Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නාග කන්යාවියෝ වීණා වයනව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“මම එදා යද්දි මණි අක්ඛිත නා රජු වටේට නයි 30,000 ක් හිටියා .නාග කන්යාවියෝ වීණා වයනවත් දැක්කා ” – අසනීප වූ කතාව ඇත්තද ?

ඓතිහාසික කැලණි පුරවරය හා සම්බන්ධ ඉපැරැණි මූලාශ්‍ර බොහෝය. විජයාගමනයට පෙර කැලණිය ගැන සඳහන් වී ඇත්තේ බුදුන්ගේ ලංකාගමනය පිළිබඳ තොරතුරු හෙළිකෙරෙන ආකාරය දීපවංසය හා මහාවංසය වැනි ඓතිහාසික ග්රන්ථයන්හි සඳහන් තොරතුරුවලට අනුව බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වැනි මාසයේ නාග ගෝත්‍රික චූලෝදර හා මහෝදර දෙසොහොයුරන් අතර නාගයන්ගේ මිණි පළඟ හේතුකොටගෙන හටගත් යුද්ධය නැවැත්වීමට නාගදීපයට වැඩම කර ඇත.

ඒ අවස්ථාවේදී මහෝදර නාරජුගේ මලණුවන් වූ කැලණියේ මණිඅක්ඛිත නාරජු බුදුන්ගේ ධර්ම දේශනාව අසා බුදුන් සරණ ගිය බවත්, බුදුන්වහන්සේ මණිඅක්ඛිත නාරජු මුණ ගැසුණු බවත් මහාවංසය විස්තර කෙරෙයි.

බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයෙහි බුදුන් වහන්සේ පන්සියයක් රහතුන් වහන්සේ කැටුව මණිඅක්ඛිත නාරජුන්ගේ කැලණි රාජධානියට වැඩම කරකැලණි සෑය පිහිටි තන්හි කරවන ලද රන් මණ්ඩපයක වැඩ හිඳ නාරජු ප්රමුඛ දෙව් මිනිසුන්ට ධර්ම දේශනා කළ බවද මහාවංසයේ පළමුවැනි පරිච්ඡේදයේ සඳහන් වේ.

ඉන් ගම්‍ය වන්නේ ඓතිහාසික කැලණිය නාග ගෝත්‍රික ජනාවාසයක් ලෙස වසර දහස් ගණනක ඉතිහාසයකට හිමිකම් කියන බවය. කැලණි පුරවරයේ මුදුන් මල්කඩ සේ සැලකෙන කැලණි රජමහ විහාරය ඓතිහාසික රාජධානි සමයේ පටන් වර්තමානය දක්වාම ලෝවැසි බොදු දනන්ගේ පූජනීයත්වයට බඳුන් වන්නේය. කැලණි රජමහ විහාරයෙහි වමාන විහාරාධිපති ධුරය දරනුයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන්ය.

කැලණි මහ වෙහෙරට නාග ලෝකයෙන් සර්වඥධාතුන් වහන්සේලා වැඩමකළ ප්‍රවෘත්තියෙන් 2019 නොවැම්බරයේ රට තුළ මහත් ආන්දෝලනයක් හට ගත්තේය. එමඟින් බෞද්ධ බැතිමතුන් මහත් භක්ති ප්රමෝදයට පත්වූ අතර ඇතැම් පිරිස් එය උපහාසයට ලක්කොදේශපාලන අරමුණු සාක්ෂාත් කර ගන්නට වෑයම් කරන බව පෙනිණි.

ඒ අතරම මෙම සිදුවීම සම්බන්ධව යථාවාදී තථාකාරීව සත්‍යය සොයන මැදහත් පිරිසක්ද සිටියහ. කෙසේ වුවද කැලණි මහ වෙහෙරෙහි අභිනවයෙන් ඉදිකෙරුණු නාග දේවාලයේ පූජාව පවත්වන සෑම මාසයකම ප්‍රථම සෙනසුරාදා දිනයෙහි දස දහස් සංඛ්‍යාත බැතිමතුන් නාග වන්දනාවට පැමිණෙන බවද අසන්නට ලැබිණි.

මේ වනවිට අදාළ සිදුවීමට වසර දෙකකට වැඩි කාලයක් ගතවී තිබේ. නා ලොවින් ධාතුන් වහන්සේ වැඩම වීම පාදක කරගනිමින් මහ සංඝරත්නයට සහ නාග දේවාලයේ යෝගී තුමාට අපහාස කිරීම් අඩුවී නැත.

පසුගිය දිනයන්හිදී එම යෝගීතුමා පිලියක් අසල හඬාවැටෙමින් සමාව අයඳින වීඩියෝ පටයක්ද, ඔහු අසනීප වී සිටින ජායාරූප කිහිපයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනු දක්නට ලැබුණි. සමහරු පවසා තිබුනේ ඔහුට කලකම් පලදී ඇති බවයි. කෙසේ නමුත් මේ පිළිබඳව අප ඔහුගෙන් විමසා සිටියා. මේ ඔහු දැක්වූ අදහස්,

ඔබ දකින්න ඇති මා පිළිබඳව සමාජ මාධ්‍යවල ෆේස්බුක් ආදියේ නොයෙකුත් වැරදි ප්‍රචාර යනවා. මා රෝගී බව, කොර වී එතැන් වී සිටින බව ඔවුන් කියනවා. එය වැරැදි මඩ ගැසීමක්. මම ඉතාමත් නිරෝගීව පසුවන බව ඔබට පෙනෙනවා ඇති. මට කිසිදු ආබාධයක් නැහැ. දැනට වසර පහක සිට මේ ස්ථානයේ නාග විමන් පූජා පවත්වන් මගේ මෙහෙයවීමෙන්, අපි මේ ස්ථානයේ නානුමුර පූජා පවත්වනවා.මට දිවැස් බලයක් තියෙනවා.

ඕනම කෙනකුගේ විස්තරයක් කියන්න පුළුවන්. නාග දිව්‍ය රාජයා සමඟ ලොකු සම්බන්ධතාවක්මට තියෙනවා. මේක මගෙ සංසාරගත පුරුද්දක්. මම ඉපදුම යම් කිසි ආධ්‍යාත්මික බලයක් සහිතව. මේ පූජා සිදුකරද්දි මම නිතර මණිඅක්ඛිත නාරජ්ජුරුවන් සමඟ සම්බන්ධ වෙනවා. උන්වහන්සේ මට පැවැසුවා නාග ලෝකයේ තිබෙන නිර්මල සර්වඥ ධාතුන් වහස්ලාගෙන් කිහිප නමක් කැලණි විහාරයට ලබා දෙන බව. මම ඒක නායක හාමුදුරුවන්ටත් දැනුම් දුන්නා.

ඒ අනුව අපි විහාර පරිශ්‍රයේ විශේෂ මණ්ඩපයක් සකස් කර අපේක්ෂාවෙන් සිටියා. නමුත් විවිධ බලවේග නිසා අපට නාග ලෝකයෙන් ලැබුණු දින වෙනස් වුණා. දැන් රුවන්වැලි මහා සෑය ආරක්ෂා කරන්නේ මහා කාල නාරජු. සෝමාවතී චෛත්‍යය ආරක්ෂා කරන්නේ ජය නාරජු. සේරුවාවිල මංගල සෑය ආරක්ෂා කරන සුමන නාරජු කැලණි මහ වෙහෙර රකින්නෙ මණිඅක්ඛිත නාරජු, මිථ්‍යාදෘෂ්ටිත නාගයන් මේක වැළැක්වූවා. මම නාග ලෝකයත් මනුෂ්‍ය ලෝකයත් අතර අතරමැදියෙක්. මම කරන්නෙ ලෝක දෙක අතර පණිවුඩ හුවමාරු කිරීම.

සර්වඥ ධාතුන් වහන්සේලා අපට ලබාදෙන බවට ස්ථිර දැනුම්දීමක් ලැබුණේ 2019 නොවැම්බර් 9 දිනට අදාළවයි. ඒ සඳහා කැලණි නදියේ විශේෂ ස්ථානයක් සඳහන් කළා. මට පීනන්න බැහැ. නමුත් මණිඅක්ඛිත නාරජුකීවා කිසිදේකට බය වෙන්න එපා. ආරක්ෂා කරනවා කියලා. මට උන්වහන්සේ ගැන විශ්වාසය තිබුණා. මම කරඬුව ගන්න ගියා. අපි පූජා පවත්වා 9 වැනිදා රාත්‍රි 9.30ට විතර ගඟට ගියා. අප සමඟ 50ක් 60ක් විතර හිටියා.

මගේ ආරක්ෂාවට තොටුපොළ භාරව සිටින ගයාන් මහතා සම්බන්ධ කර දුන්නේ කැලණිය පොලිසියේ ස්ථානාධිපතිතුමා. අප යන විටත් ඔහු එතැන සිටියා. එයත් අහඹු සිදුවීමක්. මගේ අතේ නාග වළලු දෙකත් ඒදෙක තොටුපොළේ සිටි දෙදෙනාට පැලඳුවා, මට භාවනා කිරීමෙන් කුණ්ඩලිනි ශක්තිය ලැබෙනවා. මට සූක්ෂ්ම ශක්තියෙන් සිරුරෙන් බැහැර වෙන්න පුළුවන්. මනෝකාය එළියට ගන්න පුළුවන්. නමුත් ශරීරය සිහින් හුයකින් බැඳී පවතිනවා.

මම මනෝකායෙන්න්නාග ලෝක්කට ගියා. මණිඅක්ඛිත නාරජු 30,000ක්නාගයන් පිරිවරාගෙන හිටියේ. විශාල නාගයෙක් අපේ ආරක්ෂාවට එවල හිටිය. ඒනයාගෙ වල්ග කොටස ගඟ මැද ගලේ ඉද්දී ගයාන්ගේ කකුලෙ වැදිලා කෙණ්ඩ පෙරළුණා. මෙතුමා මාව අල්ලගෙන හිටියා. වතුර ඇතුළට ගියාම නාග ලෝකෙ දාරටුව හමුවුණා. දොරටුව භාරව හිටියේ රංවල දෙවියෝ. උන් වහන්සේ මට .දාරටුව ඇරලා දුන්නා. ඒක නීල මාණික්‍යයෙන් කරපු විමානයක්.

සූක්ෂ්ම කායෙන් යන නිසා හුස්ම ගන්න අපහසුවන්නැහැ. රත්රන් කණුවල එතුණු මැණික් කටින් ගත් නාගයන් ඉන්න මාවතක් තිබුණා. නාග කන්‍යාවන් වීණා වයමින් දෙපැත්තේ ඉන්නවා මම දැක්කා. ඉදිරියට යනකොට නීල මාණික්කයෙන් කරපු විශාල කරඬුවක් තිබුණා. එතැන සුදු සළු පැලදිනාග පෙණ පහක ඔටුන්නක් පැලඳි කෙනෙක් හිටියා. එතුමා හැරිලා මා දිහා බැලුවා.

ඇස්වලින් විදුලි පන්දමකින් වාගේ ආලෝක ධාරා නිකුත් වුණා, මම උන්වහන්සේස්ට වඳින්න හදන කොට`උඩටයන්න දරුවා” කිව්වා. මම උඩට එද්දි වතුර මට්ටම ඉහළ නැඟලා. මම කීව වඳීන්න පටන් ගනීවි කියලා. ඒ සමඟම අකුණු ගගඟ වහින්න ගත්තා. ඒ වෙලාවේ අපි තුන්දෙනාම එක කටට ගන්න පුළුවන් තරමේ රිදීපාට නාගයෙක් මතුවුණා. ඒක මුලින්ම දැක්ක තොටුපොළේ ගයාගෙ ගෝලයා. ඒ සමඟ විශාල සුළියක් සමඟ ඇවිත් කරඬුව මගෙ අතට දීනොපෙනී ගියා. දැල්වෙලාව රෑ 12.00යි. මම කරඬුව මේ අයිය අතට දීලා සූක්ම කයින් ඉවත් වුණා.

අපි කරඬුවට පූජා පවත්වද්දී මිථ්‍යාදෘෂ්ටික නාගයෝ මතුවුණා 20ක්තිහක්. අපි බෝතලයක් විසි කළාම ඒ විශාල නාගයෙක් සිහින් වෙලා. ඒතුළට ඇතුළු වුණා. එපමණයි වුණේ. පසුව ඒ නාගයාත් වතුරට දැම්මා. ඒකරඬුව දැතැත්පත් කර තියෙනවා.

ඒක චීනෙන් ගෙන්නුවා කියලා තමයි මඩ ගහන්නේ. ඔබතුමාට ඒක බලන්න පුළුවන්. මේක ශාසනික දෙයක්. මෙතැන කිසිම දේශපාලන සම්බන්ධයක් නැහැ. මේක මණිඅක්ඛිත නාරජුගේ පණිවුඩය මත සිදුවීමක් පමණයි. මම ශාරීරිකව හොඳින් ඉන්නවා, වැරැදි මත දක්වන අයට ඉදිරියේ නාග ශාපය හිමිවේවි.

– ඉරිදා මව්බිම

Related Articles

[QUOTE="Sri_Sampath, post: 26281728, member: 264139"] [HEADING=2]“මම එදා යද්දි මණි අක්ඛිත නා රජු වටේට නයි 30,000 ක් හිටියා .නාග කන්යාවියෝ වීණා වයනවත් දැක්කා ” – අසනීප වූ කතාව ඇත්තද ?[/HEADING] [IMG]https://static.wikia.nocookie.net/i-might-be-a-fake-cultivator/images/3/3e/Black_Spirit_Snake.jpg[/IMG] ඓතිහාසික කැලණි පුරවරය හා සම්බන්ධ ඉපැරැණි මූලාශ්‍ර බොහෝය. විජයාගමනයට පෙර කැලණිය ගැන සඳහන් වී ඇත්තේ බුදුන්ගේ ලංකාගමනය පිළිබඳ තොරතුරු හෙළිකෙරෙන ආකාරය දීපවංසය හා මහාවංසය වැනි ඓතිහාසික ග්රන්ථයන්හි සඳහන් තොරතුරුවලට අනුව බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වැනි මාසයේ නාග ගෝත්‍රික චූලෝදර හා මහෝදර දෙසොහොයුරන් අතර නාගයන්ගේ මිණි පළඟ හේතුකොටගෙන හටගත් යුද්ධය නැවැත්වීමට නාගදීපයට වැඩම කර ඇත. ඒ අවස්ථාවේදී මහෝදර නාරජුගේ මලණුවන් වූ කැලණියේ මණිඅක්ඛිත නාරජු බුදුන්ගේ ධර්ම දේශනාව අසා බුදුන් සරණ ගිය බවත්, බුදුන්වහන්සේ මණිඅක්ඛිත නාරජු මුණ ගැසුණු බවත් මහාවංසය විස්තර කෙරෙයි. බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයෙහි බුදුන් වහන්සේ පන්සියයක් රහතුන් වහන්සේ කැටුව මණිඅක්ඛිත නාරජුන්ගේ කැලණි රාජධානියට වැඩම කරකැලණි සෑය පිහිටි තන්හි කරවන ලද රන් මණ්ඩපයක වැඩ හිඳ නාරජු ප්රමුඛ දෙව් මිනිසුන්ට ධර්ම දේශනා කළ බවද මහාවංසයේ පළමුවැනි පරිච්ඡේදයේ සඳහන් වේ. ඉන් ගම්‍ය වන්නේ ඓතිහාසික කැලණිය නාග ගෝත්‍රික ජනාවාසයක් ලෙස වසර දහස් ගණනක ඉතිහාසයකට හිමිකම් කියන බවය. කැලණි පුරවරයේ මුදුන් මල්කඩ සේ සැලකෙන කැලණි රජමහ විහාරය ඓතිහාසික රාජධානි සමයේ පටන් වර්තමානය දක්වාම ලෝවැසි බොදු දනන්ගේ පූජනීයත්වයට බඳුන් වන්නේය. කැලණි රජමහ විහාරයෙහි වමාන විහාරාධිපති ධුරය දරනුයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන්ය. කැලණි මහ වෙහෙරට නාග ලෝකයෙන් සර්වඥධාතුන් වහන්සේලා වැඩමකළ ප්‍රවෘත්තියෙන් 2019 නොවැම්බරයේ රට තුළ මහත් ආන්දෝලනයක් හට ගත්තේය. එමඟින් බෞද්ධ බැතිමතුන් මහත් භක්ති ප්රමෝදයට පත්වූ අතර ඇතැම් පිරිස් එය උපහාසයට ලක්කොදේශපාලන අරමුණු සාක්ෂාත් කර ගන්නට වෑයම් කරන බව පෙනිණි. ඒ අතරම මෙම සිදුවීම සම්බන්ධව යථාවාදී තථාකාරීව සත්‍යය සොයන මැදහත් පිරිසක්ද සිටියහ. කෙසේ වුවද කැලණි මහ වෙහෙරෙහි අභිනවයෙන් ඉදිකෙරුණු නාග දේවාලයේ පූජාව පවත්වන සෑම මාසයකම ප්‍රථම සෙනසුරාදා දිනයෙහි දස දහස් සංඛ්‍යාත බැතිමතුන් නාග වන්දනාවට පැමිණෙන බවද අසන්නට ලැබිණි. මේ වනවිට අදාළ සිදුවීමට වසර දෙකකට වැඩි කාලයක් ගතවී තිබේ. නා ලොවින් ධාතුන් වහන්සේ වැඩම වීම පාදක කරගනිමින් මහ සංඝරත්නයට සහ නාග දේවාලයේ යෝගී තුමාට අපහාස කිරීම් අඩුවී නැත. පසුගිය දිනයන්හිදී එම යෝගීතුමා පිලියක් අසල හඬාවැටෙමින් සමාව අයඳින වීඩියෝ පටයක්ද, ඔහු අසනීප වී සිටින ජායාරූප කිහිපයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනු දක්නට ලැබුණි. සමහරු පවසා තිබුනේ ඔහුට කලකම් පලදී ඇති බවයි. කෙසේ නමුත් මේ පිළිබඳව අප ඔහුගෙන් විමසා සිටියා. මේ ඔහු දැක්වූ අදහස්, ඔබ දකින්න ඇති මා පිළිබඳව සමාජ මාධ්‍යවල ෆේස්බුක් ආදියේ නොයෙකුත් වැරදි ප්‍රචාර යනවා. මා රෝගී බව, කොර වී එතැන් වී සිටින බව ඔවුන් කියනවා. එය වැරැදි මඩ ගැසීමක්. මම ඉතාමත් නිරෝගීව පසුවන බව ඔබට පෙනෙනවා ඇති. මට කිසිදු ආබාධයක් නැහැ. දැනට වසර පහක සිට මේ ස්ථානයේ නාග විමන් පූජා පවත්වන් මගේ මෙහෙයවීමෙන්, අපි මේ ස්ථානයේ නානුමුර පූජා පවත්වනවා.මට දිවැස් බලයක් තියෙනවා. ඕනම කෙනකුගේ විස්තරයක් කියන්න පුළුවන්. නාග දිව්‍ය රාජයා සමඟ ලොකු සම්බන්ධතාවක්මට තියෙනවා. මේක මගෙ සංසාරගත පුරුද්දක්. මම ඉපදුම යම් කිසි ආධ්‍යාත්මික බලයක් සහිතව. මේ පූජා සිදුකරද්දි මම නිතර මණිඅක්ඛිත නාරජ්ජුරුවන් සමඟ සම්බන්ධ වෙනවා. උන්වහන්සේ මට පැවැසුවා නාග ලෝකයේ තිබෙන නිර්මල සර්වඥ ධාතුන් වහස්ලාගෙන් කිහිප නමක් කැලණි විහාරයට ලබා දෙන බව. මම ඒක නායක හාමුදුරුවන්ටත් දැනුම් දුන්නා. ඒ අනුව අපි විහාර පරිශ්‍රයේ විශේෂ මණ්ඩපයක් සකස් කර අපේක්ෂාවෙන් සිටියා. නමුත් විවිධ බලවේග නිසා අපට නාග ලෝකයෙන් ලැබුණු දින වෙනස් වුණා. දැන් රුවන්වැලි මහා සෑය ආරක්ෂා කරන්නේ මහා කාල නාරජු. සෝමාවතී චෛත්‍යය ආරක්ෂා කරන්නේ ජය නාරජු. සේරුවාවිල මංගල සෑය ආරක්ෂා කරන සුමන නාරජු කැලණි මහ වෙහෙර රකින්නෙ මණිඅක්ඛිත නාරජු, මිථ්‍යාදෘෂ්ටිත නාගයන් මේක වැළැක්වූවා. මම නාග ලෝකයත් මනුෂ්‍ය ලෝකයත් අතර අතරමැදියෙක්. මම කරන්නෙ ලෝක දෙක අතර පණිවුඩ හුවමාරු කිරීම. සර්වඥ ධාතුන් වහන්සේලා අපට ලබාදෙන බවට ස්ථිර දැනුම්දීමක් ලැබුණේ 2019 නොවැම්බර් 9 දිනට අදාළවයි. ඒ සඳහා කැලණි නදියේ විශේෂ ස්ථානයක් සඳහන් කළා. මට පීනන්න බැහැ. නමුත් මණිඅක්ඛිත නාරජුකීවා කිසිදේකට බය වෙන්න එපා. ආරක්ෂා කරනවා කියලා. මට උන්වහන්සේ ගැන විශ්වාසය තිබුණා. මම කරඬුව ගන්න ගියා. අපි පූජා පවත්වා 9 වැනිදා රාත්‍රි 9.30ට විතර ගඟට ගියා. අප සමඟ 50ක් 60ක් විතර හිටියා. මගේ ආරක්ෂාවට තොටුපොළ භාරව සිටින ගයාන් මහතා සම්බන්ධ කර දුන්නේ කැලණිය පොලිසියේ ස්ථානාධිපතිතුමා. අප යන විටත් ඔහු එතැන සිටියා. එයත් අහඹු සිදුවීමක්. මගේ අතේ නාග වළලු දෙකත් ඒදෙක තොටුපොළේ සිටි දෙදෙනාට පැලඳුවා, මට භාවනා කිරීමෙන් කුණ්ඩලිනි ශක්තිය ලැබෙනවා. මට සූක්ෂ්ම ශක්තියෙන් සිරුරෙන් බැහැර වෙන්න පුළුවන්. මනෝකාය එළියට ගන්න පුළුවන්. නමුත් ශරීරය සිහින් හුයකින් බැඳී පවතිනවා. මම මනෝකායෙන්න්නාග ලෝක්කට ගියා. මණිඅක්ඛිත නාරජු 30,000ක්නාගයන් පිරිවරාගෙන හිටියේ. විශාල නාගයෙක් අපේ ආරක්ෂාවට එවල හිටිය. ඒනයාගෙ වල්ග කොටස ගඟ මැද ගලේ ඉද්දී ගයාන්ගේ කකුලෙ වැදිලා කෙණ්ඩ පෙරළුණා. මෙතුමා මාව අල්ලගෙන හිටියා. වතුර ඇතුළට ගියාම නාග ලෝකෙ දාරටුව හමුවුණා. දොරටුව භාරව හිටියේ රංවල දෙවියෝ. උන් වහන්සේ මට .දාරටුව ඇරලා දුන්නා. ඒක නීල මාණික්‍යයෙන් කරපු විමානයක්. සූක්ෂ්ම කායෙන් යන නිසා හුස්ම ගන්න අපහසුවන්නැහැ. රත්රන් කණුවල එතුණු මැණික් කටින් ගත් නාගයන් ඉන්න මාවතක් තිබුණා. නාග කන්‍යාවන් වීණා වයමින් දෙපැත්තේ ඉන්නවා මම දැක්කා. ඉදිරියට යනකොට නීල මාණික්කයෙන් කරපු විශාල කරඬුවක් තිබුණා. එතැන සුදු සළු පැලදිනාග පෙණ පහක ඔටුන්නක් පැලඳි කෙනෙක් හිටියා. එතුමා හැරිලා මා දිහා බැලුවා. ඇස්වලින් විදුලි පන්දමකින් වාගේ ආලෝක ධාරා නිකුත් වුණා, මම උන්වහන්සේස්ට වඳින්න හදන කොට`උඩටයන්න දරුවා” කිව්වා. මම උඩට එද්දි වතුර මට්ටම ඉහළ නැඟලා. මම කීව වඳීන්න පටන් ගනීවි කියලා. ඒ සමඟම අකුණු ගගඟ වහින්න ගත්තා. ඒ වෙලාවේ අපි තුන්දෙනාම එක කටට ගන්න පුළුවන් තරමේ රිදීපාට නාගයෙක් මතුවුණා. ඒක මුලින්ම දැක්ක තොටුපොළේ ගයාගෙ ගෝලයා. ඒ සමඟ විශාල සුළියක් සමඟ ඇවිත් කරඬුව මගෙ අතට දීනොපෙනී ගියා. දැල්වෙලාව රෑ 12.00යි. මම කරඬුව මේ අයිය අතට දීලා සූක්ම කයින් ඉවත් වුණා. අපි කරඬුවට පූජා පවත්වද්දී මිථ්‍යාදෘෂ්ටික නාගයෝ මතුවුණා 20ක්තිහක්. අපි බෝතලයක් විසි කළාම ඒ විශාල නාගයෙක් සිහින් වෙලා. ඒතුළට ඇතුළු වුණා. එපමණයි වුණේ. පසුව ඒ නාගයාත් වතුරට දැම්මා. ඒකරඬුව දැතැත්පත් කර තියෙනවා. ඒක චීනෙන් ගෙන්නුවා කියලා තමයි මඩ ගහන්නේ. ඔබතුමාට ඒක බලන්න පුළුවන්. මේක ශාසනික දෙයක්. මෙතැන කිසිම දේශපාලන සම්බන්ධයක් නැහැ. මේක මණිඅක්ඛිත නාරජුගේ පණිවුඩය මත සිදුවීමක් පමණයි. මම ශාරීරිකව හොඳින් ඉන්නවා, වැරැදි මත දක්වන අයට ඉදිරියේ නාග ශාපය හිමිවේවි. – ඉරිදා මව්බිම [HEADING=3]Related Articles[/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom