Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නව මුදල් නෝට්ටු කාණ්ඩය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නව මුදල් නෝට්ටු කාණ්ඩය

නව මුදල් නෝට්ටු කාණ්ඩය

රුපියල් 20 නෝට්ටුව

ප්රමුඛ වර්ණය : මදටිය පැහැය

පරිමාණය : මි.මී 128 x 67

මුහුණත

නෝට්ටුවේ මුහුණත මැද, කොළඹ වරායේ වර්තමාන දර්ශනයක් හා ඊට පසුබිමින් එහි පැරණී දර්ශනයක් දැක්වේ. නෝට්ටුවේ දකුණුපසට වන්නට ශ්‍රී ලංකා පඬුකන් බස්සා (පඬුවන් බස්සා) සහ නෝට්ටුවේ වම් පස පහළට වන්නට නිල්ගල සමනලයා දැක්වේ.

පිටුපස

නෝට්ටුව සිරස්ව අල්ලා බැලූවිට උඩරට නැටුම් සම්ප්‍රදායට අයත් වෙස් නැටුම් ශිල්පියෙක් සහ ගැටබෙර වාදන ශිල්පියෙක් ද පුන්කලස සහිත මුරගලක් සහ තනි ලියවැලක් ද දැක්වේ.

රුපියල් 50 නෝට්ටුව

ප්රමුඛ වර්ණය : නිල්

පරිමාණය : මි.මී 133 x 67

මුහුණත

මනම්පිටියේ ඉදිකළ නව පාලම සතු ඊට පසෙකින් දුම්රිය මාර්ගය එක්ව ගමන් කරන්නා වූ පැරණි පාලම කලාකරුවෙකුගේ නිර්මාණයක් ලෙසින් ද ඊට පසුබිමින් ශ්‍රී ලංකාවේ පැරණි ආරුක්කු දුම්රිය පාලම ද දැක්වේ. නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා අනු මැසිමාරා නමැති පක්ෂියා ද නෝට්ටුවේ වම්පස පහළට වන්නට පිටනිල් කොළයා නමැති සමනලයා ද දැක්වේ.

පිටුපස

නෝට්ටුව සිරස්ව අල්ලා බැලූවිට පහතරට නැටුම් සම්ප්‍රදායට අයත් වඩිග පටුන නැටුමේ යෙදෙන ශිල්පියෙක් සහ යක් බෙර වාදන ශිල්පියෙක් ද, පුන් කලස සහිත මුරගලක් සහ තනි ලියවැලක් ද දැක්වේ.

රුපියල් 100 නෝට්ටුව

ප්රමුඛ වර්ණය : තැඹිලි පාට

පරිමාණය : මි.මී 138 x 67

මුහුණත

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය කලාකරුවකුගේ නිර්මාණයක් ලෙසින් සහ ඊට පසුබිමින් විදුලි රැහැන් සමඟින් දිස්වන ලක්ෂපාන දිය ඇල්ල දැක්වේ. නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා රතු දෙමලිච්චා නමැති පක්ෂියා සහ නෝට්ටුවේ වම්පස පහලට වන්නට සරා කොළයා නමැති සමනලයා ද දැක්වේ.

පිටුපස

නෝට්ටුව සිරස්ව අල්ලා බැලූ විට ඉන්දීය ශාස්ත්‍රීය සම්ප්‍රදායට අයත් භරත නැටුමේ යෙදෙන ශිල්පිනියක් සහ මෘදංග බෙර වාදන ශිල්පියෙක් ද නාගරාජ මුරගලක් සහ ද්විත්ව ලියවැලක් ද දැක්වේ.

රු. 500 නෝට්ටුව

ප්රමුඛ වර්ණය : දම්

පරිමාණය : මි.මී 143 x 67

මුහුණත

කොළඹ නගරයේ පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය හා ලංකා බැංකු මූලස්ථානය කලාකරුවකුගේ නිර්මාණයක් ලෙසින් සහ පසුබිමින් මහනුවර ලංකාතිලක විහාරයේ දර්ශනයක් දැක්වේ. නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා අළු ගිරවා නමැති පක්ෂියා සහ නෝට්ටුවේ වම්පස පහළ, හෙළ නීල පරමයා නමැති සමනලයා දැක්වේ.

පිටුපස

නෝට්ටුව සිරස්ව අල්ලා බැලූවිට, පහත රට දෙවොල් මඩු නැටුම් සම්ප්‍රදායට අයත් තෙල්මේ නැටුමේ යෙදෙන ශිල්පියෙක් සහ යක් බෙර වාදන ශිල්පියෙක් ද පද්මනිධි මුරගලක් සහ ද්විත්ව ලියවැලක් ද දැක්වේ.

රු. 1000 නෝට්ටුව

ප්රමුඛ වර්ණය : කොළ

පරිමාණය : මි.මී 148 x 67

මුහුණත

ගම්පොළ - නුවරඑළිය මාර්ගයේ අලුතින් ඉදි වූ රම්බොඩ උමග එම ස්ථානයේ වූ පැරණි රම්බොඩ දුර්ගය පසුබිම් කර ගනිමින් දැක්වෙන ආකාරය කලාකරුවකුගේ නිර්මාණයක් ලෙසින් දැක්වේ. නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා ගිරා මලිත්තා නමැති පක්ෂියා සහ නෝට්ටුවේ වම් පස පහළට වන්නට සිතිරි සිව්වා නමැති සමනලයා දැක්වේ

පිටුපස

නෝට්ටුව සිරස්ව අල්ලා බැලූවිට සබරගමුව නැටුම් සම්ප්‍රදායට අයත් මල්පදය නැටුමේ යෙදෙන ශිල්පියෙක් සහ දවුල් බෙර වාදන ශිල්පියෙක් ද බහිරව රූප සහ දිසා පාලක රූප සහිත මුරගලක් සහ ද්විත්ව ලියවැලක් ද දැක්වේ.

රු. 5000 නෝට්ටුව

ප්රමුඛ වර්ණය : රන්

පරිමාණය : මි.මී 153 x 67

මුහුණත

වෙහෙරගල වේල්ලේ දර්ශනයක් කලාකරුවකුගේ නිර්මාණයක් ලෙසින් සහ ඊට පසුබිමින් කැනියොන් වේල්ලේ දර්ශනයක් දැක්වේ. නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා කහ කණ්කොන්ඩයා සහ නෝට්ටුවේ වම්පස පහළ දෙහි සැරියා නමැති සමනලයා දැක්වේ.

පිටුපස

නෝට්ටුව සිරස්ව අල්ලා බැලූවිට, නාග රාක්ෂ නැටුමේ යෙදෙන ශිල්පියෙක් සහ ගුරුළු රාක්ෂ නැටුමේ යෙදෙන ශිල්පියෙක් ද රත්න ප්‍රාසාදය මුරගල සහ කල්ප වෘක්ෂ ලියවැල් මෝස්තරයක් ද දැක්වේ.

[QUOTE="N I R O 143, post: 14220514, member: 362886"] [b]නව මුදල් නෝට්ටු කාණ්ඩය[/b] [CENTER][LEFT][CENTER][SIZE=6][B]නව මුදල් නෝට්ටු කාණ්ඩය :D[/B][/SIZE] [/CENTER] [SIZE=3][SIZE=4][I][B] රුපියල් 20 නෝට්ටුව [/B][/I][/SIZE][B] ප්රමුඛ වර්ණය : [/B]මදටිය පැහැය [/SIZE][CENTER][SIZE=3][B]පරිමාණය : [/B]මි.මී 128 x 67[/SIZE] [IMG]http://www.cbsl.gov.lk/pics_n_docs/06_cm/_images/new_notes/20_f.jpg[/IMG] [/CENTER] [/LEFT] [SIZE=3][B]මුහුණත[/B] [/SIZE][SIZE=3]නෝට්ටුවේ මුහුණත මැද, කොළඹ වරායේ වර්තමාන දර්ශනයක් හා ඊට පසුබිමින් එහි පැරණී දර්ශනයක් දැක්වේ. නෝට්ටුවේ දකුණුපසට වන්නට ශ්‍රී ලංකා පඬුකන් බස්සා (පඬුවන් බස්සා) සහ නෝට්ටුවේ වම් පස පහළට වන්නට නිල්ගල සමනලයා දැක්වේ.[/SIZE]:shocked: [SIZE=3][IMG]http://www.cbsl.gov.lk/pics_n_docs/06_cm/_images/new_notes/20_b.jpg[/IMG][/SIZE] [/CENTER] [CENTER][SIZE=3][B]පිටුපස [/B][/SIZE] [SIZE=3]නෝට්ටුව සිරස්ව අල්ලා බැලූවිට උඩරට නැටුම් සම්ප්‍රදායට අයත් වෙස් නැටුම් ශිල්පියෙක් සහ ගැටබෙර වාදන ශිල්පියෙක් ද පුන්කලස සහිත මුරගලක් සහ තනි ලියවැලක් ද දැක්වේ.[/SIZE]:nerd: [LEFT]__________________________________________________ [I][B][SIZE=4]රුපියල් 50 නෝට්ටුව[/SIZE][/B][/I] [SIZE=3][B]ප්රමුඛ වර්ණය : [/B]නිල් [/SIZE][CENTER][SIZE=3] [B]පරිමාණය : [/B]මි.මී 133 x 67[/SIZE] [IMG]http://www.cbsl.gov.lk/pics_n_docs/06_cm/_images/new_notes/50_f.jpg[/IMG] [SIZE=4]මුහුණත [/SIZE] [SIZE=3]මනම්පිටියේ ඉදිකළ නව පාලම සතු ඊට පසෙකින් දුම්රිය මාර්ගය එක්ව ගමන් කරන්නා වූ පැරණි පාලම කලාකරුවෙකුගේ නිර්මාණයක් ලෙසින් ද ඊට පසුබිමින් ශ්‍රී ලංකාවේ පැරණි ආරුක්කු දුම්රිය පාලම ද දැක්වේ. නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා අනු මැසිමාරා නමැති පක්ෂියා ද නෝට්ටුවේ වම්පස පහළට වන්නට පිටනිල් කොළයා නමැති සමනලයා ද දැක්වේ.:shocked: [IMG]http://www.cbsl.gov.lk/pics_n_docs/06_cm/_images/new_notes/50_b.jpg[/IMG] [/SIZE][SIZE=4]පිටුපස[/SIZE] [SIZE=3]නෝට්ටුව සිරස්ව අල්ලා බැලූවිට පහතරට නැටුම් සම්ප්‍රදායට අයත් වඩිග පටුන නැටුමේ යෙදෙන ශිල්පියෙක් සහ යක් බෙර වාදන ශිල්පියෙක් ද, පුන් කලස සහිත මුරගලක් සහ තනි ලියවැලක් ද දැක්වේ.:yes: [/SIZE][LEFT] __________________________________________________ [I][SIZE=4][B]රුපියල් 100 නෝට්ටුව [/B][/SIZE][/I][SIZE=3][B]ප්රමුඛ වර්ණය : [/B]තැඹිලි පාට [/SIZE] [CENTER][SIZE=3][B]පරිමාණය : [/B]මි.මී 138 x 67 [/SIZE] [IMG]http://www.cbsl.gov.lk/pics_n_docs/06_cm/_images/new_notes/100_f.jpg[/IMG] [SIZE=4]මුහුණත [/SIZE] [SIZE=3]නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය කලාකරුවකුගේ නිර්මාණයක් ලෙසින් සහ ඊට පසුබිමින් විදුලි රැහැන් සමඟින් දිස්වන ලක්ෂපාන දිය ඇල්ල දැක්වේ. නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා රතු දෙමලිච්චා නමැති පක්ෂියා සහ නෝට්ටුවේ වම්පස පහලට වන්නට සරා කොළයා නමැති සමනලයා ද දැක්වේ[/SIZE].:shocked: [IMG]http://www.cbsl.gov.lk/pics_n_docs/06_cm/_images/new_notes/100_b.jpg[/IMG] [SIZE=4]පිටුපස[/SIZE] [SIZE=3]නෝට්ටුව සිරස්ව අල්ලා බැලූ විට ඉන්දීය ශාස්ත්‍රීය සම්ප්‍රදායට අයත් භරත නැටුමේ යෙදෙන ශිල්පිනියක් සහ මෘදංග බෙර වාදන ශිල්පියෙක් ද නාගරාජ මුරගලක් සහ ද්විත්ව ලියවැලක් ද දැක්වේ.:D [/SIZE][LEFT][SIZE=3][U][SIZE=3] [/SIZE][/U][/SIZE] __________________________________________________ [SIZE=3][I][B][SIZE=4]රු. 500 නෝට්ටුව [/SIZE][/B][/I][/SIZE] [SIZE=3][B]ප්රමුඛ වර්ණය : [/B]දම් [/SIZE] [CENTER][SIZE=3][B]පරිමාණය : [/B]මි.මී 143 x 67 [/SIZE] [IMG]http://www.cbsl.gov.lk/pics_n_docs/06_cm/_images/new_notes/500_f.jpg[/IMG] [SIZE=4]මුහුණත [/SIZE] [SIZE=3]කොළඹ නගරයේ පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය හා ලංකා බැංකු මූලස්ථානය කලාකරුවකුගේ නිර්මාණයක් ලෙසින් සහ පසුබිමින් මහනුවර ලංකාතිලක විහාරයේ දර්ශනයක් දැක්වේ. නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා අළු ගිරවා නමැති පක්ෂියා සහ නෝට්ටුවේ වම්පස පහළ, හෙළ නීල පරමයා නමැති සමනලයා දැක්වේ.:yes: [IMG]http://www.cbsl.gov.lk/pics_n_docs/06_cm/_images/new_notes/500_b.jpg[/IMG] [/SIZE] [SIZE=4]පිටුපස[/SIZE] [SIZE=3]නෝට්ටුව සිරස්ව අල්ලා බැලූවිට, පහත රට දෙවොල් මඩු නැටුම් සම්ප්‍රදායට අයත් තෙල්මේ නැටුමේ යෙදෙන ශිල්පියෙක් සහ යක් බෙර වාදන ශිල්පියෙක් ද පද්මනිධි මුරගලක් සහ ද්විත්ව ලියවැලක් ද දැක්වේ.;) [/SIZE][LEFT] __________________________________________________ [I][B][SIZE=4]රු. 1000 නෝට්ටුව[/SIZE][/B][/I] [/LEFT] [/CENTER] [SIZE=3][B]ප්රමුඛ වර්ණය : [/B]කොළ [/SIZE] [CENTER][SIZE=3][B]පරිමාණය : [/B]මි.මී 148 x 67 [/SIZE] [IMG]http://www.cbsl.gov.lk/pics_n_docs/06_cm/_images/new_notes/1000_f.jpg[/IMG] [SIZE=4]මුහුණත[/SIZE] [SIZE=3]ගම්පොළ - නුවරඑළිය මාර්ගයේ අලුතින් ඉදි වූ රම්බොඩ උමග එම ස්ථානයේ වූ පැරණි රම්බොඩ දුර්ගය පසුබිම් කර ගනිමින් දැක්වෙන ආකාරය කලාකරුවකුගේ නිර්මාණයක් ලෙසින් දැක්වේ. නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා ගිරා මලිත්තා නමැති පක්ෂියා :yes:සහ නෝට්ටුවේ වම් පස පහළට වන්නට සිතිරි සිව්වා නමැති සමනලයා දැක්වේ[/SIZE] [IMG]http://www.cbsl.gov.lk/pics_n_docs/06_cm/_images/new_notes/1000_b.jpg[/IMG] [SIZE=4]පිටුපස[/SIZE] [SIZE=3]නෝට්ටුව සිරස්ව අල්ලා බැලූවිට සබරගමුව නැටුම් සම්ප්‍රදායට අයත් මල්පදය නැටුමේ යෙදෙන ශිල්පියෙක් සහ දවුල් බෙර වාදන ශිල්පියෙක් ද බහිරව රූප සහ දිසා පාලක රූප සහිත මුරගලක් සහ ද්විත්ව ලියවැලක් ද දැක්වේ.[/SIZE]:yes: [/CENTER] __________________________________________________ [SIZE=4][I][B]රු. 5000 නෝට්ටුව [/B][/I][/SIZE][SIZE=3][B]ප්රමුඛ වර්ණය : [/B]රන් [/SIZE][CENTER][SIZE=3] [B]පරිමාණය : [/B]මි.මී 153 x 67 [IMG]http://www.cbsl.gov.lk/pics_n_docs/06_cm/_images/new_notes/5000_f.jpg[/IMG] [/SIZE][SIZE=4]මුහුණත [/SIZE] [SIZE=3]වෙහෙරගල වේල්ලේ දර්ශනයක් කලාකරුවකුගේ නිර්මාණයක් ලෙසින් සහ ඊට පසුබිමින් කැනියොන් වේල්ලේ දර්ශනයක් දැක්වේ. නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා කහ කණ්කොන්ඩයා සහ නෝට්ටුවේ වම්පස පහළ දෙහි සැරියා නමැති සමනලයා දැක්වේ[/SIZE].:shocked: [IMG]http://www.cbsl.gov.lk/pics_n_docs/06_cm/_images/new_notes/5000_b.jpg[/IMG] [SIZE=4]පිටුපස[/SIZE] [SIZE=3]නෝට්ටුව සිරස්ව අල්ලා බැලූවිට, නාග රාක්ෂ නැටුමේ යෙදෙන ශිල්පියෙක් සහ ගුරුළු රාක්ෂ නැටුමේ යෙදෙන ශිල්පියෙක් ද රත්න ප්‍රාසාදය මුරගල සහ කල්ප වෘක්ෂ ලියවැල් මෝස්තරයක් ද දැක්වේ.[/SIZE] :yes: [/CENTER] [/LEFT] [/CENTER] [/LEFT] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom