Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නාඩි වාක්‍යය ගැන ආනන්ද මෛත්‍රීය මාහිමිගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඡේසුතුමා කුරුසයේ තබා ඇණ ගැසුවේ නැහැ. එම කියවීම් අනුව එහි සඳහන් වෙනවා ඡේසුතුමා බුදුන් වහන්සේ වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළා කියලා

බලංගොඩ ආනන්ද මෛත්රය මහ නාහිමියන්ගේ මෙතෙක් පළ නොවූ සාකච්ඡා පෙළ 04 - බුදු හාමුදුරුවෝ ගැන ඡේසුස් වහන්සේ ගැන නාඩි වාක්‍යයෙන් කියූ දේවල්

නාඩි වාක්‍ය පිළිබඳව අපි විටින් විට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමග සාකච්ඡා කළෙමු. මෙම සාකච්ඡාවන් සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්රවෘත්ති) දිවංගත ප්‍රභාත් මානවසිංහ මහතා ද, දිවයින පුවත් පතේ ප්රවෘත්ති කර්තෘව සිටි දිවංගත දයාරත්න රණසිංහ මහතා ද සහභාගි වූහ. සිංහල බසින් රූපවාහිනි සාකච්ඡාව මෙහෙය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා නිවේදකව සිටි සුගත් ලයනල් රණසිංහ මහතාය. ඉංග්‍රීසි බසින් සාකච්ඡාව මෙහෙයවූයේ එවකට ස්වාධීන රූපවාහිනි සේවයේ ක්‍රීඩා වාර්තාකරු ලෙස සේවය කළ අතුල රත්නායක මහතා ය. ඇතැම් අවශ්‍ය කරුණු සහ ගැටලු සහිත තැන් පිළිබඳ විමසන ලද්දේ මවිසිනි. එකී සාකච්ඡා වෙන් වෙන් වශයෙන් දැක්වීමෙන් පාඨක ඔබ තුළ ඇතිවිය හැකි ව්‍යාකූල තත්ත්වයන් මඟ හැරීම සඳහා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගෙන් අප අසන ලද සියලු ප්‍රශ්න සහ උන්වහන්සේ දුන් පිළිතුරු සරලව පාඨක ඔබගේ පහසුව සඳහා මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් කැටි කොට කොටස් වශයෙන් පළවන බව සලකන්න.

ප්රශ්නය : ඊට පස්සේ ඇත්තටම මොකද වුණේ ස්වාමීනි ?

නාහිමි : ඊට පස්සේ ආයිත් ඔහු කිව්වා, ඔබට හතරවෙනි නමකුත් තියෙනවා "ආනන්ද මෛත්රය"කියලා. මං කිව්වා හරි කියලා. ඒ සියල්ල ඇත්තයි, සත්තයි කියලා. එහෙනම් ඔබගේ මවගේ නම "සින්නමානික්කම්" මගේ අම්මගේ නම "හීන් මැණිකේ" ඊට පස්සේ ඔහු ඇහුවා මේ සියල්ලම ඇත්තද කියලා. මං කිව්වා හරි කියලා. එහෙනම් ඔබගේ පියාගේ නම "මදියන් අප්පන් සාමි" මං කිව්වා හරි කියලා. මොකද මගේ පියාගේ නම "මැතියෙස් අප්පුහාමි" මේ සියලුම දේ හරි ද කියලා ඔහු ඇහුවා. මං කිව්වා හරි කියලා. ඊට පස්සේ ඔහු කිව්වා මට ඔබගේ කේන්දරය දෙන්න පුළුවන් කියලා. ඒ වෙනුවෙන් මං රුපියක් විස්සක් අය කරනවා කියලා.

ප්රශ්නය : ඔබ වහන්සේ විශ්වාස කරනවාද මේ සියල්ලම ඇත්ත කියලා?

නාහිමි : ඔව් සියලුම දේ ඇත්ත. ඊට පස්සේ ඔහු දිග තල්පත් මිටියක් ගෙනාවා. ඔහු මට කිව්වා මේවා කොපි කරලා දෙන්න කොපි පොතක් ගෙනත් දෙන්න කියලා. මගේ නාඩි කියවීමේ විස්තරය ලියලා දෙන්න කියලා. මං ළඟම තියෙන කඩේකට ගිහිල්ලා කොපි පොතක් ඒ අයට ගෙනත් දුන්නා. ඒ සමගම රුපියල් විස්සකුත් දුන්නා. ඊට පස්සේ ඒ පැරණි තල්පත් පිටපතෙන් විස්තර කොපි කරන්න පටන් ගත්තා.

ඔහු මේ තල්පත් පිටපත්වල ඇති දෙය කියව්වේ කුඩා දේ ලොකු කරලා බලන කණ්ණාඩියකින්. "මැග්නිෆයින් ග්ලාස්" එකක ආධාරයෙන්. මාත් කිට්ටු වෙලා තල්පත් පරීක්ෂා කළා. ඒත් ඒවා මට කියව ගන්න බැරි වුණා. මං දැක්කේ තිත් වගයක් විතරයි. මං ඒ අයගේ මැග්නෆයින් කණ්ණාඩිය ඉල්ලාගෙන බැලුවා. ඒත් මං දැක්කේ තිත් විතරයි. මට පුදුම හිතුණා මීට අවුරුදු දහස් ගණනකට ඉස්සර හිටිය මිනිස්සු මේ තරම් කුඩා අකුරු ලිව්ව එක ගැන.

ප්රශ්නය : නායක හාමුදුරුවනේ.. ඔබ වහන්සේ මේ ලබපු අත්දැකීම් අනුසාරයෙන් අපට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද මේ අය සිත් කියවීම තුළින් මේ නාඩි වාක්‍ය කියවනවා කියලා. ඒ වගේම ස්වාමීනි, ලොව පහළ වූ ශාස්තෲන් වහන්සේලා ගැනත් හොයලා බැලුවද? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වැනි ශාස්තෲන් වහන්සේලා ගැන.

නාහිමි : හොඳයි පළමුව කියන්න ඕන මේක සිත් කියවීමක් නෙවෙයි. ඔහු ඒ අන්තයේ දක්ෂයෙක් නෙවෙයි. ඔ

nadi1

හු සාමාන්‍යයෙන් පැරණි ලියකියවිලිවල තිබෙන දේ කොපි කරලා ඒවා වර්තමාන භාෂාවට පරිවර්තනය කරනවා. දෙමළ, ඉංග්‍රීසි භාෂාවලට. ඔහු මේ සියලු අනාගත කියවීම් ලබාදෙන්නේ ඔහුගේ දැනීම තුළින් නොවෙයි. මේ සියලු අනාගත වාක්‍ය කියවීම් ඔහු ලබා දෙන්නේ තල්පත්වල ඇති දේ පිටපත් කරලා අනාගත වාක්‍ය තේරුම් කරලා දෙනවා. මේ අනාගත වාක්‍ය ඉතාම නිවැරදියි. සත්‍යයයි. මේ කියවීම් ඔහුගේ දැනීම තුළින් නොවෙයි කියන්නේ. මෙහි මොන විදියකින්වත් සිත් කියවීමක් සිදුවන්නේ නැහැ. අන් අයගේ සිත් කියවීම් එනම් ටෙලිපති වගේ කියවීමක් ද මෙහි නැහැ. ඔහු මගේ ජීවිත විස්තරයත්, සත්‍ය කේන්දරයත් ඔහු මට දුන්නා. මගේ නාඩි වාක්‍යවලට අනුව මම ඉපදිලා තියෙන්නේ වෘෂභ ලග්නයෙන්. ඒ මත පිහිටා මගේ ජීවිතය පිළිබඳ විස්තර රාශියක් ඒ අය දුන්නා.

ප්රශ්නය : ස්වාමීනි, නාඩි වාක්‍ය ගැන ඔබ වහන්සේට වෙන විශේෂ යමක් කියන්න තියෙනවාද?

නාහිමි : හොඳයි, මං ඔබට කියන්නම්. කල්පනා කළ යුතු ඉතාම වැදගත් නිශ්චිත දෙයක් ඔවුන් ළඟ තියෙනවා විශේෂ පොත් වර්ගයක් මනෝමයෙන් ප්‍රශ්නවලට උත්තර දෙන. ඔබ ඔබගේ ප්රශ්නය ඔවුන්ට කියන්න ඕන නැහැ. ප්රශ්නය ඔවුන්ගෙන් අහන්න ඕන නැහැ. ඔබට තියෙන්නේ ප්රශ්නය හිතන එක විතරයි. ඒ සමගම ඔබේ කේන්දර කොපිය ඔහුට දෙන්න ඕන. ඒ ක්‍රමයට කියන්නේ තනි කාණ්ඩ නැත්නම් "ප්‍රෙත්‍යය කාණ්ඩ" කියලා. මේ ක්‍රමයෙන් මම හුඟක් විස්තර කීප අවස්ථාවකදීම ලබා ගත්තා. සමහර පුද්ගලයන්ගේ ගැන විස්තර ලබා ගැනීමට කීප අවස්ථාවකදීම ගියා. එම තනි කාණ්ඩම් ඇසුරෙන් විස්තර ලබා ගත්තා. එක දවසක් මට හිතුනා බුදුන් වහන්සේගේ ජීවිත විස්තරය ලබා ගන්න ඕන කියලා. මට දැන ගන්න ඕන වෙලා තිබුණේ අපේ බෞද්ධයන් බුද්ධ කාලය ගැන දරණ මතය ද යුරෝපිsන්ගේ මතය ද නිවැරදි කියලා දැන ගන්න. එහෙම හිතලා බුදුන් වහන්සේගේ ජීවිත විස්තරය තනි කණ්ඩාම් ආශ්රයෙන් ලබා ගන්න ඕන කියලා හිතාගෙන මං මගේ කේන්දර පිටපත ඒ තැනැත්තාට දුන්නා. ඔහු ඔහුගේ තනි කණ්ඩාම් පොත මගේ කේන්දර පිටපත හමුවන තෙක් පෙරලුවා.

ඔහු පිටු පෙරළලා බලලා මගේ කේන්දර පිටපත සොයා ගත්තා. ඔහු ඊට පස්සේ විස්තර කියන්න පටන් ගත්තා. ඔහු කිව්වා ඔබ හිතාගෙන ආවේ "මහා සෘෂි ගෞතම"ගැන කියලා. ඒ වචන තමයි ඔහු පාවිච්චි කළේ. මම කිව්වා ඔව් කියල. හොඳයි ඒ විස්තරය මෙහේ තියනවා. රුපියල් විස්සක් ගෙවන්න. මම රුපියල් විස්සක් දුන්නා. ඔහු බුදුන් වහන්සේගේ ජීවිත විස්තරය සැකෙවින් මට කොපි කරලා දුන්නා. එහි සඳහන් වී තිබුණා බුදුන් වහන්සේ තුන් පාරක් ලංකාවට වඩින බව. බුදුන් වහන්සේගේ කේන්දර සටහනත් උත්පත්ති සහ, ග්‍රහ සටහන මට දුන්නා වැදගත් කාරණයක් තියෙනවා කියන්න. ශ්‍රී ලංකාවේ දින වකවානු එනම් 543 බී.සී. ගණන නිවැරදියි. ඒ අනුව මම සම්පූර්ණ කියවීම් පිටපතක් ලබා ගත්තා. ඒ සියල්ල අපේ ශ්‍රී ලංකාවේ පාලි පිටපත් ග්රන්ථවලට එකඟයි. කිසිම වෙනසක් නැහැ සමහරු කියනවා වගේ අතිශයෝක්තියෙන් හෝ වැඩිපුර දේවල් එකතු කරලා නැහැ. බුදුන් වහන්සේ ගැන අපේ පොත් පත්වල ඇති දේ අතිශෝක්තියෙන් ලියවුණු දේවල් කියලා සමහරු වැරදි විදිහට හිතනවා. ඒ කාණ්ඩම් වලින් කියවපු දේ නිවැරදියි. කිසි දෙයක් අමුතුවෙන් එකතු වෙලා හෝ අතිශෝක්තියෙන් කියවපු කිසිම දෙයක් නැහැ.

nadi2තවත් අවස්ථාවක මට හිතුණා ඡේසුතුමාගේ ජීවිත විස්තරය ලබාගත යුතුයි කියලා. මම ඡේසුතුමා ගැන සිහි කරගෙන මගේ කේන්ද්‍ර පිටපත දුන්නා. ඔහු ඔහුගේ පොත පෙරළලා බැලුවා.

එහිදී ඔහු පොත් පෙරළලා බැලුවේ මං පැමිණි දිනය පාදක කරගෙනයි. ඔහු පොත් පෙරළමින් පරීක්ෂා කරමින් ඉඳලා කිව්වා ඔබ හිතාගෙන ආවේ "මරියා මගන්" ගැන කියලා. ඒ කියන්නේ "මේරිගේ පුතා" කියලා. මම කිව්වා ඔව් කියලා. ඒ විස්තරය මෙහි තියෙනවා. මම රුපියල් විස්සක් ගෙව්වා. ඔහු එම විස්තරය කොපි කරලා දුන්නා ඔහුගේම අත්අකුරින්. ඒ කොපිය මා ළඟ තියනවා. ඒ විස්තරය ලියන ගමන්ම එහි සඳහන් දේ ඉංග්‍රීසියට පරිවර්තනය කරලා කිව්වා. ඒ අනුව ඡේසුතුමා පෝසත් පවුලක කෙනෙක් නෙවෙයි.

ප්රශ්නය : දුප්පත් පවුලක කෙනෙක්.

නාහිමි : මේ ඡේසු දරුවට අවශ්‍ය වෙලා තිබුණා තමන් අදහන ආගම පිළිබඳ මුල් ඉගැන්වීම් පිළිබඳ දැන ගන්න. හේතුව ඔහුගේ පවුල ඒ අවස්ථාවේදී එක්තරා ආගමක් අදහලා තියෙනවා. "සෙමින් එසෙන්ස්" කියන ආගමක්. එම නිසා ඡේසු දරුවාට ඕන වෙලා තිබුණා මුල් ඉගැන්වීම් පිළිබඳ සොයා බලන්න. ඔහු තමන්ගේ දෙමාපියන්ටත් නොකියා තවලමකට එකතු වෙලා පර්සියාවටත්, එතැනින් සුළු ආසියාවටත්, ඉන්දියාවටත් ගියා. ඉන්දියාවේ මාස කීපයක් සිටින අතරතුර ඔහුට විවිධ ගුරුවරුන් හමුවුණා. ඒත් ඔවුන්ගේ ඉගැන්වීම් ගැන සෑහීමකට පත් වුණේ නෑ. අන්තිමේදී වාසනාවට මෙන් කාශ්මීරයේ දී එක්තරා සර්වස්ත්‍රවාදී බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් හමුවී තිබෙනවා. මේ භික්ෂූන් වහන්සේ තිබ්බතයේ ලාඩාක් නුවර හිම්ස් ආශ්රමයට යමින් සිටි භික්ෂු නමක්. ඡේසුතුමා ප්‍රශ්න කීපයක්ම උන්වහන්සේගෙන් අසා තිබෙනවා. එම භික්ෂුන් වහන්සේ ඒ ප්‍රශ්න සියල්ලටම ඉතා සාර්ථකව උත්තර දී තිබෙනවා. ඡේසු දරුවා බලවත් සතුටට පත්වෙලා මේ දෙය දැන ගැනීමට තමයි මම මේ තරම් දුරක් ආවේ, කරුණාකරලා මං ඔබතුමාගේ අනුගාමිකයෙක් වශයෙන් පිළිගන්න කියලා ඉල්ලා තිබෙනවා. ඡේසුතුමා බෞද්ධ භික්ෂුවක් වශයෙන් එකතු වෙලා උන්වහන්සේ සමග ලාඩාක් නුවර හිම්ස් ආශ්රමයට ගියා.

ඔහු විවිධ ගුප්ත විද්‍යාවන් (ලැවකේෂන්) වගේ දේ ඉගෙන ගත්තා. ඒ වගේම බුද්ධ ධර්මයද විවිධ ප්‍රතිකාර ක්‍රම ද මනෝමය සිරුරෙන් පිටවීම හා වෙනත් සිරුරු මැවීම් ආදී බොහෝ දේ ඔහු ඉගෙනත්තා. විසි නවවැනි වියේ දී ඔහු ආපසු සිය ගම් රට බලා ගියා. ඔහු තමන් උගත් ධර්මය දේශනා කළා. මේ අවස්ථාවේ මුහුදු රළ ගලන්නාක් සේ බොහෝ ජනතාව ඔහුගේ ඉගැන්වීමට වසඟ වුණා. මොකද? මෙය ඔවුනට විශ්වාසවන්ත හා පැහැදිලිව සිතන්නට ඉඩ දී තිබුණ දහමක් නිසා. එම නිසා මෙම දහම ඉතා ජනප්‍රිය වුණා වගේම බොහෝ දෙනෙක් අනුගමනය කළා. එම නිසා සතුරු පිරිස් ඔහුව මරා ගන්නට උත්සාහ කළා.

ඡේසුතුමාට කොහොම හරි මේ ආරංචිය දැන ගන්නට ලැබුණා. තමන් කුරුසයේ තබා හානියට පත් කිරීමට සූදානමක් තිබෙන බව දැන ගන්නට ලැබුණා. ඒ අවස්ථාවේදී ඔහු පලස්තීනය හැර දමා ඉන්දියාවට ගියා.

ඒ අනුව ඡේසුතුමා කුරුසයේ තබා ඇණ ගැසුවේ නැහැ. එම කියවීම් අනුව එහි සඳහන් වෙනවා ඡේසුතුමා බුදුන් වහන්සේ වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළා කියලා. එතුමාගේ නම කිසි දිනක ලෝකයාට අමතක නොවන බව කියා නාඩි වාක්‍ය අවසන් කර තිබෙනවා. මට මේ වේලාවේ තවත් කාරණයක් මතක් වෙනවා.

දවසක් මා දන්නා හාමුදුරුනමක් නේපාලයේ, කත්මන්ඩු නගරයට යැම සඳහා මට ආරාධනාවක් කළා. මම ඊට පෙර නේපාලයේ ගිහිල්ලා නැහැ. එම නිසා එම ගමනට මම කැමති වුණා. අපි ගියේ බස් රියකින්. ගමනේ මැද හරියේදී බස් රථයේ සිටි අය බසයෙන් බැහැලා ගියා. බසයේ සිටි එක මහත්තයෙක් මගෙන් ඇහැව්වා ඔබ වහන්සේ අර ස්ථානය බලන්න යන්නේ නැද්ද කියලා. මං ඇහුවා මොනවද එතන තියෙන්නේ කියලා.

ලබන සතියට

[QUOTE="funkyguy89, post: 22479312, member: 250919"] [SIZE="5"][B]ඡේසුතුමා කුරුසයේ තබා ඇණ ගැසුවේ නැහැ. එම කියවීම් අනුව එහි සඳහන් වෙනවා ඡේසුතුමා බුදුන් වහන්සේ වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළා කියලා[/B][/SIZE] [SIZE="4"]බලංගොඩ ආනන්ද මෛත්රය මහ නාහිමියන්ගේ මෙතෙක් පළ නොවූ සාකච්ඡා පෙළ 04 - බුදු හාමුදුරුවෝ ගැන ඡේසුස් වහන්සේ ගැන නාඩි වාක්‍යයෙන් කියූ දේවල් නාඩි වාක්‍ය පිළිබඳව අපි විටින් විට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමග සාකච්ඡා කළෙමු. මෙම සාකච්ඡාවන් සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්රවෘත්ති) දිවංගත ප්‍රභාත් මානවසිංහ මහතා ද, දිවයින පුවත් පතේ ප්රවෘත්ති කර්තෘව සිටි දිවංගත දයාරත්න රණසිංහ මහතා ද සහභාගි වූහ. සිංහල බසින් රූපවාහිනි සාකච්ඡාව මෙහෙය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා නිවේදකව සිටි සුගත් ලයනල් රණසිංහ මහතාය. ඉංග්‍රීසි බසින් සාකච්ඡාව මෙහෙයවූයේ එවකට ස්වාධීන රූපවාහිනි සේවයේ ක්‍රීඩා වාර්තාකරු ලෙස සේවය කළ අතුල රත්නායක මහතා ය. ඇතැම් අවශ්‍ය කරුණු සහ ගැටලු සහිත තැන් පිළිබඳ විමසන ලද්දේ මවිසිනි. එකී සාකච්ඡා වෙන් වෙන් වශයෙන් දැක්වීමෙන් පාඨක ඔබ තුළ ඇතිවිය හැකි ව්‍යාකූල තත්ත්වයන් මඟ හැරීම සඳහා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගෙන් අප අසන ලද සියලු ප්‍රශ්න සහ උන්වහන්සේ දුන් පිළිතුරු සරලව පාඨක ඔබගේ පහසුව සඳහා මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් කැටි කොට කොටස් වශයෙන් පළවන බව සලකන්න. ප්රශ්නය : ඊට පස්සේ ඇත්තටම මොකද වුණේ ස්වාමීනි ? නාහිමි : ඊට පස්සේ ආයිත් ඔහු කිව්වා, ඔබට හතරවෙනි නමකුත් තියෙනවා "ආනන්ද මෛත්රය"කියලා. මං කිව්වා හරි කියලා. ඒ සියල්ල ඇත්තයි, සත්තයි කියලා. එහෙනම් ඔබගේ මවගේ නම "සින්නමානික්කම්" මගේ අම්මගේ නම "හීන් මැණිකේ" ඊට පස්සේ ඔහු ඇහුවා මේ සියල්ලම ඇත්තද කියලා. මං කිව්වා හරි කියලා. එහෙනම් ඔබගේ පියාගේ නම "මදියන් අප්පන් සාමි" මං කිව්වා හරි කියලා. මොකද මගේ පියාගේ නම "මැතියෙස් අප්පුහාමි" මේ සියලුම දේ හරි ද කියලා ඔහු ඇහුවා. මං කිව්වා හරි කියලා. ඊට පස්සේ ඔහු කිව්වා මට ඔබගේ කේන්දරය දෙන්න පුළුවන් කියලා. ඒ වෙනුවෙන් මං රුපියක් විස්සක් අය කරනවා කියලා. ප්රශ්නය : ඔබ වහන්සේ විශ්වාස කරනවාද මේ සියල්ලම ඇත්ත කියලා? නාහිමි : ඔව් සියලුම දේ ඇත්ත. ඊට පස්සේ ඔහු දිග තල්පත් මිටියක් ගෙනාවා. ඔහු මට කිව්වා මේවා කොපි කරලා දෙන්න කොපි පොතක් ගෙනත් දෙන්න කියලා. මගේ නාඩි කියවීමේ විස්තරය ලියලා දෙන්න කියලා. මං ළඟම තියෙන කඩේකට ගිහිල්ලා කොපි පොතක් ඒ අයට ගෙනත් දුන්නා. ඒ සමගම රුපියල් විස්සකුත් දුන්නා. ඊට පස්සේ ඒ පැරණි තල්පත් පිටපතෙන් විස්තර කොපි කරන්න පටන් ගත්තා. ඔහු මේ තල්පත් පිටපත්වල ඇති දෙය කියව්වේ කුඩා දේ ලොකු කරලා බලන කණ්ණාඩියකින්. "මැග්නිෆයින් ග්ලාස්" එකක ආධාරයෙන්. මාත් කිට්ටු වෙලා තල්පත් පරීක්ෂා කළා. ඒත් ඒවා මට කියව ගන්න බැරි වුණා. මං දැක්කේ තිත් වගයක් විතරයි. මං ඒ අයගේ මැග්නෆයින් කණ්ණාඩිය ඉල්ලාගෙන බැලුවා. ඒත් මං දැක්කේ තිත් විතරයි. මට පුදුම හිතුණා මීට අවුරුදු දහස් ගණනකට ඉස්සර හිටිය මිනිස්සු මේ තරම් කුඩා අකුරු ලිව්ව එක ගැන. ප්රශ්නය : නායක හාමුදුරුවනේ.. ඔබ වහන්සේ මේ ලබපු අත්දැකීම් අනුසාරයෙන් අපට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද මේ අය සිත් කියවීම තුළින් මේ නාඩි වාක්‍ය කියවනවා කියලා. ඒ වගේම ස්වාමීනි, ලොව පහළ වූ ශාස්තෲන් වහන්සේලා ගැනත් හොයලා බැලුවද? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වැනි ශාස්තෲන් වහන්සේලා ගැන. නාහිමි : හොඳයි පළමුව කියන්න ඕන මේක සිත් කියවීමක් නෙවෙයි. ඔහු ඒ අන්තයේ දක්ෂයෙක් නෙවෙයි. ඔ nadi1 හු සාමාන්‍යයෙන් පැරණි ලියකියවිලිවල තිබෙන දේ කොපි කරලා ඒවා වර්තමාන භාෂාවට පරිවර්තනය කරනවා. දෙමළ, ඉංග්‍රීසි භාෂාවලට. ඔහු මේ සියලු අනාගත කියවීම් ලබාදෙන්නේ ඔහුගේ දැනීම තුළින් නොවෙයි. මේ සියලු අනාගත වාක්‍ය කියවීම් ඔහු ලබා දෙන්නේ තල්පත්වල ඇති දේ පිටපත් කරලා අනාගත වාක්‍ය තේරුම් කරලා දෙනවා. මේ අනාගත වාක්‍ය ඉතාම නිවැරදියි. සත්‍යයයි. මේ කියවීම් ඔහුගේ දැනීම තුළින් නොවෙයි කියන්නේ. මෙහි මොන විදියකින්වත් සිත් කියවීමක් සිදුවන්නේ නැහැ. අන් අයගේ සිත් කියවීම් එනම් ටෙලිපති වගේ කියවීමක් ද මෙහි නැහැ. ඔහු මගේ ජීවිත විස්තරයත්, සත්‍ය කේන්දරයත් ඔහු මට දුන්නා. මගේ නාඩි වාක්‍යවලට අනුව මම ඉපදිලා තියෙන්නේ වෘෂභ ලග්නයෙන්. ඒ මත පිහිටා මගේ ජීවිතය පිළිබඳ විස්තර රාශියක් ඒ අය දුන්නා. ප්රශ්නය : ස්වාමීනි, නාඩි වාක්‍ය ගැන ඔබ වහන්සේට වෙන විශේෂ යමක් කියන්න තියෙනවාද? නාහිමි : හොඳයි, මං ඔබට කියන්නම්. කල්පනා කළ යුතු ඉතාම වැදගත් නිශ්චිත දෙයක් ඔවුන් ළඟ තියෙනවා විශේෂ පොත් වර්ගයක් මනෝමයෙන් ප්‍රශ්නවලට උත්තර දෙන. ඔබ ඔබගේ ප්රශ්නය ඔවුන්ට කියන්න ඕන නැහැ. ප්රශ්නය ඔවුන්ගෙන් අහන්න ඕන නැහැ. ඔබට තියෙන්නේ ප්රශ්නය හිතන එක විතරයි. ඒ සමගම ඔබේ කේන්දර කොපිය ඔහුට දෙන්න ඕන. ඒ ක්‍රමයට කියන්නේ තනි කාණ්ඩ නැත්නම් "ප්‍රෙත්‍යය කාණ්ඩ" කියලා. මේ ක්‍රමයෙන් මම හුඟක් විස්තර කීප අවස්ථාවකදීම ලබා ගත්තා. සමහර පුද්ගලයන්ගේ ගැන විස්තර ලබා ගැනීමට කීප අවස්ථාවකදීම ගියා. එම තනි කාණ්ඩම් ඇසුරෙන් විස්තර ලබා ගත්තා. එක දවසක් මට හිතුනා බුදුන් වහන්සේගේ ජීවිත විස්තරය ලබා ගන්න ඕන කියලා. මට දැන ගන්න ඕන වෙලා තිබුණේ අපේ බෞද්ධයන් බුද්ධ කාලය ගැන දරණ මතය ද යුරෝපිsන්ගේ මතය ද නිවැරදි කියලා දැන ගන්න. එහෙම හිතලා බුදුන් වහන්සේගේ ජීවිත විස්තරය තනි කණ්ඩාම් ආශ්රයෙන් ලබා ගන්න ඕන කියලා හිතාගෙන මං මගේ කේන්දර පිටපත ඒ තැනැත්තාට දුන්නා. ඔහු ඔහුගේ තනි කණ්ඩාම් පොත මගේ කේන්දර පිටපත හමුවන තෙක් පෙරලුවා. ඔහු පිටු පෙරළලා බලලා මගේ කේන්දර පිටපත සොයා ගත්තා. ඔහු ඊට පස්සේ විස්තර කියන්න පටන් ගත්තා. ඔහු කිව්වා ඔබ හිතාගෙන ආවේ "මහා සෘෂි ගෞතම"ගැන කියලා. ඒ වචන තමයි ඔහු පාවිච්චි කළේ. මම කිව්වා ඔව් කියල. හොඳයි ඒ විස්තරය මෙහේ තියනවා. රුපියල් විස්සක් ගෙවන්න. මම රුපියල් විස්සක් දුන්නා. ඔහු බුදුන් වහන්සේගේ ජීවිත විස්තරය සැකෙවින් මට කොපි කරලා දුන්නා. එහි සඳහන් වී තිබුණා බුදුන් වහන්සේ තුන් පාරක් ලංකාවට වඩින බව. බුදුන් වහන්සේගේ කේන්දර සටහනත් උත්පත්ති සහ, ග්‍රහ සටහන මට දුන්නා වැදගත් කාරණයක් තියෙනවා කියන්න. ශ්‍රී ලංකාවේ දින වකවානු එනම් 543 බී.සී. ගණන නිවැරදියි. ඒ අනුව මම සම්පූර්ණ කියවීම් පිටපතක් ලබා ගත්තා. ඒ සියල්ල අපේ ශ්‍රී ලංකාවේ පාලි පිටපත් ග්රන්ථවලට එකඟයි. කිසිම වෙනසක් නැහැ සමහරු කියනවා වගේ අතිශයෝක්තියෙන් හෝ වැඩිපුර දේවල් එකතු කරලා නැහැ. බුදුන් වහන්සේ ගැන අපේ පොත් පත්වල ඇති දේ අතිශෝක්තියෙන් ලියවුණු දේවල් කියලා සමහරු වැරදි විදිහට හිතනවා. ඒ කාණ්ඩම් වලින් කියවපු දේ නිවැරදියි. කිසි දෙයක් අමුතුවෙන් එකතු වෙලා හෝ අතිශෝක්තියෙන් කියවපු කිසිම දෙයක් නැහැ. nadi2තවත් අවස්ථාවක මට හිතුණා ඡේසුතුමාගේ ජීවිත විස්තරය ලබාගත යුතුයි කියලා. මම ඡේසුතුමා ගැන සිහි කරගෙන මගේ කේන්ද්‍ර පිටපත දුන්නා. ඔහු ඔහුගේ පොත පෙරළලා බැලුවා. එහිදී ඔහු පොත් පෙරළලා බැලුවේ මං පැමිණි දිනය පාදක කරගෙනයි. ඔහු පොත් පෙරළමින් පරීක්ෂා කරමින් ඉඳලා කිව්වා ඔබ හිතාගෙන ආවේ "මරියා මගන්" ගැන කියලා. ඒ කියන්නේ "මේරිගේ පුතා" කියලා. මම කිව්වා ඔව් කියලා. ඒ විස්තරය මෙහි තියෙනවා. මම රුපියල් විස්සක් ගෙව්වා. ඔහු එම විස්තරය කොපි කරලා දුන්නා ඔහුගේම අත්අකුරින්. ඒ කොපිය මා ළඟ තියනවා. ඒ විස්තරය ලියන ගමන්ම එහි සඳහන් දේ ඉංග්‍රීසියට පරිවර්තනය කරලා කිව්වා. ඒ අනුව ඡේසුතුමා පෝසත් පවුලක කෙනෙක් නෙවෙයි. ප්රශ්නය : දුප්පත් පවුලක කෙනෙක්. නාහිමි : මේ ඡේසු දරුවට අවශ්‍ය වෙලා තිබුණා තමන් අදහන ආගම පිළිබඳ මුල් ඉගැන්වීම් පිළිබඳ දැන ගන්න. හේතුව ඔහුගේ පවුල ඒ අවස්ථාවේදී එක්තරා ආගමක් අදහලා තියෙනවා. "සෙමින් එසෙන්ස්" කියන ආගමක්. එම නිසා ඡේසු දරුවාට ඕන වෙලා තිබුණා මුල් ඉගැන්වීම් පිළිබඳ සොයා බලන්න. ඔහු තමන්ගේ දෙමාපියන්ටත් නොකියා තවලමකට එකතු වෙලා පර්සියාවටත්, එතැනින් සුළු ආසියාවටත්, ඉන්දියාවටත් ගියා. ඉන්දියාවේ මාස කීපයක් සිටින අතරතුර ඔහුට විවිධ ගුරුවරුන් හමුවුණා. ඒත් ඔවුන්ගේ ඉගැන්වීම් ගැන සෑහීමකට පත් වුණේ නෑ. අන්තිමේදී වාසනාවට මෙන් කාශ්මීරයේ දී එක්තරා සර්වස්ත්‍රවාදී බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් හමුවී තිබෙනවා. මේ භික්ෂූන් වහන්සේ තිබ්බතයේ ලාඩාක් නුවර හිම්ස් ආශ්රමයට යමින් සිටි භික්ෂු නමක්. ඡේසුතුමා ප්‍රශ්න කීපයක්ම උන්වහන්සේගෙන් අසා තිබෙනවා. එම භික්ෂුන් වහන්සේ ඒ ප්‍රශ්න සියල්ලටම ඉතා සාර්ථකව උත්තර දී තිබෙනවා. ඡේසු දරුවා බලවත් සතුටට පත්වෙලා මේ දෙය දැන ගැනීමට තමයි මම මේ තරම් දුරක් ආවේ, කරුණාකරලා මං ඔබතුමාගේ අනුගාමිකයෙක් වශයෙන් පිළිගන්න කියලා ඉල්ලා තිබෙනවා. ඡේසුතුමා බෞද්ධ භික්ෂුවක් වශයෙන් එකතු වෙලා උන්වහන්සේ සමග ලාඩාක් නුවර හිම්ස් ආශ්රමයට ගියා. ඔහු විවිධ ගුප්ත විද්‍යාවන් (ලැවකේෂන්) වගේ දේ ඉගෙන ගත්තා. ඒ වගේම බුද්ධ ධර්මයද විවිධ ප්‍රතිකාර ක්‍රම ද මනෝමය සිරුරෙන් පිටවීම හා වෙනත් සිරුරු මැවීම් ආදී බොහෝ දේ ඔහු ඉගෙනත්තා. විසි නවවැනි වියේ දී ඔහු ආපසු සිය ගම් රට බලා ගියා. ඔහු තමන් උගත් ධර්මය දේශනා කළා. මේ අවස්ථාවේ මුහුදු රළ ගලන්නාක් සේ බොහෝ ජනතාව ඔහුගේ ඉගැන්වීමට වසඟ වුණා. මොකද? මෙය ඔවුනට විශ්වාසවන්ත හා පැහැදිලිව සිතන්නට ඉඩ දී තිබුණ දහමක් නිසා. එම නිසා මෙම දහම ඉතා ජනප්‍රිය වුණා වගේම බොහෝ දෙනෙක් අනුගමනය කළා. එම නිසා සතුරු පිරිස් ඔහුව මරා ගන්නට උත්සාහ කළා. ඡේසුතුමාට කොහොම හරි මේ ආරංචිය දැන ගන්නට ලැබුණා. තමන් කුරුසයේ තබා හානියට පත් කිරීමට සූදානමක් තිබෙන බව දැන ගන්නට ලැබුණා. ඒ අවස්ථාවේදී ඔහු පලස්තීනය හැර දමා ඉන්දියාවට ගියා. ඒ අනුව ඡේසුතුමා කුරුසයේ තබා ඇණ ගැසුවේ නැහැ. එම කියවීම් අනුව එහි සඳහන් වෙනවා ඡේසුතුමා බුදුන් වහන්සේ වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළා කියලා. එතුමාගේ නම කිසි දිනක ලෝකයාට අමතක නොවන බව කියා නාඩි වාක්‍ය අවසන් කර තිබෙනවා. මට මේ වේලාවේ තවත් කාරණයක් මතක් වෙනවා. දවසක් මා දන්නා හාමුදුරුනමක් නේපාලයේ, කත්මන්ඩු නගරයට යැම සඳහා මට ආරාධනාවක් කළා. මම ඊට පෙර නේපාලයේ ගිහිල්ලා නැහැ. එම නිසා එම ගමනට මම කැමති වුණා. අපි ගියේ බස් රියකින්. ගමනේ මැද හරියේදී බස් රථයේ සිටි අය බසයෙන් බැහැලා ගියා. බසයේ සිටි එක මහත්තයෙක් මගෙන් ඇහැව්වා ඔබ වහන්සේ අර ස්ථානය බලන්න යන්නේ නැද්ද කියලා. මං ඇහුවා මොනවද එතන තියෙන්නේ කියලා. ලබන සතියට[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom