Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නව වසරේ රටට මහ විනාශයන් එනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බේරුවල හා අළුත්ගම ජාතිවාදී ගැටුම් - 80කට තුවාල

Monday, 16 June 2014 05:58

බේරුවල හා අළුත්ගම ප්රදේශවල ඊයේ පස්වරුවේ ඇති වූ නොසන්සුන් තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් ගණන 80 දෙනෙකු පමණ වන බව වාර්තා වේ. ඔවුන් කළුතර මූලික රෝහල, බේරුවල දිසා රෝහල හා දර්ගා නගරය රජයේ රෝහලේ සහ අළුත්ගම ග්රාමීය රෝහලේ ප්රතිකාර ලබති. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 7 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 36 දෙනෙකු කළුතර මූලික රෝහලේ ප්රතිකාර ලබන බව වාර්තාවේ. බේරුවල දිසා රෝහලට පොලිස් නිලධාරියෙකු ද ඇතුළුව 7 දෙනෙකු ඇතුලත් කර ඇති අතර දර්ගා නගරය රජයේ රෝහලේ මේ වනවිට පුද්ගලයින් දෙදෙනෙකු නේවාසිකව ප්රතිකාර ලබන වාර්තා වේ. අළුත්ගම ග්රාමීය රෝහලට විශේෂ කාර්ය බලකා සාමාජිකයෙකු ඇතුළුව 10 දෙනෙකු ඇතුළත් කර ඇති අතර ඉන් 8 දෙනෙකු කළුතර මූලික රෝහල වෙත මාරු කර යවා තිබේ. ඉන් දෙදෙනෙකු ප්රතිකාර ලබා පිටව ගිය බවද වාර්තා වේ.

මේ අතර දෙහිවල ප්රදේශයේ බෙහෙත් අලෙවි සැලකට ද කිසියම් පිරිසක් ඊයේ රාත්රීයේ හානි කර තිබේ. බේරුවල සහ අළුත්ගම පොලිස් බල ප්රදේශවලට ඊයේ රාත්රීයේ පැනවූ පොලිස් ඇඳිරි නීතිය තව දුරටත් ක්රියාත්මකයි.

ඊයේ දිනයේ ‘බොදු බලා සේනා’ ඇතුළු බෞද්ධ සංවිධාන ගණනාවක් එකතුව අලූත්ගම නගරයේ පැවති බොදු මහ සමුළුවෙන් පසු මෙම නොසන්සුන් තත්ත්වය ඇති විය. මෙම සමුළුවට සහභාගී වූ පිරිස් පාගමනින් අවට මුස්ලිම් කඩ සාප්පුවලට පහරදෙමින්, මුස්ලිම් විරෝධී සටන් පාඨ කියමින් මුස්ලිම් වැසියන් බහුලව වෙසෙන ප්රදේශයේ ගමන්කළ බවත් නගරය අවට බස් රථ පරීක්ෂා කර ඒවාගේ ගමන් ගත් මුස්ලිම් ජාතිකයන් පිටතට ගෙන ඔවුන්ට පහර දුන් බව දුටුවකු අපවෙත ප්රකාශ කළේය. ගැටුම් පවතින ප්රදේශ අවට කොල්ලකෑමේ සිදුවීම් කිහිපයක් ද වාර්තා වී තිබෙන බවත් පැවසේ. මෙහිදී මුස්ලිම් ජාතිකයන්ට අයත් වෙළෙඳසැල් ගිනි තබා ඇති අතර පාගමනේ යෙදී සිටි බෞද්ධ කණ්ඩායම්වලට ගල් ගසා ඇති බවත් වාර්තාවේ.

මීට දින තුනකට ඉහත දී බෞද්ධ හිමිනමකගේ රියදුරු හා මුස්ලිම් තරුණයන් කීප දෙනෙකු අතර ඇති වූ ගැටුම්කාරී තත්වය සමඟ ‘බොදු බල සේනා’ සංවිධානය අලූත්ගම නගරය තුල මෙම රැුළිය පැවැත්වීමට කටයුතු යොදා ඇත. රැුළිය පැවැත්වීම සඳහා බලධාරීන්ගේ අවසරය ලැබී ඇති බවත් සඳහන්.

[QUOTE="fukuta, post: 16784938, member: 398024"] [B][URL="http://www.lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=20937:-80-&catid=58:2008-12-11-06-15-44&Itemid=139"]බේරුවල හා අළුත්ගම ජාතිවාදී ගැටුම් - 80කට තුවාල[/URL][/B] [COLOR=#444444] Monday, 16 June 2014 05:58 [URL="http://www.lankaviews.com/sn/index.php?option=com_mailto&tmpl=component&link=a215226bbfae74a5263ecb672f0d4cf647a82be6"][IMG]http://www.lankaviews.com/sn/templates/gk_twn2/images/emailButton.png[/IMG][/URL][URL="http://www.lankaviews.com/sn/index.php?view=article&catid=58%3A2008-12-11-06-15-44&id=20937%3A-80-&tmpl=component&print=1&layout=default&page=&option=com_content&Itemid=139"][IMG]http://www.lankaviews.com/sn/templates/gk_twn2/images/printButton.png[/IMG][/URL][URL="http://www.lankaviews.com/sn/index.php?view=article&catid=58%3A2008-12-11-06-15-44&id=20937%3A-80-&format=pdf&option=com_content&Itemid=139"][IMG]http://www.lankaviews.com/sn/templates/gk_twn2/images/pdf_button.png[/IMG][/URL] [/COLOR] [COLOR=#444444] [IMG]http://www.lankaviews.com/sn/images/photos/%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA%20%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/2014%2006/beruwala%20mathugama/f.jpg[/IMG]බේරුවල හා අළුත්ගම ප්රදේශවල ඊයේ පස්වරුවේ ඇති වූ නොසන්සුන් තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් ගණන 80 දෙනෙකු පමණ වන බව වාර්තා වේ. ඔවුන් කළුතර මූලික රෝහල, බේරුවල දිසා රෝහල හා දර්ගා නගරය රජයේ රෝහලේ සහ අළුත්ගම ග්රාමීය රෝහලේ ප්රතිකාර ලබති. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 7 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 36 දෙනෙකු කළුතර මූලික රෝහලේ ප්රතිකාර ලබන බව වාර්තාවේ. බේරුවල දිසා රෝහලට පොලිස් නිලධාරියෙකු ද ඇතුළුව 7 දෙනෙකු ඇතුලත් කර ඇති අතර දර්ගා නගරය රජයේ රෝහලේ මේ වනවිට පුද්ගලයින් දෙදෙනෙකු නේවාසිකව ප්රතිකාර ලබන වාර්තා වේ. අළුත්ගම ග්රාමීය රෝහලට විශේෂ කාර්ය බලකා සාමාජිකයෙකු ඇතුළුව 10 දෙනෙකු ඇතුළත් කර ඇති අතර ඉන් 8 දෙනෙකු කළුතර මූලික රෝහල වෙත මාරු කර යවා තිබේ. ඉන් දෙදෙනෙකු ප්රතිකාර ලබා පිටව ගිය බවද වාර්තා වේ. මේ අතර දෙහිවල ප්රදේශයේ බෙහෙත් අලෙවි සැලකට ද කිසියම් පිරිසක් ඊයේ රාත්රීයේ හානි කර තිබේ. බේරුවල සහ අළුත්ගම පොලිස් බල ප්රදේශවලට ඊයේ රාත්රීයේ පැනවූ පොලිස් ඇඳිරි නීතිය තව දුරටත් ක්රියාත්මකයි. ඊයේ දිනයේ ‘බොදු බලා සේනා’ ඇතුළු බෞද්ධ සංවිධාන ගණනාවක් එකතුව අලූත්ගම නගරයේ පැවති බොදු මහ සමුළුවෙන් පසු මෙම නොසන්සුන් තත්ත්වය ඇති විය. මෙම සමුළුවට සහභාගී වූ පිරිස් පාගමනින් අවට මුස්ලිම් කඩ සාප්පුවලට පහරදෙමින්, මුස්ලිම් විරෝධී සටන් පාඨ කියමින් මුස්ලිම් වැසියන් බහුලව වෙසෙන ප්රදේශයේ ගමන්කළ බවත් නගරය අවට බස් රථ පරීක්ෂා කර ඒවාගේ ගමන් ගත් මුස්ලිම් ජාතිකයන් පිටතට ගෙන ඔවුන්ට පහර දුන් බව දුටුවකු අපවෙත ප්රකාශ කළේය. ගැටුම් පවතින ප්රදේශ අවට කොල්ලකෑමේ සිදුවීම් කිහිපයක් ද වාර්තා වී තිබෙන බවත් පැවසේ. මෙහිදී මුස්ලිම් ජාතිකයන්ට අයත් වෙළෙඳසැල් ගිනි තබා ඇති අතර පාගමනේ යෙදී සිටි බෞද්ධ කණ්ඩායම්වලට ගල් ගසා ඇති බවත් වාර්තාවේ. මීට දින තුනකට ඉහත දී බෞද්ධ හිමිනමකගේ රියදුරු හා මුස්ලිම් තරුණයන් කීප දෙනෙකු අතර ඇති වූ ගැටුම්කාරී තත්වය සමඟ ‘බොදු බල සේනා’ සංවිධානය අලූත්ගම නගරය තුල මෙම රැුළිය පැවැත්වීමට කටයුතු යොදා ඇත. රැුළිය පැවැත්වීම සඳහා බලධාරීන්ගේ අවසරය ලැබී ඇති බවත් සඳහන්. [IMG]http://www.lankaviews.com/sn/images/photos/%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA%20%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/2014%2006/beruwala%20mathugama/1.jpg[/IMG] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom