Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නළුනිළි ඕස්ට්‍රේලියා වීසා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

may be NZ pulwan athi. But Ausi wala Protection Visa (Subclass 866) ekakin innawa nam aye Lankawata yana behe.. giyoth Visa cancel. ෂුවර් නෑ වගේ නම් department වෙබ්සයිට් එකේ 866 visa subclass එක කියවල බලපන් වෙලාව අරගෙන.

මෙහෙම සීන් එකක් තියෙනව. (මම දන්නේ නෑ ඔය සුදත්ත කියන එකා ගැන නම් )

සිංහලු දැන් මෙහෙම හොර වැඩක් කරනවා. විසිට් විස එකක් කොහොම හරි දාගෙන මෙහෙ ෂෝර්ට් පීරියඩ් එකකට ඇවිත් යේ ලංකාවට යන්න බෑ එහෙ ප්‍රශ්න කියල Protection Visa එකකට apply කරනවා. එත් ඔය විස එකේ processing TIme එක පට්ට වැඩි. ඕක මම දන්නා තරමට අවරුදු 5-6 කට process වෙන්නේ නෑ . එතකොට වෙන්නේ අර විසිට් විස අපු එකාගේ විසිට් වීස එක ඉවර උනාම, වෙන active විස එකක් නැති නිසා උට Bridging විස එකක් active වෙනවා.(මේක automated process එකක්). මේක අර දාපු protection Visa එක assess කරනකම් වදින තාවකාලික විස එකක්.එත් වාසිය තියෙන්නේ, 866 කියන්නේ Refugee & Humanitarian type එකට අයිතිවෙන PR Visa එකක් නිසා, bridging විස එකේදිත් උට PR benifits තියෙනව. ඕක දාපු උන් මම දන්නවා. ගොබ්බ agents ල සල්ලි අරගෙන අපේ මෝඩ මිට්ටෝන්ව ඔය ක්‍රමේට රවට්ටනවා . උන් හිතන්නේ PR වැදුන කියල. එත් ඕක asess කරපු ගමන් අනිවා විස reject වෙනවා. එතකොට ආයේ පින්බිමටම depot කරනවා. උබල දන්නා උන් ඔය ක්‍රමේට එන්න ඉන්නවා නම් කියපන් ඔය වගේ හොර ක්‍රම වලට නැතිව හරි විදියට, skill assessment කරලා, IELTS/PTE කරලා points system එක හරහා skill migrate වෙන්න කියලා. එහෙම බැරි නම් හරි, experience නැත්නම් හරි අඩුගානේ student වීස වලින් හරි එන්න කියල.

ඔය 866 විස එක තියෙන්නේ, ඇෆ්ගනිස්තානේ, යුක්රෙනේ වගේ යුද්දෙන් හරි, වෙන මොකක් හරි ප්‍රශ්නෙකින් හරි අනාත උනු කිසිම හව්හරණක් නැති මිනිස්සුන්ට මේ වගේ රටවල් වලින් අරගෙන කන්න බොන්න දීල පිහිට වෙන සිස්ටම් එකක්. සිංහලු ඕකත් වවා ගෙන කනවා දැන්.

[QUOTE="Satan_at_Hell, post: 29617498, member: 517582"] [SIZE=5][COLOR=rgb(184, 49, 47)]may be NZ pulwan athi. But Ausi wala Protection Visa (Subclass 866) ekakin innawa nam aye Lankawata yana behe.. giyoth Visa cancel. ෂුවර් නෑ වගේ නම් department වෙබ්සයිට් එකේ 866 visa subclass එක කියවල බලපන් වෙලාව අරගෙන. මෙහෙම සීන් එකක් තියෙනව. (මම දන්නේ නෑ ඔය සුදත්ත කියන එකා ගැන නම් ) සිංහලු දැන් මෙහෙම හොර වැඩක් කරනවා. විසිට් විස එකක් කොහොම හරි දාගෙන මෙහෙ ෂෝර්ට් පීරියඩ් එකකට ඇවිත් යේ ලංකාවට යන්න බෑ එහෙ ප්‍රශ්න කියල Protection Visa එකකට apply කරනවා. එත් ඔය විස එකේ processing TIme එක පට්ට වැඩි. ඕක මම දන්නා තරමට අවරුදු 5-6 කට process වෙන්නේ නෑ . එතකොට වෙන්නේ අර විසිට් විස අපු එකාගේ විසිට් වීස එක ඉවර උනාම, වෙන active විස එකක් නැති නිසා උට Bridging විස එකක් active වෙනවා.(මේක automated process එකක්). මේක අර දාපු protection Visa එක assess කරනකම් වදින තාවකාලික විස එකක්.එත් වාසිය තියෙන්නේ, 866 කියන්නේ Refugee & Humanitarian type එකට අයිතිවෙන PR Visa එකක් නිසා, bridging විස එකේදිත් උට PR benifits තියෙනව. ඕක දාපු උන් මම දන්නවා. ගොබ්බ agents ල සල්ලි අරගෙන අපේ මෝඩ මිට්ටෝන්ව ඔය ක්‍රමේට රවට්ටනවා . උන් හිතන්නේ PR වැදුන කියල. එත් ඕක asess කරපු ගමන් අනිවා විස reject වෙනවා. එතකොට ආයේ පින්බිමටම depot කරනවා. උබල දන්නා උන් ඔය ක්‍රමේට එන්න ඉන්නවා නම් කියපන් ඔය වගේ හොර ක්‍රම වලට නැතිව හරි විදියට, skill assessment කරලා, IELTS/PTE කරලා points system එක හරහා skill migrate වෙන්න කියලා. එහෙම බැරි නම් හරි, experience නැත්නම් හරි අඩුගානේ student වීස වලින් හරි එන්න කියල. ඔය 866 විස එක තියෙන්නේ, ඇෆ්ගනිස්තානේ, යුක්රෙනේ වගේ යුද්දෙන් හරි, වෙන මොකක් හරි ප්‍රශ්නෙකින් හරි අනාත උනු කිසිම හව්හරණක් නැති මිනිස්සුන්ට මේ වගේ රටවල් වලින් අරගෙන කන්න බොන්න දීල පිහිට වෙන සිස්ටම් එකක්. සිංහලු ඕකත් වවා ගෙන කනවා දැන්. [/COLOR][/SIZE] :sorry: :sorry: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom