නාගදීපයට මැණික් පුටුවක්

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
නාගදීපයට මැණික් පුටුවක්

යාපනය ඓතිහාසික නාගදීප විහාරයට මැණික් පුටුවක් පරිත්‍යාග කිරීමට මොරටු තරුණයෙක් සැරැසෙයි. කොහොඹ ලීයෙන් තනා නිල් මැණික්, රතු මැණික් හා පුෂ්පරාග 484 ඔබ්බවා මේ පුටුව තනා නිම කළ මොරටුව ඉදිබැද්දේ එන්. තිලංක සිල්වා කියනුයේ උතුරත් දකුණත් එක් කිරීමේ සංකේතයක් වශයෙන් මේ පුටුව නාගදීපයට තෑගි කරන බවයි. අරලියගහ මැදුරට රැගෙන ගිය මේ පුටුව කැලණියට ද ඉන්පසු එතැනින් නාගදීපයට ද රැගෙන යනු ඇත.
296.jpg

295.jpg


http://www.lankadeepa.lk/index.php/articles/46167