Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නාගවිහාරාධිපති නාහිමියන්ගේ ආදාහන පූජෝත&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාගවිහාරාධිපති නාහිමියන්ගේ ආදාහන පූජෝත&a

* මුලතිව්හි කෙප්පිලෑවු හමුදා කඳවුර රුපියල් මිලියන 148 ක් වැය කර ඉවත් කෙරෙයි.

ශ්‍රී ලංකා පොලිසිය ලබන වසරේදී ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට යොමුවේ. මේ කටයුත්ත භාරදී ඇත්තේ බ්‍රිතාන්‍යයේ පොලිස් උපදේශකවරයකුවූ හියු ඕර්ඩේ නැමැත්තාටයි.

මේ පොලිස් උපදේශකවරයා ශ්‍රී ලංකා පොලිසිය තුළ විනය ඇති කිරීම බුද්ධි සේවා කටයුතු නැංවීම, නවීනතම උපාංග භාවිතා කිරීම යන වෙනත් පොලිස් රාජකාරි ක්‍රියා සිදුවියයුතු ආකාරය ගැන ශ්‍රී ලංකා රජයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ සඳහා ඔහු ලබන වසරේදී තෙවරක් මෙරටට පැමිණේ. එහෙත් මෙරට පොලිසිය නගාසිටුවීම සඳහා එන මේ හියු ඕර්ඩේ කවුද යන්න සහ ඔහුගේ පසුබිම සෙවීමට ආරක්ෂක බලධාරීන් ක්‍රියාකළේ නැත.

ශ්‍රී ලංකා පොලිසියේ විනය හැඩගැස්වීම, පොලිස් වධහිංසා නතර කිරීම සහ ස්ත්‍රී පුරුෂ භේදය යන කරුණු ගැනද නිරීක්ෂණය කරන හියු ඕර්ඩේ යනු බරපතල විනය විරෝධී ක්‍රියාවක් සිදුකළ පොලිස් නිලධාරියෙකි. අයර්ලන්තයේ බෙල්පාස්ට් නුවර මාධ්‍ය හෙලිකරන අන්දමට හියු ඔර්ඩේ තම බිරියට වංචා කිරීම සහ පොලිස් කාන්තාවකට බිහිවූ දරුවකුට පියා ලෙස කටයුතු කිරීම යන බරපතල විෂමාචාර ක්‍රියාවන්ට සම්බන්ධවූවෙකි.

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පොලිස් නිලධාරින්ගේ සංවිධානයේ හිටපු සභාපතිවූ හියු ඕර්ඩේ ශ්‍රී ලංකා පොලිසිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කෙටුම්පත් කරන වාර්තාව සම්බන්ධව ශ්‍රී ලංකා රජය කොපමණ මුදලක් ඔහුට ගෙවන්නේද යයි මෙතෙක් හෙළිවී නැත.

එහෙත් ශ්‍රී ලංකාවේ පොලිසිය ගොඩගැනීමට කැඳවා ඇත්තේ විනය විරෝධී ක්‍රියාවක් සිදුකළ පොලිස් නිලධාරියෙක් වීමෙන් මෙරට ආරක්ෂක බලධාරීන් සිදුකර ඇත්තේ හාස්‍යජනක ක්‍රියාවක් නොවේද?

මෙය පුදුමයක් නොවේ. බ්‍රිතාන්‍ය රජය අද මෙරට අභ්‍යන්තර කටයුතු\වලට බරපතල ලෙස මැදිහත්වී තිබේ.

ඒ බව සනාථවන්නේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව පවා ප්‍රතිසංස්කරණය කළ යුතු බවට බ්‍රිතාන්‍ය පැවැසීමයි.

බ්‍රිතාන්‍ය රජයේ මෙම මැදිහත්වීම පසුගිය කාලය මුළුල්ලේම ක්‍රියාත්මක විය. දෙසැම්බර් මස මුල් සතියේදී බ්‍රිතාන්‍ය අධිකරණ උපදේශක පෝල් බෙන්ඩල් කලාපීය ස්ථාවර ඒකකයේ ප්‍රධානි එරික් වින්සන්ට් සහ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන නිලධාරිනිය වූ ජොසිතා අරුලන්තම් නැමැති තිදෙනා සංහිදියා අමාත්‍යාංශයේ ලේකම් සිවÆණසෝති හමුවී සාකච්ඡා පවත්වනු ලැබීය. මෙම බ්‍රිතාන්‍ය දූත කණ්ඩායම එහිදී ප්‍රකාශ කර ඇත්තේ වෛරය උපදවන ප්‍රකාශ තහනම් කිරීම, අතුරුදන්දන්වූවන් පිළිබඳ නිසි සංඛ්‍යාලේඛන ඇතුළත් තොරතුරු හෙලිකිරීම යන කරුණු ගැන ශ්‍රී ලංකා රජය ක්‍රියාකළ යුතු බවයි.

එහෙත් බ්‍රිතාන්‍ය හමුදා ඉරාකය ආක්‍රමණය කිරීමෙන් පසු අතුරුදන්වූ ඉරාක ජාතිකයන් ගැන අදවන තුරු නිසි විමර්ශනයක් සිදුවී නැත.

ඉන්පසු දෙසැම්බර් 22 දා බ්‍රිතාන්‍ය මහකොමාසාරිස් ඡේම්ස් ඩව්රිස් නත්තල් දින පණිවුඩයක් ප්‍රකාශයට පත්කරමින් යුද අපරාධ චෝදනා පිළිබඳව විමර්ශනය කළයුතු බවට දැක්වෙන ජිනීවා යෝජනාව වහාම ක්‍රියාත්මක කරන ලෙස නියෝගයක ස්වරූපයෙන් රජයට කියා සිටියේය.

එහෙත් බ්‍රිතාන්‍ය හමුදාවටද යුධ අපරාධ චෝදනා එල්ලවී තිබියදී ශ්‍රී ලංකා හමුදාවට එරෙහි යුධ අපරාධ චෝදනා කඩිනමින් විභාග කරන ලෙස ඉල්ලීමට මහකොමසාරිස් ඩව්රිස්ට ඇති අයිතිය කුමක්දැයි රජයේ කිසිම බලධාරියෙක් ප්‍රශ්න කළේ නැත.

ක්‍රිස්තු උත්පත්තිය සැමරෙන නත්තල් උත්සවය නිමිත්තෙන් ඡේම්ස් ඩව්රිස් ක්‍රියාකර ඇත්තේ අළුත උපන් සියළුම ළදරුවන් මරාදමන ලෙස හොරොද් රජු කළ නියෝගයට සමාන ක්‍රියාවකි.

එසේම ඡේම්ස් ඩව්රිස් තානාපතිවරුන් සඳහා ක්‍රියාත්මකවන වියනා සම්මුතිය මුළුමනින්ම උල්ලංඝණය කර ඇත.

ඔහු තම නත්තල් පණිවුඩයේ තවදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා රජය විදේශ විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයකට එකඟවූ බවත් මේ අවස්ථාවේ රජය ජිනීවාහිදී දුන් පොරොන්දු විගස ක්‍රියාත්මක කළ යුතු බවයි. මෙයට පෙර මෙරට කටයුතු වලට මැදිහත්වූ ඩේවිඩ් ග්ලැඩ්ස්ටෝන් නැමැති මහකොමසාරිස් මෙරටින් පිටුවහල් කෙරුණි.

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඩව්රිස් මේ ප්‍රකාශය කිරීමට පෙර ද්‍රවිඩයන් සඳහා වූ සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපති පෝල් ස්කලි ඇතුළු කොටි හිතවාදී මන්ත්‍රීවරු හයදෙනෙක් අත්අඩංගුවේ සිටින හිටපු කොටි මිනීමරුවන් 132 ක පිරිස නිදහස් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙතින් ඉල්ලීමක් කරනු ලැබීය.

මෙලෙස බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාව තවදුරටත් සිය යටත් විජිතයක් සේ සිතා කටයුතු කරද්දී බ්‍රිතාන්‍ය කොටි ඩයස්පෝරාවට සම්බන්ධ ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රධානි එමානුවෙල් පියනම මෙරටට පැමිණ විදේශ ලේකම් ප්‍රසාද් කාරියවසම් හමුවී සාකච්ඡාවක් පවත්වා ඇත.

එමානුවෙල් පියනම එසේ මෙසේ දේව ගැතිවරයෙක් නොවේ. ජර්මනියේ දේශපාලන රැකවරණ ලබා ඇති එමානුවෙල් පසුගිය කාලයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන අයුරු අපි දුටුවෙමු.

එමානුවෙල් පියනම මේ සාකච්ඡාවෙන් පසු පවසා ඇත්තේ තමා සංහිඳියාව ගැන ප්‍රසාද් කාරියවසම් සහ මහේෂිනි සහ සත්‍යාගේ සහයෙන් සාකච්ඡා කළ බවයි.

අද සංහිඳියාව ගැන කතාකරන එමානුවෙල් පියනම කොටි ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානියාව සිටි කස්ත්‍රොaගේ සමීපතම හිතවතෙකි.

එහෙත් සංහිඳියාවේ වත්මන් තත්ත්වය පසුගිය ඉරිදා යාපනය නගර සභා ක්‍රීඩාංගණයේ පැවැත්වූ යාපනයේ නාගවිහාරාධිපති නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයට එල්ලවූ බාධාවලින් තහවුරු විය.

නාගදීප විහාරාධිපති නාහිමියන්ගේ අවසන් කටයුතු වැලැක්වීම සඳහා ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ දේශපාලකයකුවූ පී. මනිවන්නන් නැමැත්තා අධිකරණය වෙත පෙත්සමක් යොමුකරමින් ආදාහන පූජෝත්සවය පැවැත්වීමෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය තත්ත්වයට හානිකර තත්ත්වයක් උදාවන බව ප්‍රකාශ කර ඇත.

යාපනය නීතිවේදී සංගමයද ජනාධිපති නීතිඥ ශාන්තා අභිමානසිංහම්ද එම පෙත්සමට දායක වී තිබේ.

මේ ශාන්ත අබිමානසිංහම් යනු සංහිඳියාව ගැන රජයට උපදෙස් දුන් තැනැත්තියයි. ඇය රජයේ සංහිඳියා කාර්ය සාධන බලකායේ සාමාජිකාවක්ද විය.

එලිලන් නැමැති කොටි මිනීමරුවාගේ බිරිය වූ උතුරු පළාත් සභාවේ කාන්තා කටයුතු ඇමැතිනි ආනන්දි සෂිතරන්ද මෙම ආදාහන පූජෝත්සවය තුළින් ද්‍රවිඩ නිජබිමේ සිංහල බෞද්ධ අන්තවාදය ස්ථාපිත කිරීමට උත්සාහ කරන බවට අවමන් සහගත ප්‍රකාශයක් කළාය.

එසේම යාපනය නාගවිහාරාධිපති අපවත්වී වදාළ මීගහජඹුරේ ඥණරත්න නාහිමියන් අන්තවාදී භික්ෂුවක් ලෙසටද කොටි වෙබ් අඩවි විසින් ප්‍රචාරය කරනු ලැබීය.

මේ හැර උන්වහන්සේ වෙනුවෙන් කතාවක් පැවැත්වූ ද්‍රවිඩ ජාතිකයා ෙද්‍රdaහියකු ලෙසටද නම්කර ඇත.

යාපනය නාගවිහාරාධිපති හිමියන්ගේ අවසන් කටයුතු නගර සභා පිටියේදී සිදුකිරීම ගැන ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්. ශ්‍රීධරන්, උතුරු පළාත් සභාපති සී. සිවඥනම් යන පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම්ද විරෝධය පලකර තිබේ. මේ අතර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ව්‍යාර්ථ කිරීමට උත්සාහ කළ හින්දු අන්තවාදීන් දෙදෙනා වර්මරාජන් ප්‍රතිවන් සහ කමලවන්නවන් යයි හෙළිවී ඇත.

රජය සංහිඳියා රූපවාහිනී නාලිකාවක් උතුරේ ස්ථාපිත කිරීමට උත්සාහ කරද්දී යාපනයේ ද්‍රවිඩ පාර්ශව දියත්කර ඇත්තේ සංහිඳියා විරෝධී ක්‍රියාවලියක් නොවේද?

මෙලෙස යාපනයේ නාගවිහාරාධිපති නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ව්‍යාර්ථ කිරීමට ද්‍රවිඩ දේශපාලකයන් ඇතුළු නීතිවේදී උත්සාහ කිරීම ගැන මෙරට කිසිදු රාජ්‍ය නොවන සංවිධානයක් හෙළිදුටුවේ නැත.

එසේම මෙරට ඇමරිකානු තානාපති අතුල් කෙශාප් ශ්‍රී ලංකා රජයට උපදෙස් දීමට පවා ඉදිරිපත් වී ඇත. ඔහු පසුගියදා කොළඹ පැවැති අතුරුදන්වූවන් පිළිබඳ රැලියට සහභාගිවූයේ සහකාර රාජ්‍ය ලේකම්වරියවූ ඇලිස් වෙල්ස් සමගය. ද්‍රවිඩ සන්ධානය විසින් සංවිධානය කර තිබූ මේ රැළියට සහභාගිවීමට ඔවුන්ට කිසිදු හිමිකමක් නැත. එහෙත් රජය ඇතුළු දේශපාලනඥයන් නිහඬවිය. ඒකාබද්ධ විපක්ෂය පවා ඇමරිකානු තානාපතිගේ ක්‍රියාදාමය ගැන වචනයක්වත් පැවසුවේ නැත.

මේ සහකාර රාජ්‍ය ලේකම්වරිය ජෝර්දානයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම නිසා ජෝර්දාන් රජු අබ්දුල්ලා විසින් කරනු ලැබූ පැමිණිල්ලෙන් පසු ඇමරිකාවට කැඳවනු ලැබීය. එම පියවර ගෙන ඇත්තේ ට්‍රම්ප් පාලනයයි.

එසේම සහකාර ලේකම්වරිය වූ ඇලිස් වෙල්ස් හිටපු රාජ්‍ය ලේකම්වරියවූ හිලරි ක්ලින්ටන් සමඟ දැඩි සබඳතා පවත්වන අතර ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවටද ඇය මුල්වී ඇත.

එසේනම් ඇය ඇමරිකානු තානාපති අතුල් කේශාප් සමඟ එක්වී ද්‍රවිඩ සංධානයේ විරෝධතා රැළියට සහභාගිවීම ගැන ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය ගත් පියවර කුමක්ද?

මේ අතර දෙදිනක නිල සංචාරයක් සඳහා පැමිණි මැලේසියානු අගමැති නජිබ් රසාක් රජයේ විරෝධතාවය මැද උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී. වී. විග්නේස්වරන් හමුවී සාකච්ඡාවක් පවත්වා ඇත.

මෙය රජයට එල්ලවූ අතුල් පහරකි.

කොළඹ ශැංගි්රලා හෝටලයට පැමිණි විග්නේස්වරන් මැලේසියානු අගමැති වෙත ඉදිරිපත් කර ඇත්තේ උතුරේ වත්මන් තත්ත්වයකි.

උතුරේ සිටින හමුදාව ද්‍රවිඩයන්ට අයත් ඉඩම් අක්කර 67000 ක් භාවිත කරන බවත් ඒ නිසා අවතැන්වූවන් පදිංචි කරවීමේ තත්ත්වයක් නැති බවත් විග්නේශ්වරන් විසින් මැලේසියානු අගමැතිට පැමිණිලි කර ඇත. මේ හැර රැඳවුම් භාරයේ සිටින කොටි මිනීමරුවන් 132 ක පිරිස දේශපාලන සිරකරුවන් බවත් වන්නි මෙහෙයුම සමයේ විශාල පිරිසක් අතුරුදන්වී ඇති බවක් විග්නේෂ්වරන් තවදුරටත් ප්‍රකාශ කර ඇත.

එසේම යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැනද විග්නේහ්වරන් විසින් අගමැති රසාක්ට කරුණු දන්වා තිබේ.

මෙහිදී නැගෙන ප්රශ්නය නම් ශ්‍රී ලංකාවේ කොටි ත්රස්තයන් රැඳවුම්භාරයේ සිටීම හා ව්‍යවස්ථාව ගැනත් හමුදාව උතුරේ සිටීම ගැනත් මැලේසියානු අගමැතිට ඇති රුදාව කුමක්ද යන්නයි.

ඉහළ පෙළේ ආරංචි මාර්ග දැක්වූයේ මැලේසියා අගමැතිවරයා මෙරටට පැමිණ යාපනයට යාමට සැලසුම්කර තිබූ බවත් විග්නේස්වරන් සමඟ සාකච්ඡා කිරීමටද තීන්දුකර තිබූ බවත්ය.

මැලේසියානු ආරංචි මාර්ග පැවසුවේ විග්නේස්වරන් සහ මැලේසියානු අගමැති අතර සාකච්ඡාවේ අතරමැදියා මැලේසියානු පිනැන් ප්‍රාන්තයේ නියෝජ්‍ය ඇමැති මහාචාර්ය රාමසාමි බවයි. මහාචාර්ය රාමසාමි යනු කොටි හිතවාදියෙකි.

මෙලෙස මැලේසියානු අගමැතිවරයා රජයේ විරෝධය නොතකා උතුරු මහ ඇමැති සමඟ සාකච්ඡා කිරීම තුළින් තහවුරු වන්නේ උතුරු මහ ඇමැති විග්නේශ්වරන් උතුර වෙනම රටක් ලෙස සිතා කටයුතු කරන බවයි.

එහෙත් රජය විග්නේස්වරන්ට එරෙහිව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. උතුරු මහ ඇමැතිවරයා අද රජයේ නීතිරීති පිලිපදින්නේ නැත. ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බව දක්වමින් ඔහු ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයට පෙත්සම්ද යවා ඇත.

විදේශ තානාපතිවරුන් උතුරට පැමිණිවිට උතුරේ හමුදාව විශාල පිරිසක් සිටින බව ප්‍රකාශ කරමින් හමුදාව ඉවත්විය යුතු බවද කියාසිටී.

එසේම උතුරු පළාත් සභාවේ න්‍යාය පත්‍රයට ඇතුලත් නොවන කරුණු ගැනද ඔහු ප්‍රකාශ කරමින් උතුරට ස්වයංපාලනය සහිත පෙඩරල් පාලනයක් අවශ්‍ය බවද කියාසිටී.

ප්රභාකරන්ට එරෙහිව පවරා තිබූ නඩුවක් විභාග කිරීමෙන් වැලකී සිටි විග්නේස්වරන් මෙවැනි දේ ප්‍රකාශ කරද්දී රජය නිහඬව සිටීම අවාසනාවන්ත තත්ත්වයක් නොවේද?

මේ පසුබිම මැද උතුරේ ද්‍රවිඩ නීතිවේදීන් ප්‍රකාශයක් කරමින් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද්‍රවිඩ නිජබිම පිලිගන්නේ නැත්නම් එම ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කළ යුතු බව ප්‍රකාශ කර ඇත. ජනතා නීතිවේදීන්ගේ සංසදය නමින් හඳුන්වාගත් සංවිධානයක් මේ බව නිවේදනය කර තිබේ.

එසේම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹදී අධිකරණ නිලධාරින්ගේ සමුළුවක් අමතමින් විදේශ විනිසුරුවන් මෙරටට කැඳවන්නේ නැති බවත් විදේශ විනිසුරුවන් ඉල්ලන්නේ විදේශ රටවල සිටින කොටි හිතවාදීන් සහ ඔවුන්ට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානය බවට චෝදනා කර ඇත.

එහෙත් මේ සංවිධානවලට එරෙහිව රජයේ රාජ්‍ය නොවන සංවිධාන මහලේකම් කාර්යාලය මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත.

එසේම යාපනයට ගොස් හයිබ්‍රිඩ් අධිකරණයක් ඉල්ලා ගිනි ඇවිලීමේ යෙදී සිටින විදෙස්ගත කොටි හිතවාදීන්ට මෙරටට ඒමටද රජය අවසරදී ඇත.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත කොටි හිතවාදීන් පිරිසක් රැගෙන පැමිණෙන කැනඩා මන්ත්‍රී ගැරි ආනන්දසංගරී යාපනයට ගොස් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට යොමුකළ යුතු බවත් ජිනීවා යෝජනාව ප්‍රකාර හයිබ්‍රිඩ් අධිකරණයක් ස්ථාපිත කළයුතු බවත් සඳහන් කරනු ලැබීය.

එහෙත් රජය ඔහුව මෙරටින් පිටුවහල් කළේ නැත. කැනඩාවේ කොටි හිතවාදියකුවූ නේතන් ශාන්ද යාපනයට පැමිණ විදෙස් විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක් ස්ථාපිත කළ යුතු බව පවසා තිබුණි.

මේ හැර යාපනයේ සිට ක්‍රියාත්මක වන අඩයාලම් නැමැති හොර සංවිධානය වැල්ලවත්තේ සිට ක්‍රියාත්මක වන සී.එච්.ආර්.ඩී සංවිධානයද ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය හමුවේ සමාන්තර රැස්වීම් පවත්වයි.

එසේවූවත් රජයේ බලධාරීන් මේ කිසිදු සංවිධානයකට එරෙහිව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත.

මේ අතර මනොක්හිස් පෙවර් රවුපොවිච් නැමැති සයිබර් අපරාධකරු මෙරටින් අතුරුදන්වීමේ සිද්ධියක් වාර්තා විය. ඇමරිකානු අධිකරණයට අවශ්‍ය කරන අයකු ලෙස මොහු හඳුන්වනු ලැබුවත් ඇමරිකානු එෆ්.බී.අයි. පොලිසිය එරටට ඕනෑකරන රුසියානුවන්ගේ නාමලේඛනයට රවුපොච්චිගේ නම ඇතුලත් කර නැත.

එස් බී අයි පොලිසිය ප්‍රකාශයට පත්කර ඇති තොරතුරුවලට අනුව යාහු ගිණුම් වල මිලියන 500 ක් වෙනම අනවසරයෙන් පිවිසීම ගැන ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය වී ඇත්තේ ඇලෙක්සි බෙලන් සහ ඉච්ජිනි බොහාචෙව් නැමැති රුසියානුවන් දෙදෙනෙකි.

එහෙත් ඔවුන් දෙදෙනා අල්ලාගැනීමට එෆ් බී අයි පොලිසියට හැකිවී නැත.

එහෙත් පරිගණකය මගින් අනවසරයෙන් ගිණුම්වලට පිවිසි මූල්‍ය තොරතුරු සොරාගැනීම සම්බන්ධව රවුපෝවිච් නැමැත්තා ඇමරිකාවේ ප්ලෝරිඩා අධිකරණයට අවශ්‍ය බව වාර්තා විය.

රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනුලැබූ රවුපෝච්චිට වැලිගමදී ශ්‍රී ලාංකිකයන් තිදෙනකු ඇපවලට අත්සන් කිරීමෙන් පසු අධිකරණය නිදහස් කර ඇත.

එසේවූවත් රවුපොච්චි සහ ඔහුගේ බිරිය සහ දියණියද අතුරුදන්විය. මේ සම්බන්ධව රුසියානු තානාපති කාර්යාලයද නිහඬ විය.

මෙලෙස අතුරුදන්වූ රවුපෝච්චිගේ අනන්‍යතාවය මෙරට බුද්ධි සේවාවන් විසින් හෙළිකරගෙන නැත.

සයිබර් අපරාධකරුවකු ලෙස හඳුන්වනු ලැබූ රවුපෝච්චි ඇතුළු පවුලේ අය අතුරුදන්වීම පිළිබඳව විවිධ කටකතා ප්‍රචාරය වූවත් රුසියානු තානාපති කාර්යාලයේ හමුදා නිලධාරියාද ප්‍රකාශයක් කිරීමෙන් වැළකී ඇත.

මේ අතර ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේස්වරන් පසුගිය සිකුරාදා උතුරේ පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර බාරදීමට පැමිණීමෙන් පසු පැවසුවේ ද්‍රවිඩයන්ට ශ්‍රේෂ්ඨ නායකයකු වූ ප්රභාකරන් අහිමිවූ බවයි.

උතුරේ ජනතාව 2005 දී එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන්නේ නම් ද්‍රවිඩයන්ට ප්රභාකරන්ට පමණක් නොව 200,000 ක පිරිසක් අහිමි නොවන බවද ඇය තවදුරටත් කියා සිටියාය.

එහෙත් වන්නි මෙහෙයුමෙන් ද්‍රවිඩයන් දෙලක්ෂයක් මියගිය බවට එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවා ප්‍රකාශ කර නැත.

මේ අතර මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන්ගේ සේවා කාලය 2018 සැප්තැම්බර් මස අවසන් වේ. ඉන් වඩාත්ම කම්පනයට පත්වී ඇත්තේ උතුරු පළාත් සභාවේ ඇමතිනියක්වූ ආනන්දි සසිකරන්ය.

මානව හිමිකම් කොමසාරිස්ගේ සේවය අවසන්වීමෙන් අපේ බලාපොරොත්තු බිඳ වැටුනා යයි ආනන්දි ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමට හයිබ්‍රිඩ් අධිකරණයක් ස්ථාපිත කළ යුතු බව පැවසුවේ සෙයිද් රාද් හුසේන්ය.

http://divaina.com/sunday/index.php/arakshawa/1614-2017-12-28-06-33-51

[QUOTE="pga, post: 22674016, member: 6180"] [b]නාගවිහාරාධිපති නාහිමියන්ගේ ආදාහන පූජෝත&a[/b] [SIZE="3"]* මුලතිව්හි කෙප්පිලෑවු හමුදා කඳවුර රුපියල් මිලියන 148 ක් වැය කර ඉවත් කෙරෙයි. ශ්‍රී ලංකා පොලිසිය ලබන වසරේදී ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට යොමුවේ. මේ කටයුත්ත භාරදී ඇත්තේ බ්‍රිතාන්‍යයේ පොලිස් උපදේශකවරයකුවූ හියු ඕර්ඩේ නැමැත්තාටයි. මේ පොලිස් උපදේශකවරයා ශ්‍රී ලංකා පොලිසිය තුළ විනය ඇති කිරීම බුද්ධි සේවා කටයුතු නැංවීම, නවීනතම උපාංග භාවිතා කිරීම යන වෙනත් පොලිස් රාජකාරි ක්‍රියා සිදුවියයුතු ආකාරය ගැන ශ්‍රී ලංකා රජයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ සඳහා ඔහු ලබන වසරේදී තෙවරක් මෙරටට පැමිණේ. එහෙත් මෙරට පොලිසිය නගාසිටුවීම සඳහා එන මේ හියු ඕර්ඩේ කවුද යන්න සහ ඔහුගේ පසුබිම සෙවීමට ආරක්ෂක බලධාරීන් ක්‍රියාකළේ නැත. ශ්‍රී ලංකා පොලිසියේ විනය හැඩගැස්වීම, පොලිස් වධහිංසා නතර කිරීම සහ ස්ත්‍රී පුරුෂ භේදය යන කරුණු ගැනද නිරීක්ෂණය කරන හියු ඕර්ඩේ යනු බරපතල විනය විරෝධී ක්‍රියාවක් සිදුකළ පොලිස් නිලධාරියෙකි. අයර්ලන්තයේ බෙල්පාස්ට් නුවර මාධ්‍ය හෙලිකරන අන්දමට හියු ඔර්ඩේ තම බිරියට වංචා කිරීම සහ පොලිස් කාන්තාවකට බිහිවූ දරුවකුට පියා ලෙස කටයුතු කිරීම යන බරපතල විෂමාචාර ක්‍රියාවන්ට සම්බන්ධවූවෙකි. බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පොලිස් නිලධාරින්ගේ සංවිධානයේ හිටපු සභාපතිවූ හියු ඕර්ඩේ ශ්‍රී ලංකා පොලිසිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කෙටුම්පත් කරන වාර්තාව සම්බන්ධව ශ්‍රී ලංකා රජය කොපමණ මුදලක් ඔහුට ගෙවන්නේද යයි මෙතෙක් හෙළිවී නැත. එහෙත් ශ්‍රී ලංකාවේ පොලිසිය ගොඩගැනීමට කැඳවා ඇත්තේ විනය විරෝධී ක්‍රියාවක් සිදුකළ පොලිස් නිලධාරියෙක් වීමෙන් මෙරට ආරක්ෂක බලධාරීන් සිදුකර ඇත්තේ හාස්‍යජනක ක්‍රියාවක් නොවේද? මෙය පුදුමයක් නොවේ. බ්‍රිතාන්‍ය රජය අද මෙරට අභ්‍යන්තර කටයුතු\වලට බරපතල ලෙස මැදිහත්වී තිබේ. ඒ බව සනාථවන්නේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව පවා ප්‍රතිසංස්කරණය කළ යුතු බවට බ්‍රිතාන්‍ය පැවැසීමයි. බ්‍රිතාන්‍ය රජයේ මෙම මැදිහත්වීම පසුගිය කාලය මුළුල්ලේම ක්‍රියාත්මක විය. දෙසැම්බර් මස මුල් සතියේදී බ්‍රිතාන්‍ය අධිකරණ උපදේශක පෝල් බෙන්ඩල් කලාපීය ස්ථාවර ඒකකයේ ප්‍රධානි එරික් වින්සන්ට් සහ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන නිලධාරිනිය වූ ජොසිතා අරුලන්තම් නැමැති තිදෙනා සංහිදියා අමාත්‍යාංශයේ ලේකම් සිවÆණසෝති හමුවී සාකච්ඡා පවත්වනු ලැබීය. මෙම බ්‍රිතාන්‍ය දූත කණ්ඩායම එහිදී ප්‍රකාශ කර ඇත්තේ වෛරය උපදවන ප්‍රකාශ තහනම් කිරීම, අතුරුදන්දන්වූවන් පිළිබඳ නිසි සංඛ්‍යාලේඛන ඇතුළත් තොරතුරු හෙලිකිරීම යන කරුණු ගැන ශ්‍රී ලංකා රජය ක්‍රියාකළ යුතු බවයි. එහෙත් බ්‍රිතාන්‍ය හමුදා ඉරාකය ආක්‍රමණය කිරීමෙන් පසු අතුරුදන්වූ ඉරාක ජාතිකයන් ගැන අදවන තුරු නිසි විමර්ශනයක් සිදුවී නැත. ඉන්පසු දෙසැම්බර් 22 දා බ්‍රිතාන්‍ය මහකොමාසාරිස් ඡේම්ස් ඩව්රිස් නත්තල් දින පණිවුඩයක් ප්‍රකාශයට පත්කරමින් යුද අපරාධ චෝදනා පිළිබඳව විමර්ශනය කළයුතු බවට දැක්වෙන ජිනීවා යෝජනාව වහාම ක්‍රියාත්මක කරන ලෙස නියෝගයක ස්වරූපයෙන් රජයට කියා සිටියේය. එහෙත් බ්‍රිතාන්‍ය හමුදාවටද යුධ අපරාධ චෝදනා එල්ලවී තිබියදී ශ්‍රී ලංකා හමුදාවට එරෙහි යුධ අපරාධ චෝදනා කඩිනමින් විභාග කරන ලෙස ඉල්ලීමට මහකොමසාරිස් ඩව්රිස්ට ඇති අයිතිය කුමක්දැයි රජයේ කිසිම බලධාරියෙක් ප්‍රශ්න කළේ නැත. ක්‍රිස්තු උත්පත්තිය සැමරෙන නත්තල් උත්සවය නිමිත්තෙන් ඡේම්ස් ඩව්රිස් ක්‍රියාකර ඇත්තේ අළුත උපන් සියළුම ළදරුවන් මරාදමන ලෙස හොරොද් රජු කළ නියෝගයට සමාන ක්‍රියාවකි. එසේම ඡේම්ස් ඩව්රිස් තානාපතිවරුන් සඳහා ක්‍රියාත්මකවන වියනා සම්මුතිය මුළුමනින්ම උල්ලංඝණය කර ඇත. ඔහු තම නත්තල් පණිවුඩයේ තවදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා රජය විදේශ විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයකට එකඟවූ බවත් මේ අවස්ථාවේ රජය ජිනීවාහිදී දුන් පොරොන්දු විගස ක්‍රියාත්මක කළ යුතු බවයි. මෙයට පෙර මෙරට කටයුතු වලට මැදිහත්වූ ඩේවිඩ් ග්ලැඩ්ස්ටෝන් නැමැති මහකොමසාරිස් මෙරටින් පිටුවහල් කෙරුණි. බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඩව්රිස් මේ ප්‍රකාශය කිරීමට පෙර ද්‍රවිඩයන් සඳහා වූ සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපති පෝල් ස්කලි ඇතුළු කොටි හිතවාදී මන්ත්‍රීවරු හයදෙනෙක් අත්අඩංගුවේ සිටින හිටපු කොටි මිනීමරුවන් 132 ක පිරිස නිදහස් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙතින් ඉල්ලීමක් කරනු ලැබීය. මෙලෙස බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාව තවදුරටත් සිය යටත් විජිතයක් සේ සිතා කටයුතු කරද්දී බ්‍රිතාන්‍ය කොටි ඩයස්පෝරාවට සම්බන්ධ [SIZE="5"][COLOR="Red"]ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රධානි එමානුවෙල් පියනම මෙරටට පැමිණ විදේශ ලේකම් ප්‍රසාද් කාරියවසම් හමුවී සාකච්ඡාවක් පවත්වා ඇත[/COLOR][/SIZE]. එමානුවෙල් පියනම එසේ මෙසේ දේව ගැතිවරයෙක් නොවේ. [SIZE="5"][COLOR="red"]ජර්මනියේ දේශපාලන රැකවරණ ලබා ඇති එමානුවෙල් පසුගිය කාලයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන අයුරු අපි දුටුවෙමු[/COLOR][/SIZE]. එමානුවෙල් පියනම මේ සාකච්ඡාවෙන් පසු පවසා ඇත්තේ තමා [SIZE="6"][COLOR="Red"]සංහිඳියාව[/COLOR][/SIZE] ගැන ප්‍රසාද් කාරියවසම් සහ මහේෂිනි සහ සත්‍යාගේ සහයෙන් සාකච්ඡා කළ බවයි. අද සංහිඳියාව ගැන කතාකරන එමානුවෙල් පියනම කොටි ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානියාව සිටි කස්ත්‍රොaගේ සමීපතම හිතවතෙකි. [IMG]http://divaina.com/sunday/images/paper/2017/12/31/s2/yapanaya4.jpg[/IMG] එහෙත් [SIZE="5"][COLOR="red"]සංහිඳියාවේ වත්මන් තත්ත්වය පසුගිය ඉරිදා යාපනය නගර සභා ක්‍රීඩාංගණයේ පැවැත්වූ යාපනයේ නාගවිහාරාධිපති නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයට එල්ලවූ බාධාවලින් තහවුරු විය[/COLOR][/SIZE]. නාගදීප විහාරාධිපති නාහිමියන්ගේ අවසන් කටයුතු වැලැක්වීම සඳහා [SIZE="5"][COLOR="red"]ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ දේශපාලකයකුවූ පී. මනිවන්නන් නැමැත්තා අධිකරණය වෙත පෙත්සමක් යොමුකරමින් ආදාහන පූජෝත්සවය පැවැත්වීමෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය තත්ත්වයට හානිකර තත්ත්වයක් උදාවන බව ප්‍රකාශ කර ඇත[/COLOR][/SIZE]. යාපනය නීතිවේදී සංගමයද [SIZE="6"][COLOR="red"]ජනාධිපති නීතිඥ ශාන්තා අභිමානසිංහම්ද[/COLOR][/SIZE] එම පෙත්සමට දායක වී තිබේ. [SIZE="6"][COLOR="red"]මේ ශාන්ත අබිමානසිංහම් යනු සංහිඳියාව ගැන රජයට උපදෙස් දුන් තැනැත්තියයි. ඇය රජයේ සංහිඳියා කාර්ය සාධන බලකායේ සාමාජිකාවක්ද විය.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="red"]එලිලන් නැමැති කොටි මිනීමරුවාගේ බිරිය වූ උතුරු පළාත් සභාවේ කාන්තා කටයුතු ඇමැතිනි ආනන්දි සෂිතරන්ද මෙම ආදාහන පූජෝත්සවය තුළින් ද්‍රවිඩ නිජබිමේ සිංහල බෞද්ධ අන්තවාදය ස්ථාපිත කිරීමට උත්සාහ කරන බවට අවමන් සහගත ප්‍රකාශයක් කළාය.[/COLOR][/SIZE] එසේම යාපනය නාගවිහාරාධිපති අපවත්වී වදාළ මීගහජඹුරේ ඥණරත්න නාහිමියන් අන්තවාදී භික්ෂුවක් ලෙසටද කොටි වෙබ් අඩවි විසින් ප්‍රචාරය කරනු ලැබීය. මේ හැර උන්වහන්සේ වෙනුවෙන් කතාවක් පැවැත්වූ ද්‍රවිඩ ජාතිකයා ෙද්‍රdaහියකු ලෙසටද නම්කර ඇත. යාපනය නාගවිහාරාධිපති හිමියන්ගේ අවසන් කටයුතු නගර සභා පිටියේදී සිදුකිරීම ගැන ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්. ශ්‍රීධරන්, [SIZE="5"][COLOR="Red"]උතුරු පළාත් සභාපති සී. සිවඥනම් යන පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම්ද විරෝධය පලකර තිබේ.[/COLOR][/SIZE] මේ අතර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ව්‍යාර්ථ කිරීමට උත්සාහ කළ හින්දු අන්තවාදීන් දෙදෙනා වර්මරාජන් ප්‍රතිවන් සහ කමලවන්නවන් යයි හෙළිවී ඇත. රජය සංහිඳියා රූපවාහිනී නාලිකාවක් උතුරේ ස්ථාපිත කිරීමට උත්සාහ කරද්දී යාපනයේ ද්‍රවිඩ පාර්ශව දියත්කර ඇත්තේ සංහිඳියා විරෝධී ක්‍රියාවලියක් නොවේද? [SIZE="5"][COLOR="red"]මෙලෙස යාපනයේ නාගවිහාරාධිපති නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ව්‍යාර්ථ කිරීමට ද්‍රවිඩ දේශපාලකයන් ඇතුළු නීතිවේදී උත්සාහ කිරීම ගැන මෙරට කිසිදු රාජ්‍ය නොවන සංවිධානයක් හෙළිදුටුවේ නැත.[/COLOR][/SIZE] [IMG]http://divaina.com/sunday/images/paper/2017/12/31/s2/yapanaya.jpg[/IMG] එසේම මෙරට ඇමරිකානු තානාපති අතුල් කෙශාප් ශ්‍රී ලංකා රජයට උපදෙස් දීමට පවා ඉදිරිපත් වී ඇත. ඔහු පසුගියදා කොළඹ පැවැති අතුරුදන්වූවන් පිළිබඳ රැලියට සහභාගිවූයේ සහකාර රාජ්‍ය ලේකම්වරියවූ ඇලිස් වෙල්ස් සමගය. ද්‍රවිඩ සන්ධානය විසින් සංවිධානය කර තිබූ මේ රැළියට සහභාගිවීමට ඔවුන්ට කිසිදු හිමිකමක් නැත. එහෙත් රජය ඇතුළු දේශපාලනඥයන් නිහඬවිය. ඒකාබද්ධ විපක්ෂය පවා ඇමරිකානු තානාපතිගේ ක්‍රියාදාමය ගැන වචනයක්වත් පැවසුවේ නැත. මේ සහකාර රාජ්‍ය ලේකම්වරිය ජෝර්දානයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම නිසා ජෝර්දාන් රජු අබ්දුල්ලා විසින් කරනු ලැබූ පැමිණිල්ලෙන් පසු ඇමරිකාවට කැඳවනු ලැබීය. එම පියවර ගෙන ඇත්තේ ට්‍රම්ප් පාලනයයි. එසේම සහකාර ලේකම්වරිය වූ ඇලිස් වෙල්ස් හිටපු රාජ්‍ය ලේකම්වරියවූ හිලරි ක්ලින්ටන් සමඟ දැඩි සබඳතා පවත්වන අතර ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවටද ඇය මුල්වී ඇත. එසේනම් ඇය ඇමරිකානු තානාපති අතුල් කේශාප් සමඟ එක්වී ද්‍රවිඩ සංධානයේ විරෝධතා රැළියට සහභාගිවීම ගැන ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය ගත් පියවර කුමක්ද? මේ අතර දෙදිනක නිල සංචාරයක් සඳහා පැමිණි මැලේසියානු අගමැති නජිබ් රසාක් රජයේ විරෝධතාවය මැද උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී. වී. විග්නේස්වරන් හමුවී සාකච්ඡාවක් පවත්වා ඇත. මෙය රජයට එල්ලවූ අතුල් පහරකි. කොළඹ ශැංගි්රලා හෝටලයට පැමිණි විග්නේස්වරන් මැලේසියානු අගමැති වෙත ඉදිරිපත් කර ඇත්තේ උතුරේ වත්මන් තත්ත්වයකි. උතුරේ සිටින හමුදාව ද්‍රවිඩයන්ට අයත් ඉඩම් අක්කර 67000 ක් භාවිත කරන බවත් ඒ නිසා අවතැන්වූවන් පදිංචි කරවීමේ තත්ත්වයක් නැති බවත් විග්නේශ්වරන් විසින් මැලේසියානු අගමැතිට පැමිණිලි කර ඇත. මේ හැර රැඳවුම් භාරයේ සිටින කොටි මිනීමරුවන් 132 ක පිරිස දේශපාලන සිරකරුවන් බවත් වන්නි මෙහෙයුම සමයේ විශාල පිරිසක් අතුරුදන්වී ඇති බවක් විග්නේෂ්වරන් තවදුරටත් ප්‍රකාශ කර ඇත. එසේම යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැනද විග්නේහ්වරන් විසින් අගමැති රසාක්ට කරුණු දන්වා තිබේ. මෙහිදී නැගෙන ප්රශ්නය නම් ශ්‍රී ලංකාවේ කොටි ත්රස්තයන් රැඳවුම්භාරයේ සිටීම හා ව්‍යවස්ථාව ගැනත් හමුදාව උතුරේ සිටීම ගැනත් මැලේසියානු අගමැතිට ඇති රුදාව කුමක්ද යන්නයි. ඉහළ පෙළේ ආරංචි මාර්ග දැක්වූයේ මැලේසියා අගමැතිවරයා මෙරටට පැමිණ යාපනයට යාමට සැලසුම්කර තිබූ බවත් විග්නේස්වරන් සමඟ සාකච්ඡා කිරීමටද තීන්දුකර තිබූ බවත්ය. මැලේසියානු ආරංචි මාර්ග පැවසුවේ විග්නේස්වරන් සහ මැලේසියානු අගමැති අතර සාකච්ඡාවේ අතරමැදියා මැලේසියානු පිනැන් ප්‍රාන්තයේ නියෝජ්‍ය ඇමැති මහාචාර්ය රාමසාමි බවයි. මහාචාර්ය රාමසාමි යනු කොටි හිතවාදියෙකි. මෙලෙස මැලේසියානු අගමැතිවරයා රජයේ විරෝධය නොතකා උතුරු මහ ඇමැති සමඟ සාකච්ඡා කිරීම තුළින් තහවුරු වන්නේ උතුරු මහ ඇමැති විග්නේශ්වරන් උතුර වෙනම රටක් ලෙස සිතා කටයුතු කරන බවයි. එහෙත් රජය විග්නේස්වරන්ට එරෙහිව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. උතුරු මහ ඇමැතිවරයා අද රජයේ නීතිරීති පිලිපදින්නේ නැත. ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බව දක්වමින් ඔහු ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයට පෙත්සම්ද යවා ඇත. විදේශ තානාපතිවරුන් උතුරට පැමිණිවිට උතුරේ හමුදාව විශාල පිරිසක් සිටින බව ප්‍රකාශ කරමින් හමුදාව ඉවත්විය යුතු බවද කියාසිටී. එසේම උතුරු පළාත් සභාවේ න්‍යාය පත්‍රයට ඇතුලත් නොවන කරුණු ගැනද ඔහු ප්‍රකාශ කරමින් උතුරට ස්වයංපාලනය සහිත පෙඩරල් පාලනයක් අවශ්‍ය බවද කියාසිටී. ප්රභාකරන්ට එරෙහිව පවරා තිබූ නඩුවක් විභාග කිරීමෙන් වැලකී සිටි විග්නේස්වරන් මෙවැනි දේ ප්‍රකාශ කරද්දී රජය නිහඬව සිටීම අවාසනාවන්ත තත්ත්වයක් නොවේද? මේ පසුබිම මැද උතුරේ ද්‍රවිඩ නීතිවේදීන් ප්‍රකාශයක් කරමින් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද්‍රවිඩ නිජබිම පිලිගන්නේ නැත්නම් එම ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කළ යුතු බව ප්‍රකාශ කර ඇත. ජනතා නීතිවේදීන්ගේ සංසදය නමින් හඳුන්වාගත් සංවිධානයක් මේ බව නිවේදනය කර තිබේ. එසේම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹදී අධිකරණ නිලධාරින්ගේ සමුළුවක් අමතමින් විදේශ විනිසුරුවන් මෙරටට කැඳවන්නේ නැති බවත් විදේශ විනිසුරුවන් ඉල්ලන්නේ විදේශ රටවල සිටින කොටි හිතවාදීන් සහ ඔවුන්ට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානය බවට චෝදනා කර ඇත. එහෙත් මේ සංවිධානවලට එරෙහිව රජයේ රාජ්‍ය නොවන සංවිධාන මහලේකම් කාර්යාලය මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත. එසේම යාපනයට ගොස් හයිබ්‍රිඩ් අධිකරණයක් ඉල්ලා ගිනි ඇවිලීමේ යෙදී සිටින විදෙස්ගත කොටි හිතවාදීන්ට මෙරටට ඒමටද රජය අවසරදී ඇත. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත කොටි හිතවාදීන් පිරිසක් රැගෙන පැමිණෙන කැනඩා මන්ත්‍රී ගැරි ආනන්දසංගරී යාපනයට ගොස් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට යොමුකළ යුතු බවත් ජිනීවා යෝජනාව ප්‍රකාර හයිබ්‍රිඩ් අධිකරණයක් ස්ථාපිත කළයුතු බවත් සඳහන් කරනු ලැබීය. එහෙත් රජය ඔහුව මෙරටින් පිටුවහල් කළේ නැත. කැනඩාවේ කොටි හිතවාදියකුවූ නේතන් ශාන්ද යාපනයට පැමිණ විදෙස් විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක් ස්ථාපිත කළ යුතු බව පවසා තිබුණි. මේ හැර යාපනයේ සිට ක්‍රියාත්මක වන අඩයාලම් නැමැති හොර සංවිධානය වැල්ලවත්තේ සිට ක්‍රියාත්මක වන සී.එච්.ආර්.ඩී සංවිධානයද ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය හමුවේ සමාන්තර රැස්වීම් පවත්වයි. එසේවූවත් රජයේ බලධාරීන් මේ කිසිදු සංවිධානයකට එරෙහිව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත. මේ අතර මනොක්හිස් පෙවර් රවුපොවිච් නැමැති සයිබර් අපරාධකරු මෙරටින් අතුරුදන්වීමේ සිද්ධියක් වාර්තා විය. ඇමරිකානු අධිකරණයට අවශ්‍ය කරන අයකු ලෙස මොහු හඳුන්වනු ලැබුවත් ඇමරිකානු එෆ්.බී.අයි. පොලිසිය එරටට ඕනෑකරන රුසියානුවන්ගේ නාමලේඛනයට රවුපොච්චිගේ නම ඇතුලත් කර නැත. එස් බී අයි පොලිසිය ප්‍රකාශයට පත්කර ඇති තොරතුරුවලට අනුව යාහු ගිණුම් වල මිලියන 500 ක් වෙනම අනවසරයෙන් පිවිසීම ගැන ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය වී ඇත්තේ ඇලෙක්සි බෙලන් සහ ඉච්ජිනි බොහාචෙව් නැමැති රුසියානුවන් දෙදෙනෙකි. එහෙත් ඔවුන් දෙදෙනා අල්ලාගැනීමට එෆ් බී අයි පොලිසියට හැකිවී නැත. එහෙත් පරිගණකය මගින් අනවසරයෙන් ගිණුම්වලට පිවිසි මූල්‍ය තොරතුරු සොරාගැනීම සම්බන්ධව රවුපෝවිච් නැමැත්තා ඇමරිකාවේ ප්ලෝරිඩා අධිකරණයට අවශ්‍ය බව වාර්තා විය. රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනුලැබූ රවුපෝච්චිට වැලිගමදී ශ්‍රී ලාංකිකයන් තිදෙනකු ඇපවලට අත්සන් කිරීමෙන් පසු අධිකරණය නිදහස් කර ඇත. එසේවූවත් රවුපොච්චි සහ ඔහුගේ බිරිය සහ දියණියද අතුරුදන්විය. මේ සම්බන්ධව රුසියානු තානාපති කාර්යාලයද නිහඬ විය. මෙලෙස අතුරුදන්වූ රවුපෝච්චිගේ අනන්‍යතාවය මෙරට බුද්ධි සේවාවන් විසින් හෙළිකරගෙන නැත. සයිබර් අපරාධකරුවකු ලෙස හඳුන්වනු ලැබූ රවුපෝච්චි ඇතුළු පවුලේ අය අතුරුදන්වීම පිළිබඳව විවිධ කටකතා ප්‍රචාරය වූවත් රුසියානු තානාපති කාර්යාලයේ හමුදා නිලධාරියාද ප්‍රකාශයක් කිරීමෙන් වැළකී ඇත. [SIZE="5"][COLOR="red"]මේ අතර ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේස්වරන් පසුගිය සිකුරාදා උතුරේ පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර බාරදීමට පැමිණීමෙන් පසු පැවසුවේ ද්‍රවිඩයන්ට ශ්‍රේෂ්ඨ නායකයකු වූ ප්රභාකරන් අහිමිවූ බවයි.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="red"]උතුරේ ජනතාව 2005 දී එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන්නේ නම් ද්‍රවිඩයන්ට ප්රභාකරන්ට පමණක් නොව 200,000 ක පිරිසක් අහිමි නොවන බවද ඇය තවදුරටත් කියා සිටියාය.[/COLOR][/SIZE] එහෙත් වන්නි මෙහෙයුමෙන් ද්‍රවිඩයන් දෙලක්ෂයක් මියගිය බවට එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවා ප්‍රකාශ කර නැත. මේ අතර මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන්ගේ සේවා කාලය 2018 සැප්තැම්බර් මස අවසන් වේ. ඉන් වඩාත්ම කම්පනයට පත්වී ඇත්තේ උතුරු පළාත් සභාවේ ඇමතිනියක්වූ ආනන්දි සසිකරන්ය. මානව හිමිකම් කොමසාරිස්ගේ සේවය අවසන්වීමෙන් අපේ බලාපොරොත්තු බිඳ වැටුනා යයි ආනන්දි ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමට හයිබ්‍රිඩ් අධිකරණයක් ස්ථාපිත කළ යුතු බව පැවසුවේ සෙයිද් රාද් හුසේන්ය. [url]http://divaina.com/sunday/index.php/arakshawa/1614-2017-12-28-06-33-51[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom