කැඩෙනවා කියන්නේ නිල වශයෙන් රටවල් දෙකක් වෙනවා තව අවුරුදු පනහක් විතර යද්දීකැඩෙනවා නෙමෙයි බන්. මීට අවුරුදු 1000කට කලිනුත් ඔය ප්‍රශ්නේ ඔය විදියටම තිබ්බා. තව අවුරුදු 1000කිනුත් ඔය ප්‍රශ්නේ ඔය විදියමයි.. එලාර ද්ටුගැමුනු යුද්දේන් රට එක්සේසත් උනානම් ප්‍රබාකරන් එන්න විදියක් නැනේ.. ප්‍රබාකරන් මැරුනම රටට සාමය අවනම් මේවා වෙන්න බැනේ.. ලන්කාවේ දෙමල සින්හල ගැටුම කවදාවත් ඉවර වෙන්නේ නැ. සින්හලු රට දෙන්නෙත් නැ. දෙමෙල්ලු ඉල්ලන එක නවතින්නෙත් නැ.
කොහොමත් උතුර මීට වඩා දියුණු උනාම ඔය නිකන් ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ගේ පවා කටට පණ එනවා. දැනට දුප්පත් දෙමල මිනිහා ටිකක් සයිලන්ස් මොකෝ යුද්දෙන් කාපු කෑම මතකයි අනික උන්ට වෙන වැඩ තියෙනවා කරන්න ජීවිතේ හදාගන්න මහන්සිවෙන්න. හොඳම වැඩේ තමා මුස්ලිම් උන්ව උතුරට රිංගවන එක.
තනි දෙමල බහුතර පලාතක් තියෙන එක හෙන අනතුරුදායකයි.

