අකුරණ කියන්නේ පොඩි ප්‍රදේශයක්, නමුත් මුස්ලිම් මිනිස්සු කොච්චර හොඳ widihata උන්ගේ ජාතිය ඉස්සරහට අරන් යනවද?
අපේ සිංහල ගම් වල කොහෙද මේ එකමුතුව?
උගත්කමට තැන නිසි ඇගයීම?
අපේ ඉතින් තියන්නේ වංශ කබල් ගාන එක තමයී.
බලාගෙන ගියාම අපේ තමයී අර ඉස්සර කාලේ ගෝත්‍රික මානසිකත්වය තියන්නේ, උං මිථ්‍යාදෘෂ්ටික වුණත් ආර්ථිකය අධ්‍යාපනය එක්ක ඉස්සරහට යනවා. මේක balapalla
https://m.facebook.com/AkuranaUGand...0:1627801199:-7260054685735910088&__tn__=CH-R
Last edited: