Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නව වසරේ රටට මහ විනාශයන් එනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැසි සුළං අකුණු නායයැම් නිසා මරණ 3යි

තුෂාරී කළුබෝවිල

දිවයින පුරා ප්‍රදේශ රැසකට බලපා ඇති අධික වැසි, තද සුළං, නායයැම් හා අකුණු අනතුරු හේතුවෙන් ඊයේ (05 වැනිදා) වන විට පුද්ගලයන් 3 දෙනකු මියගොස් දහසකට වැඩි පිරිසක් විපතට පත්ව තිබේ.

දිය පහරකට හසු වී ගිලීයැමෙන් අම්බලන්තොට ප්‍රදේශයේ කාන්තාවක ද මාතලේ ගල්ගමුව මඩදොඹේ වැවේ දිය පැන්නුමේ ගමන් ගනිමින් සිටියදී ලිස්සා යැමෙන් 55 හැවිරිදි කාන්තාවක ද අකුණක් වැදීමෙන් මන්නාරමේ පුද්ගලයෙක් ද මියගොස් තිබේ.

වව්නියාව, මන්නාරම, නුවරඑළිය, කෑගල්ල, හම්බන්තොට, පුත්තලම, කුරුණෑගල, බදුල්ල, මාතලේ, ගාල්ල, කළුතර යන ප්‍රදේශවල පවුල් 300 කට වැඩි පිරිසක් ඊයේ වන විට අයහපත් කාලගුණික තත්ත්වයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.

නිවාස 150 කට වැඩි සංඛ්‍යාවක් ජල ගැලීම්, ගස්වල අතු කඩාවැටීම් හා පස් කණ්ඩි කඩාවැටීම් නිසා හානියට පත්ව තිබේ.

මාතලේ ගල්ගමුව මිරිස්ස හන්දියේ නිවාස 20 ක් අඩි හතරක පමණ උසට ජලයෙන් යට වූ අතර පුත්තලම ජල ගැලීමෙන් පවුල් 90 ක ජනයා අවතැන්ව ඇත.

අවතැන් වූ පවුල් 20 ක් පමණ තාවකාලික කඳවුරුවල ද තවත් පවුල් 150 ක් පමණ සිය ඥති නිවෙස්වල ද රැඳී සිටිති.

වයඹ පළාතේ ද පවුල් 110 ක් පමණ විපතට පත්ව ඇති අතර රජරට හා වයඹ වැව් අමුණු රැසක් ඊයේ වන විට වාන් දමමින් පිටාර ගලන්නට විය.

අන්දරවැව, මීඔය, නාරිඔය පිටාර යමින් ඇති අතර ඉඟිනිsමිටිය ජලාශයේ ජල මට්ටම අඩි 200 ක් පමණ වූයෙන් එහි වාන් දොරටු ද විවෘත කෙරිණි.

දැදුරුඔය ජලාශය ද වාන් දමන්නට වීමෙන් එම ජලාශ ආශ්රිත පහත් බිම්වල ජනතාව දැඩි පීඩාවට පත්වූහ.

කුරුණෑගල අංගමුව ජලාශයේ හා අඹකොල වැවේ වාන් දොරටු 2 බැගින් ද රාජාංගනය ජලාශයේ වාන් දොරටු 8 ක් ද විවෘත කෙරිණි.

අවතැන් වූ හා විපතට පත්වූවන්ට සහන සේවා සැලසීමේ කටයුතු ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ප්රමුඛ ප්‍රදේශවාසීන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් ද සිදුකෙරේ.

අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක නායයැම්, පස් හා ගල් කඩාවැටීම් සිදු වූ බව ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නායයැම් අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ කුමාරි වීරසිංහ මහත්මිය "දිවයින" ට පැවසුවාය.

කෑගල්ල විකල්ප මාර්ගයේ ස්ථාන 2 ක කණ්ඩි කඩා වැටීම් සිදු වූ බවත් ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ස්ථානයක ගල් පෙරළීමක් සිදු වූ බවත් ඇය කීවාය.

මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය - ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගයට ගල් කඩාවැටීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා සිදු වූ බව ද ඇය සඳහන් කළාය.

බණ්ඩාරවෙල බිඳුණුවැව ප්‍රදේශයේ කණ්ඩි කඩා වැටීමක් ද නුවරඑළිය කොත්මලේ එක් ස්ථානයක හා ගාල්ල නෙළුව ප්‍රදේශයේ නිවසක් මතට පස් කණ්ඩියක් කඩාවැටුණු බව ද ඇය කීවාය.

ඉදිරි පැය 24 ද අධික වැසි හේතුවෙන් නුවරඑළිය, බදුල්ල, මහනුවර, කෑගල්ල දිස්ත්‍රික්කවලට නායයැම් අවදානම පවතින බව ද ඒ මහත්මිය අවධාරණය කළාය.

[QUOTE="amasin, post: 16622448, member: 438906"] [COLOR=#006600]වැසි සුළං අකුණු නායයැම් නිසා මරණ 3යි [/COLOR][SIZE=4] තුෂාරී කළුබෝවිල දිවයින පුරා ප්‍රදේශ රැසකට බලපා ඇති අධික වැසි, තද සුළං, නායයැම් හා අකුණු අනතුරු හේතුවෙන් ඊයේ (05 වැනිදා) වන විට පුද්ගලයන් 3 දෙනකු මියගොස් දහසකට වැඩි පිරිසක් විපතට පත්ව තිබේ. දිය පහරකට හසු වී ගිලීයැමෙන් අම්බලන්තොට ප්‍රදේශයේ කාන්තාවක ද මාතලේ ගල්ගමුව මඩදොඹේ වැවේ දිය පැන්නුමේ ගමන් ගනිමින් සිටියදී ලිස්සා යැමෙන් 55 හැවිරිදි කාන්තාවක ද අකුණක් වැදීමෙන් මන්නාරමේ පුද්ගලයෙක් ද මියගොස් තිබේ. වව්නියාව, මන්නාරම, නුවරඑළිය, කෑගල්ල, හම්බන්තොට, පුත්තලම, කුරුණෑගල, බදුල්ල, මාතලේ, ගාල්ල, කළුතර යන ප්‍රදේශවල පවුල් 300 කට වැඩි පිරිසක් ඊයේ වන විට අයහපත් කාලගුණික තත්ත්වයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති. නිවාස 150 කට වැඩි සංඛ්‍යාවක් ජල ගැලීම්, ගස්වල අතු කඩාවැටීම් හා පස් කණ්ඩි කඩාවැටීම් නිසා හානියට පත්ව තිබේ. මාතලේ ගල්ගමුව මිරිස්ස හන්දියේ නිවාස 20 ක් අඩි හතරක පමණ උසට ජලයෙන් යට වූ අතර පුත්තලම ජල ගැලීමෙන් පවුල් 90 ක ජනයා අවතැන්ව ඇත. අවතැන් වූ පවුල් 20 ක් පමණ තාවකාලික කඳවුරුවල ද තවත් පවුල් 150 ක් පමණ සිය ඥති නිවෙස්වල ද රැඳී සිටිති. වයඹ පළාතේ ද පවුල් 110 ක් පමණ විපතට පත්ව ඇති අතර රජරට හා වයඹ වැව් අමුණු රැසක් ඊයේ වන විට වාන් දමමින් පිටාර ගලන්නට විය. අන්දරවැව, මීඔය, නාරිඔය පිටාර යමින් ඇති අතර ඉඟිනිsමිටිය ජලාශයේ ජල මට්ටම අඩි 200 ක් පමණ වූයෙන් එහි වාන් දොරටු ද විවෘත කෙරිණි. දැදුරුඔය ජලාශය ද වාන් දමන්නට වීමෙන් එම ජලාශ ආශ්රිත පහත් බිම්වල ජනතාව දැඩි පීඩාවට පත්වූහ. කුරුණෑගල අංගමුව ජලාශයේ හා අඹකොල වැවේ වාන් දොරටු 2 බැගින් ද රාජාංගනය ජලාශයේ වාන් දොරටු 8 ක් ද විවෘත කෙරිණි. අවතැන් වූ හා විපතට පත්වූවන්ට සහන සේවා සැලසීමේ කටයුතු ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ප්රමුඛ ප්‍රදේශවාසීන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් ද සිදුකෙරේ. අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක නායයැම්, පස් හා ගල් කඩාවැටීම් සිදු වූ බව ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නායයැම් අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ කුමාරි වීරසිංහ මහත්මිය "දිවයින" ට පැවසුවාය. කෑගල්ල විකල්ප මාර්ගයේ ස්ථාන 2 ක කණ්ඩි කඩා වැටීම් සිදු වූ බවත් ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ස්ථානයක ගල් පෙරළීමක් සිදු වූ බවත් ඇය කීවාය. මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය - ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගයට ගල් කඩාවැටීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා සිදු වූ බව ද ඇය සඳහන් කළාය. බණ්ඩාරවෙල බිඳුණුවැව ප්‍රදේශයේ කණ්ඩි කඩා වැටීමක් ද නුවරඑළිය කොත්මලේ එක් ස්ථානයක හා ගාල්ල නෙළුව ප්‍රදේශයේ නිවසක් මතට පස් කණ්ඩියක් කඩාවැටුණු බව ද ඇය කීවාය. ඉදිරි පැය 24 ද අධික වැසි හේතුවෙන් නුවරඑළිය, බදුල්ල, මහනුවර, කෑගල්ල දිස්ත්‍රික්කවලට නායයැම් අවදානම පවතින බව ද ඒ මහත්මිය අවධාරණය කළාය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom