Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නව_ලෝකයේ_පැරණි_ලෝක_ගෝලයක්_හමුවේ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නව_ලෝකයේ_පැරණි_ලෝක_ගෝලයක්_හමුවේ!

තනා ඇත්තේ පැස්බර බිත්තරයකින්.

පැස්බර බිත්තරයක කොටා තනා ඇති මේ ලෝක ගෝලය සිතියම් විශේෂඥයන්ගේ අවධානයට දැන් ලක්වී තියෙනවා. මෙහි අකුරු ලියා ඇත්තේ ලතින් බසින්. 15 වැනි සියවසේ මුල හරියේ ලෝකය පැවති ආකාරය මෙහි ඇති සිතියම්වලින් පිළිබිඹු වෙනවා. එහෙත් මෙහි ආරම්භය තවමත් අබිරහසක්.

මෙහි රටවල් ලකුණු කර ඇත්තේ කි‍්‍රස්ටෝපර් කොලම්බස් වැනි දේශගවේෂකයන් නව ලෝකය සොයා ගිය ගමන්වලදී ලබා ගත් තොරතුරු අනුව බව මේ සිතියම් නිරීක්ෂණය කිරීමේ දී පෙනී ගොස් තියෙනවා.

මෙය පරීක්ෂා කළ සිතියම් ලේඛන විශේෂඥයකු කීවේ මෙය ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර තැනූ එකක් යැයි සිතිය හැකි බවයි. ඉතා සියුම් ලෙස කපා ඇති කැටයම්වලට අනුව මෙය ලියනාඩෝ ඩා වින්චි වැඩපොළ එකක් විය හැකි යැයි ඔවුන් අනුමාන කරනවා.

පැස්බර බිත්තරයක කොටා ඇති මේ ලෝක ගෝලය මෙතෙක් හමු වී ඇති පැරණිම එක ලෙසයි සැලකෙන්නේ.

ජම්බෝල ගෙඩියක් තරම් වන මෙම ලෝක ගෝලය නිර්මාණය කර ඇත්තේ පැස්බර බිත්තර දෙකක යටි අර්ධ දෙකක් එකට බද්ධ කරමිනුයි. ලෝක ගෝලයේ නියම ගෝලාකාර හැඩය රැක ගෙන ඇත්තේ ඒ ආකාරයටයි.

මේ ලෝක ගෝලය හමුවන තෙක් නව ලෝකයේ සිතියම දැක්වෙන පැරණිම ලෝක ගෝලය වූයේ ‘ලිනෝ ග්ලෝබ්’ (Lenox Globe) ලෙස හැඳින්වෙන ගෝලයයි. එය තැන්පත් කර ඇත්තේ නිව්යෝක් මහජන පුස්තකාලයේයි. බිත්තර යොදා කළ ලෝක ගෝල අතරින් පැරණිතම එක ලෙස මෙය හැඳින්විය හැකි යැයි වොෂින්ටන් සිතියම් සංගමයේ (The Washington Map Society) නිල සඟරාව වූ ‘ද පෝටෝලාන්’ (The Portolan) හි පළ කළ අධ්‍යයන වාර්තාවකින් කියැවෙනවා.

මෙම ලෝක ගෝලයේ නැව්, රකුසන්, මුහුදු රැලි ආදිය චිත්රණය කර තියෙනවා. ඒ අතර අතරමං සේලරුවකුගේ චිත්‍රයකුත් තියෙනවා. ස්ථාන නාම 71ක් ලකුණු කර ඇති අතර එහි ‘මකරුන්ගේ දේශය යනුවෙන් සටහනක් ද වෙනවා. ජපානය, බ්‍රසීලය ආදියත් සටහන් කර තියෙනවා.

ඒ ඒ රටවල සිතියම් විශේෂඥයන් සඳහන් කළේ ජපානය, බ්‍රසීලය ඇතුළු ඔවුන්ගේ රටවල් ලකුණු කර ඇති පැරණිතම ලෝක ගෝලය මෙය බවයි.

‘ද පෝටෝලාන්’ සංස්කාරක ටොම් සෑන්ඩර් ද මේ ලෝක ගෝලය පරීක්ෂාවට ලක් කළා. ඔහු සංගමයේ නිල ජර්නලයට විශේෂ ලිපියක් ලියමින් මෙය ඉතාමත් වැදගත් සොයා ගැනීමක් බවත් වසරක් තිස්සේ කළ විද්‍යාත්මක පරීක්ෂණවලින් පසු මෙහි පැරණි බව සනාථ බවත් සඳහන් කර තියෙනවා.

මේ ලෝක ගෝලය මුලින්ම ප්‍රදර්ශනය කෙරුණේ 2012 දී ලන්ඩනයේ පැවති ජාත්‍යන්තර සිතියම් දක්මකදියි. එය එහි දී මිලට ගත් තැනැත්තාට එම ප්‍රදර්ශනයට ලෝක ගෝලය ගෙනා අලෙවිකරු කියා ඇත්තේ යුරෝපයේ වැදගත් කෞතුක භාණ්ඩ එකතුවකින් තමන්ට එය ලැබුණු බවයි. ඒ මිල දී ගත් අයගෙන් තමයි, ආචාර්ය මිසිනේට පර්යේෂණය සඳහා එය ලැබී ඇත්තේ.

පැස්බර බිත්තරයෙන් නිම කළ ඒ ලෝක ගෝලය තවත් පැස්බර බිත්තර සමග....

සඟරා සංස්කාරකවරයා මුලදී මේ ගැන සැකයෙන් තමයි, බලා ඇත්තේ. මෙහි ආරම්භක ඉතිහාස මූලය, දිනය, භූගෝලය, පැවැත්ම ආදිය ගැන සැකයට භාජනය වුණා. මෙවැන්නක් ගැන මීට පෙර කොතැකවත් සඳහන් තිබුණේ නැහැ. ඒ නිසයි මෙය ඉතාමත් දුර්ලභ සොයා ගැනීමක් ලෙස ඔහු හඳුන්වන්නේ.

මේ ලෝක ගෝලය සිතියම් විද්‍යාත්මක පරීක්ෂණයකට ලක් කළා, පරිගණකය යොදා ගෙන. කාබන් දින නිර්ණ පරීක්ෂණයක් කළා. මෙහි අවතල රේඛාවලට යෙදු තීන්ත ගැන පරීක්ෂාවක් කළා. ඒ හැරෙන්නට භූගෝල විද්‍යාත්මකව, සිතියම් ලේඛන විද්‍යාත්මකව, ඓතිහාසිකව විවිධ පරීක්ෂණ ගණනාවක් කරනු ලැබුවා.

මේ පරීක්ෂණ සඳහා විවිධ විශේෂඥයන් 100කට වැඩි පිරිසක් සහභාගිවී තියෙනවා.

[YOUTUBE]PjqXn0oJPWw[/YOUTUBE]

ගත්තේ "මල් කැකුළු" එකෙන්..

[QUOTE="HondaMPLG, post: 15534758, member: 391001"] [b]නව_ලෝකයේ_පැරණි_ලෝක_ගෝලයක්_හමුවේ![/b] [B] [I][SIZE=5]තනා ඇත්තේ පැස්බර බිත්තරයකින්. [/SIZE][/I][/B] [I][B][SIZE=5] [/SIZE][/B][/I][I][B][SIZE=5] පැස්බර බිත්තරයක කොටා තනා ඇති මේ ලෝක ගෝලය සිතියම් විශේෂඥයන්ගේ අවධානයට දැන් ලක්වී තියෙනවා. මෙහි අකුරු ලියා ඇත්තේ ලතින් බසින්. 15 වැනි සියවසේ මුල හරියේ ලෝකය පැවති ආකාරය මෙහි ඇති සිතියම්වලින් පිළිබිඹු වෙනවා. එහෙත් මෙහි ආරම්භය තවමත් අබිරහසක්. [/SIZE][/B][/I] [I][B][SIZE=5] මෙහි රටවල් ලකුණු කර ඇත්තේ කි‍්‍රස්ටෝපර් කොලම්බස් වැනි දේශගවේෂකයන් නව ලෝකය සොයා ගිය ගමන්වලදී ලබා ගත් තොරතුරු අනුව බව මේ සිතියම් නිරීක්ෂණය කිරීමේ දී පෙනී ගොස් තියෙනවා. [/SIZE][/B][/I] [I][B][SIZE=5] මෙය පරීක්ෂා කළ සිතියම් ලේඛන විශේෂඥයකු කීවේ මෙය ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර තැනූ එකක් යැයි සිතිය හැකි බවයි. ඉතා සියුම් ලෙස කපා ඇති කැටයම්වලට අනුව මෙය ලියනාඩෝ ඩා වින්චි වැඩපොළ එකක් විය හැකි යැයි ඔවුන් අනුමාන කරනවා. [/SIZE][/B][/I] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/08/23/article-2401012-1B6D6335000005DC-496_634x480.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] පැස්බර බිත්තරයක කොටා ඇති මේ ලෝක ගෝලය මෙතෙක් හමු වී ඇති පැරණිම එක ලෙසයි සැලකෙන්නේ.[/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] ජම්බෝල ගෙඩියක් තරම් වන මෙම ලෝක ගෝලය නිර්මාණය කර ඇත්තේ පැස්බර බිත්තර දෙකක යටි අර්ධ දෙකක් එකට බද්ධ කරමිනුයි. ලෝක ගෝලයේ නියම ගෝලාකාර හැඩය රැක ගෙන ඇත්තේ ඒ ආකාරයටයි. [/SIZE][/B][/I] [I][B][SIZE=5] මේ ලෝක ගෝලය හමුවන තෙක් නව ලෝකයේ සිතියම දැක්වෙන පැරණිම ලෝක ගෝලය වූයේ ‘ලිනෝ ග්ලෝබ්’ (Lenox Globe) ලෙස හැඳින්වෙන ගෝලයයි. එය තැන්පත් කර ඇත්තේ නිව්යෝක් මහජන පුස්තකාලයේයි. බිත්තර යොදා කළ ලෝක ගෝල අතරින් පැරණිතම එක ලෙස මෙය හැඳින්විය හැකි යැයි වොෂින්ටන් සිතියම් සංගමයේ (The Washington Map Society) නිල සඟරාව වූ ‘ද පෝටෝලාන්’ (The Portolan) හි පළ කළ අධ්‍යයන වාර්තාවකින් කියැවෙනවා. [/SIZE][/B][/I] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [/CENTER] [CENTER] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/08/23/article-2401012-1B6D6746000005DC-210_634x632.jpg[/IMG][/SIZE][/B][/I][/CENTER] [CENTER] [I][B][SIZE=5] [/SIZE][/B][/I][/CENTER] [CENTER] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/08/23/article-2401012-1B6D634B000005DC-500_634x631.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] මෙම ලෝක ගෝලයේ නැව්, රකුසන්, මුහුදු රැලි ආදිය චිත්රණය කර තියෙනවා. ඒ අතර අතරමං සේලරුවකුගේ චිත්‍රයකුත් තියෙනවා. ස්ථාන නාම 71ක් ලකුණු කර ඇති අතර එහි ‘මකරුන්ගේ දේශය යනුවෙන් සටහනක් ද වෙනවා. ජපානය, බ්‍රසීලය ආදියත් සටහන් කර තියෙනවා.[/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] ඒ ඒ රටවල සිතියම් විශේෂඥයන් සඳහන් කළේ ජපානය, බ්‍රසීලය ඇතුළු ඔවුන්ගේ රටවල් ලකුණු කර ඇති පැරණිතම ලෝක ගෝලය මෙය බවයි. [/SIZE][/B][/I] [I][B][SIZE=5] ‘ද පෝටෝලාන්’ සංස්කාරක ටොම් සෑන්ඩර් ද මේ ලෝක ගෝලය පරීක්ෂාවට ලක් කළා. ඔහු සංගමයේ නිල ජර්නලයට විශේෂ ලිපියක් ලියමින් මෙය ඉතාමත් වැදගත් සොයා ගැනීමක් බවත් වසරක් තිස්සේ කළ විද්‍යාත්මක පරීක්ෂණවලින් පසු මෙහි පැරණි බව සනාථ බවත් සඳහන් කර තියෙනවා. [/SIZE][/B][/I] [I][B][SIZE=5] මේ ලෝක ගෝලය මුලින්ම ප්‍රදර්ශනය කෙරුණේ 2012 දී ලන්ඩනයේ පැවති ජාත්‍යන්තර සිතියම් දක්මකදියි. එය එහි දී මිලට ගත් තැනැත්තාට එම ප්‍රදර්ශනයට ලෝක ගෝලය ගෙනා අලෙවිකරු කියා ඇත්තේ යුරෝපයේ වැදගත් කෞතුක භාණ්ඩ එකතුවකින් තමන්ට එය ලැබුණු බවයි. ඒ මිල දී ගත් අයගෙන් තමයි, ආචාර්ය මිසිනේට පර්යේෂණය සඳහා එය ලැබී ඇත්තේ. [/SIZE][/B][/I] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/08/23/article-2401012-1B6D639D000005DC-340_634x391.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] පැස්බර බිත්තරයෙන් නිම කළ ඒ ලෝක ගෝලය තවත් පැස්බර බිත්තර සමග....[/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] සඟරා සංස්කාරකවරයා මුලදී මේ ගැන සැකයෙන් තමයි, බලා ඇත්තේ. මෙහි ආරම්භක ඉතිහාස මූලය, දිනය, භූගෝලය, පැවැත්ම ආදිය ගැන සැකයට භාජනය වුණා. මෙවැන්නක් ගැන මීට පෙර කොතැකවත් සඳහන් තිබුණේ නැහැ. ඒ නිසයි මෙය ඉතාමත් දුර්ලභ සොයා ගැනීමක් ලෙස ඔහු හඳුන්වන්නේ. [/SIZE][/B][/I] [I][B][SIZE=5] මේ ලෝක ගෝලය සිතියම් විද්‍යාත්මක පරීක්ෂණයකට ලක් කළා, පරිගණකය යොදා ගෙන. කාබන් දින නිර්ණ පරීක්ෂණයක් කළා. මෙහි අවතල රේඛාවලට යෙදු තීන්ත ගැන පරීක්ෂාවක් කළා. ඒ හැරෙන්නට භූගෝල විද්‍යාත්මකව, සිතියම් ලේඛන විද්‍යාත්මකව, ඓතිහාසිකව විවිධ පරීක්ෂණ ගණනාවක් කරනු ලැබුවා. [/SIZE][/B][/I] [I][B][SIZE=5] මේ පරීක්ෂණ සඳහා විවිධ විශේෂඥයන් 100කට වැඩි පිරිසක් සහභාගිවී තියෙනවා. [/SIZE][/B][/I] [YOUTUBE]PjqXn0oJPWw[/YOUTUBE] [B][SIZE=5]ගත්තේ "[COLOR=Magenta]මල් කැකුළු[/COLOR]" එකෙන්..[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom