Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නව ජනපති දිවුරුම් දීම 'අද සවස'
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නව ජනපති දිවුරුම් දීම 'අද සවස'

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන අද සිකුරාදා සවස නව ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අමතමින් ඒ බව කියා සිටි පදවියෙන් ඉවත්ව යන ජනාධිපතිවරයා, නව අගමැතිවරයා හෙට සෙනසුරාදා දිවුරුම් දීමට නියමිත බවද සඳහන් කළේය.

බ්‍රහස්පතින්දා පැවති ජනාධිපතිවරණයේ අවසාන පතිඵලය තවමත් නිකුත් වී නොමැති නමුත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ අද උදෑසන සිය පරාජය පිළිගත්තේය.

කිසිදු ගැටුමක් ඇති කර නොගෙන, සාමකාමීව ක්‍රියාකරන මෙන් ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ගෙන් ඉල්ලීමක් කළේය.

පක්ෂ නායකත්වය

නව ජනාධිපතිවරයාගේ සියලු යහපත් ක්‍රියාවන්ට සහයෝගය දක්වන බව සඳහන් කළ පදවියෙන් ඉවත්ව යන ජනාධිපතිවරයා, තමන් එකඟ නොවන වැඩසටහන් පමණක් විවේචනය කරන බවත් සඳහන් කළේය.

ජනපති පදවියෙන් ඉවත්වුවත්, තමන් දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ රැඳී සිටින බවයි ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසන්නේ.

ජනාධිපතිවරයා රැස්වීම අමතද්දී, බොහෝ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් කඳුළු සැලූ බවද වාර්තා වේ.

මන්ත්‍රීවරුන්ගේ රැස්වීමෙන් අනතුරුව ඔහු ජනපති මන්දිරයේ කාර්ය මණ්ඩලයද ඇමතීය.

'පළිගන්නේ නෑ'

වෛරයෙන්, ක්‍රෝධයෙන් පෙළෙමින් පළිගැනීමේ චෝදනාවෙන් කටයුතු නොකරන බවට නව ජනපති පදවියට පත්වීමට නියමිත මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා අද සිකුරාදා උදෑසන පොළොන්නරුවෙන් කොළඹ බලා ඒමට ප්‍රථම ප්‍රතිඥාවක් දුන්නේය.

බුදුදහමට නිසි ගෞරවය ලබා දී, මාතෘභූමිය රැකගැනීමට කැප වන බව සඳහන් කළ විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා යහපාලනයෙන් යුත් 'ආධ්‍යාත්මික සමාජයක් ඇතිකිරීමට කැපවන බවට පතිග්නා දුන්නේය.

[QUOTE="toiya, post: 17709527, member: 15009"] [b]නව ජනපති දිවුරුම් දීම 'අද සවස'[/b] [SIZE="4"][COLOR="Red"]පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන අද සිකුරාදා සවස නව ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අමතමින් ඒ බව කියා සිටි පදවියෙන් ඉවත්ව යන ජනාධිපතිවරයා, නව අගමැතිවරයා හෙට සෙනසුරාදා දිවුරුම් දීමට නියමිත බවද සඳහන් කළේය. බ්‍රහස්පතින්දා පැවති ජනාධිපතිවරණයේ අවසාන පතිඵලය තවමත් නිකුත් වී නොමැති නමුත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ අද උදෑසන සිය පරාජය පිළිගත්තේය. කිසිදු ගැටුමක් ඇති කර නොගෙන, සාමකාමීව ක්‍රියාකරන මෙන් ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ගෙන් ඉල්ලීමක් කළේය. පක්ෂ නායකත්වය නව ජනාධිපතිවරයාගේ සියලු යහපත් ක්‍රියාවන්ට සහයෝගය දක්වන බව සඳහන් කළ පදවියෙන් ඉවත්ව යන ජනාධිපතිවරයා, තමන් එකඟ නොවන වැඩසටහන් පමණක් විවේචනය කරන බවත් සඳහන් කළේය. ජනපති පදවියෙන් ඉවත්වුවත්, තමන් දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ රැඳී සිටින බවයි ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසන්නේ. ජනාධිපතිවරයා රැස්වීම අමතද්දී, බොහෝ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් කඳුළු සැලූ බවද වාර්තා වේ. මන්ත්‍රීවරුන්ගේ රැස්වීමෙන් අනතුරුව ඔහු ජනපති මන්දිරයේ කාර්ය මණ්ඩලයද ඇමතීය. 'පළිගන්නේ නෑ' වෛරයෙන්, ක්‍රෝධයෙන් පෙළෙමින් පළිගැනීමේ චෝදනාවෙන් කටයුතු නොකරන බවට නව ජනපති පදවියට පත්වීමට නියමිත මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා අද සිකුරාදා උදෑසන පොළොන්නරුවෙන් කොළඹ බලා ඒමට ප්‍රථම ප්‍රතිඥාවක් දුන්නේය. බුදුදහමට නිසි ගෞරවය ලබා දී, මාතෘභූමිය රැකගැනීමට කැප වන බව සඳහන් කළ විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා යහපාලනයෙන් යුත් 'ආධ්‍යාත්මික සමාජයක් ඇතිකිරීමට කැපවන බවට පතිග්නා දුන්නේය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom