Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නාගෙන එද්දි මාර වැඩක් වුනානෙ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අදාළ නාලිකාවේ උන් බලෙන් උන්ගේ චැනල් එක දම්මල බලෙන්ම උබේ ඇස්දෙක ඇරවල ඔය කියන නාට්‍ය උබට පෙන්නුවනන් උබ ඔය කියන කතාව සාධාරණයි මචං.. නමුත් උබේ කැමැත්තෙන් උබලම tv එක දාගෙන උබලම අදාළ නාලිකාව දාගෙන උබලම කරන්ට් බිල ගෙවාගෙන අදාළ නාට්‍ය බලල එකට මෙතන ඇවිත් බැනගෙන බැනගෙන යන්න එපා..

උන් කරන්නේ යම්කිසි නාට්‍යක් විකාශනය කරන එක විතරයි, කැමති කෙනෙක් බලයි කැමති කෙනෙක් නොලබයි.. රිමෝට් එක අතේ තියෙන කෙනා ගාව තමයි තෝරාගැනීම කියන දේ තියෙන්නේ..

උබට කරන්න තියෙන්නේ උබේ රසවින්දනයට හරි යන වැඩසටහන තොරගන්න එක රිමෝට් එක පාවිච්චි කරලා...

උබට ගැලපෙන දෙයක් නැත්තන් එක්කෝ TV එක වහල දාන්න හරි එහෙම නැත්තං අහක බලාගෙන ඉන්න හරි හැකියාව උබට තියෙනවනේ.. TV එක වහන්නම බැරිනං ගෙයි දොරකඩ පඩියක වාඩිවෙලා, පිගානත් ඔඩොක්කුවේ තියාගෙන අහස දිහා බලාගෙන පාන් කෑල්ල කාපන්.. එක ඔක්කොටම වඩා ආතල්...

මතක තියාගනින් උන් උබලට බලෙන් උන්ගේ නාට්‍ය පෙන්නන්නේ නැති බව.. උබලම තමයි උබලගේ අතින් කරන්ට් බිලත් ගෙවාගෙන උබලගේ කැමැත්තෙන්ම ඔය කියන නාට්‍ය බලන්නේ..

ඕක නිකන් හරියට උබම උබේ අත්දෙකින් උබෙම බඩට පිහියෙන් ඇනගෙන ඊට පස්සේ පිහිය හදපු උන්ට බනිනවා වගේ වැඩක්..

උබ හරි දේ තොරගන්නත්, වැරදි දේ බැහැර කරන්නත් පුරුදු උනානං ඔය ගැටළු සියල්ලක්ම විසදෙනවා..

ඒ වගේම තමයි මේ වගේ පබ්ලික් ෆෝරම් එකක ත්‍රෙඩ් එකක් දානකොට ඒක ඔයිට වඩා වැදගත් මුහුණුවරකින් හා සංයමයකින් යුක්තව ඉදිරිපත් කරන්න පුළුවන් නං හුගාක් වටිනවා...

අනිත් අය මොන මොන දේ කියල උබට බැන්නත්, මොන මොන දේ කියල රෙප් කැපුවත් උබේ වැදගත්කම පවත්වාගෙන යන එක උබට භාරයි...

[QUOTE="thanujaka, post: 17261760, member: 123679"] [B][COLOR="Navy"][SIZE="3"]අදාළ නාලිකාවේ උන් බලෙන් උන්ගේ චැනල් එක දම්මල බලෙන්ම උබේ ඇස්දෙක ඇරවල ඔය කියන නාට්‍ය උබට පෙන්නුවනන් උබ ඔය කියන කතාව සාධාරණයි මචං.. නමුත් උබේ කැමැත්තෙන් උබලම tv එක දාගෙන උබලම අදාළ නාලිකාව දාගෙන උබලම කරන්ට් බිල ගෙවාගෙන අදාළ නාට්‍ය බලල එකට මෙතන ඇවිත් බැනගෙන බැනගෙන යන්න එපා.. උන් කරන්නේ යම්කිසි නාට්‍යක් විකාශනය කරන එක විතරයි, කැමති කෙනෙක් බලයි කැමති කෙනෙක් නොලබයි.. රිමෝට් එක අතේ තියෙන කෙනා ගාව තමයි තෝරාගැනීම කියන දේ තියෙන්නේ.. උබට කරන්න තියෙන්නේ උබේ රසවින්දනයට හරි යන වැඩසටහන තොරගන්න එක රිමෝට් එක පාවිච්චි කරලා... උබට ගැලපෙන දෙයක් නැත්තන් එක්කෝ TV එක වහල දාන්න හරි එහෙම නැත්තං අහක බලාගෙන ඉන්න හරි හැකියාව උබට තියෙනවනේ.. TV එක වහන්නම බැරිනං ගෙයි දොරකඩ පඩියක වාඩිවෙලා, පිගානත් ඔඩොක්කුවේ තියාගෙන අහස දිහා බලාගෙන පාන් කෑල්ල කාපන්.. එක ඔක්කොටම වඩා ආතල්... මතක තියාගනින් උන් උබලට බලෙන් උන්ගේ නාට්‍ය පෙන්නන්නේ නැති බව.. උබලම තමයි උබලගේ අතින් කරන්ට් බිලත් ගෙවාගෙන උබලගේ කැමැත්තෙන්ම ඔය කියන නාට්‍ය බලන්නේ.. ඕක නිකන් හරියට උබම උබේ අත්දෙකින් උබෙම බඩට පිහියෙන් ඇනගෙන ඊට පස්සේ පිහිය හදපු උන්ට බනිනවා වගේ වැඩක්.. උබ හරි දේ තොරගන්නත්, වැරදි දේ බැහැර කරන්නත් පුරුදු උනානං ඔය ගැටළු සියල්ලක්ම විසදෙනවා.. ඒ වගේම තමයි මේ වගේ පබ්ලික් ෆෝරම් එකක ත්‍රෙඩ් එකක් දානකොට ඒක ඔයිට වඩා වැදගත් මුහුණුවරකින් හා සංයමයකින් යුක්තව ඉදිරිපත් කරන්න පුළුවන් නං හුගාක් වටිනවා... අනිත් අය මොන මොන දේ කියල උබට බැන්නත්, මොන මොන දේ කියල රෙප් කැපුවත් උබේ වැදගත්කම පවත්වාගෙන යන එක උබට භාරයි...:yes: [/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom