Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නාගානන්දගේ video trending ගෙනියන්න කැමති නැද්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මෙතුමා ගැන මොකුත්ම දන්නේ නැ.facebook එකේ මම දැක්කා මෙතුමාවත් ජනාධිපති අපේක්ෂකයෙක් විදියට කට්ටිය දාලා තියෙනවා.

මචන් උබ දාලා තියෙන video එක මන් බැලුවා.සමාවෙයන් මෙහෙම කියනවට.ඒ video එකෙයි තව ඕකත් එක්ක තියෙන අනිත් video එකෙයි කිසිම තේරුමක් නැ කියලයි මටනම් පෙනුනේ,එහෙම බලාගෙන යද්දී මන් මෙතුමාගේ තව video එකක් දැක්ක.ඒ තමා මේක

[YOUTUBE]SMH_QGfRVZs[/YOUTUBE]

දැන් මට තියෙන ප්රශ්න මේවයි,

ඉස්සෙල්ලම කියන්න ඕනේ මම මේ පාර චන්දෙ දෙන්න හිතාගෙන ඉන්නේ ගෝථාභය රාජපක්ශටයි හැබැයි එහෙම දෙන්නේ ඔහුගේ ප්රතිවාධියා කවුද කියලා බලලයි.

මෙතුමා ගැන බලද්දී මට තියෙන ප්රශ්න ,

මෙතුමා කියපු විදියටමයි දැන් ඉන්න ජනාධිපතිතුමාත් ඒ කාලේ කියාගෙන ආවේ.අරක කරනවා මේක කරනවා .බොහොම සරල විදියටයි ආවේ.

අන්තිමට මොකද උනේ,රටේ නායකයා නිකන් විහිළු කාරයෙක් ගානට වැටිලා අන්තිමට පොන්නය කියන තැනටම වැටුනා.අපි නෙමෙයි එහෙම කියන්නේ එතුමාට චන්දෙ දීපු උන්මයි දැන්

අපි කොහොමද මේ නාගනන්ද කියන කෙනා කියන කතා පිළිගන්නේ .මොහුගේ පව්ලම ඉන්නේ එංගලන්තෙලු.රටෙත් නැ

මටනම් හිතෙන්නේ නැවතවරක් වෙනසක් කරන්න කියලා ගිහින් රට නැත්තටම නැති වෙයි කියලයි.නිකන් කයිවාරු ගහපු පලියට ඒ අය කියන කතා පිළිගන්න බැ බන් .අද සමාජේ ඉන්න තරමක් ඉන්නේ කයිවාරුවෝ,වැඩක් කරන්න ගියාම තම තේරෙන්නේ ඒක.

මම දාලා තියෙන video එකේ මෙතුමා කියලා තියෙන කතා ඇත්තටම කරනවනම් සිරාවටම සුපිරි බන්.ඒත් කරනවයි කියන කතා පිළිගන්න බැ බන්.හැමෝම එන්නේ කරන්නම් කියාගෙන,අන්තිමට පුටුවට ආවට පස්සේ ආපහු වෙන්නේ කලින් උන් කරන දේවල්මයි.

අනිත් ලොකුම දේ තමා මෙය එන්නෙත් හොරු අල්ලනවා කියගෙනයි,දැන් එක්කෙනත් ආවේ එහෙමයි අන්තිමට මිනිස්සු ගොනාට ඇන්දුවා.

තව මෙතුමාට donate කරන්න කියලත් තියෙනවා.අනේ මන්ද බන්

මේකෙන් වෙන එකම දේ,සිංහල චන්ද ටික අපහු කැඩෙනවා.ඒ කැඩිලා අයෙමත් ගොනෙක් unp එකෙන් එනවා.ඒ ඇවිල්ල සිංහල අපිව නැත්තටම නැති කරලා මකබවල රට කාලම දාල මකබැවිලා යයි

මේ මගේ මතේ.උබලාට හිතෙනවනම් මේ මන් කියපු දේවල් වෙන්නේ නැ කියල.එහෙමනම් මට පැහැදිලි කරලා දිහල්ල උබලගේ බුද්දියෙන්.එහෙම නැතුව මේ හොරෙන් ඇවිත් පොන්නයෝ වගේ මරේ රේප් කපන්නන්ම් එපා

[QUOTE="rock pora, post: 24513220, member: 357037"] [SIZE=4]මම මෙතුමා ගැන මොකුත්ම දන්නේ නැ.facebook එකේ මම දැක්කා මෙතුමාවත් ජනාධිපති අපේක්ෂකයෙක් විදියට කට්ටිය දාලා තියෙනවා. මචන් උබ දාලා තියෙන video එක මන් බැලුවා.සමාවෙයන් මෙහෙම කියනවට.ඒ video එකෙයි තව ඕකත් එක්ක තියෙන අනිත් video එකෙයි කිසිම තේරුමක් නැ කියලයි මටනම් පෙනුනේ,එහෙම බලාගෙන යද්දී මන් මෙතුමාගේ තව video එකක් දැක්ක.ඒ තමා මේක [YOUTUBE]SMH_QGfRVZs[/YOUTUBE] දැන් මට තියෙන ප්රශ්න මේවයි, ඉස්සෙල්ලම කියන්න ඕනේ මම මේ පාර චන්දෙ දෙන්න හිතාගෙන ඉන්නේ ගෝථාභය රාජපක්ශටයි හැබැයි එහෙම දෙන්නේ ඔහුගේ ප්රතිවාධියා කවුද කියලා බලලයි. මෙතුමා ගැන බලද්දී මට තියෙන ප්රශ්න , මෙතුමා කියපු විදියටමයි දැන් ඉන්න ජනාධිපතිතුමාත් ඒ කාලේ කියාගෙන ආවේ.අරක කරනවා මේක කරනවා .බොහොම සරල විදියටයි ආවේ. අන්තිමට මොකද උනේ,රටේ නායකයා නිකන් විහිළු කාරයෙක් ගානට වැටිලා අන්තිමට පොන්නය කියන තැනටම වැටුනා.අපි නෙමෙයි එහෙම කියන්නේ එතුමාට චන්දෙ දීපු උන්මයි දැන් අපි කොහොමද මේ නාගනන්ද කියන කෙනා කියන කතා පිළිගන්නේ .මොහුගේ පව්ලම ඉන්නේ එංගලන්තෙලු.රටෙත් නැ මටනම් හිතෙන්නේ නැවතවරක් වෙනසක් කරන්න කියලා ගිහින් රට නැත්තටම නැති වෙයි කියලයි.නිකන් කයිවාරු ගහපු පලියට ඒ අය කියන කතා පිළිගන්න බැ බන් .අද සමාජේ ඉන්න තරමක් ඉන්නේ කයිවාරුවෝ,වැඩක් කරන්න ගියාම තම තේරෙන්නේ ඒක. මම දාලා තියෙන video එකේ මෙතුමා කියලා තියෙන කතා ඇත්තටම කරනවනම් සිරාවටම සුපිරි බන්.ඒත් කරනවයි කියන කතා පිළිගන්න බැ බන්.හැමෝම එන්නේ කරන්නම් කියාගෙන,අන්තිමට පුටුවට ආවට පස්සේ ආපහු වෙන්නේ කලින් උන් කරන දේවල්මයි. අනිත් ලොකුම දේ තමා මෙය එන්නෙත් හොරු අල්ලනවා කියගෙනයි,දැන් එක්කෙනත් ආවේ එහෙමයි අන්තිමට මිනිස්සු ගොනාට ඇන්දුවා. තව මෙතුමාට donate කරන්න කියලත් තියෙනවා.අනේ මන්ද බන් මේකෙන් වෙන එකම දේ,සිංහල චන්ද ටික අපහු කැඩෙනවා.ඒ කැඩිලා අයෙමත් ගොනෙක් unp එකෙන් එනවා.ඒ ඇවිල්ල සිංහල අපිව නැත්තටම නැති කරලා මකබවල රට කාලම දාල මකබැවිලා යයි මේ මගේ මතේ.උබලාට හිතෙනවනම් මේ මන් කියපු දේවල් වෙන්නේ නැ කියල.එහෙමනම් මට පැහැදිලි කරලා දිහල්ල උබලගේ බුද්දියෙන්.එහෙම නැතුව මේ හොරෙන් ඇවිත් පොන්නයෝ වගේ මරේ රේප් කපන්නන්ම් එපා :P[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom