Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නව_ජනාධිපති_ලේකම්වරයෙක්වරයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිතවත් AKD ඇතුළු JVP වෙත ලියමි.

මහා පොලවේ යථාර්තය සහ ඔබලාගේ දෘෂ්ටිය අතර මෙතරම් පරතරයක් ඇත්තේ මන්ද ?

යන කරුණ ගැන ඔබට මයික්‍රෝ මට්ටමේ අවබෝධයක් දැන් පසක් වී ඇති යයි විශ්වාස කරමි.

මේ රටට සැබෑ වාමාංශික විකල්පයක් සැමවිටම ප්‍රර්ථනා කරන පුද්ගලයකු හැටියට,

ඔබලා අනිවාර්ය වශයෙන් පෙනී සිටිය යුතු , මේ රට වෙනුවෙන් සිදු කල යුතු කාර්ය භාරය

වෙනුවෙන් ඔබ නැවතත් අසමත් වී ඇත.

මෙතෙක් ජනාධිපතිවරණ ඉතිහාසයේ JVP සතු අවම ඡන්ද "ප්‍රතිශතය" සහ අව"රෝහණ" කලාව දැන් ඔබ ඇස් පනාපිට ඇති 3.16% සහ 4,18,553 තුල ගැබ් වී ඇත්තේ සක්සුදක් සේය.

පරාජයට හේතු සහ cover-up කතා මාලා වලට වහල් නොවී ඇත්ත ඇති සැටියෙන් බලන්න.

ඔබේ පරාජය ට හේතුව , මේ රටේ බහුතර ජනතවට ඔබව නොතේරීම නොවේ.

ඔබට මේ රටේ බහුතර ජනතාව නොතීරිමය.

එය බහුතර ජනතාවගේ වැරද්දක් ලෙසේ ඔබ සිතන තාක් කල් ඔබ ඔබව රවටා ගනු ඇත.

1.

පටන් ගන්න "ස්වයං විවේචනයෙන්"!!

වැරැද්ද ඔබේ මිසක් එළියේ ඉන්න අනිත් මිනිස්සුන්ගේ නොවේ.

ලාල් කාන්ත හැර වෙන කවුරුවත්, මෙය ගැන කතා කරනවා මම නම් දැක නැත.

අනිත් අයගේ වැරදි වලින් විතරක් තමන්ගේ පැවැත්ම පවත්වාගන්න බෑ.

2.

දෙය්යනගේ නාමෙට බැහැපල්ලා මහා පොළොවට !!

ඔබ ඔය ලාභ සතුටකින් කතා කරන අවුරුදු 71 ක් හැමෝම රට කාපු සංසිද්ධිය ,

අවරුදු 30 කට වඩා පරණ බලවේගයකට, තාම ඕක මේ රටේ 3.18% ප්‍රතිශතයකට විතරක් අවබෝධ කරන්න පුළුවන් වුනේ ඇයි ?

එතකොට ඔබ කරගෙන යන අරගලය සහ ක්‍රමවේදය කොච්චර අකර්යක්ෂමද ?

3.

සර්ව -අශුභ වාදී කමින් මිදීම.

කවමදාකවත් ( අතිශය බහුතර අවස්ථා වලදී) කිසිම දේක හොඳක් නොදැකීම JVP සංස්කෘතියද ?

මේ රටේ කිසිම හොඳ දෙයක් වෙලා නැද්ද? ඕනෑම ව්‍යාපෘතියක් වැඩක් ගැන කතා කලොත් , එකේ මොකාක් හරි ඇටයක් උස්ස ගෙන නරකම තමා දකින්න පෙළඹෙන්නේ ? මොකද බන් ඒ ?

අනිත් එවුන්ගේ වැරදි විතරක් දකින එක දේශපාලනික ලෙඩක්.

හොද කර ගනින්.

මේ ලෝකේ හොද නරක දෙකම තියෙනවා.

එකක් විතරක් නෙමේ පවතින්නේ. එක තේරුම් ගන්න පුළුවන් කියල මම හිතනවා.

4.

කුහක කම /උද්දච්ච කම /ඉරිසියාකාර කම

අනිත් එවුන් මොනවා කරත් හරියන්නේ නෑ. අපි කරොත් තමයි හරි.

අනිත් අයගේ හොඳ දකින්න පුරුදු වෙයන්. ඒක ජීවිතය සැහැල්ලු කරනවා.

ඇඹුල් තියල් ගෙනෙන හදපුව , මාළු බාන්න හදපු වරායවල්., පැනල මැරෙන්න හදපුව tower , යුද්ධ නිකම්ම ඉවර වෙනවා වගේ කාල කන්නි කතා කියන්නේ නැතුව අගය කල යුතු තැන අගය කරපන්. එකට නිහතමානී කමක් තියෙන්න ඕන. කුහක කමට කියවල උබලම තමයි උබලට කෙල කර ගත්තේ.

කොහොම හරි මේක මගේ ටිකිරි මොලයට තේරෙන දේ.

JVP හෝ AKD වගේ අපි සියල්ල දත් ලා නෙමේ.

මෙතෙක් JVP කරපු හොඳ වැඩ තියෙනවා.

පාර්ලිමේන්තුවේ නියෝජනය තිබිය යුතු පක්ෂයක්.

ඒක තමා මේකත් ලියන්නේ.

මෙච්චර විභවයක් තියාගෙන මේ රටේ ලක්ෂ පහක් ඡන්ද ගන්න බැරි මොකද බන් ?

රටේ ආකල්ප වෙනස් කරන්න කලින් උබලගේ ආකල්ප වෙනස් කර ගනින්.

ජනතාවත් එක්ක හැමදාම සමාජ ඍණතාවය හා කඩා වැටීම් විතරක් ගොඩ ගසන්නේ නැතිව

පොඩ්ඩක් සුභවාදිව මිනිස්සුන්ගේ හදවතට කතා කරපන්.

මේක තාමත් ශ්‍රී ලංකාව.

උබලගේ ඔය හතරැස් රවුම් කරපු radical කතා යල් පැනල.

කතා විලාශයට , පට්ට logic වලට දැන් උබලට ඇති වෙන්න ලැබිල තියෙන්නේ.

පොඩ්ඩක් ඇස් ඇරලා බලපන්.

මේ රටට සැබෑ වමක් ඕන.

උබලට ඒක කරන්න පුළුවන්

මහා පොලවට වරෙන්.

මිනිසුන්ගේ හිත්, මුලික සංකල්ප සහ සාමාන්‍ය දැනුම මත පදනම් වෙලා කියවපන්.

උබල ලෝකෝත්තර වෙලා අනිත් එවුන්ව පාච්චල් කරලා ,උන්ගේ වැරදීම හොයන,

තමන්ගේ හොරණෑව තම හොඳම එක කියල පිඹ පිඹ යන කෙරුවාව නවත්වපන් බන්. ඒක දැන් fail

මුල ඉදන් පටන් ගනින්.

පරාජය තුලම පන්නරය අරගෙන , වැඩ පටන් ගනින්.

මේක හැරවුම් ලක්ෂයක් කරගෙන හැදියන්.

එතකොට දවසක් ඒවි ඇත්තටම ගින්නෙන් සීතලක් දැනෙන.

අන්න එකට අපිට අපේක්ෂාවක් දීපන්.

මම අතිශයින් කලකිරුණු අපේක්ෂා භංග වෙච්ච සමාජවාදියෙක්.

අපි මැරෙන්න කලින්වත්

උබල මිනිස්සුත් එක්ක හිටගෙන

මහා පොලවට බැහැපන්.

~ රතු ආරච්චි ~

[QUOTE="aneasarayana, post: 24943745, member: 492495"] [SIZE=4]හිතවත් AKD ඇතුළු JVP වෙත ලියමි. ========================= මහා පොලවේ යථාර්තය සහ ඔබලාගේ දෘෂ්ටිය අතර මෙතරම් පරතරයක් ඇත්තේ මන්ද ? යන කරුණ ගැන ඔබට මයික්‍රෝ මට්ටමේ අවබෝධයක් දැන් පසක් වී ඇති යයි විශ්වාස කරමි. මේ රටට සැබෑ වාමාංශික විකල්පයක් සැමවිටම ප්‍රර්ථනා කරන පුද්ගලයකු හැටියට, ඔබලා අනිවාර්ය වශයෙන් පෙනී සිටිය යුතු , මේ රට වෙනුවෙන් සිදු කල යුතු කාර්ය භාරය වෙනුවෙන් ඔබ නැවතත් අසමත් වී ඇත. මෙතෙක් ජනාධිපතිවරණ ඉතිහාසයේ JVP සතු අවම ඡන්ද "ප්‍රතිශතය" සහ අව"රෝහණ" කලාව දැන් ඔබ ඇස් පනාපිට ඇති 3.16% සහ 4,18,553 තුල ගැබ් වී ඇත්තේ සක්සුදක් සේය. පරාජයට හේතු සහ cover-up කතා මාලා වලට වහල් නොවී ඇත්ත ඇති සැටියෙන් බලන්න. ඔබේ පරාජය ට හේතුව , මේ රටේ බහුතර ජනතවට ඔබව නොතේරීම නොවේ. ඔබට මේ රටේ බහුතර ජනතාව නොතීරිමය. එය බහුතර ජනතාවගේ වැරද්දක් ලෙසේ ඔබ සිතන තාක් කල් ඔබ ඔබව රවටා ගනු ඇත. 1. පටන් ගන්න "ස්වයං විවේචනයෙන්"!! වැරැද්ද ඔබේ මිසක් එළියේ ඉන්න අනිත් මිනිස්සුන්ගේ නොවේ. ලාල් කාන්ත හැර වෙන කවුරුවත්, මෙය ගැන කතා කරනවා මම නම් දැක නැත. අනිත් අයගේ වැරදි වලින් විතරක් තමන්ගේ පැවැත්ම පවත්වාගන්න බෑ. 2. දෙය්යනගේ නාමෙට බැහැපල්ලා මහා පොළොවට !! ඔබ ඔය ලාභ සතුටකින් කතා කරන අවුරුදු 71 ක් හැමෝම රට කාපු සංසිද්ධිය , අවරුදු 30 කට වඩා පරණ බලවේගයකට, තාම ඕක මේ රටේ 3.18% ප්‍රතිශතයකට විතරක් අවබෝධ කරන්න පුළුවන් වුනේ ඇයි ? එතකොට ඔබ කරගෙන යන අරගලය සහ ක්‍රමවේදය කොච්චර අකර්යක්ෂමද ? 3. සර්ව -අශුභ වාදී කමින් මිදීම. කවමදාකවත් ( අතිශය බහුතර අවස්ථා වලදී) කිසිම දේක හොඳක් නොදැකීම JVP සංස්කෘතියද ? මේ රටේ කිසිම හොඳ දෙයක් වෙලා නැද්ද? ඕනෑම ව්‍යාපෘතියක් වැඩක් ගැන කතා කලොත් , එකේ මොකාක් හරි ඇටයක් උස්ස ගෙන නරකම තමා දකින්න පෙළඹෙන්නේ ? මොකද බන් ඒ ? අනිත් එවුන්ගේ වැරදි විතරක් දකින එක දේශපාලනික ලෙඩක්. හොද කර ගනින්. මේ ලෝකේ හොද නරක දෙකම තියෙනවා. එකක් විතරක් නෙමේ පවතින්නේ. එක තේරුම් ගන්න පුළුවන් කියල මම හිතනවා. 4. කුහක කම /උද්දච්ච කම /ඉරිසියාකාර කම අනිත් එවුන් මොනවා කරත් හරියන්නේ නෑ. අපි කරොත් තමයි හරි. අනිත් අයගේ හොඳ දකින්න පුරුදු වෙයන්. ඒක ජීවිතය සැහැල්ලු කරනවා. ඇඹුල් තියල් ගෙනෙන හදපුව , මාළු බාන්න හදපු වරායවල්., පැනල මැරෙන්න හදපුව tower , යුද්ධ නිකම්ම ඉවර වෙනවා වගේ කාල කන්නි කතා කියන්නේ නැතුව අගය කල යුතු තැන අගය කරපන්. එකට නිහතමානී කමක් තියෙන්න ඕන. කුහක කමට කියවල උබලම තමයි උබලට කෙල කර ගත්තේ. ===== කොහොම හරි මේක මගේ ටිකිරි මොලයට තේරෙන දේ. JVP හෝ AKD වගේ අපි සියල්ල දත් ලා නෙමේ. මෙතෙක් JVP කරපු හොඳ වැඩ තියෙනවා. පාර්ලිමේන්තුවේ නියෝජනය තිබිය යුතු පක්ෂයක්. ඒක තමා මේකත් ලියන්නේ. මෙච්චර විභවයක් තියාගෙන මේ රටේ ලක්ෂ පහක් ඡන්ද ගන්න බැරි මොකද බන් ? රටේ ආකල්ප වෙනස් කරන්න කලින් උබලගේ ආකල්ප වෙනස් කර ගනින්. ජනතාවත් එක්ක හැමදාම සමාජ ඍණතාවය හා කඩා වැටීම් විතරක් ගොඩ ගසන්නේ නැතිව පොඩ්ඩක් සුභවාදිව මිනිස්සුන්ගේ හදවතට කතා කරපන්. මේක තාමත් ශ්‍රී ලංකාව. උබලගේ ඔය හතරැස් රවුම් කරපු radical කතා යල් පැනල. කතා විලාශයට , පට්ට logic වලට දැන් උබලට ඇති වෙන්න ලැබිල තියෙන්නේ. පොඩ්ඩක් ඇස් ඇරලා බලපන්. මේ රටට සැබෑ වමක් ඕන. උබලට ඒක කරන්න පුළුවන් මහා පොලවට වරෙන්. මිනිසුන්ගේ හිත්, මුලික සංකල්ප සහ සාමාන්‍ය දැනුම මත පදනම් වෙලා කියවපන්. උබල ලෝකෝත්තර වෙලා අනිත් එවුන්ව පාච්චල් කරලා ,උන්ගේ වැරදීම හොයන, තමන්ගේ හොරණෑව තම හොඳම එක කියල පිඹ පිඹ යන කෙරුවාව නවත්වපන් බන්. ඒක දැන් fail මුල ඉදන් පටන් ගනින්. පරාජය තුලම පන්නරය අරගෙන , වැඩ පටන් ගනින්. මේක හැරවුම් ලක්ෂයක් කරගෙන හැදියන්. එතකොට දවසක් ඒවි ඇත්තටම ගින්නෙන් සීතලක් දැනෙන. අන්න එකට අපිට අපේක්ෂාවක් දීපන්. මම අතිශයින් කලකිරුණු අපේක්ෂා භංග වෙච්ච සමාජවාදියෙක්. අපි මැරෙන්න කලින්වත් උබල මිනිස්සුත් එක්ක හිටගෙන මහා පොලවට බැහැපන්. ~ රතු ආරච්චි ~[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom