Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නව පොලිස්පති - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තජුඩීන් ඝාතනයේ පලමු සැකකරු අත්අඩංගුවට!

2012 මැයි මස ඝාතනය කරන ලද රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පලමු සැකකරු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී තිබේ.

මෙම සැකකරු වන්නේ 2012 මැයි මාසයේ නාරාහේන්පිට පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා යන අයයි. මෙම පොලිස් පරීක්ෂකවරයා මේ වන විට කොළඹ කොටහේන පොලිස් ස්ථානයේ සේවය කරනු ලබයි.

පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා මේ වන විට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන වැඩි දුරටත් ප්‍රශ්න කරන අතර හෙට (21) දින උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත වේ. හෙට අධිකරණයේ නිවාඩු දිනයක් බැවින් මෙම සැකකරු බොහෝ විට මහේස්ත්‍රාත් නිල මැදිරිය වෙත හෝ නිල නිවස වෙත රැගෙන යාමට නියමිත වේ.

අපරාධයක තොරතුරු වසන් කරමින් නීතිය අවභාවිතයේ යෙදවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරාට නඩු පැවරේ.

තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් අදින් ආරම්භ වන අතර ඉදිරි සති දෙකක කාලය තුලදී ඝාතනයට සම්බන්ධ ප්‍රධාන පෙලේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නියමිත වේ.

[QUOTE="monson, post: 20033441, member: 30005"] [B][SIZE="5"]තජුඩීන් ඝාතනයේ පලමු සැකකරු අත්අඩංගුවට![/SIZE][/B] [SIZE="4"] 2012 මැයි මස ඝාතනය කරන ලද රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පලමු සැකකරු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී තිබේ. මෙම සැකකරු වන්නේ 2012 මැයි මාසයේ නාරාහේන්පිට පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා යන අයයි. මෙම පොලිස් පරීක්ෂකවරයා මේ වන විට කොළඹ කොටහේන පොලිස් ස්ථානයේ සේවය කරනු ලබයි. පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා මේ වන විට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන වැඩි දුරටත් ප්‍රශ්න කරන අතර හෙට (21) දින උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත වේ. හෙට අධිකරණයේ නිවාඩු දිනයක් බැවින් මෙම සැකකරු බොහෝ විට මහේස්ත්‍රාත් නිල මැදිරිය වෙත හෝ නිල නිවස වෙත රැගෙන යාමට නියමිත වේ. අපරාධයක තොරතුරු වසන් කරමින් නීතිය අවභාවිතයේ යෙදවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරාට නඩු පැවරේ. තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් අදින් ආරම්භ වන අතර ඉදිරි සති දෙකක කාලය තුලදී ඝාතනයට සම්බන්ධ ප්‍රධාන පෙලේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නියමිත වේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom