Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
න්‍යෂ්ටික බලශක්තිය දෙස සුබවාදීව බš
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

න්‍යෂ්ටික බලශක්තිය දෙස සුබවාදීව බš

න්‍යෂ්ටික බලශක්තිය දෙස සුබවාදීව බැලිය යුත්තේ ඇයි?

නූතන මිනිසා සරල ජීවන රටාවකට හුරු වූවෙක් නො වේ. ගල් යුගය, එෙඩ්ර යුගය පසු කරමින් ක්‍රමයෙන් කෘෂිකාර්මිකරණය වූ වටපිටාවක ජීවත් වන අප ගේ අවශ්‍යතා සැබැවින් ම සංකීර්ණ ය. අදින් දශක ගණනාවක් ඈතට ගිය විට එනම් හැට, හැත්තෑව දශකයන්හි දී කුප්පි ලාම්පු එළියේ, පන්දම් එළියේ පිහිටෙන් දෛනික කටයුතු සිදු කරගන්නට යෙදුණු මිනිසාට අද විදුලි අලෝකය නැති ව ම බැරි ය.

එදා මෙන් පොල්කටු ස්ත්රික්කයෙන් රෙදි මදින්නට පෙලඹෙන්නේ කීයෙන් කී දෙනා ද? අද බොහෝ නිවෙස්වල විදුලි ස්ත්‍රික්ක, රෙදි සෝදන යන්ත්‍ර, විදුලි මෝටර්, විදුලි පංකා භාවිත වන්නේ ය. එපමණක් නො ව විදුලියෙන් ක්‍රියා කරන නවීන පන්නයේ යාන වාහන ද අද කරළියට පැමිණ ඇත. එනම් දිනෙක් දින, වසරින් වසර රටක විදුලි පරිභෝජන ශීඝ්‍රතාව ඉහළ යන බැව් නොරහසකි.

දේශීය ව ප්‍රධාන වශයෙන් ම විදුලි උත්පාදනය සිදු කරනුයේ ජලවිදුලි බලාගාර හා ෆොසිල ඉන්ධන කෙන්ද්‍ර කරගනිමින් ය. ඩීසල් සහ ගල් අඟුරු ආදී තාප විදුලි බලාගාර, කුඩා හා මහා පරිමාණයේ ජල විදුලි බලාගාර, සුළං බලාගාර හා සූර්ය කෝෂ, හරහා අඩු වැඩි වශයෙන් දේශීය ව විදුලි උත්පාදනය සිදු කරනු ලබයි. එහෙත් දිනෙන් දින වැඩි වන ඉල්ලුමට සරිලන විදුලි සැපයුමක් මේ ප්‍රභවයන් හරහා පමණක් ම ලබා දිය හැකි ද යන්න උද්ගත වන්නා වූ ගැටලුවයි.

ජල විදුලි උත්පාදන හැකියාව අතින් අද වන විටත් අපි උපරිමයට ළඟා වෙමින් සිටින්නෙමු. ෆොසිල ඉන්ධනවලින් විදුලිය උපදවන්නට යැම ද දිගුකාලීන ව ප්‍රායෝගික නො වන්නේ ෆොසිල ඉන්ධන යනු ක්ෂය වෙමින් පවතින සම්පතක් වන බැවිනි. සූර්ය බලය හා සුළං වැනි පුනර්ජනනීය බලශක්තීන්හි යෙදවීම බොහෝ සෙයින් කාලෝචිත මුත් ඒවා ද මහා පරිමාණයෙන් හා අඛණ්ඩව සිදු කිරීම දුෂ්කර ය. සුළං බලාගාරයන්හි උපරිම ඵලදායීතාව නෙළාගන්නට හැක්කේ ඊසාන හා නිරිතදිග මෝසමෙන් හොඳින් රටට සුළං ලැබෙන වකවානුවල දී ය. එබැවින් ඉහළ කාර්යක්ෂමතාවකින් දෛනිකව විදුලිය උත්පාදනයට එය භාවිත කරන්නට නොහැකි ය. සූර්ය ශක්තියෙන් විදුලිය උපදවන විට දී ද ප්‍රායෝගික ගැටලු මතු වේ. සූර්යකෝෂ සඳහා ඉහළ මිලක් දරන්නට සිදු වේ. සූර්ය ශක්තිය උපරිමයෙන් ලබාගත හැක්කේ මධ්‍යහ්න කාලය තුළ පමණි.

මෙවැනි සීමාවන් හේතුවෙන් පවත්නා සුපුරුදු බලශක්ති ප්‍රභවයන් ගෙන් ඔබ්බට විකල්ප ක්‍රමවේදයක් කරා යන්නට දැන් කාලය එළඹී තිබේ.

පසුගිය ජූලි 21 වැනි දින මෙරට පාර්ලිමේන්තුවේ වඩාත් කතාබහට ලක් වූ කාරණය වූයේ පරමාණුක නැත හොත් න්‍යෂ්ටික ශක්තිය, විදුලි උත්පාදනයට උපයෝගී කරගත හැකි ද නොහැකි ද යන්න ය. න්‍යෂ්ටික ශක්තිය රටෙහි විකල්ප විදුලි උත්පාදන ක්‍රමවේදයක් ලෙසට ස්ථාපනය කළ හැකි නම් එය අනාගත බලශක්ති සුරක්ෂිතතාව කෙරෙහි වැදගත් වන බව මෙහි දී සාකච්ඡාවට බඳුන් විය. අද අපට පවතින ලාබදායි ම ෆොසිල ඉන්ධන ප්රභවය වන ගල් අඟුරු තව වසර 15කින් පමණ අදට වඩා බොහෝ සෙයින් මිල අධික වනු ඇතැයි පුරෝකථනය කර ඇත. ඒ වන විට අපට ඉතිරි වන කාර්යක්ෂ්ම බලශක්ති ප්රභවය වනු ඇත්තේ න්‍යෂ්ටික බලයයි. එහෙත් න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කරන්නට වසර 10-15ක් තරම් දීර්ඝ කාලයක් ගත වේ. එහෙයින් ඒ සඳහා යොමු වන්නේ නම් එය අද හෙට ම ඇරඹිය යුතු ය.

ලොව සමස්ත විදුලි නිෂ්පාදනයෙන් සියයට 14.7ක පමණ ප්‍රතිශතයක් මේ වන විටත් න්‍යෂ්ටික බලය යොදාගෙන නිපදවනු ලබයි. අසල්වැසි ඉන්දියාවේ ද න්‍යෂ්ටික ශක්තියෙන් විදුලි උත්පාදනය වඩාත් සාර්ථක ව සිදු කරගෙන යනු ලබයි.

අද වන විට ලොව රටවල් 30ක පමණ න්‍යෂ්ටික ශක්තියෙන් විදුලිය නිපදවීමේ ප්‍රතික්‍රියක 440ක් පමණ ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

එහෙත් ශ්‍රී ලංකාව ද ඇතුළු ඇතැම් රටවල් යම් සිද්ධි දාමයක බලපෑම නිසා න්‍යෂ්ටික බලය භාවිත කරන්නට තරමක් බිය වන, පැකිළෙන ආකාරයක් පෙනෙන්නට තිබේ. චර්නොබිල් හා ෆුකුෂිමා බලාගාර ආශ්රිත ව සිදු වූ ප්‍රබල න්‍යෂ්ටික අනතුරු මීට හේතු වන්නට ඇත. එහෙත් ඒවාට මුල් වූ හේතු සොයාගෙන යැමේ දී ඊට වගකිව යුත්තේ බලාගාර මූලධර්මය නො ව නො සැලකිල්ල, වැරැදි භාවිතය, යල්පිනූ ආරක්ෂක විධිවිධාන වැනි කරුණු බව කිව යුතු ය.

ආසන්න ප්‍රදේශයක/රටක න්‍යෂ්ටික අනතුරක්

සිදු වුණොත්

අපේ සූදානම

න්‍යෂ්ටික අනතුරක හෝඩුවාවක් දැනගැනීමට ලැබුණු විගස ස්ථානීය ගැමා වර්ණාවලී පරීක්ෂාවක් ආශ්රයෙන් පරිසරයේ පාදස්ථ විකිරණශීලීතා දත්ත රැස් කර, රැස් කළ දත්ත සිතියම්ගත කරනු ලබයි. අනතුරුව ආරක්ෂක නිලධාරීන් හා මහජනතාව (අදාළ ආරක්ෂක පියවර අනුගමනය කිරීම සඳහා) දැනුවත් කිරීම සිදු කරනු ලබයි.

විකිරණ අනතුරු සඳහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ ජාතික සැලැස්මක් අප රට සතු අතර අවශ්‍ය ආරක්ෂක උපකරණ සපයාගැනීම හා වෛද්‍ය අංශයේ හදිසි ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහන් සංවිධානය කිරීම මෙරට කාර්යක්ෂ්මව ක්‍රියාත්මක වෙයි.

න්‍යෂ්ටික ශක්තියෙන් විදුලිය උත්පාදනය

න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක දී නිදපවන තාප ශක්තිය ජලය මගින් උරාගැනීම සලස්වා එමගින් හුමාලය නිපදවා හුමාල ටර්බයිනයක් කරකැවීමෙන් විදුලි උත්පාදනය සිදු කරනු ලබයි. න්‍යෂ්ටික ප්‍රතික්‍රියා ආකාර දෙකක් පවතී. එනම්

1. න්‍යෂ්ටික විලයනය

2. න්‍යෂ්ටික විඛණ්ඩනය

න්‍යෂ්ටික විලයනයේ දී කුඩා න්‍යෂ්ටි කිහිපයකින් එකතු වීමෙන් බැර න්‍යෂ්ටි සෑදීම සිදු වේ. මෙහි දී කුඩා න්‍යෂ්ටි එකතු වීමට ලබා දිය යුතු ශක්තිය අධික ය. මේ ශක්තිය තාපය ලෙස ලබා දීමේ දී අධික උෂ්ණත්වයක් ද අවශ්‍ය වන හෙයින් න්‍යෂ්ටික විලයනය හරහා විදුලිය ඉපදවීම එතරම් ප්‍රායෝගික නො වේ. එහෙත් න්‍යෂ්ටික විඛණ්ඩනයේ දී විශාල න්‍යෂ්ටියක් කොටස් කිහිපයකට කැඩීම සිදු වේ. විශාල න්‍යෂ්ටිය මත නියුට්‍රොaනයක් ගැටීම නිසා එම න්‍යෂ්ටිය අස්ථායී විමෙන් න්‍යෂ්ටික විඛණ්ඩනය සිදු වන අතර ප්‍රතික්‍රියාවේ දී හානි වන ස්කන්ධය ශක්තිය ලෙස මුදා හැරේ. එවිට ප්‍රතිඵල ලෙස ලැබෙනුයේ වේගවත් නියුට්‍රොaන හා විකිරණශීලි න්‍යෂ්ටි ය.

විඛණ්ඩන ප්‍රතික්‍රියාවක් මගින් ප්‍රතිඵල ලෙස ලැබෙන නියුට්‍රොaන දාම ප්‍රතික්‍රියා සිදුකරමින් න්‍යෂ්ටික ශක්තිය මෙන්ම   3H, 131I, 129I, 137Cs ආදී සමස්ථානික ද නිපදවනු ලබයි. මේ ප්‍රතික්‍රියා දාමය පාලනය නො කළ හොත් අතිවිශාල න්‍යෂ්ටික ශක්තියක් සමගින් හානිකර විකිරණශීලි සමස්ථානික පරිසරයට මුදා හැරේ. න්‍යෂ්ටික අනතුරකට මුල පුරන්නේ එහි දී ය. එය එසේ නො වන්නට නම් ප්‍රතික්‍රියාව පාලනය කළ යුතු ය. ඒ වැඩිමනත් නියුට්‍රොaන උරාගැනීමට සැලැස්වීමෙන්, වැඩිමනත් ඉලෙක්ට්‍රොaනවල චාලක ශක්තිය අඩු කිරීමෙන් එය කළ හැකි ය.

න්‍යෂ්ටික විඛණ්ඩනය හරහා න්‍යෂ්ටික ශක්තියෙන් විද්‍යුතය උත්පාදනය කළ හැකි අතර එලෙස කුඩා න්‍යෂ්ටි බවට විඛණ්ඩනය කළ හැකි න්‍යෂ්ටි Fission fuel නැත හොත් න්‍යෂ්ටික ඉන්ධන ලෙස හඳුන්වනු ලබයි.

න්‍යෂ්ටික ඉන්ධන

න්‍යෂ්ටික ඉන්ධන ප්‍රධාන ආකාර දෙකක් වේ. ඒ ස්වාභාවික න්‍යෂ්ටික ඉන්ධන හා කෘත්‍රිම න්‍යෂ්ටික ඉන්ධන යනුවෙන් ය.

යුරේනියම් 235, (235U) ස්වාභාවික න්‍යෂ්ටික ඉන්ධන ලෙස භාවිතයට ගැනෙන අතර ස්වාභාවික යුරේනියම් සාම්පලයක ඇති සියයට 0.7ක් වූ යුරේනියම් ප්‍රතිශතය සියයට 3-4ක ප්‍රමාණයට මෙහි දී සුපෝෂණය කළ යුතු ය. යුරේනියම් සුපෝෂණයට (Uranium Eurichment) විවිධ වූ ක්‍රම භාවිත කරනු ලබයි. (රූප සටහන)

235U ස්වාභාවික න්‍යෂ්ටික ඉන්ධනයට අමතර ව   239P (ප්ලූටෝනියම්-239) හා   235U හා   232Th න්‍යෂ්ටි මත යන න්‍යෂ්ටික ඉන්ධන ඒවායේ ස්වාභාවික න්‍යෂ්ටි මත වේගවත් නියුට්‍රොaන ගැටීමට සැලැස්වීමෙන් කෘත්‍රිම ව නිපදවිය හැකි ය.

න්‍යෂ්ටික බලාගාර...

සම්පීඩිත ජල ප්‍රතික්‍රියාකාරක (Pressurized Water Reactor (PWR) හා බොයිලේරු ජල ප්‍රතික්‍රියාකාරක ((Boiling Water Reactor (BWR) යනුවෙන් න්‍යෂ්ටික බලාගාර දෙවර්ගයකි. මෙසේ දෙවර්ගයකට බෙදා තිබෙන්නේ ඒවා න්‍යෂ්ටික විඛණ්ඩනයෙන් නිපදවෙන ශක්තියෙන් හුමාලය නිපදවන ආකාරය අනුව ය.

අද වන විට ලෝකයේ න්‍යෂ්ටික බලාගාර බොහොමයක් ඇත්තේ Pressurized Water reactor ආකාරය ය. මේ ආකාරයේ දී පළමුව න්‍යෂ්ටික විඛණ්ඩනයෙන් ශක්තිය මුදාහැරෙන ප්‍රතික්‍රියාකාරක මධ්‍යයට අධික පීඩනයක් යටතේ සිසිලනකාරකය (ජලය) පොම්ප කරනු ලබයි. අනතුරුව රත් වූ ජලය, තාප ශක්තිය ද්විතීයික පද්ධතියක් හරහා ටර්බයින වෙත යොමු කරන්නා වූ හුමාල ජනකයකට යවනු ලබන අතර එහි දී විද්‍යුත් ශක්තිය නිපදවනු ලබයි. ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, ප්‍රංශය වැනි රටවල මේ ආකාරයේ න්‍යෂ්ටික බලාගාර දක්නට ලැබේ.

Boiling Water Reactor (BWR) ආකාරයේ දී ප්‍රතික්‍රියාකාරක මධ්‍යය සිසිලනකාරකය (ජලය) රත් කර හුමාල ටර්බයිනයට යවනු ලබයි. (රූප සටහන)

[QUOTE="tharindu455, post: 20694449, member: 556441"] [b]න්‍යෂ්ටික බලශක්තිය දෙස සුබවාදීව බš[/b] [CENTER][FONT=Verdana][SIZE=5][COLOR=#006600][SIZE=6]න්‍යෂ්ටික බලශක්තිය දෙස සුබවාදීව බැලිය යුත්තේ ඇයි?[/SIZE] [/COLOR][/SIZE][/FONT] [FONT=Verdana][SIZE=5][COLOR=#006600][IMG]http://www.vidusara.com/2016/09/07/nuclear.jpg[/IMG] [/COLOR][/SIZE][/FONT][LEFT][FONT=Verdana][SIZE=5]නූතන මිනිසා සරල ජීවන රටාවකට හුරු වූවෙක් නො වේ. ගල් යුගය, එෙඩ්ර යුගය පසු කරමින් ක්‍රමයෙන් කෘෂිකාර්මිකරණය වූ වටපිටාවක ජීවත් වන අප ගේ අවශ්‍යතා සැබැවින් ම සංකීර්ණ ය. අදින් දශක ගණනාවක් ඈතට ගිය විට එනම් හැට, හැත්තෑව දශකයන්හි දී කුප්පි ලාම්පු එළියේ, පන්දම් එළියේ පිහිටෙන් දෛනික කටයුතු සිදු කරගන්නට යෙදුණු මිනිසාට අද විදුලි අලෝකය නැති ව ම බැරි ය. එදා මෙන් පොල්කටු ස්ත්රික්කයෙන් රෙදි මදින්නට පෙලඹෙන්නේ කීයෙන් කී දෙනා ද? අද බොහෝ නිවෙස්වල විදුලි ස්ත්‍රික්ක, රෙදි සෝදන යන්ත්‍ර, විදුලි මෝටර්, විදුලි පංකා භාවිත වන්නේ ය. එපමණක් නො ව විදුලියෙන් ක්‍රියා කරන නවීන පන්නයේ යාන වාහන ද අද කරළියට පැමිණ ඇත. එනම් දිනෙක් දින, වසරින් වසර රටක විදුලි පරිභෝජන ශීඝ්‍රතාව ඉහළ යන බැව් නොරහසකි. දේශීය ව ප්‍රධාන වශයෙන් ම විදුලි උත්පාදනය සිදු කරනුයේ ජලවිදුලි බලාගාර හා ෆොසිල ඉන්ධන කෙන්ද්‍ර කරගනිමින් ය. ඩීසල් සහ ගල් අඟුරු ආදී තාප විදුලි බලාගාර, කුඩා හා මහා පරිමාණයේ ජල විදුලි බලාගාර, සුළං බලාගාර හා සූර්ය කෝෂ, හරහා අඩු වැඩි වශයෙන් දේශීය ව විදුලි උත්පාදනය සිදු කරනු ලබයි. එහෙත් දිනෙන් දින වැඩි වන ඉල්ලුමට සරිලන විදුලි සැපයුමක් මේ ප්‍රභවයන් හරහා පමණක් ම ලබා දිය හැකි ද යන්න උද්ගත වන්නා වූ ගැටලුවයි. ජල විදුලි උත්පාදන හැකියාව අතින් අද වන විටත් අපි උපරිමයට ළඟා වෙමින් සිටින්නෙමු. ෆොසිල ඉන්ධනවලින් විදුලිය උපදවන්නට යැම ද දිගුකාලීන ව ප්‍රායෝගික නො වන්නේ ෆොසිල ඉන්ධන යනු ක්ෂය වෙමින් පවතින සම්පතක් වන බැවිනි. සූර්ය බලය හා සුළං වැනි පුනර්ජනනීය බලශක්තීන්හි යෙදවීම බොහෝ සෙයින් කාලෝචිත මුත් ඒවා ද මහා පරිමාණයෙන් හා අඛණ්ඩව සිදු කිරීම දුෂ්කර ය. සුළං බලාගාරයන්හි උපරිම ඵලදායීතාව නෙළාගන්නට හැක්කේ ඊසාන හා නිරිතදිග මෝසමෙන් හොඳින් රටට සුළං ලැබෙන වකවානුවල දී ය. එබැවින් ඉහළ කාර්යක්ෂමතාවකින් දෛනිකව විදුලිය උත්පාදනයට එය භාවිත කරන්නට නොහැකි ය. සූර්ය ශක්තියෙන් විදුලිය උපදවන විට දී ද ප්‍රායෝගික ගැටලු මතු වේ. සූර්යකෝෂ සඳහා ඉහළ මිලක් දරන්නට සිදු වේ. සූර්ය ශක්තිය උපරිමයෙන් ලබාගත හැක්කේ මධ්‍යහ්න කාලය තුළ පමණි. මෙවැනි සීමාවන් හේතුවෙන් පවත්නා සුපුරුදු බලශක්ති ප්‍රභවයන් ගෙන් ඔබ්බට විකල්ප ක්‍රමවේදයක් කරා යන්නට දැන් කාලය එළඹී තිබේ. පසුගිය ජූලි 21 වැනි දින මෙරට පාර්ලිමේන්තුවේ වඩාත් කතාබහට ලක් වූ කාරණය වූයේ පරමාණුක නැත හොත් න්‍යෂ්ටික ශක්තිය, විදුලි උත්පාදනයට උපයෝගී කරගත හැකි ද නොහැකි ද යන්න ය. න්‍යෂ්ටික ශක්තිය රටෙහි විකල්ප විදුලි උත්පාදන ක්‍රමවේදයක් ලෙසට ස්ථාපනය කළ හැකි නම් එය අනාගත බලශක්ති සුරක්ෂිතතාව කෙරෙහි වැදගත් වන බව මෙහි දී සාකච්ඡාවට බඳුන් විය. අද අපට පවතින ලාබදායි ම ෆොසිල ඉන්ධන ප්රභවය වන ගල් අඟුරු තව වසර 15කින් පමණ අදට වඩා බොහෝ සෙයින් මිල අධික වනු ඇතැයි පුරෝකථනය කර ඇත. ඒ වන විට අපට ඉතිරි වන කාර්යක්ෂ්ම බලශක්ති ප්රභවය වනු ඇත්තේ න්‍යෂ්ටික බලයයි. එහෙත් න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කරන්නට වසර 10-15ක් තරම් දීර්ඝ කාලයක් ගත වේ. එහෙයින් ඒ සඳහා යොමු වන්නේ නම් එය අද හෙට ම ඇරඹිය යුතු ය. ලොව සමස්ත විදුලි නිෂ්පාදනයෙන් සියයට 14.7ක පමණ ප්‍රතිශතයක් මේ වන විටත් න්‍යෂ්ටික බලය යොදාගෙන නිපදවනු ලබයි. අසල්වැසි ඉන්දියාවේ ද න්‍යෂ්ටික ශක්තියෙන් විදුලි උත්පාදනය වඩාත් සාර්ථක ව සිදු කරගෙන යනු ලබයි. අද වන විට ලොව රටවල් 30ක පමණ න්‍යෂ්ටික ශක්තියෙන් විදුලිය නිපදවීමේ ප්‍රතික්‍රියක 440ක් පමණ ක්‍රියාත්මක වන බව වාර්තා වේ. එහෙත් ශ්‍රී ලංකාව ද ඇතුළු ඇතැම් රටවල් යම් සිද්ධි දාමයක බලපෑම නිසා න්‍යෂ්ටික බලය භාවිත කරන්නට තරමක් බිය වන, පැකිළෙන ආකාරයක් පෙනෙන්නට තිබේ. චර්නොබිල් හා ෆුකුෂිමා බලාගාර ආශ්රිත ව සිදු වූ ප්‍රබල න්‍යෂ්ටික අනතුරු මීට හේතු වන්නට ඇත. එහෙත් ඒවාට මුල් වූ හේතු සොයාගෙන යැමේ දී ඊට වගකිව යුත්තේ බලාගාර මූලධර්මය නො ව නො සැලකිල්ල, වැරැදි භාවිතය, යල්පිනූ ආරක්ෂක විධිවිධාන වැනි කරුණු බව කිව යුතු ය. ආසන්න ප්‍රදේශයක/රටක න්‍යෂ්ටික අනතුරක් සිදු වුණොත් අපේ සූදානම න්‍යෂ්ටික අනතුරක හෝඩුවාවක් දැනගැනීමට ලැබුණු විගස ස්ථානීය ගැමා වර්ණාවලී පරීක්ෂාවක් ආශ්රයෙන් පරිසරයේ පාදස්ථ විකිරණශීලීතා දත්ත රැස් කර, රැස් කළ දත්ත සිතියම්ගත කරනු ලබයි. අනතුරුව ආරක්ෂක නිලධාරීන් හා මහජනතාව (අදාළ ආරක්ෂක පියවර අනුගමනය කිරීම සඳහා) දැනුවත් කිරීම සිදු කරනු ලබයි. විකිරණ අනතුරු සඳහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ ජාතික සැලැස්මක් අප රට සතු අතර අවශ්‍ය ආරක්ෂක උපකරණ සපයාගැනීම හා වෛද්‍ය අංශයේ හදිසි ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහන් සංවිධානය කිරීම මෙරට කාර්යක්ෂ්මව ක්‍රියාත්මක වෙයි. න්‍යෂ්ටික ශක්තියෙන් විදුලිය උත්පාදනය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක දී නිදපවන තාප ශක්තිය ජලය මගින් උරාගැනීම සලස්වා එමගින් හුමාලය නිපදවා හුමාල ටර්බයිනයක් කරකැවීමෙන් විදුලි උත්පාදනය සිදු කරනු ලබයි. න්‍යෂ්ටික ප්‍රතික්‍රියා ආකාර දෙකක් පවතී. එනම් 1. න්‍යෂ්ටික විලයනය 2. න්‍යෂ්ටික විඛණ්ඩනය න්‍යෂ්ටික විලයනයේ දී කුඩා න්‍යෂ්ටි කිහිපයකින් එකතු වීමෙන් බැර න්‍යෂ්ටි සෑදීම සිදු වේ. මෙහි දී කුඩා න්‍යෂ්ටි එකතු වීමට ලබා දිය යුතු ශක්තිය අධික ය. මේ ශක්තිය තාපය ලෙස ලබා දීමේ දී අධික උෂ්ණත්වයක් ද අවශ්‍ය වන හෙයින් න්‍යෂ්ටික විලයනය හරහා විදුලිය ඉපදවීම එතරම් ප්‍රායෝගික නො වේ. එහෙත් න්‍යෂ්ටික විඛණ්ඩනයේ දී විශාල න්‍යෂ්ටියක් කොටස් කිහිපයකට කැඩීම සිදු වේ. විශාල න්‍යෂ්ටිය මත නියුට්‍රොaනයක් ගැටීම නිසා එම න්‍යෂ්ටිය අස්ථායී විමෙන් න්‍යෂ්ටික විඛණ්ඩනය සිදු වන අතර ප්‍රතික්‍රියාවේ දී හානි වන ස්කන්ධය ශක්තිය ලෙස මුදා හැරේ. එවිට ප්‍රතිඵල ලෙස ලැබෙනුයේ වේගවත් නියුට්‍රොaන හා විකිරණශීලි න්‍යෂ්ටි ය. විඛණ්ඩන ප්‍රතික්‍රියාවක් මගින් ප්‍රතිඵල ලෙස ලැබෙන නියුට්‍රොaන දාම ප්‍රතික්‍රියා සිදුකරමින් න්‍යෂ්ටික ශක්තිය මෙන්ම [/SIZE][/FONT][SIZE=5] [FONT=Verdana] 3[/FONT][FONT=Verdana]H, 131I, 129I, 137Cs[/FONT][FONT=Verdana] ආදී සමස්ථානික ද නිපදවනු ලබයි. මේ ප්‍රතික්‍රියා දාමය පාලනය නො කළ හොත් අතිවිශාල න්‍යෂ්ටික ශක්තියක් සමගින් හානිකර විකිරණශීලි සමස්ථානික පරිසරයට මුදා හැරේ. න්‍යෂ්ටික අනතුරකට මුල පුරන්නේ එහි දී ය. එය එසේ නො වන්නට නම් ප්‍රතික්‍රියාව පාලනය කළ යුතු ය. ඒ වැඩිමනත් නියුට්‍රොaන උරාගැනීමට සැලැස්වීමෙන්, වැඩිමනත් ඉලෙක්ට්‍රොaනවල චාලක ශක්තිය අඩු කිරීමෙන් එය කළ හැකි ය. න්‍යෂ්ටික විඛණ්ඩනය හරහා න්‍යෂ්ටික ශක්තියෙන් විද්‍යුතය උත්පාදනය කළ හැකි අතර එලෙස කුඩා න්‍යෂ්ටි බවට විඛණ්ඩනය කළ හැකි න්‍යෂ්ටි Fission fuel නැත හොත් න්‍යෂ්ටික ඉන්ධන ලෙස හඳුන්වනු ලබයි. න්‍යෂ්ටික ඉන්ධන න්‍යෂ්ටික ඉන්ධන ප්‍රධාන ආකාර දෙකක් වේ. ඒ ස්වාභාවික න්‍යෂ්ටික ඉන්ධන හා කෘත්‍රිම න්‍යෂ්ටික ඉන්ධන යනුවෙන් ය. යුරේනියම් 235, ([/FONT][FONT=Verdana]235U[/FONT][FONT=Verdana]) ස්වාභාවික න්‍යෂ්ටික ඉන්ධන ලෙස භාවිතයට ගැනෙන අතර ස්වාභාවික යුරේනියම් සාම්පලයක ඇති සියයට 0.7ක් වූ යුරේනියම් ප්‍රතිශතය සියයට 3-4ක ප්‍රමාණයට මෙහි දී සුපෝෂණය කළ යුතු ය. යුරේනියම් සුපෝෂණයට (Uranium Eurichment) විවිධ වූ ක්‍රම භාවිත කරනු ලබයි. (රූප සටහන) [/FONT] [FONT=Verdana] 235U[/FONT][FONT=Verdana] ස්වාභාවික න්‍යෂ්ටික ඉන්ධනයට අමතර ව [/FONT] [FONT=Verdana] 239P[/FONT][FONT=Verdana] (ප්ලූටෝනියම්-239) හා [/FONT] [FONT=Verdana] 235U[/FONT][FONT=Verdana] හා [/FONT] [FONT=Verdana] 232Th[/FONT][/SIZE][FONT=Verdana][SIZE=4][SIZE=5] න්‍යෂ්ටි මත යන න්‍යෂ්ටික ඉන්ධන ඒවායේ ස්වාභාවික න්‍යෂ්ටි මත වේගවත් නියුට්‍රොaන ගැටීමට සැලැස්වීමෙන් කෘත්‍රිම ව නිපදවිය හැකි ය. න්‍යෂ්ටික බලාගාර... [/SIZE][/SIZE][/FONT] [CENTER][FONT=Verdana][SIZE=4][SIZE=5][FONT=Verdana][SIZE=5][IMG]http://static.guim.co.uk/sys-images/Environment/Pix/pictures/2014/11/5/1415188051332/Aerial-view-of-Cattenom-n-010.jpg[/IMG] [/SIZE][/FONT] සම්පීඩිත ජල ප්‍රතික්‍රියාකාරක (Pressurized Water Reactor (PWR) හා බොයිලේරු ජල ප්‍රතික්‍රියාකාරක ((Boiling Water Reactor (BWR) යනුවෙන් න්‍යෂ්ටික බලාගාර දෙවර්ගයකි. මෙසේ දෙවර්ගයකට බෙදා තිබෙන්නේ ඒවා න්‍යෂ්ටික විඛණ්ඩනයෙන් නිපදවෙන ශක්තියෙන් හුමාලය නිපදවන ආකාරය අනුව ය. [/SIZE][/SIZE][/FONT] [/CENTER] [FONT=Verdana][SIZE=4][SIZE=5] අද වන විට ලෝකයේ න්‍යෂ්ටික බලාගාර බොහොමයක් ඇත්තේ Pressurized Water reactor ආකාරය ය. මේ ආකාරයේ දී පළමුව න්‍යෂ්ටික විඛණ්ඩනයෙන් ශක්තිය මුදාහැරෙන ප්‍රතික්‍රියාකාරක මධ්‍යයට අධික පීඩනයක් යටතේ සිසිලනකාරකය (ජලය) පොම්ප කරනු ලබයි. අනතුරුව රත් වූ ජලය, තාප ශක්තිය ද්විතීයික පද්ධතියක් හරහා ටර්බයින වෙත යොමු කරන්නා වූ හුමාල ජනකයකට යවනු ලබන අතර එහි දී විද්‍යුත් ශක්තිය නිපදවනු ලබයි. ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, ප්‍රංශය වැනි රටවල මේ ආකාරයේ න්‍යෂ්ටික බලාගාර දක්නට ලැබේ. Boiling Water Reactor (BWR) ආකාරයේ දී ප්‍රතික්‍රියාකාරක මධ්‍යය සිසිලනකාරකය (ජලය) රත් කර හුමාල ටර්බයිනයට යවනු ලබයි. (රූප සටහන)[/SIZE] [/SIZE][/FONT][CENTER][FONT=Verdana][SIZE=5][IMG]http://www.nrc.gov/images/reading-rm/basic-ref/students/student-pwr.gif[/IMG][/SIZE][/FONT][/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom