Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නව රජයේ පත්වීමත් සමග ඩොලරයේ වටිනාකම තවත් පහලට!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමත් ඉතින් ආර්ථිකයක් කඩා වැට්ටුවයින් පස්සෙ ඒ ආර්ථිකය ආයෙ හරිපාරට ගන්න ඒ අවශ්‍යය පියවර ගන්න වෙනව. එතකොට නෝමල් විදිහටම ආනයන ඔක්කොටම එන්න ඉඩහැරල රට ඉදිරියට අරන් යන්න බෑ.

IMF එකෙන් අපිට ටාගෙට්ස් වගයක් දීල තියෙනව. ඒ ටාගෙට්ස් වලට යන්න ඕන ක්‍රම හදාගන්න ඕන අපියි.

2027 අග වෙනකොට $13.4 බිලියන්, 2028 අග වෙනකොට $15.1 බිලියන් රිසව්ස් හදාගන්න ඕන.

මේ අවුරුද්දෙ අග වෙනකොට 7 බිලියන් ටාගෙට් එකට යයි. පහුගිය මාසෙ අග වෙද්දි 6.4 බිලියන් තිබ්බ.

ඔහොම ටාගෙට්ස් දීල තියෙන්නෙම ආනයන කිරීම් සම්පුර්නයෙන්ම නිදහස් කිරීම් වලින් පසූව වගේම නැවත 2028 ණය ගෙවීම් ආදිය ආරම්භ කිරීමත් එක්ක විනිමය අනුපාතිකයන්ට වෙන්න පුලුවන් බලපෑම සමනය කරගන්න. ඒ ඉලක්කවලට ගිහින් ඒ වෙද්දි අවශ්‍යය සන්චිත හදාගත්තොත් විනිමය අනුපාතිකයන්ට ලොකු බලපෑමක් වෙන්නෙ නෑ.

අනික වාහන ගෙන්වීම සම්පූර්ණයෙන් ලිහිල් කරල ඕනෙ නම් රජයට පුලුවන් බදු වැඩි කරල ආනයනය අඩුකරවන්නත්. විනිමය අනුපාතිකයන්ට බලපෑම අවොත් ඒක කරන්න රජය ට කිසිම තහනමක් නෑ.

ඕව ඕනම රටක මහ බැංකුවක් හා රජය විසින් ආර්ථිකය නිවැරදි මාර්ගයේ ගෙනියන්න බාවිතා කරන ටූල්ස්. එහෙම ටුල්ස් බාවිතා කරල විනිමය අනුපාතික ආරක්ශා කරගැනීම මැනුපුලේශන් එකක් කියල අර්ථකතනය කරන්න බෑ. ඒක තමයි රටක මහ බැංකුවක හා රජයක කාර්යයබාරය.

[QUOTE="Irugal_Bandara, post: 30341593, member: 583217"] කොහොමත් ඉතින් ආර්ථිකයක් කඩා වැට්ටුවයින් පස්සෙ ඒ ආර්ථිකය ආයෙ හරිපාරට ගන්න ඒ අවශ්‍යය පියවර ගන්න වෙනව. එතකොට නෝමල් විදිහටම ආනයන ඔක්කොටම එන්න ඉඩහැරල රට ඉදිරියට අරන් යන්න බෑ. IMF එකෙන් අපිට ටාගෙට්ස් වගයක් දීල තියෙනව. ඒ ටාගෙට්ස් වලට යන්න ඕන ක්‍රම හදාගන්න ඕන අපියි. 2027 අග වෙනකොට $13.4 බිලියන්, 2028 අග වෙනකොට $15.1 බිලියන් රිසව්ස් හදාගන්න ඕන. මේ අවුරුද්දෙ අග වෙනකොට 7 බිලියන් ටාගෙට් එකට යයි. පහුගිය මාසෙ අග වෙද්දි 6.4 බිලියන් තිබ්බ. ඔහොම ටාගෙට්ස් දීල තියෙන්නෙම ආනයන කිරීම් සම්පුර්නයෙන්ම නිදහස් කිරීම් වලින් පසූව වගේම නැවත 2028 ණය ගෙවීම් ආදිය ආරම්භ කිරීමත් එක්ක විනිමය අනුපාතිකයන්ට වෙන්න පුලුවන් බලපෑම සමනය කරගන්න. ඒ ඉලක්කවලට ගිහින් ඒ වෙද්දි අවශ්‍යය සන්චිත හදාගත්තොත් විනිමය අනුපාතිකයන්ට ලොකු බලපෑමක් වෙන්නෙ නෑ. අනික වාහන ගෙන්වීම සම්පූර්ණයෙන් ලිහිල් කරල ඕනෙ නම් රජයට පුලුවන් බදු වැඩි කරල ආනයනය අඩුකරවන්නත්. විනිමය අනුපාතිකයන්ට බලපෑම අවොත් ඒක කරන්න රජය ට කිසිම තහනමක් නෑ. ඕව ඕනම රටක මහ බැංකුවක් හා රජය විසින් ආර්ථිකය නිවැරදි මාර්ගයේ ගෙනියන්න බාවිතා කරන ටූල්ස්. එහෙම ටුල්ස් බාවිතා කරල විනිමය අනුපාතික ආරක්ශා කරගැනීම මැනුපුලේශන් එකක් කියල අර්ථකතනය කරන්න බෑ. ඒක තමයි රටක මහ බැංකුවක හා රජයක කාර්යයබාරය. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom