Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නස්රුදින්ගේ වේළීමේ රහස!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නස්රුදින්ගේ වේළීමේ රහස!

නස්රුදීන් ගේ පොහොසත් මිතුරෙක් ඔහුට කතා කළා, ඒ මිතුරාත් ඔහුගේ පිරිසත් එක්ක දින කීපයක් තිස්සේ දඩයමේ යන්න. මුල් ම දවසේ ඔවුන් නස්රුදින්ට දුන්නෙ බොහොම හෙමින් යන අස්සයෙක්. දඩයමට යන්න පටන් අරන් වැඩි වේලාවක් ගියේ නෑ, හෙමින් ගිය අස්සයා නිසා නස්රුදින් හුඟක් පහුවුණා. නස්රුදින්ව පහු කරලා දාලා අනෙක් පිරිස ඈතට දඩයමේ ගියා.

එකපාරට ම තද වැස්සක් ආවා. අහල පහළ වැස්සකට නවතින්න තැනක් තිබුණෙ නැහැ. දඩයමේ ගිය මිතුරා ඇතුළු පිරිස හැමෝට ම වැස්සෙන් බේරෙන්න ගෙදරට ම දුවගෙන එන්න සිදු වුණා.

හැමදෙනා ම වැස්සට අහුවෙලා හොඳට ම තෙමුණා. ඇඳුම් සේරම තෙත බරි වෙලා තමයි, ඔවුන් හැම දෙනා ම ගෙදරට ආවෙ.

ඒත් නස්රුදින් විතරක් තෙමුණෙ නෑ. නස්රුදින් කළේ, වැස්ස පටන් ගන්න කොට ම එයාගෙ ඇඳුම් ගලවලා හොඳට නවලා අස්සයාගෙ පිට උඩ කියලා ඒවා මත වාඩිවෙලා හෙමින් හෙමින් ආපසු ගෙදර එන්න පිටත් වුණු එකයි.

අතරමගදි ම වැස්ස පෑව්වා. නස්රුදින් අසු පිටින් බැහැල ඇඳුම් ටික ආයිත් ඇඳගෙන වැස්සක් ඇති නොවුණු ගානටයි ගෙදර ආවෙ. කාටවත් හිතා ගන්න බැරි වුණා, නස්රුදින් අනෙක් හැමෝටමත් වඩා වැඩි වෙලාවක් වැස්සෙ ම ගෙදර එන්න ගත කරලත් ඔච්චර ලොකු වැස්සකට නොතෙමී ආවෙ කොහොමද කියලා.

”හරි පුදුමයි! නස්රුදින් ඔහෙගෙ ඇඳුම් විතරක් තෙමිලා නෑ, ඔය තරම් ලොකු වැස්සක් වැහැලත්. කොහොමද ඒවා විතරක් තෙමුණෙ නැත්තෙ? අපේ ඇඳුම් කොච්චර තෙමිලා ද? ඇරත් ඔහෙ අපට වඩා කොච්චර පහුවෙලා ද ගෙදර ආවේ? මොකක් ද රහස?” මිතුරා නස්රුදින්ගෙන් ඇහුවා.

”රහස ඔයා දුන්න අස්සයා. ඔයා තමයි මට ඇඳුම් නො තෙමී එන්න උදවු කළේ” නස්රුදින් පිළිතුරු දුන්නා.

පහුවදා දඩයමේ යන කොට මිතුරා කල්පනා කළා නස්රුදින්ගේ අස්සයා තමන් අරගෙන වේගයෙන් යන තමන්ගේ අස්සයා නස්රුදින්ට දෙන්න.

ඒ වතාවෙ නස්රුදින් වේගයෙන් යන අස්සයා අරන් මිතුරා පසු කරගෙන හුඟක් ඈතට ගියා.

අතරමගදී කලින් දා වගේම වැස්සක් කඩා වැටුණා. ඒ වතාවෙදිත් නස්රුදින් කළේ ඉක්මනට ඇඳුගෙන සිටි ඇඳුම් ටික ගලවලා හොඳට නවලා අසුපිට තියලා ඒ මත වාඩිවෙලා අසු පදවා ගෙන ගිය එකයි.

අතරමගදී වැස්ස පායපුවා ම මොකුත් නොවුණු ගානට ඒ ඇඳුම් ආපහු ඇඳගෙන නස්රුදින් ගෙදර ආවා. මිතුරා ගෙදර ආවේ හොඳටම තෙත බරිවෙච්ච ඇඳුම් පිටින්. නස්රුදින්ගෙ ඇඳුම් පොඞ්ඩක් තෙමිලා තිබුණෙ නෑ. මිතුරාට ඒ වතාවෙත් හරිම පුදුමයි!

”මොකක්ද නස්රුදින් මේකෙ රහස?” මිතුරා නස්රුදින්ගෙන් ඇහුවා.

”රහස ඔයා දුන්නු අස්සයා. එයා තමයි මට නොතෙමී ඉන්න උදවු කළේ. නොතෙමී ඉන්න අස්සයගෙ වේගෙ ප්රශ්නයක් වුණේ නැහැ. මෙහිදි අපි හිතන වේගයයි වැදගත් වෙන්නෙ!”

(පර්සි ජයමාන්නගේ ‘නස්රුදින් -2’ කෘතියේ එන කතාවකි.)

[QUOTE="mashh, post: 21661178, member: 183353"] [b]නස්රුදින්ගේ වේළීමේ රහස![/b] [SIZE="4"][B]නස්රුදීන් ගේ පොහොසත් මිතුරෙක් ඔහුට කතා කළා[/B], ඒ මිතුරාත් ඔහුගේ පිරිසත් එක්ක දින කීපයක් තිස්සේ දඩයමේ යන්න. මුල් ම දවසේ ඔවුන් නස්රුදින්ට දුන්නෙ බොහොම හෙමින් යන අස්සයෙක්. දඩයමට යන්න පටන් අරන් වැඩි වේලාවක් ගියේ නෑ, හෙමින් ගිය අස්සයා නිසා නස්රුදින් හුඟක් පහුවුණා. නස්රුදින්ව පහු කරලා දාලා අනෙක් පිරිස ඈතට දඩයමේ ගියා. එකපාරට ම තද වැස්සක් ආවා. අහල පහළ වැස්සකට නවතින්න තැනක් තිබුණෙ නැහැ. දඩයමේ ගිය මිතුරා ඇතුළු පිරිස හැමෝට ම වැස්සෙන් බේරෙන්න ගෙදරට ම දුවගෙන එන්න සිදු වුණා. [I][COLOR="Navy"]හැමදෙනා ම වැස්සට අහුවෙලා හොඳට ම තෙමුණා. ඇඳුම් සේරම තෙත බරි වෙලා තමයි, ඔවුන් හැම දෙනා ම ගෙදරට ආවෙ. [/COLOR][/I] ඒත් නස්රුදින් විතරක් තෙමුණෙ නෑ. නස්රුදින් කළේ, වැස්ස පටන් ගන්න කොට ම එයාගෙ ඇඳුම් ගලවලා හොඳට නවලා අස්සයාගෙ පිට උඩ කියලා ඒවා මත වාඩිවෙලා හෙමින් හෙමින් ආපසු ගෙදර එන්න පිටත් වුණු එකයි. අතරමගදි ම වැස්ස පෑව්වා. නස්රුදින් අසු පිටින් බැහැල ඇඳුම් ටික ආයිත් ඇඳගෙන වැස්සක් ඇති නොවුණු ගානටයි ගෙදර ආවෙ. කාටවත් හිතා ගන්න බැරි වුණා, නස්රුදින් අනෙක් හැමෝටමත් වඩා වැඩි වෙලාවක් වැස්සෙ ම ගෙදර එන්න ගත කරලත් ඔච්චර ලොකු වැස්සකට නොතෙමී ආවෙ කොහොමද කියලා. ”හරි පුදුමයි! නස්රුදින් ඔහෙගෙ ඇඳුම් විතරක් තෙමිලා නෑ, ඔය තරම් ලොකු වැස්සක් වැහැලත්. කොහොමද ඒවා විතරක් තෙමුණෙ නැත්තෙ? අපේ ඇඳුම් කොච්චර තෙමිලා ද? ඇරත් ඔහෙ අපට වඩා කොච්චර පහුවෙලා ද ගෙදර ආවේ? මොකක් ද රහස?” මිතුරා නස්රුදින්ගෙන් ඇහුවා. ”රහස ඔයා දුන්න අස්සයා. ඔයා තමයි මට ඇඳුම් නො තෙමී එන්න උදවු කළේ” නස්රුදින් පිළිතුරු දුන්නා. පහුවදා දඩයමේ යන කොට මිතුරා කල්පනා කළා නස්රුදින්ගේ අස්සයා තමන් අරගෙන වේගයෙන් යන තමන්ගේ අස්සයා නස්රුදින්ට දෙන්න. ඒ වතාවෙ නස්රුදින් වේගයෙන් යන අස්සයා අරන් මිතුරා පසු කරගෙන හුඟක් ඈතට ගියා. අතරමගදී කලින් දා වගේම වැස්සක් කඩා වැටුණා. ඒ වතාවෙදිත් නස්රුදින් කළේ ඉක්මනට ඇඳුගෙන සිටි ඇඳුම් ටික ගලවලා හොඳට නවලා අසුපිට තියලා ඒ මත වාඩිවෙලා අසු පදවා ගෙන ගිය එකයි. අතරමගදී වැස්ස පායපුවා ම මොකුත් නොවුණු ගානට ඒ ඇඳුම් ආපහු ඇඳගෙන නස්රුදින් ගෙදර ආවා. මිතුරා ගෙදර ආවේ හොඳටම තෙත බරිවෙච්ච ඇඳුම් පිටින්. නස්රුදින්ගෙ ඇඳුම් පොඞ්ඩක් තෙමිලා තිබුණෙ නෑ. මිතුරාට ඒ වතාවෙත් හරිම පුදුමයි! ”මොකක්ද නස්රුදින් මේකෙ රහස?” මිතුරා නස්රුදින්ගෙන් ඇහුවා. [SIZE="5"][B]”රහස ඔයා දුන්නු අස්සයා. එයා තමයි මට නොතෙමී ඉන්න උදවු කළේ. නොතෙමී ඉන්න අස්සයගෙ වේගෙ ප්රශ්නයක් වුණේ නැහැ. මෙහිදි අපි හිතන වේගයයි වැදගත් වෙන්නෙ!”[/B][/SIZE] (පර්සි ජයමාන්නගේ ‘නස්රුදින් -2’ කෘතියේ එන කතාවකි.) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom