Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නව රථ වාහන නීති.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නව රථ වාහන නීති.

පසු ගිය දිනවල ගෙන්වන ලද වාහන DELIVERY කිරීම සිදුකරන ලද අවස්ථාවන්වල මා මුහුණ දුන් නවතම රථවාහන නීති සියල්ල කිරියේ අයත් එක්ක බෙදා ගන්න හිතුවා. කිසිදිනක මුහුණ නොදුන් එම සිදු වීම් ඇත්තටම හාස්‍ය ජනකයි. නමුත් එවැනි නීති රථවාහන නීති පොත් වල තියෙනවලු.

01. ගරාජ් NUMBERS නැතිව රථ වාහන ධාවනය නීති විරෝදියි . අඩුම වශයෙන් 3RD PARTY රක්ෂණයක් තිබිය යුතුයි.- (නමුත් මා අසා ඇති පරිදි වරායෙන් වහනයක් නිදහස් කර ගත් පසු LC එකෙහි සදහන් කර ඇති ලිපිනය දක්වා වහනය සතියක් ඇතුලත ගෙනයාමට පුළුවන්. රක්ෂණය අනිවාර්යයි.) - දඩය 150 - 500 (ජරාව 200 හොදටම ඇති - වීරවිල පොලිසිය.)

02. ප්‍රදාන වීදුරුවේ අදායම් බලපත්‍රය අනිවාර්යෙන් ඇලවිය යුතුලු. අදායම් බලපත්‍රය හැරුණුවිට කිසිම ආකාරයක දෙයක් හෝ සටහනක් වීදුරුව මත නොතිබිය යුතුය. ප්‍රධාන වීදුරුව අදුරු කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. GREEN GLASS , Photochromic වීදුරු භාවිතය සම්පූර්ණයෙන්ම තහනම්. (දැන් එන BENZ සහ PRADO වල මේවා තියෙනවා) මෙය සියලුම රථ වාහන සදහා අදාලයි - දඩයක් නැත පළමු වර අවවාද කරලා යවනවා . දෙවන වර දඩ කිරීම් කරනවලු. ( මහනුවර පොලිසිය සහ COLOMBO )

03. BACK MIRROR එහෙම නැත්නම් මැද තියෙන කන්නාඩිය. මෙම කන්නාඩිය මත TV හෝ VDO PLAY කිරීම තහනම්. දඩය 150 - 500. TV තියෙනවානම් ඒවා ඉවත්කරලා පෙන්නන්න ඕනේ. - ( ජරාව - මයිලෝ දෙකක්)

04. පැති කන්නාඩි හකුලා හෝ පැති කන්නාඩි නොමැතිව රිය ධාවනය සම්පූර්ණයෙන් තහනම. - දඩය - 2000 කෙලින්ම උසාවි. - මාරු සල්ලි නොමැති බැවින් ජරාව දීමට නොහැකිවිය. (HIGHWAY - බලපිටිය උසාවිය)

05. දෙපැත්තේ දොරවල් වීදුරු මත තිර රෙදි දැමීම සහ ගන SUNBLOCK ඇලවීම සම්පූර්ණයෙන්ම තහනම් - දඩය 150 කොට්ටාව - මහරගම පොලිසිය. තිර රෙදි උන් තියාගන්නවා.

06. HEAD LIGHTS සහ පිටුපස TAIL LIGHTS අදුරු කිරීම සම්පූර්ණයෙන් තහනම් පස්ස කෙසේවෙතත් HEAD LIGHTS COLOR කිරීම සම්පූර්ණයෙන් තහනම් . ආනයනය කරන විට COLOR කරලා තිබුනත් දවස් තුනක් ඇතුලත අයින්කරලා පෙන්නන්න ඕනේ. ( සුහදශීලී පොලිස් නිලධාරී මහතෙකු මුණ ගැසුන නිසා හොදයි. එතුමා තවදුරටත් කිව්වේ මෙය උසාවි දාන්න සිදුවන නීති විරෝදී සිදුවීමක් කියලයි නැවත වාහනය නිදහස් කරන්නේ ආණ්ඩුවේ රථවාහන පරීක්ෂක වරයෙකු පරික්ෂා කිරීමෙන් අනතුරුව කියලයි) - රත්නපුර පොලිසිය.

07. දුම්වැටියක් දල්වා ගෙන රථය ධාවනය කිරීම සම්පූර්ණයෙන් තහනම් - උසාවි දඩය 2000 මාතර පොලිසිය.( රථය ධාවනය කරන විට දෙඅත් සුක්කානම මත තිබිය යුතුය අහර අනුභව කරමින් හෝ අතල් එකේ එක අතක් ගියරය මත හෝ මුන් කියන විදියට නිදහසේ තබාගෙන යාම වැරදිය.)

08. රියදුරු අසුනේ නිසි පරදී වැඩිවී යායුතුය - අවවාද කර යන්න දෙනවා. - දඹුල්ල පොලිසිය.

09. BACK MIRROR එක මත කතරගම දෙවියන්ට මල් මාලා දැමීම තහනම් - දඩය 500 යි. කිරුලපන පොලිසිය.

10. වහනය අනතුරකදී හෝ හදිසි නැවත වීමකට හැර සියලුම නැවත වීම් වලදී පාරේ අයිනේ ඇති සුදු ඉරෙන් වම්පසට ගෙන නැවත විය යුතුය. ඉර කැපී යන ලෙස නවත්වා ඇත්නම් දඩ. දඩය 150 කැකිරාව පොලිසිය.

11 ධාවනය වන රථයක් තුලසිට මාර්ගයට හෝ රථයෙන් පිටතට කිසිම දෙයක් විසිකිරීම තහනම්ලු. දඩය 150 - කිරිබත්ගොඩ පොලිසිය

12. වහනය ඇතුලේ සිට පිටට ඇහෙන්න සින්දු දාන්නත් තහනම්

මේවා රථවාහන නීතිවල තියෙනවලු. මම දැනගත්තෙත් ලගදී. හැබැයි ඉතින් මේවා කලින් දැනුවත් කරලා තිබුනානම් හොදයි නේද ?

[QUOTE="creed1, post: 20895036, member: 45736"] [b]නව රථ වාහන නීති.[/b] [SIZE="4"][B] පසු ගිය දිනවල ගෙන්වන ලද වාහන DELIVERY කිරීම සිදුකරන ලද අවස්ථාවන්වල මා මුහුණ දුන් නවතම රථවාහන නීති සියල්ල කිරියේ අයත් එක්ක බෙදා ගන්න හිතුවා. කිසිදිනක මුහුණ නොදුන් එම සිදු වීම් ඇත්තටම හාස්‍ය ජනකයි. නමුත් එවැනි නීති රථවාහන නීති පොත් වල තියෙනවලු. [/B][/SIZE] [SIZE="4"][B][COLOR="Blue"]01. ගරාජ් NUMBERS නැතිව රථ වාහන ධාවනය නීති විරෝදියි . අඩුම වශයෙන් 3RD PARTY රක්ෂණයක් තිබිය යුතුයි.- (නමුත් මා අසා ඇති පරිදි වරායෙන් වහනයක් නිදහස් කර ගත් පසු LC එකෙහි සදහන් කර ඇති ලිපිනය දක්වා වහනය සතියක් ඇතුලත ගෙනයාමට පුළුවන්. රක්ෂණය අනිවාර්යයි.) - දඩය 150 - 500 (ජරාව 200 හොදටම ඇති - වීරවිල පොලිසිය.) 02. ප්‍රදාන වීදුරුවේ අදායම් බලපත්‍රය අනිවාර්යෙන් ඇලවිය යුතුලු. අදායම් බලපත්‍රය හැරුණුවිට කිසිම ආකාරයක දෙයක් හෝ සටහනක් වීදුරුව මත නොතිබිය යුතුය. ප්‍රධාන වීදුරුව අදුරු කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. GREEN GLASS , Photochromic වීදුරු භාවිතය සම්පූර්ණයෙන්ම තහනම්. (දැන් එන BENZ සහ PRADO වල මේවා තියෙනවා) මෙය සියලුම රථ වාහන සදහා අදාලයි - දඩයක් නැත පළමු වර අවවාද කරලා යවනවා . දෙවන වර දඩ කිරීම් කරනවලු. ( මහනුවර පොලිසිය සහ COLOMBO ) 03. BACK MIRROR එහෙම නැත්නම් මැද තියෙන කන්නාඩිය. මෙම කන්නාඩිය මත TV හෝ VDO PLAY කිරීම තහනම්. දඩය 150 - 500. TV තියෙනවානම් ඒවා ඉවත්කරලා පෙන්නන්න ඕනේ. - ( ජරාව - මයිලෝ දෙකක්) 04. පැති කන්නාඩි හකුලා හෝ පැති කන්නාඩි නොමැතිව රිය ධාවනය සම්පූර්ණයෙන් තහනම. - දඩය - 2000 කෙලින්ම උසාවි. - මාරු සල්ලි නොමැති බැවින් ජරාව දීමට නොහැකිවිය. (HIGHWAY - බලපිටිය උසාවිය) 05. දෙපැත්තේ දොරවල් වීදුරු මත තිර රෙදි දැමීම සහ ගන SUNBLOCK ඇලවීම සම්පූර්ණයෙන්ම තහනම් - දඩය 150 කොට්ටාව - මහරගම පොලිසිය. තිර රෙදි උන් තියාගන්නවා. 06. HEAD LIGHTS සහ පිටුපස TAIL LIGHTS අදුරු කිරීම සම්පූර්ණයෙන් තහනම් පස්ස කෙසේවෙතත් HEAD LIGHTS COLOR කිරීම සම්පූර්ණයෙන් තහනම් . ආනයනය කරන විට COLOR කරලා තිබුනත් දවස් තුනක් ඇතුලත අයින්කරලා පෙන්නන්න ඕනේ. ( සුහදශීලී පොලිස් නිලධාරී මහතෙකු මුණ ගැසුන නිසා හොදයි. එතුමා තවදුරටත් කිව්වේ මෙය උසාවි දාන්න සිදුවන නීති විරෝදී සිදුවීමක් කියලයි නැවත වාහනය නිදහස් කරන්නේ ආණ්ඩුවේ රථවාහන පරීක්ෂක වරයෙකු පරික්ෂා කිරීමෙන් අනතුරුව කියලයි) - රත්නපුර පොලිසිය. 07. දුම්වැටියක් දල්වා ගෙන රථය ධාවනය කිරීම සම්පූර්ණයෙන් තහනම් - උසාවි දඩය 2000 මාතර පොලිසිය.( රථය ධාවනය කරන විට දෙඅත් සුක්කානම මත තිබිය යුතුය අහර අනුභව කරමින් හෝ අතල් එකේ එක අතක් ගියරය මත හෝ මුන් කියන විදියට නිදහසේ තබාගෙන යාම වැරදිය.) 08. රියදුරු අසුනේ නිසි පරදී වැඩිවී යායුතුය - අවවාද කර යන්න දෙනවා. - දඹුල්ල පොලිසිය. 09. BACK MIRROR එක මත කතරගම දෙවියන්ට මල් මාලා දැමීම තහනම් - දඩය 500 යි. කිරුලපන පොලිසිය. 10. වහනය අනතුරකදී හෝ හදිසි නැවත වීමකට හැර සියලුම නැවත වීම් වලදී පාරේ අයිනේ ඇති සුදු ඉරෙන් වම්පසට ගෙන නැවත විය යුතුය. ඉර කැපී යන ලෙස නවත්වා ඇත්නම් දඩ. දඩය 150 කැකිරාව පොලිසිය. 11 ධාවනය වන රථයක් තුලසිට මාර්ගයට හෝ රථයෙන් පිටතට කිසිම දෙයක් විසිකිරීම තහනම්ලු. දඩය 150 - කිරිබත්ගොඩ පොලිසිය 12. වහනය ඇතුලේ සිට පිටට ඇහෙන්න සින්දු දාන්නත් තහනම් මේවා රථවාහන නීතිවල තියෙනවලු. මම දැනගත්තෙත් ලගදී. හැබැයි ඉතින් මේවා කලින් දැනුවත් කරලා තිබුනානම් හොදයි නේද ? [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom