Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නාගානන්ද, ගෝඨා පොඞ්ඩක් වරෙල්ලා....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වෙලාවේ මහ මැතිවරණයකට එකපාරටම යනවට වඩා ජනාධිපති වරණකට ගිහින් එන එක තමයි මහින්දට ගොඩක්ම වාසි. මහින්දත් ඒක දන්නවා. තමුන්ගේ ජනාධිපතිකෙනෙක් ඉන්දි තියෙන මහමැතිවරණයකදි වාසි ගොඩක් තියෙනවා. ලොකුම වාසිය තමයි ජනාධිපතිවරණයත් දිනපු නිසා විශාලා ජනතා ප්‍රසාදයක් ජනාධිපති නියෝජනය කරන පක්ෂයට ලැබෙනවා. ඒ තුලින් විශාල මංත්‍රි ප්‍රමාණයක් ලබා ගන්න පුලුවන්. අනික තමයි ජනාධිපතිට පුලුවන් චන්දය කිට්ටු කරලා අවශ්‍යම කරන අමාත්‍යංශ තමන්ගේ යටතට පවර ගන්න. ඒ වගේම පොලිසිය හමුදාව තියෙන්නේ ජනාධිපති යටතේ. අන්න ඔය වාසි ටික මහින්දට ගන්න පුලුවන් ජනාධිපතිවරණයට පස්සේ මහ මැතිවරණය පැවැත්වීම තුලින්. ඕක මහින්ද නොදැන ඉන්නවා වෙන්න බැහැ.

අනික තමයි රජයට මේ පවතින ආන්ඩුව පවත්වාගෙන යෑමත් ඉතාම වැදගත් ඊලග මැතිවරණයක් දක්වා. මොකද ඊලගට එන මැතිවරණය පැවැත්වෙන්නේ තමුන්ගේ රජයක් යටතේ නියාලු වෙච්ච ජනාධිපති වරයෙක් යටතේ. ඉතිං යූ එන් පී කාරයා කවදාවත් ඕකට පක්ෂ වෙන්නේ නැහැ. ජෙප්පෝ මේක දන්නවා. මුන් මේක ගෙනාවේ ඇත්තටම ආණ්ඩුව ඉවත් කරන්න නෙමෙයි ආණ්ඩුව රැක ගන්නයි. ආන්ඩුවට විරැද්ධව විශ්වාසභංගය ආව ගමන් දැනට ඔය කැඩිලා ඉන්න යූ එන් පී සෙට් එකත් ආයිමත් එකතු වෙන එකයි වෙන්නේ. මොකද උන් මේ ආන්ඩුව පිහිටුවා ගත්තේ අවුරැදු 20ක් විතර කට්ටක් කාලා. එහෙම කරලා පිහිටවපු එකක් ලේසියෙන් දෙන්නේ නැහැ උන්.

අනික තමයි පාර්ලිමේන්තුව විසුරැවන්න යෝජනාවක් ගේන්න හදන එක. මෙතනදි ජෙප්පා කරන්න හදන්නේ ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණයක් ගන්න කරන බොලද උත්සාහයක්. මොකද උන් දන්නවා ගෝඨා ජනාධිපති උනොත් ඒ යටතේ පවත්වන මහ මැතිවරණයෙන් 2/3කට ආසන්න බලයක් උන් ගන්නවා කියලා. ඔය ඒක නවත්තන්න කරන විජ්ජාවක් තමයි ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණයක් ලබාගෙන කරන්න හදන්නේ. ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරනයක් ආවොත් ලොකු ජයග්‍රහණයක් මහින්දට ගන්න බැහැ. ආයිමත් දත වගේ ආන්ඩුවක් තමයි නිර්මානය වෙන්නේ. ඇත්තටම ජෙප්පා අපේක්ෂා කරන්නේ ඒ වගේ රටක්...

ජෙප්පගේ ලුනු ගොරක මදි බං අපිව තම්බන්න.

[QUOTE="Mr.Rodrigoo, post: 24578812, member: 559129"] [SIZE=4]මේ වෙලාවේ මහ මැතිවරණයකට එකපාරටම යනවට වඩා ජනාධිපති වරණකට ගිහින් එන එක තමයි මහින්දට ගොඩක්ම වාසි. මහින්දත් ඒක දන්නවා. තමුන්ගේ ජනාධිපතිකෙනෙක් ඉන්දි තියෙන මහමැතිවරණයකදි වාසි ගොඩක් තියෙනවා. ලොකුම වාසිය තමයි ජනාධිපතිවරණයත් දිනපු නිසා විශාලා ජනතා ප්‍රසාදයක් ජනාධිපති නියෝජනය කරන පක්ෂයට ලැබෙනවා. ඒ තුලින් විශාල මංත්‍රි ප්‍රමාණයක් ලබා ගන්න පුලුවන්. අනික තමයි ජනාධිපතිට පුලුවන් චන්දය කිට්ටු කරලා අවශ්‍යම කරන අමාත්‍යංශ තමන්ගේ යටතට පවර ගන්න. ඒ වගේම පොලිසිය හමුදාව තියෙන්නේ ජනාධිපති යටතේ. අන්න ඔය වාසි ටික මහින්දට ගන්න පුලුවන් ජනාධිපතිවරණයට පස්සේ මහ මැතිවරණය පැවැත්වීම තුලින්. ඕක මහින්ද නොදැන ඉන්නවා වෙන්න බැහැ. අනික තමයි රජයට මේ පවතින ආන්ඩුව පවත්වාගෙන යෑමත් ඉතාම වැදගත් ඊලග මැතිවරණයක් දක්වා. මොකද ඊලගට එන මැතිවරණය පැවැත්වෙන්නේ තමුන්ගේ රජයක් යටතේ නියාලු වෙච්ච ජනාධිපති වරයෙක් යටතේ. ඉතිං යූ එන් පී කාරයා කවදාවත් ඕකට පක්ෂ වෙන්නේ නැහැ. ජෙප්පෝ මේක දන්නවා. මුන් මේක ගෙනාවේ ඇත්තටම ආණ්ඩුව ඉවත් කරන්න නෙමෙයි ආණ්ඩුව රැක ගන්නයි. ආන්ඩුවට විරැද්ධව විශ්වාසභංගය ආව ගමන් දැනට ඔය කැඩිලා ඉන්න යූ එන් පී සෙට් එකත් ආයිමත් එකතු වෙන එකයි වෙන්නේ. මොකද උන් මේ ආන්ඩුව පිහිටුවා ගත්තේ අවුරැදු 20ක් විතර කට්ටක් කාලා. එහෙම කරලා පිහිටවපු එකක් ලේසියෙන් දෙන්නේ නැහැ උන්. අනික තමයි පාර්ලිමේන්තුව විසුරැවන්න යෝජනාවක් ගේන්න හදන එක. මෙතනදි ජෙප්පා කරන්න හදන්නේ ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණයක් ගන්න කරන බොලද උත්සාහයක්. මොකද උන් දන්නවා ගෝඨා ජනාධිපති උනොත් ඒ යටතේ පවත්වන මහ මැතිවරණයෙන් 2/3කට ආසන්න බලයක් උන් ගන්නවා කියලා. ඔය ඒක නවත්තන්න කරන විජ්ජාවක් තමයි ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණයක් ලබාගෙන කරන්න හදන්නේ. ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරනයක් ආවොත් ලොකු ජයග්‍රහණයක් මහින්දට ගන්න බැහැ. ආයිමත් දත වගේ ආන්ඩුවක් තමයි නිර්මානය වෙන්නේ. ඇත්තටම ජෙප්පා අපේක්ෂා කරන්නේ ඒ වගේ රටක්... ජෙප්පගේ ලුනු ගොරක මදි බං අපිව තම්බන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom