Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නස්කා රටා ( Nazca Lines )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නස්කා රටා යනුවෙන් හඳුන්වන්නේ දකුණු දිග පේරු හි නස්කා කාන්තාරයේ පොලොව මත මිට වසර දහස් ගණනකට පෙර නිර්මාණය කරන ලද විශාල ප්‍රමාණයේ රුප සමුහයකටයි. මේවා ක්‍රි.පු 500 සහ ක්‍රි.ව 500 අතර කාලය තුල විසු නස්කා වැසියන් විසින් නිර්මාණය කරන්නට ඇතයි සැලකේ .එහෙත් මේවා නිර්මාණය කිරීමේ පරමාර්ථය තවමත් ලොවට අබිරහසක්ව පවතී.

පළමු වරට නස්කා රටා පිලිබඳ සඳහන් වන්නේ 1553 Pedro Cieza de

León විසින් ලියන ලද කෘතියකය. එහිදී ඔහු මේවා ගමනාගමනයට යොදා ගන්නා අඩි පාරවල් ලෙස වරදවා වටහා ගෙන තිබුණි. කෙසේ නමුත් 1927 පේරු ජාතික පුරවිද්යඥයෙකු වූ Toribio Mejia Xesspe, නස්කා අවට කඳු නැගීමේදී මෙම විවිධාකාර රටා නිරීක්ෂණය කිරීමත් සමග ලෝකයේම අවධානය මිට යොමු විය. පළමු වරට නස්කා රටා පිලිබඳ ක්‍රමවත් පර්යේෂණයක් නියුතු වුවයයි සැලකෙන්නේ Paul Kosok ය. 1940 දී පමණ ඔහු ගුවන් යානයක නැගී නස්කා කාන්තාරය ප්‍රදේශය නිරීක්ෂණය කල අතර එහිදී විවිධ හැඩයේ නිර්මාණ නිරීක්ෂණය කරන ලදී.

නස්කා රටා ප්‍රදේශයේ රුපසටහනක් කාන්තාරයේ රතු පැහැයට හුරු ඝන අයන් ඔක්සයිඩ් මිශ්‍ර බොරළු පොලොව ඉවත්කර, නොගැඹුරු සුදට හුරු අදුරු මැටි සහිත පස මතු කිරීම මගින් මෙම රටා සියල්ල නිමවා තිබේ. බොහෝ විට මේවා සෙ.මි 10-15 අතර ගැඹුරු වේ. ප්‍රදේශයේ වසර මුළුල්ලේම තිබෙන වියලි සුළං රහිත කාලගුණය නිසා වසර දහස් ගණනක් මුළුල්ලේ මේවා සුරැකිව පැවතුනි.

වර්ග කිලෝමීටර 500 ක පමණ ප්‍රදේශයක් පුරා විවිධ හැඩතල වලින් යුත් රුප 300 කට අධික ප්‍රමාණයක් දක්නට ඇත. ඒවා අතරින් බොහොමයක් විවිධ ජ්‍යාමිතික හැඩතල නිරුපනය කරන අතර 70 කට අසන්න ප්‍රමාණයක් විවිධ සතුන්ගේ, මිනිසුන්ගේ රුප නිරුපනය කෙරේ. ඒවා අතර කුරුල්ලන්,වදුරන්,මකුළුවන්,මිනිසුන්,මාළුන් ජගුවර් කොටියන් ආදීන් ද විවිධ ගස් සහ මල් වල රුප ද නිරුපනය වේ.

සමහර ජ්‍යාමිතික නිර්මාණ මීටර 270 ක් ( අඩි 890) පමණ විශාල වේ. කුරුළු රුපය (hummingbird) මීටර 93 ( අඩි 310 ) ක් ද , රාජාලිය (condor ) මීටර 134 ( අඩි 440 ) ක් ද, වඳුරු රුපය (monkey ) මීටර 93 ( අඩි 310 ) ක් ද , මකුළු රුපය (spider) මීටර 47 ( අඩි 150 ) ක් ද වෙතයි ගණන් බලා ඇත.

Monkey

Condor  Hand

Shark  Spider

Astronut  Humming Bird

නස්කා රටා කුමන අරමුණක් උදෙසා නිර්මාණය කලාද යන්න පිලිබඳ විවිධ අදහස් පවතී. ඉන් එකකින් කියවෙන්නේ පුරාණ නස්කා වැසියන් ආගමික අරමුණු උදෙසා ඉහල සිටින දෙවියන්ට දිස්වන පරමාර්ථයෙන් මේවා නිර්මාණය කරන්නට ඇතය කියාය. තවකකින් කියවෙන පරිදි ඉපැරණි වැසියන් විශ්වය පිලිබන්ධ අවබෝධයකින් සහ වඩා සම්බන්ද තාවයකින් සිට ඇති බවත්,මේවා මගින් විශ්වයේ යම්කිසි සම්බන්ධයක් නිරුපනය වන බවත්ය. ඔවුන් පවසන පරිදි විවිධ තාරකා මණ්ඩල සහ නස්කා රටා අතර කිසියම් සම්බන්ධතාවයක් පවතී. ඊට උදාහරණ ලෙස ඔරයන් තාරකා මණ්ඩලය සහ වඳුරු රුපය අතර සම්බන්ධතාවයක් ගෙන හැරපායි. එමෙන්ම මේවා ඉපැරණි ආගමික විස්වාස හා බැඳුනු වාරිමාර්ග පද්ධතික් ලෙසටද මත පවතී.

1994 සිට මෙම ප්‍රදේශය යුනෙස්කෝ ලෝක උරුම ප්‍රදේශයක් ලෙස නම් කරන ලදී.

Email ThisBlogThis!Share to TwitterShare to Facebook

[QUOTE="Dennied, post: 19576452, member: 517521"] [CENTER] [URL="http://3.bp.blogspot.com/-d7uYYpZO-8s/VkTTf9zYZOI/AAAAAAAABrE/7Gyf74WkQIM/s1600/25-Nasca_Lines_1.jpg"][IMG]http://3.bp.blogspot.com/-d7uYYpZO-8s/VkTTf9zYZOI/AAAAAAAABrE/7Gyf74WkQIM/s320/25-Nasca_Lines_1.jpg[/IMG][/URL][/CENTER] නස්කා රටා යනුවෙන් හඳුන්වන්නේ දකුණු දිග පේරු හි නස්කා කාන්තාරයේ පොලොව මත මිට වසර දහස් ගණනකට පෙර නිර්මාණය කරන ලද විශාල ප්‍රමාණයේ රුප සමුහයකටයි. මේවා ක්‍රි.පු 500 සහ ක්‍රි.ව 500 අතර කාලය තුල විසු නස්කා වැසියන් විසින් නිර්මාණය කරන්නට ඇතයි සැලකේ .එහෙත් මේවා නිර්මාණය කිරීමේ පරමාර්ථය තවමත් ලොවට අබිරහසක්ව පවතී. පළමු වරට නස්කා රටා පිලිබඳ සඳහන් වන්නේ 1553 Pedro Cieza de [CENTER] [URL="http://1.bp.blogspot.com/-MOIV0mVf-B0/Vn0MgvLN1RI/AAAAAAAAByw/FaKvCM0fAMo/s1600/19723-004-E7A27527.jpg"][IMG]http://1.bp.blogspot.com/-MOIV0mVf-B0/Vn0MgvLN1RI/AAAAAAAAByw/FaKvCM0fAMo/s320/19723-004-E7A27527.jpg[/IMG][/URL][/CENTER] León විසින් ලියන ලද කෘතියකය. එහිදී ඔහු මේවා ගමනාගමනයට යොදා ගන්නා අඩි පාරවල් ලෙස වරදවා වටහා ගෙන තිබුණි. කෙසේ නමුත් 1927 පේරු ජාතික පුරවිද්යඥයෙකු වූ Toribio Mejia Xesspe, නස්කා අවට කඳු නැගීමේදී මෙම විවිධාකාර රටා නිරීක්ෂණය කිරීමත් සමග ලෝකයේම අවධානය මිට යොමු විය. පළමු වරට නස්කා රටා පිලිබඳ ක්‍රමවත් පර්යේෂණයක් නියුතු වුවයයි සැලකෙන්නේ Paul Kosok ය. 1940 දී පමණ ඔහු ගුවන් යානයක නැගී නස්කා කාන්තාරය ප්‍රදේශය නිරීක්ෂණය කල අතර එහිදී විවිධ හැඩයේ නිර්මාණ නිරීක්ෂණය කරන ලදී. [URL="http://2.bp.blogspot.com/-zGZDbEqd8u8/Vn0KcnJLAtI/AAAAAAAAByg/BmtpXVhP69Y/s1600/IMG_7490.JPG"][IMG]http://2.bp.blogspot.com/-zGZDbEqd8u8/Vn0KcnJLAtI/AAAAAAAAByg/BmtpXVhP69Y/s320/IMG_7490.JPG[/IMG][/URL] නස්කා රටා ප්‍රදේශයේ රුපසටහනක් කාන්තාරයේ රතු පැහැයට හුරු ඝන අයන් ඔක්සයිඩ් මිශ්‍ර බොරළු පොලොව ඉවත්කර, නොගැඹුරු සුදට හුරු අදුරු මැටි සහිත පස මතු කිරීම මගින් මෙම රටා සියල්ල නිමවා තිබේ. බොහෝ විට මේවා සෙ.මි 10-15 අතර ගැඹුරු වේ. ප්‍රදේශයේ වසර මුළුල්ලේම තිබෙන වියලි සුළං රහිත කාලගුණය නිසා වසර දහස් ගණනක් මුළුල්ලේ මේවා සුරැකිව පැවතුනි. වර්ග කිලෝමීටර 500 ක පමණ ප්‍රදේශයක් පුරා විවිධ හැඩතල වලින් යුත් රුප 300 කට අධික ප්‍රමාණයක් දක්නට ඇත. ඒවා අතරින් බොහොමයක් විවිධ ජ්‍යාමිතික හැඩතල නිරුපනය කරන අතර 70 කට අසන්න ප්‍රමාණයක් විවිධ සතුන්ගේ, මිනිසුන්ගේ රුප නිරුපනය කෙරේ. ඒවා අතර කුරුල්ලන්,වදුරන්,මකුළුවන්,මිනිසුන්,මාළුන් ජගුවර් කොටියන් ආදීන් ද විවිධ ගස් සහ මල් වල රුප ද නිරුපනය වේ. සමහර ජ්‍යාමිතික නිර්මාණ මීටර 270 ක් ( අඩි 890) පමණ විශාල වේ. කුරුළු රුපය (hummingbird) මීටර 93 ( අඩි 310 ) ක් ද , රාජාලිය (condor ) මීටර 134 ( අඩි 440 ) ක් ද, වඳුරු රුපය (monkey ) මීටර 93 ( අඩි 310 ) ක් ද , මකුළු රුපය (spider) මීටර 47 ( අඩි 150 ) ක් ද වෙතයි ගණන් බලා ඇත. [URL="http://4.bp.blogspot.com/-_BL05QpOGaA/Vn0Mz3YeF-I/AAAAAAAABy0/yzPxpHsoJMc/s1600/25-Nasca_Lines_1.jpg"][IMG]http://4.bp.blogspot.com/-_BL05QpOGaA/Vn0Mz3YeF-I/AAAAAAAABy0/yzPxpHsoJMc/s320/25-Nasca_Lines_1.jpg[/IMG][/URL] Monkey [URL="http://2.bp.blogspot.com/-CrZkUz8sazU/Vn0M9CN7qhI/AAAAAAAABy8/rXAmx4ICgII/s1600/condor.jpg"][IMG]http://2.bp.blogspot.com/-CrZkUz8sazU/Vn0M9CN7qhI/AAAAAAAABy8/rXAmx4ICgII/s320/condor.jpg[/IMG][/URL] Condor [URL="http://2.bp.blogspot.com/-vViKKWvG8Ts/Vn0NLz7zp9I/AAAAAAAABzE/dU-3GYOjXWM/s1600/hand.jpg"][IMG]http://2.bp.blogspot.com/-vViKKWvG8Ts/Vn0NLz7zp9I/AAAAAAAABzE/dU-3GYOjXWM/s320/hand.jpg[/IMG][/URL] Hand [URL="http://1.bp.blogspot.com/-hHe5rbvna44/Vn0NX0OuUxI/AAAAAAAABzM/hv9RPLJj0SI/s1600/shark.jpg"][IMG]http://1.bp.blogspot.com/-hHe5rbvna44/Vn0NX0OuUxI/AAAAAAAABzM/hv9RPLJj0SI/s320/shark.jpg[/IMG][/URL] Shark [URL="http://2.bp.blogspot.com/-i6iTIZykPaw/Vn0Np0CbUZI/AAAAAAAABzU/PsFIBcs8fzk/s1600/spider.jpg"][IMG]http://2.bp.blogspot.com/-i6iTIZykPaw/Vn0Np0CbUZI/AAAAAAAABzU/PsFIBcs8fzk/s1600/spider.jpg[/IMG][/URL] Spider [URL="http://1.bp.blogspot.com/-oJishdhE8JE/Vn0N1VNABxI/AAAAAAAABzc/vk6FBYUVxFA/s1600/the-astronaut.jpg"][IMG]http://1.bp.blogspot.com/-oJishdhE8JE/Vn0N1VNABxI/AAAAAAAABzc/vk6FBYUVxFA/s320/the-astronaut.jpg[/IMG][/URL] Astronut [URL="http://1.bp.blogspot.com/-pLOXiumv2os/Vn0OAOOMvxI/AAAAAAAABzk/5f5MfpqqOBY/s1600/the-hummingbird.jpg"][IMG]http://1.bp.blogspot.com/-pLOXiumv2os/Vn0OAOOMvxI/AAAAAAAABzk/5f5MfpqqOBY/s320/the-hummingbird.jpg[/IMG][/URL] Humming Bird නස්කා රටා කුමන අරමුණක් උදෙසා නිර්මාණය කලාද යන්න පිලිබඳ විවිධ අදහස් පවතී. ඉන් එකකින් කියවෙන්නේ පුරාණ නස්කා වැසියන් ආගමික අරමුණු උදෙසා ඉහල සිටින දෙවියන්ට දිස්වන පරමාර්ථයෙන් මේවා නිර්මාණය කරන්නට ඇතය කියාය. තවකකින් කියවෙන පරිදි ඉපැරණි වැසියන් විශ්වය පිලිබන්ධ අවබෝධයකින් සහ වඩා සම්බන්ද තාවයකින් සිට ඇති බවත්,මේවා මගින් විශ්වයේ යම්කිසි සම්බන්ධයක් නිරුපනය වන බවත්ය. ඔවුන් පවසන පරිදි විවිධ තාරකා මණ්ඩල සහ නස්කා රටා අතර කිසියම් සම්බන්ධතාවයක් පවතී. ඊට උදාහරණ ලෙස ඔරයන් තාරකා මණ්ඩලය සහ වඳුරු රුපය අතර සම්බන්ධතාවයක් ගෙන හැරපායි. එමෙන්ම මේවා ඉපැරණි ආගමික විස්වාස හා බැඳුනු වාරිමාර්ග පද්ධතික් ලෙසටද මත පවතී. 1994 සිට මෙම ප්‍රදේශය යුනෙස්කෝ ලෝක උරුම ප්‍රදේශයක් ලෙස නම් කරන ලදී. [URL="https://www.blogger.com/share-post.g?blogID=9193779080731702764&postID=9207401063134592261&target=email"]Email This[/URL][URL="https://www.blogger.com/share-post.g?blogID=9193779080731702764&postID=9207401063134592261&target=blog"]BlogThis![/URL][URL="https://www.blogger.com/share-post.g?blogID=9193779080731702764&postID=9207401063134592261&target=twitter"]Share to Twitter[/URL][URL="https://www.blogger.com/share-post.g?blogID=9193779080731702764&postID=9207401063134592261&target=facebook"]Share to Facebook[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom