Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
න්‍යෂ්ටික බලශක්තිය දෙස සුබවාදීව බš
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

න්‍යෂ්ටික අනතුරක් වන්නට පෙර ඒ ගැන යම් හෝඩුවාවක් හෝ හඳුනාගන්නට ක්‍රමවේදයක් පවතී නම් බලාගාර ස්ථාපනය හා සම්බන්ධ ගැටලු බොහෝ සෙයින් අවම කරගත හැකි ය.

මක්නිසාද යත් න්‍යෂ්ටික අනතුරු හේතුවෙන් බලාගාර ගැන අනියත බියක් ජනතාව තුළ හටගෙන තිබේ.

අද වන විට විවිධ ෙéත්රයන්හි න්‍යෂ්ටික තාක්ෂණයේ යොදාගැනීම් හඳුනාගන්නට පිළිවන.

වෛද්‍ය විද්‍යාවේ දී

පිළිකාවන්ට ගොදුරු වූ රෝගීන් සුව කරන්නට වඩාත් ප්‍රකට ක්‍රමවේදයක් වන විකිරණ චිකිත්සාව සඳහා විකිරණශීලී සමස්ථානික වන අයඩින් 132 (131I) ටෙක්නිෂියම් 99 (99Tc), කොබෝල්ට් 60 (60Co) භාවිත කරනු ලබයි.

ශරීර කොටස් පරිලෝකනය කරන්නා වූ පරිගණකගත උපකරණ එනම් C.T. හා X ray scanning දී ද න්‍යෂ්ටික ශක්තිය යොදාගනු ලැබේ.

එමගින් රෝග නිදාන හඳුනාගැනීම සිදු කරනු ලබයි. අණුක ජීව විද්‍යාව යටතේ ශරීරයෙන් බාහිර ව විකිරණශීලිතාව පදනම් කරගත් පරීක්ෂණ ක්‍රම මගින් ඩෙංගු, බරවා ආදී වසංගත රෝග කල් තියා හඳුනාගත හැකි ය.

එපමණක් නො ව ශල්‍යකර්මවල දී බද්ධ කිරීම සඳහා මිනිස් පටක ගැමා කිරණ ආධාරයෙන් සංරක්ෂණය හා කල් තබා ගැනීම ද සිදු කරනු ලබයි.

කෘෂිකාර්මික කටයුතුවල දී

ශාක ප්‍රජනනයේ දී නව ප්‍රභේද ඇති කරන්නට පවතින ප්රභේදයන්හි හොඳ ලක්ෂණ උපදවන්නට විකිරණශීලී සමස්ථානික යොදාගනු ලබයි. ඒ ආකාරයෙන් නිපදවූ ප්‍රභේදයක් ලෙස

රටකජු (තිස්ස)

පොඩි තක්කාලි (ලංකා චෙරි) දක්වන්නට පිළිවන.

තව ද වද කෘමි තාක්ෂණයේ දී පලතුරු මැස්සන් ගේ ජීවන චක්‍රයේ කීට අවධියේ පිරිමි හා ගැහැනු කීට ආකාර වෙන් කර ගෙන පිරිමි කීට ආකාර විකිරණයට නිරාවරණය කර වඳ භාවයට පත් කරනු ලබයි. එවිට ප්‍රජනනය අවම කරමින් පලතුරු මැසි ගහණය අවම කරගත හැකි ය.

පොහොරවල අවශෝෂණ කාර්යéමතා අධ්‍යයනයටත්, ශාකවල කායික විද්‍යාත්මක හැදැරීම් සඳහාත්, පාංශු ඛාදනය පිළිබඳ දත්ත ලබාගැනීමට හා පාංශු තෙතමනය මැනීමටත් න්‍යෂ්ටික තාක්ෂණයේ යොදාගැනීම් ඉවහල් වේ.

කාර්මික කටයුතුවල දී

වෛද්‍ය විද්‍යාවේ දී යොදාගන්නා අත් ආවරණ, මුත්‍රා ආබාධිත රොAගීන් සඳහා යොදාගන්නා නළ ආදිය éද්රජීවී නාශනය කරන්නට කොබෝල්ට් 60 (60Co) ප්‍රභවයකින් විකිරණයට නිරවරණය කරනු ලබයි. මේවා නැතිනම් ජීවාණුහරණයට විදේශයන වෙත යවන්නට සිදු වේ. මෙමගින් රටෙහි ආර්ථිකය පෝෂණය කරනු ලබයි.

කාර්මික කටයුතු පිළිsබඳව සලකා බලන කල නිර්විනාශක පරීක්ෂණ ක්‍රම හා න්‍යෂ්ටික ආමානයන්හි යෙදීම් වඩාත් ප්‍රකට ය.

නිර්විනාශක පරීක්ෂණ ක්‍රමවේදයන් හරහා ගුවන් යානා, නැව්, පාලම්, බොයිලේරු, ටර්බයින වැනි විශාල යන්ත්‍රවල ලෝහ කොටස් අභ්‍යන්තරයේ සහ පෑස්සුම්වල නිෂ්පාදනයේ දී මෙන්ම යන්ත්‍ර ක්‍රියා කිරීමේ දී හටගන්නා කුඩා පැලීම්, කුහර පළුඳු ආදිය හඳුනාගැනීමට පිළිවන.

නිර්විනාශක ක්‍රම මගින් භූගත ඛනිජතෙල් නළ, අපද්‍රව්‍ය නළ, ජලාශ ආදියෙහි කාන්දු හා අවහිsරතා හඳුනාගැනීමත්, ඉදි කිරීම් සිදු කරන අතරතුර ගුවන් පාලම් පරීක්ෂාවට ලක් කිරීමත් සිදු කළ හැකි ය.

න්‍යෂ්ටික ආමාන මගින් කර්මාන්ත පද්ධතිවල ක්‍රියාකාරීත්වය ස්වයංක්‍රීයව හා ආරක්ෂිතව පාලනය කිරීමට සලස්වා නිෂ්පාදනයන්හි තත්ත්ව පාලනය සිදු කරනු ලබයි.

අයනීකරණ විකිරණ නිකුත් කරන ගැමා පෘථක්කාරක මගින් ආහාර සංරක්ෂණය හා කල්තබා ගැනීම. අඩු වටිනාමක් සහිත මැණික් වැනි ද්‍රව්‍යවල වටිනාකම වැඩි කිරීම, විකිරණ බහු අවයවික තාක්ෂණය හා රබර් වල්කනයිස් කිරීම මගින් ගුණාත්මක නිෂ්පාදන බිහි කිරීම ආදිය සිදු කරනු ලබයි.

පරිසර සංරක්ෂණ කටයුතුවල දී

ළිං ජලයේ හයිඩ්රජන් හා ඔක්සිජන් සමස්ථානිකයන්හි අනුපාතය විකිරණශීලි සමස්ථානික මගින් හඳුනාගෙන ඒවායේ ප්රභවය හඳුනාගනු ලබයි.

එමගින් වායුගෝලය, ජල හා සාගර දුෂණය පලනයට අවශ්‍ය දත්ත හඳුනාගැනීම සිදු කරනු ලබයි. තව ද ඉලෙක්ට්‍රොaන කදම්බ ත්වරක මගින් කර්මන්තවලින් පිට වන අපවිත්‍ර ජලය පවිත්රනය කිරීමත්, ගල් අඟුරු බලාගාරවලින් පිට වන පරිසර දුෂණය කරන සියුම් අංශු අවක්ෂේප කිරීමත් සිදු කරන්නට පිළිවන.

සංවර්ධන කටයුතුවල දී

සමස්ථානික ජල විද්‍යාව මගින් භූගත ජලයේ මූලාශ්‍ර හැසිරීම හා වෙනස්කම් හඳුනාගැනීම සඳහා සහ ජලාශ වේලිවල සුරක්ෂිතතාව තහවුරු කිරීමේ පර්යේෂණ දත්ත ලබාගැනීම සිදු කරනු ලබයි. සමස්ථානික ජල විද්‍යා තාක්ෂණය මගින් සමනළවැව ජල කාන්දුව තහවුරු කිරීම මෙහි ලා ආසන්නතම යෙදීමකි.

න්‍යෂ්ටික ශක්තියෙන් විදුලි උත්පාදනය සඳහා නව පියවරක් තබන්නට බලධාරීන් කල්යල් බලමින් සිටින්නේ කලක් තිස්සේ මෙවැනි න්‍යෂ්ටික ශක්තියේ බොහෝ සුරක්ෂිත යෙදීම් සම්බන්ධ අත්දැකීම් රැසක් අප රට ලබා ඇති පසුබිමක වීම විශේෂිත ය.

න්‍යෂ්ටික තාක්ෂණික කටයුතු ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලය විසින් සිදු කරනු ලබන්නේ, පරමාණුක බලශක්ති නියාමන සභාවේ (Atamic Energy Regulartory Council) අදාළ නීති රෙගුලාසිවලට ද අනුකූලව බැවින් මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැත.

උපුටා දැනීම - vidusara

[YOUTUBE]k2h-BMJbFLk[/YOUTUBE]

[YOUTUBE]vo6H3PY2-6E[/YOUTUBE]

[QUOTE="tharindu455, post: 20694471, member: 556441"] [FONT=Verdana][SIZE=5]න්‍යෂ්ටික අනතුරක් වන්නට පෙර ඒ ගැන යම් හෝඩුවාවක් හෝ හඳුනාගන්නට ක්‍රමවේදයක් පවතී නම් බලාගාර ස්ථාපනය හා සම්බන්ධ ගැටලු බොහෝ සෙයින් අවම කරගත හැකි ය. මක්නිසාද යත් න්‍යෂ්ටික අනතුරු හේතුවෙන් බලාගාර ගැන අනියත බියක් ජනතාව තුළ හටගෙන තිබේ. අද වන විට විවිධ ෙéත්රයන්හි න්‍යෂ්ටික තාක්ෂණයේ යොදාගැනීම් හඳුනාගන්නට පිළිවන. වෛද්‍ය විද්‍යාවේ දී [IMG]http://www.vidusara.com/2016/09/07/nuclear2.jpg[/IMG]පිළිකාවන්ට ගොදුරු වූ රෝගීන් සුව කරන්නට වඩාත් ප්‍රකට ක්‍රමවේදයක් වන විකිරණ චිකිත්සාව සඳහා විකිරණශීලී සමස්ථානික වන අයඩින් 132 ([/SIZE][/FONT][SIZE=5][FONT=Verdana]131I[/FONT][FONT=Verdana]) ටෙක්නිෂියම් 99 ([/FONT][FONT=Verdana]99Tc[/FONT][FONT=Verdana]), කොබෝල්ට් 60 ([/FONT][FONT=Verdana]60[/FONT][FONT=Verdana]Co[/FONT][FONT=Verdana]) භාවිත කරනු ලබයි. ශරීර කොටස් පරිලෝකනය කරන්නා වූ පරිගණකගත උපකරණ එනම් C.T. හා X ray scanning දී ද න්‍යෂ්ටික ශක්තිය යොදාගනු ලැබේ. එමගින් රෝග නිදාන හඳුනාගැනීම සිදු කරනු ලබයි. අණුක ජීව විද්‍යාව යටතේ ශරීරයෙන් බාහිර ව විකිරණශීලිතාව පදනම් කරගත් පරීක්ෂණ ක්‍රම මගින් ඩෙංගු, බරවා ආදී වසංගත රෝග කල් තියා හඳුනාගත හැකි ය. එපමණක් නො ව ශල්‍යකර්මවල දී බද්ධ කිරීම සඳහා මිනිස් පටක ගැමා කිරණ ආධාරයෙන් සංරක්ෂණය හා කල් තබා ගැනීම ද සිදු කරනු ලබයි. කෘෂිකාර්මික කටයුතුවල දී ශාක ප්‍රජනනයේ දී නව ප්‍රභේද ඇති කරන්නට පවතින ප්රභේදයන්හි හොඳ ලක්ෂණ උපදවන්නට විකිරණශීලී සමස්ථානික යොදාගනු ලබයි. ඒ ආකාරයෙන් නිපදවූ ප්‍රභේදයක් ලෙස රටකජු (තිස්ස) පොඩි තක්කාලි (ලංකා චෙරි) දක්වන්නට පිළිවන. තව ද වද කෘමි තාක්ෂණයේ දී පලතුරු මැස්සන් ගේ ජීවන චක්‍රයේ කීට අවධියේ පිරිමි හා ගැහැනු කීට ආකාර වෙන් කර ගෙන පිරිමි කීට ආකාර විකිරණයට නිරාවරණය කර වඳ භාවයට පත් කරනු ලබයි. එවිට ප්‍රජනනය අවම කරමින් පලතුරු මැසි ගහණය අවම කරගත හැකි ය. පොහොරවල අවශෝෂණ කාර්යéමතා අධ්‍යයනයටත්, ශාකවල කායික විද්‍යාත්මක හැදැරීම් සඳහාත්, පාංශු ඛාදනය පිළිබඳ දත්ත ලබාගැනීමට හා පාංශු තෙතමනය මැනීමටත් න්‍යෂ්ටික තාක්ෂණයේ යොදාගැනීම් ඉවහල් වේ. කාර්මික කටයුතුවල දී වෛද්‍ය විද්‍යාවේ දී යොදාගන්නා අත් ආවරණ, මුත්‍රා ආබාධිත රොAගීන් සඳහා යොදාගන්නා නළ ආදිය éද්රජීවී නාශනය කරන්නට කොබෝල්ට් 60 ([/FONT][FONT=Verdana]60[/FONT][FONT=Verdana]Co[/FONT][FONT=Verdana]) ප්‍රභවයකින් විකිරණයට නිරවරණය කරනු ලබයි. මේවා නැතිනම් ජීවාණුහරණයට විදේශයන වෙත යවන්නට සිදු වේ. මෙමගින් රටෙහි ආර්ථිකය පෝෂණය කරනු ලබයි. කාර්මික කටයුතු පිළිsබඳව සලකා බලන කල නිර්විනාශක පරීක්ෂණ ක්‍රම හා න්‍යෂ්ටික ආමානයන්හි යෙදීම් වඩාත් ප්‍රකට ය. නිර්විනාශක පරීක්ෂණ ක්‍රමවේදයන් හරහා ගුවන් යානා, නැව්, පාලම්, බොයිලේරු, ටර්බයින වැනි විශාල යන්ත්‍රවල ලෝහ කොටස් අභ්‍යන්තරයේ සහ පෑස්සුම්වල නිෂ්පාදනයේ දී මෙන්ම යන්ත්‍ර ක්‍රියා කිරීමේ දී හටගන්නා කුඩා පැලීම්, කුහර පළුඳු ආදිය හඳුනාගැනීමට පිළිවන. නිර්විනාශක ක්‍රම මගින් භූගත ඛනිජතෙල් නළ, අපද්‍රව්‍ය නළ, ජලාශ ආදියෙහි කාන්දු හා අවහිsරතා හඳුනාගැනීමත්, ඉදි කිරීම් සිදු කරන අතරතුර ගුවන් පාලම් පරීක්ෂාවට ලක් කිරීමත් සිදු කළ හැකි ය. න්‍යෂ්ටික ආමාන මගින් කර්මාන්ත පද්ධතිවල ක්‍රියාකාරීත්වය ස්වයංක්‍රීයව හා ආරක්ෂිතව පාලනය කිරීමට සලස්වා නිෂ්පාදනයන්හි තත්ත්ව පාලනය සිදු කරනු ලබයි. අයනීකරණ විකිරණ නිකුත් කරන ගැමා පෘථක්කාරක මගින් ආහාර සංරක්ෂණය හා කල්තබා ගැනීම. අඩු වටිනාමක් සහිත මැණික් වැනි ද්‍රව්‍යවල වටිනාකම වැඩි කිරීම, විකිරණ බහු අවයවික තාක්ෂණය හා රබර් වල්කනයිස් කිරීම මගින් ගුණාත්මක නිෂ්පාදන බිහි කිරීම ආදිය සිදු කරනු ලබයි. පරිසර සංරක්ෂණ කටයුතුවල දී ළිං ජලයේ හයිඩ්රජන් හා ඔක්සිජන් සමස්ථානිකයන්හි අනුපාතය විකිරණශීලි සමස්ථානික මගින් හඳුනාගෙන ඒවායේ ප්රභවය හඳුනාගනු ලබයි. එමගින් වායුගෝලය, ජල හා සාගර දුෂණය පලනයට අවශ්‍ය දත්ත හඳුනාගැනීම සිදු කරනු ලබයි. තව ද ඉලෙක්ට්‍රොaන කදම්බ ත්වරක මගින් කර්මන්තවලින් පිට වන අපවිත්‍ර ජලය පවිත්රනය කිරීමත්, ගල් අඟුරු බලාගාරවලින් පිට වන පරිසර දුෂණය කරන සියුම් අංශු අවක්ෂේප කිරීමත් සිදු කරන්නට පිළිවන. සංවර්ධන කටයුතුවල දී සමස්ථානික ජල විද්‍යාව මගින් භූගත ජලයේ මූලාශ්‍ර හැසිරීම හා වෙනස්කම් හඳුනාගැනීම සඳහා සහ ජලාශ වේලිවල සුරක්ෂිතතාව තහවුරු කිරීමේ පර්යේෂණ දත්ත ලබාගැනීම සිදු කරනු ලබයි. සමස්ථානික ජල විද්‍යා තාක්ෂණය මගින් සමනළවැව ජල කාන්දුව තහවුරු කිරීම මෙහි ලා ආසන්නතම යෙදීමකි. න්‍යෂ්ටික ශක්තියෙන් විදුලි උත්පාදනය සඳහා නව පියවරක් තබන්නට බලධාරීන් කල්යල් බලමින් සිටින්නේ කලක් තිස්සේ මෙවැනි න්‍යෂ්ටික ශක්තියේ බොහෝ සුරක්ෂිත යෙදීම් සම්බන්ධ අත්දැකීම් රැසක් අප රට ලබා ඇති පසුබිමක වීම විශේෂිත ය. න්‍යෂ්ටික තාක්ෂණික කටයුතු ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලය විසින් සිදු කරනු ලබන්නේ, පරමාණුක බලශක්ති නියාමන සභාවේ (Atamic Energy Regulartory Council) අදාළ නීති රෙගුලාසිවලට ද අනුකූලව බැවින් මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැත. [B][I][SIZE=4]උපුටා දැනීම - vidusara [/SIZE][/I][/B][/FONT][/SIZE][CENTER][YOUTUBE]k2h-BMJbFLk[/YOUTUBE] [YOUTUBE]vo6H3PY2-6E[/YOUTUBE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom