Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නව රියදුරු බලපත්‍ර ලකුණු නීතිය New Mark System for License
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නව රියදුරු බලපත්‍ර ලකුණු නීතිය New Mark System for License

නව රියදුරු බලපත්‍ර ලකුණු නීතිය

නව නීතිය යටතේ හැම අවරුදු 2කට වරක්ම රියදුරු බලපත්‍රය අලුත් කර ගන්නට සිදුවේ. වසර 2ක් අවසානයේ ලබා ඇති ලකුණු ප්‍රමාණය 18 ට අඩු නම් මේ ආකාරයෙන් රියදුරු බලපත්‍රය අලුත් කිරීමක් අවශ්‍ය නොවේ . ලකුණු 18-23 ත් අතර නම් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ අවවාදය ඇතුව ඔබගේ රියරුදු බලපත්‍රය අලුත් කිරීමට සිදුවේ. ලබා ඇති ලකුණු ප්‍රමාණය 23 ඉක්මවන්නේනම් වර්ෂයක කාලසීමාවක් සඳහා ඔබගේ රියරුදු බලපත්‍රය නව නීතිය යටතේ අත්හිටවනු ඇත ...පසුව අදාල දඩ මුදල් පියව නැවත බලපත්‍ර ලබාගැනීමට සිදු වනවා ඇත ..

මෙම නව නීතිය 1951 මෝටර් රථ ප්‍රවාහන පනතේ 203 වැනි අධිකාරිය යටතේ (1981 සංශෝධිත) යටතේ මෙම ලකුණු ක්‍රමය හඳුන්වා දී ඇත .. මෙමගින් පොලිසිවල රථවාහන අංශ මගින් එක් එක් රියදුරන්ට අදාලව එම ආකෘති පත්‍ර පුරවා සෑම මසකම 10 වෙනිදට පෙර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලබා දිය යුතු වන්නේය ..

මෙය සම්බන්ධව කිසිදු දැනුවත් කිරීමක් තවමත් පොලිසිය වෙත දැනුම් දීමක් නොකර ඇති බවද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙය කඩිමුඩියේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවෙන් පසුවේ . නමුත් ප්‍රයෝගිකව තාවකාලික ආකෘති පත්‍ර හරහා මෙය ඉතා දුෂ්කර කාර්යක් බව පිලි ගන්නා එම දෙපාර්තමේන්තුව..දිගුකාලීනව මෙම කාර්යය සිදුකිරීම සඳහා නව බලපත්‍රයේ ඇති සිම් පත උපයෝගී කරමින් ලකුණු ගණනය කිරීමට තමුන් පහසු කම් සලසන බව ප්‍රකාශ කර සිටී .. නමුත් සෑම පොලිස් නිලධාරියාටම මෙම යන්ත්‍ර ලබා දීම ද ගැටළුවක් බව දෙපාර්තමේන්තුව පවසා සිටී .. නැතහොත් වැරැද්ද කල පුද්ගලයාව පොලිසියට ගෙනගොස් ලකුණු සටහන් කිරීමට සිදුවේ .. මෙය පොලිසියට අනවශ්‍ය බලයක් ලබාදීමක් බව උසස් පොලිස් නිලධාරින් පවසා සිටී ..

(මව්බිම පුවත් පතෙහි පුවතක් මා විසින් ලඝු කොට ඉදිරිපත් කලෙමි )

වැඩි විස්තර සඳහා 01-04-2012 මව්බිම බලන්න

රියදුරු වැරදි හා යෝජිත දඬුවම් ලකුණු

අනතුරක් වැලක්වීමට උත්සාහ නොකිරීම - දඬුවම් ලකුණු 06

අවදානම් සහගත තැන්වල වේගයෙන් ධාවනය - දඬුවම් ලකුණු 08

අධිවේගී මාර්ගයේ නොසැලිකිලිමත් ධාවනය - දඬුවම් ලකුණු 08

අනතුරක් සිදුවූ පසු නොනැවතී ධාවනය - දඬුවම් ලකුණු 10

අනතුරක් සිදුවූ පසු ලඟම පොලිසියට දන්වා නොතිබීම - දඬුවම් ලකුණු 10

වේග සීමාව අබිභවා ධාවනය - දඬුවම් ලකුණු 06

පාරේ වම්තීරුවෙන් ධාවනය නොකිරීම - දඬුවම් ලකුණු 02

මාර්ගය පැහැදිලි නැති තැනකදී වැරදි ලෙස ඉස්සර කිරීම 0 - දඬුවම් ලකුණු 06

වැරදි පැත්තෙන් ඉස්සර කිරීම - දඬුවම් ලකුණු 04

දකුණුපස වාහනයට ඉඩ නොදීම - දඬුවම් ලකුණු 04

අහේතුවකට අධිවේගී මාර්ගයේ දිගු දුරක් පසුපස පැදවීම - දඬුවම් ලකුණු 04

මාර්ග සලකුණු නොසලකා හැරීම - දඬුවම් ලකුණු 06

පොලිස් සලකුණු දැක්වීම් හා වාචික විධාන නොසලකාහැරීම - දඬුවම් ලකුණු 06

නියමිත පරිසර පරීක්ෂණ අසමත් වාහන ධාවනය - දඬුවම් ලකුණු 06

නියමිත ශබ්දයට වඩා හඬ නගන වාහන - දඬුවම් ලකුණු 06

තහනම් තැන් වල නලා ශබ්ද කිරීම - දඬුවම් ලකුණු 06

පුද්ගලයෙකුට, මාර්ගයකට හෝ වාහනයකට හානිකර ප්‍රමිතියකින් තොර වාහන ධාවනය - දඬුවම් ලකුණු 10

ආසන ආරක්ෂක පටි නොපැලන්දීම - දඬුවම් ලකුණු 03

වංගු දිත්ව ඉරි ආදී තහනම් තැන් වලවාහන ඉස්සර කිරීම - දඬුවම් ලකුණු 04

කහ ඉරි අසල වාහන නැවත්වීමට අසමත් වීම - දඬුවම් ලකුණු 06

හෙල්මට් නොමැතිව යතුරු පැදි පැදවීම - දඬුවම් ලකුණු 04

ජංගම දුරකථන ආදී උපකරණ පරිහරණය කරමින් වාහන ධාවනය - දඬුවම් ලකුණු 04

[QUOTE="tharinda76, post: 12468953, member: 55826"] [b]නව රියදුරු බලපත්‍ර ලකුණු නීතිය New Mark System for License[/b] [SIZE="5"][COLOR="Purple"][CENTER][U]නව රියදුරු බලපත්‍ර ලකුණු නීතිය [/U][/CENTER][/COLOR][/SIZE] [CENTER][IMG]http://www.howtopdf.com/wp-content/uploads/2010/09/vehicle-dashboard.jpg[/IMG] [/CENTER] [COLOR="Blue"][SIZE="4"][CENTER]නව නීතිය යටතේ හැම අවරුදු 2කට වරක්ම රියදුරු බලපත්‍රය අලුත් කර ගන්නට සිදුවේ. වසර 2ක් අවසානයේ ලබා ඇති ලකුණු ප්‍රමාණය 18 ට අඩු නම් මේ ආකාරයෙන් රියදුරු බලපත්‍රය අලුත් කිරීමක් අවශ්‍ය නොවේ . ලකුණු 18-23 ත් අතර නම් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ අවවාදය ඇතුව ඔබගේ රියරුදු බලපත්‍රය අලුත් කිරීමට සිදුවේ. ලබා ඇති ලකුණු ප්‍රමාණය 23 ඉක්මවන්නේනම් වර්ෂයක කාලසීමාවක් සඳහා ඔබගේ රියරුදු බලපත්‍රය නව නීතිය යටතේ අත්හිටවනු ඇත ...පසුව අදාල දඩ මුදල් පියව නැවත බලපත්‍ර ලබාගැනීමට සිදු වනවා ඇත .. මෙම නව නීතිය 1951 මෝටර් රථ ප්‍රවාහන පනතේ 203 වැනි අධිකාරිය යටතේ (1981 සංශෝධිත) යටතේ මෙම ලකුණු ක්‍රමය හඳුන්වා දී ඇත .. මෙමගින් පොලිසිවල රථවාහන අංශ මගින් එක් එක් රියදුරන්ට අදාලව එම ආකෘති පත්‍ර පුරවා සෑම මසකම 10 වෙනිදට පෙර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලබා දිය යුතු වන්නේය .. මෙය සම්බන්ධව කිසිදු දැනුවත් කිරීමක් තවමත් පොලිසිය වෙත දැනුම් දීමක් නොකර ඇති බවද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙය කඩිමුඩියේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවෙන් පසුවේ . නමුත් ප්‍රයෝගිකව තාවකාලික ආකෘති පත්‍ර හරහා මෙය ඉතා දුෂ්කර කාර්යක් බව පිලි ගන්නා එම දෙපාර්තමේන්තුව..දිගුකාලීනව මෙම කාර්යය සිදුකිරීම සඳහා නව බලපත්‍රයේ ඇති සිම් පත උපයෝගී කරමින් ලකුණු ගණනය කිරීමට තමුන් පහසු කම් සලසන බව ප්‍රකාශ කර සිටී .. නමුත් සෑම පොලිස් නිලධාරියාටම මෙම යන්ත්‍ර ලබා දීම ද ගැටළුවක් බව දෙපාර්තමේන්තුව පවසා සිටී .. නැතහොත් වැරැද්ද කල පුද්ගලයාව පොලිසියට ගෙනගොස් ලකුණු සටහන් කිරීමට සිදුවේ .. මෙය පොලිසියට අනවශ්‍ය බලයක් ලබාදීමක් බව උසස් පොලිස් නිලධාරින් පවසා සිටී ..[/CENTER][/SIZE][/COLOR] (මව්බිම පුවත් පතෙහි පුවතක් මා විසින් ලඝු කොට ඉදිරිපත් කලෙමි ) වැඩි විස්තර සඳහා 01-04-2012 මව්බිම බලන්න [COLOR="DarkOrchid"][SIZE="4"][B][U]රියදුරු වැරදි හා යෝජිත දඬුවම් ලකුණු [/U][/B][/SIZE][/COLOR][SIZE="4"] අනතුරක් වැලක්වීමට උත්සාහ නොකිරීම - [COLOR="red"]දඬුවම් ලකුණු 06[/COLOR] අවදානම් සහගත තැන්වල වේගයෙන් ධාවනය -[COLOR="red"] දඬුවම් ලකුණු 08[/COLOR] අධිවේගී මාර්ගයේ නොසැලිකිලිමත් ධාවනය - [COLOR="red"]දඬුවම් ලකුණු 08[/COLOR] අනතුරක් සිදුවූ පසු නොනැවතී ධාවනය - [COLOR="red"]දඬුවම් ලකුණු 10[/COLOR] අනතුරක් සිදුවූ පසු ලඟම පොලිසියට දන්වා නොතිබීම - [COLOR="red"]දඬුවම් ලකුණු 10[/COLOR] වේග සීමාව අබිභවා ධාවනය - [COLOR="red"]දඬුවම් ලකුණු 06[/COLOR] පාරේ වම්තීරුවෙන් ධාවනය නොකිරීම - [COLOR="red"]දඬුවම් ලකුණු 02[/COLOR] මාර්ගය පැහැදිලි නැති තැනකදී වැරදි ලෙස ඉස්සර කිරීම 0 - [COLOR="red"]දඬුවම් ලකුණු 06[/COLOR] වැරදි පැත්තෙන් ඉස්සර කිරීම - [COLOR="red"]දඬුවම් ලකුණු 04[/COLOR] දකුණුපස වාහනයට ඉඩ නොදීම - [COLOR="red"]දඬුවම් ලකුණු 04[/COLOR] අහේතුවකට අධිවේගී මාර්ගයේ දිගු දුරක් පසුපස පැදවීම -[COLOR="red"] දඬුවම් ලකුණු 04[/COLOR] මාර්ග සලකුණු නොසලකා හැරීම - [COLOR="red"]දඬුවම් ලකුණු 06[/COLOR] පොලිස් සලකුණු දැක්වීම් හා වාචික විධාන නොසලකාහැරීම -[COLOR="red"] දඬුවම් ලකුණු 06[/COLOR] නියමිත පරිසර පරීක්ෂණ අසමත් වාහන ධාවනය - [COLOR="red"]දඬුවම් ලකුණු 06[/COLOR] නියමිත ශබ්දයට වඩා හඬ නගන වාහන - [COLOR="red"]දඬුවම් ලකුණු 06[/COLOR] තහනම් තැන් වල නලා ශබ්ද කිරීම - [COLOR="red"]දඬුවම් ලකුණු 06[/COLOR] පුද්ගලයෙකුට, මාර්ගයකට හෝ වාහනයකට හානිකර ප්‍රමිතියකින් තොර වාහන ධාවනය - [COLOR="red"]දඬුවම් ලකුණු 10[/COLOR] ආසන ආරක්ෂක පටි නොපැලන්දීම -[COLOR="red"] දඬුවම් ලකුණු 03[/COLOR] වංගු දිත්ව ඉරි ආදී තහනම් තැන් වලවාහන ඉස්සර කිරීම - [COLOR="red"]දඬුවම් ලකුණු 04[/COLOR] කහ ඉරි අසල වාහන නැවත්වීමට අසමත් වීම -[COLOR="red"] දඬුවම් ලකුණු 06[/COLOR] හෙල්මට් නොමැතිව යතුරු පැදි පැදවීම - [COLOR="red"]දඬුවම් ලකුණු 04[/COLOR] ජංගම දුරකථන ආදී උපකරණ පරිහරණය කරමින් වාහන ධාවනය -[COLOR="red"] දඬුවම් ලකුණු 04[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom