Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
නව ලිබරල් මොඩ් දානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නව ලිබරල් මොඩ් දානය

නව ලිබරල් මොඩ් දානය සහ

සාංගික දානයටත් වස මුසු වීම

බුද්ධ පූජාවටත් කේක්, පුඩින්, ප්‍රයිඩ් රයිස්

දානය වළඳන හිමිවරුන්ට ප්‍රෙෂර්, දියවැඩියාව

සාමාන්‍යයෙන් බුද්ධ පූජාවට මෙන්ම දානයට පූජා කරන ආහාර ද්‍රව්‍ය වනාහි කෙනෙකුගේ විස්වාසය සහ ඇදහීමට අනුව අතිශයින් පිරිසිදු සහ උසස්ම ආහාර පානයන් වෙයි. මේ අනුව මෙකල ජීවත් වන ඇත්තන්ගේ විශ්වාසයේ සහ ඇදහීමේ දිග පළල මොනවට කියාපාන අවස්ථාවක් ලෙස බුද්ධ පූජාව සහ දානය අපට ගත හැකිය.

වෙසක් සහ පොසොන් මාස වලදී මෙරට සිදු කෙරෙන දානාදී පින්කම් බොහෝය. මේ ලොව කිසිදු රටක, ජාතියක හෝ ආගමක නොමැති තරමින් මෙරට බොදුනුවෝ දන් දෙති. කවර තරාතිරමක දිවි ගෙවන්නෙකු වුවද දනට පිනට හිතැත්තේය. හේ එසේමය. සාංඝික දාන, උපාසක දාන, කිරි අම්මාවරුන්ගේ දාන, බලු කපුටු දාන, ළමා නිවාස, මහලු නිවාස වලට දෙන දාන, හිඟන්නන්ට දෙන දාන, මහා දන්සල් මේ ආදි වශයෙන් තම හැකි පමණින් දනට පිනට දෙන්නට බොදුනුවන් පැකිලෙන්නේ නැත.

ආහාරය මිනිසාගේ ජීවත්වීමට පමණක් නොව ඔහුගේ ජීවන මෝස්තරය සකස් වීමට ද හේතුවක් වෙයි. පුද්ගලයා නිවන් අරමුණු කොට ශික්ෂණයට පත් කිරීමේදී බුදුන් වහන්සේ ආහාරය පිළිබඳවත්, එම අවස්ථාවන්හි පිළිපැදිය යුතු වත් පිළිවෙත් පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කොට ඇති බව පෙනේ. බෞද්ධ සංස්කෘතික සමාජ පරිසරයක් තුළ ඊට ආවේනික ව ගොඩනගා ගන්නා ලද ආහාර පිළිබඳ සිරිත් විරිත්, ධර්මතා හා අගනාකම් බොහොමයක් වේ.

ඉදින් මේ එළැඹ ඇත්තේ සියලු යහපත් සිරිත්, විරිත් ධර්මතා හා අගනාකම් වාෂ්ප වී යන කාල වකවානුවකි. එබැවින් ගෝලීයකරණයේ වේරම්භ වාතයට හසු වී ගසාගෙන යන වෙළෙඳපොළකරණය වූ සමාජයක අද දවසේ දැන හෝ නොදැන මෙරට භික්ෂූන් වහන්සේලා විෂයයෙහි පිරිනමනු ලබන දානයේ ගුණාත්මකභාවය පිළිබඳ මෙරට සියලු බොදුනුවන්ගේ විශේෂ අවධානය යොමු විය යුතු කාරණා කටයුතු කිහිපයක්ම වෙයි.

චෙµaගේ අතින් පිළියෙල කෙරෙන දානයේ ආනිසංශ කෙබඳු වෙයිද?

අපේ පැරැන්නන් දානයක් සකස් කිරීමට මාසයකට පමණ පෙර සිට ඒ සඳහා සූදානම් වන අතර, දානය සකස් කෙරෙනුයේ මහත් වූ ශ්‍රද්ධාවෙන් යුතුව අඹු, සැමි, ඥාතී බන්ධූන් අතිනි. මෙය පෙර කල සිට පැවතගෙන එන සම්ප්රදාය වේ. සාමාන්‍ය ජනයා පමණක් නොව රජවරු පවා තමන් අතින් පිළියෙල කළ දානය භික්ෂූන් වහන්සේලාට පූජා කර ඇති බව ඉතිහාස මූලාශ්‍ර වල දැක්වෙයි. (මහාසේන රජු තම දියණිය සමග දානය පිළියෙල කිරීම.)

මෑතක සිට විශේෂයෙන් නාගරික මැද පන්තියේ සහ ඉහළ නාගරික නිවෙස් වල දානය පිළියෙල කෙරෙනුයේ කෝකියෙකු අතින්ය. නිවෙස් හිමියන් හට රැකී රක්ෂා ආදි කටයුතු වල ඉස්පාසුවක් නොමැති හෙයින්, මේ ක්‍රමය පහසු බව ඔවුන් පවසයි. නිවෙස් හිමියන් කරනුයේ කලෙකින් මුණ ගැසුණු ඥාති මිත්‍රාදීන් සමග අල්ලාප සල්ලාපයේ යෙදීමය.

කෝකියා වැඩ කරනුයේ කුලියට වන බැවින් ඔහුගේ සිතේ ශ්රද්ධාවනම් හට ගන්නට කිසිදු ඉඩක් නොමැත. අවධාරණය කළ යුතු කාරණාවක් වන්නේ, මේ බොහොමයක් කෝකියන්ගේ සූප ශාස්ත්‍ර කලාව මෙරට බොහොමයක් හෝටල්, තේ කඩ, නයිට් කඩ වල ආහාර පිසීමේ කටයුතු වල නිරත වන අරක්කැමියන් යයි කියා ගන්නා පෙරේත බාස්ලාගේ කෙරුවාවෙන් වෙනස් වන්නේ නැති බවය.

රස කාරක, වස කාරක, මුසු වීම.

දැන් කාලේ දානයක් සඳහා සකස් කෙරෙන බඩු ලැයිස්තුවේ, (කෝකියා විසින් ලබා දෙනු ලබන ලිස්ට් එකේ) එම දානය තවද ප්‍රනීත කර ගනු වස්, ඊනියා රස කාරක වර්ග, ආහාර පදම් කාරක, සුප් කැට, විවිධ පේස්ට් වර්ග, රස යාමනයන්, වැඩි දියුණු කළ ආහාරමය පිෂ්ඨය වැනි කෘත්‍රිම නිෂ්පාදනයන් ද අඩංගු වෙයි. එමෙන්ම "ස්වභාවික චිකන් රසය", "දැල්ලන්, මාළු රසය", "පොලොස් රසය"..... වැනි ලෙබල් ගසා ඇති, සෝයා මීට් වර්ගද වෙයි. මේවායේ තිබෙන්නේ සෞඛ්‍යයට ඉතාමත් අහිතකර ප්‍රතිඵල ගෙන දෙන "මොනො සෝඩියම් ග්ලුටමේට්" හෝ ග්ලුටමේට් කාණ්ඩයේ කෘත්‍රිම ආහාර රස ප්රවර්ධකයන්ය. මෙම රසායනික ද්‍රව්‍යයන් ප්‍රභල ස්නායූ විෂ කාරකයන් ලෙසත්, (neurotoxin) පිළිකාව ඇතුලු මනු වගට හානිකරන සෞඛ්‍ය ආබාධ බොහොමයක් සඳහාත් හේතු විය හැකි රසායනික ද්‍රව්‍යයන් බවත් අවධාරණය කළ යුතුව ඇත.

පත්තර වල ආහාර එතීම බහුලව සිදු වෙයි.

දානයක් උත්සවයක් වැනි අවස්ථා වලදී වැඩි ප්‍රමාණයක් ආහාර පිස ගන්නා බැවින් සකස් කළ ආහාර ද්‍රව්‍ය ගබඩා කරන්නට, වසා තබන්නට, දැවටීම සඳහා පත්තර කඩදාසි භාවිත කරයි. කැවුම්, කොකිස්, කේක්, දොදොල් වැනි රස කැවිලි මෙන්ම, කට්ලස්, පපඩම්, බටු මෝජු වැනි ආහාර ද්‍රව්‍යද දවටනුයේ පත්තර කඩදාසි වලය. පිසූ පමණක් නොව, නොපිසූ මස් මාළු වැනි ආහාර ද්‍රව්‍යයද පත්තර වල ඔතති. මෙසේ ආහාර ද්‍රව්‍ය මුද්‍රිත කඩදාසි වල දැවටීමෙන්, මුද්‍රණ තීන්ත වල තිබෙන විෂ බැර ලෝහ වර්ග ආහාරයට එක් වෙයි. (මෙම ක්‍රියාව ආහාර නීතිය ප්‍රකාරව වරදක් ද වෙයි.)

ප්ලාස්ටික්, ෂොපින් බෑග් විෂ වීම.

ලෝකයේ දැනට ප්ලාස්ටික් වර්ග 7 ක් භාවිත කෙරෙන අතර, ප්ලාස්ටික් වලින් ඒවායේ අසුරා ඇති ආහාර වලට බිස්ෆීනෝල් ඒ, (BPA) ඩයොක්ෂීන්, තැලේට් වැනි දරුණු විෂ වර්ග (Plasticizers) කාන්දු වන බව සොයා ගෙන තිබෙන බැවින්, ආහාර ඇසිරීම, පිළියෙල කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇත්තේ, ප්ලාස්ටික් වර්ග 3 ක් පමණි. පෙට් ප්ලාස්ටික් වර්ගය (වතුර බෝතල්, බීම බෝතල් යනාදිය) අනුමත වර්ගයක් වුවත්, එය නැවත නැවත භාවිත කළ නොහැක. ආහාර සඳහා අනුමත බව අදාළ ප්ලාස්ටික් භාජනයේ පතුලේ සලකුණු කර තිබේ. (මෙය අපේ රට තුළද නීතිමය අවශ්‍යතාවයකි.)

විශේෂයෙන් ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් භාජන වලින් ඒවායේ ගබඩා කර තැබෙන ආහාර පානාදියට පිළිකා කාරක සහිත විෂ රසායනික ද්‍රව්‍යයන් වැඩියෙන් කාන්දු වන බව සොයා ගෙන ඇත. මේවා ශරීරගත වීමෙන් ලිංගික පද්ධතිය ආශ්රිත සංකූලතා, පිළිකාව සහ දියවැඩියා රෝගයටත් හේතු විය හැකි බව තහවුරු වී තිබේ. උණුසුම, ආම්ලිකත්වය, ලුණු, තෙල්, හිරු එළිය, කල්ගත වීම යන සාධක ප්ලාස්ටික් වල තිබෙන විෂ වර්ග ආහාර වලට කාන්දු වීම වේගවත් කරන සාධක කිහිපයකි. බොහෝ විට දානෙ ගෙවල් වල පලතුරු සහ එළවළු සලාද වර්ග මෙන්ම, ඇතැම් හොදි වර්ග සහ වෑංජන ගබඩා කර තබනුයේ මෙම ප්ලාස්ටික් භාජන වලය.

රෙදි ඩයි, පුන්නක්කු, ලී කුඩු, පාන් කුඩු මිශ්‍ර කළ තුනපහ, මිරිස් කුඩු.

පැරැන්නන් දානයක් සඳහා ආහාර ද්‍රව්‍ය රැස් කළේ සකස් කළේ බොහොම පරෙස්සමෙන් සහ ශ්රද්ධාවෙන්ය. ඔවුන් මිරිස් ටික, කහ ටික, පහේ ටික කල් ඇතිව සෝදා, ගරා, පොලා, වියලා, සීරුවට සකස් කර ගනිති. එහෙත් දැන් කාලේ එසේ සකස් කර ගැනීම යනු ඇතැම් අයට විකාර සහගත, විසුලු සහගත ක්‍රියාවක් වනු නොඅනුමානය. මක් නිසාද යත් මාර්කට් එකේ මේ හැම දෙයක්ම දැන් රෙඩි මේඩ් බඩු වශයෙන් මිල දී ගන්නට තිබෙන නිසාය.

එහෙත් දැන් තිබෙන්නේ ගරිල්ලා මාකට් එකක් බැවින්, කහකුඩු සමග පාන්පිටි සහ අතිශයින්ම පිළිකාකාරක රෙදි ඩයි වර්ගයක් වන, මෙටැනිල්යෙලො සහ ශැම්පො වැනි විලවුන් නිෂ්පාදන සඳහා භාවිත කරන ඩයි වර්ගත්, මිරිස් කුඩු සමග පාන් කුඩු සහ රොඩොප්සීන් වැනි රෙදි ඩයි වර්ගත්, තුන පහ කුඩු සමග වී මෝල් වලින් ඉවත් කෙරෙන හාල් කුඩු, පුන්නක්කු, ලී කුඩු ද, වඳ කාරකයක් වන සතකුප්පද එකී නොකී වස විෂ ද ආමාශගත කෙරෙන්නටද ඉඩ ඇත.

බුද්ධ පූජාවටත් විජාතික වස මුසු ආහාර.

බොහෝ විට දැන් කාලේ දානයට මෙන්ම බුද්ධ පූජාව සඳහා ද කේක්, පුඩින්, චොක්ලට්, ජෙලි වර්ග, බිස්කට්, ප්‍රයිඩ් රයිස්, බර්ගර්, හොට් ඩොග්, ඇපල්, මිදි, වැනි විජාතික හෝ විජාතික සරණ ගිය, කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය සහ වස විෂෙන් අනූන වූ ආහාර වර්ග පූජා කර තිබෙනු සුලභව දැකිය හැකිය.

අපේ රටේ ඇත්තන්ගේ පෝෂණය ඉහළ නංවාලීම පිළිබඳව කතා කරන, උනන්දු වන පෝෂණවේදීන්, විද්‍යාර්ථීන් නොතකන, නොදකින සමාජ විද්‍යාත්මක මහා බාධකය (great barrier) හමු වන්නේ මෙතැනදීය.

"පිටරටින් ගෙනෙනා හැම දෙයක්ම උසස්ය, ගුණදායකය....." යන ආකල්පය අපේ රටේ අති බහුතරයකගේa ගැඹුරු විඥානයේ තදින් පැළපදියම් වී ඇත. මෙරට ජන විඥානය තුළට කා වැදී තිබෙන මෙම භයානක මෝහය, මුලාව ඉවත් නොකරන තාක්, අපේ රටේ මිනිසුන්ගේ පෝෂණය හා සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීම ලෙහෙසි පහසු නොවනු ඇත. පාන් පිටි වලට අපි මේ තරම් ඇලී ගැලී සිටින්නේ, එහි ලාක්ෂණික ප්‍රත්‍යස්ථ හා ඇලෙන සුළු ගුණය නිසාම නෙවි, ඒවා ඇමරිකන් කාරයාගේ බඩු නිසාය."මැක්ඩොනල්ඩ්", "කේවීසී", කඩ හතු පිපෙන්නාක් මෙන් බිහි වන්නේ ඒවා ෆොරින් කෑම නිසාය. "ෆ්‍රයිඩ් රයිස්" කොයි තරම් සෞඛ්‍යයට අහිතකර බව දැන සිටියත්, මිනිසුන් ඒවා ගිල දැමීමට ගිජු වී ඇත්තේ, ඒවා "චීන, තායි" කෑම නිසාය. ගමේ, ගොඩේ, වෙළේ, ලන්දේ තණ උලා කන එළදෙනගේ කිරි නොබී, ඇති පදම් හෝමෝන, ප්‍රතිජීවක, කෘමිනාශක, මෙලමයින්, ඩීසීඩී එකී නොකී රසායනික ද්‍රව්‍ය වලින් දූෂිත කිරිපිටි බොන්නේ ඒවා "ෆොරින් හරක් කිරි" නිසාය. ගමේ හැදෙන අඹ ගෙඩිය, දොඩම් ගෙඩිය, පැපොල් ගෙඩිය පරවෙලා, කුණු වෙලා යත්දී, අවුරුදු ගණන් පරණ, නමුත් පරණ නොවීමට රසායන වර්ග යෙදූ, විෂ රසායනික සංඝටක පනස් ගණනක් තිබෙනවා යෑයි කියන ඇපල්, මිදි, කහ පාට නාරං මිනිsසුන්, ආදරයට තම දරුවන්ට දෙන්න ගෙදර ගෙනියන්නේ, ඒවා එංගලන්තේ, ඕස්ටේ්රලියාවේ හැදෙන මිදි, ඇපල් යෑයි හිතාගෙන මහ ආඩම්බරකාරී හැඟීමෙන්ය.

සාමාන්‍යයෙන් බුද්ධ පූජාවට මෙන්ම දානයට පූජා කරන ආහාර ද්‍රව්‍ය වනාහි කෙනෙකුගේ විශ්වාසය සහ ඇදහීමට අනුව අතිශයින් පිරිසිදු සහ උසස්ම ආහාර පානයන් වෙයි. මේ අනුව මෙකල ජීවත් වන ඇත්තන්ගේ විශ්වාසයේ සහ ඇදහීමේ දිග පළල මොනවට කියා පාන අවස්ථාවක් ලෙස බුද්ධ පූජාව සහ දානය අපට ගත හැකිය.

බැර ලෝහ සහිත මාළු

මෙරට මාළු අනුභව කරන අය අතරේ තිබෙන වැරදි අදහසක් වන්නේ ගුණයෙන් වැඩි වන්නේ මිලෙන් අධික ලොකු මාළු වර්ග බවය. එමෙන්ම කුඩා මාළු වර්ග මිල දී ගැනීම සහ ගෙදරට පැමිණෙන අයට පිළිගැන්වීමට බොහෝ දෙනෙකු මැලි වන්නේ, එය මදි පුංචි කමක් යෑයි සිතාය. ඒ නිසා දානේ ගෙවල් වලින් පිරිනැමෙන්නේද තෝරා, කෙලවල්ලා, තලපත් වැනි ලොකු මාළු ය. එහෙත් ඇත්ත පෝෂණ විද්‍යාත්මක කතන්දරය වන්නේ ලොකු මාළු වර්ග වලට වඩා කුඩා මාළු වර්ග පෝෂණ ගුණයෙන් උසස් වන බවය. එමෙන්ම මුහුදේ වසරකට වඩා වැඩි කාලයක් ජීවත් වන ලොකු මාළුන්ගේ ශරීර තුළ රසදිය, ආසනික්, සහ ඊයම් වැනි හානිකර බැර ලෝහ වර්ග තැන්පත් වන බවය.

දියවැඩියාව, හෘදයාබාධ වලට හේතු වෙයි.

මෙකල බොහෝ දානෙ ගෙවල් වල දානය සාදනු ලබන්නේ සෞඛ්‍යයට බෙහෙවින්ම අහිතකර බොහෝ සෙයින් පාහින ලද සුදු සහල් හෝ සම්බා සහල් වර්ග වලින්ය. මේවා එක් අතකට පෝෂණ තත්ත්වයෙන් හීන වන අතර, අනෙක් අතට අපගේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ දී ඉක්මනින්ම සීනි බවට පත් කෙරෙන ආහාරයන් ද වෙයි. මේවා ආහාරමය තන්තු වලින් හීන වන අතර, වැඩි ග්ලයිසීමික් අගයක් ගන්නා ආහාරයන් ද වෙයි.

එමෙන්ම දානය සඳහා පිළියෙල කෙරෙන වෑංජන සඳහා අර්තාපල් බැදුම හෝ හොද්ද ද අනිවාර්ය වේ. මෙරට සම්ප්‍රදායික අල වර්ග මෙන් නොව, අර්තාපල් වගාවේදි අතිශයින්ම වස විෂ භාවිත කරන අතර, පෙර කී පිසීමේ ක්‍රමය අනුව දියවැඩියාව සහ හෘද රෝග අවදානම ඉහළ යාමටද හේතු වේ.

තවද දැන් දැන් දාන ගෙවල් වලින් වස විෂ සහ අහිතකර ට්‍රාන්ස් මේදය අඩංගු විකෘති කරන ලද ප්‍රයිඩ් රයිස්ද, අධික ලෙස ගැඹුරු තෙලේ බදින ලද, කට්ලස්, බටු මෝජු වැනි බැදුම් වර්ගද, අයිස්ක්‍රීම්, වටලප්පන්, පුඩින්, සහ ජෙලි වැනි අධික වශයෙන් ශක්තිය සපයන සීනි සහ තෙල් අධික එකම වට්ටෝරුවේ ආහාර වර්ග පිළිගැන්වෙයි.

ඒ නිසාවෙන් අධික කැලරි ප්‍රමාණයක් ශරීරයට ලැබෙන අතර, (Empty calorie) එම කැලරි දහනය කර ගැනීමට තරම් ව්‍යායාමයක් භික්ෂූන් වහන්සේලාට ලැබෙන්නේද නැත. අවසාන ප්‍රතිඵලය වන්නේ හෘද රෝග සහ දියවැඩියා රෝග අවදානම ඉහළ යාමයි.

බුදුන් වහන්සේ විසින් ආහාර අනුභවය උදෙසා ශික්ෂාපද රාශියක් සවිස්තරව දක්වා ඇත. එබැවින් බොහෝ භික්ෂූන් වහන්සේලා අනෙකුත් ශික්ෂා කෙරෙහි මෙන්ම ආහාර වත් පිළිවෙත් සම්බන්ධව කටයුතු කිරීමේදී ද ඇවැත් සිදු නොවීමට වග බලා ගනිති. මෙම කාරණාව නිසාවෙන් යම් තරමකට මෙම විෂම ආහාර රටාවෙන් සිදු වන හානි වලින් ගැළ වී සිටින්නට භික්ෂූන් වහන්සේලා භාග්‍ය ලබති.

බුදුන් වහන්සේ විසින් ආහාර පිළිබඳව දක්වන ලද අදහස් අතුරින් ඉතාමත් වැදගත් අදහසක් වන්නේ පමණ දැන ආහාර ගැනීමයි. පමණ දැන ආහාර ගැනීම සඳහා කාරණා පහක් සම්පූර්ණ විය යුතු බව පැවසේ. එනම්,

01 පරියෙසන මත්ත - බොජුන සෙවිය යුත්තේ තමාට යෑපීමට සෑහෙන පමණකි.

02 පටිග්ගහන මත්ත - පිළිගත යුත්තේ තමාට සෑහෙන පමණකි.

03 පරිභෝග මත්ත - අනුභව කළ යුත්තේ තමාට දිරවන ප්රමාණයකි.

04 පච්චවෙක්ඛන මත්ත - වැළඳිය යුත්තේ නුවණින් සලකා බලාය.

05 විස්සජ්ජන මත්ත - අන් අයට දිය යුතු ප්‍රමාණය දැනීම.

"මෙකී කරුණු පහ නොදන්නා හෝ නොසලකන්නා අහරෙහි පමණ නොදනී." යෑයි බුදු දහමෙහි ඉගැන්වේ. ඉදින් මෙකී කාරණා පහ පිළිබඳව කිසිදු සවිඥානික බවක් නොමැති මෙරට බොහොමයක් දායක ඇත්තන් විසින් පෙර කී ලෙස භික්ෂුන් වහන්සේලා විෂයෙහි දානය පිළිගැන්වීම සිදු කරනු ලබන බව පෙනේ. ඒ අනුව දානය පිළිගන්වනු ලබන ගිහියන් තුළ ආහාර පිළිබඳ ඇති වී තිබෙන සෞඛ්‍යයට බෙහෙවින්ම අහිතකර, මෙරට දේ අගය නොකරන, ඒවායේ පෝෂණීය සහ ඖෂධීය ගුණයන් නොදන්නා, නව ලිබරල්, වින්දනීය (ආතල්) මොඩ් ආහාර සංස්කෘතියේ බලපෑමෙන් භික්ෂූන් වහන්සෙලාට ද ගැළවීමක් නැති බව පෙනෙන්නට තිබේ.

"යකඩ මල්ලට ගුල්ලෝ ගහලානම්, හාල් මල්ල ගැන කවර කතාද...?" මෙරට සිංහල බෞද්ධයා පිළිගන්වනු ලබන දානය මෙසේනම්, ඔවුන් දිනපතා අනුභව කරනු ලබන ආහාරය කෙසේ විය හැකිදැයි සිතා ගන්නට පිළිවන.

එසේනම් මෙරට ජනයාගේ ආහාරය, ආහාර සිරිත් විරිත්, පෝෂණය පිළිබඳ නව කථිකාවක්, සංගායනාවක් සිදු විය යුතු කාලයකි මේ. ඒ සඳහා වඩා ඵලදායී ප්‍රවේශයක් මෙරට භික්ෂූන් වහන්සේලාට ගත හැකිය. මක් නිසාද යත් අප විසින් පත්තර වල පිටු ගණනින් ලියනු ලබන දේවල් වලින් බත් ඔතන, වඩේ ඔතන බොහෝ උපාසක උපාසිකාවන් තවමත් බන අසන නිසාවෙනි.

ගැමුණු සාලිය පෙරේරා

මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇල්ල (බණ්ඩාරවෙල)

[QUOTE="kungpupanda, post: 21348478, member: 404084"] [b]නව ලිබරල් මොඩ් දානය[/b] [COLOR=#003300]නව ලිබරල් මොඩ් දානය සහ සාංගික දානයටත් වස මුසු වීම[/COLOR] [SIZE=4][COLOR=#003300]බුද්ධ පූජාවටත් කේක්, පුඩින්, ප්‍රයිඩ් රයිස් දානය වළඳන හිමිවරුන්ට ප්‍රෙෂර්, දියවැඩියාව[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#003300] [/COLOR][/SIZE] [FONT=Times New Roman][SIZE=5][SIZE=4]සාමාන්‍යයෙන් බුද්ධ පූජාවට මෙන්ම දානයට පූජා කරන ආහාර ද්‍රව්‍ය වනාහි කෙනෙකුගේ විස්වාසය සහ ඇදහීමට අනුව අතිශයින් පිරිසිදු සහ උසස්ම ආහාර පානයන් වෙයි. මේ අනුව මෙකල ජීවත් වන ඇත්තන්ගේ විශ්වාසයේ සහ ඇදහීමේ දිග පළල මොනවට කියාපාන අවස්ථාවක් ලෙස බුද්ධ පූජාව සහ දානය අපට ගත හැකිය. වෙසක් සහ පොසොන් මාස වලදී මෙරට සිදු කෙරෙන දානාදී පින්කම් බොහෝය. මේ ලොව කිසිදු රටක, ජාතියක හෝ ආගමක නොමැති තරමින් මෙරට බොදුනුවෝ දන් දෙති. කවර තරාතිරමක දිවි ගෙවන්නෙකු වුවද දනට පිනට හිතැත්තේය. හේ එසේමය. සාංඝික දාන, උපාසක දාන, කිරි අම්මාවරුන්ගේ දාන, බලු කපුටු දාන, ළමා නිවාස, මහලු නිවාස වලට දෙන දාන, හිඟන්නන්ට දෙන දාන, මහා දන්සල් මේ ආදි වශයෙන් තම හැකි පමණින් දනට පිනට දෙන්නට බොදුනුවන් පැකිලෙන්නේ නැත. [IMG]http://www.divaina.com/2014/06/08/katers.jpg[/IMG] ආහාරය මිනිසාගේ ජීවත්වීමට පමණක් නොව ඔහුගේ ජීවන මෝස්තරය සකස් වීමට ද හේතුවක් වෙයි. පුද්ගලයා නිවන් අරමුණු කොට ශික්ෂණයට පත් කිරීමේදී බුදුන් වහන්සේ ආහාරය පිළිබඳවත්, එම අවස්ථාවන්හි පිළිපැදිය යුතු වත් පිළිවෙත් පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කොට ඇති බව පෙනේ. බෞද්ධ සංස්කෘතික සමාජ පරිසරයක් තුළ ඊට ආවේනික ව ගොඩනගා ගන්නා ලද ආහාර පිළිබඳ සිරිත් විරිත්, ධර්මතා හා අගනාකම් බොහොමයක් වේ. ඉදින් මේ එළැඹ ඇත්තේ සියලු යහපත් සිරිත්, විරිත් ධර්මතා හා අගනාකම් වාෂ්ප වී යන කාල වකවානුවකි. එබැවින් ගෝලීයකරණයේ වේරම්භ වාතයට හසු වී ගසාගෙන යන වෙළෙඳපොළකරණය වූ සමාජයක අද දවසේ දැන හෝ නොදැන මෙරට භික්ෂූන් වහන්සේලා විෂයයෙහි පිරිනමනු ලබන දානයේ ගුණාත්මකභාවය පිළිබඳ මෙරට සියලු බොදුනුවන්ගේ විශේෂ අවධානය යොමු විය යුතු කාරණා කටයුතු කිහිපයක්ම වෙයි. චෙµaගේ අතින් පිළියෙල කෙරෙන දානයේ ආනිසංශ කෙබඳු වෙයිද? අපේ පැරැන්නන් දානයක් සකස් කිරීමට මාසයකට පමණ පෙර සිට ඒ සඳහා සූදානම් වන අතර, දානය සකස් කෙරෙනුයේ මහත් වූ ශ්‍රද්ධාවෙන් යුතුව අඹු, සැමි, ඥාතී බන්ධූන් අතිනි. මෙය පෙර කල සිට පැවතගෙන එන සම්ප්රදාය වේ. සාමාන්‍ය ජනයා පමණක් නොව රජවරු පවා තමන් අතින් පිළියෙල කළ දානය භික්ෂූන් වහන්සේලාට පූජා කර ඇති බව ඉතිහාස මූලාශ්‍ර වල දැක්වෙයි. (මහාසේන රජු තම දියණිය සමග දානය පිළියෙල කිරීම.) මෑතක සිට විශේෂයෙන් නාගරික මැද පන්තියේ සහ ඉහළ නාගරික නිවෙස් වල දානය පිළියෙල කෙරෙනුයේ කෝකියෙකු අතින්ය. නිවෙස් හිමියන් හට රැකී රක්ෂා ආදි කටයුතු වල ඉස්පාසුවක් නොමැති හෙයින්, මේ ක්‍රමය පහසු බව ඔවුන් පවසයි. නිවෙස් හිමියන් කරනුයේ කලෙකින් මුණ ගැසුණු ඥාති මිත්‍රාදීන් සමග අල්ලාප සල්ලාපයේ යෙදීමය. කෝකියා වැඩ කරනුයේ කුලියට වන බැවින් ඔහුගේ සිතේ ශ්රද්ධාවනම් හට ගන්නට කිසිදු ඉඩක් නොමැත. අවධාරණය කළ යුතු කාරණාවක් වන්නේ, මේ බොහොමයක් කෝකියන්ගේ සූප ශාස්ත්‍ර කලාව මෙරට බොහොමයක් හෝටල්, තේ කඩ, නයිට් කඩ වල ආහාර පිසීමේ කටයුතු වල නිරත වන අරක්කැමියන් යයි කියා ගන්නා පෙරේත බාස්ලාගේ කෙරුවාවෙන් වෙනස් වන්නේ නැති බවය. රස කාරක, වස කාරක, මුසු වීම. දැන් කාලේ දානයක් සඳහා සකස් කෙරෙන බඩු ලැයිස්තුවේ, (කෝකියා විසින් ලබා දෙනු ලබන ලිස්ට් එකේ) එම දානය තවද ප්‍රනීත කර ගනු වස්, ඊනියා රස කාරක වර්ග, ආහාර පදම් කාරක, සුප් කැට, විවිධ පේස්ට් වර්ග, රස යාමනයන්, වැඩි දියුණු කළ ආහාරමය පිෂ්ඨය වැනි කෘත්‍රිම නිෂ්පාදනයන් ද අඩංගු වෙයි. එමෙන්ම "ස්වභාවික චිකන් රසය", "දැල්ලන්, මාළු රසය", "පොලොස් රසය"..... වැනි ලෙබල් ගසා ඇති, සෝයා මීට් වර්ගද වෙයි. මේවායේ තිබෙන්නේ සෞඛ්‍යයට ඉතාමත් අහිතකර ප්‍රතිඵල ගෙන දෙන "මොනො සෝඩියම් ග්ලුටමේට්" හෝ ග්ලුටමේට් කාණ්ඩයේ කෘත්‍රිම ආහාර රස ප්රවර්ධකයන්ය. මෙම රසායනික ද්‍රව්‍යයන් ප්‍රභල ස්නායූ විෂ කාරකයන් ලෙසත්, (neurotoxin) පිළිකාව ඇතුලු මනු වගට හානිකරන සෞඛ්‍ය ආබාධ බොහොමයක් සඳහාත් හේතු විය හැකි රසායනික ද්‍රව්‍යයන් බවත් අවධාරණය කළ යුතුව ඇත. පත්තර වල ආහාර එතීම බහුලව සිදු වෙයි. දානයක් උත්සවයක් වැනි අවස්ථා වලදී වැඩි ප්‍රමාණයක් ආහාර පිස ගන්නා බැවින් සකස් කළ ආහාර ද්‍රව්‍ය ගබඩා කරන්නට, වසා තබන්නට, දැවටීම සඳහා පත්තර කඩදාසි භාවිත කරයි. කැවුම්, කොකිස්, කේක්, දොදොල් වැනි රස කැවිලි මෙන්ම, කට්ලස්, පපඩම්, බටු මෝජු වැනි ආහාර ද්‍රව්‍යද දවටනුයේ පත්තර කඩදාසි වලය. පිසූ පමණක් නොව, නොපිසූ මස් මාළු වැනි ආහාර ද්‍රව්‍යයද පත්තර වල ඔතති. මෙසේ ආහාර ද්‍රව්‍ය මුද්‍රිත කඩදාසි වල දැවටීමෙන්, මුද්‍රණ තීන්ත වල තිබෙන විෂ බැර ලෝහ වර්ග ආහාරයට එක් වෙයි. (මෙම ක්‍රියාව ආහාර නීතිය ප්‍රකාරව වරදක් ද වෙයි.) ප්ලාස්ටික්, ෂොපින් බෑග් විෂ වීම. ලෝකයේ දැනට ප්ලාස්ටික් වර්ග 7 ක් භාවිත කෙරෙන අතර, ප්ලාස්ටික් වලින් ඒවායේ අසුරා ඇති ආහාර වලට බිස්ෆීනෝල් ඒ, (BPA) ඩයොක්ෂීන්, තැලේට් වැනි දරුණු විෂ වර්ග (Plasticizers) කාන්දු වන බව සොයා ගෙන තිබෙන බැවින්, ආහාර ඇසිරීම, පිළියෙල කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇත්තේ, ප්ලාස්ටික් වර්ග 3 ක් පමණි. පෙට් ප්ලාස්ටික් වර්ගය (වතුර බෝතල්, බීම බෝතල් යනාදිය) අනුමත වර්ගයක් වුවත්, එය නැවත නැවත භාවිත කළ නොහැක. ආහාර සඳහා අනුමත බව අදාළ ප්ලාස්ටික් භාජනයේ පතුලේ සලකුණු කර තිබේ. (මෙය අපේ රට තුළද නීතිමය අවශ්‍යතාවයකි.) විශේෂයෙන් ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් භාජන වලින් ඒවායේ ගබඩා කර තැබෙන ආහාර පානාදියට පිළිකා කාරක සහිත විෂ රසායනික ද්‍රව්‍යයන් වැඩියෙන් කාන්දු වන බව සොයා ගෙන ඇත. මේවා ශරීරගත වීමෙන් ලිංගික පද්ධතිය ආශ්රිත සංකූලතා, පිළිකාව සහ දියවැඩියා රෝගයටත් හේතු විය හැකි බව තහවුරු වී තිබේ. උණුසුම, ආම්ලිකත්වය, ලුණු, තෙල්, හිරු එළිය, කල්ගත වීම යන සාධක ප්ලාස්ටික් වල තිබෙන විෂ වර්ග ආහාර වලට කාන්දු වීම වේගවත් කරන සාධක කිහිපයකි. බොහෝ විට දානෙ ගෙවල් වල පලතුරු සහ එළවළු සලාද වර්ග මෙන්ම, ඇතැම් හොදි වර්ග සහ වෑංජන ගබඩා කර තබනුයේ මෙම ප්ලාස්ටික් භාජන වලය. රෙදි ඩයි, පුන්නක්කු, ලී කුඩු, පාන් කුඩු මිශ්‍ර කළ තුනපහ, මිරිස් කුඩු. පැරැන්නන් දානයක් සඳහා ආහාර ද්‍රව්‍ය රැස් කළේ සකස් කළේ බොහොම පරෙස්සමෙන් සහ ශ්රද්ධාවෙන්ය. ඔවුන් මිරිස් ටික, කහ ටික, පහේ ටික කල් ඇතිව සෝදා, ගරා, පොලා, වියලා, සීරුවට සකස් කර ගනිති. එහෙත් දැන් කාලේ එසේ සකස් කර ගැනීම යනු ඇතැම් අයට විකාර සහගත, විසුලු සහගත ක්‍රියාවක් වනු නොඅනුමානය. මක් නිසාද යත් මාර්කට් එකේ මේ හැම දෙයක්ම දැන් රෙඩි මේඩ් බඩු වශයෙන් මිල දී ගන්නට තිබෙන නිසාය. එහෙත් දැන් තිබෙන්නේ ගරිල්ලා මාකට් එකක් බැවින්, කහකුඩු සමග පාන්පිටි සහ අතිශයින්ම පිළිකාකාරක රෙදි ඩයි වර්ගයක් වන, මෙටැනිල්යෙලො සහ ශැම්පො වැනි විලවුන් නිෂ්පාදන සඳහා භාවිත කරන ඩයි වර්ගත්, මිරිස් කුඩු සමග පාන් කුඩු සහ රොඩොප්සීන් වැනි රෙදි ඩයි වර්ගත්, තුන පහ කුඩු සමග වී මෝල් වලින් ඉවත් කෙරෙන හාල් කුඩු, පුන්නක්කු, ලී කුඩු ද, වඳ කාරකයක් වන සතකුප්පද එකී නොකී වස විෂ ද ආමාශගත කෙරෙන්නටද ඉඩ ඇත. බුද්ධ පූජාවටත් විජාතික වස මුසු ආහාර. බොහෝ විට දැන් කාලේ දානයට මෙන්ම බුද්ධ පූජාව සඳහා ද කේක්, පුඩින්, චොක්ලට්, ජෙලි වර්ග, බිස්කට්, ප්‍රයිඩ් රයිස්, බර්ගර්, හොට් ඩොග්, ඇපල්, මිදි, වැනි විජාතික හෝ විජාතික සරණ ගිය, කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය සහ වස විෂෙන් අනූන වූ ආහාර වර්ග පූජා කර තිබෙනු සුලභව දැකිය හැකිය. අපේ රටේ ඇත්තන්ගේ පෝෂණය ඉහළ නංවාලීම පිළිබඳව කතා කරන, උනන්දු වන පෝෂණවේදීන්, විද්‍යාර්ථීන් නොතකන, නොදකින සමාජ විද්‍යාත්මක මහා බාධකය (great barrier) හමු වන්නේ මෙතැනදීය. "පිටරටින් ගෙනෙනා හැම දෙයක්ම උසස්ය, ගුණදායකය....." යන ආකල්පය අපේ රටේ අති බහුතරයකගේa ගැඹුරු විඥානයේ තදින් පැළපදියම් වී ඇත. මෙරට ජන විඥානය තුළට කා වැදී තිබෙන මෙම භයානක මෝහය, මුලාව ඉවත් නොකරන තාක්, අපේ රටේ මිනිසුන්ගේ පෝෂණය හා සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීම ලෙහෙසි පහසු නොවනු ඇත. පාන් පිටි වලට අපි මේ තරම් ඇලී ගැලී සිටින්නේ, එහි ලාක්ෂණික ප්‍රත්‍යස්ථ හා ඇලෙන සුළු ගුණය නිසාම නෙවි, ඒවා ඇමරිකන් කාරයාගේ බඩු නිසාය."මැක්ඩොනල්ඩ්", "කේවීසී", කඩ හතු පිපෙන්නාක් මෙන් බිහි වන්නේ ඒවා ෆොරින් කෑම නිසාය. "ෆ්‍රයිඩ් රයිස්" කොයි තරම් සෞඛ්‍යයට අහිතකර බව දැන සිටියත්, මිනිසුන් ඒවා ගිල දැමීමට ගිජු වී ඇත්තේ, ඒවා "චීන, තායි" කෑම නිසාය. ගමේ, ගොඩේ, වෙළේ, ලන්දේ තණ උලා කන එළදෙනගේ කිරි නොබී, ඇති පදම් හෝමෝන, ප්‍රතිජීවක, කෘමිනාශක, මෙලමයින්, ඩීසීඩී එකී නොකී රසායනික ද්‍රව්‍ය වලින් දූෂිත කිරිපිටි බොන්නේ ඒවා "ෆොරින් හරක් කිරි" නිසාය. ගමේ හැදෙන අඹ ගෙඩිය, දොඩම් ගෙඩිය, පැපොල් ගෙඩිය පරවෙලා, කුණු වෙලා යත්දී, අවුරුදු ගණන් පරණ, නමුත් පරණ නොවීමට රසායන වර්ග යෙදූ, විෂ රසායනික සංඝටක පනස් ගණනක් තිබෙනවා යෑයි කියන ඇපල්, මිදි, කහ පාට නාරං මිනිsසුන්, ආදරයට තම දරුවන්ට දෙන්න ගෙදර ගෙනියන්නේ, ඒවා එංගලන්තේ, ඕස්ටේ්රලියාවේ හැදෙන මිදි, ඇපල් යෑයි හිතාගෙන මහ ආඩම්බරකාරී හැඟීමෙන්ය. සාමාන්‍යයෙන් බුද්ධ පූජාවට මෙන්ම දානයට පූජා කරන ආහාර ද්‍රව්‍ය වනාහි කෙනෙකුගේ විශ්වාසය සහ ඇදහීමට අනුව අතිශයින් පිරිසිදු සහ උසස්ම ආහාර පානයන් වෙයි. මේ අනුව මෙකල ජීවත් වන ඇත්තන්ගේ විශ්වාසයේ සහ ඇදහීමේ දිග පළල මොනවට කියා පාන අවස්ථාවක් ලෙස බුද්ධ පූජාව සහ දානය අපට ගත හැකිය. බැර ලෝහ සහිත මාළු මෙරට මාළු අනුභව කරන අය අතරේ තිබෙන වැරදි අදහසක් වන්නේ ගුණයෙන් වැඩි වන්නේ මිලෙන් අධික ලොකු මාළු වර්ග බවය. එමෙන්ම කුඩා මාළු වර්ග මිල දී ගැනීම සහ ගෙදරට පැමිණෙන අයට පිළිගැන්වීමට බොහෝ දෙනෙකු මැලි වන්නේ, එය මදි පුංචි කමක් යෑයි සිතාය. ඒ නිසා දානේ ගෙවල් වලින් පිරිනැමෙන්නේද තෝරා, කෙලවල්ලා, තලපත් වැනි ලොකු මාළු ය. එහෙත් ඇත්ත පෝෂණ විද්‍යාත්මක කතන්දරය වන්නේ ලොකු මාළු වර්ග වලට වඩා කුඩා මාළු වර්ග පෝෂණ ගුණයෙන් උසස් වන බවය. එමෙන්ම මුහුදේ වසරකට වඩා වැඩි කාලයක් ජීවත් වන ලොකු මාළුන්ගේ ශරීර තුළ රසදිය, ආසනික්, සහ ඊයම් වැනි හානිකර බැර ලෝහ වර්ග තැන්පත් වන බවය. දියවැඩියාව, හෘදයාබාධ වලට හේතු වෙයි. මෙකල බොහෝ දානෙ ගෙවල් වල දානය සාදනු ලබන්නේ සෞඛ්‍යයට බෙහෙවින්ම අහිතකර බොහෝ සෙයින් පාහින ලද සුදු සහල් හෝ සම්බා සහල් වර්ග වලින්ය. මේවා එක් අතකට පෝෂණ තත්ත්වයෙන් හීන වන අතර, අනෙක් අතට අපගේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ දී ඉක්මනින්ම සීනි බවට පත් කෙරෙන ආහාරයන් ද වෙයි. මේවා ආහාරමය තන්තු වලින් හීන වන අතර, වැඩි ග්ලයිසීමික් අගයක් ගන්නා ආහාරයන් ද වෙයි. එමෙන්ම දානය සඳහා පිළියෙල කෙරෙන වෑංජන සඳහා අර්තාපල් බැදුම හෝ හොද්ද ද අනිවාර්ය වේ. මෙරට සම්ප්‍රදායික අල වර්ග මෙන් නොව, අර්තාපල් වගාවේදි අතිශයින්ම වස විෂ භාවිත කරන අතර, පෙර කී පිසීමේ ක්‍රමය අනුව දියවැඩියාව සහ හෘද රෝග අවදානම ඉහළ යාමටද හේතු වේ. තවද දැන් දැන් දාන ගෙවල් වලින් වස විෂ සහ අහිතකර ට්‍රාන්ස් මේදය අඩංගු විකෘති කරන ලද ප්‍රයිඩ් රයිස්ද, අධික ලෙස ගැඹුරු තෙලේ බදින ලද, කට්ලස්, බටු මෝජු වැනි බැදුම් වර්ගද, අයිස්ක්‍රීම්, වටලප්පන්, පුඩින්, සහ ජෙලි වැනි අධික වශයෙන් ශක්තිය සපයන සීනි සහ තෙල් අධික එකම වට්ටෝරුවේ ආහාර වර්ග පිළිගැන්වෙයි. ඒ නිසාවෙන් අධික කැලරි ප්‍රමාණයක් ශරීරයට ලැබෙන අතර, (Empty calorie) එම කැලරි දහනය කර ගැනීමට තරම් ව්‍යායාමයක් භික්ෂූන් වහන්සේලාට ලැබෙන්නේද නැත. අවසාන ප්‍රතිඵලය වන්නේ හෘද රෝග සහ දියවැඩියා රෝග අවදානම ඉහළ යාමයි. බුදුන් වහන්සේ විසින් ආහාර අනුභවය උදෙසා ශික්ෂාපද රාශියක් සවිස්තරව දක්වා ඇත. එබැවින් බොහෝ භික්ෂූන් වහන්සේලා අනෙකුත් ශික්ෂා කෙරෙහි මෙන්ම ආහාර වත් පිළිවෙත් සම්බන්ධව කටයුතු කිරීමේදී ද ඇවැත් සිදු නොවීමට වග බලා ගනිති. මෙම කාරණාව නිසාවෙන් යම් තරමකට මෙම විෂම ආහාර රටාවෙන් සිදු වන හානි වලින් ගැළ වී සිටින්නට භික්ෂූන් වහන්සේලා භාග්‍ය ලබති. බුදුන් වහන්සේ විසින් ආහාර පිළිබඳව දක්වන ලද අදහස් අතුරින් ඉතාමත් වැදගත් අදහසක් වන්නේ පමණ දැන ආහාර ගැනීමයි. පමණ දැන ආහාර ගැනීම සඳහා කාරණා පහක් සම්පූර්ණ විය යුතු බව පැවසේ. එනම්, 01 පරියෙසන මත්ත - බොජුන සෙවිය යුත්තේ තමාට යෑපීමට සෑහෙන පමණකි. 02 පටිග්ගහන මත්ත - පිළිගත යුත්තේ තමාට සෑහෙන පමණකි. 03 පරිභෝග මත්ත - අනුභව කළ යුත්තේ තමාට දිරවන ප්රමාණයකි. 04 පච්චවෙක්ඛන මත්ත - වැළඳිය යුත්තේ නුවණින් සලකා බලාය. 05 විස්සජ්ජන මත්ත - අන් අයට දිය යුතු ප්‍රමාණය දැනීම. "මෙකී කරුණු පහ නොදන්නා හෝ නොසලකන්නා අහරෙහි පමණ නොදනී." යෑයි බුදු දහමෙහි ඉගැන්වේ. ඉදින් මෙකී කාරණා පහ පිළිබඳව කිසිදු සවිඥානික බවක් නොමැති මෙරට බොහොමයක් දායක ඇත්තන් විසින් පෙර කී ලෙස භික්ෂුන් වහන්සේලා විෂයෙහි දානය පිළිගැන්වීම සිදු කරනු ලබන බව පෙනේ. ඒ අනුව දානය පිළිගන්වනු ලබන ගිහියන් තුළ ආහාර පිළිබඳ ඇති වී තිබෙන සෞඛ්‍යයට බෙහෙවින්ම අහිතකර, මෙරට දේ අගය නොකරන, ඒවායේ පෝෂණීය සහ ඖෂධීය ගුණයන් නොදන්නා, නව ලිබරල්, වින්දනීය (ආතල්) මොඩ් ආහාර සංස්කෘතියේ බලපෑමෙන් භික්ෂූන් වහන්සෙලාට ද ගැළවීමක් නැති බව පෙනෙන්නට තිබේ. "යකඩ මල්ලට ගුල්ලෝ ගහලානම්, හාල් මල්ල ගැන කවර කතාද...?" මෙරට සිංහල බෞද්ධයා පිළිගන්වනු ලබන දානය මෙසේනම්, ඔවුන් දිනපතා අනුභව කරනු ලබන ආහාරය කෙසේ විය හැකිදැයි සිතා ගන්නට පිළිවන. එසේනම් මෙරට ජනයාගේ ආහාරය, ආහාර සිරිත් විරිත්, පෝෂණය පිළිබඳ නව කථිකාවක්, සංගායනාවක් සිදු විය යුතු කාලයකි මේ. ඒ සඳහා වඩා ඵලදායී ප්‍රවේශයක් මෙරට භික්ෂූන් වහන්සේලාට ගත හැකිය. මක් නිසාද යත් අප විසින් පත්තර වල පිටු ගණනින් ලියනු ලබන දේවල් වලින් බත් ඔතන, වඩේ ඔතන බොහෝ උපාසක උපාසිකාවන් තවමත් බන අසන නිසාවෙනි. ගැමුණු සාලිය පෙරේරා [URL="http://www.divaina.com/2014/06/08/nimna01.html"]මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇල්ල (බණ්ඩාරවෙල)[/URL][/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom