Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නව වසරේ රටට මහ විනාශයන් එනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං... මේ ගැන යමක් කියන්නම්...

අනං මනං මොනවත් නැතුව... කල්පනා කරල බලන්න....

උසස් මනසක් ඇති සත්ත්ව කොට්ඨාශයක් වන මිනිසුන්ට සොබාදහම ඇතුළෙ ලොකු වගකීම් ගොඩක් පැවරිලා තියෙනව. ඒ තමයි... හැකි සෑමවෙලාවකම “හොඳ දේවල්“ ම කරන්න කියන එක. මේ ගැන අහන්න වැදගත් ප්රශ්නය... අපි කොයිතරමින් හෘද සාක්ෂියට එකඟව හොඳද වැඩි නරකද වැඩි කියන එක.

දැන් කාරණාවට...

මිනිසුන්ගේ දුෂ්ඨකම්, පාපිෂ්ඨකම්, දුසිරිත් වැඩි වෙන්න වෙන්න... සොබාදහමින් ඒකට ප්‍රතිවිපාක කවදාක හෝ ලබල දේවි. ඒ ගැන කිසිම සැකයක් නෑ. හැබැයි ඒක කවදා කොතැන කොහොම වෙයිද කියන එක කිසිම ග්‍රහයෙක් අරභයා අනාවැකි මලු පිටින් අත ඇරියත් කියන්න බැහැ. මොකද සමාජයේ වැඩියෙන්ම තියෙන්නෙ “බොරුව“ නිසා. සත්‍යයට ඉඩ අඩුයි. අනාවැකි ඒ තරමින්ම වැදගත් නිවැරදි සත්‍ය ඒ හැටියෙන්ම සිද්ධ වෙනවා නම්....

මතක් කරන්න 2012 දී වෙන්න ගියා කියන විනාශය ගැන කොයි තරම් දේවල් කිව්වාද.... දැන් ඒ කියපු අය හොයාගන්නත් නෑ නේද...? සමහරු ඉන්නව ඇති. කියපු දේවල් ගැන ලැජ්ජාවක් නැතිව ආයෙත් අලුතින් අනාවැකි කියනව වෙන්නත් ඇති. එකම අවුල මේවා කෙටි කලකින් අමතක වෙලා ආයෙත් හැමෝම කතා කරනව ආයෙත් අමතක වෙනකල්.

ස්වාභාවිත අනතුරු ආපදා කලින් කලට ලෝකයේ ඕනෙ තරම් වෙලා තියෙනව. එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි. හැමදාම හොඳ දෙයක් ම කරන්න. හොඳ දේවල් ම හිතන්න. අනවශ්‍ය පාරවල් වල නොගිහිං... නිවැරදි පාරේ යන්න. මේ දේවල් එක්කෙනෙක් කලාට වැඩක් නෑ. මේක හැමකෙනෙක් අතින් ම වෙන්න ඕනෙ. ස්වභාවධර්මයෙන් ඒකට හරියන තත්වය හදා දේවි.

හිතල බලන්න.

[QUOTE="manojdhrma, post: 16562392, member: 370392"] [SIZE="5"][COLOR="DarkRed"]මචං... මේ ගැන යමක් කියන්නම්... අනං මනං මොනවත් නැතුව... කල්පනා කරල බලන්න.... උසස් මනසක් ඇති සත්ත්ව කොට්ඨාශයක් වන මිනිසුන්ට සොබාදහම ඇතුළෙ ලොකු වගකීම් ගොඩක් පැවරිලා තියෙනව. ඒ තමයි... හැකි සෑමවෙලාවකම “හොඳ දේවල්“ ම කරන්න කියන එක. මේ ගැන අහන්න වැදගත් ප්රශ්නය... අපි කොයිතරමින් හෘද සාක්ෂියට එකඟව හොඳද වැඩි නරකද වැඩි කියන එක. දැන් කාරණාවට... මිනිසුන්ගේ දුෂ්ඨකම්, පාපිෂ්ඨකම්, දුසිරිත් වැඩි වෙන්න වෙන්න... සොබාදහමින් ඒකට ප්‍රතිවිපාක කවදාක හෝ ලබල දේවි. ඒ ගැන කිසිම සැකයක් නෑ. හැබැයි ඒක කවදා කොතැන කොහොම වෙයිද කියන එක කිසිම ග්‍රහයෙක් අරභයා අනාවැකි මලු පිටින් අත ඇරියත් කියන්න බැහැ. මොකද සමාජයේ වැඩියෙන්ම තියෙන්නෙ “බොරුව“ නිසා. සත්‍යයට ඉඩ අඩුයි. අනාවැකි ඒ තරමින්ම වැදගත් නිවැරදි සත්‍ය ඒ හැටියෙන්ම සිද්ධ වෙනවා නම්.... මතක් කරන්න 2012 දී වෙන්න ගියා කියන විනාශය ගැන කොයි තරම් දේවල් කිව්වාද.... දැන් ඒ කියපු අය හොයාගන්නත් නෑ නේද...? සමහරු ඉන්නව ඇති. කියපු දේවල් ගැන ලැජ්ජාවක් නැතිව ආයෙත් අලුතින් අනාවැකි කියනව වෙන්නත් ඇති. එකම අවුල මේවා කෙටි කලකින් අමතක වෙලා ආයෙත් හැමෝම කතා කරනව ආයෙත් අමතක වෙනකල්. ස්වාභාවිත අනතුරු ආපදා කලින් කලට ලෝකයේ ඕනෙ තරම් වෙලා තියෙනව. එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි. හැමදාම හොඳ දෙයක් ම කරන්න. හොඳ දේවල් ම හිතන්න. අනවශ්‍ය පාරවල් වල නොගිහිං... නිවැරදි පාරේ යන්න. මේ දේවල් එක්කෙනෙක් කලාට වැඩක් නෑ. මේක හැමකෙනෙක් අතින් ම වෙන්න ඕනෙ. ස්වභාවධර්මයෙන් ඒකට හරියන තත්වය හදා දේවි. හිතල බලන්න. [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom