Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
නළ බබෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[SIZE=+2]බබෙක් නැතිනම් නළ බබෙක් ලබා ගන්නේ කොහොමද?

[/SIZE] දරුවන් කියන්නේ දෙමාපියන්ට මහත් වු සම්පතක්. නමුත් මේ සම්පත නැතිව දෙනෝදාහක් දෙමාපියන් හදවතින් දුක්විදිනා බව ඔබට රහසක් නොවේ. නවීන වෛද්‍ය විද්‍යාවට අනුව දරුවන් නොමැති දෙමාපියන් නළ දරුවෙක් හරි හදා ගන්නට අද උත්සහ දරනවා. ඒ නිසා අද අපි මෙම ලිපියෙන් නල දරු උපත් පිළිබඳව කතා කරමු. මෙය අපි වෛද්‍ය විද්‍යාවට අනුව අයි.බී එෆං හෙවත් ඉන් බිට්‍රෝ ෆ්ර්ටිලයිසේෂන් ලෙස හඳුන්වනවා

මෙම ක්රීයාවලිය බොහෝම මිල අධික බව කියන්න ඕනේ. විශේෂ වු යුවලක් තමයි මේ සඳහා යොමුවන්නේ. විශේෂයෙන්ම පුරුෂයෙකුගේ ශුක්රණුවල චලනය ඉතාම අඩුදනම් නැත්නම් ශුක්‍රාණුවල ප්‍රමාණ සහ සාන්ද්‍රණය ඉතාම අඩු නම් නළ දරු උපතක් කරා එම යුවළට යොමු වෙන්න වෙනවා.

ඒත් එක්කම පැලෝපීය නාලවල යම්කිසි කාන්තාවකගේ සුවීශේෂි ප්‍රශ්න තියෙනවා නම්, බැක්ටීරියා මගින් පැලෝපීය නාල ආසාදනය වෙලා තියෙනවා නම් එන්ඩ්රොමොට්්ර්රක්රියෝසිස් වැනි රෝග නිසාත් නළ දරු උපතක් කරා යන්නට වෙනවා.

තවත් සුවීශේෂි අවස්ථාවක් තමයි පොලිසිස්ටිස් කියන රෝගය තියෙන කාන්තාවන්ට සාමාන්‍ය ඩිම්බ උත්තේජනය කරන ඖෂධ මගින් ඩිසම්බ උත්තේජනය කිරීමට අමාරුකමක් දක්නට ලැබෙනවා. මේ වගේ වෙලාවට නළ දරුවෙක් මඥසන් සුවිශේෂී ක්‍රමයකට ඩිම්බ අරගෙන පෙට්රි දීසියක් මත එම ඩිම්බ සහ ශූක්රාණු සංසේචනය කර නල දරු උපතක් ඇති කරගන්න පුළුවනි.

මෙම නළ දරු උපත්වලදී ක්‍රියාත්මක වන මූල ධර්මය තමයි කාන්තාවගේ ඩිමිබ පරිණත වූවාට පස්සේ එතනින් ඩිම්බ දෙක තුනක් ගැනීම. එම ඩිම්බ අල්ලා ගැනීම අපි ලැපරස්කොපි පරික්ෂණය මගින් කරනවා. නැතිනම් බොහෝ විට දැන් සිදුවන්නේ යෝනි මාර්ගය මගින් කරන ස්කෑන් පරීක්ෂණයක් හරහා.

දෙවන කාරණාව වන පුරුෂයෙකුගේ ශුක්‍රාණු ගැනීම පුරුෂයෙක්? ශූක්රාණු දෙන සාමාන්‍ය ආකාරයට කරන්න පුළුවනි. රසායනගාර තත්ත්ව යටතේ මෙම ඩිම්බ හා ශුක්‍රාණු විවිධ රසායන ද්‍රව්‍යවල ක්‍රියාකාරීත්වයට භාජනය කරලා නරක ලක්ෂණ තියෙන ඒවා ඉවත් කරලා මෙම ශූක්රාණු සහ ඩිම්බවලට එකතු වීමට ඉඩකඩ ලබා දෙනවා.

මේ ඇතිවෙන කළල දවස්? 3,5,7,මේ වගේ අවස්ථාවලදී දියුණු තත්ත්වයට පත් වුණාම විවිධ ඒකකවල තියෙන මූල ධර්ම අනුව මේවා නැවත කාන්තාවගේ ගර්භාෂයේ තැන්පත් කිරීමක් කරනවා. සාමාන්‍යයෙන් අපි එක් වතාවකදී කළල දෙකක් හෝ තුනක් තැන්පත් කිරීූමයි කරන්නේ. නැත්නම් තැන්පත් කරන හැම කළලයක්ම සාර්ථක දරු ගැබක් ඇති නොවන නිසා. ඉස්සර කාලේ අපේ ප්‍රතිපත්තියක් තිබුණා කළල හතරක් පහක් පමණ තැන්පත් කරන නමුත් දැන් කාලේ ඒවා ඒ තරම් සාර්ථක නැහැ. මොකද බහු කළලවලින් එම කාන්තාවට සහ එම කළලවලට ඇතිවන සංකූලතා ඉතා වැඩියි.

නල දරු උපතක් මගින් ඇතිවන දරුවන්ගේ සහ අනෙක් දරුවන්ගේ කිසිම වෙනසක් නැහැ.

දියුණුද රටවල මෙම කළල මොරන්න ඉස්?සර වෙලා මේවා සංසේචනය වු අවස්?ථාවේදීම එම ස?ලවල කොටස් අරගෙන වෛද්‍යවරුන්ට ජාන අතින් බලන්න පුළුවනි. මේ තැන්පත් කරන්නට සුදානම් වන කළල ජාන අතින් හොද තත්ත්වයක තියෙනවාද කියලා. ගර්භාෂය තුළ කළලය තැන්පත් කරන්නේ යටින් කරන පරීක්ෂණයක් මගින් ඒ යෝනි මාර්ගය හරහා. කළලය තැන්පත් කළාට පස්සේ සති කිහිපයක් යන තෙක් මෙම කළලයට අවශ්‍ය හෝමෝන බාහිරව ලබාදීමක් සිද්ධ කරනවා.

තවත් විශේෂ අවස්?ථාවක් තමයි නළ දරු උපතක්? කරා යොමුවෙන විටදී, වෘෂණ කෝෂවලින් ශුක්‍රාණු ලබා ගැනීම. මෙම ක්‍රමය අපි ටෙස්?ට්? කියුලස්? පර්ම් ඇස්පිරේෂන් කියලා හදුන්වනවා. සමහර වෙලාවට ශූක්රාණු තරලයේ නැතිවනවිට එම ශූක්රාණු වෘෂණ කෝෂයේ නිෂ්පාදනය වෙලා නම් යම් කිසි අවහිරතාවයක් නිසා මේවා එන්නේ නැත්නම් ශූක්රාණු තරලයක් ලෙස එවන් වෙලාවට වෘෂණ කෝෂවලින් ශූක්රාණු උරාගෙන නළ දරු උපතක් සඳහා පාවිච්චි කරන්න පුළුවනි.

තවත් සමහර අවස්?ථාවලදී කෙලින්ම ශූක්රාණූවල න්‍යෂ්ටිය අපට ඩිමිබ තුළ තැන්පත් කරන්න පුළුවනි. මෙම තත්තංවය ඉක්?සි ලෙස හඳුන්වනවා මෙහිදි සිදුකරන්නේ ශූක්‍රාණුවල චලනයට බාධා පමුණූවන තත්ත්ව තියෙනවා නම් ශූක්රාණු න්‍යෂ්ටිය අරගෙන එය කෙලින්ම ඩිම්බයේ න්‍යෂ්ටිය කරා ළං කිරීමක් මයික්රෝපිපට් කියන ඉතාම කුඩා වීදුරු බටයක් මගින් කිරීමයි. විවිධ ක්‍රමවලින් නළ දරුවන් ලබා දෙන්න හැකියාව නවීන වෛද්‍ය විද්‍යාව තුළ අද වන විට තියෙනවා. නල දරු උපත් අද වන විට ඉතා දුර්ලභ එකක් නෙමෙයි.

පසුගිය අවුරුදු 20 ක්? කාලය තුළ නල දරු උපත් කරන ක්‍රම සහ එහි සාර්ථක බව ඉතා සීග්‍රයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා.

සමහර වෙලාවට පැලෝපීය නාලවල ප්‍රශ්න ආවාම නළ දරු උපත් කරා යාම තමයි අපි අනුමත කරන්නේ. මොකද පැලෝපීය නාළ ශල්‍යකර්මයට භාජනය භාවිතය කරන නිසා නමුත් මෙතනදී ඇතිවෙන ගැටලූකාරි තත්ත්වය වෙන්නේ සමහර නලදරු උපත්වලට වැය වෙන මුදල සහ එහි සාර්ථක මට්ටම ගැනත් හිතන්න වෙනවා. අපේ අනෙක් දරුවන් සෑදීමේ ක්‍රම සමඥග සන්සන්දනය කරන විට නළ දරු උපත් මගින් දරුවන් ඇති කිරීම වඩාත් සාර්ථක වුවත් අවසානයේ අපට ගෙදර ගෙනියන්න පුළුවන් නීරෝගී දරුවෙක් ඇතිවීම සියයට 20ක් පමණ වෙන බවයි හෙළිව ඇත්තේ. මෙම ඊඹැ බබාලා ගත්තොත් බොහෝ විට බහු කළල තත්ත්වයන් එන්න තිබෙන හැකියාව වැඩියි. එවන් අවස්ථාවල මෙවන් ගර්භනි තත්ත්වයන් ඉතාම ආරක්ෂාකාරී ලෙස බලා ගැනීමක් අවශ්‍ය වෙනවා.

ප්‍රසව සහ නාරි රෝග විශේෂඥ

වෛද්‍ය නලින්ද රොද්‍රිගු

සකස් කළා - හරින්දි ලියනගේ

[QUOTE="Lewke, post: 16815421, member: 510552"] [SIZE=+2][COLOR=#FF0000]බබෙක් නැතිනම් නළ බබෙක් ලබා ගන්නේ කොහොමද? [SIZE=4] [/SIZE][/COLOR][/SIZE][SIZE=4] දරුවන් කියන්නේ දෙමාපියන්ට මහත් වු සම්පතක්. නමුත් මේ සම්පත නැතිව දෙනෝදාහක් දෙමාපියන් හදවතින් දුක්විදිනා බව ඔබට රහසක් නොවේ. නවීන වෛද්‍ය විද්‍යාවට අනුව දරුවන් නොමැති දෙමාපියන් නළ දරුවෙක් හරි හදා ගන්නට අද උත්සහ දරනවා. ඒ නිසා අද අපි මෙම ලිපියෙන් නල දරු උපත් පිළිබඳව කතා කරමු. මෙය අපි වෛද්‍ය විද්‍යාවට අනුව අයි.බී එෆං හෙවත් ඉන් බිට්‍රෝ ෆ්ර්ටිලයිසේෂන් ලෙස හඳුන්වනවා [/SIZE] [SIZE=4] මෙම ක්රීයාවලිය බොහෝම මිල අධික බව කියන්න ඕනේ. විශේෂ වු යුවලක් තමයි මේ සඳහා යොමුවන්නේ. විශේෂයෙන්ම පුරුෂයෙකුගේ ශුක්රණුවල චලනය ඉතාම අඩුදනම් නැත්නම් ශුක්‍රාණුවල ප්‍රමාණ සහ සාන්ද්‍රණය ඉතාම අඩු නම් නළ දරු උපතක් කරා එම යුවළට යොමු වෙන්න වෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඒත් එක්කම පැලෝපීය නාලවල යම්කිසි කාන්තාවකගේ සුවීශේෂි ප්‍රශ්න තියෙනවා නම්, බැක්ටීරියා මගින් පැලෝපීය නාල ආසාදනය වෙලා තියෙනවා නම් එන්ඩ්රොමොට්්ර්රක්රියෝසිස් වැනි රෝග නිසාත් නළ දරු උපතක් කරා යන්නට වෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] තවත් සුවීශේෂි අවස්ථාවක් තමයි පොලිසිස්ටිස් කියන රෝගය තියෙන කාන්තාවන්ට සාමාන්‍ය ඩිම්බ උත්තේජනය කරන ඖෂධ මගින් ඩිසම්බ උත්තේජනය කිරීමට අමාරුකමක් දක්නට ලැබෙනවා. මේ වගේ වෙලාවට නළ දරුවෙක් මඥසන් සුවිශේෂී ක්‍රමයකට ඩිම්බ අරගෙන පෙට්රි දීසියක් මත එම ඩිම්බ සහ ශූක්රාණු සංසේචනය කර නල දරු උපතක් ඇති කරගන්න පුළුවනි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මෙම නළ දරු උපත්වලදී ක්‍රියාත්මක වන මූල ධර්මය තමයි කාන්තාවගේ ඩිමිබ පරිණත වූවාට පස්සේ එතනින් ඩිම්බ දෙක තුනක් ගැනීම. එම ඩිම්බ අල්ලා ගැනීම අපි ලැපරස්කොපි පරික්ෂණය මගින් කරනවා. නැතිනම් බොහෝ විට දැන් සිදුවන්නේ යෝනි මාර්ගය මගින් කරන ස්කෑන් පරීක්ෂණයක් හරහා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] දෙවන කාරණාව වන පුරුෂයෙකුගේ ශුක්‍රාණු ගැනීම පුරුෂයෙක්? ශූක්රාණු දෙන සාමාන්‍ය ආකාරයට කරන්න පුළුවනි. රසායනගාර තත්ත්ව යටතේ මෙම ඩිම්බ හා ශුක්‍රාණු විවිධ රසායන ද්‍රව්‍යවල ක්‍රියාකාරීත්වයට භාජනය කරලා නරක ලක්ෂණ තියෙන ඒවා ඉවත් කරලා මෙම ශූක්රාණු සහ ඩිම්බවලට එකතු වීමට ඉඩකඩ ලබා දෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේ ඇතිවෙන කළල දවස්? 3,5,7,මේ වගේ අවස්ථාවලදී දියුණු තත්ත්වයට පත් වුණාම විවිධ ඒකකවල තියෙන මූල ධර්ම අනුව මේවා නැවත කාන්තාවගේ ගර්භාෂයේ තැන්පත් කිරීමක් කරනවා. සාමාන්‍යයෙන් අපි එක් වතාවකදී කළල දෙකක් හෝ තුනක් තැන්පත් කිරීූමයි කරන්නේ. නැත්නම් තැන්පත් කරන හැම කළලයක්ම සාර්ථක දරු ගැබක් ඇති නොවන නිසා. ඉස්සර කාලේ අපේ ප්‍රතිපත්තියක් තිබුණා කළල හතරක් පහක් පමණ තැන්පත් කරන නමුත් දැන් කාලේ ඒවා ඒ තරම් සාර්ථක නැහැ. මොකද බහු කළලවලින් එම කාන්තාවට සහ එම කළලවලට ඇතිවන සංකූලතා ඉතා වැඩියි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නල දරු උපතක් මගින් ඇතිවන දරුවන්ගේ සහ අනෙක් දරුවන්ගේ කිසිම වෙනසක් නැහැ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] දියුණුද රටවල මෙම කළල මොරන්න ඉස්?සර වෙලා මේවා සංසේචනය වු අවස්?ථාවේදීම එම ස?ලවල කොටස් අරගෙන වෛද්‍යවරුන්ට ජාන අතින් බලන්න පුළුවනි. මේ තැන්පත් කරන්නට සුදානම් වන කළල ජාන අතින් හොද තත්ත්වයක තියෙනවාද කියලා. ගර්භාෂය තුළ කළලය තැන්පත් කරන්නේ යටින් කරන පරීක්ෂණයක් මගින් ඒ යෝනි මාර්ගය හරහා. කළලය තැන්පත් කළාට පස්සේ සති කිහිපයක් යන තෙක් මෙම කළලයට අවශ්‍ය හෝමෝන බාහිරව ලබාදීමක් සිද්ධ කරනවා. [/SIZE] [SIZE=4] තවත් විශේෂ අවස්?ථාවක් තමයි නළ දරු උපතක්? කරා යොමුවෙන විටදී, වෘෂණ කෝෂවලින් ශුක්‍රාණු ලබා ගැනීම. මෙම ක්‍රමය අපි ටෙස්?ට්? කියුලස්? පර්ම් ඇස්පිරේෂන් කියලා හදුන්වනවා. සමහර වෙලාවට ශූක්රාණු තරලයේ නැතිවනවිට එම ශූක්රාණු වෘෂණ කෝෂයේ නිෂ්පාදනය වෙලා නම් යම් කිසි අවහිරතාවයක් නිසා මේවා එන්නේ නැත්නම් ශූක්රාණු තරලයක් ලෙස එවන් වෙලාවට වෘෂණ කෝෂවලින් ශූක්රාණු උරාගෙන නළ දරු උපතක් සඳහා පාවිච්චි කරන්න පුළුවනි.[/SIZE] [SIZE=4] තවත් සමහර අවස්?ථාවලදී කෙලින්ම ශූක්රාණූවල න්‍යෂ්ටිය අපට ඩිමිබ තුළ තැන්පත් කරන්න පුළුවනි. මෙම තත්තංවය ඉක්?සි ලෙස හඳුන්වනවා මෙහිදි සිදුකරන්නේ ශූක්‍රාණුවල චලනයට බාධා පමුණූවන තත්ත්ව තියෙනවා නම් ශූක්රාණු න්‍යෂ්ටිය අරගෙන එය කෙලින්ම ඩිම්බයේ න්‍යෂ්ටිය කරා ළං කිරීමක් මයික්රෝපිපට් කියන ඉතාම කුඩා වීදුරු බටයක් මගින් කිරීමයි. විවිධ ක්‍රමවලින් නළ දරුවන් ලබා දෙන්න හැකියාව නවීන වෛද්‍ය විද්‍යාව තුළ අද වන විට තියෙනවා. නල දරු උපත් අද වන විට ඉතා දුර්ලභ එකක් නෙමෙයි.[/SIZE] [SIZE=4]පසුගිය අවුරුදු 20 ක්? කාලය තුළ නල දරු උපත් කරන ක්‍රම සහ එහි සාර්ථක බව ඉතා සීග්‍රයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා.[/SIZE] [SIZE=4] සමහර වෙලාවට පැලෝපීය නාලවල ප්‍රශ්න ආවාම නළ දරු උපත් කරා යාම තමයි අපි අනුමත කරන්නේ. මොකද පැලෝපීය නාළ ශල්‍යකර්මයට භාජනය භාවිතය කරන නිසා නමුත් මෙතනදී ඇතිවෙන ගැටලූකාරි තත්ත්වය වෙන්නේ සමහර නලදරු උපත්වලට වැය වෙන මුදල සහ එහි සාර්ථක මට්ටම ගැනත් හිතන්න වෙනවා. අපේ අනෙක් දරුවන් සෑදීමේ ක්‍රම සමඥග සන්සන්දනය කරන විට නළ දරු උපත් මගින් දරුවන් ඇති කිරීම වඩාත් සාර්ථක වුවත් අවසානයේ අපට ගෙදර ගෙනියන්න පුළුවන් නීරෝගී දරුවෙක් ඇතිවීම සියයට 20ක් පමණ වෙන බවයි හෙළිව ඇත්තේ. මෙම ඊඹැ බබාලා ගත්තොත් බොහෝ විට බහු කළල තත්ත්වයන් එන්න තිබෙන හැකියාව වැඩියි. එවන් අවස්ථාවල මෙවන් ගර්භනි තත්ත්වයන් ඉතාම ආරක්ෂාකාරී ලෙස බලා ගැනීමක් අවශ්‍ය වෙනවා. [/SIZE] [SIZE=2]ප්‍රසව සහ නාරි රෝග විශේෂඥ වෛද්‍ය නලින්ද රොද්‍රිගු සකස් කළා - හරින්දි ලියනගේ[/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom