Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
නස්රුදින්ගේ කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘‘මට රස්සාවක් ලබා ගන්න බෑ’’ නස්රුදින් බිරිඳට කීවා. ‘‘ඒ මොකද මං දැනටමත් අති උත්තම දෙවියන්ගේ සේවයට කැපවෙලා තියෙන්නෙ.’’

‘‘එහෙමනම් ඔහෙගෙ පඩිය දෙවියන්ගෙන් ඉල්ලා ගන්නවා. ඒ මොකද හැම ස්වාමියකු ම සේවකයන්ට පඩි ගෙවන්න ඕනෑ.’’ බිරිඳ කීවා.

‘‘හරියට හරි’’ නස්රුදින් හිතුවා.

‘‘මට මෙච්චර කල් ගෙව්වෙ නැත්තෙ මං කවදාවත් ඉල්ලූවෙ නෑනෙ’’ ඔහු ඊළඟට කීවා.

‘‘ඉතින් එහෙනම් ගිහින් ඉල්ලනවා’’ බිරිඳ කීවා.

නස්රුදින් ගෙයින් පිටත වත්තට ගියා. ගිහින් දණ ගහගෙන දෙවියන්ට යාච්ඤා කළා.

‘‘ ඕ අල්ලාහ්, මං මෙච්චර කල් ඔබ වහන්සේට කළ සේවයට හරියන්න පඩියක් වශයෙන් රන්මසු සීයක් එවනු මැනවි’’

අල්ලපු වත්තෙ පදිංචිවෙලා හිටියෙ සල්ලි පොලියට දෙන මිනිහෙක්. එය නස්රුදින්ගේ මේ ඉල්ලීම අහගෙන හිටියා. ඔහු පුංචි විහිළුවක් කරන්න හිතාගෙන රන්මසු සීයක මල්ලක් ජනේලෙන් එළියට විසි කළා, නස්රුදින් දණ ගහගෙන යාච්ඤා කරමින් උන් තැනට වැටෙන්න. නස්රුදින් හිස ඔසවල බලපුවාම මෙන්න සල්ලි මල්ලක් තියෙනවා එයා ඉදිරිපිට.

මිනිහ බොහොම ආඩම්බරයෙන්, සන්තෝසෙන් නැගිට්ටා. ‘‘මමත් සාන්තුවරයෙක්. දෙවියො මගෙ හිඟ පඩි එව්වා.’’යයි කියමින් ඔහු ඒ මුදල බිරිඳ අත තිබ්බා.

ඇයටත් හරි පුදුමයි. ඒ වගේම සතුටුයි.

මේ සියල්ල අල්ලපු ගෙදර මනුස්සයා වරින්වර හොරෙන් බලා සිටියා. නස්රුදින්ගෙ ගෙදර කලබලය ටිකක් වැඩි බව දැකල විමසිල්ලෙන් බලපුවහම ඔහුට පෙනුණා, ලී බඩු, ඇඳුම් පැලඳුම්, කෑම ජාති කරගහගත්තු මිනිස්සු ඒවා ගෙනත් දීල යනවා. විහිළුව ටිකක් දුර දිග ගිය බව ඔහුට තේරුණා. නස්රුදින්ගේ බිරිඳ ඒ මුදලින් අවශ්‍ය හැම දේම ගෙන්නා ගන්න කටයුතු කරන බව දැනිලා වැඬේ තව දුර දිග යන්න කලින් තමන් කරපු දේ ගැන කියන්න කල්පනා කළා. එහෙම කල්පනා කරල නස්රුදින්ගෙ ගෙදරට ගිහිල්ල වෙච්ච දේ කියල තමන්ගෙ සල්ලි ආපසු ඉල්ලූවා.

‘‘තමුසෙට පිස්සුද? තමුසෙ අහගෙන ඉඳලා මං ඒක දෙයියන්ගෙන් ඉල්ලනව, දැන් එනව ඒකට අයිතිවාසිකම් කියන්න. ඒක නම් හරියන්නෙ නෑ’’ නස්රුදින් කීවා.

අසල්වැසියා කීවා, ‘‘මේක විනිශ්චය ශාලාවට ගිහින් බේරුමක් කර ගනිමු’’ කියල.

‘‘මට මෙහෙම යන්න බෑ’’ නස්රුදින් කිව්වා. ‘‘මට හොඳ ඇඳුමක්වත් නෑ. හොඳ අස්සයෙක්වත් නෑ. මෙහෙම ගියොත් අපි දෙන්නගෙ පෙනුම දිහා බලල නඩුකාරයා මගේ අවලස්සනකම ගැන කෝප වෙලා මට අසාධාරණයක් කරල ඔහෙගෙ පැත්තට අදීවි’’ එහෙම කියල යන්න බෑම කිව්වා.

කොහොම හරි නස්රුදින්ව එක්ක යන්න කල්පනා කළ අසල්වැසියා ඔහුට තමන්ගෙම ඇඳුමක් අන්දලා තමන්ගෙම අස්සයකු පිට ඔහු නංවාගෙන නඩුකාරයා ළඟට එක්ක ගියා.

ඉස්සෙල්ලම අසල්වැසියා පැමිණිල්ල ඉදිරිපත් කළා.

‘‘මොනවද මේ ගැන තමාට නිදහසට කියන්න තියෙන්නෙ?’’ නඩුකාරයා නස්රුදින්ගෙන් ඇහුවා.

‘‘ස්වාමීනි, මේ මිනිහට පිස්සු’’ නස්රුදින් කිව්වා.

‘‘මොනවද ඒකට තියෙන සාක්කි?’’

‘‘මිනිහගෙ කට ම තමා, මටත් සාක්කි කියන්නෙ. මිනිහ හිතනව මේ හැම එකක් ම එයාට අයිතියි කියලා. ඔබතුමා ම අහන්න මගෙ අස්සය ගැන, වෙන එකක් තියා මේ මගේ ඇඳුම ගැන අහන්න. ඔය රන්මසු වගේ ම මිනිහ ඒවත් එයාගෙයි කියාවි’’

‘‘ඒක ඇත්ත නෙ. ඒවා මගේ තමයි’’ අසල්වැසියා කැගහල කිව්වා.

නඩුව අහක ගියා.

[QUOTE="chanakacm, post: 14202193, member: 9983"] [SIZE="4"][B]‘‘මට රස්සාවක් ලබා ගන්න බෑ’’ නස්රුදින් බිරිඳට කීවා. ‘‘ඒ මොකද මං දැනටමත් අති උත්තම දෙවියන්ගේ සේවයට කැපවෙලා තියෙන්නෙ.’’ ‘‘එහෙමනම් ඔහෙගෙ පඩිය දෙවියන්ගෙන් ඉල්ලා ගන්නවා. ඒ මොකද හැම ස්වාමියකු ම සේවකයන්ට පඩි ගෙවන්න ඕනෑ.’’ බිරිඳ කීවා. ‘‘හරියට හරි’’ නස්රුදින් හිතුවා. ‘‘මට මෙච්චර කල් ගෙව්වෙ නැත්තෙ මං කවදාවත් ඉල්ලූවෙ නෑනෙ’’ ඔහු ඊළඟට කීවා. ‘‘ඉතින් එහෙනම් ගිහින් ඉල්ලනවා’’ බිරිඳ කීවා. නස්රුදින් ගෙයින් පිටත වත්තට ගියා. ගිහින් දණ ගහගෙන දෙවියන්ට යාච්ඤා කළා. ‘‘ ඕ අල්ලාහ්, මං මෙච්චර කල් ඔබ වහන්සේට කළ සේවයට හරියන්න පඩියක් වශයෙන් රන්මසු සීයක් එවනු මැනවි’’ අල්ලපු වත්තෙ පදිංචිවෙලා හිටියෙ සල්ලි පොලියට දෙන මිනිහෙක්. එය නස්රුදින්ගේ මේ ඉල්ලීම අහගෙන හිටියා. ඔහු පුංචි විහිළුවක් කරන්න හිතාගෙන රන්මසු සීයක මල්ලක් ජනේලෙන් එළියට විසි කළා, නස්රුදින් දණ ගහගෙන යාච්ඤා කරමින් උන් තැනට වැටෙන්න. නස්රුදින් හිස ඔසවල බලපුවාම මෙන්න සල්ලි මල්ලක් තියෙනවා එයා ඉදිරිපිට. මිනිහ බොහොම ආඩම්බරයෙන්, සන්තෝසෙන් නැගිට්ටා. ‘‘මමත් සාන්තුවරයෙක්. දෙවියො මගෙ හිඟ පඩි එව්වා.’’යයි කියමින් ඔහු ඒ මුදල බිරිඳ අත තිබ්බා. ඇයටත් හරි පුදුමයි. ඒ වගේම සතුටුයි. මේ සියල්ල අල්ලපු ගෙදර මනුස්සයා වරින්වර හොරෙන් බලා සිටියා. නස්රුදින්ගෙ ගෙදර කලබලය ටිකක් වැඩි බව දැකල විමසිල්ලෙන් බලපුවහම ඔහුට පෙනුණා, ලී බඩු, ඇඳුම් පැලඳුම්, කෑම ජාති කරගහගත්තු මිනිස්සු ඒවා ගෙනත් දීල යනවා. විහිළුව ටිකක් දුර දිග ගිය බව ඔහුට තේරුණා. නස්රුදින්ගේ බිරිඳ ඒ මුදලින් අවශ්‍ය හැම දේම ගෙන්නා ගන්න කටයුතු කරන බව දැනිලා වැඬේ තව දුර දිග යන්න කලින් තමන් කරපු දේ ගැන කියන්න කල්පනා කළා. එහෙම කල්පනා කරල නස්රුදින්ගෙ ගෙදරට ගිහිල්ල වෙච්ච දේ කියල තමන්ගෙ සල්ලි ආපසු ඉල්ලූවා. ‘‘තමුසෙට පිස්සුද? තමුසෙ අහගෙන ඉඳලා මං ඒක දෙයියන්ගෙන් ඉල්ලනව, දැන් එනව ඒකට අයිතිවාසිකම් කියන්න. ඒක නම් හරියන්නෙ නෑ’’ නස්රුදින් කීවා. අසල්වැසියා කීවා, ‘‘මේක විනිශ්චය ශාලාවට ගිහින් බේරුමක් කර ගනිමු’’ කියල. ‘‘මට මෙහෙම යන්න බෑ’’ නස්රුදින් කිව්වා. ‘‘මට හොඳ ඇඳුමක්වත් නෑ. හොඳ අස්සයෙක්වත් නෑ. මෙහෙම ගියොත් අපි දෙන්නගෙ පෙනුම දිහා බලල නඩුකාරයා මගේ අවලස්සනකම ගැන කෝප වෙලා මට අසාධාරණයක් කරල ඔහෙගෙ පැත්තට අදීවි’’ එහෙම කියල යන්න බෑම කිව්වා. කොහොම හරි නස්රුදින්ව එක්ක යන්න කල්පනා කළ අසල්වැසියා ඔහුට තමන්ගෙම ඇඳුමක් අන්දලා තමන්ගෙම අස්සයකු පිට ඔහු නංවාගෙන නඩුකාරයා ළඟට එක්ක ගියා. ඉස්සෙල්ලම අසල්වැසියා පැමිණිල්ල ඉදිරිපත් කළා. ‘‘මොනවද මේ ගැන තමාට නිදහසට කියන්න තියෙන්නෙ?’’ නඩුකාරයා නස්රුදින්ගෙන් ඇහුවා. ‘‘ස්වාමීනි, මේ මිනිහට පිස්සු’’ නස්රුදින් කිව්වා. ‘‘මොනවද ඒකට තියෙන සාක්කි?’’ ‘‘මිනිහගෙ කට ම තමා, මටත් සාක්කි කියන්නෙ. මිනිහ හිතනව මේ හැම එකක් ම එයාට අයිතියි කියලා. ඔබතුමා ම අහන්න මගෙ අස්සය ගැන, වෙන එකක් තියා මේ මගේ ඇඳුම ගැන අහන්න. ඔය රන්මසු වගේ ම මිනිහ ඒවත් එයාගෙයි කියාවි’’ ‘‘ඒක ඇත්ත නෙ. ඒවා මගේ තමයි’’ අසල්වැසියා කැගහල කිව්වා. නඩුව අහක ගියා.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom