Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
න්‍යෂ්ටික ආයුධ ගැන දැනුවත් වෙමුද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

න්‍යෂ්ටික ආයුධ ගැන දැනුවත් වෙමුද

න්‍යෂ්ටික ආයුධ - න්‍යෂ්ටික ආයුධ වර්ග

ප්‍රධාන වශයෙන් න්‍යෂ්ටික අවි වර්ග 2 ක් ඇත. පළමු වර්ගයට අයත් වනුයේ තම ස්පෝටක ශක්තිය න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියාවක් ඇසුරින් පමණක් නිපදවනු ලබන න්‍යෂ්ටික අවි වර්ග වේ. මේවා සාමාන්‍ය ව්‍යවහාරයේ දී පරමාණුක බෝම්බ, A- බෝම්බ හෝ විඛණ්ඩන බෝම්බ ලෙස හැඳින්වේ. විඛණ්ඩක ආකාර ආයුධ තුළ දී විඛණ්ඩ්‍ය මූලද්‍රව්‍ය (බල ගන්වන ලද යුරේනියම් හෝ ප්ලූටෝනියම්) යම් ස්කන්ධයක් අවධි ස්කන්ධය ලැබෙන පරිදි එක් කරනු ලැබේ. මෙහි දී අවධි ස්කන්ධය යනුවෙන් හැඳින්වෙනුයේ ඝාතීය ලෙස ක්‍රමයෙන් වැඩි වන න්‍යෂ්ටික දාම ප්‍රතික්‍රියාවක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන න්‍යෂ්ටික ද්‍රව්‍ය ප්‍රමාණයයි. මෙම අවධි ස්කන්ධය ලබා ගැනීම සඳහා අවධි ස්කන්ධයට වඩා අඩු ස්කන්ධයෙන් යුත් විඛණ්ඩ්‍ය ද්‍රව්‍ය කොටසක් තවත් එවන් කොටසක් තුළට විදීම (මෙය විදුම් ක්‍රමය ලෙස හැඳින්වේ.) හෝ රසායනික ස්පෝටක භාවිතයෙන් අවධි ස්කන්ධයට වඩා අඩු විඛණ්ඩ්‍ය ද්‍රව්‍ය ගෝලයක් එහි ආරම්භක ඝනත්වයට වඩා බොහෝ සෙයින් වැඩි තත්වයට සම්පීඩනය කිරීම (අභ්‍යන්තර පිපිරීම් ක්‍රමය) සිදු කළ හැක. ඉහත දක්වා ඇති ක්‍රම යුගලෙන් දෙවැනි ක්‍රමය වඩාත් සංකීර්ණ ලෙස සැලකෙන අතර විඛණ්ඩ්‍ය ද්‍රව්‍ය ලෙස ප්ලූටෝනියම් භාවිත කරන්නේ නම් එවිට යොදා ගත හැක්කේ ඉහත දෙවන ක්‍රමය පමණි.

න්‍යෂ්ටික අවි සැලසුම් කිරීමේ දී එක් ප්‍රධාන අභියෝගයක් වන්නේ එම අවිය තමාවම විනාශ කර ගැනීමට ප්‍රථම තම ඉන්ධනවලින් සැලකිය යුතු ප්‍රමාණයක් භාවිත කරන බවට සහතික කිරීමයි.

න්‍යෂ්ටික විඛණ්ඩක බෝම්බ මඟින් නිදහස් කෙරෙන ශක්ති ප්‍රමාණය TNT පුපුරණ ද්‍රව්‍ය ටොන් 1කට වඩා අඩු ප්‍රමාණයක පටන් ටොන් 500000 දක්වා පරාසයක පැවතිය හැක.

දෙවැනි මූලික න්‍යෂ්ටික අවි ආකාරය තම ශක්තියෙන් විශාල ප්‍රමාණයක් න්‍යෂ්ටික විලයනය හරහා නිපදවයි. න්‍යෂ්ටික විඛණ්ඩනයට සාපේක්ෂව න්‍යෂ්ටික විලයනය ඒකීය ස්කන්ධයක් සඳහා වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් මුදා හරින හෙයින් න්‍යෂ්ටික විඛණ්ඩන ආකාර අවිවලට සාපේක්ෂව මෙම දෙවන වර්ගයේ අවි දහස් ගුණයක් පමණ ප්‍රබල විය හැක. මෙම වර්ගයේ අවි හයිඩ්රජන් බෝම්බ, H- බෝම්බ, තාප න්‍යෂ්ටික බෝම්බ හෝ විලයන බෝම්බ ලෙස හැඳින්වේ. මේ දක්වා හයිඩ්රජන් බෝම්බ පුපුරවා ඇති රටවල් ලෝකයේ ඇත්තේ 6ක් පමණක් වන අතර ඒවා එක්ස්ත් ජනපදය, රුසියාව, එක්සත් රාජධානිය , චීන සමූහාණ්ඩුව, ප්‍රංශය සහ ඉන්දියාව වේ.

හයිඩ්රජන් බෝම්බ ක්‍රියා කරනුයේ තම විලයන ඉන්ධන සම්පීඩනය සහ තාපනය කිරීම සඳහා විඛණ්ඩන බෝම්බයක් භාවිත කිරීම හරහා වේ. ටෙලර් - ඌලාම් සැලසුම තුළ දී මෙය සිදු කෙරෙනුයේ විඛණ්ඩන බෝම්බයක් සහ විලයන ඉන්ධන (ට්‍රිටියම්, ඩියුට්රියම් හෝ ලිතියම් ඩියුටරයිඩ්) විශේෂිතව සකස් කළ විකිරණ පරාවර්තක බහාලුමක් තුළ එකිනෙකට ආසන්නයේ තැබීම මඟිනි. ඉහත සැලසුම සියළු බහු මෙගා ටොන් හයිඩ්රජන් බෝම්බ සඳහා පොදු වේ. මෙහි දී විඛණ්ඩන බෝම්බය පුපුරවා හැරි විට එමඟින් නිකුත් වන ආලෝකයේ වේගය සහිත ගැමා සහ X කිරණ පළමුව විලයන ඉන්ධන සම්පීඩනයට ලක් කරන අතර අනතුරුව එම ඉන්ධන තාප න්‍යෂ්ටික උෂ්ණත්වයන් දක්වා තාපනය කරනු ලබයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස හට ගන්නා විලයන ප්‍රතික්‍රියාව හේතුවෙන් අධි වේගී නියුට්‍රෝන විශාල සංඛ්‍යාවක් ජනනය වන අතර අනතුරුව ඒවා මඟින් සාමාන්‍යයෙන් විඛණ්ඩන ප්‍රතික්‍රියාවන්ට භාජනය නොවන බල ගැන්වීමක් නොකළ / භාවිතයට ගත් යුරේනියම් වැනි මූලද්‍රව්‍ය පවා විඛණ්ඩන ප්‍රතික්‍රියා සිදු කරන තත්වයට උත්තේජනය කරයි. මෙම එක් එක් අවස්ථාවක් හෙවත් ක්‍රියාවලියක් අවධියක් ලෙස හැඳින්වේ. මෙහි දී විඛණ්ඩන බෝම්බය ප්‍රාථමික අවධිය ලෙසත් විලයන කැප්සුලය ද්විතීයික අවධිය ලෙසත් හැඳින්වේ. විශාල හයිඩ්රජන් බෝම්බ තුළ දී ජනනය වන ශක්තියෙන් හරි අඩක් පමණ ද පිපිරුමෙහි ප්‍රතිඵලයක් ලෙස ඇති වන විකිරණශීලී අපද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක් ද ඉහත සඳහන් කර ඇති පරිදි භාවිතයට ගත් යුරේනියම් නැවත විඛණ්ඩන ප්‍රතික්‍රියාවට ලක්වීමේ ප්‍රතිඵලයක් ලෙස හට ගනී.

විලයන බෝම්බවලදී ඉහත සඳහන් පරිදි ඇතිවන විවිධ අවධීන් දාමයක් පරිදි සකස් කොට එක් එක් අවධිය සඳහා අන්තර්ගත විලයන ඉන්ධන ප්‍රමාණය ඉහල නැංවීම මඟින් ඕනෑ තරම් ප්‍රබලත්වයකින් යුත් තාප න්‍යෂ්ටික අවි නිර්මාණය කිරීමේ හැකියාවක් පවතී. මේ දක්වා පුපුරවා හැර ඇති විශාලතම හයිඩ්රජන් බෝම්බය (සෝවියට් සමූහාණ්ඩුව මඟින් පුපුරවා හරින ලද Tsar Bomba නම් බෝම්බය) මඟින් නිදහස් කළ ශක්තිය TNT පුපුරන ද්‍රව්‍ය ටොන් මිලියන 50ක් මඟින් නිදහස් කරන ශක්තියට සමාන විය. කෙසේ නමුත් බොහෝ හයිඩ්රජන් බෝම්බ මෙයට වඩා බොහෝ කුඩා ඒවා වේ. ඊට හේතුව වන්නේ මිසයිල යුධ හිසක් තුළට සවි කිරීමට තරම් ඒවා කුඩා මෙන්ම මිසයිලය මඟින් රැගෙන යා හැකි තරම් සැහැල්ලු ද විය යුතු හෙයිනි.

තවත් න්‍යෂ්ටික අවි වර්ග ගණනාවක් ද පවතී. උදාහරණයක් ලෙස හූවනය කරන ලද විඛණ්ඩන ආකාර අවියක් ලෙස හැඳින්වනුයේ තම ස්පෝටක ප්‍රබලතාව ඉහල නංවා ගැනීම සඳහා කුඩා විලයන ප්‍රතික්‍රියාවක් ද භාවිතා කරන හයිඩ්රජන් බෝම්බයක් නොවන විඛණ්ඩන බෝම්බයකි. මේ ආකාර හූවනය කරන ලද බෝම්බවලදී බොහෝ විට සිදු වනුයේ විඛණ්ඩන ප්‍රතික්‍රියාවේ සඵලභාවය ඉහල නංවා ගැනීම සඳහා විලයන ප්‍රතික්‍රියාව මඟින් නිපදවන නියුට්‍රෝන භාවිතා කිරීමයි.

ඇතැම් අවි විශේෂිත අරමුණු සඳහා නිෂ්පාදනය කෙරෙන ඒවා වේ. උදාහරණයක් ලෙස නියුට්‍රෝන බෝම්බයක් යනු කුඩා ස්පෝටනයක් ඇති කරනු ලබන න්‍යෂ්ටික අවියක් වන අතර එමඟින් ස්පෝටනයේ ප්‍රමාණයට සාපේක්ෂව අති විශාල විකිරණ ප්‍රමාණයක් ජනනය කරනු ලබයි. මේ ආකාර බෝම්බයක් සෛද්ධාන්තිකව සලකන කළ විශාල පිරිසක් මරණය පත් කරන අතරතුර ගොඩනැඟිලි ආදී භෞතික ව්‍යුහයන්ට අවම හානියක් සිදු කිරීම සඳහා භාවිතා කළ හැකි අතර මෙවැනි බෝම්බයක් මඟින් නිපදවෙන විකිරණශීලී අපද්‍රව්‍ය ප්‍රමාණය ද අවම අගයක් ගනු ඇත. න්‍යෂ්ටික ආයුධයක් ගැලපෙන මූලද්‍රව්‍ය (උදාහරණයක් ලෙස කොබෝල්ට් හෝ රත්‍රං) මඟින් ආවරණය කිරීම මඟින් සෝල්ටඩ් බෝම්බයක් ලෙස හැඳින්වෙන අවි නිර්මාණය කළ හැක. මේ ආකාර අවියක් මඟින් ඉතා විශාල විකිරණශීලී අපවිත්රනයක් සිදු කළ හැක. න්‍යෂ්ටික අවිවල වඩාත් වැඩිම විචලනයක් දැක ගත හැකි වන්නේ විවිධ ප්‍රමාණයේ ප්රබලතා සහිත න්‍යෂ්ටික අවි සැලසුම් කිරීමත් විවිධ අවශ්‍යතා සඳහා ගැලපෙන න්‍යෂ්ටික අවි සැලසුම් කිරීම සහ න්‍යෂ්ටික අවි හැකිතාක් කුඩා කිරීම සඳහා සිදු කෙරෙන සැලසුම් හේතුවෙන් වේ.

විකිපීඩියා අනුසාරයෙනි.

බම්ප් එකක් දාල කැමති නං සලකලා යන්න..

[QUOTE="overwhelming, post: 18256551, member: 516989"] [b]න්‍යෂ්ටික ආයුධ ගැන දැනුවත් වෙමුද[/b] [CENTER] [U][SIZE=6][COLOR=Navy][B]න්‍යෂ්ටික ආයුධ - න්‍යෂ්ටික ආයුධ වර්ග[/B][/COLOR][/SIZE][/U] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/cb/Fission_bomb_assembly_methods.svg/428px-Fission_bomb_assembly_methods.svg.png[/IMG] [IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcRMMe2zyGd-QXe_jyvvCFUDkhCdtsHlEPuwJ961Dfb7ffHl34VeSLQ_sqA[/IMG][IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcRC3SSYqAA8MgJbaaaoK__O-ufsFAxE5YwIzVNOkLaCGBnTW2gdAK9J2Q[/IMG][IMG]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcQ5-dCbflE3c1-eYjgQJnh0tcv9xeenZ7K5_MOPtUAUZA1ENRquuimD55w[/IMG] [B][SIZE=4][COLOR=Indigo] ප්‍රධාන වශයෙන් න්‍යෂ්ටික අවි වර්ග 2 ක් ඇත. පළමු වර්ගයට අයත් වනුයේ තම ස්පෝටක ශක්තිය න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියාවක් ඇසුරින් පමණක් නිපදවනු ලබන න්‍යෂ්ටික අවි වර්ග වේ. මේවා සාමාන්‍ය ව්‍යවහාරයේ දී පරමාණුක බෝම්බ, A- බෝම්බ හෝ විඛණ්ඩන බෝම්බ ලෙස හැඳින්වේ. විඛණ්ඩක ආකාර ආයුධ තුළ දී විඛණ්ඩ්‍ය මූලද්‍රව්‍ය (බල ගන්වන ලද යුරේනියම් හෝ ප්ලූටෝනියම්) යම් ස්කන්ධයක් අවධි ස්කන්ධය ලැබෙන පරිදි එක් කරනු ලැබේ.[IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcRC3SSYqAA8MgJbaaaoK__O-ufsFAxE5YwIzVNOkLaCGBnTW2gdAK9J2Q[/IMG] මෙහි දී අවධි ස්කන්ධය යනුවෙන් හැඳින්වෙනුයේ ඝාතීය ලෙස ක්‍රමයෙන් වැඩි වන න්‍යෂ්ටික දාම ප්‍රතික්‍රියාවක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන න්‍යෂ්ටික ද්‍රව්‍ය ප්‍රමාණයයි. මෙම අවධි ස්කන්ධය ලබා ගැනීම සඳහා අවධි ස්කන්ධයට වඩා අඩු ස්කන්ධයෙන් යුත් විඛණ්ඩ්‍ය ද්‍රව්‍ය කොටසක් තවත් එවන් කොටසක් තුළට විදීම (මෙය විදුම් ක්‍රමය ලෙස හැඳින්වේ.) හෝ රසායනික ස්පෝටක භාවිතයෙන් අවධි ස්කන්ධයට වඩා අඩු විඛණ්ඩ්‍ය ද්‍රව්‍ය ගෝලයක් එහි ආරම්භක ඝනත්වයට වඩා බොහෝ සෙයින් වැඩි තත්වයට සම්පීඩනය කිරීම (අභ්‍යන්තර පිපිරීම් ක්‍රමය) සිදු කළ හැක. ඉහත දක්වා ඇති ක්‍රම යුගලෙන් දෙවැනි ක්‍රමය වඩාත් සංකීර්ණ ලෙස සැලකෙන අතර විඛණ්ඩ්‍ය ද්‍රව්‍ය ලෙස ප්ලූටෝනියම් භාවිත කරන්නේ නම් එවිට යොදා ගත හැක්කේ ඉහත දෙවන ක්‍රමය පමණි. න්‍යෂ්ටික අවි සැලසුම් කිරීමේ දී එක් ප්‍රධාන අභියෝගයක් වන්නේ එම අවිය තමාවම විනාශ කර ගැනීමට ප්‍රථම තම ඉන්ධනවලින් සැලකිය යුතු ප්‍රමාණයක් භාවිත කරන බවට සහතික කිරීමයි. [IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcQKXZPw-V-wHg92lZqisRZDJfhRh_DkJDNSk8CnjK10WMEgjBvQ2PWam84[/IMG] න්‍යෂ්ටික විඛණ්ඩක බෝම්බ මඟින් නිදහස් කෙරෙන ශක්ති ප්‍රමාණය TNT පුපුරණ ද්‍රව්‍ය ටොන් 1කට වඩා අඩු ප්‍රමාණයක පටන් ටොන් 500000 දක්වා පරාසයක පැවතිය හැක. දෙවැනි මූලික න්‍යෂ්ටික අවි ආකාරය තම ශක්තියෙන් විශාල ප්‍රමාණයක් න්‍යෂ්ටික විලයනය හරහා නිපදවයි. න්‍යෂ්ටික විඛණ්ඩනයට සාපේක්ෂව න්‍යෂ්ටික විලයනය ඒකීය ස්කන්ධයක් සඳහා වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් මුදා හරින හෙයින් න්‍යෂ්ටික විඛණ්ඩන ආකාර අවිවලට සාපේක්ෂව මෙම දෙවන වර්ගයේ අවි දහස් ගුණයක් පමණ ප්‍රබල විය හැක. මෙම වර්ගයේ අවි හයිඩ්රජන් බෝම්බ, H- බෝම්බ, තාප න්‍යෂ්ටික බෝම්බ හෝ විලයන බෝම්බ ලෙස හැඳින්වේ. මේ දක්වා හයිඩ්රජන් බෝම්බ පුපුරවා ඇති රටවල් ලෝකයේ ඇත්තේ 6ක් පමණක් වන අතර ඒවා එක්ස්ත් ජනපදය, රුසියාව, එක්සත් රාජධානිය , චීන සමූහාණ්ඩුව, ප්‍රංශය සහ ඉන්දියාව වේ.[IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcTseRCZDPiHaY7Q8IC1HUFTVNhi0ic9MVNHjFZ5ajCyYoMzLS9BbTFQCQE[/IMG][IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcQGz12GJJpkigITjoQBNzH-TMbZjjoZ6rvGUtV6y96g9meff5gZHPsltOw[/IMG] හයිඩ්රජන් බෝම්බ ක්‍රියා කරනුයේ තම විලයන ඉන්ධන සම්පීඩනය සහ තාපනය කිරීම සඳහා විඛණ්ඩන බෝම්බයක් භාවිත කිරීම හරහා වේ. ටෙලර් - ඌලාම් සැලසුම තුළ දී මෙය සිදු කෙරෙනුයේ විඛණ්ඩන බෝම්බයක් සහ විලයන ඉන්ධන (ට්‍රිටියම්, ඩියුට්රියම් හෝ ලිතියම් ඩියුටරයිඩ්) විශේෂිතව සකස් කළ විකිරණ පරාවර්තක බහාලුමක් තුළ එකිනෙකට ආසන්නයේ තැබීම මඟිනි. ඉහත සැලසුම සියළු බහු මෙගා ටොන් හයිඩ්රජන් බෝම්බ සඳහා පොදු වේ. මෙහි දී විඛණ්ඩන බෝම්බය පුපුරවා හැරි විට එමඟින් නිකුත් වන ආලෝකයේ වේගය සහිත ගැමා සහ X කිරණ පළමුව විලයන ඉන්ධන සම්පීඩනයට ලක් කරන අතර අනතුරුව එම ඉන්ධන තාප න්‍යෂ්ටික උෂ්ණත්වයන් දක්වා තාපනය කරනු ලබයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස හට ගන්නා විලයන ප්‍රතික්‍රියාව හේතුවෙන් අධි වේගී නියුට්‍රෝන විශාල සංඛ්‍යාවක් ජනනය වන අතර අනතුරුව ඒවා මඟින් සාමාන්‍යයෙන් විඛණ්ඩන ප්‍රතික්‍රියාවන්ට භාජනය නොවන බල ගැන්වීමක් නොකළ / භාවිතයට ගත් යුරේනියම් වැනි මූලද්‍රව්‍ය පවා විඛණ්ඩන ප්‍රතික්‍රියා සිදු කරන තත්වයට උත්තේජනය කරයි. මෙම එක් එක් අවස්ථාවක් හෙවත් ක්‍රියාවලියක් අවධියක් ලෙස හැඳින්වේ. මෙහි දී විඛණ්ඩන බෝම්බය ප්‍රාථමික අවධිය ලෙසත් විලයන කැප්සුලය ද්විතීයික අවධිය ලෙසත් හැඳින්වේ. විශාල හයිඩ්රජන් බෝම්බ තුළ දී ජනනය වන ශක්තියෙන් හරි අඩක් පමණ ද පිපිරුමෙහි ප්‍රතිඵලයක් ලෙස ඇති වන විකිරණශීලී අපද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක් ද ඉහත සඳහන් කර ඇති පරිදි භාවිතයට ගත් යුරේනියම් නැවත විඛණ්ඩන ප්‍රතික්‍රියාවට ලක්වීමේ ප්‍රතිඵලයක් ලෙස හට ගනී. [IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcQkHgp3yuhJPljH2h-YMs2qZxbX8G0F7jwc94MqN4WL5v4T9PMWGNB_C3Q[/IMG][IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcTaxqaSSgWLfWCPYkpHiuNajX7sy03uCfdEuuBt3VBeZzfrFqW-gF-DQWw[/IMG][IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcRKE9RWziRI8rJoD-74h91lTmVdhZlJFn1sqDxfiwoQGkwIW8VedXF3soMP[/IMG] විලයන බෝම්බවලදී ඉහත සඳහන් පරිදි ඇතිවන විවිධ අවධීන් දාමයක් පරිදි සකස් කොට එක් එක් අවධිය සඳහා අන්තර්ගත විලයන ඉන්ධන ප්‍රමාණය ඉහල නැංවීම මඟින් ඕනෑ තරම් ප්‍රබලත්වයකින් යුත් තාප න්‍යෂ්ටික අවි නිර්මාණය කිරීමේ හැකියාවක් පවතී. මේ දක්වා පුපුරවා හැර ඇති විශාලතම හයිඩ්රජන් බෝම්බය (සෝවියට් සමූහාණ්ඩුව මඟින් පුපුරවා හරින ලද Tsar Bomba නම් බෝම්බය) මඟින් නිදහස් කළ ශක්තිය TNT පුපුරන ද්‍රව්‍ය ටොන් මිලියන 50ක් මඟින් නිදහස් කරන ශක්තියට සමාන විය. කෙසේ නමුත් බොහෝ හයිඩ්රජන් බෝම්බ මෙයට වඩා බොහෝ කුඩා ඒවා වේ. ඊට හේතුව වන්නේ මිසයිල යුධ හිසක් තුළට සවි කිරීමට තරම් ඒවා කුඩා මෙන්ම මිසයිලය මඟින් රැගෙන යා හැකි තරම් සැහැල්ලු ද විය යුතු හෙයිනි. තවත් න්‍යෂ්ටික අවි වර්ග ගණනාවක් ද පවතී. උදාහරණයක් ලෙස හූවනය කරන ලද විඛණ්ඩන ආකාර අවියක් ලෙස හැඳින්වනුයේ තම ස්පෝටක ප්‍රබලතාව ඉහල නංවා ගැනීම සඳහා කුඩා විලයන ප්‍රතික්‍රියාවක් ද භාවිතා කරන හයිඩ්රජන් බෝම්බයක් නොවන විඛණ්ඩන බෝම්බයකි. මේ ආකාර හූවනය කරන ලද බෝම්බවලදී බොහෝ විට සිදු වනුයේ විඛණ්ඩන ප්‍රතික්‍රියාවේ සඵලභාවය ඉහල නංවා ගැනීම සඳහා විලයන ප්‍රතික්‍රියාව මඟින් නිපදවන නියුට්‍රෝන භාවිතා කිරීමයි. [IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcS8-wfYoosc7IXEomVQWolKGj5ZSRtkayl6FypNZN3JCL3YVDuEzVptdHk[/IMG][IMG]http://http://t3.gstatic.com/images?q=tbn:ANd9GcR_T75lZ7TtUp-y6bLXAIXikcPVZ9x4DRW2Bxhnki32M-9fbO9O-MIODNc[/IMG]ඇතැම් අවි විශේෂිත අරමුණු සඳහා නිෂ්පාදනය කෙරෙන ඒවා වේ. උදාහරණයක් ලෙස නියුට්‍රෝන බෝම්බයක් යනු කුඩා ස්පෝටනයක් ඇති කරනු ලබන න්‍යෂ්ටික අවියක් වන අතර එමඟින් ස්පෝටනයේ ප්‍රමාණයට සාපේක්ෂව අති විශාල විකිරණ ප්‍රමාණයක් ජනනය කරනු ලබයි. මේ ආකාර බෝම්බයක් සෛද්ධාන්තිකව සලකන කළ විශාල පිරිසක් මරණය පත් කරන අතරතුර ගොඩනැඟිලි ආදී භෞතික ව්‍යුහයන්ට අවම හානියක් සිදු කිරීම සඳහා භාවිතා කළ හැකි අතර මෙවැනි බෝම්බයක් මඟින් නිපදවෙන විකිරණශීලී අපද්‍රව්‍ය ප්‍රමාණය ද අවම අගයක් ගනු ඇත. න්‍යෂ්ටික ආයුධයක් ගැලපෙන මූලද්‍රව්‍ය (උදාහරණයක් ලෙස කොබෝල්ට් හෝ රත්‍රං) මඟින් ආවරණය කිරීම මඟින් සෝල්ටඩ් බෝම්බයක් ලෙස හැඳින්වෙන අවි නිර්මාණය කළ හැක. මේ ආකාර අවියක් මඟින් ඉතා විශාල විකිරණශීලී අපවිත්රනයක් සිදු කළ හැක. න්‍යෂ්ටික අවිවල වඩාත් වැඩිම විචලනයක් දැක ගත හැකි වන්නේ විවිධ ප්‍රමාණයේ ප්රබලතා සහිත න්‍යෂ්ටික අවි සැලසුම් කිරීමත් විවිධ අවශ්‍යතා සඳහා ගැලපෙන න්‍යෂ්ටික අවි සැලසුම් කිරීම සහ න්‍යෂ්ටික අවි හැකිතාක් කුඩා කිරීම සඳහා සිදු කෙරෙන සැලසුම් හේතුවෙන් වේ.[/COLOR][/SIZE][/B] [IMG]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcQkQ3QqOKf8bGbNJM9w7VnGxKwH5WmGWXLQbO4bxEaFqBRlgtYPVynfszA[/IMG][IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcQ_xP4f2jHipQAboJQkR93uBAReBF-oL5Jj36x_K4Nw7MuAQUVKD-hNfSgp[/IMG][IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcTGA6vj6Zer8odjEs_KGlhQFKWrRwpLFA2yu0LBJZ85oYTohcWRC2FSMrs[/IMG] [COLOR=Indigo] [/COLOR][LEFT][SIZE=3][COLOR=Indigo][B]විකිපීඩියා අනුසාරයෙනි. බම්ප් එකක් දාල කැමති නං සලකලා යන්න..[/B][/COLOR][/SIZE]:yes: [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom