Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
නළගනකගෙන්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]59616[/ATTACH]

නෙළුම් ක්වි ලී කෙලි ඔලිද කෙලි

මෙහෙත් නැතුවා නොවෙයි අම්මෙ

එත් එවා වෙනස් කර

අලුත් අයිටම්ස් හදනවා

උත්සවත් දැන් වැඩි නිසා

ශොස් දිගටම තියනව

නින්ද නෑ රෑ පුරා නටනවා

උදේ ප්රැක්ටිස් කරනවා

ඇගෙ හැඩ නැතිවෙයි කියා

කන්න දෙන්නෙ නෑ රෑට වත්

කෙල්ලෝ 10ක් ඉන්නව

හොරෙන් අපි තේ හදනවා

සිංදු විෂුවල්වලට ගියොතින්

දාහ ගානේ ලැබෙනවා

එක අමතර් එ වුනත්

විලුඹ තුනටිය රිදෙනවා

අලුත් නැටුමක දුහුල් ඇදුමට

වශිවුනු පොහොසත් කෙනෙක්

තෑගි දෙන්නට අහනවා

මම එපාමයි කියනවා

උත්සවෙ දවසෙ මගේ මට

අම්ම කී දෙ මතක් වෙනවා

ඇත්තමයි සමහර දෙනෙත්වල

හරි අමුත්තක් තියනව

දවස් නවයක් ෂෝස් දිගටම

ඊයේ මට අර ලෙඩේ හැදුනා

එත් අම්මේ ගණන් නොගෙනම

ගෙදර ගැන හිත හිතා නැටුවා

අම්මගෙ විටමින් ටිකයි

තාත්තාගෙ දානෙට බඩුයි

ගන්න සල්ලිත් ඔන්න අම්මෙ

මෙත් එක්කම එවනවා

නිසරු අත්පුඩි විසිල් ඝොශා

අතර පසුපස තැනක කෙලවර

නොලා ඇසිපිය බලා මා දෙස

අම්මා ඉන්නව පේනවා.......

-හිරුත් හිම පියලක-

දැනුනනම් ලියන්න...

[QUOTE="november man, post: 18477477, member: 526171"] [ATTACH]59616._xfImport[/ATTACH][B][B][/B][/B][COLOR="Magenta"][SIZE="5"][B] නෙළුම් ක්වි ලී කෙලි ඔලිද කෙලි මෙහෙත් නැතුවා නොවෙයි අම්මෙ එත් එවා වෙනස් කර අලුත් අයිටම්ස් හදනවා උත්සවත් දැන් වැඩි නිසා ශොස් දිගටම තියනව නින්ද නෑ රෑ පුරා නටනවා උදේ ප්රැක්ටිස් කරනවා ඇගෙ හැඩ නැතිවෙයි කියා කන්න දෙන්නෙ නෑ රෑට වත් කෙල්ලෝ 10ක් ඉන්නව හොරෙන් අපි තේ හදනවා සිංදු විෂුවල්වලට ගියොතින් දාහ ගානේ ලැබෙනවා එක අමතර් එ වුනත් විලුඹ තුනටිය රිදෙනවා අලුත් නැටුමක දුහුල් ඇදුමට වශිවුනු පොහොසත් කෙනෙක් තෑගි දෙන්නට අහනවා මම එපාමයි කියනවා උත්සවෙ දවසෙ මගේ මට අම්ම කී දෙ මතක් වෙනවා ඇත්තමයි සමහර දෙනෙත්වල හරි අමුත්තක් තියනව දවස් නවයක් ෂෝස් දිගටම ඊයේ මට අර ලෙඩේ හැදුනා එත් අම්මේ ගණන් නොගෙනම ගෙදර ගැන හිත හිතා නැටුවා අම්මගෙ විටමින් ටිකයි තාත්තාගෙ දානෙට බඩුයි ගන්න සල්ලිත් ඔන්න අම්මෙ මෙත් එක්කම එවනවා නිසරු අත්පුඩි විසිල් ඝොශා අතර පසුපස තැනක කෙලවර නොලා ඇසිපිය බලා මා දෙස අම්මා ඉන්නව පේනවා....... -හිරුත් හිම පියලක-[/B][/SIZE][/COLOR] [COLOR="Lime"]දැනුනනම් ලියන්න...[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom