Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නාකි මයිනගෙ හෙලුවැල්ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[USER=314982]@2osama[/USER] [USER=421484]@netudara[/USER] [USER=566874]@N A K A M U R A[/USER]

යුද්ධය සමයේ රාජපක්ෂලා සමග ඉතාමත් කුළුපගව සිටි ෆොන්සේකා මහතා යුද්ධයෙන් මසකට පමණපසු රාපක්ෂලා සමග විරසකවුනාම එය ප්‍රශ්න කරපු මාධ්‍යවේදීන්ට ඔහු දුන් උත්තර ඒ දිනවල පුවත්පත්වල පලවුනා!

යුද්ධය අවසන්වී කිහිප දිනකට පසු නැවත පේනතෙක් මානයේ යුද්ධයක් නැති වෙලාවේ, ආරක්ෂක ලේකම් ගෝඨා හදපු, එතෙක් කරපු යුද්ධයේදී භාවිත නොකල තරමේ බර අවි සහිත ආයුධ ඕඩරයකට හමුදාවෙ අධ්පති විදිහට ඔහුගෙ අත්සන තබන්න එවා තිබුන බවත් එහෙම ආයුධ අවශ්‍ය නොවන නිසා එය අත්සන් කිරීම ප්‍රතික්ෂේප කල නිසා ඔහු සමග විරසකවු බවත් කී ඔහු එවැනි ආයුධ 1995 සිට යුද්ධ කරපු චන්ද්‍රිකා ආන්ඩුව (සත්ජය, රිවිරැස, අකුණු සැර,වැනි මෙහෙයුම සඳහා ) ගෙනැව්ත් තිබූ බවත්, 1995 සිට අවුරුදු 10 කින් ඩොලර් 40ට ගත් මල්ටි බැරල් රොකට් උන්ඩයක ම්ල 2006 වන විට ක්‍රමානුකූලව ඩොලර් 10කින් වැඩිවෙලා තිබුනත්, වැඩකරන විරුවා 2005 දී අමෙරිකාවෙ සිට ඇවිත් ආරක්ෂක ලේකම්කම අරගෙන, වැස්සවගේ කොට්න්ට ගහන්න ඕන කියල ගෙන්වපු මිමි 100යේ, මල්ටි බැරල් උන්ඩයක ම්ල එකපාරටම ඩොලර් 650ක්වුනා කියල කීවෙ ෆොන්සේකා මහතා! අයුධවලටත් භාවිත කල හැකි කාලය අවසන්වන දිනයක් තිබෙන බවත් ඒවැනි ආයුධ, රාජපක්ෂ පුතාල සහ උදයංග වීරතුංහ වැනි ඥාතීන් විසින් විදේශයන්හි ලියාපදිංචිකර ඇති; ලංකාවට ආයුධ එවන සමාගම් මගින් යුක්රේනය වැනි රවවල කාලය ඉක්මවු ආයුධ අංගන සුද්ධපවිත්ර කරන්න කොන්ත්‍රත් ලබාගෙන එම ආයුධ එම අංගනයෙන් ඉවත්කර ලංකාවට එවන බවත්, ඒවා භාරගන්න අවශ්‍ය තමන්ගෙ බඩි පැටව් අවශ්‍ය ගබඩා ස්ථානතුල යොදවා; එසේ ගබඩාවු ආයුධ අවශ්‍ය කාලයක් තබා , කල් ඉකුත්වු ආයුධ වශයෙන් සලකා ඉවත් කරණ බව කීවේත් ෆොන්සේකා මහතාමයි!

එසේම මල්ටි බැරල් රොකට් යවන කඳවූරුවලට , කොටිසේ වෙස්වලාගත් අය මුහුදේ සිට පහරදුන්විට , ඒ ඉලක්ක වෙත පෙරළා පහර දුන්නේ වැස්සවගේ ගහවායැයි කියපු වැඩිමිල මල්ටිබැරල් උන්ඩවලින්ම බවත්, එවිට ඒවා අවසන්වුවිට නැවත නැවතත් මිලට ගේන බවත් ඒ දිනවල කසුකුසුවක් තිබුනා !

ඒත් යුධ ජයග්රහණයෙන් උන්මාදයට පත්වහිටි ජනතාව මේවට සවන් නොදිම රාක්ෂපක්ෂලාටම x ගැහුවා.

යුද්ධයේ ජයග්‍රහණයට කල යුතු හැමදෙයක්ම කල ජවිපෙ හමුදාවට අවශ්‍ය බංකරුත් හදල දුන්නෙ ඔවුන්ගෙ රතු තරුව සහන සේවා බලකාය යොදවලා.

ඊලඟ මැතිවරණ මයින්ද සමග එක්වී ඔවුන්ගෙ තිබුන මන්ත්‍රී ආසන සංඛ්‍යාව වැඩිකරගන්න හැකියාව තිබියදීම, ජවිපෙ වෙනම ජන්දය ඉල්ලනවා කියපු ජවිපෙ; ලංකාවෙ ජනතාවට, රාජපක්ෂලා සමග තව අඟලක්වත් ඉදිරියට යාමට නොහැකියි කියලා කීවෙ රාජපක්ෂලාගෙ හොරකම්වලට වගකියන්න බැරි නිසයි!

[QUOTE="White Wolf, post: 29537906, member: 585045"] [USER=314982]@2osama[/USER] [USER=421484]@netudara[/USER] [USER=566874]@N A K A M U R A[/USER] 😂😂😂 යුද්ධය සමයේ රාජපක්ෂලා සමග ඉතාමත් කුළුපගව සිටි ෆොන්සේකා මහතා යුද්ධයෙන් මසකට පමණපසු රාපක්ෂලා සමග විරසකවුනාම එය ප්‍රශ්න කරපු මාධ්‍යවේදීන්ට ඔහු දුන් උත්තර ඒ දිනවල පුවත්පත්වල පලවුනා! යුද්ධය අවසන්වී කිහිප දිනකට පසු නැවත පේනතෙක් මානයේ යුද්ධයක් නැති වෙලාවේ, ආරක්ෂක ලේකම් ගෝඨා හදපු, එතෙක් කරපු යුද්ධයේදී භාවිත නොකල තරමේ බර අවි සහිත ආයුධ ඕඩරයකට හමුදාවෙ අධ්පති විදිහට ඔහුගෙ අත්සන තබන්න එවා තිබුන බවත් එහෙම ආයුධ අවශ්‍ය නොවන නිසා එය අත්සන් කිරීම ප්‍රතික්ෂේප කල නිසා ඔහු සමග විරසකවු බවත් කී ඔහු එවැනි ආයුධ 1995 සිට යුද්ධ කරපු චන්ද්‍රිකා ආන්ඩුව (සත්ජය, රිවිරැස, අකුණු සැර,වැනි මෙහෙයුම සඳහා ) ගෙනැව්ත් තිබූ බවත්, 1995 සිට අවුරුදු 10 කින් ඩොලර් 40ට ගත් මල්ටි බැරල් රොකට් උන්ඩයක ම්ල 2006 වන විට ක්‍රමානුකූලව ඩොලර් 10කින් වැඩිවෙලා තිබුනත්, වැඩකරන විරුවා 2005 දී අමෙරිකාවෙ සිට ඇවිත් ආරක්ෂක ලේකම්කම අරගෙන, වැස්සවගේ කොට්න්ට ගහන්න ඕන කියල ගෙන්වපු මිමි 100යේ, මල්ටි බැරල් උන්ඩයක ම්ල එකපාරටම ඩොලර් 650ක්වුනා කියල කීවෙ ෆොන්සේකා මහතා! අයුධවලටත් භාවිත කල හැකි කාලය අවසන්වන දිනයක් තිබෙන බවත් ඒවැනි ආයුධ, රාජපක්ෂ පුතාල සහ උදයංග වීරතුංහ වැනි ඥාතීන් විසින් විදේශයන්හි ලියාපදිංචිකර ඇති; ලංකාවට ආයුධ එවන සමාගම් මගින් යුක්රේනය වැනි රවවල කාලය ඉක්මවු ආයුධ අංගන සුද්ධපවිත්ර කරන්න කොන්ත්‍රත් ලබාගෙන එම ආයුධ එම අංගනයෙන් ඉවත්කර ලංකාවට එවන බවත්, ඒවා භාරගන්න අවශ්‍ය තමන්ගෙ බඩි පැටව් අවශ්‍ය ගබඩා ස්ථානතුල යොදවා; එසේ ගබඩාවු ආයුධ අවශ්‍ය කාලයක් තබා , කල් ඉකුත්වු ආයුධ වශයෙන් සලකා ඉවත් කරණ බව කීවේත් ෆොන්සේකා මහතාමයි! එසේම මල්ටි බැරල් රොකට් යවන කඳවූරුවලට , කොටිසේ වෙස්වලාගත් අය මුහුදේ සිට පහරදුන්විට , ඒ ඉලක්ක වෙත පෙරළා පහර දුන්නේ වැස්සවගේ ගහවායැයි කියපු වැඩිමිල මල්ටිබැරල් උන්ඩවලින්ම බවත්, එවිට ඒවා අවසන්වුවිට නැවත නැවතත් මිලට ගේන බවත් ඒ දිනවල කසුකුසුවක් තිබුනා ! ඒත් යුධ ජයග්රහණයෙන් උන්මාදයට පත්වහිටි ජනතාව මේවට සවන් නොදිම රාක්ෂපක්ෂලාටම x ගැහුවා. යුද්ධයේ ජයග්‍රහණයට කල යුතු හැමදෙයක්ම කල ජවිපෙ හමුදාවට අවශ්‍ය බංකරුත් හදල දුන්නෙ ඔවුන්ගෙ රතු තරුව සහන සේවා බලකාය යොදවලා. ඊලඟ මැතිවරණ මයින්ද සමග එක්වී ඔවුන්ගෙ තිබුන මන්ත්‍රී ආසන සංඛ්‍යාව වැඩිකරගන්න හැකියාව තිබියදීම, ජවිපෙ වෙනම ජන්දය ඉල්ලනවා කියපු ජවිපෙ; ලංකාවෙ ජනතාවට, රාජපක්ෂලා සමග තව අඟලක්වත් ඉදිරියට යාමට නොහැකියි කියලා කීවෙ රාජපක්ෂලාගෙ හොරකම්වලට වගකියන්න බැරි නිසයි! [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom