Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නාඩි වාක්‍යය ගැන ආනන්ද මෛත්‍රීය මාහිමිගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලංගොඩ ආනන්ද මෛත්රය මහ නාහිමියන්ගේ මෙතෙක් පළ නොවූ සාකච්ඡා පෙළ 07

මුලදී මාත් නාඩි වාක්‍යය ගැන සැක කළා

නාඩි වාක්‍ය පිළිබඳව අපි විටින් විට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමග සාකච්ඡා කළෙමු. මෙම සාකච්ඡාවන් සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්රවෘත්ති) දිවංගත ප්‍රභාත් මානවසිංහ මහතා ද, දිවයින පුවත් පතේ ප්රවෘත්ති කර්තෘව සිටි දිවංගත දයාරත්න රණසිංහ මහතා ද සහභාගි වූහ.සිංහල බසින් රූපවාහිනි සාකච්ඡාව මෙහෙය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා නිවේදකව සිටි සුගත් ලයනල් රණසිංහ මහතාය. ඉංග්‍රීසි බසින් සාකච්ඡාව මෙහෙයවූයේ එවකට ස්වාධීන රූපවාහිනි සේවයේ ක්‍රීඩා වාර්තාකරු ලෙස සේවය කළ අතුල රත්නායක මහතා ය. ඇතැම් අවශ්‍ය කරුණු සහ ගැටලු සහිත තැන් පිළිබඳ විමසන ලද්දේ මවිසිනි. එකී සාකච්ඡා වෙන් වෙන් වශයෙන් දැක්වීමෙන් පාඨක ඔබ තුළ ඇතිවිය හැකි ව්‍යාකූල තත්ත්වයන් මඟ හැරීම සඳහා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගෙන් අප අසන ලද සියලු ප්‍රශ්න සහ උන්වහන්සේ දුන් පිළිතුරු සරලව පාඨක ඔබගේ පහසුව සඳහා මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් කැටි කොට කොටස් වශයෙන් පළවන බව සලකන්න.

නාහිමි : තවත් සිද්ධියක් මට මේ මොහොතේ මතක් වුණා. මම දවසක් කෞමාර නාඩියෙන් විස්තර විමසුවා. එක තැනක කියලා තිබුණා මම එක්තරා වයසක දී, මට වයස අමතකයි, මහසභාවෙත්, මහ සභාවේ නායකකම අරගෙන කටයුතු කරනවා කියලා. 1955 බුරුම සංගායනා සභාවේ මමත් සාමාජිකයකු ලෙස කටයුතු කළා. ලංකාවට ආපසු එන්න සූදානම් වෙනකොට සංඝායනා සභාවේ සභාපති ධුරය දැරූ මහා නාහිමියෝ අපවත් වුණා. ඊට පස්සේ බුරුම රජය මට සංගායනා මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන්න කියල ආරාධනා කළා. ඒ අනුව මම එම ධර්ම සංගායනා සභාවේ සභාපති ලෙස කටයුතු කළා. ඒ ආසනයේ වාඩිවුණ හැටියේම මට මතක් වුණේ අවුරුදු පහකට විතර කලින් නාඩි වාක්‍යයේ කියලා තිබූ දේ සිද්ධ වුණා නේද කියලා. අවුරුදු ගාණකට කලින් මදුරාසියේ කෞමාර නාඩි වාක්‍ය ක්‍රමයෙන් විස්තර කියපු පණ්ඩිත තංගවේලු මහත්මයා කීවේ මේ සභාව ගැන නේද කියලා. එහි කියා තිබුණේ සංඝයා වහන්සේගේ සභාවේ නායකයා හැටියට කටයුතු කරනවා කියලයි. මේ සිද්ධිය නිසා නාඩි වාක්‍ය පිළිබඳව මගේ විශ්වාසය තවත් වැඩි වුණා.

මේ ගැන හිතන කොට මට හිතුණා මීට අවුරුදු පන්දාහකට හයදාහකට පෙර සිටි තුන් කල් දක්නා බල සම්පන්න ඝෘෂිවරුන් වහන්සේලා තමයි නාඩි වාක්‍ය ප්‍රකාශ කරලා තියෙන්නේ කියලා. තවත් කාරණයක් මට කල්පනාවට එනවා. කෙනකුගේ උප්පත්ති කර්මය බලවත් නම් ඒ තැනැත්තාට දීර්ඝායුෂ ලැබෙනවා. මේ අන්දමට උප්පත්ති කර්ම බලවත් අය උපත ලැබුවට පස්සේ භාවනා යෝගී ක්‍රම මාර්ගයෙන් දීර්ඝායුෂ භුක්ති විඳිනවා. අර ඇමෙරිකන් තරුණයා සඳහන් කළ බද්රිනාත් ප්‍රදේශයේ තමන්ට භාවනා උපදෙස් දෙන පව්හරිබාබාත් එවැනි කෙනෙක් විය යුතුයි කියල පොතේ සඳහන් තායිලන්තයේ සිටින අවුරුදු හාරදාහක් වයසැති ඝෘෂිවරයාගේ කතාවත් ඇත්තක් විය යුතුයි. බුදුන් වහන්සේ පවා උන්වහන්සේගේ දේශනාවලදී දීර්ඝායුෂ විඳීම ගැන සඳහන් කරලා තියෙනවා. උප්පත්ති කර්මය බලවත් නම් ඒ ඇත්තං ඝෘධි බල වැඩිමෙන් අවුරුදු කල්පයක් වුණත් ජීවත් වෙන්න පුළුවන් කියලා බුද්ධ දේශනාවල සඳහන් වෙනවා.

සංස්කාරක සටහන

මරණය පිළිබඳ මා ලද පෞද්ගලික විස්තරයක් මේ අවස්ථාවේ සටහන් කිරීම මැනවැයි හැඟේ. ලංකාවේ පළමු වරට නාඩි වාක්‍ය ප්‍රකාශ කරන ලද්දේ මහාලිංගම් නමැත්තායි. මේ තැනැත්තා ප්‍රකාශ කළ පරිදි තමා ඩී. ඇස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ආදී ප්‍රභූන් රැසකගේම නාඩි වාක්‍ය කියවා ඇත. ඩී. එස්. සේනානායක මහතා සතුන් පිට යැමෙන් අනතුරු සිදුවිය හැකි බව ද ඉන් වැළකෙන ලෙසට අවවාද කළ බව ද ඔහු පැවසීය. නිතරම රොස්මිඩ් පෙදෙසට ගිය මහාලිංගම් තමා බණ්ඩාරනායක පවුලේ කේන්ද්‍ර බැලූ අතර ඉන් ප්‍රබල කේන්ද්‍රය හිමිව තිබුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට බව ද තමා ඒ අවස්ථාවේ මේ බව බණ්ඩාරනායක මැතිනියට ද පැවසූ බව ද එකී කේන්ද්‍රය අනුව චන්ද්‍රිකා දැරිය කවදා හෝ ලංකාවේ රජවන බව තමා බණ්ඩාරනායක මැතිනියට පැවසූ බව ද ඔහු කීය. මේ ප්‍රකාශය කරන විට බණ්ඩාරනායක මහත්මිය වයස අවුරුදු දොළහක් වූ දැරියක්ව සිටි බව ද ඔහු පැවසීය. මෙකී සිදුවීම මා හා පවසන විට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මහජන පක්ෂයේ නායිකාවක් වශයෙන් කටයුතු කරමින් සිටියාය. මේ සියල්ල දත් ඔබ, ඔබගේ මරණය සිදුවන දිනය ගැන දන්නවා දැයි ඔහුගෙන් ඇසීමි. ඔහු පිළිතුරු දෙමින් කීවේ නාඩි වාක්‍යයට අනුව තමා අවුරුදු අසූහතරක් ආයුෂ භුක්ති විඳින බවත්, නියමිත දිනයේදී මියයන බවත්ය. එහෙත් ඊට පෙර ඉන්දියාවේ එක්තරා ගංගාවකින් ස්නානය කොට ඒ ආසන්නයේ ඇති කෝවිලට ගොස් "ආයුර්හෝමම්" පූජාව කළහොත් තවත් අවුරුදු ගණනාවක් දීර්ඝායුෂ ලබන බවයි.

තමා එම පූජාව කිරීමට තම ගමට යැමට අපේක්ෂා කරන බවත්, එහෙත් එසේ යැමට අවස්ථාව අහිමිව මෙරටදීම තමා මියයන බවත් ඔහු කීය. ඊට වසර කීපයකට පසුව මට මහාලිංගම් මහතාගේ අභාවය පිළිබඳ ආරංචිය ලැබිණි. දේහය රේමන්ඩ් ආයතනයේ තැන්පත් කර තිබිණි. එහිදී ඒ මහතාගේ දුවගෙන් සහ බෑණාගෙන් මරණය පිළිබඳව විමසීමි. ඔවුන් කියා සිටියේ මරණය සිදුවීමට සතියකට පෙර පූජා වත්පිළිවෙත් කිරීමට ඉන්දියාවට යැම සඳහා ගුවන් බලපත්‍ර සහ වීසා සූදානම් කර සිටිමුත් ඊට පෙර මරණය සිදුවූ බවයි. මහාලිංගම් මහතාගේ දේහය ඉන්දියාවේ ඒ මහතාගේ ගමට ගෙන යැම සඳහා මෙරට ඔහුගෙන් සේවය ලබාගත් දේශපාලනඥයන් පමණක් නොව ධනවතුන් ද පෙරමුණ ගෙන කටයුතු කළ අතර ඉන් අනතුරුව ඒ මහතාගේ නාඩි වාක්‍ය අසා පුද පූජා කිරීම නොසලකා සිටි අය කඩිමුඩියේ තම පුද පූජා වත් පිළිවෙත් කළ බවට ආරංචි ද මා වෙත ලැබිණි.

(මහාලිංගම් මහතා ඇතැම් දෙනා සම්බන්ධයෙන් කළ විශ්මිත ප්‍රකාශන ඉසිවරුන් දුටු භව ගමන නම් වූ දෙවැනි ග්‍රන්ථයෙන් ඔබට කියවිය හැකිය.)

ප්රශ්නය : ස්වාමීනි, ඔබ වහන්සේ නිතරම ප්‍රකාශ කරනවා දීර්ඝ ආයුෂ විඳිමින් එනම් අවුරුදු දෙදාහක්වත් තුන්දාහක්වත් ආයුෂ විඳිමින් ඝෘෂිවරුන් නාඩි වාක්‍ය ප්‍රකාශ කළා කියලා. ඒ මීට අවුරුදු පන්දාහකට හයදාහකට ඉස්සර. ස්වාමීනි වර්තමානයේදීත් මේ විදිහට දීර්ඝායුෂ විඳින අය මේ ලෝකේ ඉන්නවාද? මේ පිළිබඳ ඔබ වහන්සේට පෞද්ගලික අත්දැකීම් තියනවාද ස්වාමිනී?

නාහිමි : හොඳයි, මම ඉන්දියාවට ගියේ ඉන්දියානු භාවනා ක්‍රම ඉගෙනගන්න. ඝෘෂිකේෂී ආශ්රමයට. ආශ්රමයට වෙලා ඉන්නකොට විවිධ වයස්වල යෝගීන් මම දුටුවා. ඒ අයගේ වතගොත, වයස මම හෙව්වේ නැහැ. මම තිරුවනමලේ අසපුවක භාවනා යෝගීව සිටින රමණි මහා ඝෘෂිතුමා හමුවුණා. ඊට පස්සේ කංකල් ගමේ සිටිය ස්වාමි නාරායනන්ද යෝගියා යටතේ රාජයෝග භාවනා ක්‍රම ඇතුළු විවිධ ඉන්දියානු භාවනා ක්‍රම ඉගෙන ගත්තා. රමණි මහා ඝෘෂි හැර අනෙක් අය වයස්ගත අය නෙවෙයි. මට මේ වෙලාවේ තවත් සිද්ධියක් මතක් වුණා. බරණැස් නුවර ඉසිපතනේ පිහිටි මහබෝධි සමාගමේ මම නතර වෙලා ඉන්නකොට වෙච්ච සිද්ධියක්. දවසක් සුදු තරුණ මහත්මයෙක් නවාතැන් බලාපොරොත්තුවෙන් මහාබෝධි සමාගමට ආවා. මං ඒ ඇත්තන්ගෙන් ඇහුවා කොහේ ඉඳල ද එන්නේ කියලා. උන්නැහේ කීවා හිමාලයේ ගල් ගුහාවක ඉඳගෙන භාවනා ක්‍රම ඉගෙන ගන්නවා කියලා. කා යටතේ ද පුහුණුව ලබන්නේ කියලා මං ඇහැව්වා. එතුමා මට ෆොටෝ එකක් පෙන්නුවා. ඒ ෆොටෝ එක තරුණ පෙනුමක් තියෙන අයෙක්ගේ. මං කීවා හරි තරුණ ළාබාල කෙනෙක් නේද කියලා. එතකොට උන්නැහේ දුන්න උත්තරේ තමයි මෙයා අවුරුදු දෙදාහක් වයසයි කියලා.

තුන්කල් දක්නා මහා බල සම්පන්න යෝගියෙක්. මම ඇහැව්වා මෙතරම් වයස්ගත අය තවත් මේ පළාතේ ඉන්නවද කියලා. ඒ මහත්තයා කීවා හිමාලයේ ගල් ගුහාවල අවුරුදු දෙසීය, තුන්සීය, හාරසීය, පන්සීය තරම් වයස අය භාවනානු යෝගීව ඉන්නවා කියලා. මට තවත් කාරණයක් මතක් වුණා. ඇමෙරිකාවේ ඉන්න මහත්තයෙක් ෆොටෝකොපි ගහපු පොතක් මට එව්වා. ඒ පොත ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ ඇමෙරිකාවේ. ප්‍රකාශයට පත් කරලා ඉතා කෙටි කාලයකින් පොත විකිණී අවසන් නිසා මෙසේ ෆොටෝකොපි ගහලා එව්වා කියලා ඒ මහත්තයා ලියලා තිබුණා. මේ පොතේ එක තැනක තිබුණා තායිලන්තයේ කඳුකර වන ප්‍රදේශයක අවුරුදු හාරදාහක් වයස්ගත ඝෘද්ධි සම්පන්න යෝගියෙක් ඉන්නවා. අවුරුද්දකට දිනයක් දෙකක් නගරය ආසන්න වනයට එනවා. එතකොට භාවනානු යෝගීන් ගිහින් හමුවෙලා අවවාද උපදෙස් ලබාගන්නවා කියලා. මේ අනුව අප්රකටව, අප්රසිද්ධියේ අවුරුදු දහස් ගණන් වයසැති අය ඉන්නවා කියන කතාව මං පිළිගන්නවා.

(මේ පොත මහානායක හිමියන් කියවමින් සිටියේ බලංගොඩ පිහිටි උන්වහන්සේගේ ආවාසයේදී ය.එම අවස්ථාවේ මෙම පොතේ සංස්කාරකවරයා වන මම ද රාජගිරිය, මාදින්නාගොඩ මා මිත්‍ර ආරිය බණ්ඩාර සමරකෝන් මහතා ද සිටි බව මතකයට නැඟේ).

ප්රශ්නය : ස්වාමීන් වහන්ස මීට කලින් ඔබ වහන්සේ ප්‍රකාශ කර සිටියා විවිධ නාඩි ක්‍රම මඟින් ඔබ වහන්සේ විස්තර සොයා බැලුවා කියලා. ස්වාමීනි කොහොමද මේවා ගොනු කරලා තියෙන්නේ.

නාහිමි : මෙහෙමයි, මං අගස්ති කෞෂික, කමලමුණි, කාකබුජන්දර ආදී නාඩි වාක්‍ය කියවාගත්තා. මේ එක් එක් නාඩි වාක්‍ය ගොනු කරලා තියෙන්නේ එකම ක්‍රමයකට නෙවෙයි. සමහර නාඩි වාක්‍ය එක ගොනුවක් විදිහට දිගට ලියෑවිලා තියෙනවා. ප්‍රකාශ වෙනවා. සමහර නාඩි වාක්‍ය කොටස් දොළහක්, දාසයක් ආදී වශයෙන් ගොණු වෙලා තියෙනවා. මේ අන්දමට ගොණු වෙලා තියෙන්නේ අපේ කේන්ද්‍රයේ තියෙන රාශි චක්‍රය මුල්කර ගෙන. අපේ කේන්ද්‍ර කොපිවල රාශි චක්‍ර දොළහක් තියනවා. නාඩි වාක්‍යවල ගොනුව නැත්නම් කාරණාව වෙන් වෙන්නේ ඒ රාශි අනුවයි. උදාහරණයක් විදිහට අගස්ති කෞෂික නාඩි ක්‍රමය අනුව කොටස් දොළහක් මූලික වශයෙනුත්, තවත් හතරක් අතිරේකවත් දැක්වෙනවා. ඒ අනුව පළමු කාණ්ඩයේ සටහන් වෙන්නේ තමන්ගේ උත්පත්ති වේලාවේ පිහිටි ග්‍රහචාරය පිළිබඳව. එහි තමන්ගේ නම, බිරිඳගේ නම, දෙමවුපියන්ගේ නම්, භික්ෂුවක් නම් උපාධ්‍යායන් වහන්සේගේ නම, ගෝලයන්ගේ නම්, තමන්ගේ කේන්ද්‍ර සටහන සහ විස්තර දැක්වෙනවා. මේ ආදී වශයෙන් දෙවැනි කොටසින් ධනය පිළිබඳ, තුන්වැනි කොටසින් සහෝදර සහෝදරියන් පිළිබඳවත්, හතරවැනි කොටසින් ඉඩම්, වාහන, නිවාස ආදිය පිළිබඳව යනාදී වශයෙන් විස්තර දැක්වෙනවා.

ප්රශ්නය : එහෙමයි ස්වාමිනී. සෙසු කොටුවල මොනවද සඳහන් වෙන්නෙ.

නාහිමි : හත්වැනි ඡේදයෙන් විවාහය, අටවැනි ඡේදයෙන් මරණය සිදුවන කාලය, වේලාව, ආයුෂ ආදිය පිළිබඳවත්, දොළොස්වැනි පරිච්ඡේදයෙන් පුනර්භවය සහ විදේශ ගමන් පිළිබඳවත් කියෑවෙනවා. අතිරේක ඡේද තුනක් හෝ හතරක් තියනවා. මීට ඉහත උපන් භවයත්, ලෙඩ රෝගත්, ඊට ප්‍රතිකර්ම කළයුතු ක්‍රමය, පාරම්පරික රෝග හා ඊට පිළියම් ද ග්‍රහයන්ගේ වෙනස්වීම අනුව ඔබට මේ භවයේ ලැබෙන බලපෑම් ද සඳහන් වනවා. එකී නාඩි වාක්‍ය ක්‍රමය අනුව නාඩි කියෑවීමට යන තැනැත්තා අනිවාර්යයෙන්ම පළමු කාණ්ඩය ගත යුතු වෙනවා. ඉන් පසුවයි ඔබට අවශ්‍ය සෙසු කාණ්ඩ කියවා ගත හැකි වෙන්නේ.

ප්රශ්නය : ස්වාමීනි, ඔබ වහන්සේ ඉන්දියාවේදී ලබාගත් නාඩි කියෑවීම් හැරුණු විට ලංකාවේ ඉන්න නාඩි වාක්‍ය කියවන්නන් හමුවුණාද?

නාහිමි : ලංකාවේ ඉන්න නාඩි වාක්‍ය ගැන මට ප්‍රභාත් මහත්තයාගෙනුත්, දයාරත්න මහත්තයාගෙනුත් දැනගන්න ලැබුණා. ලංකාවේ හෝටලයක නැවතිලා මේ ඇත්තෝ නාඩි වාක්‍ය ප්‍රකාශ කරන බව ද කිව්වා.

ඒ වාක්‍ය ක්‍රමය අගස්තියර් කෞෂික නාඩි ක්‍රමය බව ඔවුන් පළ කොට තිබූ දැන්වීමෙන් මා දැනගත්තා. ඔවුන් හමුවීමට මට සිතක් පහළ වුණා. ඒ අනුව මා හිතවත් නාඩි වාක්‍ය පිළිබඳ මගෙන් විටින් විට කරුණු විමසූ මෛත්‍රී මහත්මයාට දැන්වූවා. ඒ මහත්මයා ඊට අවශ්‍ය දින, වේලාවල් වෙන් කරලා මට දැන්නුවා. ඒත් ඒ දිනවල මට තද සෙම් අමාරුවක් තිබුණා. මේ හේතුවෙන් මට පැමිණිය නොහැකි බව ඒ මහත්මයාට මම දන්වලා යෑව්වා. වෙනත් දිනයක් පසුවට පිළියෙළ කර ගැනීමට මම හිතාගෙන හිටියා. ඊට පසුව කොළඹ වෙළෙඳ ව්‍යාපාරික මහත්මයෙක් වන සෙනෙවිරත්න මහතා මේ අවස්ථාව මට සලසලා දුන්නා. ඒ අනුව නාඩි කියවන්නා බත්තරමුල්ල, චිත්ත විවේකාශ්රමයට ආවා. එහි ප්‍රධානී ජයශංකර් මහත්මයාත් පැමිණියා. මේ ආරංචිය දැනගත් සියයකට අධික පිරිසක් චිත්ත විවේකාශ්රමයට පැමිණියා. ප්‍රභාත් මානවසිංහ මහත්මයාටත් නාඩි වාක්‍ය ගැන නිතර නිතර විස්තර විමසන මෛත්‍රී මහත්මයාටත් මම කලින් දැන්නුවා. පළමු කාණ්ඩය පමණක් එදා මා කියවා ගත්තා. එහි නම් සහ සියලු විස්තර ද කේන්ද්‍ර පිටපත ද සටහන් වෙලා තිබුණා. එය කැසට් පටයකට පටිගත කොට මට දුන්නා. නාඩි වාක්‍ය තුළින් මගේ විස්තර සොයා ගැනීමට විනාඩි 10 ක පමණ කාලයක් ගත වුණේ.

balangoda1ප්රශ්නය : ස්වාමීනි, පෙර දී මා ඔබවහන්සේගෙන් විමසා සිටියා ඇතැම් අය කියනවා මෙසේ ප්‍රශ්න කිරීමෙන් ඔවුන් අපගේ විස්තර ලබාගන්නවා කියලා කියනවා කියලා. ඔබ වහන්සේට එහෙම සැකයක් ඇතිවුණේ නැද්ද ස්වාමීනි?

නාහිමි : නාඩි වාක්‍ය ක්‍රමය පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැති අය එහෙම සැකයක් ඇති කර ගන්නවා. මමත් මුලදී එනම් පළමු නාඩි වාක්‍ය ඉන්දියාවේදී කියවාගන්න කොට සැකයෙන් තමයි හිටියේ. ඒ විෂය ගැන දීර්ඝව කරුණු සොයා බලන කොට නාඩි වාක්‍යයේ ඇති ගැඹුරු බව මට අවබෝධ වුණා. ලෝකයේ තියෙන අරුම පුදුම විශ්මිත තොරතුරු තියෙන පොත් සමූහයක් තමයි නාඩි වාක්‍ය කියන්නෙ කියල මට අවබෝධ වුණා. ඒක විශ්මිතයි. මිනිස් සිත දියුණු කිරීමෙන් ලබාගත හැකි ශක්තිය නාඩි වාක්‍ය තුළින් මට පැහැදිලි වුණා.

ප්රශ්නය : ස්වාමීනි අවසරයි මේ ප්රශ්නය අහලා ඔබවහන්සේ අසීරුතාවට පත්වෙනවා නම් පිළිතුරු නොදීම ගැන මම අහිතක් හිතන්නේ නැහැ. ඔබවහන්සේ කැමැති නම් පමණක්, ඔබ වහන්සේ දෙවැනි වරට ලංකාවේදී ලබාගත් අගස්ති කෞෂික නාඩි වාක්‍ය තුළින් ඔබවහන්සේට කියලා තිබුණ දේවල් ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි, ලෝකය පුරා සිටින බෞද්ධ අබෞද්ධ අය දැන ගන්න කැමතියි ස්වාමීනි.

නාහිමි : මම මීට පෙරත් මුන්නැහේට කියලා ඇති මගෙන් ප්‍රශ්නයක් අහපු කෙනකුට පිළිතුරු නොදී මම කිසිම දිනෙක මඟ ඇරලා ගියේ නැහැ කියලා. මම කියන්නම්. අගස්තිය කෞෂික නාඩි වාක්‍යයේ පළමු කොටස මට කියවන්න ලැබුණේ බත්තරමුල්ල, චිත්ත විවේකාශ්‍රමයේදී. ඉතිරි කොටස කියෑවීම සඳහා මම ඉල්ලලා තිබුණු කාණ්ඩ ඇතුළත් තල්පත් මිටි අරගෙන ජයශංකර් මහත්මයාත්, මානවසිංහ මහත්තයාත් බලංගොඩ පන්සලට ආවා

ප්රශ්නය : මොනවද නායක හාමුදුරුවනේ කියලා තිබුණේ?

නාහිමි : ඒ නාඩි වාක්‍යයේ දීර්ඝ විස්තර කියෑවුණා. මං හිතන්නේ පැය තුන හතරක් විස්තර කියෙව්වා. ඒ නාඩි වාක්‍යයේ තිබුණු හැටියට අපේ ගෞතම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වන වෙලාවේ ඒ බෝධියට අධිගෘහිත දෙවියන් විදිහට ඉඳලා තියෙන්නේ මමයි. ඒ අනුව මම මාර පරාජය තණ්හා, රතී, රඟා යන අයගේ ක්‍රියා කලාප දැකපු කෙනෙක්. ඒ වගේම ඒ කාලයේ සිදුවූ හැම දෙයක්ම මම දැකලා තියනවා.

ප්රශ්නය : පුහුදුන් අප තුළ නොයෙකුත් ප්‍රශ්න ඇතිවෙනව ස්වාමීනි. බුදුන් වහන්සේ, උන් වහන්සේ පරාජය කරන්න මාරයා කියලා කෙනෙක් ආව සිද්ධිය බුදුන් වහන්සේගේ සිතේ උපන් අදහසක්. තණ්හා, රතී, රගා යනු බුදුන් වහන්සේගේ සිතේ ඇතිවුණු ක්ලේශ සමූහයක් කියලා සමහරු කියනවා. සමාවෙලා මේ කරුණු පැහැදිලි කරනවද ස්වාමීනි.

නාහිමි : මේක ඉතාම සරල ප්‍රශ්නයක්නේ මහත්තයෝ. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වුණා කියලා කියන්නේ සියලු කෙලෙස් ප්‍රහීන කරලා ලබපු උත්තරීතර තත්ත්වයට. එහෙම තත්ත්වයකට පත්වුණු අයෙක්ගේ සිතේ කෙළෙස් කවදාවත් පහළ වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ උදාන වාක්‍යයකින්ම ඒ ප්‍රීතිය ප්‍රකාශ කරලා තියනවා. මාරයා කියන්නේ සැබෑම කෙනෙක්. තණ්හා, රතී, රගා කියන්නේ මාරයාගේ දූතිකාවන්.

ලබන සතියට

බදුල්ලේ මෛත්‍රී රත්නායක

[QUOTE="funkyguy89, post: 22567367, member: 250919"] [B][SIZE=4]බලංගොඩ ආනන්ද මෛත්රය මහ නාහිමියන්ගේ මෙතෙක් පළ නොවූ සාකච්ඡා පෙළ 07[/SIZE][/B] [B][SIZE=4][SIZE=5][COLOR=DarkRed][U]මුලදී මාත් නාඩි වාක්‍යය ගැන සැක කළා [/U][/COLOR][/SIZE] නාඩි වාක්‍ය පිළිබඳව අපි විටින් විට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමග සාකච්ඡා කළෙමු. මෙම සාකච්ඡාවන් සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්රවෘත්ති) දිවංගත ප්‍රභාත් මානවසිංහ මහතා ද, දිවයින පුවත් පතේ ප්රවෘත්ති කර්තෘව සිටි දිවංගත දයාරත්න රණසිංහ මහතා ද සහභාගි වූහ.සිංහල බසින් රූපවාහිනි සාකච්ඡාව මෙහෙය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා නිවේදකව සිටි සුගත් ලයනල් රණසිංහ මහතාය. ඉංග්‍රීසි බසින් සාකච්ඡාව මෙහෙයවූයේ එවකට ස්වාධීන රූපවාහිනි සේවයේ ක්‍රීඩා වාර්තාකරු ලෙස සේවය කළ අතුල රත්නායක මහතා ය. ඇතැම් අවශ්‍ය කරුණු සහ ගැටලු සහිත තැන් පිළිබඳ විමසන ලද්දේ මවිසිනි. එකී සාකච්ඡා වෙන් වෙන් වශයෙන් දැක්වීමෙන් පාඨක ඔබ තුළ ඇතිවිය හැකි ව්‍යාකූල තත්ත්වයන් මඟ හැරීම සඳහා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගෙන් අප අසන ලද සියලු ප්‍රශ්න සහ උන්වහන්සේ දුන් පිළිතුරු සරලව පාඨක ඔබගේ පහසුව සඳහා මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් කැටි කොට කොටස් වශයෙන් පළවන බව සලකන්න. [/SIZE][/B] [IMG]http://www.dellmusic.info/wp-content/uploads/2017/11/%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A-117.png[/IMG][B][SIZE=4] නාහිමි : තවත් සිද්ධියක් මට මේ මොහොතේ මතක් වුණා. මම දවසක් කෞමාර නාඩියෙන් විස්තර විමසුවා. එක තැනක කියලා තිබුණා මම එක්තරා වයසක දී, මට වයස අමතකයි, මහසභාවෙත්, මහ සභාවේ නායකකම අරගෙන කටයුතු කරනවා කියලා. 1955 බුරුම සංගායනා සභාවේ මමත් සාමාජිකයකු ලෙස කටයුතු කළා. ලංකාවට ආපසු එන්න සූදානම් වෙනකොට සංඝායනා සභාවේ සභාපති ධුරය දැරූ මහා නාහිමියෝ අපවත් වුණා. ඊට පස්සේ බුරුම රජය මට සංගායනා මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන්න කියල ආරාධනා කළා. ඒ අනුව මම එම ධර්ම සංගායනා සභාවේ සභාපති ලෙස කටයුතු කළා. ඒ ආසනයේ වාඩිවුණ හැටියේම මට මතක් වුණේ අවුරුදු පහකට විතර කලින් නාඩි වාක්‍යයේ කියලා තිබූ දේ සිද්ධ වුණා නේද කියලා. අවුරුදු ගාණකට කලින් මදුරාසියේ කෞමාර නාඩි වාක්‍ය ක්‍රමයෙන් විස්තර කියපු පණ්ඩිත තංගවේලු මහත්මයා කීවේ මේ සභාව ගැන නේද කියලා. එහි කියා තිබුණේ සංඝයා වහන්සේගේ සභාවේ නායකයා හැටියට කටයුතු කරනවා කියලයි. මේ සිද්ධිය නිසා නාඩි වාක්‍ය පිළිබඳව මගේ විශ්වාසය තවත් වැඩි වුණා. මේ ගැන හිතන කොට මට හිතුණා මීට අවුරුදු පන්දාහකට හයදාහකට පෙර සිටි තුන් කල් දක්නා බල සම්පන්න ඝෘෂිවරුන් වහන්සේලා තමයි නාඩි වාක්‍ය ප්‍රකාශ කරලා තියෙන්නේ කියලා. තවත් කාරණයක් මට කල්පනාවට එනවා. කෙනකුගේ උප්පත්ති කර්මය බලවත් නම් ඒ තැනැත්තාට දීර්ඝායුෂ ලැබෙනවා. මේ අන්දමට උප්පත්ති කර්ම බලවත් අය උපත ලැබුවට පස්සේ භාවනා යෝගී ක්‍රම මාර්ගයෙන් දීර්ඝායුෂ භුක්ති විඳිනවා. අර ඇමෙරිකන් තරුණයා සඳහන් කළ බද්රිනාත් ප්‍රදේශයේ තමන්ට භාවනා උපදෙස් දෙන පව්හරිබාබාත් එවැනි කෙනෙක් විය යුතුයි කියල පොතේ සඳහන් තායිලන්තයේ සිටින අවුරුදු හාරදාහක් වයසැති ඝෘෂිවරයාගේ කතාවත් ඇත්තක් විය යුතුයි. බුදුන් වහන්සේ පවා උන්වහන්සේගේ දේශනාවලදී දීර්ඝායුෂ විඳීම ගැන සඳහන් කරලා තියෙනවා. උප්පත්ති කර්මය බලවත් නම් ඒ ඇත්තං ඝෘධි බල වැඩිමෙන් අවුරුදු කල්පයක් වුණත් ජීවත් වෙන්න පුළුවන් කියලා බුද්ධ දේශනාවල සඳහන් වෙනවා. සංස්කාරක සටහන මරණය පිළිබඳ මා ලද පෞද්ගලික විස්තරයක් මේ අවස්ථාවේ සටහන් කිරීම මැනවැයි හැඟේ. ලංකාවේ පළමු වරට නාඩි වාක්‍ය ප්‍රකාශ කරන ලද්දේ මහාලිංගම් නමැත්තායි. මේ තැනැත්තා ප්‍රකාශ කළ පරිදි තමා ඩී. ඇස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ආදී ප්‍රභූන් රැසකගේම නාඩි වාක්‍ය කියවා ඇත. ඩී. එස්. සේනානායක මහතා සතුන් පිට යැමෙන් අනතුරු සිදුවිය හැකි බව ද ඉන් වැළකෙන ලෙසට අවවාද කළ බව ද ඔහු පැවසීය. නිතරම රොස්මිඩ් පෙදෙසට ගිය මහාලිංගම් තමා බණ්ඩාරනායක පවුලේ කේන්ද්‍ර බැලූ අතර ඉන් ප්‍රබල කේන්ද්‍රය හිමිව තිබුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට බව ද තමා ඒ අවස්ථාවේ මේ බව බණ්ඩාරනායක මැතිනියට ද පැවසූ බව ද එකී කේන්ද්‍රය අනුව චන්ද්‍රිකා දැරිය කවදා හෝ ලංකාවේ රජවන බව තමා බණ්ඩාරනායක මැතිනියට පැවසූ බව ද ඔහු කීය. මේ ප්‍රකාශය කරන විට බණ්ඩාරනායක මහත්මිය වයස අවුරුදු දොළහක් වූ දැරියක්ව සිටි බව ද ඔහු පැවසීය. මෙකී සිදුවීම මා හා පවසන විට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මහජන පක්ෂයේ නායිකාවක් වශයෙන් කටයුතු කරමින් සිටියාය. මේ සියල්ල දත් ඔබ, ඔබගේ මරණය සිදුවන දිනය ගැන දන්නවා දැයි ඔහුගෙන් ඇසීමි. ඔහු පිළිතුරු දෙමින් කීවේ නාඩි වාක්‍යයට අනුව තමා අවුරුදු අසූහතරක් ආයුෂ භුක්ති විඳින බවත්, නියමිත දිනයේදී මියයන බවත්ය. එහෙත් ඊට පෙර ඉන්දියාවේ එක්තරා ගංගාවකින් ස්නානය කොට ඒ ආසන්නයේ ඇති කෝවිලට ගොස් "ආයුර්හෝමම්" පූජාව කළහොත් තවත් අවුරුදු ගණනාවක් දීර්ඝායුෂ ලබන බවයි. තමා එම පූජාව කිරීමට තම ගමට යැමට අපේක්ෂා කරන බවත්, එහෙත් එසේ යැමට අවස්ථාව අහිමිව මෙරටදීම තමා මියයන බවත් ඔහු කීය. ඊට වසර කීපයකට පසුව මට මහාලිංගම් මහතාගේ අභාවය පිළිබඳ ආරංචිය ලැබිණි. දේහය රේමන්ඩ් ආයතනයේ තැන්පත් කර තිබිණි. එහිදී ඒ මහතාගේ දුවගෙන් සහ බෑණාගෙන් මරණය පිළිබඳව විමසීමි. ඔවුන් කියා සිටියේ මරණය සිදුවීමට සතියකට පෙර පූජා වත්පිළිවෙත් කිරීමට ඉන්දියාවට යැම සඳහා ගුවන් බලපත්‍ර සහ වීසා සූදානම් කර සිටිමුත් ඊට පෙර මරණය සිදුවූ බවයි. මහාලිංගම් මහතාගේ දේහය ඉන්දියාවේ ඒ මහතාගේ ගමට ගෙන යැම සඳහා මෙරට ඔහුගෙන් සේවය ලබාගත් දේශපාලනඥයන් පමණක් නොව ධනවතුන් ද පෙරමුණ ගෙන කටයුතු කළ අතර ඉන් අනතුරුව ඒ මහතාගේ නාඩි වාක්‍ය අසා පුද පූජා කිරීම නොසලකා සිටි අය කඩිමුඩියේ තම පුද පූජා වත් පිළිවෙත් කළ බවට ආරංචි ද මා වෙත ලැබිණි. (මහාලිංගම් මහතා ඇතැම් දෙනා සම්බන්ධයෙන් කළ විශ්මිත ප්‍රකාශන ඉසිවරුන් දුටු භව ගමන නම් වූ දෙවැනි ග්‍රන්ථයෙන් ඔබට කියවිය හැකිය.) ප්රශ්නය : ස්වාමීනි, ඔබ වහන්සේ නිතරම ප්‍රකාශ කරනවා දීර්ඝ ආයුෂ විඳිමින් එනම් අවුරුදු දෙදාහක්වත් තුන්දාහක්වත් ආයුෂ විඳිමින් ඝෘෂිවරුන් නාඩි වාක්‍ය ප්‍රකාශ කළා කියලා. ඒ මීට අවුරුදු පන්දාහකට හයදාහකට ඉස්සර. ස්වාමීනි වර්තමානයේදීත් මේ විදිහට දීර්ඝායුෂ විඳින අය මේ ලෝකේ ඉන්නවාද? මේ පිළිබඳ ඔබ වහන්සේට පෞද්ගලික අත්දැකීම් තියනවාද ස්වාමිනී? නාහිමි : හොඳයි, මම ඉන්දියාවට ගියේ ඉන්දියානු භාවනා ක්‍රම ඉගෙනගන්න. ඝෘෂිකේෂී ආශ්රමයට. ආශ්රමයට වෙලා ඉන්නකොට විවිධ වයස්වල යෝගීන් මම දුටුවා. ඒ අයගේ වතගොත, වයස මම හෙව්වේ නැහැ. මම තිරුවනමලේ අසපුවක භාවනා යෝගීව සිටින රමණි මහා ඝෘෂිතුමා හමුවුණා. ඊට පස්සේ කංකල් ගමේ සිටිය ස්වාමි නාරායනන්ද යෝගියා යටතේ රාජයෝග භාවනා ක්‍රම ඇතුළු විවිධ ඉන්දියානු භාවනා ක්‍රම ඉගෙන ගත්තා. රමණි මහා ඝෘෂි හැර අනෙක් අය වයස්ගත අය නෙවෙයි. මට මේ වෙලාවේ තවත් සිද්ධියක් මතක් වුණා. බරණැස් නුවර ඉසිපතනේ පිහිටි මහබෝධි සමාගමේ මම නතර වෙලා ඉන්නකොට වෙච්ච සිද්ධියක්. දවසක් සුදු තරුණ මහත්මයෙක් නවාතැන් බලාපොරොත්තුවෙන් මහාබෝධි සමාගමට ආවා. මං ඒ ඇත්තන්ගෙන් ඇහුවා කොහේ ඉඳල ද එන්නේ කියලා. උන්නැහේ කීවා හිමාලයේ ගල් ගුහාවක ඉඳගෙන භාවනා ක්‍රම ඉගෙන ගන්නවා කියලා. කා යටතේ ද පුහුණුව ලබන්නේ කියලා මං ඇහැව්වා. එතුමා මට ෆොටෝ එකක් පෙන්නුවා. ඒ ෆොටෝ එක තරුණ පෙනුමක් තියෙන අයෙක්ගේ. මං කීවා හරි තරුණ ළාබාල කෙනෙක් නේද කියලා. එතකොට උන්නැහේ දුන්න උත්තරේ තමයි මෙයා අවුරුදු දෙදාහක් වයසයි කියලා. තුන්කල් දක්නා මහා බල සම්පන්න යෝගියෙක්. මම ඇහැව්වා මෙතරම් වයස්ගත අය තවත් මේ පළාතේ ඉන්නවද කියලා. ඒ මහත්තයා කීවා හිමාලයේ ගල් ගුහාවල අවුරුදු දෙසීය, තුන්සීය, හාරසීය, පන්සීය තරම් වයස අය භාවනානු යෝගීව ඉන්නවා කියලා. මට තවත් කාරණයක් මතක් වුණා. ඇමෙරිකාවේ ඉන්න මහත්තයෙක් ෆොටෝකොපි ගහපු පොතක් මට එව්වා. ඒ පොත ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ ඇමෙරිකාවේ. ප්‍රකාශයට පත් කරලා ඉතා කෙටි කාලයකින් පොත විකිණී අවසන් නිසා මෙසේ ෆොටෝකොපි ගහලා එව්වා කියලා ඒ මහත්තයා ලියලා තිබුණා. මේ පොතේ එක තැනක තිබුණා තායිලන්තයේ කඳුකර වන ප්‍රදේශයක අවුරුදු හාරදාහක් වයස්ගත ඝෘද්ධි සම්පන්න යෝගියෙක් ඉන්නවා. අවුරුද්දකට දිනයක් දෙකක් නගරය ආසන්න වනයට එනවා. එතකොට භාවනානු යෝගීන් ගිහින් හමුවෙලා අවවාද උපදෙස් ලබාගන්නවා කියලා. මේ අනුව අප්රකටව, අප්රසිද්ධියේ අවුරුදු දහස් ගණන් වයසැති අය ඉන්නවා කියන කතාව මං පිළිගන්නවා. (මේ පොත මහානායක හිමියන් කියවමින් සිටියේ බලංගොඩ පිහිටි උන්වහන්සේගේ ආවාසයේදී ය.එම අවස්ථාවේ මෙම පොතේ සංස්කාරකවරයා වන මම ද රාජගිරිය, මාදින්නාගොඩ මා මිත්‍ර ආරිය බණ්ඩාර සමරකෝන් මහතා ද සිටි බව මතකයට නැඟේ). ප්රශ්නය : ස්වාමීන් වහන්ස මීට කලින් ඔබ වහන්සේ ප්‍රකාශ කර සිටියා විවිධ නාඩි ක්‍රම මඟින් ඔබ වහන්සේ විස්තර සොයා බැලුවා කියලා. ස්වාමීනි කොහොමද මේවා ගොනු කරලා තියෙන්නේ. නාහිමි : මෙහෙමයි, මං අගස්ති කෞෂික, කමලමුණි, කාකබුජන්දර ආදී නාඩි වාක්‍ය කියවාගත්තා. මේ එක් එක් නාඩි වාක්‍ය ගොනු කරලා තියෙන්නේ එකම ක්‍රමයකට නෙවෙයි. සමහර නාඩි වාක්‍ය එක ගොනුවක් විදිහට දිගට ලියෑවිලා තියෙනවා. ප්‍රකාශ වෙනවා. සමහර නාඩි වාක්‍ය කොටස් දොළහක්, දාසයක් ආදී වශයෙන් ගොණු වෙලා තියෙනවා. මේ අන්දමට ගොණු වෙලා තියෙන්නේ අපේ කේන්ද්‍රයේ තියෙන රාශි චක්‍රය මුල්කර ගෙන. අපේ කේන්ද්‍ර කොපිවල රාශි චක්‍ර දොළහක් තියනවා. නාඩි වාක්‍යවල ගොනුව නැත්නම් කාරණාව වෙන් වෙන්නේ ඒ රාශි අනුවයි. උදාහරණයක් විදිහට අගස්ති කෞෂික නාඩි ක්‍රමය අනුව කොටස් දොළහක් මූලික වශයෙනුත්, තවත් හතරක් අතිරේකවත් දැක්වෙනවා. ඒ අනුව පළමු කාණ්ඩයේ සටහන් වෙන්නේ තමන්ගේ උත්පත්ති වේලාවේ පිහිටි ග්‍රහචාරය පිළිබඳව. එහි තමන්ගේ නම, බිරිඳගේ නම, දෙමවුපියන්ගේ නම්, භික්ෂුවක් නම් උපාධ්‍යායන් වහන්සේගේ නම, ගෝලයන්ගේ නම්, තමන්ගේ කේන්ද්‍ර සටහන සහ විස්තර දැක්වෙනවා. මේ ආදී වශයෙන් දෙවැනි කොටසින් ධනය පිළිබඳ, තුන්වැනි කොටසින් සහෝදර සහෝදරියන් පිළිබඳවත්, හතරවැනි කොටසින් ඉඩම්, වාහන, නිවාස ආදිය පිළිබඳව යනාදී වශයෙන් විස්තර දැක්වෙනවා. ප්රශ්නය : එහෙමයි ස්වාමිනී. සෙසු කොටුවල මොනවද සඳහන් වෙන්නෙ. නාහිමි : හත්වැනි ඡේදයෙන් විවාහය, අටවැනි ඡේදයෙන් මරණය සිදුවන කාලය, වේලාව, ආයුෂ ආදිය පිළිබඳවත්, දොළොස්වැනි පරිච්ඡේදයෙන් පුනර්භවය සහ විදේශ ගමන් පිළිබඳවත් කියෑවෙනවා. අතිරේක ඡේද තුනක් හෝ හතරක් තියනවා. මීට ඉහත උපන් භවයත්, ලෙඩ රෝගත්, ඊට ප්‍රතිකර්ම කළයුතු ක්‍රමය, පාරම්පරික රෝග හා ඊට පිළියම් ද ග්‍රහයන්ගේ වෙනස්වීම අනුව ඔබට මේ භවයේ ලැබෙන බලපෑම් ද සඳහන් වනවා. එකී නාඩි වාක්‍ය ක්‍රමය අනුව නාඩි කියෑවීමට යන තැනැත්තා අනිවාර්යයෙන්ම පළමු කාණ්ඩය ගත යුතු වෙනවා. ඉන් පසුවයි ඔබට අවශ්‍ය සෙසු කාණ්ඩ කියවා ගත හැකි වෙන්නේ. ප්රශ්නය : ස්වාමීනි, ඔබ වහන්සේ ඉන්දියාවේදී ලබාගත් නාඩි කියෑවීම් හැරුණු විට ලංකාවේ ඉන්න නාඩි වාක්‍ය කියවන්නන් හමුවුණාද? නාහිමි : ලංකාවේ ඉන්න නාඩි වාක්‍ය ගැන මට ප්‍රභාත් මහත්තයාගෙනුත්, දයාරත්න මහත්තයාගෙනුත් දැනගන්න ලැබුණා. ලංකාවේ හෝටලයක නැවතිලා මේ ඇත්තෝ නාඩි වාක්‍ය ප්‍රකාශ කරන බව ද කිව්වා. ඒ වාක්‍ය ක්‍රමය අගස්තියර් කෞෂික නාඩි ක්‍රමය බව ඔවුන් පළ කොට තිබූ දැන්වීමෙන් මා දැනගත්තා. ඔවුන් හමුවීමට මට සිතක් පහළ වුණා. ඒ අනුව මා හිතවත් නාඩි වාක්‍ය පිළිබඳ මගෙන් විටින් විට කරුණු විමසූ මෛත්‍රී මහත්මයාට දැන්වූවා. ඒ මහත්මයා ඊට අවශ්‍ය දින, වේලාවල් වෙන් කරලා මට දැන්නුවා. ඒත් ඒ දිනවල මට තද සෙම් අමාරුවක් තිබුණා. මේ හේතුවෙන් මට පැමිණිය නොහැකි බව ඒ මහත්මයාට මම දන්වලා යෑව්වා. වෙනත් දිනයක් පසුවට පිළියෙළ කර ගැනීමට මම හිතාගෙන හිටියා. ඊට පසුව කොළඹ වෙළෙඳ ව්‍යාපාරික මහත්මයෙක් වන සෙනෙවිරත්න මහතා මේ අවස්ථාව මට සලසලා දුන්නා. ඒ අනුව නාඩි කියවන්නා බත්තරමුල්ල, චිත්ත විවේකාශ්රමයට ආවා. එහි ප්‍රධානී ජයශංකර් මහත්මයාත් පැමිණියා. මේ ආරංචිය දැනගත් සියයකට අධික පිරිසක් චිත්ත විවේකාශ්රමයට පැමිණියා. ප්‍රභාත් මානවසිංහ මහත්මයාටත් නාඩි වාක්‍ය ගැන නිතර නිතර විස්තර විමසන මෛත්‍රී මහත්මයාටත් මම කලින් දැන්නුවා. පළමු කාණ්ඩය පමණක් එදා මා කියවා ගත්තා. එහි නම් සහ සියලු විස්තර ද කේන්ද්‍ර පිටපත ද සටහන් වෙලා තිබුණා. එය කැසට් පටයකට පටිගත කොට මට දුන්නා. නාඩි වාක්‍ය තුළින් මගේ විස්තර සොයා ගැනීමට විනාඩි 10 ක පමණ කාලයක් ගත වුණේ. balangoda1ප්රශ්නය : ස්වාමීනි, පෙර දී මා ඔබවහන්සේගෙන් විමසා සිටියා ඇතැම් අය කියනවා මෙසේ ප්‍රශ්න කිරීමෙන් ඔවුන් අපගේ විස්තර ලබාගන්නවා කියලා කියනවා කියලා. ඔබ වහන්සේට එහෙම සැකයක් ඇතිවුණේ නැද්ද ස්වාමීනි? නාහිමි : නාඩි වාක්‍ය ක්‍රමය පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැති අය එහෙම සැකයක් ඇති කර ගන්නවා. මමත් මුලදී එනම් පළමු නාඩි වාක්‍ය ඉන්දියාවේදී කියවාගන්න කොට සැකයෙන් තමයි හිටියේ. ඒ විෂය ගැන දීර්ඝව කරුණු සොයා බලන කොට නාඩි වාක්‍යයේ ඇති ගැඹුරු බව මට අවබෝධ වුණා. ලෝකයේ තියෙන අරුම පුදුම විශ්මිත තොරතුරු තියෙන පොත් සමූහයක් තමයි නාඩි වාක්‍ය කියන්නෙ කියල මට අවබෝධ වුණා. ඒක විශ්මිතයි. මිනිස් සිත දියුණු කිරීමෙන් ලබාගත හැකි ශක්තිය නාඩි වාක්‍ය තුළින් මට පැහැදිලි වුණා. ප්රශ්නය : ස්වාමීනි අවසරයි මේ ප්රශ්නය අහලා ඔබවහන්සේ අසීරුතාවට පත්වෙනවා නම් පිළිතුරු නොදීම ගැන මම අහිතක් හිතන්නේ නැහැ. ඔබවහන්සේ කැමැති නම් පමණක්, ඔබ වහන්සේ දෙවැනි වරට ලංකාවේදී ලබාගත් අගස්ති කෞෂික නාඩි වාක්‍ය තුළින් ඔබවහන්සේට කියලා තිබුණ දේවල් ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි, ලෝකය පුරා සිටින බෞද්ධ අබෞද්ධ අය දැන ගන්න කැමතියි ස්වාමීනි. නාහිමි : මම මීට පෙරත් මුන්නැහේට කියලා ඇති මගෙන් ප්‍රශ්නයක් අහපු කෙනකුට පිළිතුරු නොදී මම කිසිම දිනෙක මඟ ඇරලා ගියේ නැහැ කියලා. මම කියන්නම්. අගස්තිය කෞෂික නාඩි වාක්‍යයේ පළමු කොටස මට කියවන්න ලැබුණේ බත්තරමුල්ල, චිත්ත විවේකාශ්‍රමයේදී. ඉතිරි කොටස කියෑවීම සඳහා මම ඉල්ලලා තිබුණු කාණ්ඩ ඇතුළත් තල්පත් මිටි අරගෙන ජයශංකර් මහත්මයාත්, මානවසිංහ මහත්තයාත් බලංගොඩ පන්සලට ආවා ප්රශ්නය : මොනවද නායක හාමුදුරුවනේ කියලා තිබුණේ? නාහිමි : ඒ නාඩි වාක්‍යයේ දීර්ඝ විස්තර කියෑවුණා. මං හිතන්නේ පැය තුන හතරක් විස්තර කියෙව්වා. ඒ නාඩි වාක්‍යයේ තිබුණු හැටියට අපේ ගෞතම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වන වෙලාවේ ඒ බෝධියට අධිගෘහිත දෙවියන් විදිහට ඉඳලා තියෙන්නේ මමයි. ඒ අනුව මම මාර පරාජය තණ්හා, රතී, රඟා යන අයගේ ක්‍රියා කලාප දැකපු කෙනෙක්. ඒ වගේම ඒ කාලයේ සිදුවූ හැම දෙයක්ම මම දැකලා තියනවා. ප්රශ්නය : පුහුදුන් අප තුළ නොයෙකුත් ප්‍රශ්න ඇතිවෙනව ස්වාමීනි. බුදුන් වහන්සේ, උන් වහන්සේ පරාජය කරන්න මාරයා කියලා කෙනෙක් ආව සිද්ධිය බුදුන් වහන්සේගේ සිතේ උපන් අදහසක්. තණ්හා, රතී, රගා යනු බුදුන් වහන්සේගේ සිතේ ඇතිවුණු ක්ලේශ සමූහයක් කියලා සමහරු කියනවා. සමාවෙලා මේ කරුණු පැහැදිලි කරනවද ස්වාමීනි. නාහිමි : මේක ඉතාම සරල ප්‍රශ්නයක්නේ මහත්තයෝ. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වුණා කියලා කියන්නේ සියලු කෙලෙස් ප්‍රහීන කරලා ලබපු උත්තරීතර තත්ත්වයට. එහෙම තත්ත්වයකට පත්වුණු අයෙක්ගේ සිතේ කෙළෙස් කවදාවත් පහළ වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ උදාන වාක්‍යයකින්ම ඒ ප්‍රීතිය ප්‍රකාශ කරලා තියනවා. මාරයා කියන්නේ සැබෑම කෙනෙක්. තණ්හා, රතී, රගා කියන්නේ මාරයාගේ දූතිකාවන්. ලබන සතියට බදුල්ලේ මෛත්‍රී රත්නායක[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom