Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
නාග කන්‍යා - නිලාවරී ළිඳ 🐍🕳💧(Nilavarai Well)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද අපේ කතාව තවත් සුවිශේෂි ළිඳක් ගැන.එය නමින් නාවක්කන්නි නිලාවරී ළිඳයී

මේ ළිඳ හා බැදී ජනප්‍රවාද රැසක්ම පවතිනවා.. අපී හිතුවා ඒ ජනප්‍රවාද පිළිබඳව ඔයාලට කියන්න.. එතකොට යාපනයේ යන ඔයාලට මේ තැන බලන්න යන්නම හිතෙයී

කෙසේ වුණත්..සීතා දේවියගේ පිපාසය නිවූ ලිඳ ලෙසද මෙහි එක් ජනප්රවාදයක සදහන් වෙනවා ...

රාම-රාවණා යුද්ධය අතරවාරයේ රාම කුමරුන් සීතා කුමාරියත් යාපනය නිලාවරි ගම පිහිටි ප්‍රදේශයේ නතර වී තිබෙනවා... එහි දී සීතා දේවියට දිය පිපාසයක් ඇතිවෙලා..

රාම කුමරු දිය ලබා ගැනීම සඳහා තම අත තිබූ ත්‍රිශූලය බිම ඇන තිබෙනවා...එහිදී හෑරුනු ළිඳ අද නාවක්කන්නි ළිඳල ලෙසට බොහෝ දෙනෙක් විශ්වාස කරනවා...

ඒ වගේම තවත් මේ හා බැදුනු ජනප්‍රවාදයක් තියෙනවා..බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කිරීමෙන් පසුව මෙම ස්ථානයේ මඳක් විවේක ගත් බවට විශ්වාසයක් පවතිනවා...

බුදුන් වහන්සේට පැන් සැකසීම පිණිස බුද්ධානුභාවයෙන් මෙම ළිඳ කනිනු ලැබූ බව ද ජනප්රවාදයේ පැවත එනවා... කොහොම වුණත් මෙම ස්ථානය අවට බෞද්ධ විහාරයක නෂ්ඨාවශේෂ තවමත් දක්නට තියෙනවා.. එහි තිබූ බුදු පිළිමය යාපන කෞතුකාගාරයේ තැන්පත් කර ඇති බව සදහන්.

තවත් ජනප්‍රවාදයක් තියෙනවා ඒ තමා නාවක්කන්නි’ යන දෙමළ වදනෙහි සිංහල අරුත ‘නාග කන්‍යාව’ යන්නයී.. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ය ජනාවාස පිහිටුවීමට පෙර නාග ගෝත්‍රිකයන් හා සම්බන්ධ පුරාවෘත්ත කිහිපයක් මෙහි ගැබ්ව තිබෙනවා...

එමෙන්ම මිහිපිට වෙසෙන නාගයන්ට නාගලොවට යා හැකි දෝනාමාර්ගයක් හෝ පියගැට පෙළක් මෙම ළිඳ පත්ලෙහි ඇති බවටත් ජනප්‍රවාදයක් තියෙනවා.

කොහොම වුණත් බලන්න යන්න වටින තැනක්.... පරීක්ෂණ මගින් පෙනී ගිහින් තියෙන්නේ ලිදේ මතුපිට ජලය මිරිදිය ලෙසද පතුලෙහි ජලය කරදිය ලෙස පවතින වබයී..

නාවක්කන්නි ළිඳ පිහිටි සීමාව අඩි පනහක පමණ සාමාන්‍ය දිග පළලකින් යුතු වෙනවා.. එම ළිඳ වට කර ළිං බැම්මක් ද ඉදිකොට ඇති බව දැක ගන්න පුලුවන...

එක් පැත්තකින් ළිඳට බැසීමට පඩි පෙළක් ද වනවා.. එම පඩි පෙළ දිගේ අඩි විස්සක් පමණ බැසීමෙන් ජලය පිරී ඇති ගැඹුරට යැමට හැකියි..

හැබැයි ඒක ඉතා බියකරුම අත්දැකීමකි. යාපනය අර්ධද්වීපයේ කෝපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නවක්කේනි ග්‍රාම නිලධාරි වසමේ මෙම පිහිටි මෙම ‘නීලාවරි’ ලිද පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර තිබෙනවා...

ගිහින් බලලා... ඒ පරිසරය විනාශ නොකර පරිස්සමට එන්න...

මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

Original Article Click Here

[QUOTE="netudara, post: 25974528, member: 421484"] [URL='https://www.blogger.com/blog/post/edit/6395736252066478417/5911621663563552116#'][IMG alt="නාග කන්‍යා - නිලාවරී ළිඳ 🐍🕳💧(Nilavarai Well) - Your Choice Way"]https://1.bp.blogspot.com/-n25ciY0SAC4/X9uZrbAOedI/AAAAAAAAafU/ZM5a6KcLQ9EzGN2H05bbL4SzN0ax69BwACLcBGAsYHQ/w640-h360/%25E0%25B6%25B1%25E0%25B7%258F%25E0%25B6%259C%2B%25E0%25B6%259A%25E0%25B6%25B1%25E0%25B7%258A%25E2%2580%258D%25E0%25B6%25BA%25E0%25B7%258F%2B-%2B%25E0%25B6%25B1%25E0%25B7%2592%25E0%25B6%25BD%25E0%25B7%258F%25E0%25B7%2580%25E0%25B6%25BB%25E0%25B7%2593%2B%25E0%25B7%2585%25E0%25B7%2592%25E0%25B6%25B3%2B%25F0%259F%2590%258D%25F0%259F%2595%25B3%25F0%259F%2592%25A7%2528Nilavarai%2BWell%2529%2B-%2BYour%2BChoice%2BWay.jpg[/IMG][/URL] අද අපේ කතාව තවත් සුවිශේෂි ළිඳක් ගැන.එය නමින් නාවක්කන්නි නිලාවරී ළිඳයී මේ ළිඳ හා බැදී ජනප්‍රවාද රැසක්ම පවතිනවා.. අපී හිතුවා ඒ ජනප්‍රවාද පිළිබඳව ඔයාලට කියන්න.. එතකොට යාපනයේ යන ඔයාලට මේ තැන බලන්න යන්නම හිතෙයී කෙසේ වුණත්..සීතා දේවියගේ පිපාසය නිවූ ලිඳ ලෙසද මෙහි එක් ජනප්රවාදයක සදහන් වෙනවා ... රාම-රාවණා යුද්ධය අතරවාරයේ රාම කුමරුන් සීතා කුමාරියත් යාපනය නිලාවරි ගම පිහිටි ප්‍රදේශයේ නතර වී තිබෙනවා... එහි දී සීතා දේවියට දිය පිපාසයක් ඇතිවෙලා.. රාම කුමරු දිය ලබා ගැනීම සඳහා තම අත තිබූ ත්‍රිශූලය බිම ඇන තිබෙනවා...එහිදී හෑරුනු ළිඳ අද නාවක්කන්නි ළිඳල ලෙසට බොහෝ දෙනෙක් විශ්වාස කරනවා... ඒ වගේම තවත් මේ හා බැදුනු ජනප්‍රවාදයක් තියෙනවා..බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කිරීමෙන් පසුව මෙම ස්ථානයේ මඳක් විවේක ගත් බවට විශ්වාසයක් පවතිනවා... බුදුන් වහන්සේට පැන් සැකසීම පිණිස බුද්ධානුභාවයෙන් මෙම ළිඳ කනිනු ලැබූ බව ද ජනප්රවාදයේ පැවත එනවා... කොහොම වුණත් මෙම ස්ථානය අවට බෞද්ධ විහාරයක නෂ්ඨාවශේෂ තවමත් දක්නට තියෙනවා.. එහි තිබූ බුදු පිළිමය යාපන කෞතුකාගාරයේ තැන්පත් කර ඇති බව සදහන්. තවත් ජනප්‍රවාදයක් තියෙනවා ඒ තමා නාවක්කන්නි’ යන දෙමළ වදනෙහි සිංහල අරුත ‘නාග කන්‍යාව’ යන්නයී.. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ය ජනාවාස පිහිටුවීමට පෙර නාග ගෝත්‍රිකයන් හා සම්බන්ධ පුරාවෘත්ත කිහිපයක් මෙහි ගැබ්ව තිබෙනවා... එමෙන්ම මිහිපිට වෙසෙන නාගයන්ට නාගලොවට යා හැකි දෝනාමාර්ගයක් හෝ පියගැට පෙළක් මෙම ළිඳ පත්ලෙහි ඇති බවටත් ජනප්‍රවාදයක් තියෙනවා. කොහොම වුණත් බලන්න යන්න වටින තැනක්.... පරීක්ෂණ මගින් පෙනී ගිහින් තියෙන්නේ ලිදේ මතුපිට ජලය මිරිදිය ලෙසද පතුලෙහි ජලය කරදිය ලෙස පවතින වබයී.. නාවක්කන්නි ළිඳ පිහිටි සීමාව අඩි පනහක පමණ සාමාන්‍ය දිග පළලකින් යුතු වෙනවා.. එම ළිඳ වට කර ළිං බැම්මක් ද ඉදිකොට ඇති බව දැක ගන්න පුලුවන... එක් පැත්තකින් ළිඳට බැසීමට පඩි පෙළක් ද වනවා.. එම පඩි පෙළ දිගේ අඩි විස්සක් පමණ බැසීමෙන් ජලය පිරී ඇති ගැඹුරට යැමට හැකියි.. හැබැයි ඒක ඉතා බියකරුම අත්දැකීමකි. යාපනය අර්ධද්වීපයේ කෝපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නවක්කේනි ග්‍රාම නිලධාරි වසමේ මෙම පිහිටි මෙම ‘නීලාවරි’ ලිද පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර තිබෙනවා... ගිහින් බලලා... ඒ පරිසරය විනාශ නොකර පරිස්සමට එන්න... මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න Original Article [URL='https://www.yourchoiceway.com/2020/12/nilavarai-well.html']Click Here[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom