Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නස්කා රටා ( Nazca Lines )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෞරග්‍රහ මණ්ඩලය

සූර්යයා , ග්‍රහලෝක ,ක්ෂුද්‍ර ග්‍රහයන් සහ සූර්යයා වටා සැරිසරන සියලුම අකාශ වස්තුන්ගෙන් සෞරග්‍රහ මණ්ඩලය සමන්විතවේ.

සෞරග්‍රහ මණ්ඩලයේ මාධ්‍යය ලක්ෂය වන්නේ සූර්යයායි.

අපේ සෞරග්‍රහ මණ්ඩලය ග්‍රහලෝක අටකින් සමන්විත වේ. සූර්යයාට කිට්ටුම ග්‍රහයාගෙන් පටන්ගතහොත් පිලිවෙලින් බුධ (Mercury), සිකුරු (Venus), පෘතුවිය (Earth), අඟහරු (Mars), බ්‍රහස්පති (Jupiter) , සෙනසුරු (Saturn), යුරේනස් (Uranus), නෙප්චූන් (Neptune) යන ග්‍රහයින් සෞරග්‍රහ මණ්ඩලයට අයත් වේ.

සූර්යාට කිට්ටුම ග්‍රහයින් හතර වන බුධ ,සිකුරු, පෘතුවි හා අඟහරු භෞමික ග්‍රහයින් වේ.එනම් ඒවායෙහි ඉතා තද ගල් සහිත පෘෂ්ටයක් පවතී.

සූර්යාට දුරින් පිහිටි ග්‍රහයන් හතර වන බ්‍රහස්පති,සෙනසුරු, නෙප්චූන් හා යුරේනස් වායු දැවැන්තයින් ලෙස සැලකේ. ඒවායෙහි මතුපිට විෂ වායු අංශු පවතින අතර ඉන් බොහොමයක් හයිඩ්රජන් වායුව වේ.

අනෙකුත් අකාශ වස්තූන්

සූර්යයා හා ග්‍රහලෝක අට හැරුනුකොට වෙනත් ආකාශ වස්තූන් ද සෞරග්‍රහ මණ්ඩලයට අයත්වේ.

Dwarf planets (ක්ෂුද්‍ර ග්‍රහලෝක)

මේවා සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක වලටම සමානකමක් ඇති ආකාශ වස්තූන් වන අතර ප්‍රමාණයෙන් ඉතාමත් කුඩාද වේ.සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ක්ෂුද්‍ර ග්‍රහලෝක අතර Pluto, Ceres, Eris, Haumea, and Makemake ප්‍රධාන වේ.

Comets (වල්ගා තරු)

සූර්යයා වට කක්ෂීය වන වල්ගා තරු සැදී ඇත්තේ අයිස්, දුවිලි සහ පාෂාණ කැබලි වලිනි.එහි වලිගයක් දකින්නට ලැබෙන අතර එය සූර්ය විකිරණ වලින් පිටවන වායු වලින් සැදී ඇත. වල්ගා තරුවල පැවතෙන්නේ Kuiper belt සහ Oort cloud මගිනි.

Asteroid belt (ග්‍රහාංශ කලාපය)

අඟහරු සහ බ්‍රහස්පති ග්‍රහලෝක අතර මෙය පවතී.මෙම කලාපය තුල දහස් ගණන් පාෂාණ කැබලි සූර්යයා වටා භ්‍රමණය වෙමින් පවතී. මේවා දුවිලි අංශු ලෙස 'Ceres' ක්ෂුද්‍ර ග්‍රහයා දක්වා පැතිරේ.

Kuiper belt

මෙය කුඩා අකාශ වස්තූන් දසදහස් ගණනකින් සමන්විත කලාපයක් වන අතර කක්ෂයෙන් පිටත මෙම කලාපය පිහිටයි. අයිස් ,වතුර,ඇමෝනියා සහ මීතේන් වායු වලින් මෙය සමන්විත වේ.

Oort cloud

Kuiper belt කලාපයයට වඩා ඈතින් පිහිටන අතර සූර්යයා වටා වට දහස් ගණනක් ඈතින් ද මෙය පිහිටයි.දැනට විද්‍යාඥයන් අනුමාන කර ඇති ආකාරයට අයිස් වලින් සමන්විත ඉතා කුඩා ආකාශ වස්තුන් දහස් ගණනකගෙන් Oort cloud හී පැවැත්ම රඳා පවතියි. Oort cloud සෞරග්‍රහ මණ්ඩලයේ අග කෙලවරෙහි පවතී.

සෞරග්‍රහ මණ්ඩලය ගැන සිත් ඇදගන්න කරුණු කීපයක්

1. Uranus සහ Neptune යන ග්‍රහයන් වතුර, මීතේන් සහ ඇමෝනියා වායු වලින් පිරී ඇති නිසා අයිස් යෝධයන්" ලෙස හදුන්වනු ලැබේ.

2. ක්ෂීර පථයේ තාරකා බිලියන 200ක් පමණ ඇති බවට විද්‍යාඥයන් අනුමාන කරයි.

3. Pluto මුලින් සම්පූර්ණ ග්‍රහලෝකයක් බවට සැලකුනත් පසුව 2006 දී නැවතත් Dwarf planet (නොවැඩුණු ග්‍රහලෝකයක් ) ලෙස නම් කරන ලදී.

4. සෞරග්‍රහ මණ්ඩලයෙන් 99.85% ක්ම සූර්යයාගෙන් පිරී ඇති අතර අනෙකුත් සියලුම ග්‍රහාංශ කලාප, කුඩා ග්‍රහලෝක සහ සඳ ආදී වන සියලුම ආකාශ වස්තුන්ගෙන් සෞරග්‍රහ මණ්ඩලය පුරවාලන්නේ 0.15% වැනි කුඩා ප්‍රමාණයක් පමණි.

5. සියලුම ග්‍රහයින් සූර්යයා වටා වාමාවර්තව ගමන් කරයි.

6. සෞරග්‍රහ මණ්ඩලය හා පරසක්වලය ගැන පර්යේෂණ කරනා විද්‍යාඥයින් තාරකා විද්‍යාඥයින් හෝ නක්ෂත්ර විද්‍යාඥයින් ලෙස හදුන්වනු ලැබේ.

[QUOTE="Dennied, post: 19576404, member: 517521"] [b]සෞරග්‍රහ මණ්ඩලය[/b] [CENTER] [URL="http://3.bp.blogspot.com/-L7l-3V5XAik/VmhCgE6vYvI/AAAAAAAABwk/rjcMEMu04ug/s1600/bigstock-illustration-of-solar-system-s-41561998-e1408214980545.jpg"][IMG]http://3.bp.blogspot.com/-L7l-3V5XAik/VmhCgE6vYvI/AAAAAAAABwk/rjcMEMu04ug/s320/bigstock-illustration-of-solar-system-s-41561998-e1408214980545.jpg[/IMG][/URL][/CENTER] [SIZE=4]සූර්යයා , ග්‍රහලෝක ,ක්ෂුද්‍ර ග්‍රහයන් සහ සූර්යයා වටා සැරිසරන සියලුම අකාශ වස්තුන්ගෙන් සෞරග්‍රහ මණ්ඩලය සමන්විතවේ. [/SIZE][SIZE=4] සෞරග්‍රහ මණ්ඩලයේ මාධ්‍යය ලක්ෂය වන්නේ සූර්යයායි. අපේ සෞරග්‍රහ මණ්ඩලය ග්‍රහලෝක අටකින් සමන්විත වේ. සූර්යයාට කිට්ටුම ග්‍රහයාගෙන් පටන්ගතහොත් පිලිවෙලින් බුධ (Mercury), සිකුරු (Venus), පෘතුවිය (Earth), අඟහරු (Mars), බ්‍රහස්පති (Jupiter) , සෙනසුරු (Saturn), යුරේනස් (Uranus), නෙප්චූන් (Neptune) යන ග්‍රහයින් සෞරග්‍රහ මණ්ඩලයට අයත් වේ. සූර්යාට කිට්ටුම ග්‍රහයින් හතර වන බුධ ,සිකුරු, පෘතුවි හා අඟහරු භෞමික ග්‍රහයින් වේ.එනම් ඒවායෙහි ඉතා තද ගල් සහිත පෘෂ්ටයක් පවතී. සූර්යාට දුරින් පිහිටි ග්‍රහයන් හතර වන බ්‍රහස්පති,සෙනසුරු, නෙප්චූන් හා යුරේනස් වායු දැවැන්තයින් ලෙස සැලකේ. ඒවායෙහි මතුපිට විෂ වායු අංශු පවතින අතර ඉන් බොහොමයක් හයිඩ්රජන් වායුව වේ. [U][B]අනෙකුත් අකාශ වස්තූන්[/B][/U] සූර්යයා හා ග්‍රහලෝක අට හැරුනුකොට වෙනත් ආකාශ වස්තූන් ද සෞරග්‍රහ මණ්ඩලයට අයත්වේ.[/SIZE] [B][SIZE=5]Dwarf planets (ක්ෂුද්‍ර ග්‍රහලෝක)[/SIZE][/B] [URL="http://1.bp.blogspot.com/-_P_LRSvPa4w/VmhFrIvMjjI/AAAAAAAABww/i4Vlt26AO0c/s1600/makemake_size_sm.jpg"][IMG]http://1.bp.blogspot.com/-_P_LRSvPa4w/VmhFrIvMjjI/AAAAAAAABww/i4Vlt26AO0c/s200/makemake_size_sm.jpg[/IMG][/URL] [SIZE=4]මේවා සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක වලටම සමානකමක් ඇති ආකාශ වස්තූන් වන අතර ප්‍රමාණයෙන් ඉතාමත් කුඩාද වේ.සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ක්ෂුද්‍ර ග්‍රහලෝක අතර Pluto, Ceres, Eris, Haumea, and Makemake ප්‍රධාන වේ.[/SIZE] [LEFT] [/LEFT] [LEFT] [SIZE=5] [B]Comets (වල්ගා තරු) [/B][/SIZE][/LEFT] [CENTER] [URL="http://4.bp.blogspot.com/-VZpRtVjgUrI/VmhHAjG5NAI/AAAAAAAABw4/tVzwxba0g-Q/s1600/halleys-comet-1986.jpg"][IMG]http://4.bp.blogspot.com/-VZpRtVjgUrI/VmhHAjG5NAI/AAAAAAAABw4/tVzwxba0g-Q/s200/halleys-comet-1986.jpg[/IMG][/URL][/CENTER] [SIZE=4]සූර්යයා වට කක්ෂීය වන වල්ගා තරු සැදී ඇත්තේ අයිස්, දුවිලි සහ පාෂාණ කැබලි වලිනි.එහි වලිගයක් දකින්නට ලැබෙන අතර එය සූර්ය විකිරණ වලින් පිටවන වායු වලින් සැදී ඇත. වල්ගා තරුවල පැවතෙන්නේ Kuiper belt සහ Oort cloud මගිනි.[/SIZE] [SIZE=5] [B]Asteroid belt (ග්‍රහාංශ කලාපය)[/B] [/SIZE] [CENTER] [URL="http://4.bp.blogspot.com/-9XGYfy1Zfi0/VmhHy6TT7OI/AAAAAAAABxA/zttDBnTvSm4/s1600/asteroidbelt3.jpg"][IMG]http://4.bp.blogspot.com/-9XGYfy1Zfi0/VmhHy6TT7OI/AAAAAAAABxA/zttDBnTvSm4/s200/asteroidbelt3.jpg[/IMG][/URL][/CENTER] [SIZE=4]අඟහරු සහ බ්‍රහස්පති ග්‍රහලෝක අතර මෙය පවතී.මෙම කලාපය තුල දහස් ගණන් පාෂාණ කැබලි සූර්යයා වටා භ්‍රමණය වෙමින් පවතී. මේවා දුවිලි අංශු ලෙස 'Ceres' ක්ෂුද්‍ර ග්‍රහයා දක්වා පැතිරේ.[/SIZE] [SIZE=5][B]Kuiper belt[/B] [/SIZE] [CENTER] [URL="http://4.bp.blogspot.com/-gqULjHy6tg0/VmhLX6I_e7I/AAAAAAAABxM/aPRUjVcKyXk/s1600/kuiper-belt.png.jpg"][IMG]http://4.bp.blogspot.com/-gqULjHy6tg0/VmhLX6I_e7I/AAAAAAAABxM/aPRUjVcKyXk/s200/kuiper-belt.png.jpg[/IMG][/URL][/CENTER] [SIZE=4]මෙය කුඩා අකාශ වස්තූන් දසදහස් ගණනකින් සමන්විත කලාපයක් වන අතර කක්ෂයෙන් පිටත මෙම කලාපය පිහිටයි. අයිස් ,වතුර,[/SIZE][SIZE=4]ඇමෝනියා සහ මීතේන් වායු වලින් මෙය සමන්විත වේ.[/SIZE] [SIZE=5][B]Oort cloud[/B][/SIZE] [CENTER] [URL="http://2.bp.blogspot.com/-DhzaqLGUWAU/VmhMwmpsyMI/AAAAAAAABxU/x2jxWAHseg0/s1600/kuiper-oort-lrg.en.jpg"][IMG]http://2.bp.blogspot.com/-DhzaqLGUWAU/VmhMwmpsyMI/AAAAAAAABxU/x2jxWAHseg0/s200/kuiper-oort-lrg.en.jpg[/IMG][/URL][/CENTER] [SIZE=4]Kuiper belt කලාපයයට වඩා ඈතින් පිහිටන අතර සූර්යයා වටා වට දහස් ගණනක් ඈතින් ද මෙය පිහිටයි.දැනට විද්‍යාඥයන් අනුමාන කර ඇති ආකාරයට අයිස් වලින් සමන්විත ඉතා කුඩා ආකාශ වස්තුන් දහස් ගණනකගෙන් Oort cloud හී පැවැත්ම රඳා පවතියි. Oort cloud සෞරග්‍රහ මණ්ඩලයේ අග කෙලවරෙහි පවතී.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=4][SIZE=5][U][B]සෞරග්‍රහ මණ්ඩලය ගැන සිත් ඇදගන්න කරුණු කීපයක්[/B][/U][/SIZE] 1. Uranus සහ Neptune යන ග්‍රහයන් වතුර, මීතේන් සහ ඇමෝනියා වායු වලින් පිරී ඇති නිසා අයිස් යෝධයන්" ලෙස හදුන්වනු ලැබේ. 2. ක්ෂීර පථයේ තාරකා බිලියන 200ක් පමණ ඇති බවට විද්‍යාඥයන් අනුමාන කරයි. 3. Pluto මුලින් සම්පූර්ණ ග්‍රහලෝකයක් බවට සැලකුනත් පසුව 2006 දී නැවතත් Dwarf planet (නොවැඩුණු ග්‍රහලෝකයක් ) ලෙස නම් කරන ලදී. 4. සෞරග්‍රහ මණ්ඩලයෙන් 99.85% ක්ම සූර්යයාගෙන් පිරී ඇති අතර අනෙකුත් සියලුම ග්‍රහාංශ කලාප, කුඩා ග්‍රහලෝක සහ සඳ ආදී වන සියලුම ආකාශ වස්තුන්ගෙන් සෞරග්‍රහ මණ්ඩලය පුරවාලන්නේ 0.15% වැනි කුඩා ප්‍රමාණයක් පමණි. 5. සියලුම ග්‍රහයින් සූර්යයා වටා වාමාවර්තව ගමන් කරයි. 6. සෞරග්‍රහ මණ්ඩලය හා පරසක්වලය ගැන පර්යේෂණ කරනා විද්‍යාඥයින් තාරකා විද්‍යාඥයින් හෝ නක්ෂත්ර විද්‍යාඥයින් ලෙස හදුන්වනු ලැබේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom