Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නාඩි ජෝතිෂය ගැන අසා තිබෙනවාද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]මේ මගේ කතාවේ දෙවෙනි කොටස. මේකත් අනිවාර්යෙන් කියවන්න. මුලින්ම කියන්න ඕනෑ මම මේ කියන්නේ මට මුහුණ පාන්න වුන දේවල් හා මගේ අදහස්. ගියපු අනික් අයට විවිද අදහස් තියෙන්න පුළුවන්. නමුත් මට අදාලව මම මේ කියන්නේ සම්පුරන්යෙන්ම ඇත්ත කියල වගකීම මට බාර ගන්න පුළුවන්. [/FONT]

[FONT=&quot]මගේ අදහස් දක්වන්න කලින් , මට අදාල පත් ඉරුව තෝරාගන්න තෙක් අවස්ථාව මුලින් කියල ඉන්නම්. රූම් එකට ගියාම අර දෙන්නම ඇවිත් කලින් කිව්වා වගේ එක එක පත් ඉරුව කියවනවා එක හරිද වැරදිද කියන්න කිවා. NR කියල දාල තියෙන්නේ නාඩි reader කියන එකට. පොර පත් ඉරුවේ තියන දේවල් දෙමලෙන් කියනවා. අනික් පොර ඒක සිංහලෙන් translate කරලා කියනවා. [/FONT]

[FONT=&quot]NR - ඔබ උසස් පෙළ සමත් . [/FONT]

[FONT=&quot]මම- ඔව්[/FONT]

[FONT=&quot]NR - වාණිජ විෂය ධාරාවෙන් [/FONT]

[FONT=&quot]මම- නැහැ [/FONT]

[FONT=&quot]NR- විද්‍යා විෂයන්[/FONT]

[FONT=&quot]මම- ඔව්[/FONT]

[FONT=&quot]NR - රජයේ රැකියාවක් කරන්නේ [/FONT]

[FONT=&quot]මම- ඔව්[/FONT]

[FONT=&quot]NR - පොදු සේවයක ඉන්නේ [/FONT]

[FONT=&quot]මම- ඔව් [/FONT]

[FONT=&quot]NR - ගුරු වුර්තියේ [/FONT]

[FONT=&quot]මම- නැහැ[/FONT]

[FONT=&quot]NR - මගේ සේවය කියයි [/FONT]

[FONT=&quot]මම - ඔව් [/FONT]

[FONT=&quot](ප්‍රශ්න දෙක තුනකට වරක්ම අනික් පත් ඉරුවට පෙරලයි ) [/FONT]

[FONT=&quot]NR - ඔබට බාල සහෝදරියක් සිටී [/FONT]

[FONT=&quot]මම - ඔව්[/FONT]

[FONT=&quot]NR - ඔබේ දෙමව්පියන් රජයේ සේවකයන්. දැන් විශ්‍රාම ගෙන ඉන්නේ[/FONT]

[FONT=&quot]මම - ඔව් [/FONT]

[FONT=&quot]NR - සහෝදරයෝ නැහැ [/FONT]

[FONT=&quot]මම - ඔව්[/FONT]

[FONT=&quot]NR - සහෝදරිය විවාහ වෙලා ඉන්නේ [/FONT]

[FONT=&quot]මම- ඔව්[/FONT]

[FONT=&quot]NR- ඔබට විවාහ වීමට බලාපොරොත්තුවක් තිබෙනවා[/FONT]

[FONT=&quot]මම - ඔව් [/FONT]

[FONT=&quot]NR- පියාගේ නමේ මුල් අකුර මේවයින් එකක් (අකුරු වගයක් කියයි )[/FONT]

[FONT=&quot]මම- නැහැ [/FONT]

[FONT=&quot]NR - ඔබට වැඩි දුර අද්යාපනය ලැබීමට අදහසක් තිබේ.[/FONT]

[FONT=&quot]මම - කොහෙත්ම නෑ [/FONT]

[FONT=&quot]NR- මවගේ නම මුල් අකුර මෙයින් එකක් (අකුරු වගයක් කියයි )[/FONT]

[FONT=&quot]මම - නැහැ [/FONT]

[FONT=&quot]NR- පියාට අසනීප තත්ත්ව තිබේ [/FONT]

[FONT=&quot]මම - ඔව් [/FONT]

[FONT=&quot]NR - පියාගේ නමේ මුල් අකුර මේවයින් එකක් (අකුරු වගයක් කියයි )[/FONT]

[FONT=&quot]මම - ඔව් [/FONT]

[FONT=&quot]NR - එතනින් කොයි අකුරද ?[/FONT]

[FONT=&quot]මම - අදාල අකුර කියයි[/FONT]

[FONT=&quot]NR - ඔබේ නමට අකුරු 4ඉ [/FONT]

[FONT=&quot]මම - නැහැ [/FONT]

[FONT=&quot]ඔබේ ලග්නය මේවයින් එකක් (ලග්න ටිකක් )[/FONT]

[FONT=&quot]ඔය විදිහට අහනවා. ප්‍රශ්න ඇහුවේ ඔය අනුපිලිවෙලටම නෙවෙයි. උදාහරණයක් විදිහට එක වෙලවක පියාගේ නමේ මුල් අකුර අහනවා , ඊට පස්සේ තව එක එක දේවල් කියල මවගේ මුල් අකුර අහනවා. තව මොනවහරි අහලා තමන්ගේ නමේ අග අකුර මේවයින් එකක්ද කියල අහනවා. අම්මගේ නමට අකුරු මෙච්චරක් තියනවා කියනවා. [/FONT]

[FONT=&quot]ඔය වගේ දිගට කියනවා[/FONT]

[FONT=&quot]ඔය අතරේ කොළ පෙරලන ගමන් අම්මගේ නම මාග්‍රට් කියනවා , පියාගේ නම පියදාස වගේ අනම් මනම් නම් දෙක තුනකුත් කියවාගෙන යනවා. (මේ අවස්ථාව වන විට මවගේ නමේ මුල් අකුර අවසාන අකුර අකුරු ගණන දැනගෙන ඉදලත් ඒ අකුරු වලට අදාල නැති ඒවා ) oය වගේ ප්‍රශ්න 100ක් විතර අහනවා. මම ඔක්කොම ප්‍රශ්න මෙතන දැම්මේ නෑ.

[/FONT]

[FONT=&quot]ඊට පස්සේ [/FONT]

[FONT=&quot]ඔන්න හරි කොලේට එනවා. [/FONT]

[FONT=&quot]ඔබේ මවගේ නම - නම කියයි[/FONT]

[FONT=&quot]ඔබේ පියාගේ නම - නම කියයි[/FONT]

[FONT=&quot]ඔබේ නම - නම කියයි[/FONT]

[FONT=&quot]ඔබ දැනට රජයේ අහවල් තනතුර දරයි.[/FONT]

[FONT=&quot]ඔබට මෙඅපමන සහෝදර සහෝදරියන් ගානක් සිටී. [/FONT]

[FONT=&quot]ඔබේ ලග්නය - [/FONT]

[FONT=&quot]මේකද ? - ඔව්[/FONT]

[FONT=&quot]මට පලාඵල අහගන්න ඕනේ පරිචේද ටික ලකුණු කරගෙන දෙන්නම එලියට යනවා. අපහු එන්නේ විනාඩි 10-15 පස්සේ recorder එකත් අරන්. ඊට පස්සේ කියපුව ටික කලින් පොස්ට් එකේ දැම්ම නේ. [/FONT]

[FONT=&quot]මීට අමතරව මම දැකපු දේවල් හා මට දැනුනු දේවල් ටිකකුත් කියන්නම්. translators ල අතේ පුංචි පොස්ට් card එකකට ටිකක් පොඩි කොලයක් තියනවා දැක්කා. එකේ කොටු තියනවා. මගේ එක translate කරන්න ආව එකත් ඒ කොලේ ගෙනාව . අනිත් එක තමා මෙසේ උඩ පෑනක් තිබ්බා. මම පැන මුලින්ම ඉල්ලගත්තා මට බලන්න ඕනේ පරිච්චේද ලකුණු කරගන්න. බාගෙට ලකුණු කර කර ඉද්දි අර පොර පත් ඉරු කියවන්න පටන් ගත්ත වෙලේ පැන මගෙන් අපහු ඉල්ලගත්තා. මෙසේ උඩ පරණ cassette එකක් තිබ්බා. මට නාඩි reader හොඳට පෙනුනට casette එක නිසා translators ගේ අත් පැහැදිලිව පෙන්නේ නෑ. කට්ටිය හිටහ්න්නේ casette එක තියෙන්නේ recording වලට කියල. නමුත් රූම් එකට ගිය වෙලේම මට හිතුනේ මේකෙන් රෙචොර්ඩ් කරලා CD එඅක් දෙන්නේ කොහොමද කියල. record කරන්නේ පොඩි recorder එකකින්. ඒක casette එක ඉස්සරහින් තියග්න්න්නේ. අනික් කාරණේ translator අමුම අමු කපටියෙක්. මට දෙමල සාමාන්‍ය වශයෙන් තේරුම් ගන්න පුළුවන්. නාඩි reader කියන දේවල් වලට වඩා වැඩි දේවල් අරූ අතින් දාල කියනවා. නාඩි reader අකුරු 4ක් කියල මේකෙන් ඔකද්ද අහනකොට translator 7,8ක් කියනවා. තවත් දෙයක් ඔය අතර මැදදී නාඩි reader අරුගෙන් හරිද කියලා ඇහුවා. මට දැනුන විදිහට අරූ අර කොටු තියන කොලේ නොට් කරගන්නවා. [/FONT]

[FONT=&quot]ඍෂිවරු ඕක ලියනකොට නිකන් බොරු කොළ ලියන්නේ නෑනේ. හැම කොලේකම හරි විදිහට තියෙන්න ඕනේ එක පුදග්ලයකුගේ details. එකියන්නේ යම් පුද්ගලයගුකේ නම දෙමාපියන්ගේ නම ඇතුළු විස්තර. එතකොට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න එක කොලේක නම පටන් ගන්න අකුරු අහන්න, ඔබ උසස් පෙළ කලේ වාණිජ ද අහන්න ඇතුළු දේවල් අහන්න, නම් කීපයක් කියල්ල එකෙන් කෝකද අහන්න කිසිම හේතුවක් නෑනේ. හැම කොලේම හරිනම් එකම ෆොර්මැට් එකෙන් ලියවිලා තියෙන්න ඕනේ. එයා හරි නම් කරන්න ඕනේ පුද්ගලයගේ නම අහගෙන හරි කොලේ තෝරාගන්න එකනේ. [/FONT]

[FONT=&quot]තව දෙයක් තමා මගේ කොලේ තෝරාගන්නා වෙලාවේ නියම පත් ඉරුවේ විස්තර පටන් ගත්තේ අම්මගේ නමින්, දෙවෙනියට තතගේ නම ඊළඟ මගේ නම. එලියට ගිහින් ඇවිත් කියවනකොට ඒවා කිවේ අන්තිමට . අනික් විස්තර කියාලා මෙම පත් ඉරුව අයිති අයගේ නම ..... කියල.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ලංකාවේ තියෙන්නේ සීමිත නම් සංක්‍යාවක් . ඉතින් මුල අකුරයි අග අකුරයි අකුරු ගැනයි දන්නවනම් පොඩි එකෙක්ට උනත් කියන්න පුළුවන් නම.

[/FONT]

[FONT=&quot]මගේ අතීතය ගැන කියපු තොරතුරු 99% මගෙන්ම ලබාගත්ත ඒවා කියල මට වගකීමෙන් කියන්න පුළුවන්. අනාගතය ගැන කතා කරලා වැඩක් නෑනේ දැන්ම.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මට කියපු තොරතුරු වලින් එකම එක සැකයයි තිබ්බේ මේක කොහොමද කිවේ කියලා. ඒක මගේ හඳහනේ කොටුවල තියන රාශි ටිකයි, මගේ උපන් නැකතයි. මොකද මම දන්නා විදිහට හඳහන හදන්න උපන් වෙලාව ඕනේ. එකට යම් පිළිතුරක් හිතාගන්න පුළුවන් මම කලින් පොස්ට් එකේ දැම්මේ වෙන එකෙක්ගේ අත්දැකීමක්. එකේ පොර කියනවා පොරට sure කියලා ඒක computer software එකකින් කරන්නේ කියල මොකද ඒ පොස්ට් එක ලියල තියන්නේ තමන්ගේ වුර්තිය විදිහට ජෝතිෂය කරන කෙනෙක්. [/FONT]

[FONT=&quot]උඹලා මෙතනට යනවනම් මේ මෙටික කරන්න පුළුවන් නම්.[/FONT]

1) [FONT=&quot]තව කෙනෙක් එක්ක යන්න[/FONT]

2) [FONT=&quot]ගිය වෙලාවේ ඉඳන් ෆොනේ එකේ recording on කරගන්න. එතකොට උබට ගෙදර ඇවිත් උන් උබගෙන් අහපුවයි උබට කියපුවයි අතර සංසන්දනාත්මකව බලන්න පුළුවන්.[/FONT]

3) [FONT=&quot]translator ගැන ඇහැ ගහගෙන හිටපන්. පුළුවන් නම් casette එක පැත්තකට කරපන්. උ ලියග්න්නවද කියල බලපන්. පුළුවන් නම් translator එපා කියලා දෙමල යාලුවෙක් එක්කන් පලයන්. [/FONT]

4) [FONT=&quot]උබ අහන්න යන chaptes මුලින්ම කියන්න එපා. මුලින් 2ක් විතර කියල පස්සේ recording කරන්න ඇවිත් උබ කියපු චප්ටෙර්ස් ඉවර උනාම උබට මේවා මේවත් අහන්න ඕනේ කියපන්. (හැබැයි අවුරුදු 15ක් 20ක් ඕකම කරපු උන්ට ඒක ගේමක් )[/FONT]

5) [FONT=&quot]උබේ නම කියන්නම්. උබේ නමට අනුව ප්‍රශ්න අහන්නේ නැතුව කොලේ හොයන්න කියන්න. [/FONT]

6) [FONT=&quot]එහෙම නැත්නම් හැම කොලේම උබෙයි අම්මගෙයි නමයි තතගේ නමයි විතරක් කියන්න කියන්න කියන්න. හරි නම් හරි කියන්නම් කියන්න . [/FONT]

[QUOTE="Huckleberry, post: 21576217, member: 465539"] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]මේ මගේ කතාවේ දෙවෙනි කොටස. මේකත් අනිවාර්යෙන් කියවන්න. මුලින්ම කියන්න ඕනෑ මම මේ කියන්නේ මට මුහුණ පාන්න වුන දේවල් හා මගේ අදහස්. ගියපු අනික් අයට විවිද අදහස් තියෙන්න පුළුවන්. නමුත් මට අදාලව මම මේ කියන්නේ සම්පුරන්යෙන්ම ඇත්ත කියල වගකීම මට බාර ගන්න පුළුවන්. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]මගේ අදහස් දක්වන්න කලින් , මට අදාල පත් ඉරුව තෝරාගන්න තෙක් අවස්ථාව මුලින් කියල ඉන්නම්. රූම් එකට ගියාම අර දෙන්නම ඇවිත් කලින් කිව්වා වගේ එක එක පත් ඉරුව කියවනවා එක හරිද වැරදිද කියන්න කිවා. NR කියල දාල තියෙන්නේ නාඩි reader කියන එකට. පොර පත් ඉරුවේ තියන දේවල් දෙමලෙන් කියනවා. අනික් පොර ඒක සිංහලෙන් translate කරලා කියනවා. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]NR - ඔබ උසස් පෙළ සමත් . [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]මම- ඔව්[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]NR - වාණිජ විෂය ධාරාවෙන් [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]මම- නැහැ [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]NR- විද්‍යා විෂයන්[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]මම- ඔව්[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]NR - රජයේ රැකියාවක් කරන්නේ [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]මම- ඔව්[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]NR - පොදු සේවයක ඉන්නේ [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]මම- ඔව් [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]NR - ගුරු වුර්තියේ [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]මම- නැහැ[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]NR - මගේ සේවය කියයි [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]මම - ඔව් [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="](ප්‍රශ්න දෙක තුනකට වරක්ම අනික් පත් ඉරුවට පෙරලයි ) [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]NR - ඔබට බාල සහෝදරියක් සිටී [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]මම - ඔව්[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]NR - ඔබේ දෙමව්පියන් රජයේ සේවකයන්. දැන් විශ්‍රාම ගෙන ඉන්නේ[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]මම - ඔව් [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]NR - සහෝදරයෝ නැහැ [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]මම - ඔව්[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]NR - සහෝදරිය විවාහ වෙලා ඉන්නේ [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]මම- ඔව්[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]NR- ඔබට විවාහ වීමට බලාපොරොත්තුවක් තිබෙනවා[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]මම - ඔව් [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]NR- පියාගේ නමේ මුල් අකුර මේවයින් එකක් (අකුරු වගයක් කියයි )[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]මම- නැහැ [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]NR - ඔබට වැඩි දුර අද්යාපනය ලැබීමට අදහසක් තිබේ.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]මම - කොහෙත්ම නෑ [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]NR- මවගේ නම මුල් අකුර මෙයින් එකක් (අකුරු වගයක් කියයි )[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]මම - නැහැ [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]NR- පියාට අසනීප තත්ත්ව තිබේ [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]මම - ඔව් [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]NR - පියාගේ නමේ මුල් අකුර මේවයින් එකක් (අකුරු වගයක් කියයි )[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]මම - ඔව් [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]NR - එතනින් කොයි අකුරද ?[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]මම - අදාල අකුර කියයි[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]NR - ඔබේ නමට අකුරු 4ඉ [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]මම - නැහැ [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]ඔබේ ලග්නය මේවයින් එකක් (ලග්න ටිකක් )[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]ඔය විදිහට අහනවා. ප්‍රශ්න ඇහුවේ ඔය අනුපිලිවෙලටම නෙවෙයි. උදාහරණයක් විදිහට එක වෙලවක පියාගේ නමේ මුල් අකුර අහනවා , ඊට පස්සේ තව එක එක දේවල් කියල මවගේ මුල් අකුර අහනවා. තව මොනවහරි අහලා තමන්ගේ නමේ අග අකුර මේවයින් එකක්ද කියල අහනවා. අම්මගේ නමට අකුරු මෙච්චරක් තියනවා කියනවා. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]ඔය වගේ දිගට කියනවා[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]ඔය අතරේ කොළ පෙරලන ගමන් අම්මගේ නම මාග්‍රට් කියනවා , පියාගේ නම පියදාස වගේ අනම් මනම් නම් දෙක තුනකුත් කියවාගෙන යනවා. (මේ අවස්ථාව වන විට මවගේ නමේ මුල් අකුර අවසාන අකුර අකුරු ගණන දැනගෙන ඉදලත් ඒ අකුරු වලට අදාල නැති ඒවා ) oය වගේ ප්‍රශ්න 100ක් විතර අහනවා. මම ඔක්කොම ප්‍රශ්න මෙතන දැම්මේ නෑ. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]ඊට පස්සේ [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]ඔන්න හරි කොලේට එනවා. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]ඔබේ මවගේ නම - නම කියයි[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]ඔබේ පියාගේ නම - නම කියයි[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]ඔබේ නම - නම කියයි[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]ඔබ දැනට රජයේ අහවල් තනතුර දරයි.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]ඔබට මෙඅපමන සහෝදර සහෝදරියන් ගානක් සිටී. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]ඔබේ ලග්නය - [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]මේකද ? - ඔව්[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]මට පලාඵල අහගන්න ඕනේ පරිචේද ටික ලකුණු කරගෙන දෙන්නම එලියට යනවා. අපහු එන්නේ විනාඩි 10-15 පස්සේ recorder එකත් අරන්. ඊට පස්සේ කියපුව ටික කලින් පොස්ට් එකේ දැම්ම නේ. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]මීට අමතරව මම දැකපු දේවල් හා මට දැනුනු දේවල් ටිකකුත් කියන්නම්. translators ල අතේ පුංචි පොස්ට් card එකකට ටිකක් පොඩි කොලයක් තියනවා දැක්කා. එකේ කොටු තියනවා. මගේ එක translate කරන්න ආව එකත් ඒ කොලේ ගෙනාව . අනිත් එක තමා මෙසේ උඩ පෑනක් තිබ්බා. මම පැන මුලින්ම ඉල්ලගත්තා මට බලන්න ඕනේ පරිච්චේද ලකුණු කරගන්න. බාගෙට ලකුණු කර කර ඉද්දි අර පොර පත් ඉරු කියවන්න පටන් ගත්ත වෙලේ පැන මගෙන් අපහු ඉල්ලගත්තා. මෙසේ උඩ පරණ cassette එකක් තිබ්බා. මට නාඩි reader හොඳට පෙනුනට casette එක නිසා translators ගේ අත් පැහැදිලිව පෙන්නේ නෑ. කට්ටිය හිටහ්න්නේ casette එක තියෙන්නේ recording වලට කියල. නමුත් රූම් එකට ගිය වෙලේම මට හිතුනේ මේකෙන් රෙචොර්ඩ් කරලා CD එඅක් දෙන්නේ කොහොමද කියල. record කරන්නේ පොඩි recorder එකකින්. ඒක casette එක ඉස්සරහින් තියග්න්න්නේ. අනික් කාරණේ translator අමුම අමු කපටියෙක්. මට දෙමල සාමාන්‍ය වශයෙන් තේරුම් ගන්න පුළුවන්. නාඩි reader කියන දේවල් වලට වඩා වැඩි දේවල් අරූ අතින් දාල කියනවා. නාඩි reader අකුරු 4ක් කියල මේකෙන් ඔකද්ද අහනකොට translator 7,8ක් කියනවා. තවත් දෙයක් ඔය අතර මැදදී නාඩි reader අරුගෙන් හරිද කියලා ඇහුවා. මට දැනුන විදිහට අරූ අර කොටු තියන කොලේ නොට් කරගන්නවා. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]ඍෂිවරු ඕක ලියනකොට නිකන් බොරු කොළ ලියන්නේ නෑනේ. හැම කොලේකම හරි විදිහට තියෙන්න ඕනේ එක පුදග්ලයකුගේ details. එකියන්නේ යම් පුද්ගලයගුකේ නම දෙමාපියන්ගේ නම ඇතුළු විස්තර. එතකොට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න එක කොලේක නම පටන් ගන්න අකුරු අහන්න, ඔබ උසස් පෙළ කලේ වාණිජ ද අහන්න ඇතුළු දේවල් අහන්න, නම් කීපයක් කියල්ල එකෙන් කෝකද අහන්න කිසිම හේතුවක් නෑනේ. හැම කොලේම හරිනම් එකම ෆොර්මැට් එකෙන් ලියවිලා තියෙන්න ඕනේ. එයා හරි නම් කරන්න ඕනේ පුද්ගලයගේ නම අහගෙන හරි කොලේ තෝරාගන්න එකනේ. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]තව දෙයක් තමා මගේ කොලේ තෝරාගන්නා වෙලාවේ නියම පත් ඉරුවේ විස්තර පටන් ගත්තේ අම්මගේ නමින්, දෙවෙනියට තතගේ නම ඊළඟ මගේ නම. එලියට ගිහින් ඇවිත් කියවනකොට ඒවා කිවේ අන්තිමට . අනික් විස්තර කියාලා මෙම පත් ඉරුව අයිති අයගේ නම ..... කියල. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue][FONT="]ලංකාවේ තියෙන්නේ සීමිත නම් සංක්‍යාවක් . ඉතින් මුල අකුරයි අග අකුරයි අකුරු ගැනයි දන්නවනම් පොඩි එකෙක්ට උනත් කියන්න පුළුවන් නම. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrange][FONT="]මගේ අතීතය ගැන කියපු තොරතුරු 99% මගෙන්ම ලබාගත්ත ඒවා කියල මට වගකීමෙන් කියන්න පුළුවන්. අනාගතය ගැන කතා කරලා වැඩක් නෑනේ දැන්ම. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]මට කියපු තොරතුරු වලින් එකම එක සැකයයි තිබ්බේ මේක කොහොමද කිවේ කියලා. ඒක මගේ හඳහනේ කොටුවල තියන රාශි ටිකයි, මගේ උපන් නැකතයි. මොකද මම දන්නා විදිහට හඳහන හදන්න උපන් වෙලාව ඕනේ. එකට යම් පිළිතුරක් හිතාගන්න පුළුවන් මම කලින් පොස්ට් එකේ දැම්මේ වෙන එකෙක්ගේ අත්දැකීමක්. එකේ පොර කියනවා පොරට sure කියලා ඒක computer software එකකින් කරන්නේ කියල මොකද ඒ පොස්ට් එක ලියල තියන්නේ තමන්ගේ වුර්තිය විදිහට ජෝතිෂය කරන කෙනෙක්. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]උඹලා මෙතනට යනවනම් මේ මෙටික කරන්න පුළුවන් නම්.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT=Calibri]1) [/FONT][FONT="]තව කෙනෙක් එක්ක යන්න[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT=Calibri]2) [/FONT][FONT="]ගිය වෙලාවේ ඉඳන් ෆොනේ එකේ recording on කරගන්න. එතකොට උබට ගෙදර ඇවිත් උන් උබගෙන් අහපුවයි උබට කියපුවයි අතර සංසන්දනාත්මකව බලන්න පුළුවන්.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT=Calibri]3) [/FONT][FONT="]translator ගැන ඇහැ ගහගෙන හිටපන්. පුළුවන් නම් casette එක පැත්තකට කරපන්. උ ලියග්න්නවද කියල බලපන්. පුළුවන් නම් translator එපා කියලා දෙමල යාලුවෙක් එක්කන් පලයන්. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT=Calibri]4) [/FONT][FONT="]උබ අහන්න යන chaptes මුලින්ම කියන්න එපා. මුලින් 2ක් විතර කියල පස්සේ recording කරන්න ඇවිත් උබ කියපු චප්ටෙර්ස් ඉවර උනාම උබට මේවා මේවත් අහන්න ඕනේ කියපන්. (හැබැයි අවුරුදු 15ක් 20ක් ඕකම කරපු උන්ට ඒක ගේමක් )[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT=Calibri]5) [/FONT][FONT="]උබේ නම කියන්නම්. උබේ නමට අනුව ප්‍රශ්න අහන්නේ නැතුව කොලේ හොයන්න කියන්න. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT=Calibri]6) [/FONT][FONT="]එහෙම නැත්නම් හැම කොලේම උබෙයි අම්මගෙයි නමයි තතගේ නමයි විතරක් කියන්න කියන්න කියන්න. හරි නම් හරි කියන්නම් කියන්න . [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom