Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නළු නිළියන් උවමනා කර ඇත...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නළු නිළියන් උවමනා කර ඇත...

අද උදේ ගෙදර ගියාම එක පාරට හිතුනා කොහේ හරි යන්න ඕන කියලා... උදේ උයන්නත් කම්මැලියි වගේ වේල පහම දැනිලා තිබුන හින්දා එන ගමන්ම අරං ආව තෝසේ තුන බඩට දාලා ප්ලේන්ටියකුත් හදං බීලා... ටිකක් වෙලා නෙට් එකෙත් සැරිසරලා අන්තිමට දහය පහුවේගන එද්දි නැගිටලා කැමරා පොජ්ජත් උස්සං ගියා යන්න...

කෙලින්ම අස්ගිරියට...

අස්ගිරිය කිව්ව ගමන් හිතන්න එපා නුවර කියලා..මේ අස්ගිරිය තියෙන්නේ ගම්පහ.. ඒ ගැන පොටෝ ටිකක් ඇති බුකියේ...මේ කියන්න ගියේ ඒ ගැන නෙවෙයිනේ...

කොහොම හරි ආපහු එන ගමන් නයිවලයි උඩුගම්පොලයි අතර මැද හරියෙදී පාර අයිනේ වෙළඳාම කරං යන මනුස්සයෙකුගෙන් ගත්ත කුරක්කන් කැඳ වීදුවකුත් නෙලුවා..ඒකේ රස හින්දමයි මෙහෙම හරි ලියන්න හිතුනේ.. ඉතිං ඒකත් බීලා..වේයන්ගොඩට ඇවිත් දවල්ට කාලා... අයිස් පලමකුත් නෙලලා ගියා සීගිරියට...

හෝව් හෝව් අර අස්ගිරිය නුවර නෙවෙයි ගම්පහ වගේ මේ සීගිරයත් අර දඹුල්ල කිට්ටුව එක නෙවෙයි..වේයන්ගොඩ සීගිරි...

ඒ කිව්වේ සීගිරි සිනමා ශාලාවට...

ටික වෙලාවක් හෝල් එකේ මිදුලේ ෂෝ ටික එහෙම බලලා ගෙඩි රුපියල් එක සියට පණහක්ම පූජා කොරලා ටිකැට්ටුවකුත් ඇන්න ගොහින් වාඩි උනේ හෝල් එකේ හරි බරි ගැහිලා...

චිත්තර පටිය තමා "සුපර් සික්ස්"... ඊයේ තමා ඒක මෙහෙට ආවේ... ගිය පාර අර කුස බබා බලන්න ගිය වෙලේ මේකේ කෑලි දැම්මම මට මේක බලන්න හිතුනා..ආයේ වෙන එකක් හින්දා නෙවෙයි සවුන්ඩ් හින්දා... එදා අර කුස බබා බල බල නිදි මරගාතේවගේ හිටිද්දී ඉන්ටෝල් එකේදී මේකේ කෑලි දැම්මා විතරයි පීකර් දෙදරන්න උනා... මට ටින් ටින් මතක් උනා... දෙදරන සුළං...

ඇත්තටම ඒ සවුන්ඩ් වල වෙනස බලන්න හිතුන හින්දම ගියා..නැත්තං හිතන්න එපා අර රශී කෙල්ලගේ කකුල් දෙක බලන්න ගියා කියලා..ආයේ එකේ ඇති බලන්න දෙයක් ඇතෑ...

කොහොම හරි ජාතික ගී දාලා දැන්වීං දාලා..සිගරට් එපා කොරෝලා..ඊ ළගට එන්න තියෙන චිත්තරපටිවල කෑලි දාලා අන්තිමට මේක පටන් ගත්තා...

අඩේ දුං විසිවෙන නැටුං ටිකක්... මෙතුවක් කාලෙකට මං සිංහල චිත්තර පටියක එහෙම සිංදුවක් දැකලා තිබ්බේ නැහැ...ඒ තරමට මරු නැටුං ටික...මට මතක් උනේ අර සායිෆ් අලී ඛාන් එක්ක දීපිකා පදුකෝන් උන්න Love aj kal ෆිල්ම් එකේ සිංදු කෑල්ලක්... ඒ තරමට නැටුං ටික නැගලා යනවා..කවදාවත් අපේ නිළියොන්ට ඔච්චර ඇඟපත හෙල්ලිල්ලක් කොරන්න බැහැ කියලා මං දන්න හින්දා ටිකක් ඇස් දෙක පිහදාලා බැළුවා කවුද මේ අළුත් හිංගල කෙල්ලෝ ටික කියලා මෙහෙම නටන..හුටා...

මේත් සුද්දියෝ ටිකක්නේ.. මදෑ මං හිතුවා දැන් අපේ උන්ටත් නැටියැකි කියලා..උන්ට තාමත් ඉස්සර වගේමයි.. යන්තං සරීර කූඩුව හොල්ලන්න විතරයි පුළුවන්.. අර සුද්දියෝ ටික හිටු කියලා වැඩ දාන අස්සේ මේ අපේ උන් ටික අතරින් පතර පෙනිලා යනවා..හැබියි ඒ පෙන්නන වෙලාවට කැමරාව අතේ තියං හිටිය එකා හෙල්ලිලාද කොහෙද..අපේ උන් ඉන්න තැන් වලදී උන් නටනවා වෙනුවට කැමරාකාරයා නටලා පින්තූර හෙල්ලෙනවා...

එයිට හපං නළුවෝ ටික..රොෂාව් රණවක..ඌ හොඳා අර ආනන්ද වික්රමගේගේ පුතා මොකාද..මට උගේ නම මතකත් නැහැ..ආන්න ඒකා එක්ක බානට බඳින්න...උන්ට රඟපාන්නත් බැහැ..ගහගන්නත් බැහැ..විහිළුවක් කරන්නත් බැහැ..අඩුම ගානේ නටාගන්නවත් බැහැ..උන්ට නළුවෝ හැටියට පුළුවන් අහවල් එකද කියලා හිතනවා ඇර වෙන මක්ක හිතන්නද..?

අනේ ඒත් ඒ අස්සේ එක පාරට අපේ එකෙක් සුද්දියෝ එක්ක අතාරින්නේ නැතිව එකම එක කෑල්ලක් නටනවා.. අකලංක ගනේගම... අන්න බුවානං එක තැන නවනවා... ඒත් කරුමෙට ඌ චිත්තර පටියේ සුළු චරිතයක්..හැබැයි ඌ ඉන්න පුංචි පුංචි කෑල්වල කිසි අමුත්තක් නැතිව රඟපාන වග කියන්න ඕන..අර පුස් ඌරෝ ටිකට ලොකු චරිත දීලා මේකාට කොනක් දීලා...

මුල ඉඳන්ම මං බැළුවේ මේකේ කතාවක් තියේද කියලා.. බොහෝම අමාරුවෙන් හොයා ගත්තා එහෙම කතාවකුත් ඔය අහක යන ජෝකි කෑලි අතර මැදින් ගියා... හරියට අර වෙළඳ දැන්වීම් අස්සේ වැරදිලා ටෙලි නාට්ටිය පෙන්නනවා වගේ...

ඔන්න කතාව මෙච්චරයි... ක්රිකට් ටීම් එකක් ඉන්නවා..ඒකේ ඉන්න උන් හෙන ක්රිකටර්ලා වගේ පෙන්නන්න හැදුවට උන් නිකංම නිකං අර කජුවත්ත එක්සත් වගේ ටීම් එකක්... ඒකට අර ගීතා කාන්තිගේ දුව ඉන්නවා අගල් 5ක ජංගියක් ඇඳගත්ත ගමන් හැම වෙලේම... ඔන්න ඔන්න දැන් කට්ටිය දුවන්න හදයි ඒක බලන්න..නිකා හිටහල්ලා බං..ඒකට වඩා හොඳ එව්වා ඔය නෙට් එකේ අකුරක් ගහලා සර්ච් කලත් හොයා ගතෑකි..

මුං ගහන ගහන මැච් එක පරාදයි වගේ තමා පේන්න තියෙන්නේ..කොහොම හරි මුංව කොයි වෙලෙත් පරද්දන ටීම් එකක් තියෙනවා අන්න එකේ අර සාරංග කොලුවා ඉන්නවා..පඩ ෂෝ කෝටියයි...

කොහොම හරි ඌ ගෙවල් මාරු කිරිල්ලක් හින්දා මොරටුවට යනවා..අර කිව්ව ටීම් එක ඉන්නේ මොරටුවේ..අන්තිමට සාරංගයා ඒ ටීම් එකට බැඳිලා අර කලින් ඌ සෙල්ලං කරපු ටීම් එක පරද්දන එක තමා කතාව...

ඉතිං ඒක අහවල් එකක්යෑ නේද.. මාත් අහන්නේ ඒකම තමා..

කෝටි ගණනක් වියදං කරලා හැදුවා කිව්වනේ මේක.. ඒ කෝටි ගාන වියදං කරලා තියෙන්නේ මේ නළු නිළියෝ ටිකක් පිටරට එක්ක ගිහින් සිංදු ටිකක් කැමරාකරගෙන එන්න විතරයි..ඒ ඇර වෙන වැඩක් වෙච්ච පාටක්නං නැහැ... රශී පබෝදයි.. අරුනු රාජපක්ෂයි..තවත් නිකං ලොන්තපෝල් කෙල්ලෙකුයි තමා හැම සින්දුවටම ඉන්නේ... උන් ටිකව අරං ඩිරෙක්ටරුයි කැමරාකාරයයි තව ඕනම කීප දෙනෙකුයි නිශ්පාදකගේ සල්ලි වලට විදලා රට සවාරි ගහලද කොහේද...

ලංකාවේ සිනමාවේ අහෝසිම කරලා දාන තරමට හොඳ අංගේ තමා ඔය මෙලෝ කලාවක් නැති සින්දු..ඒත් මේ ගල් බමුණෝ ඒවටමයි වැඩිය වියදං කරන්නේ...

කොහොම හරි මේකේ රඟ පෑමක් කියලා දෙයක් ඇත්තේම නැත.. ගත යුතු කතාවකුත් නැත. පිටපත බලු සරිය... විහිළු හැමදාම තියෙන එව්වමය..පයිට් දිහා හොඳට බැළුවොත් පේනවා දුෂ්ඨයෝ නිකං වැටෙනවා මිසක් නළුවා ගහලා නෙවෙයි වග...

අරුනි රාජපක්ෂගේ කකුලුයි..රශි පබෝධගේ කකුලුයි අර අනිත් නොදන්න එකියෙකුගේ බුරියයි පෙන්නනවා ඇර නිළියංගෙන් ඇති වැඩක්ද නැත... නළුවන්ගේ ගත යුත්තක්ම නැත. අර කිව්ව කෝටි ගාණ වියදං කල තැන හොයා ගත්තොත් ඒක බලනවා මීට හොඳය...

උපුටා ගැනීම මාරයාගේ හෝරාවෙනි.

[QUOTE="Hazy89, post: 12716522, member: 358409"] [b]නළු නිළියන් උවමනා කර ඇත...[/b] [URL=http://imageshack.us/photo/my-images/20/supersix.jpg/][IMG]http://img20.imageshack.us/img20/2977/supersix.jpg[/IMG][/URL] [SIZE=4][COLOR=Blue][B]අද උදේ ගෙදර ගියාම එක පාරට හිතුනා කොහේ හරි යන්න ඕන කියලා... උදේ උයන්නත් කම්මැලියි වගේ වේල පහම දැනිලා තිබුන හින්දා එන ගමන්ම අරං ආව තෝසේ තුන බඩට දාලා ප්ලේන්ටියකුත් හදං බීලා... ටිකක් වෙලා නෙට් එකෙත් සැරිසරලා අන්තිමට දහය පහුවේගන එද්දි නැගිටලා කැමරා පොජ්ජත් උස්සං ගියා යන්න...[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][B]කෙලින්ම අස්ගිරියට...[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]අස්ගිරිය කිව්ව ගමන් හිතන්න එපා නුවර කියලා..මේ අස්ගිරිය තියෙන්නේ ගම්පහ.. ඒ ගැන පොටෝ ටිකක් ඇති බුකියේ...මේ කියන්න ගියේ ඒ ගැන නෙවෙයිනේ...[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]කොහොම හරි ආපහු එන ගමන් නයිවලයි උඩුගම්පොලයි අතර මැද හරියෙදී පාර අයිනේ වෙළඳාම කරං යන මනුස්සයෙකුගෙන් ගත්ත කුරක්කන් කැඳ වීදුවකුත් නෙලුවා..ඒකේ රස හින්දමයි මෙහෙම හරි ලියන්න හිතුනේ.. ඉතිං ඒකත් බීලා..වේයන්ගොඩට ඇවිත් දවල්ට කාලා... අයිස් පලමකුත් නෙලලා ගියා සීගිරියට... [/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][B]හෝව් හෝව් අර අස්ගිරිය නුවර නෙවෙයි ගම්පහ වගේ මේ සීගිරයත් අර දඹුල්ල කිට්ටුව එක නෙවෙයි..වේයන්ගොඩ සීගිරි...[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]ඒ කිව්වේ සීගිරි සිනමා ශාලාවට...[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]ටික වෙලාවක් හෝල් එකේ මිදුලේ ෂෝ ටික එහෙම බලලා ගෙඩි රුපියල් එක සියට පණහක්ම පූජා කොරලා ටිකැට්ටුවකුත් ඇන්න ගොහින් වාඩි උනේ හෝල් එකේ හරි බරි ගැහිලා...[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]චිත්තර පටිය තමා "සුපර් සික්ස්"... ඊයේ තමා ඒක මෙහෙට ආවේ... ගිය පාර අර කුස බබා බලන්න ගිය වෙලේ මේකේ කෑලි දැම්මම මට මේක බලන්න හිතුනා..ආයේ වෙන එකක් හින්දා නෙවෙයි සවුන්ඩ් හින්දා... එදා අර කුස බබා බල බල නිදි මරගාතේවගේ හිටිද්දී ඉන්ටෝල් එකේදී මේකේ කෑලි දැම්මා විතරයි පීකර් දෙදරන්න උනා... මට ටින් ටින් මතක් උනා... දෙදරන සුළං...[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][B]ඇත්තටම ඒ සවුන්ඩ් වල වෙනස බලන්න හිතුන හින්දම ගියා..නැත්තං හිතන්න එපා අර රශී කෙල්ලගේ කකුල් දෙක බලන්න ගියා කියලා..ආයේ එකේ ඇති බලන්න දෙයක් ඇතෑ...[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]කොහොම හරි ජාතික ගී දාලා දැන්වීං දාලා..සිගරට් එපා කොරෝලා..ඊ ළගට එන්න තියෙන චිත්තරපටිවල කෑලි දාලා අන්තිමට මේක පටන් ගත්තා...[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]අඩේ දුං විසිවෙන නැටුං ටිකක්... මෙතුවක් කාලෙකට මං සිංහල චිත්තර පටියක එහෙම සිංදුවක් දැකලා තිබ්බේ නැහැ...ඒ තරමට මරු නැටුං ටික...මට මතක් උනේ අර සායිෆ් අලී ඛාන් එක්ක දීපිකා පදුකෝන් උන්න Love aj kal ෆිල්ම් එකේ සිංදු කෑල්ලක්... ඒ තරමට නැටුං ටික නැගලා යනවා..කවදාවත් අපේ නිළියොන්ට ඔච්චර ඇඟපත හෙල්ලිල්ලක් කොරන්න බැහැ කියලා මං දන්න හින්දා ටිකක් ඇස් දෙක පිහදාලා බැළුවා කවුද මේ අළුත් හිංගල කෙල්ලෝ ටික කියලා මෙහෙම නටන..හුටා...[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][B]මේත් සුද්දියෝ ටිකක්නේ.. මදෑ මං හිතුවා දැන් අපේ උන්ටත් නැටියැකි කියලා..උන්ට තාමත් ඉස්සර වගේමයි.. යන්තං සරීර කූඩුව හොල්ලන්න විතරයි පුළුවන්.. අර සුද්දියෝ ටික හිටු කියලා වැඩ දාන අස්සේ මේ අපේ උන් ටික අතරින් පතර පෙනිලා යනවා..හැබියි ඒ පෙන්නන වෙලාවට කැමරාව අතේ තියං හිටිය එකා හෙල්ලිලාද කොහෙද..අපේ උන් ඉන්න තැන් වලදී උන් නටනවා වෙනුවට කැමරාකාරයා නටලා පින්තූර හෙල්ලෙනවා...[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]එයිට හපං නළුවෝ ටික..රොෂාව් රණවක..ඌ හොඳා අර ආනන්ද වික්රමගේගේ පුතා මොකාද..මට උගේ නම මතකත් නැහැ..ආන්න ඒකා එක්ක බානට බඳින්න...උන්ට රඟපාන්නත් බැහැ..ගහගන්නත් බැහැ..විහිළුවක් කරන්නත් බැහැ..අඩුම ගානේ නටාගන්නවත් බැහැ..උන්ට නළුවෝ හැටියට පුළුවන් අහවල් එකද කියලා හිතනවා ඇර වෙන මක්ක හිතන්නද..?[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]අනේ ඒත් ඒ අස්සේ එක පාරට අපේ එකෙක් සුද්දියෝ එක්ක අතාරින්නේ නැතිව එකම එක කෑල්ලක් නටනවා.. අකලංක ගනේගම... අන්න බුවානං එක තැන නවනවා... ඒත් කරුමෙට ඌ චිත්තර පටියේ සුළු චරිතයක්..හැබැයි ඌ ඉන්න පුංචි පුංචි කෑල්වල කිසි අමුත්තක් නැතිව රඟපාන වග කියන්න ඕන..අර පුස් ඌරෝ ටිකට ලොකු චරිත දීලා මේකාට කොනක් දීලා...[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][B]මුල ඉඳන්ම මං බැළුවේ මේකේ කතාවක් තියේද කියලා.. බොහෝම අමාරුවෙන් හොයා ගත්තා එහෙම කතාවකුත් ඔය අහක යන ජෝකි කෑලි අතර මැදින් ගියා... හරියට අර වෙළඳ දැන්වීම් අස්සේ වැරදිලා ටෙලි නාට්ටිය පෙන්නනවා වගේ...[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]ඔන්න කතාව මෙච්චරයි... ක්රිකට් ටීම් එකක් ඉන්නවා..ඒකේ ඉන්න උන් හෙන ක්රිකටර්ලා වගේ පෙන්නන්න හැදුවට උන් නිකංම නිකං අර කජුවත්ත එක්සත් වගේ ටීම් එකක්... ඒකට අර ගීතා කාන්තිගේ දුව ඉන්නවා අගල් 5ක ජංගියක් ඇඳගත්ත ගමන් හැම වෙලේම... ඔන්න ඔන්න දැන් කට්ටිය දුවන්න හදයි ඒක බලන්න..නිකා හිටහල්ලා බං..ඒකට වඩා හොඳ එව්වා ඔය නෙට් එකේ අකුරක් ගහලා සර්ච් කලත් හොයා ගතෑකි..[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][B]මුං ගහන ගහන මැච් එක පරාදයි වගේ තමා පේන්න තියෙන්නේ..කොහොම හරි මුංව කොයි වෙලෙත් පරද්දන ටීම් එකක් තියෙනවා අන්න එකේ අර සාරංග කොලුවා ඉන්නවා..පඩ ෂෝ කෝටියයි...[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]කොහොම හරි ඌ ගෙවල් මාරු කිරිල්ලක් හින්දා මොරටුවට යනවා..අර කිව්ව ටීම් එක ඉන්නේ මොරටුවේ..අන්තිමට සාරංගයා ඒ ටීම් එකට බැඳිලා අර කලින් ඌ සෙල්ලං කරපු ටීම් එක පරද්දන එක තමා කතාව... [/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]ඉතිං ඒක අහවල් එකක්යෑ නේද.. මාත් අහන්නේ ඒකම තමා..[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]කෝටි ගණනක් වියදං කරලා හැදුවා කිව්වනේ මේක.. ඒ කෝටි ගාන වියදං කරලා තියෙන්නේ මේ නළු නිළියෝ ටිකක් පිටරට එක්ක ගිහින් සිංදු ටිකක් කැමරාකරගෙන එන්න විතරයි..ඒ ඇර වෙන වැඩක් වෙච්ච පාටක්නං නැහැ... රශී පබෝදයි.. අරුනු රාජපක්ෂයි..තවත් නිකං ලොන්තපෝල් කෙල්ලෙකුයි තමා හැම සින්දුවටම ඉන්නේ... උන් ටිකව අරං ඩිරෙක්ටරුයි කැමරාකාරයයි තව ඕනම කීප දෙනෙකුයි නිශ්පාදකගේ සල්ලි වලට විදලා රට සවාරි ගහලද කොහේද...[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]ලංකාවේ සිනමාවේ අහෝසිම කරලා දාන තරමට හොඳ අංගේ තමා ඔය මෙලෝ කලාවක් නැති සින්දු..ඒත් මේ ගල් බමුණෝ ඒවටමයි වැඩිය වියදං කරන්නේ...[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]කොහොම හරි මේකේ රඟ පෑමක් කියලා දෙයක් ඇත්තේම නැත.. ගත යුතු කතාවකුත් නැත. පිටපත බලු සරිය... විහිළු හැමදාම තියෙන එව්වමය..පයිට් දිහා හොඳට බැළුවොත් පේනවා දුෂ්ඨයෝ නිකං වැටෙනවා මිසක් නළුවා ගහලා නෙවෙයි වග...[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]අරුනි රාජපක්ෂගේ කකුලුයි..රශි පබෝධගේ කකුලුයි අර අනිත් නොදන්න එකියෙකුගේ බුරියයි පෙන්නනවා ඇර නිළියංගෙන් ඇති වැඩක්ද නැත... නළුවන්ගේ ගත යුත්තක්ම නැත. අර කිව්ව කෝටි ගාණ වියදං කල තැන හොයා ගත්තොත් ඒක බලනවා මීට හොඳය...[/B][/COLOR][/SIZE] උපුටා ගැනීම මාරයාගේ හෝරාවෙනි. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom