Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නව ව්‍යවස්ථාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද දිනයේ ඉන්දියාවේ පල වූ “ද හින්දු” පුවත්පත/ වෙබ් අඩවිය වැදගත් කරුණක් වාර්තා කර තිබුණි.

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා උපුටා දක්වමින් එහි දක්වා තිබුනේ මෙවර අය වැයට පෙර නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරි පත් කරන බවයි. සාමාන්‍යයෙන් අය වැය ඉදිරිපත් කරන්නේ නොවැම්බර් දෙවන සතියේ ය. එහි තේරුම තවත් සති 10ක් ඇතුලට නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන බවයි.

2015 ජනවාරි මාසයෙන් පසු උතුරේ මහා ඇමති විග්නේශ්වරන් හැරුණු විට දෙමළ සන්ධානයේ ඉදිරිපෙළ නායකයන් සියල්ලෝ නිහඩ පිළිවෙතක් අනුගනය කළහ. ඊට හේතුව සිය අභිලාශ සපුරා දෙන බවට ඔවුන්ට ලැබුණු සහතිකයක් බව දැන ගන්නට ලැබුණි. අතුරුදහන් වුවන් පිලිබඳ කාර්යාල පනතේ දී රජය සහ ඒකාබද්ධ විපක්ෂය ක්‍රියා කල ආකාරය අනුව ඔවුන් ඉදිරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා යෝජනාවේ දී පාර්ලිමේන්තුවේ කටයුතු කරන ආකාරය සහ ඔවුන්ට ඇති බලය පිලිබඳ අපට අවබෝධයක් ලබා ගත හැකිය. විජාතික බලවේග සීරු මාරුවේ සිය ඉලක්ක වෙත පියවරෙන් පියවර ලගා වෙද්දී ජාතික යැයි පවසන බලවේග කලේ කුමක්ද? එක් පිරිසක් 2020 ජනාධිපතිවරණය ගැන සිහින දකිමින් සිය කැමති කැමති පුද්ගලයන් ජනාධිපති කර තමන් ලබා ගන්නා තනතුරු ගැන සිහින දකිමින් සිටියහ ( “ද හින්දු” පුවතට අනුව නව ආණ්ඩු ක්‍රමය අනුව විධායක අගමැති කෙනෙක් බිහි වේ). තවත් පිරිසක් ජාතික ව්‍යාපාරය තමන්ගේ කර ගැනීමට එකිනෙකා පරයා නැගී සිටීමට නූල් සුත්තර අදිමින්, වෙට්ටු දමමින්, ගල් පෙරලමින් ළදරුවන් සේ හැසිරුණහ. තවත් පිරිසක් වඩාත්ම ජාතියට ආදරේ තමන් බව පෙන්වීමට සෙසු ජාතිකවාදී මතධාරීන් ඛණ්ඩනය කිරීමට දිවා රෑ මුහුණු පොතේ යුද්ධ කළහ.

වැඩි කල් යෑමට පෙර අපට ජනමත විචාරණයකට මුහුණ දීමට සිදු වනු ඇත. කරුණු එකින් එක පෙළ ගැසෙන්නේ අප අපේක්ෂා නොකරන පිළිවෙලකට සහ අපේක්ෂා නොකළ වේගයකිනි. පසුගිය වසරක පමණ කාලයේ එකක් පිටුපස එකක් පැමිණි විජාතික ව්‍යාපෘතිවලට විරුද්ධ වීමෙන් අවංකව ක්‍රියා කළ ජාතිකවාදී පුද්ගලයන් සහ සංවිධාන වෙහෙසට පත්ව ඇත; හති වැටී ඇත. “ද හින්දු” පුවතට අනුව තවත් සති 10ක් ඇතුලත ගෙන එන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රටට දැයට එරෙහි, ජාතිය දන ගස්වන, සිංහලයා අතිශය දුර්වල කරන, ජාතිකවාදී කඳවුර දේශපාලන බලයෙන් දශක ගණනාවක් ඈත් කර තබන එකක් බව අවබෝධ කර ගැනීමට අංජනම් එලි බැලීමට අවශ්‍ය නැත. දෙමල සන්ධානයේ ඉවසිලිවන්ත කල් මැරීම ම ඊට ප්රමාණවත්ය.

තම කඳවුරේම සිටිනා එකිනෙකා පරයා නැගී සිටීමට, අංචි ඇදීමට, බොරුවළවල් කැපීමට පහල වන සිතුවිලි යටපත් කර මේ විජාතික උගුලෙන් රටත් ජාතියත් බේරා ගන්නා ක්‍රමවේද ගැනම කල්පනා කරමු.

[QUOTE="saradiel1, post: 20608588, member: 465221"] [SIZE="6"][CENTER]අද දිනයේ ඉන්දියාවේ පල වූ “ද හින්දු” පුවත්පත/ වෙබ් අඩවිය වැදගත් කරුණක් වාර්තා කර තිබුණි. ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා උපුටා දක්වමින් එහි දක්වා තිබුනේ මෙවර අය වැයට පෙර නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරි පත් කරන බවයි. සාමාන්‍යයෙන් අය වැය ඉදිරිපත් කරන්නේ නොවැම්බර් දෙවන සතියේ ය. එහි තේරුම තවත් සති 10ක් ඇතුලට නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන බවයි. [COLOR="Red"]2015 ජනවාරි මාසයෙන් පසු උතුරේ මහා ඇමති විග්නේශ්වරන් හැරුණු විට දෙමළ සන්ධානයේ ඉදිරිපෙළ නායකයන් සියල්ලෝ නිහඩ පිළිවෙතක් අනුගනය කළහ. ඊට හේතුව සිය අභිලාශ සපුරා දෙන බවට ඔවුන්ට ලැබුණු සහතිකයක් බව දැන ගන්නට ලැබුණි.[/COLOR] අතුරුදහන් වුවන් පිලිබඳ කාර්යාල පනතේ දී රජය සහ ඒකාබද්ධ විපක්ෂය ක්‍රියා කල ආකාරය අනුව ඔවුන් ඉදිරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා යෝජනාවේ දී පාර්ලිමේන්තුවේ කටයුතු කරන ආකාරය සහ ඔවුන්ට ඇති බලය පිලිබඳ අපට අවබෝධයක් ලබා ගත හැකිය. විජාතික බලවේග සීරු මාරුවේ සිය ඉලක්ක වෙත පියවරෙන් පියවර ලගා වෙද්දී ජාතික යැයි පවසන බලවේග කලේ කුමක්ද? එක් පිරිසක් 2020 ජනාධිපතිවරණය ගැන සිහින දකිමින් සිය කැමති කැමති පුද්ගලයන් ජනාධිපති කර තමන් ලබා ගන්නා තනතුරු ගැන සිහින දකිමින් සිටියහ ( “ද හින්දු” පුවතට අනුව නව ආණ්ඩු ක්‍රමය අනුව විධායක අගමැති කෙනෙක් බිහි වේ). තවත් පිරිසක් ජාතික ව්‍යාපාරය තමන්ගේ කර ගැනීමට එකිනෙකා පරයා නැගී සිටීමට නූල් සුත්තර අදිමින්, වෙට්ටු දමමින්, ගල් පෙරලමින් ළදරුවන් සේ හැසිරුණහ. තවත් පිරිසක් වඩාත්ම ජාතියට ආදරේ තමන් බව පෙන්වීමට සෙසු ජාතිකවාදී මතධාරීන් ඛණ්ඩනය කිරීමට දිවා රෑ මුහුණු පොතේ යුද්ධ කළහ. වැඩි කල් යෑමට පෙර අපට ජනමත විචාරණයකට මුහුණ දීමට සිදු වනු ඇත. කරුණු එකින් එක පෙළ ගැසෙන්නේ අප අපේක්ෂා නොකරන පිළිවෙලකට සහ අපේක්ෂා නොකළ වේගයකිනි. පසුගිය වසරක පමණ කාලයේ එකක් පිටුපස එකක් පැමිණි විජාතික ව්‍යාපෘතිවලට විරුද්ධ වීමෙන් අවංකව ක්‍රියා කළ ජාතිකවාදී පුද්ගලයන් සහ සංවිධාන වෙහෙසට පත්ව ඇත; හති වැටී ඇත. “ද හින්දු” පුවතට අනුව තවත් සති 10ක් ඇතුලත ගෙන එන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රටට දැයට එරෙහි, ජාතිය දන ගස්වන, සිංහලයා අතිශය දුර්වල කරන, ජාතිකවාදී කඳවුර දේශපාලන බලයෙන් දශක ගණනාවක් ඈත් කර තබන එකක් බව අවබෝධ කර ගැනීමට අංජනම් එලි බැලීමට අවශ්‍ය නැත. දෙමල සන්ධානයේ ඉවසිලිවන්ත කල් මැරීම ම ඊට ප්රමාණවත්ය. තම කඳවුරේම සිටිනා එකිනෙකා පරයා නැගී සිටීමට, අංචි ඇදීමට, බොරුවළවල් කැපීමට පහල වන සිතුවිලි යටපත් කර මේ විජාතික උගුලෙන් රටත් ජාතියත් බේරා ගන්නා ක්‍රමවේද ගැනම කල්පනා කරමු.[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom