Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නව වසරේ රටට මහ විනාශයන් එනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Originally Posted by amasin View Post

බසයක් අනතුරේ.. 25ක් රෝහලේ

April 15, 2014 at 6:56 pm | lanka C news

බසයක් අනතුරේ.. 25ක් රෝහලේ

බස් රථයක් අනතුරට පත්වීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් 25 දෙනකු පමණ රෝහල් ගත කර තිබේ.

අද පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත්තේ හැටන්, නෝර්වුඩ් මාර්ගයේදීය.

Quote:

Originally Posted by amasin View Post

ගල්ගමුවට සැඩ සුළං

2014 අපේ‍්‍රල් මස 15 11:11:38 | . , සංජීව රත්නායක

ගල්ගමුව පුස්ගල, සියඹලන්ගමුව ප්‍රදේශයට පෙරදි රාත්‍රී ආ ටෝනාඩෝවක් නිසා නිවාස හැටකට පමණ හානිවී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

විදුලි සැපයුම ද ඇන හිට ඇත.

Quote:

Originally Posted by amasin View Post

කොතලාවල විදුහලට තවත් මරාලයක්

2014 අපේ‍්‍රල් මස 15 11:39:26 | . , පුෂ්පකුමාර ජයරත්න

අවුරුදු දා (14) කුරුණෑගල හරහා හමා ගිය සැඩ සුළඟකින් කුරුණෑගල මූලස්ථාන පොලිසියට, සර් ජෝන් කොතලාවල විද්‍යාලයයට හා නිවාස කිහිපයකට හානි සිදුවිය.

තද වැස්ස සමග ආ සුළඟ විනාඩි විස්සක් පමණ පැවැතිණි.

මූලස්ථාන පොලිසිය අසළ තිබූ ගසක් කඩා වැටීමෙන් පොලිසියේ විවිධ පැමිණිලි අංශයට දැඩි හානි සිදු විය. ගස වැටෙනවා දුටු පොලිස් නිලධාරීන් වහා එම ස්ථානයෙන් ඉවත් වූ නිසා ජීවිත හානි සිදු නොවූ බව උසස් පොලිස් නිලධාරියෙක් කීවේය.

සර් ජෝන් කොතලාවල විද්‍යාලයයේ ද තෙමහල් ගොඩ නැගිල්ලකට දැඩි හානි සිදු වි

Quote:

Originally Posted by amasin View Post

මහියංගනයේ සිට මහ නුවර බලා ධාවනය වෙතිමින් තිබූ වෑන් රියක රෝදයක් මැද මහනුවර මහා විද්‍යාලයය ඉදිරිපිට වංගුවේ දී පිපිරීම නිසා වෑන් රිය ලිස්සා ගොස් නිවෙසක වහළයක් මතට වැටුණු බව පොලිසිය කියයි.

නිවසේ සිටි කිසිවකුටත් හානියක් නොවූ අතර වෑන් රියේ සිටි හත් දෙනෙක් තුවාල ලබා මැදමහනුවර රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

Quote:

Originally Posted by amasin View Post

2014 අපේ‍්‍රල් මස 16 19:14:41 | . , අජිත් මදුරප්පෙරුම

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගමන් ගනිමින් සිටි ගුවන් හමුදා හෙළිකොප්ටරය අයහපත් කාලගුණය නිසා අද හවස 05.15ට පමණ හදිසියේ වරකාපොළ මහජන ක්‍රීඩාංගනයට ගොඩ බැස්සේය.

ජනාධිපතිවරයා හෙලිකොප්ටරයෙන් බිමට බසින විට ධාරානිපාත වර්ෂාවක් ඇස ඇලුණේය.

ආරක්ෂ අංශ ජනාධිපති මෝටර් රථයකින් කැඳවාගෙන යනු ලැබීය.

Quote:

Originally Posted by amasin View Post

ට්‍රක් රිය පෙරළී හමුදාවේ 18ක් රෝහලේ

2014 අපේ‍්‍රල් මස 17 17:12:25 | . , බිමල් ශ්‍යාමන් ජයසිංහ

කිලිනොච්චියේ දී ට්‍රක් රියක් පෙරළී හමුදාවේ 18 දෙනෙක් තුවාල ලබා කිලිනොච්චි රෝහලට ඇතුළු කරනු ලැ

Quote:

Originally Posted by amasin View Post

ගම්පහ සිට යක්කලට යමින් තිබූ මෝටර් රථයක් ගම්පහ යක්කල පාරේ කසගහවත්තේ දී මාර්ගයෙන් ඉවතට විසිවී වෙළකට පෙරළුණු බව ප්‍රදේශවාසීහු කියති.

වාහනයේ එකම පවුලේ හය දෙනෙකු සිටියත් කිසිවකුටත් අනතුරක් නොවූ අතර ඔවුන් වාහනයෙන් එළියට ගනිද්දී මඩ නැහැවී තිබිණි.

මීට පෙර ද මෙම ස්ථානයෙන් වාහනයක් වෙළට පෙරළී ගි

Quote:

Originally Posted by amasin View Post

නාවික හමුදා ඩිෆේන්ඩර් රියක් ත්‍රිකුණාමලය පොඩවකට්ටු මදුරංකුඩා 41 කණුව අසළ දී පෙරළී රියදුරා සහ තවත් අයකු මියගොස් හතර දෙනකු තුවාල ලබා ඇතැයි කුච්චවේලි පොලිසිය කියයි.

පාරේ වළක් මග හැරවීමට යද්දී ජිප්රිය උඩු යටිකුරු වී පෙරළී ඇ

Quote:

Originally Posted by amasin View Post

ට්රැක්ටරය ඇලට වැටේ.. 12ක් මරුට

April 18, 2014 at 3:00 pm | lanka C news

ට්රැක්ටරය ඇලට වැටේ.. 12ක් මරුට

නෑ ගමනක් යමින් සිටි පිරිසක් ගමන් ගත් ට්‍රැක්ටරයක් අරලගංවිල අලුත්ඔය ZD ඇළට පෙරළීම නිසා එහි ගමන් ගත් 12 දෙනකු මිය ගොස් තිබේ.

25 දෙනකු පමණ මෙහි ගමන් කරමින් සිට ඇති අතර තුවාල ලත් තවත් පිරිසක් රෝහල් ගත කර ඇත.

Quote:

Originally Posted by amasin View Post

විල්ගමුවට සුළි කුණාටුවක්

නිවාස 50කට හානි

2014 අපේ‍්‍රල් මස 18 20:17:43 | . , දිල්රුක්ෂි ග්‍රේරු හඳුන්ගමුවේ සිට

මාතලේ හඳුන්ගමුව මාරකරදුන්නේ වැව ගම්මානයට අද සවස 6.30ට වර්ෂාවත් සමග ඇතිවූ සුළි කුණාටුවකින් නිවාස 50ක පමණ වහළ ගැලවී ගිය බව ප්‍රදේශවාසීහු කියති.

එම නිවාසවල පදිංචිකරුවන්ට තාවකාලික කූඩාරම් ඉදි කිරීම සඳහා කටයුතු කරන බව විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයය කියයි.

Quote:

Originally Posted by amasin View Post

අපුර මහා වැස්සෙන් හානි

2014 අපේ‍්‍රල් මස 18 19:04:20 | . , රෝහණ චන්ද්‍රදාස

අකුණු සමඟ පැයකට ආසන්න කාලයක් අනුරාධපුරයට පැවැති මහ වැසිවලින් පසු නගර සීමාවේ ගස්කොළං කඩා වැටී විදුලිය ද හැන හිටියේය.

සැඩ සුළඟ නිසා කඩපනහේ ගෙවල් කිහිපයක වහළට හානි සිදුවී ඇත.

Quote:

Originally Posted by amasin View Post

වෑන් රිය පෙරළී පහක් මරුට

කතරගමත් ඛේදවාචකයක්

2014 අපේ‍්‍රල් මස 19 06:48:58 | තරිඳු ජයවර්ධන

මහනුවර අඹතැන්නේ සිට කතරගමට යමින් තිබූ වෑන් රියක් කතරගම තිස්ස පාරේ දෙටගමුව වැවට අද අලුයම පෙරළී පස් දෙනකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

අවුරුදු පහක දරුවකු බේරා ගත් බව පොලිසිය පවස

Quote:

Originally Posted by amasin View Post

වෑන් රථය වැවට පෙරලේ.. පහක් මරුට

April 19, 2014 at 8:02 am | lanka C news

වෑන් රථය වැවට පෙරලේ.. පහක් මරුට

වන්දනා ගමනක් ගිය වෑන් රථයක් කතරගම, දෙටුගමුව වැවට පෙරලීමෙන් 5 දෙනෙකු මියගොස් ඇත.

මහනුවර සිට කතරගම දක්වා ගමන් කල මෙම වෑන් රථය අද උදෑසන 5.30ට පමණ මෙම අනතුර ලක්ව ඇත්තේ රියදුරුට නින්ද යාම නිසා යයි පොලීසිය කියයි.

පිරිමි දෙදෙනෙකු හා කාන්තාවන් තිදෙනෙකු මෙලෙස මියගොස් ඇති අතර අවුරුදු පහ හමාරක පමණ දරුවෙකු අනතුරින් බේරී ඇත.

Quote:

Originally Posted by amasin View Post

දඹුල්ලේ කඩ හතක් ගින්නෙන් වැනසේ

2014 අපේ‍්‍රල් මස 19 10:59:22 | කාංචන කුමාර ආරියදාස

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල කඩ පෙළක ඇති වූ ගින්නකින් කඩ හතක් සම්පූර්ණයෙන්ම විනාශ වූ බව දඹුල්ල පොලිසිය කියයි. දඹුල්ල ගිනි නිවන ඒකකය පැමිණෙන විටත් ගින්න සම්පූර්ණයෙන්ම පැතිරී තිබුණි. ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බව පොලිසිය පවසයි.

Quote:

Originally Posted by amasin View Post

මහියංගනයටත් සැඩ සුළඟින් හානි

2014 අපේ‍්‍රල් මස 19 19:15:58 | . , රංජිත් කරුණාවිර

මහියංගනය අවට ගම්මාන රැසකට පෙර දින ඇති වු වර්ෂාවත් සමග හමා ගිය සැඩ සුළගින් නිවාස හා දේපල හානි රැසක් සිදු වී ඇත. මහියංගන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සොරබොර, වැව්ගම්පහල, සේනානිගමල පුජා නගරයල දෙහිගොල්ලල ඇලෑවෙළ යන ග්‍රාමනිළධාරි වසම් වල වල නිවාස 50කට පමණ හා දේපල හානි වි ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

Quote:

Originally Posted by amasin View Post

මඟ මරුවාට තව දෙකක් බිලි

2014 අපේ‍්‍රල් මස 20 07:07:13 | අරුණ ශාන්ත කුමාර

කුලියාපිටිය ඕහල්පොළ හන්දිය ආසන්නයේ දී ජීප් රථයක් සහ ත්‍රිරෝදරියක් මුහුණට මුහුණ ගැටීමෙන් දෙදෙනකු මියගොස් පස් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි. තුවලකරුවෝ කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබති. පසුගිය දින කිහිපයේ සිදු වූ අනතුරුවලින් 94 දෙනෙක් මියගියහ.

Quote:

Originally Posted by amasin View Post

හෝමාගම කම්හලක් ගින්නෙන් වැනසේ

2014 අපේ‍්‍රල් මස 20 10:52:15 | . , ප්‍රියන්ත ජයලත්

හෝමාගම කර්මාන්ත පුරයේ පොලීතීන් කම්හලක අද උදෑසන ඇති වු ගින්නකින් එහි යන්ත්‍රෝපකරණ මුළු මනින්ම පාහේ දැවී ගොස් ඇතැයි පොලීසිය කියයි.

ගින්නට හේතුව විදුලි කාන්දු වීමක් වන්නට ඇතැයි පොලීසිය සඳහන් ක

පාසැල් බසයක් අනතුරේ

2014 අපේ‍්‍රල් මස 21 07:49:07 | . , සමන් පාලිත

බංඩාරවෙල සීනිගම හංදියේදි පාසැල් බස් රියක් හා පෞද්ගලික බස් රියක් හැපී සිසුන් ඇතුළු දස දෙනෙකු තුවාල ලබන්නට ඇතැයි පොලිසිය කියයි

සියඹලාගස්ලන්ද – මීගහකිවුල මාර්ගයේ සිදු වූ අනතුරකින් 05කට තුවාල

2014 අප්‍රේල් 21 වෙනි සදුදා, 10:21 පුවත් - පොදු පුවත් 4 ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

(කොළඹ,ලංකාපුවත්) – සියඹලාගස්ලන්ද – මීගහකිවුල මාර්ගයේ අද(21) උදෑසන සිදුවු රිය අනතුරකින් පුද්ගලයෝ පස්දෙනෙක් තුවාල ලබා තිබේ.

ඔවුන් මීගහකිවුල දිසා රෝහලට ඇතුලත් කර ඇති අතර බරපතල තත්ත්වයේ පසුවූ තිදෙනෙකු බදුල්ල මහ රෝහලට මාරුකර යවා ඇත.

තී‍්‍රරෝද රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව කන්දකැටිය පොලිසිය පවස

[QUOTE="amasin, post: 16555934, member: 438906"] Originally Posted by amasin View Post බසයක් අනතුරේ.. 25ක් රෝහලේ April 15, 2014 at 6:56 pm | lanka C news බසයක් අනතුරේ.. 25ක් රෝහලේ බස් රථයක් අනතුරට පත්වීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් 25 දෙනකු පමණ රෝහල් ගත කර තිබේ. අද පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත්තේ හැටන්, නෝර්වුඩ් මාර්ගයේදීය. Quote: Originally Posted by amasin View Post ගල්ගමුවට සැඩ සුළං 2014 අපේ‍්‍රල් මස 15 11:11:38 | . , සංජීව රත්නායක ගල්ගමුව පුස්ගල, සියඹලන්ගමුව ප්‍රදේශයට පෙරදි රාත්‍රී ආ ටෝනාඩෝවක් නිසා නිවාස හැටකට පමණ හානිවී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. විදුලි සැපයුම ද ඇන හිට ඇත. Quote: Originally Posted by amasin View Post කොතලාවල විදුහලට තවත් මරාලයක් 2014 අපේ‍්‍රල් මස 15 11:39:26 | . , පුෂ්පකුමාර ජයරත්න අවුරුදු දා (14) කුරුණෑගල හරහා හමා ගිය සැඩ සුළඟකින් කුරුණෑගල මූලස්ථාන පොලිසියට, සර් ජෝන් කොතලාවල විද්‍යාලයයට හා නිවාස කිහිපයකට හානි සිදුවිය. තද වැස්ස සමග ආ සුළඟ විනාඩි විස්සක් පමණ පැවැතිණි. මූලස්ථාන පොලිසිය අසළ තිබූ ගසක් කඩා වැටීමෙන් පොලිසියේ විවිධ පැමිණිලි අංශයට දැඩි හානි සිදු විය. ගස වැටෙනවා දුටු පොලිස් නිලධාරීන් වහා එම ස්ථානයෙන් ඉවත් වූ නිසා ජීවිත හානි සිදු නොවූ බව උසස් පොලිස් නිලධාරියෙක් කීවේය. සර් ජෝන් කොතලාවල විද්‍යාලයයේ ද තෙමහල් ගොඩ නැගිල්ලකට දැඩි හානි සිදු වි Quote: Originally Posted by amasin View Post මහියංගනයේ සිට මහ නුවර බලා ධාවනය වෙතිමින් තිබූ වෑන් රියක රෝදයක් මැද මහනුවර මහා විද්‍යාලයය ඉදිරිපිට වංගුවේ දී පිපිරීම නිසා වෑන් රිය ලිස්සා ගොස් නිවෙසක වහළයක් මතට වැටුණු බව පොලිසිය කියයි. නිවසේ සිටි කිසිවකුටත් හානියක් නොවූ අතර වෑන් රියේ සිටි හත් දෙනෙක් තුවාල ලබා මැදමහනුවර රෝහලට ඇතුළත් කරනු ලැබූහ. Quote: Originally Posted by amasin View Post 2014 අපේ‍්‍රල් මස 16 19:14:41 | . , අජිත් මදුරප්පෙරුම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගමන් ගනිමින් සිටි ගුවන් හමුදා හෙළිකොප්ටරය අයහපත් කාලගුණය නිසා අද හවස 05.15ට පමණ හදිසියේ වරකාපොළ මහජන ක්‍රීඩාංගනයට ගොඩ බැස්සේය. ජනාධිපතිවරයා හෙලිකොප්ටරයෙන් බිමට බසින විට ධාරානිපාත වර්ෂාවක් ඇස ඇලුණේය. ආරක්ෂ අංශ ජනාධිපති මෝටර් රථයකින් කැඳවාගෙන යනු ලැබීය. Quote: Originally Posted by amasin View Post ට්‍රක් රිය පෙරළී හමුදාවේ 18ක් රෝහලේ 2014 අපේ‍්‍රල් මස 17 17:12:25 | . , බිමල් ශ්‍යාමන් ජයසිංහ කිලිනොච්චියේ දී ට්‍රක් රියක් පෙරළී හමුදාවේ 18 දෙනෙක් තුවාල ලබා කිලිනොච්චි රෝහලට ඇතුළු කරනු ලැ Quote: Originally Posted by amasin View Post ගම්පහ සිට යක්කලට යමින් තිබූ මෝටර් රථයක් ගම්පහ යක්කල පාරේ කසගහවත්තේ දී මාර්ගයෙන් ඉවතට විසිවී වෙළකට පෙරළුණු බව ප්‍රදේශවාසීහු කියති. වාහනයේ එකම පවුලේ හය දෙනෙකු සිටියත් කිසිවකුටත් අනතුරක් නොවූ අතර ඔවුන් වාහනයෙන් එළියට ගනිද්දී මඩ නැහැවී තිබිණි. මීට පෙර ද මෙම ස්ථානයෙන් වාහනයක් වෙළට පෙරළී ගි Quote: Originally Posted by amasin View Post නාවික හමුදා ඩිෆේන්ඩර් රියක් ත්‍රිකුණාමලය පොඩවකට්ටු මදුරංකුඩා 41 කණුව අසළ දී පෙරළී රියදුරා සහ තවත් අයකු මියගොස් හතර දෙනකු තුවාල ලබා ඇතැයි කුච්චවේලි පොලිසිය කියයි. පාරේ වළක් මග හැරවීමට යද්දී ජිප්රිය උඩු යටිකුරු වී පෙරළී ඇ Quote: Originally Posted by amasin View Post ට්රැක්ටරය ඇලට වැටේ.. 12ක් මරුට April 18, 2014 at 3:00 pm | lanka C news ට්රැක්ටරය ඇලට වැටේ.. 12ක් මරුට නෑ ගමනක් යමින් සිටි පිරිසක් ගමන් ගත් ට්‍රැක්ටරයක් අරලගංවිල අලුත්ඔය ZD ඇළට පෙරළීම නිසා එහි ගමන් ගත් 12 දෙනකු මිය ගොස් තිබේ. 25 දෙනකු පමණ මෙහි ගමන් කරමින් සිට ඇති අතර තුවාල ලත් තවත් පිරිසක් රෝහල් ගත කර ඇත. Quote: Originally Posted by amasin View Post විල්ගමුවට සුළි කුණාටුවක් නිවාස 50කට හානි 2014 අපේ‍්‍රල් මස 18 20:17:43 | . , දිල්රුක්ෂි ග්‍රේරු හඳුන්ගමුවේ සිට මාතලේ හඳුන්ගමුව මාරකරදුන්නේ වැව ගම්මානයට අද සවස 6.30ට වර්ෂාවත් සමග ඇතිවූ සුළි කුණාටුවකින් නිවාස 50ක පමණ වහළ ගැලවී ගිය බව ප්‍රදේශවාසීහු කියති. එම නිවාසවල පදිංචිකරුවන්ට තාවකාලික කූඩාරම් ඉදි කිරීම සඳහා කටයුතු කරන බව විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයය කියයි. Quote: Originally Posted by amasin View Post අපුර මහා වැස්සෙන් හානි 2014 අපේ‍්‍රල් මස 18 19:04:20 | . , රෝහණ චන්ද්‍රදාස අකුණු සමඟ පැයකට ආසන්න කාලයක් අනුරාධපුරයට පැවැති මහ වැසිවලින් පසු නගර සීමාවේ ගස්කොළං කඩා වැටී විදුලිය ද හැන හිටියේය. සැඩ සුළඟ නිසා කඩපනහේ ගෙවල් කිහිපයක වහළට හානි සිදුවී ඇත. Quote: Originally Posted by amasin View Post වෑන් රිය පෙරළී පහක් මරුට කතරගමත් ඛේදවාචකයක් 2014 අපේ‍්‍රල් මස 19 06:48:58 | තරිඳු ජයවර්ධන මහනුවර අඹතැන්නේ සිට කතරගමට යමින් තිබූ වෑන් රියක් කතරගම තිස්ස පාරේ දෙටගමුව වැවට අද අලුයම පෙරළී පස් දෙනකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. අවුරුදු පහක දරුවකු බේරා ගත් බව පොලිසිය පවස Quote: Originally Posted by amasin View Post වෑන් රථය වැවට පෙරලේ.. පහක් මරුට April 19, 2014 at 8:02 am | lanka C news වෑන් රථය වැවට පෙරලේ.. පහක් මරුට වන්දනා ගමනක් ගිය වෑන් රථයක් කතරගම, දෙටුගමුව වැවට පෙරලීමෙන් 5 දෙනෙකු මියගොස් ඇත. මහනුවර සිට කතරගම දක්වා ගමන් කල මෙම වෑන් රථය අද උදෑසන 5.30ට පමණ මෙම අනතුර ලක්ව ඇත්තේ රියදුරුට නින්ද යාම නිසා යයි පොලීසිය කියයි. පිරිමි දෙදෙනෙකු හා කාන්තාවන් තිදෙනෙකු මෙලෙස මියගොස් ඇති අතර අවුරුදු පහ හමාරක පමණ දරුවෙකු අනතුරින් බේරී ඇත. Quote: Originally Posted by amasin View Post දඹුල්ලේ කඩ හතක් ගින්නෙන් වැනසේ 2014 අපේ‍්‍රල් මස 19 10:59:22 | කාංචන කුමාර ආරියදාස දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල කඩ පෙළක ඇති වූ ගින්නකින් කඩ හතක් සම්පූර්ණයෙන්ම විනාශ වූ බව දඹුල්ල පොලිසිය කියයි. දඹුල්ල ගිනි නිවන ඒකකය පැමිණෙන විටත් ගින්න සම්පූර්ණයෙන්ම පැතිරී තිබුණි. ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බව පොලිසිය පවසයි. Quote: Originally Posted by amasin View Post මහියංගනයටත් සැඩ සුළඟින් හානි 2014 අපේ‍්‍රල් මස 19 19:15:58 | . , රංජිත් කරුණාවිර මහියංගනය අවට ගම්මාන රැසකට පෙර දින ඇති වු වර්ෂාවත් සමග හමා ගිය සැඩ සුළගින් නිවාස හා දේපල හානි රැසක් සිදු වී ඇත. මහියංගන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සොරබොර, වැව්ගම්පහල, සේනානිගමල පුජා නගරයල දෙහිගොල්ලල ඇලෑවෙළ යන ග්‍රාමනිළධාරි වසම් වල වල නිවාස 50කට පමණ හා දේපල හානි වි ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. Quote: Originally Posted by amasin View Post මඟ මරුවාට තව දෙකක් බිලි 2014 අපේ‍්‍රල් මස 20 07:07:13 | අරුණ ශාන්ත කුමාර කුලියාපිටිය ඕහල්පොළ හන්දිය ආසන්නයේ දී ජීප් රථයක් සහ ත්‍රිරෝදරියක් මුහුණට මුහුණ ගැටීමෙන් දෙදෙනකු මියගොස් පස් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි. තුවලකරුවෝ කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබති. පසුගිය දින කිහිපයේ සිදු වූ අනතුරුවලින් 94 දෙනෙක් මියගියහ. Quote: Originally Posted by amasin View Post හෝමාගම කම්හලක් ගින්නෙන් වැනසේ 2014 අපේ‍්‍රල් මස 20 10:52:15 | . , ප්‍රියන්ත ජයලත් හෝමාගම කර්මාන්ත පුරයේ පොලීතීන් කම්හලක අද උදෑසන ඇති වු ගින්නකින් එහි යන්ත්‍රෝපකරණ මුළු මනින්ම පාහේ දැවී ගොස් ඇතැයි පොලීසිය කියයි. ගින්නට හේතුව විදුලි කාන්දු වීමක් වන්නට ඇතැයි පොලීසිය සඳහන් ක පාසැල් බසයක් අනතුරේ 2014 අපේ‍්‍රල් මස 21 07:49:07 | . , සමන් පාලිත බංඩාරවෙල සීනිගම හංදියේදි පාසැල් බස් රියක් හා පෞද්ගලික බස් රියක් හැපී සිසුන් ඇතුළු දස දෙනෙකු තුවාල ලබන්නට ඇතැයි පොලිසිය කියයි සියඹලාගස්ලන්ද – මීගහකිවුල මාර්ගයේ සිදු වූ අනතුරකින් 05කට තුවාල 2014 අප්‍රේල් 21 වෙනි සදුදා, 10:21 පුවත් - පොදු පුවත් 4 ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF) (කොළඹ,ලංකාපුවත්) – සියඹලාගස්ලන්ද – මීගහකිවුල මාර්ගයේ අද(21) උදෑසන සිදුවු රිය අනතුරකින් පුද්ගලයෝ පස්දෙනෙක් තුවාල ලබා තිබේ. ඔවුන් මීගහකිවුල දිසා රෝහලට ඇතුලත් කර ඇති අතර බරපතල තත්ත්වයේ පසුවූ තිදෙනෙකු බදුල්ල මහ රෝහලට මාරුකර යවා ඇත. තී‍්‍රරෝද රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව කන්දකැටිය පොලිසිය පවස [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom