Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
නව ස්මාර්ට් දුරකථන යෙදුම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නව ස්මාර්ට් දුරකථන යෙදුම්

වසර දහයකට පමණ පෙර කාර්යයන් දහයක් සිදු කිරීමට අවශ්‍ය වූවා නම් ඒ සඳහා එකිනෙකට වෙනස් වූ උපාංග දහයක් අවශ්‍ය වූවා. දැන් ස්මාර්ට් ජංගම දුරකතනයක් භාවිතයෙන් දුරකථන ඇමතුම් කෙටිපණිවිඩ ඇතුළුව රුපවාහිනී නැරඹීම පුවත්පත් කියවීම සහ බිල් ගෙවීම ඇතුළුව බොහෝ දෑ සිදු කරන්නට පුළුවන්. අද අපි ඔබට ඉදිරිපත් කරන්නට සූදානම් වන්නේ ඔබේ ජීවිතය පහසු කිරීම සඳහා උපකාර වන ස්මාර්ට් ජංගම දුරකතනයක ඇති වැදගත් යෙදුම් කිහිපයක තොරතුරුයි.

10. Lock screen message

ඔබේ දුරකථනය අස්ථානගත වූ අවස්තාවක ඔබට පහසු වන මෙම යෙදුම නව ඇන්රෝයිඩ් දුරකථන තුල දකින්නට ලැබෙනවා. මෙමගින් සිදු වන්නේ අගුළු දමා ඇති තිරය මත කෙටි පණිවිඩයක් දර්ශනය කරවීමයි. මේ සඳහා දුරකතනයේ මුරපදය ඇතුල් කර දුරකතනයට පිවිසීම සිදු කිරීමට අවශ්‍ය වන්නේ නෑ. ඔබේ දුරකථනය අස්ථානගත වූ අවස්තාවක එය ලබා ගත අයෙක්ට යම් කිසි දුරකථන අංකයකට අමතන ලෙස දැනුම් දෙන්නට පුළුවන්. මෙය සක්‍රිය කර ගැනීම සඳහා පහත ආකාරයට පිවිසෙන්න.

“Settings“ — ”Lock screen and security“ — “Lock screen signature.”

9. නැතිවූ ස්මාර්ට් දුරකථනය නැවත ලබා ගැනීමේ ක්‍රම වේදය

මේ සඳහා lock screen message පමණක් ප්‍රමාණවත් නොවන අතර සොරුන් අල්ලන මෘදුකාංගයක් “anti-theft app” අවශ්‍ය වනවා. දුරකථනය නැතිවූ අවස්තාවක මෙය භාවිතා කර GPS භාවිතයෙන් ඡායාරූප ලබා ගැනීම, මයික්‍රෆෝනය ක්‍රියාත්මක කිරීම, දුරකථනය අවහිර කිරීම, සියලු දත්ත මැකීම, GPS මාර්ගයෙන් දුරකථනය තිබෙන ස්ථානය සොයා බැලීම සහ ඒ අසල සිටින පුගලයින් දැනුවත් කිරීම වැනි බොහෝ දෑ සිදු කරන්නට පුළුවන්. මේ සඳහා “Cerberus” ඇතුළු ආරක්ෂණ මෘදුකාංග භාවිතා කරන්නට පුළුවන්.

8. ආචයනය ඉතිරි කර ගැනීම

ස්මාර්ට් දුරකථන භාවිතා කිරීමේදී මතුවන සුලබ ගැටළුවක් වන්නේ එහි මතක ධාරිතාව ඉමවා යෑමයි. මේ සඳහා දත්ත පරිගණකයට උපස්ථ කිරීම, මෙමරි චිප් භාවිත කිරීම වැනි විවිධ ක්‍රියා සිදු කලත් ඔබේ දුරකතනයේ ඇති දත්ත “Telegram Messenger” වෙත ඇතුල් කරන්නට පුළුවන්.

7. CCTV කැමරාවක් ලෙස දුරකථනය භාවිතා කිරීම

ඔබ සතුව ඇති ස්මාර්ට් දුරකතනයක් CCTV කැමරාවක් ලෙස භාවිතා කරන්නට පුළුවන්. මේ සඳහා සහාය වන “Motion Detector Pro (Beta)” වැනි මෘදුකාංගයක් ස්ථාපනය කර ගැනීම මගින් ඔබට අවශ්‍ය ස්ථානයක දුරකථනය තබා ඡායාරූප සහ වීඩියෝ දර්ශන වෙනත් දුරකතනයක් වෙත පහසුවෙන්ම ලබා ගන්නට පුළුවන්. මේ ආකාරයට ඔබේ කුඩා දරුවාව නිරීක්ෂණය කිරීම සඳහාද මෙය භාවිතා කරන්නට පුළුවන්.

6. Dash cam

ඔබ මෝටර් රථය ධාවනය කරන අවස්ථාවේදී dash cam එකක් ලෙස ඔබ සතුව ඇති ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතා කරන්නට පුළුවන්. ඔබ මේ සඳහා සිදු කල යුත්තේ dash cam ක්‍රියාවලිය සඳහා සහාය දක්වන මෘදුකාංගයක් දුරකතනයට ස්ථාපනය කර ගැනීම පමණයි.

5. මැජික් මෙනුව වෙත පිවිසීම

ඔබ සෑම විටම ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතා කරන අයෙක් නම් එහි settings ඔබට වෘත්තීයමය වශයෙන් සකස් කර ගැනීමට සිදු වනවා. මේ සඳහා ඔබ පහත සඳහන් වන පියවරයන් අනුගමනය කර “Developer Menu” වෙත පිවිසෙන්න.

“Settings“ — ”About the phone“ — මීලගට “Model Number.” හත් වතාවක් ටච් කරන්න. මෙමගින් ඔබට දුරකතනයේ සැකසුම් වෙනස් කර ගැනීම මගින් නව ගුණත්වයක් ඇති කර ගන්නට පුළුවන්.

4. UV ලයිට්

මුදල් නෝට්ටුවල අව්‍යාජ බව නිසි ලෙස සොයා බැලීම සඳහා UV කිරණ භාවිතා කිරීම අතිශය වැදගත් වනවා. මේ සඳහා ඔබ සිදු කල යුත්තේ දුරකතනයේ ෆ්ලෑෂ් බල්බය ආවරණය වන පරිදි ටේප් පටියක් අලවා නිල් පැහැති මාකරයක් ගෙන එය පාට කර නැවත වතාවක් ටේප් පටියක් අලවා දම් පැහැයෙන් පාට කිරීම පමණයි.

3. ලෙවල් මට්ටම නිරීක්ෂණය කිරීම

ඉදිකිරීම් කාර්යයන් වල නියැලී සිටින පුද්ගලයින් හට ලෙවල් මට්ටම නිසි ලෙස දැනගැනීම සඳහා ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා කරන්නට පුළුවන්. මෙය එදිනෙදා වැඩ කටයුතු සිදු කිරීමේදී ඔබටත් ප්‍රයෝජනවත් වන යෙදුමක්. ඇන්රොයිඩ් දුරකතනයක නම් “Bubble Level PRO” වැනි මෘදුකාංගද IOS නම් “Bubble Level for iPhone” වැනි මෘදුකාංග වඩාත් ඵලදායී වනවා.

2. ඔබේ සිත්ගන්නා මට්ටම

ඔබේ පවුලේ සාමාජිකයින් සෑම විටම ඔබ ස්මාර්ට් දුරකථනයට ඇබ්බැහිවී ඇති බවට චෝදනා කරනවා නම් මේ සඳහා ඔබ කුමන ආකාරයට ඇබ්බැහි වී ඇත්ද යන වග දැනුවත් විය යුතු වනවා. ඇපල් දුරකථන වල මෙය පහසුවෙන්ම දැන ගන්නට පුළුවන්. මේ සඳහා ඔබ පහත පියවරයන් අනුගමනය කරන්න.

“Settings“ — ”Battery” ඉන් පසුව “last 7 days” යන්න තෝරන්න.

ඉන් පසුව ඔබ නිතර භාවිතා කරන මෘදුකාංග පිළිවලින් ඔබට දිස්වේවි. ඔබ ඇන්රොයිඩ් දුරකතනයක් භාවිතා කරනවා නම් Instant වැනි මෘදුකාංගයක් භාවිතා කරන්න.

1. ඒකවර්ණ මාදිලිය

ඔබේ දුරකතනයේ බැටරිය සහ ඇස් පෙනීම ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් දුරකථනය කළු සුදු ආකාරයට පත් කර ගැනීම වැදගත් වනවා. මේ සඳහා “magical“ developer’s මෙනුව වෙත පිවිස simulate anomaly තෝරන්න ඉන් පසුව monochrome mode තෝරා දුරකතනයේ තිරය කළු සුදු ආකාරයට පත් කර ගන්න.

උපුටා ගැනීම: විශ්මලෝකය

[QUOTE="Kevita, post: 23621961, member: 561655"] [b]නව ස්මාර්ට් දුරකථන යෙදුම්[/b] [SIZE=4]වසර දහයකට පමණ පෙර කාර්යයන් දහයක් සිදු කිරීමට අවශ්‍ය වූවා නම් ඒ සඳහා එකිනෙකට වෙනස් වූ උපාංග දහයක් අවශ්‍ය වූවා. දැන් ස්මාර්ට් ජංගම දුරකතනයක් භාවිතයෙන් දුරකථන ඇමතුම් කෙටිපණිවිඩ ඇතුළුව රුපවාහිනී නැරඹීම පුවත්පත් කියවීම සහ බිල් ගෙවීම ඇතුළුව බොහෝ දෑ සිදු කරන්නට පුළුවන්. අද අපි ඔබට ඉදිරිපත් කරන්නට සූදානම් වන්නේ ඔබේ ජීවිතය පහසු කිරීම සඳහා උපකාර වන ස්මාර්ට් ජංගම දුරකතනයක ඇති වැදගත් යෙදුම් කිහිපයක තොරතුරුයි.[/SIZE] [SIZE=4] [/SIZE][B][SIZE=4]10. Lock screen message[/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4]ඔබේ දුරකථනය අස්ථානගත වූ අවස්තාවක ඔබට පහසු වන මෙම යෙදුම නව ඇන්රෝයිඩ් දුරකථන තුල දකින්නට ලැබෙනවා. මෙමගින් සිදු වන්නේ අගුළු දමා ඇති තිරය මත කෙටි පණිවිඩයක් දර්ශනය කරවීමයි. මේ සඳහා දුරකතනයේ මුරපදය ඇතුල් කර දුරකතනයට පිවිසීම සිදු කිරීමට අවශ්‍ය වන්නේ නෑ. ඔබේ දුරකථනය අස්ථානගත වූ අවස්තාවක එය ලබා ගත අයෙක්ට යම් කිසි දුරකථන අංකයකට අමතන ලෙස දැනුම් දෙන්නට පුළුවන්. මෙය සක්‍රිය කර ගැනීම සඳහා පහත ආකාරයට පිවිසෙන්න.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][B]“Settings“ — ”Lock screen and security“ — “Lock screen signature.”[/B][/SIZE] [SIZE=4] [/SIZE][B][SIZE=4]9. නැතිවූ ස්මාර්ට් දුරකථනය නැවත ලබා ගැනීමේ ක්‍රම වේදය[/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4]මේ සඳහා lock screen message පමණක් ප්‍රමාණවත් නොවන අතර සොරුන් අල්ලන මෘදුකාංගයක් “anti-theft app” අවශ්‍ය වනවා. දුරකථනය නැතිවූ අවස්තාවක මෙය භාවිතා කර GPS භාවිතයෙන් ඡායාරූප ලබා ගැනීම, මයික්‍රෆෝනය ක්‍රියාත්මක කිරීම, දුරකථනය අවහිර කිරීම, සියලු දත්ත මැකීම, GPS මාර්ගයෙන් දුරකථනය තිබෙන ස්ථානය සොයා බැලීම සහ ඒ අසල සිටින පුගලයින් දැනුවත් කිරීම වැනි බොහෝ දෑ සිදු කරන්නට පුළුවන්. මේ සඳහා “Cerberus” ඇතුළු ආරක්ෂණ මෘදුකාංග භාවිතා කරන්නට පුළුවන්.[/SIZE] [SIZE=4] [/SIZE][B][SIZE=4]8. ආචයනය ඉතිරි කර ගැනීම[/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4]ස්මාර්ට් දුරකථන භාවිතා කිරීමේදී මතුවන සුලබ ගැටළුවක් වන්නේ එහි මතක ධාරිතාව ඉමවා යෑමයි. මේ සඳහා දත්ත පරිගණකයට උපස්ථ කිරීම, මෙමරි චිප් භාවිත කිරීම වැනි විවිධ ක්‍රියා සිදු කලත් ඔබේ දුරකතනයේ ඇති දත්ත “Telegram Messenger” වෙත ඇතුල් කරන්නට පුළුවන්.[/SIZE] [SIZE=4] [/SIZE][B][SIZE=4]7. CCTV කැමරාවක් ලෙස දුරකථනය භාවිතා කිරීම[/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4]ඔබ සතුව ඇති ස්මාර්ට් දුරකතනයක් CCTV කැමරාවක් ලෙස භාවිතා කරන්නට පුළුවන්. මේ සඳහා සහාය වන “Motion Detector Pro (Beta)” වැනි මෘදුකාංගයක් ස්ථාපනය කර ගැනීම මගින් ඔබට අවශ්‍ය ස්ථානයක දුරකථනය තබා ඡායාරූප සහ වීඩියෝ දර්ශන වෙනත් දුරකතනයක් වෙත පහසුවෙන්ම ලබා ගන්නට පුළුවන්. මේ ආකාරයට ඔබේ කුඩා දරුවාව නිරීක්ෂණය කිරීම සඳහාද මෙය භාවිතා කරන්නට පුළුවන්.[/SIZE] [SIZE=4] [/SIZE][B][SIZE=4]6. Dash cam[/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4]ඔබ මෝටර් රථය ධාවනය කරන අවස්ථාවේදී dash cam එකක් ලෙස ඔබ සතුව ඇති ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතා කරන්නට පුළුවන්. ඔබ මේ සඳහා සිදු කල යුත්තේ dash cam ක්‍රියාවලිය සඳහා සහාය දක්වන මෘදුකාංගයක් දුරකතනයට ස්ථාපනය කර ගැනීම පමණයි.[/SIZE] [SIZE=4] [/SIZE][B][SIZE=4]5. මැජික් මෙනුව වෙත පිවිසීම[/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4]ඔබ සෑම විටම ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතා කරන අයෙක් නම් එහි settings ඔබට වෘත්තීයමය වශයෙන් සකස් කර ගැනීමට සිදු වනවා. මේ සඳහා ඔබ පහත සඳහන් වන පියවරයන් අනුගමනය කර “Developer Menu” වෙත පිවිසෙන්න.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]“Settings“ — ”About the phone“ — මීලගට “Model Number.” හත් වතාවක් ටච් කරන්න. මෙමගින් ඔබට දුරකතනයේ සැකසුම් වෙනස් කර ගැනීම මගින් නව ගුණත්වයක් ඇති කර ගන්නට පුළුවන්.[/SIZE] [SIZE=4] [/SIZE][B][SIZE=4]4. UV ලයිට්[/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4]මුදල් නෝට්ටුවල අව්‍යාජ බව නිසි ලෙස සොයා බැලීම සඳහා UV කිරණ භාවිතා කිරීම අතිශය වැදගත් වනවා. මේ සඳහා ඔබ සිදු කල යුත්තේ දුරකතනයේ ෆ්ලෑෂ් බල්බය ආවරණය වන පරිදි ටේප් පටියක් අලවා නිල් පැහැති මාකරයක් ගෙන එය පාට කර නැවත වතාවක් ටේප් පටියක් අලවා දම් පැහැයෙන් පාට කිරීම පමණයි.[/SIZE] [SIZE=4] [/SIZE][B][SIZE=4]3. ලෙවල් මට්ටම නිරීක්ෂණය කිරීම[/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4]ඉදිකිරීම් කාර්යයන් වල නියැලී සිටින පුද්ගලයින් හට ලෙවල් මට්ටම නිසි ලෙස දැනගැනීම සඳහා ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා කරන්නට පුළුවන්. මෙය එදිනෙදා වැඩ කටයුතු සිදු කිරීමේදී ඔබටත් ප්‍රයෝජනවත් වන යෙදුමක්. ඇන්රොයිඩ් දුරකතනයක නම් “Bubble Level PRO” වැනි මෘදුකාංගද IOS නම් “Bubble Level for iPhone” වැනි මෘදුකාංග වඩාත් ඵලදායී වනවා.[/SIZE] [SIZE=4] [/SIZE][B][SIZE=4]2. ඔබේ සිත්ගන්නා මට්ටම[/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4]ඔබේ පවුලේ සාමාජිකයින් සෑම විටම ඔබ ස්මාර්ට් දුරකථනයට ඇබ්බැහිවී ඇති බවට චෝදනා කරනවා නම් මේ සඳහා ඔබ කුමන ආකාරයට ඇබ්බැහි වී ඇත්ද යන වග දැනුවත් විය යුතු වනවා. ඇපල් දුරකථන වල මෙය පහසුවෙන්ම දැන ගන්නට පුළුවන්. මේ සඳහා ඔබ පහත පියවරයන් අනුගමනය කරන්න.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]“Settings“ — ”Battery” ඉන් පසුව “last 7 days” යන්න තෝරන්න.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඉන් පසුව ඔබ නිතර භාවිතා කරන මෘදුකාංග පිළිවලින් ඔබට දිස්වේවි. ඔබ ඇන්රොයිඩ් දුරකතනයක් භාවිතා කරනවා නම් Instant වැනි මෘදුකාංගයක් භාවිතා කරන්න.[/SIZE] [SIZE=4] [/SIZE][B][SIZE=4]1. ඒකවර්ණ මාදිලිය[/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4]ඔබේ දුරකතනයේ බැටරිය සහ ඇස් පෙනීම ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් දුරකථනය කළු සුදු ආකාරයට පත් කර ගැනීම වැදගත් වනවා. මේ සඳහා “magical“ developer’s මෙනුව වෙත පිවිස simulate anomaly තෝරන්න ඉන් පසුව monochrome mode තෝරා දුරකතනයේ තිරය කළු සුදු ආකාරයට පත් කර ගන්න.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]උපුටා ගැනීම: [B]විශ්මලෝකය[/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom