Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නාඩි වාක්‍යය ගැන ආනන්ද මෛත්‍රීය මාහිමිගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිසිම වෙදකමකින් සනීප කරන්න බැරි ලෙඩවලට බෙහෙත් නාඩිවාක්‍යයේ තියෙනවා...

බලංගොඩ ආනන්ද මෛත්රය මහ නාහිමියන්ගේ මෙතෙක් පළ නොවූ සාකච්ඡා පෙළ 06

ප්රශ්නය - ඔබවහන්සේගෙන් මං අහන්න බලාපොරොත්තු වුණ ප්රශ්නය ළඟට ඔබ වහන්සේ මාව යොමුකළා. නාඩි වාක්‍ය කියවපු බොහොA දෙනා කියනවා තමන්ට මුහුණදීමට සිදුවන අපල උපද්‍රව ආදියට කළ යුතු පිළියම් වශයෙන් විවිධ පුද පූජා පවත්වන්න කියලා තියෙනවා කියලා. ඇතැම් හින්දු දෙවිවරුන්ටයි පුද පූජා පවත්වන්න කියලා තියෙන්නේ. මේ තත්ත්වය පිළිබඳ කිසියම් පැහැදිලි කිරීමක් කළොත් වටිනවා ස්වාමීනි.

නාහිමි ( හොඳයි මේ නාඩි වාක්‍ය ප්‍රකාශ කළ බොහෝ සෘෂිවරු බෞද්ධයෝ නෙවෙයි. බුදුන් වහන්සේ උපත ලබන්නට අවුරුදු 3500 කට විතර ඉස්සර ජීවත් වුණු අය. ඔවුන් හින්දු භක්තිකයෝ. සෘෂිවරු පිහිට පැතුවේ දෙවිවරුන්ගෙන්. සමහර දෙවිවරු සෘෂිවරුන්ට නාඩි වාක්‍ය ප්‍රකාශ කළා කියලා මීට පෙර මං කීවා. ශිව පාර්වතී, ස්කන්ධ ගණදෙවි, සරස්වතී, ලක්ෂ්මී ආදි දෙවිවරුන්ගේ පිහිට මේ සෘෂිවරුන්ටත් තිබුණා. එම නිසා නාඩි වාක්‍ය කියවන අයට මේ දෙවිවරුන්ට පුද පූජා කරන ලෙසට එම සෘෂිවරු ලෝකවාසීන්ට කියලා තියනවා.

ප්රශ්නය ( ස්වාමීනි, ඇතැම් දෙනා මේ නාඩි වාක්‍ය කියලා තියෙන කළ යුතු පුද පූජා විධි අහලා, මේ දේවල් උපහාසයකින් බැහැර කරලා, අමතක කරනවා. ඔබවහන්සේට මෙවැනි අත්දැකීම් තියෙනව ද? ස්වාමීනි මෙහෙම පුද පූජා කිරීම පැහැර හැරීම නිසා දුෂ්කරතාවට, අමාරුවට පත්වුණු අවස්ථා පිළිබඳව.

නාහිමි( හොඳයි මං පිට අය ගැන විස්තර කියන්නේ නැහැ. මගේ නංගිට සිද්ධ වුණු සිද්ධියක් මං පැහැදිලි කරන්නම්. ඒ පවුලේ ඇත්තෝ දැන් මේ භවයෙන් ඉකුත්වෙලා. එම නිසා ඒ අයට අපහාසයක් සිදුවෙන්නේ නැහැ. මගේ නංගි රංමැණිකේ. මම කුඩා කාලයේ නංගිත් එක්කයි කෑවේ බීවේ නිදා ගත්තේ එකටයි. මම මහණ වෙන්න යනකොට නංගි නිදාගෙන හිටියේ. මම යන බව දැනගෙන නංගි අ`ඩයි කියලා හිතලා නංගිට මං කතා කෙරුවේවත් නැහැ. නංගි විවාහ වුණේ රත්නපුර ප්‍රදේශයේ සිටි රටේ මහත්තයෙක් එක්ක. ඒ දවස්වල මේ රටේ මහත්තයාගේ තනතුර ඉතා ඉහළ තනතුරක්. ඒජන්ත ළඟට තියෙන තනතුරක්. උන්නැහේ හරි පෝසත්. ඒ කාලේ ඉඩම් වතුපිටි කුඹුරු හරකබාන හිමි මහා ධනපතියෙක්. උන්නැහේට තිබුණා කාර් හතරක්. ඒ දවස්වල ඒජන්ත උන්නාන්සේටත් තිබුණේ කාර් එකයි. එතකොට ඒ පවුලේ අයගේ තත්ත්වය ගැන මුන්නැහේට හිතා ගන්න පුළුවන්. අපේ නංගිට අවුරුදු හතළිස් එකක් වෙනකොට දකුණු කකුල උකුලෙන් පහළ පණ නැතිවෙලා, ඇඳට වැටුණා. රටේ මහත්තයා හුඟාක් වියදම් කරලා එක එක දොස්තර මහත්තුරුන්ට, වෙද මහත්තුරුන්ට පෙන්නලා බෙහෙත් කළා. ඒත් හරි ගියේ නැහැ. දවසක් මං හම්බ වෙන්න රටේ මහත්තයා ආවා. ඇවිදින් කීවා ඉන්දියාවේ ගියාම මං සාස්තර අහන තැනින් විස්තර අහගෙන එන්න කියලා. මං සාමාන්‍යයෙන් ඉන්දියාවට යනකොට ඔහොම අසරණ තත්ත්වයට පත්වුණු අය යම් දෙයක් කීවොත් ඒ දේ රෝගියට කරන ගිලානෝපස්ථානයක් වශයෙන් සලකලා කරනවා. බෞද්ධ භික්ෂුන්ට, ගිහියන්ගේ පණිවුඩ පායික්කුඩම් කිරීම විනය විරෝධීයි. එහෙත් රෝගී සත්කාරයක් වශයෙන් මං ඒ කාර්යය කළා. නංගිගේ නාඩි වාක්‍යයේ කියෑවුණේ පෙර භවයේදී කරන ලද අකුසල කර්මයක් හේතුවෙන් මෙම භවයේ හතළිස් එක් වැනි වියේදී දකුණු කකුල තුනටියෙන් පහළ පණ නැති වෙන බවත්, මෙය කර්මජ රෝගයක් නිසා කිසිදු වෛද්‍ය ප්‍රතිකර්ම වලින් සුව නොවන බවත් කියලා තිබුණා.

ප්රශ්නය ( පෙර භවයේ කළ අකුසල කර්මයක් නිසා වූ කර්මජ රෝගයක් කියලා කීවද ස්වාමීනි,

නාහිමි( ඔව්, නංගි මීට පෙර භව දෙකකට පෙර යාපන ප්‍රදේශයේ මහා කුලවත් පවුලක කාන්තාවක් විදිහටයි ඉපදිලා තියෙන්නේ. පෙර කරන ලද කුසල් හේතුවෙන් භවභෝග සම්පත් ඇතිව ඉඳලා, ඒ භවයේදී මහත් වූ පිංකම්, දානමානාදිය කිරීම නිසා මේ භවයේ භවභෝග සම්පත් සහිත තැනක උපත ලබලා තියෙනවා. ඒත්, ඒ භවයේ කුල මානයෙන් හිස උදුම්මගෙන ඉඳලා තියෙනවා. දවසක් මහා බලසම්පන්න අඩු කුලයක සන්නාසියෙක් ආධාර ඉල්ලගෙන ගෙයි ඉස්සර පඩියක වාඩිවෙලා ඉඳලා තියෙනවා. මේ අවස්ථාවේ කේන්ති ගත් ඇය අර බලසම්පන්න කුලහීන සන්නාසියාට දකුණු කකුලෙන් පහර දී දානමාන කිසිවක් නොදී එලවල දාල තියෙනවා. එම පාප කර්මය නිසා මෙම භවයේ හතළිස් එක් වැනි වියේදී ඇයගේ තුනටියෙන් පහළ දකුණු කකුල අප්‍රාණික වෙනවා. වෛද්‍ය ක්‍රම කිසිවෙකින්වත් සුව වෙන්නේ නැහැ. මේක කර්මජ රෝගයක් කියලා නාඩි වාක්‍යයේ විස්තර කරලා තිබුණා.

ප්රශ්නය ( මේ කර්මජ රෝගයට ප්‍රතිකර්මයක් කියලා තිබුණද ස්වාමීනි,?

නාහිමි(ඔව් මහත්තයා, පැහැදිලිව ප්‍රතිකර්මයක් කියලා තිබුණා.

ප්රශ්නය( අපිත් දැන ගන්න කැමැතියි ස්වාමීනි,

නාහිමි ( හොඳයි, ප්රතිකර්මය වශයෙන් කියලා තිබුණේ එදා ඒ සන්නාසියාට කළ පාපකර්මයෙන් මිදෙන්න තමන්ගේ ආගමට අනුව සිල්වත් පිරිස පස් දෙනෙක් නිවසට කැඳවලා, දහවල් දානය පිරිනමලා, ඒ සන්නාසියාට පෙර භවයේදී සිදුවූ වරද ඒ සිල්වත් අයට කියලා ඒ සන්නාසියා වෙනුවෙන් සමාව අයෑද සිටින්න කියලා. මෙම සත්කාරය තුන් මසක් අඛණ්ඩව සිදුකරන ලෙසත් කියා තිබුණා. මම මේ ගැන රටේ මහතAතට කීවා. ඒ කටයුතු සූදානම් කිරීමට උදව් කරන්න කියලා රටේ මහත්තයා මගෙන් ඉල්ලා සිටියා. ඒ කාලේ මං බලංගොඩ පිරිවෙනේ හිටියේ. එම නිසා සිල්වත් හාමුදුරුවරු පස් නමක් දිනපතා යෑවීමට කටයුතු කළා. රටේ මහත්තයා දිනපතාම කාර් එකක් පිරිවෙනට එවනවා. මේ කටයුතු සතියක් විතර කෙරුණා.

ඒ අතර මට බුරුමයේ සංගායනාවට යැමට සිදුවුණා. අවුරුද්දකට වැඩි කාලයක් මම ඒ සංගායනාවේ කටයුතු වලට කැපවෙලා හිටියා. ඒක මහා භාරදූර කාර්යයක්. එම නිසා මට අනිත් ප්‍රශ්න ගැන හිත යොමු කරන්න වෙලාවක් තිබුණේ නැහැ. සංගායනාව අවසන් වුණාම මට අග්ගමහා පණ්ඩිත යන ගෞරව නාමයක් ලැබුණා. මං නං ඒවා ගැන එච්චර සලකන්නේ නැහැ. මට සන්නස් පත්‍රයක් ලංකාවට එවලා තිබුණා. බලංගොඩ පන්සලට ආවට පස්සේ රටේ මහත්තයා මාව හම්බ වෙන්න ආවා. ඇවිල්ලා කීවා නංගිට හොඳටම අමාරුයි කොළඹ ඩර්ඩන්ස් ඉස්පිරිතාලේ නවත්තලා ඉන්නේ කියලා. මං ඇහැව්වා අර නාඩි වාක්‍යයේ කියලා තිබුණු පූජාවල් කළා ද කියලා.උන්නැහේ කීවේ සති දෙකක් විතර කෙරුවා වියදම් වැඩි හින්දා නවත්තලා දැම්මා කියලා. මං ඇහැව්වා වස්තු සම්පත් දේපළ ද වටින්නේ, නංගිගේ ජීවිතය ද වටින්නේ කියලා.

ඊට සතියකට දෙකකට විතර පස්සේ උන්නැහේ ඇවිල්ලා කීවා නංගි අන්ත්‍රා වුණා නාඩි වාක්‍යයේ කියලා තිබුණු දිනයටම, වේලාවටම සිද්ධ වුණා කියලා. මං කිව්වා දැන් ඕවා ගැන කතා කරලා වැඩක් නැහැ කියලා. නංගිගේ ජීවිතය බේරගන්න තිබුණු ක්‍රමය කියලා දීලා තිබුණත්, වස්තු තණ්හාවට ඒ දේවල් කෙරුවේ නැහැ. අපරාදේ නංගිගේ ජීවිතය නැති වුණා කියලා මං කිව්වා. ඔය මගේ පවුලේ කෙනකුට වෙච්ච සිද්ධියක්.

ප්රශ්නය ( ඒ සිද්ධිය නම් හරිම අනුවේදනීය සිද්ධියක් ස්වාමිනි. අහගෙන ඉන්නකොට දුක හිතෙනවා.

නාහිමි ( ඒ ගැන කම්පා වීම අර්ථ විරහිතයි. බුද්ධ ධර්මයට, බුද්ධ භාෂිතයට පටහැනි බව සිතාගෙන මම සිත සනසාගත්තා.

ප්රශ්නය ( ස්වාමීනි, නාඩි වාක්‍යවල මරණය සිදුවන කාලය, දිනය, වේලාවත් සඳහන් කරලා තියෙන බව දැනගන්න ලැබුණා. ඒත් සමහරුන්ගේ ඒ කරුණු මේ අයුරින්ම සිදුවෙන්නේ නෑ. සමහරු කියපු දිනයට කලින් මැරෙනවා. තවත් සමහරුන්ගේ මරණය සිදුවන්නේ දිනයට බොහෝ කලකට පස්සේ.

නාහිමි ( ඒ දේ සිද්ධ වෙන්නේ මෙහෙමයි. මං කලිනුත් කීවා සෑම කෙනෙක්ම මෙලොව බිහිවන්නේ පෙර කර්මයක් නිසා කියලා. ඒක උප්පත්ති කර්මයයි. ඒ උප්පත්ති කර්මයේම ඔහුගේ මරණයත් සටහන් වෙලා තිබෙනවා. උත්පත්ති කර්මය අනුව මේ භව ගමන සිදුවෙනවා. හැබැයි නාඩි වාක්‍යයෙන් කියලා දෙනවා උප්පත්ති කර්මය වෙනස් කරගන්න හැටි. ඒ අනුව ඕනෑම කෙනකුට තමන්ගේ උප්පත්ති කර්මය අනුව ලැබිල තියෙන ජීවිතය වෙනස් කරගන්න පුළුවන්. නාඩි වාක්‍ය මාර්ග දෙකක් කියනවා. ඔබ යහපත් විදිහට ජීවිතය ගත කළොත් ඔබට මේ මේ ප්‍රතිඵල ලැබෙනවා. ඔබ ජීවිතය වැරදි අන්දමට ගත කළොත් ඔබට මේ ආත්මේදීම එහි ඵල විපාක භුක්ති විඳින්න වෙනවා. තෝරාගැනීම තිබෙන්නේ තමන් අතෙයි කියලා.

මරණය පිළිබඳවත් එහෙමයි. දැන් උදාහරණයක් වශයෙන් මා පිළිබඳව හැම නාඩි වාක්‍යයකම කියලා තියෙන්නේ අවුරුදු 80 දක්වා විතරයි. ප්‍රශ්න කිරීම් වලින් දැනගන්න ලැබුණා යෝගී භාවනා කිරීමෙන් දීර්ඝායුෂ ලබන්න පුළුවන් කියලා. දැන් මට වයස අවුරුදු 93 යි. අවුරුදු 13 ක් මං වැඩිපුර ජීවත්වෙනවා. තවත් සිද්ධියක් මං කියන්නං.

මගේ නංගිගේ මරණය සිද්ධ වුණේ නාඩි වාක්‍යවල කියලා තිබුණ දිනේටම, ඒ වෙලාවටම. මේ කරුණ මට කීවේ රටේ මහත්තයා. ඒ කියන්නේ අපේ නංගිගේ ස්වාමිපුරුෂයා. නංගි වෙනුවෙන් කළ යුතුව තිබූ පූජා විධි නිසි අයුරින් කෙරුවේ නෑ. ඒ පුද පූජාවන් වත් පිළිවෙත් කළා නං ඇයට දීර්ඝායුෂ විඳින්න තිබුණා කියලා මට අදත් හිතෙනවා.

තවත් සිද්ධියක් මට සිහිවෙනවා ඉන්දියාවේ මහ කොමසාරිස් වෙලා හිටිය ඩී. බී. ජයතිලක මහත්තයා නාඩි වාක්‍ය ගැන දැඩිව විශ්වාස කළ කෙනෙක්. එතුමාගේ නාඩි වාක්‍යවල කියලා තිබිල තියෙනවා කිසියම් කාලයක අසනීප වෙනවා. විදේශගතව සිටියොත් ඒ අසනීපයෙන්ම මිය යනවා. තමන්ගේ මවු රටට ගියොත් මරණයෙන් ගැලවෙන්න පුළුවන් කියලා. ඒ අනුව එතුමා වහාම ගුවන් මඟින් ලංකාවට ඒමට පිටත් වෙලා තියෙනවා. එහෙත් ඒ මහතාට මවුබිමට ඒමට වාසනාව අහිමි වුණා. නාඩි වාක්‍යයේ සඳහන් පරිදිම ගුවන් යානයේදී උන්නැහේ අභාවප්‍රාප්ත වුණා. මුන්නැහේත් මගෙන් ඇහැව්වෙ සමහරුන්ගේ මරණය නාඩි වාක්‍යවල කියූ දිනයට වේලාවටම සිදුවෙනවා. සමහරුන්ගේ එහෙම සිද්ධ වෙන්නේ නෑ කියලා. එහෙම වෙන්නේ කොහොමද කියන එක නේද ප්රශ්නය.

ප්රශ්නය ( එහෙමයි ස්වාමීනි.

නාහිමි ( ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. මං මීට කලිනුත් කීවා අපි මේ භවයේ උප්පත්තිය ලබා තියෙන්නේ පෙරභවයක කර්මයක් මුල් කරගෙන කියලා. එහෙම උප්පත්තිය ලබපු කෙනෙක්ගේ මරණයත්, ඒ සම`ගම රැගෙන එනවා. එම පුද්ගලයා පවු පිං දෙකෙන්ම වැළකිලා මේ භවයේ ජීවත් වුණොත් ඒ තැනැත්තා ගෙනා ආයුෂ අවසන් කරලා නියම දිනේට දිවංගත වෙනවා. තවත් සමහරු මේ භවයේ උත්පත්තිය ලබල සත්ත්ව ඝාතන කරමින් මසුන්, කුකුළන්, හරකුන් වැනි සතුන් ඝාතනය කරලා ජීවත් වුණොත් ඒ තැනැත්තා තමන්ට කර්ම බලයෙන් ගෙන ආ ආයුෂයට කලින් මියෑදෙනවා. තවත් සමහරු මේ භවයේ දැන හෝ නොදැන පිංකම් කරනවා. සතුන්ට අභයදාන දෙනවා. ඒ පිංකම් වලට දායක වෙනවා. අඩුම තරමින් සතෙක් නිදහස් වෙන තැනක ඉඳලා ඒ පිංකම කරන මොහොතේ සාධුකාර දෙනවා.

ඒ තැනැත්තාගේ ආයුෂ දීර්ඝ වෙනවා. ලෙඩ දුක් සුව වෙනවා. එම නිසා සතුන්, කුරුල්ලන් වැනි මරණයට කැපවුණු සතුන් නිදහස් කළොත් එය මහත් පිංකමක් වෙනවා. උප්පත්තියේදී ලැබුණු කර්මයන් ප්‍රහීන වෙනවා. එවැනි පිංකමක් තමන්ට තනියම කරන්ඩ බැරි නං මුදලින් පුංචි ආධාරයක් කරලා සිත සනසා ගත්තොත් ඒකත් මේ භව ගමන සැපවත් වීමට හේතු වෙනවා, ඉදිරි භව ගමන යහපත් වෙන්නත් හේතු වෙනවා. බොහෝ දෙනකුට අකල් මරණය සිදු වීමට හේතු වන්නේ පෙර භවයේදී සත්ව ඝාතනය කළ නිසා ඒවායේ ප්‍රතිඵල හේතුවෙන් මේ භවයේ අකාලයේ මිය යනවා.

එම නිසා දීර්ඝායුෂ ලබන්න කැමැති ඇත්තෝ සත්aත්ව ඝාතනයෙන් මිදී, සත්ත්ව හිංසාවෙන් මිදී මරණයට කැපවෙලා ඉන්න හරක්, එළුවන්, කුකුළන් වැනි සත්ත්වයන් ඉන් මුදවා ජීවිත දානය දීම, අභය දානය ලබාදීම මහත්ඵල මහා පිංකමක්. ඉන් මේ භවයේදී දීර්ඝායුෂතA, මතු භවයේ දීර්ඝායුෂතA ලැබෙනවා. මරණය නාඩි වාක්‍යයෙන් විතරක් නෙවෙයි, මරණය පිළිබ`දව සෘෂිවරුන්ට විතරක් නෙවෙයි ප්‍රකාශ කිරීමේ ශක්තිය තිබුණේ. අපේ ගෞතම බුදුන්වහන්සේත් හුඟක් අවස්ථාවල තමන්ගේ විශිෂ්ට ඥානය තුළින් මනුස්සයන්ගේ මරණය සිදුවන අවස්ථාවන් දුටුවා. මට්ටකුණ්ඩලී කතාව එක අවස්ථාවක්. ඒ වගේ අවස්ථාවන් රාශියක්ම තියෙනවා. තවත් අවස්ථාවක බුදුන්වහන්සේ පිඬු සිඟා වඩින කොට එක බමුණෙක් මට ඒ බමුණාගේ නම මේ මොහොතේ කල්පනාවට එන්නේ නෑ. බුදුන් වහන්සේ පසු පසින් ඇවිදින් ධර්මය දේශනා කරන ලෙස බල කරමින් උන්වහන්සේ පසුපසින් ආවා. බුදුන් වහන්සේ දිවැසින් මේ තැනැත්තා දිහා බැලුවා. ඒ තැනැත්තාගේ ජීවිතය තව ස්වල්ප වේලාවකින් අහිමි වන බව දුටුව බුදුන් වහන්සේ පිඬු සි`ගන අවස්ථාවේම දහම් පදයක් දේශනා කෙරුවා.

ඒ දහම් පදය අසා ප්‍රීතියෙන් දිව යනකොට පාරේ අයිනේ හිටිය ගොනෙක් මේ බමුණට ඇනලා ඒ තැනැත්තා මරණයට පත්වුණා. ඒ තැනැත්තාට අනිත්‍ය මෙනෙහි වුණා. ඒ මොහොතේම බමුණා රහත් වුණා. මේ වගේ බුදුන් වහන්සේ විතරක් නෙවෙයි, මහ රහතුන් වහන්සේලා පිළිබඳවත් විස්තර තියෙනවා. බොහෝ මහ රහතන් වහන්සේලා පිරිනිවන් පෑමට පළමු බුදුන් වහන්සේ දැක වැඳ පුදාගෙන පිරිනිවන් පෑමට තම ගම් පළාත්වලට වැඩියා. සැරියුත් හාමුදුරුවොත් මේ විදිහට පිරිනිවන් පෑමට කලින් තමන්ගේ මව වන සාරි බැමිණිය අවිද්‍යාවෙන් මුදවාගෙන පිරිනිවන් පෑමට ගමට වැඩියා. ඊට පස්සේ තමයි උන්වහන්සේ පිරිනිවන් පෑවේ.

ප්රශ්නය ( එහෙමයි ස්වාමීනි, සමාවෙන්න මේ අවස්ථාවේම මේ ප්රශ්නය අහන එක ගැන. පුද පූජා පැවැත්වීමෙන්, සුව වුණ අවස්ථා එහෙම තියනවද?

නාහිමි ( මේ සිද්ධියත් වුණේ මගේ ඥාතියකුට. ඒ තැනැත්තා බොහොම දුප්පත් කෙනෙක්. රස්සාවට කෙරුවේ ඇඳුම් මැසීම, ටේලර් කෙනෙක්. මේ තැනැත්තාගේ වයස අමතකයි. හිටිහැටියේම තුනටියෙන් පහළ අප්‍රාණික වුණා. දන්න කියන සිංහල, ඉංග්‍රීසි බෙහෙත් හේත් කළා. කිසිම සුවයක් ලැබුණේ නැහැ. දවසක් මම ඉන්දියාවේ යන්න සූදානම් වෙලා ඉන්නකොට, පවුලේ කෙනෙක් මගෙන් ඉල්ලීමක් කළා, ඉන්දියාවේ මං දන්න සාස්තර කියන්නන්ගෙන් අහලා, කළ යුතු දෑ පිළිබඳ අහගෙන එන්න කියලා. ඒ අය මේ නාඩි වාක්‍ය ක්‍රමය ගැන දන්නේ නැහැ. ඒ මනුස්සයා ගැන අනුකම්පාවෙන් නාඩි වාක්‍යවල ප්‍රශ්න කාණ්ඩයෙන්, මම විමසීමක් කළා. පිළිතුරට ආවේ මෙහෙමයි. දැනට මේ පුද්ගලයා කර්මජ රෝගයකින් ඔත්පල වෙලා යහන්ගත වෙලා ඉන්නවා. කිසිම වෛද්‍ය ප්‍රතිකර්මයක් කරලා ඵලක් නැහැ. කර්මජ රෝගයට අදාළ පුද පූජා කිරීමෙන් සුව වෙනවා කියලා.

ප්රශ්නය ( ස්වාමීනි, කර්මජ රෝගයට හේතුවත් නාඩි වාක්‍යයේ කියලා තිබුණද ස්වාමීනි.?

නාහිමි ( හැම කෙනෙකුගේම නාඩි වාක්‍ය කියවන කොට ඔහුට හෝ ඇයට බලපෑ පෙර භවයේ කර්මය පැහැදිලි කරලා දෙනවා. මේ තැනැත්තා ගැන විස්තර කළේ මෙහෙමයි. දැනට යහන් ගතව සිටින රෝගියා මීට පෙර භවයකදී අශ්ව වෙළෙන්දෙක් වශයෙන් මහා ධනයක් උපයාගෙන තිබෙනවා. ධන ලෝභයෙන් මේ තැනැත්තා අශ්වයන්ට හරි හැටි කෑම බීම දුන්නේ නැහැ. ඒ හේතුවෙන් බොහෝ අශ්වයින් කෘශ වුණා. ඇතැම් අශ්වයන් ඒ හේතුවෙන් මැරිලා තියෙනවා. අශ්වයන් බලා ගන්න සේවකයන්ට නිසි පඩි නඩි නොදී ඔවුන් මහත් දුකින් ජීවිත ගෙව්වා. ඔවුන්ට ආහාර හිඟ නිසා කෘශ වුණා. ඒ හේතුව නිසා ඔහු මේ භවයේදී ඔහුගේ කොන්දෙන් පහළ පණ නැති වෙනවා. දුප්පත් වෙලා ඉපදිලා, අන් අයගේ වස්ත්‍ර අතපත ගෑමට සිද්ධ වෙනවා.

ප්රශ්නය( ස්වාමීනි, ප්‍රතිකර්මයක් කීවද ස්වාමීනි?

නාහිමි ( හැම නාඩි වාක්යයේදීම පෙර කර්මය පැහැදිලි කරලා, මේ භවයේදී අනුගමනය කළ යුතු පූජා විධි කියලා තියෙනවා. පූජා විධි වශයෙන් කියලා තිබුණේ ඉතා සුළු ප්‍රතිකර්මයක්. දින හතක් සෙසු අයගේ ආධාරය, උපකාරය ඇතිව, තමුන්ගේ ආගමට අනුව පුද සත්කාර කරන තැනකට ගොස් හත්වරක් එම පූජනීය වස්තුව පැදකුණු කරලා, අවසාන පූජාව කරන සත්වැනි දිනයෙAදී සුවපත් වෙනවා කියලා. ඒ පවුලේ අය මගෙන් ඇහැව්වා, ඒ පූජාව කරන විදිහ කොහොමද කියලා. ඒ අනුව මං උපදෙස් දුන්නා උදේ හවස පන්සලේ බෝධීන් වහන්සේට පුද පූජා කරලා, සත් වටක් දකුණු අත බෝධීන් වහන්සේ පැත්තට වෙන විදිහට පැදකුණු කරල බෝධි පූජාවක් කරන්න කියලා. ඒ ඇත්තෝ ඒ විදිහට මහත් ගෞරවයෙන්, ශ්රාද්ධාවෙන් මේ බෝධි පූජාව කළා. ගමේ තරුණ පිරිසත් මේ රෝගීයාව බෝධි පූජාවට උස්සගෙන ගියා. මහත්තයා පිළිගන්න එකක් නැහැ හත්වැනි දවසේ අන්තිම බෝධි පූජාව කරලා, මේ රෝගියා දෙපයින් පන්සලට ආවා. මට වැඳවැටුණා. මං සෙත්පිරිත් ටිකක් කියලා, පිරිත් පැන් ටිකක් දුන්නා. පිරිත් නූලකුත් බැන්දා. මේ මට ලැබුණු සැබෑ අත්දැකීමක්. ඕනෑම කෙනෙක් ඉමහත් ශ්රාද්ධාවෙන් බුදු පිළිමවලට ගරු සත්කාර කරනවා නම්, බෝධි පූජා කරනවා නම්, තමන්ට නොපෙනෙන අන්දමින් බලපාන අපල ග්‍රහ උපද්‍රව ආදිය අහෝසි වෙනවා.

ප්රශ්නය ( හරි පුදුමයි ස්වාමීනි, විශ්වාස කරන්නත් අමාරුයි.

නාහිමි ( විශ්වාස කළත්, නොකළත් ඒක තමයි ඇත්ත. මේ වගේ සිද්ධි බුදුන් වහන්සේගේ කාලයෙත් තිබුණා. මුන්නැහේ බුදුන් වහන්සේගේ, මහරහතන් වහන්සේලාගේ දේශනා විශ්වාස කරනවාද?

ප්රශ්නය ( එහෙමයි ස්වාමීනි.

නාහිමි ( මේ සිද්ධියත් ඒ වගේ අවස්ථාවක්. බුදුන්වහන්සේගේ කාලයේ මහ රහතන් වහන්සේලා, දහම් දෙසමින් ගම් දනව් සිසාර වඩිනවා. අනුරුද්ධ මහ රහතන් වහන්සේ, පන්සීය නමක් මහරහතන් වහන්සේලා සමඟ ගම්දනව් සිසාරා තමන්ගේ උපන් ගමට, නැදෑයන් වසන ගමට වැඩියා. නැදෑයන් සියලුම දෙනා උන්වහන්සේ හමුවීමට පැමිණ වැඳ නමස්කාර කළා.

ඒත් උන්වහන්සේගේ එකම නැඟණිය රෝහිණි කුමරිය පැමිණියේ නැහැ. උන්වහන්සේ ඇහුවා කෝ නංගි කියලා. ඇයගේ මුළු ඇඟ පුරාම කුෂ්ට රෝගයක් වැළඳිලා, සැරව බේරෙනවා. ඇඳුම් අඳින්නත් බැහැ. දුහුල් ඇඳුම් විතරයි අඳින්නේ. ඒ ඇඳුම පිටින් තම සහෝදරියට මහරහතන් වහන්සේ ඉදිරියට පැමිණිය නොහැකි බව ඔවුන් කීවා. මහ රහතන් වහන්සේ පැහැදිලි කළා, වැඩමවා සිටින සියලුම භික්ෂුන් වහන්සේලා මහරහතන් වහන්සේලා නිසා දුහුල් ඇඳුමකින් සැරසිලා වුණත් පැමිණ වන්දනා කොට පිං ලබාගන්නා ලෙසට.

ඒ අනුව රෝහිණි කුමරිය දුහුල් ඇඳුමින් සැරසිලා, මහරහතුන්ට වන්දනා මාන කෙරුවා. මහ රහතන් වහන්සේ රෝහිsණිගෙන් ඇසුවා මේ කර්මජ රෝගයෙන් සුවපත් වෙන්න කැමැතිද කියලා. ඇය බොහෝ ආශාවෙන් කැමැත්ත පළ කළා.

එසේ නම් මහා සංඝයා වෙනුවෙන් දාන ශාලාවක් ඉදිකරලා, මහා සංඝයාට දානයක් පිරිනමන ලෙසට උපදෙස් දුන්නා. ඇය ඇසුවා, සැබවින්ම මට මුදල් නැහැ, මට මේ දේ තනියෙන් කරන්න බැහැ කියලා. මහරහතන්වහන්සේ කීවා, ඔබේ රන් ආභරණ විකුණලා, මුදල් සොයා ගන්න, නැදෑයන් ගොඩනැඟිල්ල හැදීමට උදව් කරයි කියලා. ඒ අන්දමට රෝහිණි කුමරිය කටයුතු කළා. ශාලාව සාදා ඉවර වෙනකොට ඇගේ කුෂ්ට රෝගය මුළුමණින්ම සුවපත් වුණා. ඊට පසු මහරහතන්වහන්සේ ප්රමුඛ මහා සංඝයාට දානයක් සූදානම් කළා. මේ දානයට බුදුන් වහන්සේට ද ආරාධනා කෙරුවා. බුදුන් වහන්සේ දානයට වැඩම කර, දානය දීමේ හේතුව විමසුවා. අනුරුද්ධ හිමියන් විසින් සියලුම විස්තර පැහැදිලි කරනු ලැබුවා. බුදුන් වහන්සේ මේ කුෂ්ට රෝගයට හේතුව කුමක්දැයි කියා දැනගන්න කැමති දැයි පිරිසගෙන් ඇහුවා. පිරිස පූර්ව කර්මය දැන ගන්න කැමැත්ත ප්‍රකාශ කළා. බුදුන් වහන්සේ දේශනා කළා මීට පෙර භවයකදී රෝහණී කුමරිය රජ කෙනකුගේ අග බිසව හැටියටයි ජීවත් වුණේ. රජතුමා තවත් හැඩරුව ඇති කාන්තාවක් අන්තඃපුරයට ගෙන ආවා. රජතුමාගේ ඇල්ම බැල්ම වැඩිපුරම අලුත ගෙනා රජ කුමරියට යොමු වුණා. අග මෙහෙසිය මේ පිළිබඳ දැඩි නොසතුටින් සිටියේ. දවසක් අග මෙහෙසිය කහඹිලියා යෙදූ වතුර ඇයට නෑමට ඉතා සුදුසු ඖෂධ ජලයක් ලෙස හඟවලා කහඹිලියා යෙදු ජලය නෑමට සැලැස්සුවා. කහඹිලියා ජලය නිසා ඇගේ ඇඟ වණ වුණා. තවත් දවසක කහඹිලියා යෙදූ යහනක ඇයට සැතපෙන්නට සැලැස්සුවා. ඒ නිසා ඇය අපමණ දුක් වින්දා.

මේ පාප කර්මය නිසා ඇය මේ භවයේදී මේ අයුරින් කුෂ්ට රෝගයකට භාජන වුණා කියල. මේ දේශනාව කළේ බුදුන්වහන්සේ විසින්. පැමිණි සිටි මහරහතන් වහන්සේලාත්, ජනතාවත්, මේ දේශනාව ඉතා ගෞරව සම්ප්රයුක්තව ශ්‍රවණය කළා.

ලබන සතියට

බදුල්ලේ මෛත්‍රී රත්නායක

http://divaina.com/sunday/index.php/visheshanga2/1082-2017-11-23-07-18-40

[QUOTE="funkyguy89, post: 22544354, member: 250919"] [SIZE=4][U][COLOR=DarkRed][B]කිසිම වෙදකමකින් සනීප කරන්න බැරි ලෙඩවලට බෙහෙත් නාඩිවාක්‍යයේ තියෙනවා... [/B][/COLOR][/U] බලංගොඩ ආනන්ද මෛත්රය මහ නාහිමියන්ගේ මෙතෙක් පළ නොවූ සාකච්ඡා පෙළ 06 [IMG]http://divaina.com/sunday/images/paper/2017/11/26/ftr/30.jpg[/IMG] ප්රශ්නය - ඔබවහන්සේගෙන් මං අහන්න බලාපොරොත්තු වුණ ප්රශ්නය ළඟට ඔබ වහන්සේ මාව යොමුකළා. නාඩි වාක්‍ය කියවපු බොහොA දෙනා කියනවා තමන්ට මුහුණදීමට සිදුවන අපල උපද්‍රව ආදියට කළ යුතු පිළියම් වශයෙන් විවිධ පුද පූජා පවත්වන්න කියලා තියෙනවා කියලා. ඇතැම් හින්දු දෙවිවරුන්ටයි පුද පූජා පවත්වන්න කියලා තියෙන්නේ. මේ තත්ත්වය පිළිබඳ කිසියම් පැහැදිලි කිරීමක් කළොත් වටිනවා ස්වාමීනි. නාහිමි ( හොඳයි මේ නාඩි වාක්‍ය ප්‍රකාශ කළ බොහෝ සෘෂිවරු බෞද්ධයෝ නෙවෙයි. බුදුන් වහන්සේ උපත ලබන්නට අවුරුදු 3500 කට විතර ඉස්සර ජීවත් වුණු අය. ඔවුන් හින්දු භක්තිකයෝ. සෘෂිවරු පිහිට පැතුවේ දෙවිවරුන්ගෙන්. සමහර දෙවිවරු සෘෂිවරුන්ට නාඩි වාක්‍ය ප්‍රකාශ කළා කියලා මීට පෙර මං කීවා. ශිව පාර්වතී, ස්කන්ධ ගණදෙවි, සරස්වතී, ලක්ෂ්මී ආදි දෙවිවරුන්ගේ පිහිට මේ සෘෂිවරුන්ටත් තිබුණා. එම නිසා නාඩි වාක්‍ය කියවන අයට මේ දෙවිවරුන්ට පුද පූජා කරන ලෙසට එම සෘෂිවරු ලෝකවාසීන්ට කියලා තියනවා. ප්රශ්නය ( ස්වාමීනි, ඇතැම් දෙනා මේ නාඩි වාක්‍ය කියලා තියෙන කළ යුතු පුද පූජා විධි අහලා, මේ දේවල් උපහාසයකින් බැහැර කරලා, අමතක කරනවා. ඔබවහන්සේට මෙවැනි අත්දැකීම් තියෙනව ද? ස්වාමීනි මෙහෙම පුද පූජා කිරීම පැහැර හැරීම නිසා දුෂ්කරතාවට, අමාරුවට පත්වුණු අවස්ථා පිළිබඳව. නාහිමි( හොඳයි මං පිට අය ගැන විස්තර කියන්නේ නැහැ. මගේ නංගිට සිද්ධ වුණු සිද්ධියක් මං පැහැදිලි කරන්නම්. ඒ පවුලේ ඇත්තෝ දැන් මේ භවයෙන් ඉකුත්වෙලා. එම නිසා ඒ අයට අපහාසයක් සිදුවෙන්නේ නැහැ. මගේ නංගි රංමැණිකේ. මම කුඩා කාලයේ නංගිත් එක්කයි කෑවේ බීවේ නිදා ගත්තේ එකටයි. මම මහණ වෙන්න යනකොට නංගි නිදාගෙන හිටියේ. මම යන බව දැනගෙන නංගි අ`ඩයි කියලා හිතලා නංගිට මං කතා කෙරුවේවත් නැහැ. නංගි විවාහ වුණේ රත්නපුර ප්‍රදේශයේ සිටි රටේ මහත්තයෙක් එක්ක. ඒ දවස්වල මේ රටේ මහත්තයාගේ තනතුර ඉතා ඉහළ තනතුරක්. ඒජන්ත ළඟට තියෙන තනතුරක්. උන්නැහේ හරි පෝසත්. ඒ කාලේ ඉඩම් වතුපිටි කුඹුරු හරකබාන හිමි මහා ධනපතියෙක්. උන්නැහේට තිබුණා කාර් හතරක්. ඒ දවස්වල ඒජන්ත උන්නාන්සේටත් තිබුණේ කාර් එකයි. එතකොට ඒ පවුලේ අයගේ තත්ත්වය ගැන මුන්නැහේට හිතා ගන්න පුළුවන්. අපේ නංගිට අවුරුදු හතළිස් එකක් වෙනකොට දකුණු කකුල උකුලෙන් පහළ පණ නැතිවෙලා, ඇඳට වැටුණා. රටේ මහත්තයා හුඟාක් වියදම් කරලා එක එක දොස්තර මහත්තුරුන්ට, වෙද මහත්තුරුන්ට පෙන්නලා බෙහෙත් කළා. ඒත් හරි ගියේ නැහැ. දවසක් මං හම්බ වෙන්න රටේ මහත්තයා ආවා. ඇවිදින් කීවා ඉන්දියාවේ ගියාම මං සාස්තර අහන තැනින් විස්තර අහගෙන එන්න කියලා. මං සාමාන්‍යයෙන් ඉන්දියාවට යනකොට ඔහොම අසරණ තත්ත්වයට පත්වුණු අය යම් දෙයක් කීවොත් ඒ දේ රෝගියට කරන ගිලානෝපස්ථානයක් වශයෙන් සලකලා කරනවා. බෞද්ධ භික්ෂුන්ට, ගිහියන්ගේ පණිවුඩ පායික්කුඩම් කිරීම විනය විරෝධීයි. එහෙත් රෝගී සත්කාරයක් වශයෙන් මං ඒ කාර්යය කළා. නංගිගේ නාඩි වාක්‍යයේ කියෑවුණේ පෙර භවයේදී කරන ලද අකුසල කර්මයක් හේතුවෙන් මෙම භවයේ හතළිස් එක් වැනි වියේදී දකුණු කකුල තුනටියෙන් පහළ පණ නැති වෙන බවත්, මෙය කර්මජ රෝගයක් නිසා කිසිදු වෛද්‍ය ප්‍රතිකර්ම වලින් සුව නොවන බවත් කියලා තිබුණා. ප්රශ්නය ( පෙර භවයේ කළ අකුසල කර්මයක් නිසා වූ කර්මජ රෝගයක් කියලා කීවද ස්වාමීනි, නාහිමි( ඔව්, නංගි මීට පෙර භව දෙකකට පෙර යාපන ප්‍රදේශයේ මහා කුලවත් පවුලක කාන්තාවක් විදිහටයි ඉපදිලා තියෙන්නේ. පෙර කරන ලද කුසල් හේතුවෙන් භවභෝග සම්පත් ඇතිව ඉඳලා, ඒ භවයේදී මහත් වූ පිංකම්, දානමානාදිය කිරීම නිසා මේ භවයේ භවභෝග සම්පත් සහිත තැනක උපත ලබලා තියෙනවා. ඒත්, ඒ භවයේ කුල මානයෙන් හිස උදුම්මගෙන ඉඳලා තියෙනවා. දවසක් මහා බලසම්පන්න අඩු කුලයක සන්නාසියෙක් ආධාර ඉල්ලගෙන ගෙයි ඉස්සර පඩියක වාඩිවෙලා ඉඳලා තියෙනවා. මේ අවස්ථාවේ කේන්ති ගත් ඇය අර බලසම්පන්න කුලහීන සන්නාසියාට දකුණු කකුලෙන් පහර දී දානමාන කිසිවක් නොදී එලවල දාල තියෙනවා. එම පාප කර්මය නිසා මෙම භවයේ හතළිස් එක් වැනි වියේදී ඇයගේ තුනටියෙන් පහළ දකුණු කකුල අප්‍රාණික වෙනවා. වෛද්‍ය ක්‍රම කිසිවෙකින්වත් සුව වෙන්නේ නැහැ. මේක කර්මජ රෝගයක් කියලා නාඩි වාක්‍යයේ විස්තර කරලා තිබුණා. ප්රශ්නය ( මේ කර්මජ රෝගයට ප්‍රතිකර්මයක් කියලා තිබුණද ස්වාමීනි,? නාහිමි(ඔව් මහත්තයා, පැහැදිලිව ප්‍රතිකර්මයක් කියලා තිබුණා. ප්රශ්නය( අපිත් දැන ගන්න කැමැතියි ස්වාමීනි, නාහිමි ( හොඳයි, ප්රතිකර්මය වශයෙන් කියලා තිබුණේ එදා ඒ සන්නාසියාට කළ පාපකර්මයෙන් මිදෙන්න තමන්ගේ ආගමට අනුව සිල්වත් පිරිස පස් දෙනෙක් නිවසට කැඳවලා, දහවල් දානය පිරිනමලා, ඒ සන්නාසියාට පෙර භවයේදී සිදුවූ වරද ඒ සිල්වත් අයට කියලා ඒ සන්නාසියා වෙනුවෙන් සමාව අයෑද සිටින්න කියලා. මෙම සත්කාරය තුන් මසක් අඛණ්ඩව සිදුකරන ලෙසත් කියා තිබුණා. මම මේ ගැන රටේ මහතAතට කීවා. ඒ කටයුතු සූදානම් කිරීමට උදව් කරන්න කියලා රටේ මහත්තයා මගෙන් ඉල්ලා සිටියා. ඒ කාලේ මං බලංගොඩ පිරිවෙනේ හිටියේ. එම නිසා සිල්වත් හාමුදුරුවරු පස් නමක් දිනපතා යෑවීමට කටයුතු කළා. රටේ මහත්තයා දිනපතාම කාර් එකක් පිරිවෙනට එවනවා. මේ කටයුතු සතියක් විතර කෙරුණා. ඒ අතර මට බුරුමයේ සංගායනාවට යැමට සිදුවුණා. අවුරුද්දකට වැඩි කාලයක් මම ඒ සංගායනාවේ කටයුතු වලට කැපවෙලා හිටියා. ඒක මහා භාරදූර කාර්යයක්. එම නිසා මට අනිත් ප්‍රශ්න ගැන හිත යොමු කරන්න වෙලාවක් තිබුණේ නැහැ. සංගායනාව අවසන් වුණාම මට අග්ගමහා පණ්ඩිත යන ගෞරව නාමයක් ලැබුණා. මං නං ඒවා ගැන එච්චර සලකන්නේ නැහැ. මට සන්නස් පත්‍රයක් ලංකාවට එවලා තිබුණා. බලංගොඩ පන්සලට ආවට පස්සේ රටේ මහත්තයා මාව හම්බ වෙන්න ආවා. ඇවිල්ලා කීවා නංගිට හොඳටම අමාරුයි කොළඹ ඩර්ඩන්ස් ඉස්පිරිතාලේ නවත්තලා ඉන්නේ කියලා. මං ඇහැව්වා අර නාඩි වාක්‍යයේ කියලා තිබුණු පූජාවල් කළා ද කියලා.උන්නැහේ කීවේ සති දෙකක් විතර කෙරුවා වියදම් වැඩි හින්දා නවත්තලා දැම්මා කියලා. මං ඇහැව්වා වස්තු සම්පත් දේපළ ද වටින්නේ, නංගිගේ ජීවිතය ද වටින්නේ කියලා. ඊට සතියකට දෙකකට විතර පස්සේ උන්නැහේ ඇවිල්ලා කීවා නංගි අන්ත්‍රා වුණා නාඩි වාක්‍යයේ කියලා තිබුණු දිනයටම, වේලාවටම සිද්ධ වුණා කියලා. මං කිව්වා දැන් ඕවා ගැන කතා කරලා වැඩක් නැහැ කියලා. නංගිගේ ජීවිතය බේරගන්න තිබුණු ක්‍රමය කියලා දීලා තිබුණත්, වස්තු තණ්හාවට ඒ දේවල් කෙරුවේ නැහැ. අපරාදේ නංගිගේ ජීවිතය නැති වුණා කියලා මං කිව්වා. ඔය මගේ පවුලේ කෙනකුට වෙච්ච සිද්ධියක්. ප්රශ්නය ( ඒ සිද්ධිය නම් හරිම අනුවේදනීය සිද්ධියක් ස්වාමිනි. අහගෙන ඉන්නකොට දුක හිතෙනවා. නාහිමි ( ඒ ගැන කම්පා වීම අර්ථ විරහිතයි. බුද්ධ ධර්මයට, බුද්ධ භාෂිතයට පටහැනි බව සිතාගෙන මම සිත සනසාගත්තා. ප්රශ්නය ( ස්වාමීනි, නාඩි වාක්‍යවල මරණය සිදුවන කාලය, දිනය, වේලාවත් සඳහන් කරලා තියෙන බව දැනගන්න ලැබුණා. ඒත් සමහරුන්ගේ ඒ කරුණු මේ අයුරින්ම සිදුවෙන්නේ නෑ. සමහරු කියපු දිනයට කලින් මැරෙනවා. තවත් සමහරුන්ගේ මරණය සිදුවන්නේ දිනයට බොහෝ කලකට පස්සේ. නාහිමි ( ඒ දේ සිද්ධ වෙන්නේ මෙහෙමයි. මං කලිනුත් කීවා සෑම කෙනෙක්ම මෙලොව බිහිවන්නේ පෙර කර්මයක් නිසා කියලා. ඒක උප්පත්ති කර්මයයි. ඒ උප්පත්ති කර්මයේම ඔහුගේ මරණයත් සටහන් වෙලා තිබෙනවා. උත්පත්ති කර්මය අනුව මේ භව ගමන සිදුවෙනවා. හැබැයි නාඩි වාක්‍යයෙන් කියලා දෙනවා උප්පත්ති කර්මය වෙනස් කරගන්න හැටි. ඒ අනුව ඕනෑම කෙනකුට තමන්ගේ උප්පත්ති කර්මය අනුව ලැබිල තියෙන ජීවිතය වෙනස් කරගන්න පුළුවන්. නාඩි වාක්‍ය මාර්ග දෙකක් කියනවා. ඔබ යහපත් විදිහට ජීවිතය ගත කළොත් ඔබට මේ මේ ප්‍රතිඵල ලැබෙනවා. ඔබ ජීවිතය වැරදි අන්දමට ගත කළොත් ඔබට මේ ආත්මේදීම එහි ඵල විපාක භුක්ති විඳින්න වෙනවා. තෝරාගැනීම තිබෙන්නේ තමන් අතෙයි කියලා. මරණය පිළිබඳවත් එහෙමයි. දැන් උදාහරණයක් වශයෙන් මා පිළිබඳව හැම නාඩි වාක්‍යයකම කියලා තියෙන්නේ අවුරුදු 80 දක්වා විතරයි. ප්‍රශ්න කිරීම් වලින් දැනගන්න ලැබුණා යෝගී භාවනා කිරීමෙන් දීර්ඝායුෂ ලබන්න පුළුවන් කියලා. දැන් මට වයස අවුරුදු 93 යි. අවුරුදු 13 ක් මං වැඩිපුර ජීවත්වෙනවා. තවත් සිද්ධියක් මං කියන්නං. මගේ නංගිගේ මරණය සිද්ධ වුණේ නාඩි වාක්‍යවල කියලා තිබුණ දිනේටම, ඒ වෙලාවටම. මේ කරුණ මට කීවේ රටේ මහත්තයා. ඒ කියන්නේ අපේ නංගිගේ ස්වාමිපුරුෂයා. නංගි වෙනුවෙන් කළ යුතුව තිබූ පූජා විධි නිසි අයුරින් කෙරුවේ නෑ. ඒ පුද පූජාවන් වත් පිළිවෙත් කළා නං ඇයට දීර්ඝායුෂ විඳින්න තිබුණා කියලා මට අදත් හිතෙනවා. තවත් සිද්ධියක් මට සිහිවෙනවා ඉන්දියාවේ මහ කොමසාරිස් වෙලා හිටිය ඩී. බී. ජයතිලක මහත්තයා නාඩි වාක්‍ය ගැන දැඩිව විශ්වාස කළ කෙනෙක්. එතුමාගේ නාඩි වාක්‍යවල කියලා තිබිල තියෙනවා කිසියම් කාලයක අසනීප වෙනවා. විදේශගතව සිටියොත් ඒ අසනීපයෙන්ම මිය යනවා. තමන්ගේ මවු රටට ගියොත් මරණයෙන් ගැලවෙන්න පුළුවන් කියලා. ඒ අනුව එතුමා වහාම ගුවන් මඟින් ලංකාවට ඒමට පිටත් වෙලා තියෙනවා. එහෙත් ඒ මහතාට මවුබිමට ඒමට වාසනාව අහිමි වුණා. නාඩි වාක්‍යයේ සඳහන් පරිදිම ගුවන් යානයේදී උන්නැහේ අභාවප්‍රාප්ත වුණා. මුන්නැහේත් මගෙන් ඇහැව්වෙ සමහරුන්ගේ මරණය නාඩි වාක්‍යවල කියූ දිනයට වේලාවටම සිදුවෙනවා. සමහරුන්ගේ එහෙම සිද්ධ වෙන්නේ නෑ කියලා. එහෙම වෙන්නේ කොහොමද කියන එක නේද ප්රශ්නය. ප්රශ්නය ( එහෙමයි ස්වාමීනි. නාහිමි ( ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. මං මීට කලිනුත් කීවා අපි මේ භවයේ උප්පත්තිය ලබා තියෙන්නේ පෙරභවයක කර්මයක් මුල් කරගෙන කියලා. එහෙම උප්පත්තිය ලබපු කෙනෙක්ගේ මරණයත්, ඒ සම`ගම රැගෙන එනවා. එම පුද්ගලයා පවු පිං දෙකෙන්ම වැළකිලා මේ භවයේ ජීවත් වුණොත් ඒ තැනැත්තා ගෙනා ආයුෂ අවසන් කරලා නියම දිනේට දිවංගත වෙනවා. තවත් සමහරු මේ භවයේ උත්පත්තිය ලබල සත්ත්ව ඝාතන කරමින් මසුන්, කුකුළන්, හරකුන් වැනි සතුන් ඝාතනය කරලා ජීවත් වුණොත් ඒ තැනැත්තා තමන්ට කර්ම බලයෙන් ගෙන ආ ආයුෂයට කලින් මියෑදෙනවා. තවත් සමහරු මේ භවයේ දැන හෝ නොදැන පිංකම් කරනවා. සතුන්ට අභයදාන දෙනවා. ඒ පිංකම් වලට දායක වෙනවා. අඩුම තරමින් සතෙක් නිදහස් වෙන තැනක ඉඳලා ඒ පිංකම කරන මොහොතේ සාධුකාර දෙනවා. ඒ තැනැත්තාගේ ආයුෂ දීර්ඝ වෙනවා. ලෙඩ දුක් සුව වෙනවා. එම නිසා සතුන්, කුරුල්ලන් වැනි මරණයට කැපවුණු සතුන් නිදහස් කළොත් එය මහත් පිංකමක් වෙනවා. උප්පත්තියේදී ලැබුණු කර්මයන් ප්‍රහීන වෙනවා. එවැනි පිංකමක් තමන්ට තනියම කරන්ඩ බැරි නං මුදලින් පුංචි ආධාරයක් කරලා සිත සනසා ගත්තොත් ඒකත් මේ භව ගමන සැපවත් වීමට හේතු වෙනවා, ඉදිරි භව ගමන යහපත් වෙන්නත් හේතු වෙනවා. බොහෝ දෙනකුට අකල් මරණය සිදු වීමට හේතු වන්නේ පෙර භවයේදී සත්ව ඝාතනය කළ නිසා ඒවායේ ප්‍රතිඵල හේතුවෙන් මේ භවයේ අකාලයේ මිය යනවා. එම නිසා දීර්ඝායුෂ ලබන්න කැමැති ඇත්තෝ සත්aත්ව ඝාතනයෙන් මිදී, සත්ත්ව හිංසාවෙන් මිදී මරණයට කැපවෙලා ඉන්න හරක්, එළුවන්, කුකුළන් වැනි සත්ත්වයන් ඉන් මුදවා ජීවිත දානය දීම, අභය දානය ලබාදීම මහත්ඵල මහා පිංකමක්. ඉන් මේ භවයේදී දීර්ඝායුෂතA, මතු භවයේ දීර්ඝායුෂතA ලැබෙනවා. මරණය නාඩි වාක්‍යයෙන් විතරක් නෙවෙයි, මරණය පිළිබ`දව සෘෂිවරුන්ට විතරක් නෙවෙයි ප්‍රකාශ කිරීමේ ශක්තිය තිබුණේ. අපේ ගෞතම බුදුන්වහන්සේත් හුඟක් අවස්ථාවල තමන්ගේ විශිෂ්ට ඥානය තුළින් මනුස්සයන්ගේ මරණය සිදුවන අවස්ථාවන් දුටුවා. මට්ටකුණ්ඩලී කතාව එක අවස්ථාවක්. ඒ වගේ අවස්ථාවන් රාශියක්ම තියෙනවා. තවත් අවස්ථාවක බුදුන්වහන්සේ පිඬු සිඟා වඩින කොට එක බමුණෙක් මට ඒ බමුණාගේ නම මේ මොහොතේ කල්පනාවට එන්නේ නෑ. බුදුන් වහන්සේ පසු පසින් ඇවිදින් ධර්මය දේශනා කරන ලෙස බල කරමින් උන්වහන්සේ පසුපසින් ආවා. බුදුන් වහන්සේ දිවැසින් මේ තැනැත්තා දිහා බැලුවා. ඒ තැනැත්තාගේ ජීවිතය තව ස්වල්ප වේලාවකින් අහිමි වන බව දුටුව බුදුන් වහන්සේ පිඬු සි`ගන අවස්ථාවේම දහම් පදයක් දේශනා කෙරුවා. ඒ දහම් පදය අසා ප්‍රීතියෙන් දිව යනකොට පාරේ අයිනේ හිටිය ගොනෙක් මේ බමුණට ඇනලා ඒ තැනැත්තා මරණයට පත්වුණා. ඒ තැනැත්තාට අනිත්‍ය මෙනෙහි වුණා. ඒ මොහොතේම බමුණා රහත් වුණා. මේ වගේ බුදුන් වහන්සේ විතරක් නෙවෙයි, මහ රහතුන් වහන්සේලා පිළිබඳවත් විස්තර තියෙනවා. බොහෝ මහ රහතන් වහන්සේලා පිරිනිවන් පෑමට පළමු බුදුන් වහන්සේ දැක වැඳ පුදාගෙන පිරිනිවන් පෑමට තම ගම් පළාත්වලට වැඩියා. සැරියුත් හාමුදුරුවොත් මේ විදිහට පිරිනිවන් පෑමට කලින් තමන්ගේ මව වන සාරි බැමිණිය අවිද්‍යාවෙන් මුදවාගෙන පිරිනිවන් පෑමට ගමට වැඩියා. ඊට පස්සේ තමයි උන්වහන්සේ පිරිනිවන් පෑවේ. ප්රශ්නය ( එහෙමයි ස්වාමීනි, සමාවෙන්න මේ අවස්ථාවේම මේ ප්රශ්නය අහන එක ගැන. පුද පූජා පැවැත්වීමෙන්, සුව වුණ අවස්ථා එහෙම තියනවද? නාහිමි ( මේ සිද්ධියත් වුණේ මගේ ඥාතියකුට. ඒ තැනැත්තා බොහොම දුප්පත් කෙනෙක්. රස්සාවට කෙරුවේ ඇඳුම් මැසීම, ටේලර් කෙනෙක්. මේ තැනැත්තාගේ වයස අමතකයි. හිටිහැටියේම තුනටියෙන් පහළ අප්‍රාණික වුණා. දන්න කියන සිංහල, ඉංග්‍රීසි බෙහෙත් හේත් කළා. කිසිම සුවයක් ලැබුණේ නැහැ. දවසක් මම ඉන්දියාවේ යන්න සූදානම් වෙලා ඉන්නකොට, පවුලේ කෙනෙක් මගෙන් ඉල්ලීමක් කළා, ඉන්දියාවේ මං දන්න සාස්තර කියන්නන්ගෙන් අහලා, කළ යුතු දෑ පිළිබඳ අහගෙන එන්න කියලා. ඒ අය මේ නාඩි වාක්‍ය ක්‍රමය ගැන දන්නේ නැහැ. ඒ මනුස්සයා ගැන අනුකම්පාවෙන් නාඩි වාක්‍යවල ප්‍රශ්න කාණ්ඩයෙන්, මම විමසීමක් කළා. පිළිතුරට ආවේ මෙහෙමයි. දැනට මේ පුද්ගලයා කර්මජ රෝගයකින් ඔත්පල වෙලා යහන්ගත වෙලා ඉන්නවා. කිසිම වෛද්‍ය ප්‍රතිකර්මයක් කරලා ඵලක් නැහැ. කර්මජ රෝගයට අදාළ පුද පූජා කිරීමෙන් සුව වෙනවා කියලා. ප්රශ්නය ( ස්වාමීනි, කර්මජ රෝගයට හේතුවත් නාඩි වාක්‍යයේ කියලා තිබුණද ස්වාමීනි.? නාහිමි ( හැම කෙනෙකුගේම නාඩි වාක්‍ය කියවන කොට ඔහුට හෝ ඇයට බලපෑ පෙර භවයේ කර්මය පැහැදිලි කරලා දෙනවා. මේ තැනැත්තා ගැන විස්තර කළේ මෙහෙමයි. දැනට යහන් ගතව සිටින රෝගියා මීට පෙර භවයකදී අශ්ව වෙළෙන්දෙක් වශයෙන් මහා ධනයක් උපයාගෙන තිබෙනවා. ධන ලෝභයෙන් මේ තැනැත්තා අශ්වයන්ට හරි හැටි කෑම බීම දුන්නේ නැහැ. ඒ හේතුවෙන් බොහෝ අශ්වයින් කෘශ වුණා. ඇතැම් අශ්වයන් ඒ හේතුවෙන් මැරිලා තියෙනවා. අශ්වයන් බලා ගන්න සේවකයන්ට නිසි පඩි නඩි නොදී ඔවුන් මහත් දුකින් ජීවිත ගෙව්වා. ඔවුන්ට ආහාර හිඟ නිසා කෘශ වුණා. ඒ හේතුව නිසා ඔහු මේ භවයේදී ඔහුගේ කොන්දෙන් පහළ පණ නැති වෙනවා. දුප්පත් වෙලා ඉපදිලා, අන් අයගේ වස්ත්‍ර අතපත ගෑමට සිද්ධ වෙනවා. ප්රශ්නය( ස්වාමීනි, ප්‍රතිකර්මයක් කීවද ස්වාමීනි? නාහිමි ( හැම නාඩි වාක්යයේදීම පෙර කර්මය පැහැදිලි කරලා, මේ භවයේදී අනුගමනය කළ යුතු පූජා විධි කියලා තියෙනවා. පූජා විධි වශයෙන් කියලා තිබුණේ ඉතා සුළු ප්‍රතිකර්මයක්. දින හතක් සෙසු අයගේ ආධාරය, උපකාරය ඇතිව, තමුන්ගේ ආගමට අනුව පුද සත්කාර කරන තැනකට ගොස් හත්වරක් එම පූජනීය වස්තුව පැදකුණු කරලා, අවසාන පූජාව කරන සත්වැනි දිනයෙAදී සුවපත් වෙනවා කියලා. ඒ පවුලේ අය මගෙන් ඇහැව්වා, ඒ පූජාව කරන විදිහ කොහොමද කියලා. ඒ අනුව මං උපදෙස් දුන්නා උදේ හවස පන්සලේ බෝධීන් වහන්සේට පුද පූජා කරලා, සත් වටක් දකුණු අත බෝධීන් වහන්සේ පැත්තට වෙන විදිහට පැදකුණු කරල බෝධි පූජාවක් කරන්න කියලා. ඒ ඇත්තෝ ඒ විදිහට මහත් ගෞරවයෙන්, ශ්රාද්ධාවෙන් මේ බෝධි පූජාව කළා. ගමේ තරුණ පිරිසත් මේ රෝගීයාව බෝධි පූජාවට උස්සගෙන ගියා. මහත්තයා පිළිගන්න එකක් නැහැ හත්වැනි දවසේ අන්තිම බෝධි පූජාව කරලා, මේ රෝගියා දෙපයින් පන්සලට ආවා. මට වැඳවැටුණා. මං සෙත්පිරිත් ටිකක් කියලා, පිරිත් පැන් ටිකක් දුන්නා. පිරිත් නූලකුත් බැන්දා. මේ මට ලැබුණු සැබෑ අත්දැකීමක්. ඕනෑම කෙනෙක් ඉමහත් ශ්රාද්ධාවෙන් බුදු පිළිමවලට ගරු සත්කාර කරනවා නම්, බෝධි පූජා කරනවා නම්, තමන්ට නොපෙනෙන අන්දමින් බලපාන අපල ග්‍රහ උපද්‍රව ආදිය අහෝසි වෙනවා. ප්රශ්නය ( හරි පුදුමයි ස්වාමීනි, විශ්වාස කරන්නත් අමාරුයි. නාහිමි ( විශ්වාස කළත්, නොකළත් ඒක තමයි ඇත්ත. මේ වගේ සිද්ධි බුදුන් වහන්සේගේ කාලයෙත් තිබුණා. මුන්නැහේ බුදුන් වහන්සේගේ, මහරහතන් වහන්සේලාගේ දේශනා විශ්වාස කරනවාද? ප්රශ්නය ( එහෙමයි ස්වාමීනි. නාහිමි ( මේ සිද්ධියත් ඒ වගේ අවස්ථාවක්. බුදුන්වහන්සේගේ කාලයේ මහ රහතන් වහන්සේලා, දහම් දෙසමින් ගම් දනව් සිසාර වඩිනවා. අනුරුද්ධ මහ රහතන් වහන්සේ, පන්සීය නමක් මහරහතන් වහන්සේලා සමඟ ගම්දනව් සිසාරා තමන්ගේ උපන් ගමට, නැදෑයන් වසන ගමට වැඩියා. නැදෑයන් සියලුම දෙනා උන්වහන්සේ හමුවීමට පැමිණ වැඳ නමස්කාර කළා. ඒත් උන්වහන්සේගේ එකම නැඟණිය රෝහිණි කුමරිය පැමිණියේ නැහැ. උන්වහන්සේ ඇහුවා කෝ නංගි කියලා. ඇයගේ මුළු ඇඟ පුරාම කුෂ්ට රෝගයක් වැළඳිලා, සැරව බේරෙනවා. ඇඳුම් අඳින්නත් බැහැ. දුහුල් ඇඳුම් විතරයි අඳින්නේ. ඒ ඇඳුම පිටින් තම සහෝදරියට මහරහතන් වහන්සේ ඉදිරියට පැමිණිය නොහැකි බව ඔවුන් කීවා. මහ රහතන් වහන්සේ පැහැදිලි කළා, වැඩමවා සිටින සියලුම භික්ෂුන් වහන්සේලා මහරහතන් වහන්සේලා නිසා දුහුල් ඇඳුමකින් සැරසිලා වුණත් පැමිණ වන්දනා කොට පිං ලබාගන්නා ලෙසට. ඒ අනුව රෝහිණි කුමරිය දුහුල් ඇඳුමින් සැරසිලා, මහරහතුන්ට වන්දනා මාන කෙරුවා. මහ රහතන් වහන්සේ රෝහිsණිගෙන් ඇසුවා මේ කර්මජ රෝගයෙන් සුවපත් වෙන්න කැමැතිද කියලා. ඇය බොහෝ ආශාවෙන් කැමැත්ත පළ කළා. එසේ නම් මහා සංඝයා වෙනුවෙන් දාන ශාලාවක් ඉදිකරලා, මහා සංඝයාට දානයක් පිරිනමන ලෙසට උපදෙස් දුන්නා. ඇය ඇසුවා, සැබවින්ම මට මුදල් නැහැ, මට මේ දේ තනියෙන් කරන්න බැහැ කියලා. මහරහතන්වහන්සේ කීවා, ඔබේ රන් ආභරණ විකුණලා, මුදල් සොයා ගන්න, නැදෑයන් ගොඩනැඟිල්ල හැදීමට උදව් කරයි කියලා. ඒ අන්දමට රෝහිණි කුමරිය කටයුතු කළා. ශාලාව සාදා ඉවර වෙනකොට ඇගේ කුෂ්ට රෝගය මුළුමණින්ම සුවපත් වුණා. ඊට පසු මහරහතන්වහන්සේ ප්රමුඛ මහා සංඝයාට දානයක් සූදානම් කළා. මේ දානයට බුදුන් වහන්සේට ද ආරාධනා කෙරුවා. බුදුන් වහන්සේ දානයට වැඩම කර, දානය දීමේ හේතුව විමසුවා. අනුරුද්ධ හිමියන් විසින් සියලුම විස්තර පැහැදිලි කරනු ලැබුවා. බුදුන් වහන්සේ මේ කුෂ්ට රෝගයට හේතුව කුමක්දැයි කියා දැනගන්න කැමති දැයි පිරිසගෙන් ඇහුවා. පිරිස පූර්ව කර්මය දැන ගන්න කැමැත්ත ප්‍රකාශ කළා. බුදුන් වහන්සේ දේශනා කළා මීට පෙර භවයකදී රෝහණී කුමරිය රජ කෙනකුගේ අග බිසව හැටියටයි ජීවත් වුණේ. රජතුමා තවත් හැඩරුව ඇති කාන්තාවක් අන්තඃපුරයට ගෙන ආවා. රජතුමාගේ ඇල්ම බැල්ම වැඩිපුරම අලුත ගෙනා රජ කුමරියට යොමු වුණා. අග මෙහෙසිය මේ පිළිබඳ දැඩි නොසතුටින් සිටියේ. දවසක් අග මෙහෙසිය කහඹිලියා යෙදූ වතුර ඇයට නෑමට ඉතා සුදුසු ඖෂධ ජලයක් ලෙස හඟවලා කහඹිලියා යෙදු ජලය නෑමට සැලැස්සුවා. කහඹිලියා ජලය නිසා ඇගේ ඇඟ වණ වුණා. තවත් දවසක කහඹිලියා යෙදූ යහනක ඇයට සැතපෙන්නට සැලැස්සුවා. ඒ නිසා ඇය අපමණ දුක් වින්දා. මේ පාප කර්මය නිසා ඇය මේ භවයේදී මේ අයුරින් කුෂ්ට රෝගයකට භාජන වුණා කියල. මේ දේශනාව කළේ බුදුන්වහන්සේ විසින්. පැමිණි සිටි මහරහතන් වහන්සේලාත්, ජනතාවත්, මේ දේශනාව ඉතා ගෞරව සම්ප්රයුක්තව ශ්‍රවණය කළා. ලබන සතියට බදුල්ලේ මෛත්‍රී රත්නායක [URL]http://divaina.com/sunday/index.php/visheshanga2/1082-2017-11-23-07-18-40[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom