Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නාඩි වාක්‍යය ගැන ආනන්ද මෛත්‍රීය මාහිමිගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතයේ අවාසනාව පලවාහරින්න නාඩි වාක්‍යයට පුළුවන් - බලංගොඩ ආනන්ද මෛත්රය මහ නාහිමියන්ගේ මෙතෙක් පළ නොවූ සාකච්ඡා පෙළ

නාඩි වාක්‍ය පිළිබඳව අපි විටින් විට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමග සාකච්ඡා කළෙමු. මෙම සාකච්ඡාවන් සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්රවෘත්ති) දිවංගත ප්‍රභාත් මානවසිංහ මහතා ද, දිවයින පුවත් පතේ ප්රවෘත්ති කර්තෘව සිටි දිවංගත දයාරත්න රණසිංහ මහතා ද සහභාගි වූහ. සිංහල බසින් රූපවාහිනි සාකච්ඡාව මෙහෙය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා නිවේදකව සිටි සුගත් ලයනල් රණසිංහ මහතාය. ඉංග්‍රීසි බසින් සාකච්ඡාව මෙහෙයවූයේ එවකට ස්වාධීන රූපවාහිනි සේවයේ ක්‍රීඩා වාර්තාකරු ලෙස සේවය කළ අතුල රත්නායක මහතා ය. ඇතැම් අවශ්‍ය කරුණු සහ ගැටලු සහිත තැන් පිළිබඳ විමසන ලද්දේ මවිසිනි. එකී සාකච්ඡා වෙන් වෙන් වශයෙන් දැක්වීමෙන් පාඨක ඔබ තුළ ඇතිවිය හැකි ව්‍යාකූල තත්ත්වයන් මඟ හැරීම සඳහා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගෙන් අප අසන ලද සියලු ප්‍රශ්න සහ උන්වහන්සේ දුන් පිළිතුරු සරලව පාඨක ඔබගේ පහසුව සඳහා මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් කැටි කොට කොටස් වශයෙන් පළවන බව සලකන්න.

එතකොට ඒ මහත්තයා කීවා එතැන තමයි ඡේසුතුමාගේ සොහොන තියෙන්නේ කියලා. එතැන ස්මාරකයක් ඉදිකරලා තියෙනවා. පසුව මං පත පොතින් දුටුවා ඡේසු නමැති තැනැත්තාගේ සොහොන ඉන්දියාවේ කාශ්මීරයේ ශ්‍රී නගර් කිට්ටුව තියෙනවා කියලා. ශ්‍රී නගර්වල කැණීම් වලදී ශීලා ලේඛනයක් හමුවී තිබෙනවා. එහි සඳහන්ව තියෙනවා එහි ඡේසුගේ (රීසාගේ) සොහොන බවට ,Grave of Jesus, නමින් පුවරුවක් ද සවිකොට එතැන ගෙයක් ඉදිකර තියෙනවා. ඡේසුතුමා බටහිර තිබ්බතයේ ලඩාක් නුවර හිම්ස් ආරාමයේ කලක් ජීවත් වූ බව එකී ආරමයේ ඇති පොත්පත්වල සඳහන් වන බව, රෝරික්, නම් ලේඛකයා, Heart of Asia, කෘතියේ දක්වා තිබෙනවා. ඒ අනුව නාඩි වාක්‍යවල ඡේසුතුමා ගැන කියා ඇති දේ සත්‍යයි.

පලස්තීනයේ ඡේසුවරුන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු සිටින්නට ඇති. අලුත් ගිවිසුමේ සඳහන් වන්නේ නියම පුද්ගලයා ගැන නොවේ. කොටසක් ඔහුගේ ජීවිතය ගැනත්, තවත් කොටසක් තවත් අයෙකුගේ කුරුසියේ තබා ඇණ ගසා මරන ලද අයෙකුගේ කොටසක් එකතු කරලා කියලයි මම තේරුම් ගෙන තිබෙන්නේ. ඒ ගැන මම හිතන්නේ එහෙමයි. මම කැමති නැහැ අන් අයගේ සිත් රිදවන්න. ඒ කියන්නේ ක්‍රිස්තියානි හා එවැනි ඇත්තන්ගේ. මේ පිළිබඳව මගේ අදහස් ප්‍රකාශ කිරීම මෙතනින් නතර කරනවා.

ප්රශ්නය : එතකොට ස්වාමීනි ඔබ වහන්සේගේ අත්දැකීම අනුව මෙම නාඩි වාක්‍ය ලබා ගැනීමෙන් අප වැනි සාමාන්‍ය මිනිස්සුන්ට ඇති ප්‍රයෝජනය මොකක්ද?

නාහිමි : හොඳයි, මෙහෙමයි ඔබේ නාඩි වාක්‍යයේ සඳහන් වෙලා තියෙනවා නම් ඔබ නිතැතින්ම එතැනට යන්ට පෙළඹෙනවා, හිතනවා, ගිහිං වාක්‍ය ලබා ගන්න උත්සාහ කරනවා. යමෙකුගේ නාඩි වාක්‍ය එහි නැත්නම් ඔහු නාඩි වාක්‍ය විශ්වාස කරන්නේ නැහැ. ඔහු එය ලබා ගැනීමට උනන්දු වන්නෙත් නැහැ. යන්නෙත් නැහැ. ඔවුනට ඒ සඳහා අවස්ථාවක් ලැබෙන්නෙත් නැහැ. අන්න එහෙමයි නාඩි වාක්‍යයේ කියා තියෙන්නේ. ඔබ මේ මේ දේ කළොත් මේ මේ දේ වෙනවා. ඔබ ඒවායින් මිදුනොත් එහි ප්‍රතිඵල ද ඔබට ලැබෙනවා. සියලු දේම සිදුවන්නේ ඔබ දැන් ගෙවන ජීවිතය හා විශ්වාසයන් අනුවයි. ඔබ ඉතා හොඳ ජීවිතයක්, බුද්ධිමත් ජීවිතයක් ගත කරනවා නම්, ඔබගේ බලවත් අතීත අකුසල් විනාශ කරලා යහපත් ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න අවස්ථාව උදා වෙනවා. ඔබ වැරදි සහ අපරීක්ෂාකාරී ජීවිතයක් ගෙවනවා නම්, ඔබේ අතීත බලවත් අකුසල කර්මවල ප්‍රතිඵල ඔබට භුක්ති විඳීමට හේතු වෙනවා.

ප්රශ්නය : ස්වාමිනී, ඔබවහන්සේගේ ප්‍රකාශය අනුව අප මෙලොවට බිහිවන කොටම අපේ වර්තමාන ජීවිතය පිළිබඳව සටහන් පිළිවෙළ වෙලා ඉවරයි කියලා අපි කොහොමද පිළිගන්නේ ස්වාමිනී.

නාහිමි : මහත්තයා, ඔබ බෞද්ධ හෝ අබෞද්ධ හෝ වෙනත් ආගමිකයෙකු වෙන්න පුළුවන්. ඒත් තත්ත්වය එකයි. අප මේ භවයේ උත්පත්තිය ලබන්නේ පෙර භව වලදී කරන ලද කුසල, අකුසල කර්මවල ඵලයක් වශයෙන්. අප පිළිගත්තත් නැතත්, කර්ම බලවේගය එකයි. එම තත්ත්වය ඔබට, මට පමණක් නෙවෙයි, බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලාටත් එකයි. අන්‍ය ආගමික නායකයින්ටත්, ශාස්තෘන් වහන්සේලාටත් එකයි. අප මේ භවයේ උත්පත්තියක් ලබලා තියෙන්නෙත් පෙර භවවලදී කරන ලද කුසල අකුසල කර්ම අනුවයි. පෙර භවයේ මැරෙන මොහොතේ පහළ වන අන්තිම චුති චිත්තය අනුවයි උපත ලබන්නේ. පහල වන අන්තිම ජවන සිතේ ඇතිවෙන කුසල හෝ අකුසල කර්මය අනුවයි උත්පත්තිය ලබන්නේ. ඒකට කියන්නේ චුති චිත්තය කියලා. ඒ චුති චිත්තයේ යහපත් සිතිවිල්ලක් ඇතිවූයේ නම් යහපත් තැනක භවයක් ලැබෙනවා. අයහපත් අකුසල සිතක් ඇතිවූයේ නම්, ඊට ගැළපෙන ජීවිතයක් ලැබෙනවා. මේ භවය ලබන්නට අපට බලපාන්නේ සංසාරය පුරා අප එක්රැස් කළ විශාල කුසල සම්භාරයෙන් එකම එක කුසලයක් හෝ අකුසලයක් පමණයි. අනෙක් සියලුම කුසල, අකුසල කර්ම ගොනා බැඳපු කරත්තය වගේ අපේ පිටුපස්සෙන් එනවා. මේ විදිහට එක කුසලයක් හෝ අකුසලයක් මතුකළ කර්මයක් නිසා ලබන භවයේදී අපි තව තවත් කුසල අකුසල කර්ම රාශියක් අපේ භව ගමනට එකතු කර ගන්නවා.

උදාහරණයකින් මම කියන්නම්. අපේ ගබඩාවේ අබ ඇට කෙළ කෝටි ගණනක් තියෙනවා. ඉන් එක් ඇටයක් අපි වගා කරනවා. ඒ බීජයෙන් තවත් සිය ගණනක් අබ ඇට බිහිවෙනවා. අන්න ඒ වගේ තමයි කුසල අකුසල කර්ම අපේ භවයට එකතු වෙන්නේ. මේ විදිහට අපේ භව ගමන සිඳ බිඳ දමන තුරු භවයේ අපි ගමන් කරනවා. නාඩි වාක්‍ය තුළින් කියෑවෙන්නේ ඔබ පෙර භවයකදී කළ කුසල හෝ අකුසල කර්ම හේතුවෙන් මේ භවය ලැබී ඇති බවත්, මේ භවයේ ඇති දුක් කම්කටොලුවලට හේතුව ඔබ පෙර භවයේදී ගත කළ ජීවිතය නිසා බවයි. ඒ අනුව නාඩි වාක්‍ය තුළින් උපදෙස් දෙනවා ඔබ මේ භවය යහපත් විදිහට ගත කළහොත් ඉදිරියේදී ඉදිරි භවයේදී මෙහි ප්‍රතිඵල ලැබෙනවා කියලා. ඔබ ඒ ගැන නොසිතා කටයුතු කළහොත් වෙන්නේ දුක් කම්කටොළුවලට මතු භවයේදී ඔබට මුහුණදීමට සිදුවීමයි. තෝරා ගැනීම, තීරණය ගැනීම කළ යුත්තේ ඔබ විසින්මයි.

ප්රශ්නය : ස්වාමීනි, මීට පෙර ඔබවහන්සේගෙන් ඇසීමට බලාපොරොත්තු වූ අතිරේක ප්‍රශ්නයක්. ඒ නාඩි වාක්‍ය පිළිබඳ නෙවෙයි, ඔබවහන්සේ ඉන්දියාවේ සෘෂිකේෂී හා හිමාල ආශ්‍රීත ප්‍රදේශවලට වැඩම කරලා, විවිධ භාවනා ක්‍රම ප්‍රගුණ කළ බව ප්‍රකාශ කළා. අපේ පාඨකයෝ, කැමතියි ඔබවහන්සේ ඉන් ලද ඵල ප්‍රයෝජන ගැන දැන ගන්නට. මේ ප්රශ්නය ඇසීම මගේ නොදැනුවත්කම නිසා කෙරෙන්නේ නම් මට සමා වී ඊට පිළිතුරු නොදී සිටීම යහපති.

නාහිමි : කෙනෙක් ප්‍රශ්නයකට පිළිතුරු සොයාගෙන ආවම, පිළිතුරු නොදී සිටීම මම කවදාවත් කරලා නැහැ. මම ඉන්දියාවේ යෝගීන් දෙදෙනෙකු යටතේ පුහුණු වුණා. රමණි මහා සෘෂි කංකල් ගමේ සිටි ස්වාමී නාරායනයන් යටතේ ද පුහුණුව ලැබුවා. ඒ ඉන්දියානු භාවනා ක්‍රමයක් වන රාජයෝග සහ ප්රාණයාම යෝග භාවනා ක්‍රම ඉගෙන ගන්න. ඒ භාවනා ක්‍රමවලින් අපේ ශරීරයේ ඇති චක්‍ර අවධි කිරීමක් සිදුවෙනවා. චක්‍ර හතක් තියෙනවා. හයවන චක්‍රය අනහාත චක්‍රය ලෙස හැඳින්වෙනවා. හත්වන චක්‍රය කුන්ඩලනී නමින් හැඳින්වෙනවා. මම හයවන චක්‍රය දක්වා චක්‍ර අවධි කළා. මෙම භාවනා ක්‍රම තුළින්. කුන්ඩලනී ශක්තිය මම ලබා ගත්තේ නැහැ එහෙම වුණොත් මගේ අනාගත ප්‍රාර්ථනාව ඉටුකර ගැනීමට බාධාවන් වන නිසා.

ප්රශ්නය : ස්වාමීනි, මෙම ඉන්දියානු භාවනා ක්‍රමය ඉගෙනීමට ආශාවක් දක්වන අයට ඒ පිළිබඳ විස්තර ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද ස්වාමීනි.

නාහිමි : ඉන්දියාවේ නම් පතපොත බොහෝමයක් තියෙනවා. මුන්නැහේ ඒ පිළිබඳව උනන්දුවක් දක්වනවා නම් මට පුළුවන් මං මේ භාවනා ක්‍රමය ගැන කෙටි සටහන් ලියා ගත්තු පොතක කොපියක් දෙන්න. මට වෙලාවක් නෑ මේවා මුද්‍රණය කරන්න. මුන්නැහෙට පුළුවන් නම් මුද්‍රණය කරල මනුස්සයින්ට දෙන්න ඒක මටත් ලොකු පිංකමක් වෙනවා මුන්නැහේටත් ලොකු පිංකමක් වෙනවා .මුන්නැහේ බලංගොඩ ආ වෙලාවක මතක් කළොත්, ඒකෙන් පිටපතක් මට දෙන්න පුළුවන්. ලියලා තියෙන්නේ නම් ඉංග්‍රීසි භාෂාවෙන්. (එකී අත්පොතේ පිටපතක් බලංගොඩ ගිය දිනෙක නාහිමියන්ගෙන් මම ලබා ගතිමි. උන්වහන්සේගේම අත් අකුරින් ලියෑවුණු පිටු හා එහි සිංහල පරිවර්තනය මේ ලිපි පෙළේදී ඔබට කියෑවීමට අවස්ථාව සැලසේ.

ප්රශ්නය : ගරු ස්වාමීන් වහන්ස, නාඩි වාක්‍ය කියන්නේ ඔබ වහන්සේ මීට පෙර විස්තර කරපු ආකාරයට කෙනෙකුගේ ජීවිතයේ අතීත, වර්තමාන, අනාගතය ගැන කියෑවෙන සත්‍ය සෘෂි භාෂිතයක්. එම නිසා කවුරුත් නාඩි වාක්‍ය පිළිබඳ තමන් ලැබූ අත්දැකීම් සහ විස්තර පිට කිසි කෙනෙකුට කියන්නේ නැහැ. එහෙම වුණත් පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ නාඩි වාක්‍ය කියෑවීම හා ඊට සම්බන්ධ විස්තර දැන ගන්න අපේ බෞද්ධ බොහෝ දෙනා ඉතා ඉවසිල්ලෙන්, ආශාවෙන් සිටිනවා. මේ ප්රශ්නය ඇසීමෙන් ඔබ වහන්සේ අසීරුතාවකට පත් කළා නම්, මට සමාව වන ලෙසට ද ප්‍රශ්නයට පිළිතුරු නොදී සිටින ලෙසට ද ගෞරව නමස්කාර පූර්වකව ඉල්ලා සිටිනවා ස්වාමීනී.

නාහිමි : ප්‍රශ්නයකට පිළිතුරු සොයා ගෙන ආ කිසිවෙකුට මම පිළිතුරු නොදී යවලා නැහැ. මා මීට පෙරත් මුන්නැහේට ඒක කිව්වා. හැම ප්‍රශ්නයකටම පිළිතුරු දීමේ ශක්තිය මට තියනවා. මම නාඩි වාක්‍ය ක්‍රම කිහිපයකින්ම විස්තර ලබා ගත්තා. මුලින්ම ලබා ගත්තේ පණ්ඩිත තංගවේලු මහතා සතුව තියෙන කෞමාර නාඩි වාක්‍ය තුළින්. ඊට පස්සේ කමලමුණි කාකබුජන්දර තවත් නාඩි වාක්‍ය ක්‍රම තුළින්ද විස්තර ලබා ගත්තා. ඒ හැම නාඩි වාක්‍යයකම විස්තර සමාන විදිහටයි කියෑවුණේ. මුන්නැහේ ඇහැව්වෙ නාඩි වාක්‍යවල මං ගැන කියලා තියන විස්තර මොනවද කියලා දැන ගන්න කැමතියි කියලා නේද?.මෙහෙමයි කියලා තිබුණේ.

අතීතයේ එක්තරා භවයකදී මං කරලා තියෙන පාප කර්මයක් හේතුවෙන් මම මේ භවයේ උපත ලබන්නේ නගරයෙන් ඉතා ඈත ඉතා දුෂ්කර ගම්මානයක. මට මව් සෙනෙහස නැති වෙනවා. මහත් අමාරුවෙන් ඉගෙනීමේ කටයුතු කර ගන්න සිදුවෙනවා. කිසිම දවසක නගරයේ උසස් පාසලකට ඉගෙනීමටවත්, උසස් අධ්‍යාපනයක් ලැබීමටවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. පෙර කර්මය නිසා මට කොච්චර දස්කම් තිබුණත්, පත පොත පළ කළත්, ජනතාව අතර ප්‍රචලිත වෙන්නේ නැහැ. ප්‍රසිද්ධියක් ලැබෙන්නෙත් නැහැ. අවුරුදු 50 වනතුරු මේ තත්ත්aවය තියෙනවා.

ප්රශ්නය : ඒ සියල්ලලම සත්යවුණාද ස්වාමීනි,?

නාහිමි : ඒ සියල්ල සත්‍යයයි. මං ඉපදුණේ 1896 අගෝස්තු මාසේ 24 වැනිදා. බලංගොඩ කිරිඳිගල කියන අති දුෂ්කර ගම්මානයේ. හරියට පාරක් තොටක් නැහැ. බොහෝම අමාරුවෙන් තමයි නගරයට එන්න වෙන්නේ. මං ඉපදිලා සති දෙකෙන් අම්මා අන්ත්‍රා වෙලා තියෙනවා. ලොකු අම්මා තමයි මාව හදා වඩාගෙන තියෙන්නේ. අම්මා මැරුණ නිසා තාත්තා නිවිතිගලට ගිහිල්ලා පදිංචි වෙලා තියෙනවා. මට මව්පිය දෙදෙනාගේම සෙනෙහස අහිමි වුණා. ඒ අඩුව කිසිම ලෙසකින්වත් මට දැනුනේ නැහැ. මං හදාවඩා ගත්තේ ලොකු අම්මා මං හිතුවේ මගේම අම්මා කියලා. ඒත් මං ඉතා හොඳින්, සතුටින් හිටියේ. නාඩි වාක්‍යවල තිබුණු සියල්ලම සත්‍යයයි.

ප්රශ්නය : ඔබ වහන්සේ මේ තරම් දුෂ්කර තත්ත්වයකට පත්වීමට හේතු වුණු පූර්ව කර්මයත් නාඩි වාක්‍යයෙන් කියවුණාද ස්වාමීනි.

නාහිමි : නාඩි වාක්‍ය කියවන විට, සෑම විටම මේ භවය ගැන විස්තර දක්වලා, මේ භවයේ ඇති දුෂ්කරතාවන් ඇතිවීමට හේතු වුණු පූර්ව කර්මය ද පැහැදිලි කරනවා. මුන්නැහේ මගෙන් ඇහැව්වේ මං මේ භවයේ ගත කරන දුෂ්කරතාවලට හේතු වුණු පූර්ව කර්මයනේ...?

ප්රශ්නය : එහෙමයි, ඒ සියල්ල සත්‍ය වුණාද ස්වාමීනී?

නාහිමි : ඔව්, ඒ සියල්ල සත්‍යයි. නාඩි වාක්‍යයේ කියලා තිබුණේ මෙහෙමයි. පෙර එක් භවයක මං රජ කෙනෙකුගේ අග්‍ර පුරෝහිත වෙලා රජුට බොහොම පක්ෂපාතීව, අවංකව, ගුරුහරුකම් දෙමින් රජුගේ විශ්වාසය, ගෞරවය දිනාගත් රාජ්‍ය නිලධාරියෙක් විදිහට කටයුතු කරල තියෙනවා. රාජ සභාවේ සිටි සෙසු අමාත්‍යවරුන්ට මගේ ක්‍රියා පිළිවෙළ නිසා බොහෝම දුෂ්කරතා ඇති වුණා. ඒ ඇමැතිවරු රජයේ ධනය වංචාවෙන්, සොරකමින් තමන් සතු කර ගත්තා. මං නිසා ඔවුන්ට එම කටයුතු කරගෙන යැමට අපහසු වුණා. මේ ඇත්තෝ මං ගැන ගතු කියලා, මා පිළිබඳ රජුගේ සිත බිඳෙව්වා. රජු මා අග්‍ර පුරෝහිත තනතුරින් වගේම, රාජ්‍ය සේවයෙන් ද අයින් කළා. ටික කාලයක් යනකොට, රජුට සත්‍ය තේරුණා.

රජතුමා නැවතත් මා පුරෝහිත තනතුරට පත්කර ගත්තා. වංචා දූෂණ කළ ඇමැතිවරුන් තනතුරුවලින් පහ කළා. දේපළ රාජසන්තක කළා. තමන්ගේ තනතුරු තාන්න මාන්න, දේපළ අහිමි වීම නිසා ඒ ඇත්තන්ගේ දරුවන් දුෂ්කරතාවට පත්වුණා. දරුවන්ගේ ඉගෙනීම කඩාකප්පල් වුණා. පසුව මා රජුට කරුණු කියලා නැවතත් ඔවුන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කටයුතු කළා. රාජසන්තක කළ දේපළ ආපසු ඔවුන්ට දුන්නා. මේ අකුසල කර්මය නිසා මා මේ අන්දමට දුෂ්කර ගමක ඉපදිලා තියෙන්නේ. උසස් අධ්‍යාපනය අහිමිවෙලා තියෙන්නේ. හැබැයි මට මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කියලා තිබුණේ නැහැ. මම විමසුවෙත් නැහැ.

ප්රශ්නය : සමාවෙන්න ස්වාමීනි, ඔබවහන්සේ ප්‍රකාශ කළා, කෙනෙකු මිය යන දිනය, වේලාව පවා සටහන් කරලා තියනවා කියලා. ඔබ වහන්සේගේ නාඩි වාක්‍ය කොහොමද මේ අවස්ථාව කියලා තියෙන්නේ.

නාහිමි : මගේ නාඩි වාක්‍යවල මං අපවත් වෙන දිනය කියලා තිබුණේ නැහැ. ඒත් නාඩි වාක්‍ය හැම එකකම විස්තර අවුරුදු 80 දක්වා විතරයි කියල තිබුණේ. ඒ නිසා මං දවසක් ප්‍රශ්න කාණ්ඩයෙන් මේ ගැන ඇහැව්වා. උත්තරේට කිව්වේ අවුරුදු 80න් පස්සේ යෝගි භාවනා ක්‍රම තුළින් මට කැමති කාලයක් දීර්ඝායුෂ විඳින්න පුළුවන් කියලා. මං කැමති විටෙක, කැමති වේලාවක, මේ භවයෙන් ඉකුත් වෙන්න පුළුවන් කියලා. දැන් මගේ වයස අවුරුදු 93 යි. (මේ 1992 දී කරන ලද ප්‍රකාශයකි) නාඩි වාක්‍යයට වඩා අවුරුදු 13ක් වැඩිපුර මං ජීවත් වුණා. තවම යෝගී භාවනා ක්‍රම, මෛත්‍රී භාවනාව මං වඩනවා.

ප්රශ්නය : ස්වාමීනි ඔබ වහන්සේ පෙර භවයේදී කළ අකුසල කර්මයක් නිසා මේ භවයේදී මේ අන්දමට භවයක් ලැබුණා කියලා ප්‍රකාශ කළා. මෙවැනි තත්ත්වයෙන් මිදීම සඳහා වෙනත් අයටත් ඝෘෂීන් වහන්සේලා උපදෙස් දීල තියෙනවද ස්වාමීනි ?

නාහිමි : මහත්තයා නාඩි වාක්‍යයත්, හරියට බුදුන් වහන්සේ දේශනා කළ ජාතක කතා වගේ. බුදුන් වහන්සේ ජාතක කතා දේශනා කළේ මීට අවුරුදු 2600කට විතර ඉස්සර නේ. ඒත් මේ සෘෂිවරු නාඩි වාක්‍ය ප්‍රකාශ කළේ මීට අවුරුදු 5000කට, 6000කට විතර ඉස්සර. සෘෂිවරු මේ භවයේ උපත ලබන තැනැත්තාගේ වතගොත විස්තර පැහැදිලි කරලා දීලා, මේ භවයේ මුහුණ දීමට සිදුවී ඇති ගැටලු හා ඊට හේතු වූ පූර්ව කර්මය ද තේරුම් කරලා දෙනවා. ඒ විතරක් නෙවෙයි,මේ භවයේ මුහුණදීමට සිදුවන ලෙඩදුක්,අපල උවදුරු, ප්‍රශ්න හා ඊට යෙදිය යුතු පිළියම්, පැළඳිය යුතු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදියත් විස්තර කරලා තියනවා.

බදුල්ලේ මෛත්‍රී රත්නායක

[QUOTE="funkyguy89, post: 22511053, member: 250919"] [SIZE=4][U][COLOR=DarkRed][B]ජීවිතයේ අවාසනාව පලවාහරින්න නාඩි වාක්‍යයට පුළුවන් - බලංගොඩ ආනන්ද මෛත්රය මහ නාහිමියන්ගේ මෙතෙක් පළ නොවූ සාකච්ඡා පෙළ[/B][/COLOR][/U] [IMG]http://divaina.com/sunday/images/paper/2017/11/19/s2/balangoda1.jpg[/IMG] නාඩි වාක්‍ය පිළිබඳව අපි විටින් විට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමග සාකච්ඡා කළෙමු. මෙම සාකච්ඡාවන් සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්රවෘත්ති) දිවංගත ප්‍රභාත් මානවසිංහ මහතා ද, දිවයින පුවත් පතේ ප්රවෘත්ති කර්තෘව සිටි දිවංගත දයාරත්න රණසිංහ මහතා ද සහභාගි වූහ. සිංහල බසින් රූපවාහිනි සාකච්ඡාව මෙහෙය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා නිවේදකව සිටි සුගත් ලයනල් රණසිංහ මහතාය. ඉංග්‍රීසි බසින් සාකච්ඡාව මෙහෙයවූයේ එවකට ස්වාධීන රූපවාහිනි සේවයේ ක්‍රීඩා වාර්තාකරු ලෙස සේවය කළ අතුල රත්නායක මහතා ය. ඇතැම් අවශ්‍ය කරුණු සහ ගැටලු සහිත තැන් පිළිබඳ විමසන ලද්දේ මවිසිනි. එකී සාකච්ඡා වෙන් වෙන් වශයෙන් දැක්වීමෙන් පාඨක ඔබ තුළ ඇතිවිය හැකි ව්‍යාකූල තත්ත්වයන් මඟ හැරීම සඳහා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගෙන් අප අසන ලද සියලු ප්‍රශ්න සහ උන්වහන්සේ දුන් පිළිතුරු සරලව පාඨක ඔබගේ පහසුව සඳහා මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් කැටි කොට කොටස් වශයෙන් පළවන බව සලකන්න. එතකොට ඒ මහත්තයා කීවා එතැන තමයි ඡේසුතුමාගේ සොහොන තියෙන්නේ කියලා. එතැන ස්මාරකයක් ඉදිකරලා තියෙනවා. පසුව මං පත පොතින් දුටුවා ඡේසු නමැති තැනැත්තාගේ සොහොන ඉන්දියාවේ කාශ්මීරයේ ශ්‍රී නගර් කිට්ටුව තියෙනවා කියලා. ශ්‍රී නගර්වල කැණීම් වලදී ශීලා ලේඛනයක් හමුවී තිබෙනවා. එහි සඳහන්ව තියෙනවා එහි ඡේසුගේ (රීසාගේ) සොහොන බවට ,Grave of Jesus, නමින් පුවරුවක් ද සවිකොට එතැන ගෙයක් ඉදිකර තියෙනවා. ඡේසුතුමා බටහිර තිබ්බතයේ ලඩාක් නුවර හිම්ස් ආරාමයේ කලක් ජීවත් වූ බව එකී ආරමයේ ඇති පොත්පත්වල සඳහන් වන බව, රෝරික්, නම් ලේඛකයා, Heart of Asia, කෘතියේ දක්වා තිබෙනවා. ඒ අනුව නාඩි වාක්‍යවල ඡේසුතුමා ගැන කියා ඇති දේ සත්‍යයි. පලස්තීනයේ ඡේසුවරුන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු සිටින්නට ඇති. අලුත් ගිවිසුමේ සඳහන් වන්නේ නියම පුද්ගලයා ගැන නොවේ. කොටසක් ඔහුගේ ජීවිතය ගැනත්, තවත් කොටසක් තවත් අයෙකුගේ කුරුසියේ තබා ඇණ ගසා මරන ලද අයෙකුගේ කොටසක් එකතු කරලා කියලයි මම තේරුම් ගෙන තිබෙන්නේ. ඒ ගැන මම හිතන්නේ එහෙමයි. මම කැමති නැහැ අන් අයගේ සිත් රිදවන්න. ඒ කියන්නේ ක්‍රිස්තියානි හා එවැනි ඇත්තන්ගේ. මේ පිළිබඳව මගේ අදහස් ප්‍රකාශ කිරීම මෙතනින් නතර කරනවා. ප්රශ්නය : එතකොට ස්වාමීනි ඔබ වහන්සේගේ අත්දැකීම අනුව මෙම නාඩි වාක්‍ය ලබා ගැනීමෙන් අප වැනි සාමාන්‍ය මිනිස්සුන්ට ඇති ප්‍රයෝජනය මොකක්ද? නාහිමි : හොඳයි, මෙහෙමයි ඔබේ නාඩි වාක්‍යයේ සඳහන් වෙලා තියෙනවා නම් ඔබ නිතැතින්ම එතැනට යන්ට පෙළඹෙනවා, හිතනවා, ගිහිං වාක්‍ය ලබා ගන්න උත්සාහ කරනවා. යමෙකුගේ නාඩි වාක්‍ය එහි නැත්නම් ඔහු නාඩි වාක්‍ය විශ්වාස කරන්නේ නැහැ. ඔහු එය ලබා ගැනීමට උනන්දු වන්නෙත් නැහැ. යන්නෙත් නැහැ. ඔවුනට ඒ සඳහා අවස්ථාවක් ලැබෙන්නෙත් නැහැ. අන්න එහෙමයි නාඩි වාක්‍යයේ කියා තියෙන්නේ. ඔබ මේ මේ දේ කළොත් මේ මේ දේ වෙනවා. ඔබ ඒවායින් මිදුනොත් එහි ප්‍රතිඵල ද ඔබට ලැබෙනවා. සියලු දේම සිදුවන්නේ ඔබ දැන් ගෙවන ජීවිතය හා විශ්වාසයන් අනුවයි. ඔබ ඉතා හොඳ ජීවිතයක්, බුද්ධිමත් ජීවිතයක් ගත කරනවා නම්, ඔබගේ බලවත් අතීත අකුසල් විනාශ කරලා යහපත් ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න අවස්ථාව උදා වෙනවා. ඔබ වැරදි සහ අපරීක්ෂාකාරී ජීවිතයක් ගෙවනවා නම්, ඔබේ අතීත බලවත් අකුසල කර්මවල ප්‍රතිඵල ඔබට භුක්ති විඳීමට හේතු වෙනවා. ප්රශ්නය : ස්වාමිනී, ඔබවහන්සේගේ ප්‍රකාශය අනුව අප මෙලොවට බිහිවන කොටම අපේ වර්තමාන ජීවිතය පිළිබඳව සටහන් පිළිවෙළ වෙලා ඉවරයි කියලා අපි කොහොමද පිළිගන්නේ ස්වාමිනී. නාහිමි : මහත්තයා, ඔබ බෞද්ධ හෝ අබෞද්ධ හෝ වෙනත් ආගමිකයෙකු වෙන්න පුළුවන්. ඒත් තත්ත්වය එකයි. අප මේ භවයේ උත්පත්තිය ලබන්නේ පෙර භව වලදී කරන ලද කුසල, අකුසල කර්මවල ඵලයක් වශයෙන්. අප පිළිගත්තත් නැතත්, කර්ම බලවේගය එකයි. එම තත්ත්වය ඔබට, මට පමණක් නෙවෙයි, බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලාටත් එකයි. අන්‍ය ආගමික නායකයින්ටත්, ශාස්තෘන් වහන්සේලාටත් එකයි. අප මේ භවයේ උත්පත්තියක් ලබලා තියෙන්නෙත් පෙර භවවලදී කරන ලද කුසල අකුසල කර්ම අනුවයි. පෙර භවයේ මැරෙන මොහොතේ පහළ වන අන්තිම චුති චිත්තය අනුවයි උපත ලබන්නේ. පහල වන අන්තිම ජවන සිතේ ඇතිවෙන කුසල හෝ අකුසල කර්මය අනුවයි උත්පත්තිය ලබන්නේ. ඒකට කියන්නේ චුති චිත්තය කියලා. ඒ චුති චිත්තයේ යහපත් සිතිවිල්ලක් ඇතිවූයේ නම් යහපත් තැනක භවයක් ලැබෙනවා. අයහපත් අකුසල සිතක් ඇතිවූයේ නම්, ඊට ගැළපෙන ජීවිතයක් ලැබෙනවා. මේ භවය ලබන්නට අපට බලපාන්නේ සංසාරය පුරා අප එක්රැස් කළ විශාල කුසල සම්භාරයෙන් එකම එක කුසලයක් හෝ අකුසලයක් පමණයි. අනෙක් සියලුම කුසල, අකුසල කර්ම ගොනා බැඳපු කරත්තය වගේ අපේ පිටුපස්සෙන් එනවා. මේ විදිහට එක කුසලයක් හෝ අකුසලයක් මතුකළ කර්මයක් නිසා ලබන භවයේදී අපි තව තවත් කුසල අකුසල කර්ම රාශියක් අපේ භව ගමනට එකතු කර ගන්නවා. උදාහරණයකින් මම කියන්නම්. අපේ ගබඩාවේ අබ ඇට කෙළ කෝටි ගණනක් තියෙනවා. ඉන් එක් ඇටයක් අපි වගා කරනවා. ඒ බීජයෙන් තවත් සිය ගණනක් අබ ඇට බිහිවෙනවා. අන්න ඒ වගේ තමයි කුසල අකුසල කර්ම අපේ භවයට එකතු වෙන්නේ. මේ විදිහට අපේ භව ගමන සිඳ බිඳ දමන තුරු භවයේ අපි ගමන් කරනවා. නාඩි වාක්‍ය තුළින් කියෑවෙන්නේ ඔබ පෙර භවයකදී කළ කුසල හෝ අකුසල කර්ම හේතුවෙන් මේ භවය ලැබී ඇති බවත්, මේ භවයේ ඇති දුක් කම්කටොලුවලට හේතුව ඔබ පෙර භවයේදී ගත කළ ජීවිතය නිසා බවයි. ඒ අනුව නාඩි වාක්‍ය තුළින් උපදෙස් දෙනවා ඔබ මේ භවය යහපත් විදිහට ගත කළහොත් ඉදිරියේදී ඉදිරි භවයේදී මෙහි ප්‍රතිඵල ලැබෙනවා කියලා. ඔබ ඒ ගැන නොසිතා කටයුතු කළහොත් වෙන්නේ දුක් කම්කටොළුවලට මතු භවයේදී ඔබට මුහුණදීමට සිදුවීමයි. තෝරා ගැනීම, තීරණය ගැනීම කළ යුත්තේ ඔබ විසින්මයි. ප්රශ්නය : ස්වාමීනි, මීට පෙර ඔබවහන්සේගෙන් ඇසීමට බලාපොරොත්තු වූ අතිරේක ප්‍රශ්නයක්. ඒ නාඩි වාක්‍ය පිළිබඳ නෙවෙයි, ඔබවහන්සේ ඉන්දියාවේ සෘෂිකේෂී හා හිමාල ආශ්‍රීත ප්‍රදේශවලට වැඩම කරලා, විවිධ භාවනා ක්‍රම ප්‍රගුණ කළ බව ප්‍රකාශ කළා. අපේ පාඨකයෝ, කැමතියි ඔබවහන්සේ ඉන් ලද ඵල ප්‍රයෝජන ගැන දැන ගන්නට. මේ ප්රශ්නය ඇසීම මගේ නොදැනුවත්කම නිසා කෙරෙන්නේ නම් මට සමා වී ඊට පිළිතුරු නොදී සිටීම යහපති. නාහිමි : කෙනෙක් ප්‍රශ්නයකට පිළිතුරු සොයාගෙන ආවම, පිළිතුරු නොදී සිටීම මම කවදාවත් කරලා නැහැ. මම ඉන්දියාවේ යෝගීන් දෙදෙනෙකු යටතේ පුහුණු වුණා. රමණි මහා සෘෂි කංකල් ගමේ සිටි ස්වාමී නාරායනයන් යටතේ ද පුහුණුව ලැබුවා. ඒ ඉන්දියානු භාවනා ක්‍රමයක් වන රාජයෝග සහ ප්රාණයාම යෝග භාවනා ක්‍රම ඉගෙන ගන්න. ඒ භාවනා ක්‍රමවලින් අපේ ශරීරයේ ඇති චක්‍ර අවධි කිරීමක් සිදුවෙනවා. චක්‍ර හතක් තියෙනවා. හයවන චක්‍රය අනහාත චක්‍රය ලෙස හැඳින්වෙනවා. හත්වන චක්‍රය කුන්ඩලනී නමින් හැඳින්වෙනවා. මම හයවන චක්‍රය දක්වා චක්‍ර අවධි කළා. මෙම භාවනා ක්‍රම තුළින්. කුන්ඩලනී ශක්තිය මම ලබා ගත්තේ නැහැ එහෙම වුණොත් මගේ අනාගත ප්‍රාර්ථනාව ඉටුකර ගැනීමට බාධාවන් වන නිසා. ප්රශ්නය : ස්වාමීනි, මෙම ඉන්දියානු භාවනා ක්‍රමය ඉගෙනීමට ආශාවක් දක්වන අයට ඒ පිළිබඳ විස්තර ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද ස්වාමීනි. නාහිමි : ඉන්දියාවේ නම් පතපොත බොහෝමයක් තියෙනවා. මුන්නැහේ ඒ පිළිබඳව උනන්දුවක් දක්වනවා නම් මට පුළුවන් මං මේ භාවනා ක්‍රමය ගැන කෙටි සටහන් ලියා ගත්තු පොතක කොපියක් දෙන්න. මට වෙලාවක් නෑ මේවා මුද්‍රණය කරන්න. මුන්නැහෙට පුළුවන් නම් මුද්‍රණය කරල මනුස්සයින්ට දෙන්න ඒක මටත් ලොකු පිංකමක් වෙනවා මුන්නැහේටත් ලොකු පිංකමක් වෙනවා .මුන්නැහේ බලංගොඩ ආ වෙලාවක මතක් කළොත්, ඒකෙන් පිටපතක් මට දෙන්න පුළුවන්. ලියලා තියෙන්නේ නම් ඉංග්‍රීසි භාෂාවෙන්. (එකී අත්පොතේ පිටපතක් බලංගොඩ ගිය දිනෙක නාහිමියන්ගෙන් මම ලබා ගතිමි. උන්වහන්සේගේම අත් අකුරින් ලියෑවුණු පිටු හා එහි සිංහල පරිවර්තනය මේ ලිපි පෙළේදී ඔබට කියෑවීමට අවස්ථාව සැලසේ. ප්රශ්නය : ගරු ස්වාමීන් වහන්ස, නාඩි වාක්‍ය කියන්නේ ඔබ වහන්සේ මීට පෙර විස්තර කරපු ආකාරයට කෙනෙකුගේ ජීවිතයේ අතීත, වර්තමාන, අනාගතය ගැන කියෑවෙන සත්‍ය සෘෂි භාෂිතයක්. එම නිසා කවුරුත් නාඩි වාක්‍ය පිළිබඳ තමන් ලැබූ අත්දැකීම් සහ විස්තර පිට කිසි කෙනෙකුට කියන්නේ නැහැ. එහෙම වුණත් පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ නාඩි වාක්‍ය කියෑවීම හා ඊට සම්බන්ධ විස්තර දැන ගන්න අපේ බෞද්ධ බොහෝ දෙනා ඉතා ඉවසිල්ලෙන්, ආශාවෙන් සිටිනවා. මේ ප්රශ්නය ඇසීමෙන් ඔබ වහන්සේ අසීරුතාවකට පත් කළා නම්, මට සමාව වන ලෙසට ද ප්‍රශ්නයට පිළිතුරු නොදී සිටින ලෙසට ද ගෞරව නමස්කාර පූර්වකව ඉල්ලා සිටිනවා ස්වාමීනී. [IMG]http://divaina.com/sunday/images/paper/2017/11/19/s2/balangoda.jpg[/IMG] නාහිමි : ප්‍රශ්නයකට පිළිතුරු සොයා ගෙන ආ කිසිවෙකුට මම පිළිතුරු නොදී යවලා නැහැ. මා මීට පෙරත් මුන්නැහේට ඒක කිව්වා. හැම ප්‍රශ්නයකටම පිළිතුරු දීමේ ශක්තිය මට තියනවා. මම නාඩි වාක්‍ය ක්‍රම කිහිපයකින්ම විස්තර ලබා ගත්තා. මුලින්ම ලබා ගත්තේ පණ්ඩිත තංගවේලු මහතා සතුව තියෙන කෞමාර නාඩි වාක්‍ය තුළින්. ඊට පස්සේ කමලමුණි කාකබුජන්දර තවත් නාඩි වාක්‍ය ක්‍රම තුළින්ද විස්තර ලබා ගත්තා. ඒ හැම නාඩි වාක්‍යයකම විස්තර සමාන විදිහටයි කියෑවුණේ. මුන්නැහේ ඇහැව්වෙ නාඩි වාක්‍යවල මං ගැන කියලා තියන විස්තර මොනවද කියලා දැන ගන්න කැමතියි කියලා නේද?.මෙහෙමයි කියලා තිබුණේ. අතීතයේ එක්තරා භවයකදී මං කරලා තියෙන පාප කර්මයක් හේතුවෙන් මම මේ භවයේ උපත ලබන්නේ නගරයෙන් ඉතා ඈත ඉතා දුෂ්කර ගම්මානයක. මට මව් සෙනෙහස නැති වෙනවා. මහත් අමාරුවෙන් ඉගෙනීමේ කටයුතු කර ගන්න සිදුවෙනවා. කිසිම දවසක නගරයේ උසස් පාසලකට ඉගෙනීමටවත්, උසස් අධ්‍යාපනයක් ලැබීමටවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. පෙර කර්මය නිසා මට කොච්චර දස්කම් තිබුණත්, පත පොත පළ කළත්, ජනතාව අතර ප්‍රචලිත වෙන්නේ නැහැ. ප්‍රසිද්ධියක් ලැබෙන්නෙත් නැහැ. අවුරුදු 50 වනතුරු මේ තත්ත්aවය තියෙනවා. ප්රශ්නය : ඒ සියල්ලලම සත්යවුණාද ස්වාමීනි,? නාහිමි : ඒ සියල්ල සත්‍යයයි. මං ඉපදුණේ 1896 අගෝස්තු මාසේ 24 වැනිදා. බලංගොඩ කිරිඳිගල කියන අති දුෂ්කර ගම්මානයේ. හරියට පාරක් තොටක් නැහැ. බොහෝම අමාරුවෙන් තමයි නගරයට එන්න වෙන්නේ. මං ඉපදිලා සති දෙකෙන් අම්මා අන්ත්‍රා වෙලා තියෙනවා. ලොකු අම්මා තමයි මාව හදා වඩාගෙන තියෙන්නේ. අම්මා මැරුණ නිසා තාත්තා නිවිතිගලට ගිහිල්ලා පදිංචි වෙලා තියෙනවා. මට මව්පිය දෙදෙනාගේම සෙනෙහස අහිමි වුණා. ඒ අඩුව කිසිම ලෙසකින්වත් මට දැනුනේ නැහැ. මං හදාවඩා ගත්තේ ලොකු අම්මා මං හිතුවේ මගේම අම්මා කියලා. ඒත් මං ඉතා හොඳින්, සතුටින් හිටියේ. නාඩි වාක්‍යවල තිබුණු සියල්ලම සත්‍යයයි. ප්රශ්නය : ඔබ වහන්සේ මේ තරම් දුෂ්කර තත්ත්වයකට පත්වීමට හේතු වුණු පූර්ව කර්මයත් නාඩි වාක්‍යයෙන් කියවුණාද ස්වාමීනි. නාහිමි : නාඩි වාක්‍ය කියවන විට, සෑම විටම මේ භවය ගැන විස්තර දක්වලා, මේ භවයේ ඇති දුෂ්කරතාවන් ඇතිවීමට හේතු වුණු පූර්ව කර්මය ද පැහැදිලි කරනවා. මුන්නැහේ මගෙන් ඇහැව්වේ මං මේ භවයේ ගත කරන දුෂ්කරතාවලට හේතු වුණු පූර්ව කර්මයනේ...? ප්රශ්නය : එහෙමයි, ඒ සියල්ල සත්‍ය වුණාද ස්වාමීනී? නාහිමි : ඔව්, ඒ සියල්ල සත්‍යයි. නාඩි වාක්‍යයේ කියලා තිබුණේ මෙහෙමයි. පෙර එක් භවයක මං රජ කෙනෙකුගේ අග්‍ර පුරෝහිත වෙලා රජුට බොහොම පක්ෂපාතීව, අවංකව, ගුරුහරුකම් දෙමින් රජුගේ විශ්වාසය, ගෞරවය දිනාගත් රාජ්‍ය නිලධාරියෙක් විදිහට කටයුතු කරල තියෙනවා. රාජ සභාවේ සිටි සෙසු අමාත්‍යවරුන්ට මගේ ක්‍රියා පිළිවෙළ නිසා බොහෝම දුෂ්කරතා ඇති වුණා. ඒ ඇමැතිවරු රජයේ ධනය වංචාවෙන්, සොරකමින් තමන් සතු කර ගත්තා. මං නිසා ඔවුන්ට එම කටයුතු කරගෙන යැමට අපහසු වුණා. මේ ඇත්තෝ මං ගැන ගතු කියලා, මා පිළිබඳ රජුගේ සිත බිඳෙව්වා. රජු මා අග්‍ර පුරෝහිත තනතුරින් වගේම, රාජ්‍ය සේවයෙන් ද අයින් කළා. ටික කාලයක් යනකොට, රජුට සත්‍ය තේරුණා. රජතුමා නැවතත් මා පුරෝහිත තනතුරට පත්කර ගත්තා. වංචා දූෂණ කළ ඇමැතිවරුන් තනතුරුවලින් පහ කළා. දේපළ රාජසන්තක කළා. තමන්ගේ තනතුරු තාන්න මාන්න, දේපළ අහිමි වීම නිසා ඒ ඇත්තන්ගේ දරුවන් දුෂ්කරතාවට පත්වුණා. දරුවන්ගේ ඉගෙනීම කඩාකප්පල් වුණා. පසුව මා රජුට කරුණු කියලා නැවතත් ඔවුන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කටයුතු කළා. රාජසන්තක කළ දේපළ ආපසු ඔවුන්ට දුන්නා. මේ අකුසල කර්මය නිසා මා මේ අන්දමට දුෂ්කර ගමක ඉපදිලා තියෙන්නේ. උසස් අධ්‍යාපනය අහිමිවෙලා තියෙන්නේ. හැබැයි මට මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කියලා තිබුණේ නැහැ. මම විමසුවෙත් නැහැ. ප්රශ්නය : සමාවෙන්න ස්වාමීනි, ඔබවහන්සේ ප්‍රකාශ කළා, කෙනෙකු මිය යන දිනය, වේලාව පවා සටහන් කරලා තියනවා කියලා. ඔබ වහන්සේගේ නාඩි වාක්‍ය කොහොමද මේ අවස්ථාව කියලා තියෙන්නේ. නාහිමි : මගේ නාඩි වාක්‍යවල මං අපවත් වෙන දිනය කියලා තිබුණේ නැහැ. ඒත් නාඩි වාක්‍ය හැම එකකම විස්තර අවුරුදු 80 දක්වා විතරයි කියල තිබුණේ. ඒ නිසා මං දවසක් ප්‍රශ්න කාණ්ඩයෙන් මේ ගැන ඇහැව්වා. උත්තරේට කිව්වේ අවුරුදු 80න් පස්සේ යෝගි භාවනා ක්‍රම තුළින් මට කැමති කාලයක් දීර්ඝායුෂ විඳින්න පුළුවන් කියලා. මං කැමති විටෙක, කැමති වේලාවක, මේ භවයෙන් ඉකුත් වෙන්න පුළුවන් කියලා. දැන් මගේ වයස අවුරුදු 93 යි. (මේ 1992 දී කරන ලද ප්‍රකාශයකි) නාඩි වාක්‍යයට වඩා අවුරුදු 13ක් වැඩිපුර මං ජීවත් වුණා. තවම යෝගී භාවනා ක්‍රම, මෛත්‍රී භාවනාව මං වඩනවා. ප්රශ්නය : ස්වාමීනි ඔබ වහන්සේ පෙර භවයේදී කළ අකුසල කර්මයක් නිසා මේ භවයේදී මේ අන්දමට භවයක් ලැබුණා කියලා ප්‍රකාශ කළා. මෙවැනි තත්ත්වයෙන් මිදීම සඳහා වෙනත් අයටත් ඝෘෂීන් වහන්සේලා උපදෙස් දීල තියෙනවද ස්වාමීනි ? නාහිමි : මහත්තයා නාඩි වාක්‍යයත්, හරියට බුදුන් වහන්සේ දේශනා කළ ජාතක කතා වගේ. බුදුන් වහන්සේ ජාතක කතා දේශනා කළේ මීට අවුරුදු 2600කට විතර ඉස්සර නේ. ඒත් මේ සෘෂිවරු නාඩි වාක්‍ය ප්‍රකාශ කළේ මීට අවුරුදු 5000කට, 6000කට විතර ඉස්සර. සෘෂිවරු මේ භවයේ උපත ලබන තැනැත්තාගේ වතගොත විස්තර පැහැදිලි කරලා දීලා, මේ භවයේ මුහුණ දීමට සිදුවී ඇති ගැටලු හා ඊට හේතු වූ පූර්ව කර්මය ද තේරුම් කරලා දෙනවා. ඒ විතරක් නෙවෙයි,මේ භවයේ මුහුණදීමට සිදුවන ලෙඩදුක්,අපල උවදුරු, ප්‍රශ්න හා ඊට යෙදිය යුතු පිළියම්, පැළඳිය යුතු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදියත් විස්තර කරලා තියනවා. බදුල්ලේ මෛත්‍රී රත්නායක [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom