Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නව වසරේ සිට සිතූ පැතූ දේ ලඟාකරන්න(ජ්‍යෝතිŠ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නව වසරේ සිට සිතූ පැතූ දේ ලඟාකරන්න(ජ්‍යෝති&#352

නව වසරේ සිට සිතූ පැතූ දේ ලඟාකරන්න(ජ්‍යෝතිශ්‍ය සටහන් නොවේ)______________________________________

'නව වසරේ සිට සිතූ පැතූ දේ ලඟාකරගන්න' කිව්වම මේ ලිපිය කියවන ඔබ ඇතුළු බහුතරය ජ්‍යෝතිශ්‍ය සටහනක් හෝ අවුරුදු පලාපල සටහනක් ගැන බලාපොරොත්තු වුණා වෙන්නට පුළුවන්. එහෙත් මව්බිම ft ව්‍යාපාරික පිටුව කියවලා 2020 නව වසරට ධනාත්මක ප්‍රවේශයක් ගන්න බලාපොරොත්තු වන ඔබට, මම කියන්නට යන්නේ ගුප්ත යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවක්, නොපෙනෙන අතුභූත බලවේගයක්, මායා බලයක් හෝ වෙනත් ජ්‍යෝතිශ්‍යමය සංකලපයක් ගැන නෙමෙයි. මෙය, මේ මොහොතේ සිට ඔබ සිතන දේ, ඔබ පතන දේ, ඔබ කැමති දේ, ඔබේ ජීවිතයට, ව්‍යාපාරයට ලබාගන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රමවේදයක්. ලොව පුරා සිටින දස දහස් ගණනින් වූ සාර්ථක මිනිසුන්, ලෝක නායකයන්, ව්‍යාපාරිකයන්, බිලියනපතියන් භාවිතා කල, භාවිතා කරන විශ්වීය සංකල්පයක්. නැකැත් බලලා, ඉර හඳ තරු ග්‍රහලෝක දිහා බලලා තමන්ගේ දිශානතිය, ගමන්මග තීරණය කරන්නෙ නැතුව විශ්වීය සමබන්ධතාවයක් ගොඩනගාගනිමින් ජීවිතයට අවශ්‍ය දේ ලඟාකරගැනීමේ න්‍යායක්.

හිතන පතන දේ ජීවිතේට ලඟාකර දෙන ප්‍රායෝගික ක්රමේවේදයක්, නීතියක්, න්‍යායක් මෙලොව තියනවද කියන එක ගැනම කෙනෙක්ට මුලින්ම ප්‍රශ්නයක් පැන නගින්න පුළුවන්. ඒ වගේම ආකර්ෂණ නීතිය (Law of attraction) ගැන අහලා තියන, අත්විදලා තියන, මේ මොහොතේත් අත්විඳිමින් ඉන්න පුද්ගල පෞර්ෂයන් උනත් මේ ලිපිය කියවන්නට පුළුවන්. කවුරු කොහොම කියෙව්වත් අවසානයේ මේ ලිපිය ඔබට ඔබගේ ව්‍යාපාරයට ප්‍රයෝගීක වශයෙන් සාර්ථකත්වය අත්පත්කරගන්න, නව වසරේ ධනාත්මක ප්‍රවේශයක් ගන්න වැදගත් වෙයි කියන එක ගැන නම් මම සහතික වෙනවා.

ආකර්ෂණ නීතිය(Law Of Attraction)

"මම හැම උදෑසනකම මටම ආත්ම තහවුරුවක් කරගත්තා.කණ්ණාඩි මේසය ඉස්සරහට ගිහින් ඔයා ලස්සනයි, ඔයා බුද්ධිමත්, ඔයා දක්ෂයි කියලා මටම කියාගත්තා. 'Brown skin girl' කියන සිංදුව ගොඩක් ඇහුවා. ඒ වෙන මොකටවත් නෙමෙයි ඒ කළු කෙල්ලගෙ වීර්යය හිතේ ඇතිකරගන්න. මම හැදුන වැඩුන ලෝකයේ මගේ පෙනුම තියන මම වගේ කාන්තාවන්, මගේ හමේ පාට තියන, මගේ වගේ කොණ්ඩයක් තියන කාන්තාවන් කවදාවත් ලස්සනයි කියලා අර්ථකථනය කලේ නෑ. නමුත් මම ඒ කතාවට අද තිත තියනවා. මට ඕන පුංචි ළමයි මං දිහා බලලා,මගේ මූණ දිහා බලලා ඔවුන්ගේ මුහුණුවල ප්‍රතිබිම්බය මගේ මුහුණ තුලින් දකින්නයි"

2019 වසරේ miss universe බවට පසුගියදා කිරුළ පලදින කළු ජාතික යුවතිය zuzubini tunzi තම ජයග්රහණයෙන් පස්සෙ මාධ්‍යයට කියන්නේ ඒ වගේ කතාවක්. ආකර්ෂණ නීතිය භාවිතා කරලා ඇය තමන්ගේ සිතුවිලිවල ඇති දේවල් යථාර්ථයක් බවට පත් කිරීමට මනසෙහි බලය භාවිතා කරන්නේ ඒ ආකරයෙන්. තම ජයග්‍රහණය උදෙසා ආකර්ෂණ නීතිය භවිතා කරන්නේ ඒ ආකාරයෙන්.

ආකර්ෂණ නීතිය ගැන ඔබ අන්තර්ජාලයයේ පිරික්සුවත්,පොත පත කියෙව්වත් විවිධ ප්‍රතිඵල දහස් ගණනක් ඔබට හමුවෙනවා. නමුත් ඒ ප්‍රතිඵල කිසිවක්, ඒ ප්‍රතිඵල වල ඇති න්‍යායික කරුණු කිසිවක් ඔබට ඔබ කැමති දේ, ඔබට අවශ්‍යදේ , ඔබට ලඟා කර දීමට සමත්වන්නේ නෑ. ඔබ එය ප්‍රායෝගික වශයෙන් භාවිතා කලහොත් පමණක් ඔබට විශ්මිත ප්‍රතිපල ලැබෙන්නට පටන්ගන්නවා. ඔබ හිතන ඔබ පතන ඔබ දකින ලෝකය ඔබ වෙනුවෙන් නිර්මාණය වෙන්නට පටන් ගන්නවා. ඇත්තටම ආකර්ශනීය නීතිය කියන්නේ ප්‍රායෝගිකව භාවිතා කල යුතු ප්‍රායෝගිකව අත්හදාබැලිය යුතු ක්‍රමවේදයක්. නමුත් එය ප්‍රායෝගිකව භාවිතා කරන්නටනම් එහි න්‍යායික කරුණු සහ පියවරයන් ගැන අවබෝධයක් තිබීම අනිවාර්ය කාරණාවක් වෙනවා.

ආකර්ශන නීතිය පුද්ගල ජීවිතයට කෙතරම් බලපෑමක් කරනවද කියන කාරණාව අවබෝධකරගන්නේ අප අතරින් ඉතා සුළු පිරිසක් විතරයි. අවාසනාවකට වගේ, තමන් ඇතුලෙ ගැඹුරින් සිරවෙලා තියෙන විභවතාවයන් ගැන අවබෝධයක් තියෙන්නෙ සුළුතරයකට විතරයි. තම විභවතාවයන් හඳුනාගෙන ධනාත්මක සිතුවිලි විශ්වයට මුදාහරින ඵලදායී මිනිසුන් විතරයි ආකර්ෂණ නීතීය ඔස්සේ තමන්ට අවශ්‍ය දේ ජීවිතයට ආකර්ෂණය කරගන්නේ. වැරදි සිතුවිලි වගේම සෘණාත්මක සිතිවිලි විශ්වයට මුදාහරින පුද්ගලයන් ජීවිතයට ආකර්ෂණය කරගන්නේ සෘණාත්මක, වැරදි දේ පමණයි.

ඔබ වී වැපිරුවොත් ඔබට සහල් ලැබෙනවා. ඔබ වී වැපිරුවම ඔබට කිසි විටක තල ලැබෙන්නේ නෑ. ඔබට තල අවශ්‍යනම් තල වපුරන්න වෙනවා. ආකර්ෂණ නීතිය විශ්වය තුල ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. වී වපුරනවද තල වපුරනවද කියන කාරණාව ඔබට තීරණය කරන්නට වෙනවා.

සිහින තහවුරු කරන්න(Confirm your dreams)

තවත් වසර 15 කින් වසරේ විශිෂ්ඨතම ව්‍යවසායකයා වීමේ ඉලක්කය වෙනුවෙන් වැඩ කරන එක්තරා සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකුගේ කාර්යාලයට මම පසුගියදා යනවා. ඒ ඔහුව සම්මුඛ පරීක්ෂණයකට සම්බන්ධ කරගැනීමේ අරමුණින්. තමන්ගේ කුඩා ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරියා, කලමණාකරුවා, සුළු සේවකයා යන සියළු භූමිකාවන් හොඹවන ඔහු තමන්ගෙ ගරාජය තමයි ව්‍යාපාරික ස්ථානය බවට පත්කරගෙන තිබුනෙ. ඔහුගේ කාර්යාලයේ බිත්තිය පුරා ඔහු 2035 වසරේ හොඳම ව්‍යවසායකයා වන බව විවිධ වර්ණයෙන් ලියා තිබුනා. බිල් ගේට්ස්, ස්ටිව් ජොබ්ස් පමණක් නෙමෙයි ධම්මික පෙරේරාගේ පින්තූර පවා කාර්යාල බිත්තිය පුරා අලවා තියෙනවා දකින්නට ලැබුනා. මම ඔහුගෙන් එසේ කරන්නේ ඇයි කියලා අහද්දි ඔහු කිව්වෙ ඔහුට හොඳම ව්‍යවසායකයා වීමේ සිතුවිල්ල තදින් සිතට ඇතුල් කරගැනීමට ඔහු ඒ ක්‍රමවේද භාවිතා කරනවා කියලයි. ඔහුගේ පමණක් නෙමෙයි. ඕනෑම විශිෂ්ඨයෙකුගේ, සාර්ථක මිනිසෙකුගේ පෞද්ගලික කාමරයට හෝ කාර්යාලයට ඇතුළු වන විට ඇතැම් විට ඔවුන්ගේ සිහින,ඉලක්ක ඔවුන් බිත්ති මත පැහැදිලිව දර්ශනය වන අයුරින් ලියා තිබෙනවා මම දැක තිබෙනවා. සමහරු ඉලක්ක පොත්වල ලියද්දී, තවත් සමහරු දිනපතා තමන්ගෙ සිහින ඉලක්ක ශබ්ද නගා කියවනවා.

ඔබේ සිහිනය වසරේ විශිෂ්ඨතම ව්‍යවසායකයා බවට පත්වීමනම් මුලින්ම ඔබ කරන්න අවශ්‍ය, ඔබට එය කරන්නට අවශ්‍ය බව සිතට තදින්නා කාවද්දා ගැනීම. ඔබේ සිත තුල අරමුණ ධාරණය කරගැනීම. ඔබ ඒ අරමුණ යටි සිතට තදින් ඇතුළු කරගැනීම. ඔබ ඔබේ සිහින, ඔබේ ඉලක්ක සිත තුල තදින් තහවුරු කරගත්තට පස්සේ ඔබේ සිහිනයට, ඉලක්කයට අදාල සියළු දේ හොඳින් පෙනෙන්නට පටන්ගන්නවා. ඔබ කැමති දේ, ඔබට අවශ්‍ය දේ ඔබට හමුවීමට පටන්ගන්නවා. උදාහරණයක් ලෙස ඔබ හොඳම ව්‍යවසායකයා වන බව තහවුරු කරගත් දිනයේ ඉඳලා ඔබ ලොව විශිෂ්ඨතම ව්‍යවසායකයන් හා ඔවුන්ගේ ජීවිතය පිලිබඳව වැඩි වශයෙන් හොයන්නට පටන්ගන්නවා.විශාල ව්‍යාපාර ආයතනයක් දැක්කම, නව ව්‍යාපාර අදහසක් දැක්කම උද්යෝගිමත් වීමට පටන්ගන්නවා.

සියල්ලේ යහපත දකින්න(See good in all)

Laugh සමූහ ව්‍යාපාරයේ හිමිකරු WKH වෑගපිටිය තම පලමු ව්‍යාපාරය ආරම්භ කරන්නට පෙර සහභාගී වුණු සම්මුඛ පරීක්ෂණ 250 කට වැඩි ගණනින් ප්‍රතික්ෂේප වූ බව පැවසෙනවා. දුප්පත් ගොවි පවුලක ඉඳලා රුපියල් 200 කුත් අරන් ජීවිතේ හොයාගෙන කොලඹ එන වෑගපිටිය කාලයක් රැකියාව කරන්නේ නැව් සංස්ථාවේ දවසේ පඩියට. කොලඹ ජීවිතයේ මුල් කාලච්ඡේදය අසීරූ බාධක එක්ක, ආර්ථික අපහසුතා එක්ක ගෙවන ඔහු අද වෙනකොට මෙරට ප්රමුඛ පෙලේ සමාගමක හිමිකරු වගේම නැව් කීපයක අයිතිකරුවෙක්ද වෙනවා. තම ජීවිතයේ අසාර්ථක වීම්, බිඳවැටීම් පිලිබඳව වෑගපිටිය කියන්නේ ඒ කිසිවක් අසාර්ථක වීම් නෙමෙයි, පසුබැසීම් විතරයි කියලා.ජීවිතේ සාර්ථක වෙන්නනම් යම් යම් පසුබැසීම් අවශ්‍යයි කියලා.

වෑගපිටිය සියල්ල ධනාත්මකව දකිනවා, ඔහු මුහුණදුන් සියළු දුෂ්කරතා වල යහපත දකිනවා. ඔහු බාධක,අසීරුතා,දුම් කම්කටොළු පමණක් නොදැක ඒ පසුපස ඇති අවස්ථාව සහ සාර්ථක වීමේ අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමුකරනවා. ඔහුගේ ජීවිතයේ,ව්‍යාපාරයේ යන සියළු සාර්ථකත්වයන්ට හේතු වෙන්නෙ ඔහු කිසිවක් දකින්නෙ නැතුව ඒ සියළු දේ කෙරෙහි අවධානය ලබා දීම.

ආකර්ෂණ නීතිය තුලින් සාර්ථකත්වය ලඟාකරගැනීමට බලාපොරොත්තු වන ඔබට මේ මොහොතේ ඔබේ ජීවිතයේ, ඔබේ ව්‍යාපාරයේ විවිධ අසීරුතා තියෙන්නට පුළුවන්. ඔබ මේ මොහොතේ මූල්‍යමය අපහසුතාවකින් සිටිනවනම් 'මට සල්ලි නෑ' කියලා හිතන්නෙ නැතුව මේ මොහොතේ මූල්‍යමය අපහසුතාවකට පත්වී සිටින්නේ ඔබේ ව්‍යාපාරයේ අනාගත මූල්‍ය කටයුතු වඩා හොඳින් කලමණාකරණය කිරීමට අවශ්‍ය පසුබිම සකසන්න කියලා ඔබට සිතන්නට වෙනවා.

තෝරාගැනීමේ බලය(The power of choosing)

ලොව පුරා ව්‍යාපාර විශ්ලේෂකයන්, අභිප්‍රේරකයන් ඕනෑම පුද්ගල ජීවිතයක් 'BCD' යන අක්ෂර තුනෙන් කේතනය කලහැකි බව පවසනවා. B අකුරෙන් Birth(උපත), D අකුරෙන් Death(මරණය) සහ ඒ අතර C අකුරෙන් Choice(තෝරාගැනීම) ඇති බව ඔවුන් පෙන්වා දෙනවා. සැබවින්ම උපතත් මරණයත් අතර ජීවිතය කියන්නේ ඔබේ තෝරාගැනීමක්. ඔබ මේ මොහොතේ ගෙවන ජීවිතය ඔබේ තෝරාගැනීම්වල ප්‍රතිඵලයක්.

"බ්‍රැන්සන් එක්කො තමුන් හිරකාරයෙක් වෙයි.නැත්නම් කෝටිපතියෙක් වෙයි"

සිය පාසල තුලදී අසාර්ථක සිසුවෙක් ලෙස ලේබල් වුණු රිචඩ් බ්‍රැන්සන් තම පාසල හැරයන දවසේ ඔහුගේ විදුහල්පතිවරයා ඔහුට එසේ පවසනවා. ඇත්තටම බ්‍රැන්සන්ට එදා හිමිවන්නේත් තෝරාගැනීමේ බලයක්. හිරකාරයෙක් වෙනවද, කෝටිපතියෙක් වෙනවද කියලා බ්‍රැන්සන්ට එදා තීරණය කරන්න සිද්ධ වෙනවා. ඔහු කෝටිපතියෙක් වීමට තීරණය කරමින් පාසල හැරයාමත් එක්ක ශිෂ්‍ය සඟරාවක් ආරම්භ කරනවා. ඔහුගේ තෝරගැනීම නිසා අද වන විට ඔහු ඇමරිකානු ඩොලර් බිලියන 4.1 ක දළ වටිනාකමක් සහිත ප්‍රකෝටිපතියෙක්. ලොව විශිෂ්ඨතම ව්‍යාපාරිකයෙක්.

ඔබේ ජීවිතයේ, ඔබේ ව්‍යාපාරයේ තීරකයා වෙන්නෙ ඔබ මිස වෙන කිසිවෙක් නෙමෙයි. එහි අනාගතය වෙන්නෙ ඔබේ තෝරගැනීම් මිස වෙන කිසිවක් නෙමෙයි. මේ මොහොතේ ඔබගේ තෝරගැනීම මත ඔබේත් ඔබගේ ව්‍යාපාරයේත් අනාගතය සෑමවිටම රැඳී පවතිනවා.

සිහිනවල ජීවත් වෙන්න(Live in your dreams)

ආකර්ෂණ නීතිය මහපොලොව තුල ක්‍රියාත්මක කිරීමේදී මේ මොහොතේ ඔබේ සිහිනවල ජීවත්වීම වැදගත්ම කාරණාව බව අවිවාදයෙන් කියන්නට පුළුවන්. බොහෝ මිනිසුන් තමන්ගේ සිහින සැබෑ කරගත්තම, ඉලක්ක සම්පූර්ණ කරාම අවශ්‍ය ජීවිතය ලඟාකරගන්න හිතනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉලක්කයක් ඇති එක්තරා ක්‍රිකට් ක්‍රීඩකයෙක් "මම ශ්‍රීලංකා කණ්ඩායමට ක්රීඩකරන දවසට හැමදාම පුහුණුවීම් කරනවා, හොඳ ආහාරවේලක් ගන්නවා, උදෑසනම අවදි වෙනවා" වැනි ආකල්පවල මේ මොහොතේ සිටිනවා වෙන්නට පුළුවන්. නමුත් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් කවදා හෝ ක්‍රීඩා කරන්නටනම් මේ මොහොතේත් ඔහු දිනපතා පුහුණුවීම් කලයුතු වෙනවා, ඔහුගේ සෞඛ්‍ය වෙනුවෙන් හොඳ ආහාර වේලක් ලබාගත යුතු වෙනවා.දෛනිකව උදෑසන අවදිවිය යුතු වෙනවා. මේ මොහොතේ සිටම ඔහුගේ සිහිනය තුල ජීවත් වෙමින් ප්‍රායෝගිකව කටයුතු කලයුතු වෙනවා. එසේ නොවුනොත් ඔහුට කවදාවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන්නට ලැබෙන්නේ නෑ.

සැබවින්ම ඔබ කැමති දේ, ඔබට අවශ්‍යදේ ඔබ බලාපොරොත්තු වූ පමණින් විශ්වය ඔබට එය ලබාදෙන්නේ නෑ. ඔබ කැමති, ඔබට අවශ්‍යදේ වෙනුවෙන් ඔබ වැඩකලොත් පමණක්, ඔබ ඔබේ සිහිනවල මේ මොහොතේ සිටම ජීවත් වුවහොත් පමණක් ඔබට අවශ්‍ය ලෙස සියළු දේ සිදුවෙන්නට පටන්ගන්නවා.

ඔබට ඩොලර් මිලියනයක ව්‍යාපාරයක් ගොඩනැගීමට අවශ්‍යනම් මේ මොහොතේ සිට විශිෂ්ඨ ව්‍යාපාරිකයෙක් ලෙස සිතන්නට පටන්ගන්නට වෙනවා, ලොව ප්‍රබල ව්‍යාපාරිකයන්ගේ දෛනික වැඩපිලිවෙල සඳහා අනුගත වෙන්නට ඔබට සිදුවෙනවා.

ආකර්ෂණ නීතිය(Law of attraction), ඔබගේ සහ ඔබගේ ව්‍යාපාරයේ සිහින,ඉලක්ක මුදුන්පමුණුවා ගැනීමට භාවිතා කරන්නට නම් ඉහත සියළු පියවරයන් ඔබ ප්‍රායෝගික වශයෙන් ප්‍රගුණ කල යුතු වෙනවා. ඔබගේ සිහිනයන් යටි සිත තුලට තදින් ඇතුළු කර, සිදුවන සියල්ලෙහි යහපත දකිමින් ,නිවැරදි ලෙස තෝරාගැනීමේ බලය භාවිතා කිරීමටත් සිහින වල ජීවත් වන්නටත් ඔබට සිදුවනවා. ආකර්ෂණ නීතිය නිවැරදි ලෙස භාවිතය ප්‍රගුණ කලාට පස්සෙ විශ්වය ඔබට අවශ්‍ය දේ විස්මිත ලෙස ඔබ වෙත ආකර්ෂණය කරන ආකරය ඔබට අත්විඳින්නට පුළුවන්. නව වසරේ සිට සිතූ පැතූ දේ ලඟාකරගන්න නම් ඔබට දැන් හොඳ අවස්ථාවක් ලැබී තියෙනවා. ආකර්ෂණ නීතිය ඔස්සේ ඔබට ඇති අවස්ථාව ඔබ හොඳින් පෙනෙන්නට තිබෙනවා. මේ වසර විතරක් නෙමෙයි සෑම වසරක්ම ඔබ සිතන ඔබ පතන විදියට සකසා ගන්නට ඔබට ආකර්ෂණ නීතිය මේ මොහොතේ සිට භාවිතා කරන්නවට පුළුවන්.

ක්‍රියාත්මක වෙනවාද? නැද්ද? විශ්වය ඔබෙන් ප්‍රශ්න කරනවා.

ප්‍රමේෂ් වික්‍රමසිංහ

[QUOTE="kavindu84, post: 25054961, member: 561840"] [b]නව වසරේ සිට සිතූ පැතූ දේ ලඟාකරන්න(ජ්‍යෝතිŠ[/b] [SIZE="4"]නව වසරේ සිට සිතූ පැතූ දේ ලඟාකරන්න(ජ්‍යෝතිශ්‍ය සටහන් නොවේ)______________________________________ 'නව වසරේ සිට සිතූ පැතූ දේ ලඟාකරගන්න' කිව්වම මේ ලිපිය කියවන ඔබ ඇතුළු බහුතරය ජ්‍යෝතිශ්‍ය සටහනක් හෝ අවුරුදු පලාපල සටහනක් ගැන බලාපොරොත්තු වුණා වෙන්නට පුළුවන්. එහෙත් මව්බිම ft ව්‍යාපාරික පිටුව කියවලා 2020 නව වසරට ධනාත්මක ප්‍රවේශයක් ගන්න බලාපොරොත්තු වන ඔබට, මම කියන්නට යන්නේ ගුප්ත යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවක්, නොපෙනෙන අතුභූත බලවේගයක්, මායා බලයක් හෝ වෙනත් ජ්‍යෝතිශ්‍යමය සංකලපයක් ගැන නෙමෙයි. මෙය, මේ මොහොතේ සිට ඔබ සිතන දේ, ඔබ පතන දේ, ඔබ කැමති දේ, ඔබේ ජීවිතයට, ව්‍යාපාරයට ලබාගන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රමවේදයක්. ලොව පුරා සිටින දස දහස් ගණනින් වූ සාර්ථක මිනිසුන්, ලෝක නායකයන්, ව්‍යාපාරිකයන්, බිලියනපතියන් භාවිතා කල, භාවිතා කරන විශ්වීය සංකල්පයක්. නැකැත් බලලා, ඉර හඳ තරු ග්‍රහලෝක දිහා බලලා තමන්ගේ දිශානතිය, ගමන්මග තීරණය කරන්නෙ නැතුව විශ්වීය සමබන්ධතාවයක් ගොඩනගාගනිමින් ජීවිතයට අවශ්‍ය දේ ලඟාකරගැනීමේ න්‍යායක්. හිතන පතන දේ ජීවිතේට ලඟාකර දෙන ප්‍රායෝගික ක්රමේවේදයක්, නීතියක්, න්‍යායක් මෙලොව තියනවද කියන එක ගැනම කෙනෙක්ට මුලින්ම ප්‍රශ්නයක් පැන නගින්න පුළුවන්. ඒ වගේම ආකර්ෂණ නීතිය (Law of attraction) ගැන අහලා තියන, අත්විදලා තියන, මේ මොහොතේත් අත්විඳිමින් ඉන්න පුද්ගල පෞර්ෂයන් උනත් මේ ලිපිය කියවන්නට පුළුවන්. කවුරු කොහොම කියෙව්වත් අවසානයේ මේ ලිපිය ඔබට ඔබගේ ව්‍යාපාරයට ප්‍රයෝගීක වශයෙන් සාර්ථකත්වය අත්පත්කරගන්න, නව වසරේ ධනාත්මක ප්‍රවේශයක් ගන්න වැදගත් වෙයි කියන එක ගැන නම් මම සහතික වෙනවා. ආකර්ෂණ නීතිය(Law Of Attraction) "මම හැම උදෑසනකම මටම ආත්ම තහවුරුවක් කරගත්තා.කණ්ණාඩි මේසය ඉස්සරහට ගිහින් ඔයා ලස්සනයි, ඔයා බුද්ධිමත්, ඔයා දක්ෂයි කියලා මටම කියාගත්තා. 'Brown skin girl' කියන සිංදුව ගොඩක් ඇහුවා. ඒ වෙන මොකටවත් නෙමෙයි ඒ කළු කෙල්ලගෙ වීර්යය හිතේ ඇතිකරගන්න. මම හැදුන වැඩුන ලෝකයේ මගේ පෙනුම තියන මම වගේ කාන්තාවන්, මගේ හමේ පාට තියන, මගේ වගේ කොණ්ඩයක් තියන කාන්තාවන් කවදාවත් ලස්සනයි කියලා අර්ථකථනය කලේ නෑ. නමුත් මම ඒ කතාවට අද තිත තියනවා. මට ඕන පුංචි ළමයි මං දිහා බලලා,මගේ මූණ දිහා බලලා ඔවුන්ගේ මුහුණුවල ප්‍රතිබිම්බය මගේ මුහුණ තුලින් දකින්නයි" 2019 වසරේ miss universe බවට පසුගියදා කිරුළ පලදින කළු ජාතික යුවතිය zuzubini tunzi තම ජයග්රහණයෙන් පස්සෙ මාධ්‍යයට කියන්නේ ඒ වගේ කතාවක්. ආකර්ෂණ නීතිය භාවිතා කරලා ඇය තමන්ගේ සිතුවිලිවල ඇති දේවල් යථාර්ථයක් බවට පත් කිරීමට මනසෙහි බලය භාවිතා කරන්නේ ඒ ආකරයෙන්. තම ජයග්‍රහණය උදෙසා ආකර්ෂණ නීතිය භවිතා කරන්නේ ඒ ආකාරයෙන්. ආකර්ෂණ නීතිය ගැන ඔබ අන්තර්ජාලයයේ පිරික්සුවත්,පොත පත කියෙව්වත් විවිධ ප්‍රතිඵල දහස් ගණනක් ඔබට හමුවෙනවා. නමුත් ඒ ප්‍රතිඵල කිසිවක්, ඒ ප්‍රතිඵල වල ඇති න්‍යායික කරුණු කිසිවක් ඔබට ඔබ කැමති දේ, ඔබට අවශ්‍යදේ , ඔබට ලඟා කර දීමට සමත්වන්නේ නෑ. ඔබ එය ප්‍රායෝගික වශයෙන් භාවිතා කලහොත් පමණක් ඔබට විශ්මිත ප්‍රතිපල ලැබෙන්නට පටන්ගන්නවා. ඔබ හිතන ඔබ පතන ඔබ දකින ලෝකය ඔබ වෙනුවෙන් නිර්මාණය වෙන්නට පටන් ගන්නවා. ඇත්තටම ආකර්ශනීය නීතිය කියන්නේ ප්‍රායෝගිකව භාවිතා කල යුතු ප්‍රායෝගිකව අත්හදාබැලිය යුතු ක්‍රමවේදයක්. නමුත් එය ප්‍රායෝගිකව භාවිතා කරන්නටනම් එහි න්‍යායික කරුණු සහ පියවරයන් ගැන අවබෝධයක් තිබීම අනිවාර්ය කාරණාවක් වෙනවා. ආකර්ශන නීතිය පුද්ගල ජීවිතයට කෙතරම් බලපෑමක් කරනවද කියන කාරණාව අවබෝධකරගන්නේ අප අතරින් ඉතා සුළු පිරිසක් විතරයි. අවාසනාවකට වගේ, තමන් ඇතුලෙ ගැඹුරින් සිරවෙලා තියෙන විභවතාවයන් ගැන අවබෝධයක් තියෙන්නෙ සුළුතරයකට විතරයි. තම විභවතාවයන් හඳුනාගෙන ධනාත්මක සිතුවිලි විශ්වයට මුදාහරින ඵලදායී මිනිසුන් විතරයි ආකර්ෂණ නීතීය ඔස්සේ තමන්ට අවශ්‍ය දේ ජීවිතයට ආකර්ෂණය කරගන්නේ. වැරදි සිතුවිලි වගේම සෘණාත්මක සිතිවිලි විශ්වයට මුදාහරින පුද්ගලයන් ජීවිතයට ආකර්ෂණය කරගන්නේ සෘණාත්මක, වැරදි දේ පමණයි. ඔබ වී වැපිරුවොත් ඔබට සහල් ලැබෙනවා. ඔබ වී වැපිරුවම ඔබට කිසි විටක තල ලැබෙන්නේ නෑ. ඔබට තල අවශ්‍යනම් තල වපුරන්න වෙනවා. ආකර්ෂණ නීතිය විශ්වය තුල ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. වී වපුරනවද තල වපුරනවද කියන කාරණාව ඔබට තීරණය කරන්නට වෙනවා. සිහින තහවුරු කරන්න(Confirm your dreams) තවත් වසර 15 කින් වසරේ විශිෂ්ඨතම ව්‍යවසායකයා වීමේ ඉලක්කය වෙනුවෙන් වැඩ කරන එක්තරා සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකුගේ කාර්යාලයට මම පසුගියදා යනවා. ඒ ඔහුව සම්මුඛ පරීක්ෂණයකට සම්බන්ධ කරගැනීමේ අරමුණින්. තමන්ගේ කුඩා ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරියා, කලමණාකරුවා, සුළු සේවකයා යන සියළු භූමිකාවන් හොඹවන ඔහු තමන්ගෙ ගරාජය තමයි ව්‍යාපාරික ස්ථානය බවට පත්කරගෙන තිබුනෙ. ඔහුගේ කාර්යාලයේ බිත්තිය පුරා ඔහු 2035 වසරේ හොඳම ව්‍යවසායකයා වන බව විවිධ වර්ණයෙන් ලියා තිබුනා. බිල් ගේට්ස්, ස්ටිව් ජොබ්ස් පමණක් නෙමෙයි ධම්මික පෙරේරාගේ පින්තූර පවා කාර්යාල බිත්තිය පුරා අලවා තියෙනවා දකින්නට ලැබුනා. මම ඔහුගෙන් එසේ කරන්නේ ඇයි කියලා අහද්දි ඔහු කිව්වෙ ඔහුට හොඳම ව්‍යවසායකයා වීමේ සිතුවිල්ල තදින් සිතට ඇතුල් කරගැනීමට ඔහු ඒ ක්‍රමවේද භාවිතා කරනවා කියලයි. ඔහුගේ පමණක් නෙමෙයි. ඕනෑම විශිෂ්ඨයෙකුගේ, සාර්ථක මිනිසෙකුගේ පෞද්ගලික කාමරයට හෝ කාර්යාලයට ඇතුළු වන විට ඇතැම් විට ඔවුන්ගේ සිහින,ඉලක්ක ඔවුන් බිත්ති මත පැහැදිලිව දර්ශනය වන අයුරින් ලියා තිබෙනවා මම දැක තිබෙනවා. සමහරු ඉලක්ක පොත්වල ලියද්දී, තවත් සමහරු දිනපතා තමන්ගෙ සිහින ඉලක්ක ශබ්ද නගා කියවනවා. ඔබේ සිහිනය වසරේ විශිෂ්ඨතම ව්‍යවසායකයා බවට පත්වීමනම් මුලින්ම ඔබ කරන්න අවශ්‍ය, ඔබට එය කරන්නට අවශ්‍ය බව සිතට තදින්නා කාවද්දා ගැනීම. ඔබේ සිත තුල අරමුණ ධාරණය කරගැනීම. ඔබ ඒ අරමුණ යටි සිතට තදින් ඇතුළු කරගැනීම. ඔබ ඔබේ සිහින, ඔබේ ඉලක්ක සිත තුල තදින් තහවුරු කරගත්තට පස්සේ ඔබේ සිහිනයට, ඉලක්කයට අදාල සියළු දේ හොඳින් පෙනෙන්නට පටන්ගන්නවා. ඔබ කැමති දේ, ඔබට අවශ්‍ය දේ ඔබට හමුවීමට පටන්ගන්නවා. උදාහරණයක් ලෙස ඔබ හොඳම ව්‍යවසායකයා වන බව තහවුරු කරගත් දිනයේ ඉඳලා ඔබ ලොව විශිෂ්ඨතම ව්‍යවසායකයන් හා ඔවුන්ගේ ජීවිතය පිලිබඳව වැඩි වශයෙන් හොයන්නට පටන්ගන්නවා.විශාල ව්‍යාපාර ආයතනයක් දැක්කම, නව ව්‍යාපාර අදහසක් දැක්කම උද්යෝගිමත් වීමට පටන්ගන්නවා. සියල්ලේ යහපත දකින්න(See good in all) Laugh සමූහ ව්‍යාපාරයේ හිමිකරු WKH වෑගපිටිය තම පලමු ව්‍යාපාරය ආරම්භ කරන්නට පෙර සහභාගී වුණු සම්මුඛ පරීක්ෂණ 250 කට වැඩි ගණනින් ප්‍රතික්ෂේප වූ බව පැවසෙනවා. දුප්පත් ගොවි පවුලක ඉඳලා රුපියල් 200 කුත් අරන් ජීවිතේ හොයාගෙන කොලඹ එන වෑගපිටිය කාලයක් රැකියාව කරන්නේ නැව් සංස්ථාවේ දවසේ පඩියට. කොලඹ ජීවිතයේ මුල් කාලච්ඡේදය අසීරූ බාධක එක්ක, ආර්ථික අපහසුතා එක්ක ගෙවන ඔහු අද වෙනකොට මෙරට ප්රමුඛ පෙලේ සමාගමක හිමිකරු වගේම නැව් කීපයක අයිතිකරුවෙක්ද වෙනවා. තම ජීවිතයේ අසාර්ථක වීම්, බිඳවැටීම් පිලිබඳව වෑගපිටිය කියන්නේ ඒ කිසිවක් අසාර්ථක වීම් නෙමෙයි, පසුබැසීම් විතරයි කියලා.ජීවිතේ සාර්ථක වෙන්නනම් යම් යම් පසුබැසීම් අවශ්‍යයි කියලා. වෑගපිටිය සියල්ල ධනාත්මකව දකිනවා, ඔහු මුහුණදුන් සියළු දුෂ්කරතා වල යහපත දකිනවා. ඔහු බාධක,අසීරුතා,දුම් කම්කටොළු පමණක් නොදැක ඒ පසුපස ඇති අවස්ථාව සහ සාර්ථක වීමේ අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමුකරනවා. ඔහුගේ ජීවිතයේ,ව්‍යාපාරයේ යන සියළු සාර්ථකත්වයන්ට හේතු වෙන්නෙ ඔහු කිසිවක් දකින්නෙ නැතුව ඒ සියළු දේ කෙරෙහි අවධානය ලබා දීම. ආකර්ෂණ නීතිය තුලින් සාර්ථකත්වය ලඟාකරගැනීමට බලාපොරොත්තු වන ඔබට මේ මොහොතේ ඔබේ ජීවිතයේ, ඔබේ ව්‍යාපාරයේ විවිධ අසීරුතා තියෙන්නට පුළුවන්. ඔබ මේ මොහොතේ මූල්‍යමය අපහසුතාවකින් සිටිනවනම් 'මට සල්ලි නෑ' කියලා හිතන්නෙ නැතුව මේ මොහොතේ මූල්‍යමය අපහසුතාවකට පත්වී සිටින්නේ ඔබේ ව්‍යාපාරයේ අනාගත මූල්‍ය කටයුතු වඩා හොඳින් කලමණාකරණය කිරීමට අවශ්‍ය පසුබිම සකසන්න කියලා ඔබට සිතන්නට වෙනවා. තෝරාගැනීමේ බලය(The power of choosing) ලොව පුරා ව්‍යාපාර විශ්ලේෂකයන්, අභිප්‍රේරකයන් ඕනෑම පුද්ගල ජීවිතයක් 'BCD' යන අක්ෂර තුනෙන් කේතනය කලහැකි බව පවසනවා. B අකුරෙන් Birth(උපත), D අකුරෙන් Death(මරණය) සහ ඒ අතර C අකුරෙන් Choice(තෝරාගැනීම) ඇති බව ඔවුන් පෙන්වා දෙනවා. සැබවින්ම උපතත් මරණයත් අතර ජීවිතය කියන්නේ ඔබේ තෝරාගැනීමක්. ඔබ මේ මොහොතේ ගෙවන ජීවිතය ඔබේ තෝරාගැනීම්වල ප්‍රතිඵලයක්. "බ්‍රැන්සන් එක්කො තමුන් හිරකාරයෙක් වෙයි.නැත්නම් කෝටිපතියෙක් වෙයි" සිය පාසල තුලදී අසාර්ථක සිසුවෙක් ලෙස ලේබල් වුණු රිචඩ් බ්‍රැන්සන් තම පාසල හැරයන දවසේ ඔහුගේ විදුහල්පතිවරයා ඔහුට එසේ පවසනවා. ඇත්තටම බ්‍රැන්සන්ට එදා හිමිවන්නේත් තෝරාගැනීමේ බලයක්. හිරකාරයෙක් වෙනවද, කෝටිපතියෙක් වෙනවද කියලා බ්‍රැන්සන්ට එදා තීරණය කරන්න සිද්ධ වෙනවා. ඔහු කෝටිපතියෙක් වීමට තීරණය කරමින් පාසල හැරයාමත් එක්ක ශිෂ්‍ය සඟරාවක් ආරම්භ කරනවා. ඔහුගේ තෝරගැනීම නිසා අද වන විට ඔහු ඇමරිකානු ඩොලර් බිලියන 4.1 ක දළ වටිනාකමක් සහිත ප්‍රකෝටිපතියෙක්. ලොව විශිෂ්ඨතම ව්‍යාපාරිකයෙක්. ඔබේ ජීවිතයේ, ඔබේ ව්‍යාපාරයේ තීරකයා වෙන්නෙ ඔබ මිස වෙන කිසිවෙක් නෙමෙයි. එහි අනාගතය වෙන්නෙ ඔබේ තෝරගැනීම් මිස වෙන කිසිවක් නෙමෙයි. මේ මොහොතේ ඔබගේ තෝරගැනීම මත ඔබේත් ඔබගේ ව්‍යාපාරයේත් අනාගතය සෑමවිටම රැඳී පවතිනවා. සිහිනවල ජීවත් වෙන්න(Live in your dreams) ආකර්ෂණ නීතිය මහපොලොව තුල ක්‍රියාත්මක කිරීමේදී මේ මොහොතේ ඔබේ සිහිනවල ජීවත්වීම වැදගත්ම කාරණාව බව අවිවාදයෙන් කියන්නට පුළුවන්. බොහෝ මිනිසුන් තමන්ගේ සිහින සැබෑ කරගත්තම, ඉලක්ක සම්පූර්ණ කරාම අවශ්‍ය ජීවිතය ලඟාකරගන්න හිතනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉලක්කයක් ඇති එක්තරා ක්‍රිකට් ක්‍රීඩකයෙක් "මම ශ්‍රීලංකා කණ්ඩායමට ක්රීඩකරන දවසට හැමදාම පුහුණුවීම් කරනවා, හොඳ ආහාරවේලක් ගන්නවා, උදෑසනම අවදි වෙනවා" වැනි ආකල්පවල මේ මොහොතේ සිටිනවා වෙන්නට පුළුවන්. නමුත් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් කවදා හෝ ක්‍රීඩා කරන්නටනම් මේ මොහොතේත් ඔහු දිනපතා පුහුණුවීම් කලයුතු වෙනවා, ඔහුගේ සෞඛ්‍ය වෙනුවෙන් හොඳ ආහාර වේලක් ලබාගත යුතු වෙනවා.දෛනිකව උදෑසන අවදිවිය යුතු වෙනවා. මේ මොහොතේ සිටම ඔහුගේ සිහිනය තුල ජීවත් වෙමින් ප්‍රායෝගිකව කටයුතු කලයුතු වෙනවා. එසේ නොවුනොත් ඔහුට කවදාවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන්නට ලැබෙන්නේ නෑ. සැබවින්ම ඔබ කැමති දේ, ඔබට අවශ්‍යදේ ඔබ බලාපොරොත්තු වූ පමණින් විශ්වය ඔබට එය ලබාදෙන්නේ නෑ. ඔබ කැමති, ඔබට අවශ්‍යදේ වෙනුවෙන් ඔබ වැඩකලොත් පමණක්, ඔබ ඔබේ සිහිනවල මේ මොහොතේ සිටම ජීවත් වුවහොත් පමණක් ඔබට අවශ්‍ය ලෙස සියළු දේ සිදුවෙන්නට පටන්ගන්නවා. ඔබට ඩොලර් මිලියනයක ව්‍යාපාරයක් ගොඩනැගීමට අවශ්‍යනම් මේ මොහොතේ සිට විශිෂ්ඨ ව්‍යාපාරිකයෙක් ලෙස සිතන්නට පටන්ගන්නට වෙනවා, ලොව ප්‍රබල ව්‍යාපාරිකයන්ගේ දෛනික වැඩපිලිවෙල සඳහා අනුගත වෙන්නට ඔබට සිදුවෙනවා. ආකර්ෂණ නීතිය(Law of attraction), ඔබගේ සහ ඔබගේ ව්‍යාපාරයේ සිහින,ඉලක්ක මුදුන්පමුණුවා ගැනීමට භාවිතා කරන්නට නම් ඉහත සියළු පියවරයන් ඔබ ප්‍රායෝගික වශයෙන් ප්‍රගුණ කල යුතු වෙනවා. ඔබගේ සිහිනයන් යටි සිත තුලට තදින් ඇතුළු කර, සිදුවන සියල්ලෙහි යහපත දකිමින් ,නිවැරදි ලෙස තෝරාගැනීමේ බලය භාවිතා කිරීමටත් සිහින වල ජීවත් වන්නටත් ඔබට සිදුවනවා. ආකර්ෂණ නීතිය නිවැරදි ලෙස භාවිතය ප්‍රගුණ කලාට පස්සෙ විශ්වය ඔබට අවශ්‍ය දේ විස්මිත ලෙස ඔබ වෙත ආකර්ෂණය කරන ආකරය ඔබට අත්විඳින්නට පුළුවන්. නව වසරේ සිට සිතූ පැතූ දේ ලඟාකරගන්න නම් ඔබට දැන් හොඳ අවස්ථාවක් ලැබී තියෙනවා. ආකර්ෂණ නීතිය ඔස්සේ ඔබට ඇති අවස්ථාව ඔබ හොඳින් පෙනෙන්නට තිබෙනවා. මේ වසර විතරක් නෙමෙයි සෑම වසරක්ම ඔබ සිතන ඔබ පතන විදියට සකසා ගන්නට ඔබට ආකර්ෂණ නීතිය මේ මොහොතේ සිට භාවිතා කරන්නවට පුළුවන්. ක්‍රියාත්මක වෙනවාද? නැද්ද? විශ්වය ඔබෙන් ප්‍රශ්න කරනවා. ප්‍රමේෂ් වික්‍රමසිංහ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom