Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නව_තුර්කිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තුර්කිය ගොඩනැගූ මුස්තෆා කෙමාල්

පලමු ලෝක යුද්ධයෙන් (1914-1918) පස්සේ පුරාන තුර්කි අධිරාජ්‍යය හෙවත් ඔටොමන් අධිරාජ්‍යය බි‘දවැටුනා. මේ යුද්ධයේදී තුර්කිය ගත්තේ ජර්මන් පාර්ශ්වය. ජර්මනියට කලින් තුර්කිය ඇදවැටුනා. ඒ හේතුකොටගෙන අධිරාජ්‍යයේ කොටස් බි්රතාන්ය මිත්‍ර පාක්ශිකයන් අතර බෙදී ගියා. අවසානයේ තුර්කිය මිත්‍ර පාක්ශිකයන් සමග වෙනම සමාදාන ගිවිසුමකට එලඹුනා. යුද්ධයෙන් ලත් පරාජයේ ප්‍රතිපලයක් වශයෙන් අධිරාජ්‍යය මෙහෙම සීසීකඩ උනාම එතෙක් ජනතාව අතර පැවති වහල් ගතිලක්ශනවලින්, නිසරු සිරිත්වලින් සහ අන්ධ විශ්වාසවලින් පමනක් නොව ආගමික පැනවීම්වලින්ද ඔවුන්ව මුදවා නවීන ලෝකයට ගැලපෙන රටක් සේ තුර්කිය අලූතෙන්ම ගොඩනැංවූවේ මුස්තෆා කෙමාල් පාශා අටාටුර්ක් (1879-1938). ඔහු තුර්කි ජනරජයේ ප්‍රථම ජනාධිපති උනා. රටට අසාමාන්‍ය නායකත්වයක් දෙමින් නව තුර්කියේ නිර්මාතෘවරයා උනා.

සම්ප්රදාය බි‘දගෙන තුර්කිය ගොඩනංවන්න ගත්තු වෙහෙසත් ක්‍රියාත්මක විය යුතු තැන ක්‍රියාත්මක වෙමින් රටට අත්කර දුන්නු ජයග්‍රහනත් හින්දා ‘අටාටුර්ක්’ හෙවත් තුර්කියේ පියා යන ගෞරව අභිධානයට ඔහු හිමිකම් ලැබුවා.

කෙමාල් පාශා ගැනත් ඔහු කල ප්රතිසංස්කරන ගැනත් සිංහල පාඨකයින්ව මුල් වරට දැනුවත් කලේ 1946 දී දශ මහා පුරුෂයෝ පල කරපු බඹරුන්දේ සිරි සීවලී හිමියි කියලා මම හිතනවා. ජවහර්ලාල් නේරු ඨකසපචිැි දෙ උදරකා ්‍යසිඑදරහ (1934) කෘතියේ පරිච්ෙඡ්ද කිහිපයක් කෙමාල් පාශා ස`දහා වෙන් කරනවා.

කෙමාල් පාශාගේ පියා, අලි රිසඍා ඔටොමන් පාලනය යටතේ ග්‍රීසියේ සලොනිකාවේ වරාය ලිපිකාර තනතුරක් දැරූවෙක්. දුර්වල චරිත ලක්ශන පෙන්නුම් කල ඔහු පා වෙන ජීවිතයක් ගත කල අයෙක්. ඔහුගේ මරනින් පස්සේ පුතාව හදාවඩා ගැනුනේ පියාට ප්‍රතිවිරුද්ධ චරිත ලක්ශන තිබුනු මව, සුඍබෙයිදා විසින්. දුශ්කර කාලපරිච්ෙඡ්දයක් ගෙවා, දරිද්‍රතාවේ කටුක දුක් වි`ද ඈ ධෛර්යවන්තව සහ තම සහෝදරයාගෙන් ලැබුනු නොමද උදව් උපකාරද ඇතුව දරුවා හදාවඩා ගත්තා. මුලදී දරුවාට ලැබුනේ ඉස්ලාමීය ශික්ශනයක්. ඔහු කුරානය හැදෑරුවා.

කෙමාල් පාශාගේ හිත ඇදී ගියේ මිලිටරිමය අධ්‍යාපනය කරා. පියාගේ පරන මිත්‍රයෙක් තම අනුග්‍රාහකයා වශයෙන් සිටින්නට කැමති කරවාගෙන ඔහු කැඩෙට් පාසැලක, එනම් යුද අභ්‍යාස පාසැලක ප්‍රවේශ විභාගයට පෙනී සිට සමත්ව, තම මවවත් මාමාවත් ඥාති සනුහරයවත් මේ ගැන දැනගන්න පෙරාතුව එයට ඇතුලත් උනා. ඒ 1896 දී.

මුස්තාෆා කෙමාල් ට්රිපොලිටානියාවෙදී

ඔහු 1905 දී කොන්ස්තන්තිනෝපලයේ (වර්තමාන ඉස්තන්බුල්) ඔටොමන් මිලිටරි කොලීජියකින් උපාධිය හිමි කරගත්තා.

1911 දී මුස්තාෆා කෙමාල් ට්රිපොලිටානියාවට (වත්මන් ලිබියාව) යවනු ලැබුණා. ඉතාලි – තුර්කි යුද්ධයේදී වඩා ප්‍රබල ඉතාලි හමුදාවල ප්රහාරයන්ට සාර්ථකව මුහුණ දීමට මුස්ටාෆා කෙමාල්ගේ හමුදා සමත් වුණා. බ්‍රිතාන්‍යය විසින් පාලනය කෙරුණ ඊජිප්තුව හරහා තුර්කි හමුදාවලට ගමන් කිරීමට අවසර නොලැබීමත් ට්‍රිපොලිටානියාව අවට මුහුද ඉතාලි නාවික හමුදා පාලනය යටතේ පැවතීමත් හේතුවෙන් අමතර හමුදා ට්රිපොලිටානියාවට ගෙන ඒම අපහසු වුණා. එහෙයින් තුර්කි හමුදා මෙම යුද්ධයේදී දිගටම මුහුණ දුන්නේ අභියෝගාත්මක තත්ත්වයකට ය. එසේ තිබියදීත් 1911 සැප්තැම්බරයේ සිට 1912 ඔක්තෝබරය දක්වා ඉතාලි හමුදා හා සටන් වැදීමට තුර්කි සේනාංක සමත් වුණා. මෙම යුද්ධය කැමෙල් හමුදා සෙන්පතියකු ලෙස ප්‍රසිද්ධ වීමට බලපෑවා.

ඉතාලිය සමඟ යුද්ධයෙන් පසු 1912 සහ 1913 වසරවල බෝල්කන් යුද්ධ දෙකේදීම ඔහු යුධ පෙරමුණේ සටන් කළා.

තුර්කිය පළමු ලෝක යුද්ධයට සම්බන්ධ වූයේ 1914 ඔක්තෝබර් මස 29 වනදායි. මුස්තාෆා කැමෙල් මෙහිදී විවිධ පෙරමුණුවල සටන් සඳහා සම්බන්ධ වුණා. නමුත් ඔහු වඩාත්ම ප්‍රකට වූයේ 1915 ගැලිපොලි සටන මෙහෙයවීම හේතුවෙන්.

මිත්‍ර පාක්ෂිකයන් ගැලිපොලි යුධ ව්‍යාපාරය දියත් කළේ තුර්කි හමුදා එහිදී පරාජය කර ඔටෝමන් අගනුවර වූ කොන්ස්තන්තිනෝපලයට තර්ජනය කිරීමේ හැකියාව පිළිබඳ සළකා බැලීමෙන් අනතුරුවයි. නමුත් මෙම යුධ ව්‍යාපාරය එතරම් හොඳින් සැළසුම් නොකරන ලද එකක් වුණා. ජර්මන් සෙනවියකු වූ ජෙනරාල් ඔටෝ ලීමන් ෆොන් සැන්ඩර්ස් සහ මුස්තාෆා කැමෙල් විසින් මෙහෙයවන ලද තුර්කි සේනා හොඳින් ප්‍රතිවාදියාට මුහුණ දී එම යුධ ව්‍යාපාරය පරාජය කළා.

1916 වසරේදී කොකේසස් ප්‍රදේශයේ රුසියානු ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීමට කැමෙල් සමත් වූ අතර 1917 – 18 වසරවල මැදපෙරදිග යුධ පෙරමුණුවල යුධ වැදුණා.

පළමු ලෝක යුද්ධයෙන් පසුව එවකට ඔටෝමන් සුල්තාන්වරයා වූ VI වන මෙහ්මඩ්ට අවශ්‍ය වූයේ සිය බලය රැක ගැනීමටයි. එහෙත් ඔහුගේ හමුදා සේනාංක බොහොමයක් යුද්ධයෙන් විනාශ වී තිබුණා. මේ අනුව සිය බලය රැක ගැනීම සඳහා යුද්ධයෙන් ජයගත් මිත්‍ර පාක්ෂිකයන් සතුටු කරන්නට මොහුට සිදු වුණා. මේ අතර රටේ අභ්‍යන්තරික පාලනය කඩා වැටෙමින් තිබුණා.

1919 මැයි මාසයේදී ග්‍රීක හමුදා ස්මිර්නා (වර්තමාන ඉෂ්මීර්) නගරය සහ ඒ අවට ප්‍රදේශයන් අල්ලා ගත් අතර එය වැළැක්වීමට ඔටෝමන් රජයට හැකියාවක් වූයේ නැහැ. මේ අනුව තුර්කියේ විශාලම නගර දෙකම (ඉස්තාන්බුල් සහ ස්මිර්නා) මේ වනවිට පැවතියේ විදෙස් අධිපතිත්වය යටතේයි.

තුර්කියේ ආසියානු මහාද්වීපයේ පිහිටි කොටස ඇනටෝලියාව නමින් හැඳින්වෙනවා. 1919 අප්‍රේල් අගදී මුස්තාෆා කෙමාල් එහි යවන ලද්දේ සැම්සුන් නගරයේ ඇතිවූ නොසන්සුන්තාවක් පාලනය කිරීමටයි. සිය රාජ්‍යයට අත් වෙමින් පැවති ඉරණම පිළිබඳ කෙමාල් සිටියේ අප්‍රසාදයෙන්. ඔහු මැයි 19 වනදා සැම්සුන් වෙත පැමිණෙන අවස්ථාව වනවිට ඔහුගේ සිතෙහි පැළපදියම්ව පැවතියේ නව ජාතික ව්‍යාපාරයක් නිර්මාණය කරන අරමුණයි.

ජූනි මාසයේදී ඔහු සහ තවත් නිලධාරීන් පිරිසක් අමස්යා චක්‍රලේඛය නම් ලියවිල්ලක් රට පුරා බෙදා හැරියා. සිය රටේ ස්වාධීනත්වය අවදානමට පත්ව ඇතැයි ප්‍රකාශ කළ මෙම ලියවිල්ල විසින් ඒ පිළිබඳ තීරණ ගැනීමට ජාතික කොන්ග්රසයක් පැවැත්විය යුතු බවට යෝජනා කළා.

ජූලි මාසයේදී කෙමාල් ඔටෝමන් හමුදාවෙන් ඉවත් වුණා. මේ අතර ඔහු අත් අඩංගුවට ගැනීමේ නියෝගයක් ද රජය විසින් ප්‍රකාශයට පත් කෙරුණා. එහෙත් රජයට ඔහු අත් අඩංගුවට ගැනීමේ හැකියාවක් වූයේ නැහැ. මේ වනවිට ඔටෝමන් රජයට ඇනටෝලියාවේ පාලනයක් තිබුණේ නැති තරම් යයි කිව හැකියි. මුස්තාෆා කෙමාල් තුර්කියේ අභ්‍යන්තරයේ නගරයෙන් නගරයට, ගමින් ගමට යමින් සිය ව්‍යාපාරය වර්ධනය කරන්නට වුණා. මේ අනුව තුර්කි ජාතික ව්‍යාපාරය හැඩගැසෙමින් පැවතුණා.

මේ සමය වනවිට බාහිර බලවතුන් කිසිවකුට මුස්තාෆා කෙමාල් කිනම් ආකාරයේ පියවරක් ගන්නේදැයි වැටහීමක් තිබුණේ නැහැ. බ්‍රිතාන්‍ය බලධාරීන්ට පවා කෙමාල් පිළිබඳ නිවැරදි වැටහීමක් නොතිබුණ බව සඳහන්.

ඔහු යුද ශිල්පය මනාව ප්‍රගුන කලා. පොතපත කියෙව්වා. ත්වා්ල්ටෙයාර්, රූසෝ ආදීන් ගැන කියවීමෙන් ලත් පන්නරය හේතුවෙන් හා ප්රන්ස විප්ලවය හැදෑරීමේ ප්‍රතිපලයක් වශයෙන් විප්ලවවාදී අදහස් ඔහුගේ හිත තුල ලැගුම් ගත්තා. ජාතිකත්ව පදනම මත සිට ඔහු ඉදිරි දේශපාලන කටයුතු සැලසුම් කලා.

1300 ගනන්වලදී කුඩාවට ඇරඹුනු ඔටොමක් අධිරාජ්‍යය ක්‍රමයෙන් පලල් වී මැදපෙරදිග විසාල ප්‍රදේශයක් සහ උතුරු අප්‍රිකාවේත් දකුනු යුරෝපයේත් කොටස්ද ඇතුලත් වෙන තරමට පැතුරුනා. අවුරුදු 600 කට පස්සේ, එනම් 1900 වන විට තුර්කියේ අධිරාජයා වූයේ 2 වන අබ්දුල් හමීද් (පාලන කාලය 1876-1909) නම් සුල්තාන්.

සුල්තාන් බලයෙන් පහ කොට රට ජනරජයක් කොට පාර්ලිමේන්තුවක් පිහිටුවීමේ අරමුනින් රහසිගතවූත් ජාතිකවාදීවූත් වැඩපිලිවෙලක් මේ වන විට තරුන තුර්කීන් විසින් ක්‍රියාත්මක කරමින් තිබුනා. 1909 දී සුල්තාන් සිහසුනෙන් නෙරපා හැරුනා. වෙනත් කෙනෙක් එතනට ආවා.

36 වන සහ අවසන් ඔටොමන් සුල්තාන් වූයේ 6 වන මෙහ්මද් වාහිදෙද්දීන්. ඔහුගේ පාලන කාලය 1918-1922. තරුන තුර්කීන් හා එක්ව කෙමාල් පාශා ගෙන ගිය සටන් හේතුකොටගෙන 1920 දී සුල්තාන් බෙලහීන කොට තාවකාලික ආන්ඩුක්රම ව්‍යවස්ථාවක් සම්පාදනය කොට ජාතික මහා සභාවක් හෙවත් පාර්ලිමේන්තුවක් අන්කරා අග නගරයේ (එදා මේ නගරය හැ`දින්වූයේ අන්ගෝරා නමින්* පිහිටුවා ගැනුනා. තමාට අවශ්‍ය අනපනත් කෙමාල් පාශා ජාතික මහා සභාව මගින් සම්මත කරගත්තා.

යුරෝපයත් ආසියාවත් අතර පිහිටීම නිසා නිරන්තර ආක්රමනවලට ගොදුරු භූමියක් වීම හේතුකොටගෙන තුර්කිය ‘යුරෝපයේ රෝගාතුරයා’ බවට පත්ව තිබුනා. 1919 දී ග්‍රීක හමුදා තුර්කියේ අගනුවර අත්පත් කර ගැනීමේ ප්රයත්නයක යෙදුනා. මෙසේ 1919-1921 ඇවිලූනු ග්‍රීක-තුර්කි යුද්ධයේදී තුර්කි හමුදා මෙහෙයවූයේ කෙමාල් පාශා. සෝවියට් දේශයෙන් ලබාගත් ආධාරද ඇතුව ඔහු ග්‍රීක හමුදා පරාජය කලා. නායකත්ව ලක්ශන පෙන්නුම් කරමින් ඔහු ග්‍රීක හමුදා තුර්කි භූමියෙන් පමනක් නොව මැදපෙරදිගින්ද නෙරපා හැර මුහුද තෙක් පලවා හැරියා. මේ සටනින් පස්සේ කෙමාල් පාශා රට තුල අත් කරගත්තු කීර්තිය බලවත්.

1923 ඔක්තෝබර් 29 වන දා අන්කරා අගනුවර කොට තුර්කි ජනරජය බිහි උනා. එහි ජනාධිපති බවට තේරී පත් උනේ කෙමාල් පාශා. බලතල රැුසක් ඔහු වෙත කේන්ද්‍රගත උනා. මෙසේ කෙමාල් පාශා ආඥාදායක තත්වයට පත් උනා. එහෙත් ඔහු දැඩි අධිකාරීවාදී පාලනයක් පවත්වාගෙන නොයා ෆැසිස්ට්වාදයත් කොමියුනිස්ට්වාදයත් ප්‍රතික්ශේප කොට රටේ උන්නතිය ස`දහා බලතල යොදමින්, ¥රදර්ශීව තීරන ගනිමින් ප්රතිසංස්කරන වැඩසටහනකට ගියා.

පරමාධිපත්‍යය ජනතාව සතු බවත් ජනතාවගේ සත්‍ය සහ එකම නියෝජිතයා ජාතික මහා සභාව බවත් එම සභාව ප්‍රකාශයට පත් කලා. තුර්කියේ නිල නාමය ඔඤූුරනසහැ බවටත් නිවේදනය කලා. ‘‘ජීවිතයේ වඩාත් විශ්වාසවන්ත මගපෙන්වන්නා විද්‍යාවයි’’ යනු කෙමල් පාශාගේ කියමනක්. විදේශ අතපෙවීම්වලට ඉඩ නොතබන ගමන් මධ්‍යකාලීන ස්වරූපයෙන් රට මුදවා ගතානුගතිකත්වයත් මිථ්‍යා ඇදහිලිත් දුරලා ජාතික සංස්කෘතිය පෝශනය කිරීමේ සැලැස්මක් ඇතුවයි ඔහු වැඩ ඇරඹුවේ. ඔහු හ`දුන්වාදුන්නු ප්රතිසංස්කරන ප්‍රධාන කොටම සිද්ධ කෙරුනේ දේශපාලනමය, නීතිමය සහ සංස්කෘතිකමය ක්ශේත්‍රවල. මෙහිදී ඔහු රුසියවේ මහා පීතර් රජු ආදර්ශයට ගත් බව පෙනෙනවා.

1920-1930 කෙමාල් පාශා කරපු විස්මිත ප්රතිසංස්කරන කිහිපයක්:

ඔහුට බහුජාතික අධිරාජ්‍යයක් නැවත ගොඩනැංවීමේ සිහිනයක් තිබුනේ නෑ. එවැන්නක් නැවත බිහි වෙනු දැකීම තුර්කියේ ඇතැම් ප්රභූන්ගේ අපේක්ශාව වුවත් කෙමාල් පාශා ගොඩනැංවූයේ තුර්කිය. තම රටෙන් කිසිදු බිම් කොටසක් අන් රටකට නොදීමේත් අන් රටකින් කැබැල්ලක්වත් තම රටට ඈ`දා නොගැනීමේත් ප්‍රතිපත්තියේ ඔහු දැඩිව සිටියා.

2 වන අබ්දුල් හමීද්ගේ කාලයේ සිට තුර්කියයි ආමීනියාවයි අතරත් තුර්කියයි ග්රීීසියයි අතරත් ගැටුම් හා නොහො`ද නෝක්කාඩු පැවතුනා. කෙමාල් පාශා ආමීනියාවත් ග්‍රීසියත් එක්ක වෙන වෙනම ඇති කරගත්තු ගිවිසුම් අනුව තුර්කියේ සිටි ආමීනියානුන් ආමීනියාවටත් තුර්කියේ සිටි ග්‍රීකයන් ග්‍රීසියටත් පිටත් කර යැව්වා. ඒ එක්කම ඒ රටවල් දෙකේ හිටපු තුර්කීන් ආපසු සිය රට කැ`දවා ගත්තා. මේක විසාල ජන හුවමාරුවක්. තුර්කියේ කුඩා කොටසක් නිජභූමි කොටගත් ඉරානීන් බසක් කතා කරන වාර්ගික කුර්දි ජනයාට එසේම සිටින්න හැරියා. මේ වැඩපිලිවෙල හේතුකොටගෙන තුර්කිය බොහෝ දුරට සමජාතීය (යදපදටැබැදමි* රාජ්‍යයක් බවට පෙරලූනා.

ඔහු සුල්තාන් සිහසුනෙන් නෙරපා හැරියත් – සුල්තාන් රටින් පැනගියත් – එපමනකින් තෘප්තිමත් උනේ නෑ. ඔහු 1922 දී ඔටොමන් සුල්තාන් ධුරයත් අහෝසි කලා. එහි බලතල ජාතික මහා සභාව වෙත පැවරුවා.

ඔටොමන් අධිරාජ්‍යය පෞරානිකත්වය වැල`දගත් ඉස්ලාමීය අධිරාජ්‍යයක් වශයෙනුයි පැවතුනේ. එහි මුදුනේ සිටියේ සුල්තාන්. ඔහු කාලිෆ් තනතුරද දැරුවා. ඉස්ලාමීය බල කේන්ද්‍රය වූයේ කාලිෆ්. කෙමාල් පාශා 1924 දී කාලිෆ් ධුරයද අහෝසි කිරීමේ යෝජනාවක් ජාතික මහා සභාව මගින් සම්මත කරගත්තා. කුරාන නීතිය ගැන අන්ධ භක්තියෙන් හිටපු ඉස්ලාම් භක්තිකයෝ රට පාලනය විය යුත්තේද ඒ නීතිය (ශරියා නීතිය* අනුවයි යන දැඩි විශ්වාසයෙනුයි සිටියේ. එහෙයින් මේ තීරනය ගත්තු අවස්ථාවේදී අසල්වැසි ඉස්ලාමීය රාජ්‍යවලිනුත් රට අභ්‍යන්තරයෙනුත් මහත් සේ කැලඹිලි හටගත්තා. කෙමාල් පාශා පන්නා දැමීමේ කුමන්ත්රන දියත් උනා. කුර්දි ජනයා කැරලි ගැහුවා. කෙමාල් පාශා ඒ විරෝධතා මැඩ, කුර්දි කැරැුල්ලත් කුමන්ත්රනත් පරදවා දිගටම තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කලා.

ආගමික සංස්ථාවකට අනුගතව දේශපාලන බලය අභ්‍යාස කිරීමේ අනතුරත් රටක් පාලනය කරන්න ආගමික පැනවීම් අවශ්‍ය නොවන බවත් කෙමාල් පාශාත් ඔහුගේ සහායට හිටපු ජාතිකවාදීනුත් දැන සිටියා. සර්ව-ඉස්ලාම්වාදයක් පෙරටු කොට ගෙන ආගම අනුව වෙනත් රටවල් හා එක්වන්නට 2 වන අබ්දුල් හමීද් පෙර උත්සාහ ගත් අවස්ථාවේදීත් ජාතිකවාදීන් ඒ ප්රයත්නය ව්‍යර්ථ කලා. කාලිෆ් කෙනෙක් හෙවත් අන දෙන්නෙක් නැතුව කෙමාල් පාශා ඉස්ලාමයට පැවැත්මක් සාදා දුන්නා. මෙසේ ඉස්ලාමය තවදුරටත් තුර්කියේ රාජ්‍ය ආගම උනේ නෑ. ඔහු ඇදහිල්ල පුද්ගලික පරිමන්ඩලයට තල්ලූ කර හැරියා. මෙය පෙන්නුම් කලේ තුර්කිය තුල නිර්ආගමික හෙවත් ඓහික රාජ්‍යයක් (ිැජමක්ර ිඒඑැ* බිහි වුනු බව.

ඔහු රජයේ සති අන්ත නිවාඩු දිනය සිකුරාදා වෙනුවට ඉරිදා බවට පත් කලා. තුර්කි සාම්ප්‍රදායික කැලැන්ඩරය ඉවත දමා ග්‍රිගෝරියානු කැලැන්ඩරය භාවිතයට ගත්තා.

ඔහු ඉස්ලාමයට පමනක් නොව අනෙකුත් ආගම්වලටත් එකසේ බලපාන පරිදි රටේ පැවති ආගමික පාසැල් ක්‍රමය නැති කලා. ඒ වෙනුවට ඇති කලේ ආගම නූගන්වන නිර්ආගමික රජයේ පාසැල් ක්‍රමයක්. ඔහුගේ නිර්ආගමික ප්‍රතිපත්තිය තුර්කියේ සිට විදේශික පිරිස් පවත්වාගෙන ගිය වෙනත් ආගම්වලට අයත් පාසැල්වලටත් බලපැවැත්වුවා.

ඔහු රටේ පූජකාරාම විසුරුවා හැර ඒවායේ ධනය රාජසන්තක කලා.\ පූජක විශේශිත ඇ`දුමද තහනම් කලා. එය නූගතුන් සහ දුබලයන් මුලාවේ හෙලන සංකේතයක් සේයි ඔහු සැලකුවේ. මුස්ලිම් පල්ලිවල සිට අභිනව තුර්කි ජනරජයට පහර වදින ප්‍රකාශ නිකුත් කිරීමත් තහනම් කලා.

මානව රූප ඇ`දීම සහ මූර්තියට නැගීම ඉස්ලාමයට අනුව තහනම් කරලායි තිබුනේ. කෙමාල් පාශා මේවාට ඉඩ දුන්නා. එතනින් නොනැවතුනු ඔහු කලා අධ්‍යාපනයට නව ජීවයක් දෙමින් කලායතන අලූතෙන් බිහි කොට ඒවායින් අධ්‍යාපනය ලබන්න පිරිමි ලමුන් පමනක් නොව ගැහැනු ලමුන්ද එකසේ උනන්දු කෙරෙව්වා.

සිවාස් කොන්ග්‍රසයේ නියෝජිතයන් පිරිසක්. මැද සිටින්නේ කෙමාල් ය

ඔහු මුලූ රටේම අධ්‍යාපන තත්වය නගා සිටෙව්වා. රාජ්‍ය සේවයේ ¥ශන නැති කරන්න පියවර ගත්තා.

කෙමාල් පාශා විසාල වෙනසක් සිද්ධ කලේ තුර්කියේ නීති පද්ධතියේ. ඔහුගේ කාලය වෙන කල් තුර්කියේ බලපැවැත්වූයේ කුරාන නීතිය හෙවත් ශරියා නීතිය. එය ඉවත් කල ඔහු එතනට ස්විස් සිවිල් නීතියත් ඉතාලි දන්ඩ නීතියත් ජර්මන් වෙල`ද නීතියත් ආදේශ කලා. උසාවි නව නීති ක්‍රියාත්මක කිරීමත් එක්ක එතෙක් පැවති දේපල අයිතිය, විවාහය ආදිය සම්බන්ධ ආගමික නීති රැුසක වලංගු භාවය නැති උනා. ඔහු කාන්තා විමුක්තියට පාර කැපුවා. ඔවුන්ට ඡුන්ද අයිතිය ලබාදුන්නා. අන්තහ්පුර පවත්වාගැනීම වැනි චාරිත්‍ර තහනම් කලා. බහුභාර්යා සේවනය නැවැත්තුවා. මෙසේ ඔවුන් පුරුශාධිපත්යයෙන් මිදුනා.

ස්ත්‍රී පීඩනයේ සංකේතය බ`දු වේල්පටට පහර දී ඔහු එය ස්ත්රීන්ගේ හිස්වලින් ගැලවී යන තැනට කටයුතු කලා. මේ ප්රතිසංස්කරන හේතුවෙන් එතෙක් මුලූගැන්නී සිටි කතුන් අ`දුරෙන් එලියට ආවා. ඔවුන්ටත් රැුකියා වෙල`දපල විවුර්ත උනා. වසර කීපයක් ඇතුලත ස්ත්‍රීන් ගුරු, නීතිඥ ර්ණ වෛද්‍ය, නඩුකාර ආදී වෘත්තිවලට ඇතුලත් වුනු අතර පොලිස් සේවයටත් ගියා. පාර්ලිමේන්තුවටත් තේරී පත් උනා. ඔවුන් උද්දාමයෙන් යුතුව යුරෝපා කතුන් මෙන් නැටුම් ගැයුම්වල යෙදුනා.

ස්ත්රීන්ගේ වේල්පට වගේම පිරිමි පැල`දි උස් තොප්පිය හෙවත් බම්බු තොප්පිය (ෙැ‘* කෙමාල් පාශාට නුරුස්සන්නක් උනා. ඔහු එය සැලකුවේ මාන්නක්කාරකමේ සංකේතයක් හැටියට. එය පැල`දීම තහනම් කොට ඒ වෙනුවට යුරෝපා තොප්පිය හ`දුන්වා දුන්නා. ඔහු ප්‍රථමයෙන් එහි සාර්ථකත්වය අත්හදා බැලූවේ හමුදාව තුල. හමුදා භටයෝ එයට ප්‍රිය කලාට පස්සේයි ජනතාවට හ`දුන්වා දුන්නේ. පසුව තමාම එය පැල`දගත්තා.

ආසියාවේ සිට යුරෝපයට විහිදෙන තුර්කි දේශයේ දොරවල් මෙපරිද්දෙන් ඔහු යුරෝපය දෙසටම විවුර්ත කලා. තුර්කිය තවමත් යුරෝපා සංගමයේ සාමාජික රටක් නෙමේ.

දැනට වසර කීහිපයක සිට මැදපෙරදිග ඇතුලූ ඉස්ලාමීය රටවල්වල අල්කයිදා, තලිබාන්, බොකෝහරාම්, අයිඑස්අයිඑස් ආදී විවිධ නම්වලින් සංවිධානගත වී සිටින මූලධර්මවාදී කොටස් ඒඒ රටවල්වල ගැටුම් ඇති කරනවා.

තුර්කියටද ඉ`දහිට මූලධර්මවාදී ප්‍රහාර එල්ල වෙනවා. කෙමාල් පාශා රටට හ`දුන්වා දුන්නු ජයග්රහන ආපසු හැරවීමේ ප්රයත්න පෙනෙනවා. තුර්කියේ ප්‍රධාන ගුවන්තොටුපල වන අටාටුර්ක් ගුවන්තොටුපලට 2016 වසර මැදදී අයිඑස්අයිඑස් ප්‍රහාරයක් එල්ල උනා. එයින් පුද්ගලයින් 42 ක් මිය ගොස් 239 දෙනෙක් තුවාල ලැබූ බව වාර්තා උනා. එහෙත් ඉස්ලාම් මූලධර්මවාදයට කිසිදා ආපසු හැරවිය නොහැකි යමක්ද කෙමාල් පාශා තුර්කිය වෙනුවෙන් ඉශ්ටසිද්ධ කලා. ඒ තුර්කි භාශාව විශයේ. තුර්කි අධිරාජ්‍යය පැවති සියවස් ගනනාව මුලූල්ලේ එහි ලිඛිත ව්‍යවහාරය වූයේ ඔටොමන්-තුර්කි. පෞරානික වාග් ව්‍යවහාර සමග අරාබි සහ පර්සියානු ආනීත වචනවලින් සැදුනු මිශ්‍රනයක් වූ එය ගාඪ ස්වරූපයක් ගත්තක්. එය තුර්කි කථා ව්‍යවහාරයෙන් බොහෝ දුරස්තරවයි පැවතුනේ. එය කියවීමටත් තේරුම් ගැනීමටත් සමත් වූයේ විද්‍යාර්ථීන් හා පූජකයන් ඇතුලූ ස්වල්ප දෙනෙක් පමනයි.

කෙමාල් පාශා ගත්තු තීරනයක් උඩ ජීව භාශාවට නොපෑහුනු එමෙන්ම කඨෝර හ`ඩ නගූ එකී වචන සහ යෙදුම් රැුසක් තුර්කි ගත්වහරෙන් නෙරපා හැරියා. ඒ තැන්වලට තුර්කි ජන වහරෙන් ගත්තු වචන ආදේශ කෙරුනා. ක්‍රමයෙන් ඔටොමන්-තුර්කි ලිවීම අත්හැර දැමුනා. ඒ එක්කම තුර්කි ව්‍යවහාර භාශාව ලිවීම ආරම්භ උනා.

තවද, තුර්කි බස ලිවීමට එතෙක් ගත්තේ පර්සියානු අකුරුද ඇතුලත් අරාබි අක්ශරමාලාව. දකුනේ සිට වමට ලියන ක්රමයකුයි එහි ඇත්තේ. තුර්කි කටවහරේ ඇතැම් ශබ්ද නිරූපනය කරන්න ඔය අක්ශරමාලාවේ අක්ශරරූප තිබුනේත් නැති හෙයින් ඒ අකුරු ක්‍රමය පැටලිලි සහගතද උනා.

1928 දී කෙමාල් පාශා තුර්කි ලිවීමේදී අරාබි අකුරු ඉවත දමා, යුරෝපයේ අනෙකුත් රටවල් මෙන් ලතින් හෙවත් රෝම අකුරු භාවිතා කල යුතු බවට නීතියක් පැනෙව්වා. විකරනය කල ලතින් අකුරුවලින් සැදුනු නව ක්‍රමය කෙනෙක්ට උපරිම මාස පහක් තුල ප්‍රගුන කල හැකි බව ඔහු ඔප්පු කර පෙන්නුවා.

මෙතෙන්දි, බලාපොරොත්තු වූ ලෙසම පරන පන්නයේ තුර්කීන්ගෙන් විරෝධය පැනනැග්ගා\. එහෙත් නව අකුරු ක්‍රමයෙන් වහවහා ලියවිලි සැකසුනා. පුවත්පත් හා පොත්ද පල වෙන්න ගත්තා. පාසැල්වලදී ශිශ්‍යයින්ට එය හදාරන්න සිද්ධ උනා. හැම පුරවැසියෙක්ටම නව අක්ශර සාක්ශරතාව අනිවාර්ය කෙරුනා. එහෙයින් රාජ්‍ය සේවකයන්ට තම තනතුරු තබාගන්න නම් නව ක්‍රමය හුරු කරගන්න සිද්ධ උනා. හිරකාරයින්හටත් නව ක්‍රමයෙන් කියවන්නත් ලියන්නත් හුරු වෙනකන් හිර ගෙදරින් නිදහස් වෙලා යන්න නොලැබුනු බව නේරු පවසනවා.

භාශාව විශයේ කෙමාල් පාශා කල මේ දේ තුර්කියේ බුද්ධි විප්ලවයකට තුඩු දුන්නා. එය දැනුම සමාජගත කරන්න පහසු මගක් උනා. ව්‍යවහාර භාශාවේ ශක්තිය මතුවීමත් එක්ක එය වඩාත් හෘදයග්‍රාහී වීම හේතුකොටගෙන තුර්කි බසින් ශ්‍රේශ්ඨ සාහිත්‍ය කෘති බිහි වෙන්න ගත්තා. එම කෘති විදේශ භාශාවලටද පරිවර්තනය උනා. 2006 දී සාහිත්‍යයට පිදෙන නොබෙල් ත්‍යාගය දිනා ගත්තේ තුර්කි ලේඛක ඔර්හාන් පමුක්.

සලකන අයට සහ Bump , Comment කරන අයට 15++ ගානේ දෙනවා.....

[QUOTE="hi.dushan, post: 22346637, member: 219284"] [SIZE="7"][COLOR="Magenta"]තුර්කිය ගොඩනැගූ මුස්තෆා කෙමාල්[/COLOR][/SIZE] [SIZE="4"]පලමු ලෝක යුද්ධයෙන් (1914-1918) පස්සේ පුරාන තුර්කි අධිරාජ්‍යය හෙවත් ඔටොමන් අධිරාජ්‍යය බි‘දවැටුනා. මේ යුද්ධයේදී තුර්කිය ගත්තේ ජර්මන් පාර්ශ්වය. ජර්මනියට කලින් තුර්කිය ඇදවැටුනා. ඒ හේතුකොටගෙන අධිරාජ්‍යයේ කොටස් බි්රතාන්ය මිත්‍ර පාක්ශිකයන් අතර බෙදී ගියා. අවසානයේ තුර්කිය මිත්‍ර පාක්ශිකයන් සමග වෙනම සමාදාන ගිවිසුමකට එලඹුනා. යුද්ධයෙන් ලත් පරාජයේ ප්‍රතිපලයක් වශයෙන් අධිරාජ්‍යය මෙහෙම සීසීකඩ උනාම එතෙක් ජනතාව අතර පැවති වහල් ගතිලක්ශනවලින්, නිසරු සිරිත්වලින් සහ අන්ධ විශ්වාසවලින් පමනක් නොව ආගමික පැනවීම්වලින්ද ඔවුන්ව මුදවා නවීන ලෝකයට ගැලපෙන රටක් සේ තුර්කිය අලූතෙන්ම ගොඩනැංවූවේ මුස්තෆා කෙමාල් පාශා අටාටුර්ක් (1879-1938). ඔහු තුර්කි ජනරජයේ ප්‍රථම ජනාධිපති උනා. රටට අසාමාන්‍ය නායකත්වයක් දෙමින් නව තුර්කියේ නිර්මාතෘවරයා උනා. [IMG]https://pbs.twimg.com/media/CizcbebVAAA8N3c.jpg[/IMG] සම්ප්රදාය බි‘දගෙන තුර්කිය ගොඩනංවන්න ගත්තු වෙහෙසත් ක්‍රියාත්මක විය යුතු තැන ක්‍රියාත්මක වෙමින් රටට අත්කර දුන්නු ජයග්‍රහනත් හින්දා ‘අටාටුර්ක්’ හෙවත් තුර්කියේ පියා යන ගෞරව අභිධානයට ඔහු හිමිකම් ලැබුවා. කෙමාල් පාශා ගැනත් ඔහු කල ප්රතිසංස්කරන ගැනත් සිංහල පාඨකයින්ව මුල් වරට දැනුවත් කලේ 1946 දී දශ මහා පුරුෂයෝ පල කරපු බඹරුන්දේ සිරි සීවලී හිමියි කියලා මම හිතනවා. ජවහර්ලාල් නේරු ඨකසපචිැි දෙ උදරකා ්‍යසිඑදරහ (1934) කෘතියේ පරිච්ෙඡ්ද කිහිපයක් කෙමාල් පාශා ස`දහා වෙන් කරනවා. කෙමාල් පාශාගේ පියා, අලි රිසඍා ඔටොමන් පාලනය යටතේ ග්‍රීසියේ සලොනිකාවේ වරාය ලිපිකාර තනතුරක් දැරූවෙක්. දුර්වල චරිත ලක්ශන පෙන්නුම් කල ඔහු පා වෙන ජීවිතයක් ගත කල අයෙක්. ඔහුගේ මරනින් පස්සේ පුතාව හදාවඩා ගැනුනේ පියාට ප්‍රතිවිරුද්ධ චරිත ලක්ශන තිබුනු මව, සුඍබෙයිදා විසින්. දුශ්කර කාලපරිච්ෙඡ්දයක් ගෙවා, දරිද්‍රතාවේ කටුක දුක් වි`ද ඈ ධෛර්යවන්තව සහ තම සහෝදරයාගෙන් ලැබුනු නොමද උදව් උපකාරද ඇතුව දරුවා හදාවඩා ගත්තා. මුලදී දරුවාට ලැබුනේ ඉස්ලාමීය ශික්ශනයක්. ඔහු කුරානය හැදෑරුවා. කෙමාල් පාශාගේ හිත ඇදී ගියේ මිලිටරිමය අධ්‍යාපනය කරා. පියාගේ පරන මිත්‍රයෙක් තම අනුග්‍රාහකයා වශයෙන් සිටින්නට කැමති කරවාගෙන ඔහු කැඩෙට් පාසැලක, එනම් යුද අභ්‍යාස පාසැලක ප්‍රවේශ විභාගයට පෙනී සිට සමත්ව, තම මවවත් මාමාවත් ඥාති සනුහරයවත් මේ ගැන දැනගන්න පෙරාතුව එයට ඇතුලත් උනා. ඒ 1896 දී. [IMG]http://www.devletialiyyei.com/wp-content/uploads/2014/09/Ataturk5.jpg[/IMG] [B]මුස්තාෆා කෙමාල් ට්රිපොලිටානියාවෙදී [/B] ඔහු 1905 දී කොන්ස්තන්තිනෝපලයේ (වර්තමාන ඉස්තන්බුල්) ඔටොමන් මිලිටරි කොලීජියකින් උපාධිය හිමි කරගත්තා. 1911 දී මුස්තාෆා කෙමාල් ට්රිපොලිටානියාවට (වත්මන් ලිබියාව) යවනු ලැබුණා. ඉතාලි – තුර්කි යුද්ධයේදී වඩා ප්‍රබල ඉතාලි හමුදාවල ප්රහාරයන්ට සාර්ථකව මුහුණ දීමට මුස්ටාෆා කෙමාල්ගේ හමුදා සමත් වුණා. බ්‍රිතාන්‍යය විසින් පාලනය කෙරුණ ඊජිප්තුව හරහා තුර්කි හමුදාවලට ගමන් කිරීමට අවසර නොලැබීමත් ට්‍රිපොලිටානියාව අවට මුහුද ඉතාලි නාවික හමුදා පාලනය යටතේ පැවතීමත් හේතුවෙන් අමතර හමුදා ට්රිපොලිටානියාවට ගෙන ඒම අපහසු වුණා. එහෙයින් තුර්කි හමුදා මෙම යුද්ධයේදී දිගටම මුහුණ දුන්නේ අභියෝගාත්මක තත්ත්වයකට ය. එසේ තිබියදීත් 1911 සැප්තැම්බරයේ සිට 1912 ඔක්තෝබරය දක්වා ඉතාලි හමුදා හා සටන් වැදීමට තුර්කි සේනාංක සමත් වුණා. මෙම යුද්ධය කැමෙල් හමුදා සෙන්පතියකු ලෙස ප්‍රසිද්ධ වීමට බලපෑවා. ඉතාලිය සමඟ යුද්ධයෙන් පසු 1912 සහ 1913 වසරවල බෝල්කන් යුද්ධ දෙකේදීම ඔහු යුධ පෙරමුණේ සටන් කළා. තුර්කිය පළමු ලෝක යුද්ධයට සම්බන්ධ වූයේ 1914 ඔක්තෝබර් මස 29 වනදායි. මුස්තාෆා කැමෙල් මෙහිදී විවිධ පෙරමුණුවල සටන් සඳහා සම්බන්ධ වුණා. නමුත් ඔහු වඩාත්ම ප්‍රකට වූයේ 1915 ගැලිපොලි සටන මෙහෙයවීම හේතුවෙන්. මිත්‍ර පාක්ෂිකයන් ගැලිපොලි යුධ ව්‍යාපාරය දියත් කළේ තුර්කි හමුදා එහිදී පරාජය කර ඔටෝමන් අගනුවර වූ කොන්ස්තන්තිනෝපලයට තර්ජනය කිරීමේ හැකියාව පිළිබඳ සළකා බැලීමෙන් අනතුරුවයි. නමුත් මෙම යුධ ව්‍යාපාරය එතරම් හොඳින් සැළසුම් නොකරන ලද එකක් වුණා. ජර්මන් සෙනවියකු වූ ජෙනරාල් ඔටෝ ලීමන් ෆොන් සැන්ඩර්ස් සහ මුස්තාෆා කැමෙල් විසින් මෙහෙයවන ලද තුර්කි සේනා හොඳින් ප්‍රතිවාදියාට මුහුණ දී එම යුධ ව්‍යාපාරය පරාජය කළා. 1916 වසරේදී කොකේසස් ප්‍රදේශයේ රුසියානු ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීමට කැමෙල් සමත් වූ අතර 1917 – 18 වසරවල මැදපෙරදිග යුධ පෙරමුණුවල යුධ වැදුණා. පළමු ලෝක යුද්ධයෙන් පසුව එවකට ඔටෝමන් සුල්තාන්වරයා වූ VI වන මෙහ්මඩ්ට අවශ්‍ය වූයේ සිය බලය රැක ගැනීමටයි. එහෙත් ඔහුගේ හමුදා සේනාංක බොහොමයක් යුද්ධයෙන් විනාශ වී තිබුණා. මේ අනුව සිය බලය රැක ගැනීම සඳහා යුද්ධයෙන් ජයගත් මිත්‍ර පාක්ෂිකයන් සතුටු කරන්නට මොහුට සිදු වුණා. මේ අතර රටේ අභ්‍යන්තරික පාලනය කඩා වැටෙමින් තිබුණා. 1919 මැයි මාසයේදී ග්‍රීක හමුදා ස්මිර්නා (වර්තමාන ඉෂ්මීර්) නගරය සහ ඒ අවට ප්‍රදේශයන් අල්ලා ගත් අතර එය වැළැක්වීමට ඔටෝමන් රජයට හැකියාවක් වූයේ නැහැ. මේ අනුව තුර්කියේ විශාලම නගර දෙකම (ඉස්තාන්බුල් සහ ස්මිර්නා) මේ වනවිට පැවතියේ විදෙස් අධිපතිත්වය යටතේයි. තුර්කියේ ආසියානු මහාද්වීපයේ පිහිටි කොටස ඇනටෝලියාව නමින් හැඳින්වෙනවා. 1919 අප්‍රේල් අගදී මුස්තාෆා කෙමාල් එහි යවන ලද්දේ සැම්සුන් නගරයේ ඇතිවූ නොසන්සුන්තාවක් පාලනය කිරීමටයි. සිය රාජ්‍යයට අත් වෙමින් පැවති ඉරණම පිළිබඳ කෙමාල් සිටියේ අප්‍රසාදයෙන්. ඔහු මැයි 19 වනදා සැම්සුන් වෙත පැමිණෙන අවස්ථාව වනවිට ඔහුගේ සිතෙහි පැළපදියම්ව පැවතියේ නව ජාතික ව්‍යාපාරයක් නිර්මාණය කරන අරමුණයි. ජූනි මාසයේදී ඔහු සහ තවත් නිලධාරීන් පිරිසක් අමස්යා චක්‍රලේඛය නම් ලියවිල්ලක් රට පුරා බෙදා හැරියා. සිය රටේ ස්වාධීනත්වය අවදානමට පත්ව ඇතැයි ප්‍රකාශ කළ මෙම ලියවිල්ල විසින් ඒ පිළිබඳ තීරණ ගැනීමට ජාතික කොන්ග්රසයක් පැවැත්විය යුතු බවට යෝජනා කළා. ජූලි මාසයේදී කෙමාල් ඔටෝමන් හමුදාවෙන් ඉවත් වුණා. මේ අතර ඔහු අත් අඩංගුවට ගැනීමේ නියෝගයක් ද රජය විසින් ප්‍රකාශයට පත් කෙරුණා. එහෙත් රජයට ඔහු අත් අඩංගුවට ගැනීමේ හැකියාවක් වූයේ නැහැ. මේ වනවිට ඔටෝමන් රජයට ඇනටෝලියාවේ පාලනයක් තිබුණේ නැති තරම් යයි කිව හැකියි. මුස්තාෆා කෙමාල් තුර්කියේ අභ්‍යන්තරයේ නගරයෙන් නගරයට, ගමින් ගමට යමින් සිය ව්‍යාපාරය වර්ධනය කරන්නට වුණා. මේ අනුව තුර්කි ජාතික ව්‍යාපාරය හැඩගැසෙමින් පැවතුණා. මේ සමය වනවිට බාහිර බලවතුන් කිසිවකුට මුස්තාෆා කෙමාල් කිනම් ආකාරයේ පියවරක් ගන්නේදැයි වැටහීමක් තිබුණේ නැහැ. බ්‍රිතාන්‍ය බලධාරීන්ට පවා කෙමාල් පිළිබඳ නිවැරදි වැටහීමක් නොතිබුණ බව සඳහන්. ඔහු යුද ශිල්පය මනාව ප්‍රගුන කලා. පොතපත කියෙව්වා. ත්වා්ල්ටෙයාර්, රූසෝ ආදීන් ගැන කියවීමෙන් ලත් පන්නරය හේතුවෙන් හා ප්රන්ස විප්ලවය හැදෑරීමේ ප්‍රතිපලයක් වශයෙන් විප්ලවවාදී අදහස් ඔහුගේ හිත තුල ලැගුම් ගත්තා. ජාතිකත්ව පදනම මත සිට ඔහු ඉදිරි දේශපාලන කටයුතු සැලසුම් කලා. 1300 ගනන්වලදී කුඩාවට ඇරඹුනු ඔටොමක් අධිරාජ්‍යය ක්‍රමයෙන් පලල් වී මැදපෙරදිග විසාල ප්‍රදේශයක් සහ උතුරු අප්‍රිකාවේත් දකුනු යුරෝපයේත් කොටස්ද ඇතුලත් වෙන තරමට පැතුරුනා. අවුරුදු 600 කට පස්සේ, එනම් 1900 වන විට තුර්කියේ අධිරාජයා වූයේ 2 වන අබ්දුල් හමීද් (පාලන කාලය 1876-1909) නම් සුල්තාන්. සුල්තාන් බලයෙන් පහ කොට රට ජනරජයක් කොට පාර්ලිමේන්තුවක් පිහිටුවීමේ අරමුනින් රහසිගතවූත් ජාතිකවාදීවූත් වැඩපිලිවෙලක් මේ වන විට තරුන තුර්කීන් විසින් ක්‍රියාත්මක කරමින් තිබුනා. 1909 දී සුල්තාන් සිහසුනෙන් නෙරපා හැරුනා. වෙනත් කෙනෙක් එතනට ආවා. 36 වන සහ අවසන් ඔටොමන් සුල්තාන් වූයේ 6 වන මෙහ්මද් වාහිදෙද්දීන්. ඔහුගේ පාලන කාලය 1918-1922. තරුන තුර්කීන් හා එක්ව කෙමාල් පාශා ගෙන ගිය සටන් හේතුකොටගෙන 1920 දී සුල්තාන් බෙලහීන කොට තාවකාලික ආන්ඩුක්රම ව්‍යවස්ථාවක් සම්පාදනය කොට ජාතික මහා සභාවක් හෙවත් පාර්ලිමේන්තුවක් අන්කරා අග නගරයේ (එදා මේ නගරය හැ`දින්වූයේ අන්ගෝරා නමින්* පිහිටුවා ගැනුනා. තමාට අවශ්‍ය අනපනත් කෙමාල් පාශා ජාතික මහා සභාව මගින් සම්මත කරගත්තා. යුරෝපයත් ආසියාවත් අතර පිහිටීම නිසා නිරන්තර ආක්රමනවලට ගොදුරු භූමියක් වීම හේතුකොටගෙන තුර්කිය ‘යුරෝපයේ රෝගාතුරයා’ බවට පත්ව තිබුනා. 1919 දී ග්‍රීක හමුදා තුර්කියේ අගනුවර අත්පත් කර ගැනීමේ ප්රයත්නයක යෙදුනා. මෙසේ 1919-1921 ඇවිලූනු ග්‍රීක-තුර්කි යුද්ධයේදී තුර්කි හමුදා මෙහෙයවූයේ කෙමාල් පාශා. සෝවියට් දේශයෙන් ලබාගත් ආධාරද ඇතුව ඔහු ග්‍රීක හමුදා පරාජය කලා. නායකත්ව ලක්ශන පෙන්නුම් කරමින් ඔහු ග්‍රීක හමුදා තුර්කි භූමියෙන් පමනක් නොව මැදපෙරදිගින්ද නෙරපා හැර මුහුද තෙක් පලවා හැරියා. මේ සටනින් පස්සේ කෙමාල් පාශා රට තුල අත් කරගත්තු කීර්තිය බලවත්. 1923 ඔක්තෝබර් 29 වන දා අන්කරා අගනුවර කොට තුර්කි ජනරජය බිහි උනා. එහි ජනාධිපති බවට තේරී පත් උනේ කෙමාල් පාශා. බලතල රැුසක් ඔහු වෙත කේන්ද්‍රගත උනා. මෙසේ කෙමාල් පාශා ආඥාදායක තත්වයට පත් උනා. එහෙත් ඔහු දැඩි අධිකාරීවාදී පාලනයක් පවත්වාගෙන නොයා ෆැසිස්ට්වාදයත් කොමියුනිස්ට්වාදයත් ප්‍රතික්ශේප කොට රටේ උන්නතිය ස`දහා බලතල යොදමින්, ¥රදර්ශීව තීරන ගනිමින් ප්රතිසංස්කරන වැඩසටහනකට ගියා. පරමාධිපත්‍යය ජනතාව සතු බවත් ජනතාවගේ සත්‍ය සහ එකම නියෝජිතයා ජාතික මහා සභාව බවත් එම සභාව ප්‍රකාශයට පත් කලා. තුර්කියේ නිල නාමය ඔඤූුරනසහැ බවටත් නිවේදනය කලා. ‘‘ජීවිතයේ වඩාත් විශ්වාසවන්ත මගපෙන්වන්නා විද්‍යාවයි’’ යනු කෙමල් පාශාගේ කියමනක්. විදේශ අතපෙවීම්වලට ඉඩ නොතබන ගමන් මධ්‍යකාලීන ස්වරූපයෙන් රට මුදවා ගතානුගතිකත්වයත් මිථ්‍යා ඇදහිලිත් දුරලා ජාතික සංස්කෘතිය පෝශනය කිරීමේ සැලැස්මක් ඇතුවයි ඔහු වැඩ ඇරඹුවේ. ඔහු හ`දුන්වාදුන්නු ප්රතිසංස්කරන ප්‍රධාන කොටම සිද්ධ කෙරුනේ දේශපාලනමය, නීතිමය සහ සංස්කෘතිකමය ක්ශේත්‍රවල. මෙහිදී ඔහු රුසියවේ මහා පීතර් රජු ආදර්ශයට ගත් බව පෙනෙනවා. 1920-1930 කෙමාල් පාශා කරපු විස්මිත ප්රතිසංස්කරන කිහිපයක්: ඔහුට බහුජාතික අධිරාජ්‍යයක් නැවත ගොඩනැංවීමේ සිහිනයක් තිබුනේ නෑ. එවැන්නක් නැවත බිහි වෙනු දැකීම තුර්කියේ ඇතැම් ප්රභූන්ගේ අපේක්ශාව වුවත් කෙමාල් පාශා ගොඩනැංවූයේ තුර්කිය. තම රටෙන් කිසිදු බිම් කොටසක් අන් රටකට නොදීමේත් අන් රටකින් කැබැල්ලක්වත් තම රටට ඈ`දා නොගැනීමේත් ප්‍රතිපත්තියේ ඔහු දැඩිව සිටියා. 2 වන අබ්දුල් හමීද්ගේ කාලයේ සිට තුර්කියයි ආමීනියාවයි අතරත් තුර්කියයි ග්රීීසියයි අතරත් ගැටුම් හා නොහො`ද නෝක්කාඩු පැවතුනා. කෙමාල් පාශා ආමීනියාවත් ග්‍රීසියත් එක්ක වෙන වෙනම ඇති කරගත්තු ගිවිසුම් අනුව තුර්කියේ සිටි ආමීනියානුන් ආමීනියාවටත් තුර්කියේ සිටි ග්‍රීකයන් ග්‍රීසියටත් පිටත් කර යැව්වා. ඒ එක්කම ඒ රටවල් දෙකේ හිටපු තුර්කීන් ආපසු සිය රට කැ`දවා ගත්තා. මේක විසාල ජන හුවමාරුවක්. තුර්කියේ කුඩා කොටසක් නිජභූමි කොටගත් ඉරානීන් බසක් කතා කරන වාර්ගික කුර්දි ජනයාට එසේම සිටින්න හැරියා. මේ වැඩපිලිවෙල හේතුකොටගෙන තුර්කිය බොහෝ දුරට සමජාතීය (යදපදටැබැදමි* රාජ්‍යයක් බවට පෙරලූනා. ඔහු සුල්තාන් සිහසුනෙන් නෙරපා හැරියත් – සුල්තාන් රටින් පැනගියත් – එපමනකින් තෘප්තිමත් උනේ නෑ. ඔහු 1922 දී ඔටොමන් සුල්තාන් ධුරයත් අහෝසි කලා. එහි බලතල ජාතික මහා සභාව වෙත පැවරුවා. ඔටොමන් අධිරාජ්‍යය පෞරානිකත්වය වැල`දගත් ඉස්ලාමීය අධිරාජ්‍යයක් වශයෙනුයි පැවතුනේ. එහි මුදුනේ සිටියේ සුල්තාන්. ඔහු කාලිෆ් තනතුරද දැරුවා. ඉස්ලාමීය බල කේන්ද්‍රය වූයේ කාලිෆ්. කෙමාල් පාශා 1924 දී කාලිෆ් ධුරයද අහෝසි කිරීමේ යෝජනාවක් ජාතික මහා සභාව මගින් සම්මත කරගත්තා. කුරාන නීතිය ගැන අන්ධ භක්තියෙන් හිටපු ඉස්ලාම් භක්තිකයෝ රට පාලනය විය යුත්තේද ඒ නීතිය (ශරියා නීතිය* අනුවයි යන දැඩි විශ්වාසයෙනුයි සිටියේ. එහෙයින් මේ තීරනය ගත්තු අවස්ථාවේදී අසල්වැසි ඉස්ලාමීය රාජ්‍යවලිනුත් රට අභ්‍යන්තරයෙනුත් මහත් සේ කැලඹිලි හටගත්තා. කෙමාල් පාශා පන්නා දැමීමේ කුමන්ත්රන දියත් උනා. කුර්දි ජනයා කැරලි ගැහුවා. කෙමාල් පාශා ඒ විරෝධතා මැඩ, කුර්දි කැරැුල්ලත් කුමන්ත්රනත් පරදවා දිගටම තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කලා. ආගමික සංස්ථාවකට අනුගතව දේශපාලන බලය අභ්‍යාස කිරීමේ අනතුරත් රටක් පාලනය කරන්න ආගමික පැනවීම් අවශ්‍ය නොවන බවත් කෙමාල් පාශාත් ඔහුගේ සහායට හිටපු ජාතිකවාදීනුත් දැන සිටියා. සර්ව-ඉස්ලාම්වාදයක් පෙරටු කොට ගෙන ආගම අනුව වෙනත් රටවල් හා එක්වන්නට 2 වන අබ්දුල් හමීද් පෙර උත්සාහ ගත් අවස්ථාවේදීත් ජාතිකවාදීන් ඒ ප්රයත්නය ව්‍යර්ථ කලා. කාලිෆ් කෙනෙක් හෙවත් අන දෙන්නෙක් නැතුව කෙමාල් පාශා ඉස්ලාමයට පැවැත්මක් සාදා දුන්නා. මෙසේ ඉස්ලාමය තවදුරටත් තුර්කියේ රාජ්‍ය ආගම උනේ නෑ. ඔහු ඇදහිල්ල පුද්ගලික පරිමන්ඩලයට තල්ලූ කර හැරියා. මෙය පෙන්නුම් කලේ තුර්කිය තුල නිර්ආගමික හෙවත් ඓහික රාජ්‍යයක් (ිැජමක්ර ිඒඑැ* බිහි වුනු බව. ඔහු රජයේ සති අන්ත නිවාඩු දිනය සිකුරාදා වෙනුවට ඉරිදා බවට පත් කලා. තුර්කි සාම්ප්‍රදායික කැලැන්ඩරය ඉවත දමා ග්‍රිගෝරියානු කැලැන්ඩරය භාවිතයට ගත්තා. ඔහු ඉස්ලාමයට පමනක් නොව අනෙකුත් ආගම්වලටත් එකසේ බලපාන පරිදි රටේ පැවති ආගමික පාසැල් ක්‍රමය නැති කලා. ඒ වෙනුවට ඇති කලේ ආගම නූගන්වන නිර්ආගමික රජයේ පාසැල් ක්‍රමයක්. ඔහුගේ නිර්ආගමික ප්‍රතිපත්තිය තුර්කියේ සිට විදේශික පිරිස් පවත්වාගෙන ගිය වෙනත් ආගම්වලට අයත් පාසැල්වලටත් බලපැවැත්වුවා. ඔහු රටේ පූජකාරාම විසුරුවා හැර ඒවායේ ධනය රාජසන්තක කලා.\ පූජක විශේශිත ඇ`දුමද තහනම් කලා. එය නූගතුන් සහ දුබලයන් මුලාවේ හෙලන සංකේතයක් සේයි ඔහු සැලකුවේ. මුස්ලිම් පල්ලිවල සිට අභිනව තුර්කි ජනරජයට පහර වදින ප්‍රකාශ නිකුත් කිරීමත් තහනම් කලා. මානව රූප ඇ`දීම සහ මූර්තියට නැගීම ඉස්ලාමයට අනුව තහනම් කරලායි තිබුනේ. කෙමාල් පාශා මේවාට ඉඩ දුන්නා. එතනින් නොනැවතුනු ඔහු කලා අධ්‍යාපනයට නව ජීවයක් දෙමින් කලායතන අලූතෙන් බිහි කොට ඒවායින් අධ්‍යාපනය ලබන්න පිරිමි ලමුන් පමනක් නොව ගැහැනු ලමුන්ද එකසේ උනන්දු කෙරෙව්වා. [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/5/5b/Bekir_Sami_Mustafa_Kemal.jpg[/IMG][B] සිවාස් කොන්ග්‍රසයේ නියෝජිතයන් පිරිසක්. මැද සිටින්නේ කෙමාල් ය[/B] ඔහු මුලූ රටේම අධ්‍යාපන තත්වය නගා සිටෙව්වා. රාජ්‍ය සේවයේ ¥ශන නැති කරන්න පියවර ගත්තා. කෙමාල් පාශා විසාල වෙනසක් සිද්ධ කලේ තුර්කියේ නීති පද්ධතියේ. ඔහුගේ කාලය වෙන කල් තුර්කියේ බලපැවැත්වූයේ කුරාන නීතිය හෙවත් ශරියා නීතිය. එය ඉවත් කල ඔහු එතනට ස්විස් සිවිල් නීතියත් ඉතාලි දන්ඩ නීතියත් ජර්මන් වෙල`ද නීතියත් ආදේශ කලා. උසාවි නව නීති ක්‍රියාත්මක කිරීමත් එක්ක එතෙක් පැවති දේපල අයිතිය, විවාහය ආදිය සම්බන්ධ ආගමික නීති රැුසක වලංගු භාවය නැති උනා. ඔහු කාන්තා විමුක්තියට පාර කැපුවා. ඔවුන්ට ඡුන්ද අයිතිය ලබාදුන්නා. අන්තහ්පුර පවත්වාගැනීම වැනි චාරිත්‍ර තහනම් කලා. බහුභාර්යා සේවනය නැවැත්තුවා. මෙසේ ඔවුන් පුරුශාධිපත්යයෙන් මිදුනා. ස්ත්‍රී පීඩනයේ සංකේතය බ`දු වේල්පටට පහර දී ඔහු එය ස්ත්රීන්ගේ හිස්වලින් ගැලවී යන තැනට කටයුතු කලා. මේ ප්රතිසංස්කරන හේතුවෙන් එතෙක් මුලූගැන්නී සිටි කතුන් අ`දුරෙන් එලියට ආවා. ඔවුන්ටත් රැුකියා වෙල`දපල විවුර්ත උනා. වසර කීපයක් ඇතුලත ස්ත්‍රීන් ගුරු, නීතිඥ ර්ණ වෛද්‍ය, නඩුකාර ආදී වෘත්තිවලට ඇතුලත් වුනු අතර පොලිස් සේවයටත් ගියා. පාර්ලිමේන්තුවටත් තේරී පත් උනා. ඔවුන් උද්දාමයෙන් යුතුව යුරෝපා කතුන් මෙන් නැටුම් ගැයුම්වල යෙදුනා. ස්ත්රීන්ගේ වේල්පට වගේම පිරිමි පැල`දි උස් තොප්පිය හෙවත් බම්බු තොප්පිය (ෙැ‘* කෙමාල් පාශාට නුරුස්සන්නක් උනා. ඔහු එය සැලකුවේ මාන්නක්කාරකමේ සංකේතයක් හැටියට. එය පැල`දීම තහනම් කොට ඒ වෙනුවට යුරෝපා තොප්පිය හ`දුන්වා දුන්නා. ඔහු ප්‍රථමයෙන් එහි සාර්ථකත්වය අත්හදා බැලූවේ හමුදාව තුල. හමුදා භටයෝ එයට ප්‍රිය කලාට පස්සේයි ජනතාවට හ`දුන්වා දුන්නේ. පසුව තමාම එය පැල`දගත්තා. ආසියාවේ සිට යුරෝපයට විහිදෙන තුර්කි දේශයේ දොරවල් මෙපරිද්දෙන් ඔහු යුරෝපය දෙසටම විවුර්ත කලා. තුර්කිය තවමත් යුරෝපා සංගමයේ සාමාජික රටක් නෙමේ. දැනට වසර කීහිපයක සිට මැදපෙරදිග ඇතුලූ ඉස්ලාමීය රටවල්වල අල්කයිදා, තලිබාන්, බොකෝහරාම්, අයිඑස්අයිඑස් ආදී විවිධ නම්වලින් සංවිධානගත වී සිටින මූලධර්මවාදී කොටස් ඒඒ රටවල්වල ගැටුම් ඇති කරනවා. තුර්කියටද ඉ`දහිට මූලධර්මවාදී ප්‍රහාර එල්ල වෙනවා. කෙමාල් පාශා රටට හ`දුන්වා දුන්නු ජයග්රහන ආපසු හැරවීමේ ප්රයත්න පෙනෙනවා. තුර්කියේ ප්‍රධාන ගුවන්තොටුපල වන අටාටුර්ක් ගුවන්තොටුපලට 2016 වසර මැදදී අයිඑස්අයිඑස් ප්‍රහාරයක් එල්ල උනා. එයින් පුද්ගලයින් 42 ක් මිය ගොස් 239 දෙනෙක් තුවාල ලැබූ බව වාර්තා උනා. එහෙත් ඉස්ලාම් මූලධර්මවාදයට කිසිදා ආපසු හැරවිය නොහැකි යමක්ද කෙමාල් පාශා තුර්කිය වෙනුවෙන් ඉශ්ටසිද්ධ කලා. ඒ තුර්කි භාශාව විශයේ. තුර්කි අධිරාජ්‍යය පැවති සියවස් ගනනාව මුලූල්ලේ එහි ලිඛිත ව්‍යවහාරය වූයේ ඔටොමන්-තුර්කි. පෞරානික වාග් ව්‍යවහාර සමග අරාබි සහ පර්සියානු ආනීත වචනවලින් සැදුනු මිශ්‍රනයක් වූ එය ගාඪ ස්වරූපයක් ගත්තක්. එය තුර්කි කථා ව්‍යවහාරයෙන් බොහෝ දුරස්තරවයි පැවතුනේ. එය කියවීමටත් තේරුම් ගැනීමටත් සමත් වූයේ විද්‍යාර්ථීන් හා පූජකයන් ඇතුලූ ස්වල්ප දෙනෙක් පමනයි. කෙමාල් පාශා ගත්තු තීරනයක් උඩ ජීව භාශාවට නොපෑහුනු එමෙන්ම කඨෝර හ`ඩ නගූ එකී වචන සහ යෙදුම් රැුසක් තුර්කි ගත්වහරෙන් නෙරපා හැරියා. ඒ තැන්වලට තුර්කි ජන වහරෙන් ගත්තු වචන ආදේශ කෙරුනා. ක්‍රමයෙන් ඔටොමන්-තුර්කි ලිවීම අත්හැර දැමුනා. ඒ එක්කම තුර්කි ව්‍යවහාර භාශාව ලිවීම ආරම්භ උනා. තවද, තුර්කි බස ලිවීමට එතෙක් ගත්තේ පර්සියානු අකුරුද ඇතුලත් අරාබි අක්ශරමාලාව. දකුනේ සිට වමට ලියන ක්රමයකුයි එහි ඇත්තේ. තුර්කි කටවහරේ ඇතැම් ශබ්ද නිරූපනය කරන්න ඔය අක්ශරමාලාවේ අක්ශරරූප තිබුනේත් නැති හෙයින් ඒ අකුරු ක්‍රමය පැටලිලි සහගතද උනා. 1928 දී කෙමාල් පාශා තුර්කි ලිවීමේදී අරාබි අකුරු ඉවත දමා, යුරෝපයේ අනෙකුත් රටවල් මෙන් ලතින් හෙවත් රෝම අකුරු භාවිතා කල යුතු බවට නීතියක් පැනෙව්වා. විකරනය කල ලතින් අකුරුවලින් සැදුනු නව ක්‍රමය කෙනෙක්ට උපරිම මාස පහක් තුල ප්‍රගුන කල හැකි බව ඔහු ඔප්පු කර පෙන්නුවා. මෙතෙන්දි, බලාපොරොත්තු වූ ලෙසම පරන පන්නයේ තුර්කීන්ගෙන් විරෝධය පැනනැග්ගා\. එහෙත් නව අකුරු ක්‍රමයෙන් වහවහා ලියවිලි සැකසුනා. පුවත්පත් හා පොත්ද පල වෙන්න ගත්තා. පාසැල්වලදී ශිශ්‍යයින්ට එය හදාරන්න සිද්ධ උනා. හැම පුරවැසියෙක්ටම නව අක්ශර සාක්ශරතාව අනිවාර්ය කෙරුනා. එහෙයින් රාජ්‍ය සේවකයන්ට තම තනතුරු තබාගන්න නම් නව ක්‍රමය හුරු කරගන්න සිද්ධ උනා. හිරකාරයින්හටත් නව ක්‍රමයෙන් කියවන්නත් ලියන්නත් හුරු වෙනකන් හිර ගෙදරින් නිදහස් වෙලා යන්න නොලැබුනු බව නේරු පවසනවා. භාශාව විශයේ කෙමාල් පාශා කල මේ දේ තුර්කියේ බුද්ධි විප්ලවයකට තුඩු දුන්නා. එය දැනුම සමාජගත කරන්න පහසු මගක් උනා. ව්‍යවහාර භාශාවේ ශක්තිය මතුවීමත් එක්ක එය වඩාත් හෘදයග්‍රාහී වීම හේතුකොටගෙන තුර්කි බසින් ශ්‍රේශ්ඨ සාහිත්‍ය කෘති බිහි වෙන්න ගත්තා. එම කෘති විදේශ භාශාවලටද පරිවර්තනය උනා. 2006 දී සාහිත්‍යයට පිදෙන නොබෙල් ත්‍යාගය දිනා ගත්තේ තුර්කි ලේඛක ඔර්හාන් පමුක්. [/SIZE] [SIZE="7"][COLOR="Red"][B]සලකන අයට සහ Bump , Comment කරන අයට 15++ ගානේ දෙනවා.....[/B][/COLOR][/SIZE] . [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom