Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
න්‍යශ්ටික ප්‍රහාරයකට කොච්චර ලන්වුනාද...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

න්‍යශ්ටික යුද්ධයක්, කියන්නෙ අනිවාර්යයෙන්ම ලෝකෙ අවසානෙ. මොකද මේවගෙ ස්ට්‍රැටජි එක තමා මම දැනගෙන තියන විදිහට විරුද්ධ පාර්ශවය පහර දෙන්න කලින් තියන සබ්බ සකලමනාවෙන්ම අදාල තැනට පහර දීලා විනාශ කරන එක. ඒක නිසා මොස්කව් වලට පහර දෙන්නෙ එක න්‍යශ්ටික මිසයිලයකින් නෙවේ. අනිත් පැත්තෙනුත් එහෙමයි.. සාමාන්‍යෙයෙන් ඉස්සෙල්ලාම එන මිලයිල වලින් එකක් පුපුරන්නෙ උඩ. ඒකෙන් උඩ වාතයේ තියන අන්ශු අයනීකරනය වෙනවා. ඊට පස්සෙ රේඩාර් එහෙම මුකුත් පැහැදිලි නෑ . දැන් මෙන්න මේ විදිහට න්‍යශ්ටික ප්‍රහාරයක් එල්ල කරන්න හදන්න පසුබිම් සැකසුනු සිදුවීම් කීපයක් පසුගිය දශක කිහිපර පුරා උනා. හැබැයි කොහොමහරි මුකුත් උනේ නෑ..සමහර විට ඒවගෙ තොරතුරු මීඩියා වල කියන් තරම් ම භයානක නැතුව ඇති. කොහොම හරි මම ඒවගේ සිද්දි කිහිපයක් හොයා ගත්තා.

1995 නොර්වේජියානු රොකට් සිදුවීම

1995 ජනවාරි 25 වනිදා උදේ රුසියානු රේඩාර් ක්‍රියාකරුවන් විසින් රුසියානු බෝඩරයේ බැරන්ට් මුහුද උඩ වේගයෙන් ගමන් කරන හඳුනා නොගත් වස්තුවක් දැක්කා.. මේපැත්තෙ ඇමරිකානු සබ්මැරීන් තිබ්බා මේ වෙද්දී. ඉතින් ඒ අය අවදානයෙන් හිටියෙ. ඔන්න ටික වෙලාවකට පස්සෙ රුසියානුවන්ට රේඩාර් වලින් පෙනුනා මේ ගමන් කරපු වස්තුව කෑලි වලට කැඩෙනවා.. සාමාන්‍යෙයන් එක අන්තර් මහද්වීපික බලස්ටික් මිසයිලයක් වෝ හෙඩ් කිහිපයක් ගෙනියනවා.ඉතින් මේ කැඩුනු කෑලිවල ගමන් පතය පෙනුනෙ මොස්කව් නුවරට. මේ වෙද්දී බොරිස් යෙල්සින්ට පනිවිඩය ඇවිත් තිබුනා. තව විනාඩි පහයි ඉතිරිවෙලා තිබුනෙ. න්‍යශ්ටික පහරදීමකට සූදානම් වීමට හැමෝටම නියෝග ඇවිල්ල තිබුනා. මේ අතර තව නිරීක්ෂකයෝ යොදවලා තිබුනා රේඩාර් වල නිරවද්‍ය තාවය පරීක්ශා කරන්න.. කොහොම හරි මෙහෙම වස්තුවක් මොස්කව් නුවරට එනවා කාටවත් නිරීක්ශනය වෙලා තිබුනෙ නෑ. ඒක නිසා න්‍යශ්ටික පහරදීමකට නියෝග ආවෙත් නෑ. ඇත්තටම වෙලා තිබුනෙ නොර්වේ රාජ්‍යයෙන් අයුරෝරා එලි පිළිබඳ පර්යේශන කරන්න රොකට් එකක් දියත් කර තිබීමයි..මේක රුසියාව දැනුවත් කරලා තිබ්බත් රේඩාර් ක්‍රියාකරවන්නන් දැනුවත් කරලා තිබිලා නෑ

1983 වැරදි රේඩාර් සඥා සිදුවීම

මේක කෙටියෙන් කියන්නම්. උනේ 1983 සෙප්තැම්බර් 26 වෙනිදා..ඒ වෙද්දී සෝවියට් කයින් ඇනතුරු හැඟවීමේ සඥා මැදිරියේ හිටියෙ ස්ටැනිස්ලව් පෙට්රෝව් කියලා ඉන්ජිනේරුවෙක්. ඔහුගේ කාර්යභාරය උනේ චන්ද්‍රිකා වලින් එක දත්ත පදනම් කරගෙන න්‍යශ්ටික අනතුරු පිලිබඳව කමාන්ඩ් සෙන්ටර් එක කලින් දැනුවත් කිරීම. ඔන්න රෑ 12 පහුවෙනවත් එක්කම මෙයාට පේනවා ඇමරිකාවෙන් මිසයිලයක් රුසියාව පැත්තට එනවා මේ වෙද්දි මේ පද්ධතියෙ තාක්ශනික ගැටලු වගයක් තිබිලා තියනවා, ඒත් එක්කම කවදාවත් එක මිලයිලයකින් න්යශ්ට්ක ප්‍රහාරයක් ආරම්භ කරන්නෙත් නැථි නිසා.. ඊට පස්සෙ තවත් මිසයිල 4 ක් දියත් කරනවා පෙනිලා. කොහොමහරි ඒක ගැන තවත් හොයාගෙන යද්දී දැනගෙන තියනවා මේක වෙලා තියෙන්නෙ බොහෝම කලාතුරකින් සිදුවන ඉර එලිය, වලාකුලු සහ චන්ද්‍රිකා අතර ඇතිවන යම් කිසි ගනුදෙනුවක් නිසා කියලා.

ට්‍රේනින් ටේප් සිදුවීම

මේක තමා මරුම වැඩේ..දවස 1979 නොවෙම්බර් 9. උදේ නවයට විතර ඇමරිකාව පුරා තියන කමාන්ඩ් සෙන්ටර් කීපයක ලොකු රුසියානු න්‍යශ්ටික ප්‍රහාරයක් සටහන් වෙනවා.. මේත් එක්කම රට පුරාම තියන හමුදා කඳවුරු වලට ඇලට් එකක් යවනවා. වෙන එකක් තියා ජනාධිපතිගෙ ඩූම්ස්ඩේ ප්ලේන් එකත් ගුවන් ගත කරනවා.. නමුත් චන්ඩ්‍රිකා දත්ත පදනම් කරගෙන පසු විපරම් කිරීමේ දී කිසිම හෝඩුවාවක් හොයාගන්න බැරිවෙනවා.පස්සෙ හොයලා බලනකොට වෙලා තියෙන්නෙ තාත්වික යුධ අභ්‍යාසයක ටේප් එකක් කවුරුහරි කම්පුටර් සිස්ටෙම් එකට වැරදීමකින් ලෝඩ් කරලා. .1980 දිත් ඇමරිකාවෙ එර්ලි වර්නින් සිස්ටම් එකේ චිප් එකක් ෆේල් වෙලා ඔය වගේම සිදුවීමක් උනා. ඒක මෙච්චර දුර ගියෙ නෑ

කියුබාවෙ මිසයිල ප්රශ්නය

මේක තමා න්‍යශ්ටික යුද්ධයකට ලෝකය ඉතාම ලන්වුනු අවස්තාව.. ඒත් එක්කම මේක හැමෝම වගේ දන්නවා. මේකෙදි උනේ රුසියාවත් එක්ක කොන්ටැක්ට් එකේ ඉන්න බැරිවුනු න්‍යශ්ටික සන්නධ්ද සබ්මැරීන් එකක් යුද්දෙ පටන් ගත්ත කියලා හිතලා න්‍යශ්ටික මිසයිල වලින් ඇමරිකාවට පහර දෙන්නට ගිය සීන් එකක්. ඒකෙදි වුනේ මිසයිල් එක ලෝන්ච් කරන්න අනුමැතිය නොලැබුනු එක.සබ්මැරීන් එකේ හිටිය ඉහල නිළධාරීන් තුන් දෙනෙකුවේ අනුවැතිය අවශ්‍යව තිබුනත් එක්කෙනෙක් අනුමැතිය දීම ප්‍රතික්ෂේප කරලා තිබුනා

ඉතින් ත්‍රෙඩ් එකේ දාපුවා කියවනවා ඇරෙන්න ලොකු දෙයක් ගන්න නම් බෑ. සමහර විට යූ ටියුබ් කරන කෙන්කුට වත් අයිඩියා එකක් ගන්න තිබුනොත් ඇති .තෑන්ක්ස්. බම්ප් එකක් දාන්න..

[QUOTE="jamiezue, post: 29576535, member: 115905"] [IMG]https://images.freeimages.com/images/premium/previews/1220/12205843-cartoon-drill-sargent.jpg[/IMG] න්‍යශ්ටික යුද්ධයක්, කියන්නෙ අනිවාර්යයෙන්ම ලෝකෙ අවසානෙ. මොකද මේවගෙ ස්ට්‍රැටජි එක තමා මම දැනගෙන තියන විදිහට විරුද්ධ පාර්ශවය පහර දෙන්න කලින් තියන සබ්බ සකලමනාවෙන්ම අදාල තැනට පහර දීලා විනාශ කරන එක. ඒක නිසා මොස්කව් වලට පහර දෙන්නෙ එක න්‍යශ්ටික මිසයිලයකින් නෙවේ. අනිත් පැත්තෙනුත් එහෙමයි.. සාමාන්‍යෙයෙන් ඉස්සෙල්ලාම එන මිලයිල වලින් එකක් පුපුරන්නෙ උඩ. ඒකෙන් උඩ වාතයේ තියන අන්ශු අයනීකරනය වෙනවා. ඊට පස්සෙ රේඩාර් එහෙම මුකුත් පැහැදිලි නෑ . දැන් මෙන්න මේ විදිහට න්‍යශ්ටික ප්‍රහාරයක් එල්ල කරන්න හදන්න පසුබිම් සැකසුනු සිදුවීම් කීපයක් පසුගිය දශක කිහිපර පුරා උනා. හැබැයි කොහොමහරි මුකුත් උනේ නෑ..සමහර විට ඒවගෙ තොරතුරු මීඩියා වල කියන් තරම් ම භයානක නැතුව ඇති. කොහොම හරි මම ඒවගේ සිද්දි කිහිපයක් හොයා ගත්තා. [B][COLOR=rgb(243, 121, 52)]1995 නොර්වේජියානු රොකට් සිදුවීම[/COLOR][/B] 1995 ජනවාරි 25 වනිදා උදේ රුසියානු රේඩාර් ක්‍රියාකරුවන් විසින් රුසියානු බෝඩරයේ බැරන්ට් මුහුද උඩ වේගයෙන් ගමන් කරන හඳුනා නොගත් වස්තුවක් දැක්කා.. මේපැත්තෙ ඇමරිකානු සබ්මැරීන් තිබ්බා මේ වෙද්දී. ඉතින් ඒ අය අවදානයෙන් හිටියෙ. ඔන්න ටික වෙලාවකට පස්සෙ රුසියානුවන්ට රේඩාර් වලින් පෙනුනා මේ ගමන් කරපු වස්තුව කෑලි වලට කැඩෙනවා.. සාමාන්‍යෙයන් එක අන්තර් මහද්වීපික බලස්ටික් මිසයිලයක් වෝ හෙඩ් කිහිපයක් ගෙනියනවා.ඉතින් මේ කැඩුනු කෑලිවල ගමන් පතය පෙනුනෙ මොස්කව් නුවරට. මේ වෙද්දී බොරිස් යෙල්සින්ට පනිවිඩය ඇවිත් තිබුනා. තව විනාඩි පහයි ඉතිරිවෙලා තිබුනෙ. න්‍යශ්ටික පහරදීමකට සූදානම් වීමට හැමෝටම නියෝග ඇවිල්ල තිබුනා. මේ අතර තව නිරීක්ෂකයෝ යොදවලා තිබුනා රේඩාර් වල නිරවද්‍ය තාවය පරීක්ශා කරන්න.. කොහොම හරි මෙහෙම වස්තුවක් මොස්කව් නුවරට එනවා කාටවත් නිරීක්ශනය වෙලා තිබුනෙ නෑ. ඒක නිසා න්‍යශ්ටික පහරදීමකට නියෝග ආවෙත් නෑ. ඇත්තටම වෙලා තිබුනෙ නොර්වේ රාජ්‍යයෙන් අයුරෝරා එලි පිළිබඳ පර්යේශන කරන්න රොකට් එකක් දියත් කර තිබීමයි..මේක රුසියාව දැනුවත් කරලා තිබ්බත් රේඩාර් ක්‍රියාකරවන්නන් දැනුවත් කරලා තිබිලා නෑ [B][COLOR=rgb(226, 80, 65)]1983 වැරදි රේඩාර් සඥා සිදුවීම[/COLOR][/B] මේක කෙටියෙන් කියන්නම්. උනේ 1983 සෙප්තැම්බර් 26 වෙනිදා..ඒ වෙද්දී සෝවියට් කයින් ඇනතුරු හැඟවීමේ සඥා මැදිරියේ හිටියෙ ස්ටැනිස්ලව් පෙට්රෝව් කියලා ඉන්ජිනේරුවෙක්. ඔහුගේ කාර්යභාරය උනේ චන්ද්‍රිකා වලින් එක දත්ත පදනම් කරගෙන න්‍යශ්ටික අනතුරු පිලිබඳව කමාන්ඩ් සෙන්ටර් එක කලින් දැනුවත් කිරීම. ඔන්න රෑ 12 පහුවෙනවත් එක්කම මෙයාට පේනවා ඇමරිකාවෙන් මිසයිලයක් රුසියාව පැත්තට එනවා මේ වෙද්දි මේ පද්ධතියෙ තාක්ශනික ගැටලු වගයක් තිබිලා තියනවා, ඒත් එක්කම කවදාවත් එක මිලයිලයකින් න්යශ්ට්ක ප්‍රහාරයක් ආරම්භ කරන්නෙත් නැථි නිසා.. ඊට පස්සෙ තවත් මිසයිල 4 ක් දියත් කරනවා පෙනිලා. කොහොමහරි ඒක ගැන තවත් හොයාගෙන යද්දී දැනගෙන තියනවා මේක වෙලා තියෙන්නෙ බොහෝම කලාතුරකින් සිදුවන ඉර එලිය, වලාකුලු සහ චන්ද්‍රිකා අතර ඇතිවන යම් කිසි ගනුදෙනුවක් නිසා කියලා. [B][COLOR=rgb(209, 72, 65)]ට්‍රේනින් ටේප් සිදුවීම[/COLOR][/B] මේක තමා මරුම වැඩේ..දවස 1979 නොවෙම්බර් 9. උදේ නවයට විතර ඇමරිකාව පුරා තියන කමාන්ඩ් සෙන්ටර් කීපයක ලොකු රුසියානු න්‍යශ්ටික ප්‍රහාරයක් සටහන් වෙනවා.. මේත් එක්කම රට පුරාම තියන හමුදා කඳවුරු වලට ඇලට් එකක් යවනවා. වෙන එකක් තියා ජනාධිපතිගෙ ඩූම්ස්ඩේ ප්ලේන් එකත් ගුවන් ගත කරනවා.. නමුත් චන්ඩ්‍රිකා දත්ත පදනම් කරගෙන පසු විපරම් කිරීමේ දී කිසිම හෝඩුවාවක් හොයාගන්න බැරිවෙනවා.පස්සෙ හොයලා බලනකොට වෙලා තියෙන්නෙ තාත්වික යුධ අභ්‍යාසයක ටේප් එකක් කවුරුහරි කම්පුටර් සිස්ටෙම් එකට වැරදීමකින් ලෝඩ් කරලා. .1980 දිත් ඇමරිකාවෙ එර්ලි වර්නින් සිස්ටම් එකේ චිප් එකක් ෆේල් වෙලා ඔය වගේම සිදුවීමක් උනා. ඒක මෙච්චර දුර ගියෙ නෑ [B][COLOR=rgb(184, 49, 47)]කියුබාවෙ මිසයිල ප්රශ්නය[/COLOR][/B] මේක තමා න්‍යශ්ටික යුද්ධයකට ලෝකය ඉතාම ලන්වුනු අවස්තාව.. ඒත් එක්කම මේක හැමෝම වගේ දන්නවා. මේකෙදි උනේ රුසියාවත් එක්ක කොන්ටැක්ට් එකේ ඉන්න බැරිවුනු න්‍යශ්ටික සන්නධ්ද සබ්මැරීන් එකක් යුද්දෙ පටන් ගත්ත කියලා හිතලා න්‍යශ්ටික මිසයිල වලින් ඇමරිකාවට පහර දෙන්නට ගිය සීන් එකක්. ඒකෙදි වුනේ මිසයිල් එක ලෝන්ච් කරන්න අනුමැතිය නොලැබුනු එක.සබ්මැරීන් එකේ හිටිය ඉහල නිළධාරීන් තුන් දෙනෙකුවේ අනුවැතිය අවශ්‍යව තිබුනත් එක්කෙනෙක් අනුමැතිය දීම ප්‍රතික්ෂේප කරලා තිබුනා ඉතින් ත්‍රෙඩ් එකේ දාපුවා කියවනවා ඇරෙන්න ලොකු දෙයක් ගන්න නම් බෑ. සමහර විට යූ ටියුබ් කරන කෙන්කුට වත් අයිඩියා එකක් ගන්න තිබුනොත් ඇති .තෑන්ක්ස්. බම්ප් එකක් දාන්න.. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom