Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නව පරපුරේ මාස්ටර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොද ලිපියක් මචන්!

මම මගෙ පෞද්ගලික මතය කියන්නම්, මට පොරත් එක්ක කිසිම අමනාපයක් නෑ සහ මට මූ සමග කිසිම විදිහක ඇදුනුම් කමක් ඇත්තෙත් නෑ

මට මුලින් දිනේශ් සුබසිංහ කියන කලා කාරයගේ ගීයක් ඇහෙන්නේ මේ ආදරද ගීතය

පොරගේ ගෲප් එකක් ඒක කීවෙ. මම අදටත් ඒ ගීතයට ආසයි

මිනිහා ගොඩක් දක්ශතාවය තියන කෙනෙක් අනිවාර්යයෙන්. හැබයි එයා එයාව ප්‍රමෝට් කරගන්න කරන දේවල් වලට මගේ පැහැදීමක්නම් නෑ - රහමාන්ගේ ගෝල කතාව ගැන දන්නෝ දනිති -

රහමාන් කියන්නේ ශ්‍රේෂ්ඨ පරන බටහිර කලාකාරයන්ගේ මියුසික් වල කෑලි තැනින් තැන අරන් මිශ්‍ර කරලා අලුත් දේවල් හදන කෙනෙක්. එයා දක්ශයෙක් සහ මාරම බුද්දිමත් කෙනෙක්, එයා කොපි කරන්නේ ගෙඩි පිටින් නෙවෙයි. චූටි කෑලි. ඒවා දක්ශතාව නිසා නියමෙට එකට මුහු කරනවා - අඩුපාඩු නැතිවෙන්න!

අද ඉන්දියාව එයාට ඔය තරම් පිදුම් දෙන්නෙ ඔය තරමටවත් ලගින් යන ශෂ්ත්‍රීය සංගීතෙ යොදා ගන්න අය අඩු නිසා - අද ඉන්න හුගක් ඉන්ඩියන් මියුසිශියන්ලා හරියට අපේ සමහර අය වගේ (සංගීත නිර්මාණ වෙනුවට මියුසික් ට්‍රැක් හදන ගොයියලා) - එදා හිටිය බර්මාන්ලා (SD, RD), ලක්ශිමිකාන්ත්ලා පෙයර්ලාල්ල, කල්යන්ජි ආනන්ද්ජිලා වගේ නිර්මානශීලී සහා ශාස්ත්‍රය පතුලටම දැනගෙන ඒක තම නිර්මාන වලට යොදා ගන්න අය අඩුයි

අනික දිනෙෂ්ව කේමදාස මාස්ටර් ලගින් (හෝ ඒ කුලකයේ පහලින්වත් දැනට) තියන එක නම් කීයටවත් අනුමත කරන්න බැ. ඇත්ත ගත්තොත් කේමදාස මාස්ටර් ඔය රහමාන්ටත් වඩා හපනෙක්, කරුමෙට ඉපදුනේ ලංකාවෙ - ලංකාවට අපහාසයක් නෙවෙයි මම කලේ අපේ කුඩා වපසරිය ඇතුලේ එයාගේ දක්ශකම් පෙන්වන්න ඉඩ මදි - පෙන්නුවත් ඒකට ලෝකප්‍රසිද්ධියක් ලැබෙන්න අවස්ථව නෑ. (කවදහරි දවසක මේ දිනේශුත් හැබැ දක්ශයෙක් වුන දවසට එයාටත් ඔය බැරියර් එක හමු වේවි )

අනික දිනේශ් තවම කරලා තියෙන්නෙ සොච්චමයි ඒවාගේ එයාගේ අනන්‍යතාව කියන දෙයක්නම් මට හමුවෙලා නෑ - හැබැයි එයා අපේ තරුන හොද සංගීතඥයෝ ගොඩට දාන්න පුලුවන්

දිනේශ් එයාව ඔය මාර්කට් කරගන්න දගලන්නේ නැතිව සංගීතය හරියට කරනවා නම්, කවදහරි දවසක හැමෝම එයාට උතුම් පුද්ගලයෙක් කියලා කියන්න ගනීවි

ඕනවට වඩා ප්‍රේයිස් කරන්න තවම කල් වැඩියි මචන් -(එහෙම කලොත් ඔහුව නරක්වෙයි දියුනුවට වඩා) - ඔහු තාම කරලා තියන වැඩ සොච්චමයි - කියන තරම් ලොකු අනන්‍යතාවක් නම් මම හිතන්නෙ නැ තවම ඇතියි කියලා

අද ඉන්න ගොඩේ සැබැ අනන්‍යතාවක් එක්ක හැබෑ දක්ශකමක් තියෙන්නේ කසුන් කලහාරට විතරයි - දිනේශ් තවම කසුන් එක්කවත් සසදන්න අමාරුයි මටනම්

අනික සංගීතය ගත්තහම නාද්රොලා වුනත් හොද අනන්‍යතාවක් එක්ක යනවා

(මේ දිනෙශ්ට ගැරහීමක් නොවෙයි )

සුබ පතනවා දිනක ශ්‍රේෂ්ඨයෙක් වෙන්න කියලා

[QUOTE="Magodis-Thuma, post: 18123035, member: 281143"] [CENTER] [/CENTER] [SIZE=4] හොද ලිපියක් මචන්! මම මගෙ පෞද්ගලික මතය කියන්නම්, මට පොරත් එක්ක කිසිම අමනාපයක් නෑ සහ මට මූ සමග කිසිම විදිහක ඇදුනුම් කමක් ඇත්තෙත් නෑ:baffled: මට මුලින් දිනේශ් සුබසිංහ කියන කලා කාරයගේ ගීයක් ඇහෙන්නේ මේ ආදරද ගීතය පොරගේ ගෲප් එකක් ඒක කීවෙ. මම අදටත් ඒ ගීතයට ආසයි:yes::love: මිනිහා ගොඩක් දක්ශතාවය තියන කෙනෙක් අනිවාර්යයෙන්. හැබයි එයා එයාව ප්‍රමෝට් කරගන්න කරන දේවල් වලට මගේ පැහැදීමක්නම් නෑ - රහමාන්ගේ ගෝල කතාව ගැන දන්නෝ දනිති -:dull: රහමාන් කියන්නේ ශ්‍රේෂ්ඨ පරන බටහිර කලාකාරයන්ගේ මියුසික් වල කෑලි තැනින් තැන අරන් මිශ්‍ර කරලා අලුත් දේවල් හදන කෙනෙක්. එයා දක්ශයෙක් සහ මාරම බුද්දිමත් කෙනෙක්, එයා කොපි කරන්නේ ගෙඩි පිටින් නෙවෙයි. චූටි කෑලි. ඒවා දක්ශතාව නිසා නියමෙට එකට මුහු කරනවා - අඩුපාඩු නැතිවෙන්න!:rolleyes: අද ඉන්දියාව එයාට ඔය තරම් පිදුම් දෙන්නෙ ඔය තරමටවත් ලගින් යන ශෂ්ත්‍රීය සංගීතෙ යොදා ගන්න අය අඩු නිසා - අද ඉන්න හුගක් ඉන්ඩියන් මියුසිශියන්ලා හරියට අපේ සමහර අය වගේ (සංගීත නිර්මාණ වෙනුවට මියුසික් ට්‍රැක් හදන ගොයියලා:growl:) - එදා හිටිය බර්මාන්[/SIZE][SIZE=4][SIZE=4]ලා[/SIZE] (SD, RD), ලක්ශිමිකාන්ත්ලා පෙයර්ලාල්ල, කල්යන්ජි ආනන්ද්ජි[/SIZE][SIZE=4][SIZE=4]ලා[/SIZE] වගේ නිර්මානශීලී සහා ශාස්ත්‍රය පතුලටම දැනගෙන ඒක තම නිර්මාන වලට යොදා ගන්න අය අඩුයි:no: අනික දිනෙෂ්ව කේමදාස මාස්ටර් ලගින් (හෝ ඒ කුලකයේ පහලින්වත් දැනට) තියන එක නම් කීයටවත් අනුමත කරන්න බැ. ඇත්ත ගත්තොත් කේමදාස මාස්ටර් ඔය රහමාන්ටත් වඩා හපනෙක්, කරුමෙට ඉපදුනේ ලංකාවෙ - ලංකාවට අපහාසයක් නෙවෙයි මම කලේ අපේ කුඩා වපසරිය ඇතුලේ එයාගේ දක්ශකම් පෙන්වන්න ඉඩ මදි - පෙන්නුවත් ඒකට ලෝකප්‍රසිද්ධියක් ලැබෙන්න අවස්ථව නෑ. (කවදහරි දවසක මේ දිනේශුත් හැබැ දක්ශයෙක් වුන දවසට එයාටත් ඔය බැරියර් එක හමු වේවි ) අනික දිනේශ් තවම කරලා තියෙන්නෙ සොච්චමයි ඒවාගේ එයාගේ අනන්‍යතාව කියන දෙයක්නම් මට හමුවෙලා නෑ - හැබැයි එයා අපේ තරුන හොද සංගීතඥයෝ ගොඩට දාන්න පුලුවන් දිනේශ් එයාව ඔය මාර්කට් කරගන්න දගලන්නේ නැතිව සංගීතය හරියට කරනවා නම්, කවදහරි දවසක හැමෝම එයාට උතුම් පුද්ගලයෙක් කියලා කියන්න ගනීවි ඕනවට වඩා ප්‍රේයිස් කරන්න තවම කල් වැඩියි මචන් -(එහෙම කලොත් ඔහුව නරක්වෙයි දියුනුවට වඩා) - ඔහු තාම කරලා තියන වැඩ සොච්චමයි - කියන තරම් ලොකු අනන්‍යතාවක් නම් මම හිතන්නෙ නැ තවම ඇතියි කියලා:nerd: අද ඉන්න ගොඩේ සැබැ අනන්‍යතාවක් එක්ක හැබෑ දක්ශකමක් තියෙන්නේ කසුන් කලහාරට විතරයි - දිනේශ් තවම කසුන් එක්කවත් සසදන්න අමාරුයි මටනම්:rolleyes: අනික සංගීතය ගත්තහම නාද්රොලා වුනත් හොද අනන්‍යතාවක් එක්ක යනවා (මේ දිනෙශ්ට ගැරහීමක් නොවෙයි )[/SIZE] [SIZE=4]සුබ පතනවා දිනක ශ්‍රේෂ්ඨයෙක් වෙන්න කියලා[/SIZE]:D [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom