Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නාඩි වාක්‍යය ගැන ආනන්ද මෛත්‍රීය මාහිමිගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චන්ද්‍රිකා රටේ නායකත්වයට පත්වන බව නාඩි වාක්‍යයේ තිබුණා

බලංගොඩ ආනන්ද මෛත්රය මහ නාහිමියන්ගේ මෙතෙක් පළ නොවූ සාකච්ඡා පෙළ 08

ඒ නම් වලින් හැඳින්වෙන්නේ බුදුන් වහන්සේගේ සිතේ ඇතිවුණ රාග සිතිවිලි කියලා කෙනෙක් කියනවා නම් බුදුන් වහන්සේට, බුද්ධත්වයට කරන ලොකුම අගෞරවය, අපහාසය ඒකයි. බුදුන් වහන්සේගේ අරහං ගුණය නොපිළිගැනීමක්. මාරයා කියන්නේ සැබෑ කෙනෙක්. ඒ තැනැත්තා දිව්‍ය පුත්‍රයෙක්. අපේ බණ පොත්වල දක්වන්නේ මාර දිව්‍ය පුත්‍රයා කියලා.

ප්රශ්නය : පිංවත් ස්වාමීනි ජ්‍යෙdතිෂ්‍යය පිළිබද මහජනයා තුළ විවිධ මතිමතාන්තර තියෙනවා මේවා බොරු. පිළිගන්න බෑ කියල කියනව. ඒකට හේතුත් තියෙනවා. එක එක ජ්‍යෙdතිෂවේදීන් එකම කරුණ ගැන විවිධ මත ප්‍රකාශ කරනවා. මේ ගැන ඔබ වහන්සේ මොනවද කියන්නේ ස්වාමීන් වහන්ස?

නාහිමි : මහත්තයො, ඔය ප්රශ්නය බෝධිසත්වයන් වහන්සේ මෙලොව බිහිවුණු වේලාවෙත් තිබුණා. ඉන්දියාව කියන්නෙ ජ්‍යෙdතිෂ්‍ය ගැන මහා දැනුම් සම්භාරයක් තියෙන රටක්. බෝධිසත්වයන් වහන්සේට නම් දෙන දවසේ මහා බලසම්පන්න බ්‍රාහ්මණ පඩිවරුන් හත් දෙනෙක් ආව. ඉන් හය දෙනෙක්ම මත දෙකක් ප්‍රකාශ කළා. මේ තැනැත්තා ගිහිගෙයි සිටියොත් අනිවාර්යයෙන්ම සක්විති රජ කෙනකු බවට පත්වෙනවා. ගිහිගෙය අතහැරල මහණ වුණොත් බුදු වෙනව කියල. ඒ අතර හිටිය බාලම බ්‍රාහ්මණ පඬිවරයා වූ කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා විතරයි කීවෙ මේ තැනැත්තා අනිවාර්යයෙන්ම මහණ වෙලා බුදු වෙනව කියල. ඉතින් වර්තමානයේ විවිධ මතිමතාන්තර ඇතිවෙන එක පුදුමයක් නොවෙයිනේ.

ප්රශ්නය : ඒ කාරණය තවදුරටත් පැහැදිලි කරන ලෙස මම නමස්කාර පූර්වකව ඉල්ලා සිටිනව ස්වාමිනී.

නාහිමි : ඒ දේ සිදු වන්නෙ මෙහෙමයි. ජ්‍යෙdaතිෂ්‍ය කියන විෂය මහ ගැඹුරු විෂයයක්. හරියට සප්ත මහා සාගරය වගේ ගැඹුරු ආධ්‍යාත්මික විෂයයක්. පෙර සිටි මහා බලපම්පන්න ඝෘද්ධිලාභී ඝෘෂිවරුන් තමයි, මේ ශාස්ත්‍රය ලෝකෙට බිහි කළේ. එක් එක් ජ්‍යෙdතිෂ්‍යවේදීන් තම තමන් මේ ශාස්ත්‍ර ග්‍රහණය කරගත් ප්‍රමාණයට තමයි නිවැරදි පලාපල කියන්න පුළුවන්. හරියට කන් හැන්දක් තියෙන කෙනා මහ සයුරෙන් ඒ හැන්දේ ප්‍රමාණයට ජලය ගන්නවා. තේ හැන්දක් තියෙන කෙනා එම ප්‍රමාණයට මුහුදු වතුර ගන්නවා. පොල් කටු හැන්දක් තියෙන කෙනා ඒ ප්රමාණයටයි වතුර ගන්නේ. ඊට වඩා ලොකු භාජන තියෙන ඇත්තො තමන්ගෙ භාජනයේ ප්‍රමාණයට වතුර ගන්නවා. ඒ අනුව තම තමන් ශිල්පය හැදෑරූ ප්‍රමාණයට තමයි අනාගතය පිළිබදව පුරෝකථනය කරන්න පුළුවන් වෙන්නෙ. ඒ ඇත්තො කියන්නෙ බොරු නෙමෙයි. තමන් ශිල්පය ග්‍රහණය කරපු ප්රමාණයටයි විස්තර කියන්නෙ.

මුන්නැහේ ජ්‍යෙdතිෂ්‍යය ගැන උනන්දු වෙනව නම් හෙන්දිරික් හෙට්ටිගොඩ මහත්තය ලියල තියෙන "ජීවිතය හා ග්‍රහයෝ" කියන පොත කියවන්න. ඒ පොත ආධුනිකයන්ට, වෛද්‍යවරුන්ට, හාමුදුරුවරුන්ට හොද අත්පොතක්. සරලව යම් යම් කරුණු තේරුම් බේරුම් කරගන්න පුඵවන්.

ප්රශ්නය : පැහැදිලියි ස්වාමීනි නාඩි වාක්‍ය තුළින් ඔබවහන්සේගේ අනාගත සිදුවීම් එහෙමත් කියලා තිබුණ ද ස්වාමීනි?

නාහිමි : කියලා තිබුණා. මං ඒවා එච්චර හිතේ රඳවා ගත්තේ නැහැ. එක සිද්ධියක් විතරක් මතකයි. නාඩි වාක්‍යයේ කියලා තිබුණා හිරු නැඟෙන රටක රජ කෙනෙක් මෙතෙක් කිසිම කෙනකුට නොදුන් ගෞරව නාමයක් මට ප්රදානය කරනවා කියලා.

ප්රශ්නය : ඔබ වහන්සේට දැන් කොච්චර විතර ගෞරව නාම ලැබිලා තියනව ද ස්වාමීනි.

නාහිමි : ලංකාවේ හුඟක් විශ්වවිද්‍යාල වලින් මට ගෞරව සම්මාන ලැබිලා තියනවා. මට මතක නැහැ. මං ඒවා එච්චර හිතේ තියාගෙන නැහැ. සම්මාන ලැබෙන්න ලැබෙන්න අපේ මානය වැඩිවෙනවා. ඒවට ඇලිලා හිටියොත් අපේ භව ගමන දීර්ඝ වෙනවා. මේ සම්මාන එකකටවත් මං බැඳිලා නැහැ. මට එක සම්මානයක් විතරක් මතකයි. ඒ බුරුමයෙන් ලැබුණු අග්ගමහා පණ්ඩිත කියන සම්මානය. ඒකත් ලැබුණේ බුරුමයේ තිබුණු ධර්ම සංගායනාවෙන් පස්සේ. ඒත් මම ඔය එක සම්මානයකටවත් ඇලිලා, ගැලිලා නැහැ.

(කර්තෘ සටහන - උන්වහන්සේ හැම විටම අත්සන් කරන්නේ බලංගොඩ ආනන්ද මෛත්රය ස්ථවිර යනුවෙන් පමණකි.)

ප්රශ්නය : ඔබවහන්සේට අනාගතයේ ලැබෙන්න යන සම්මාන ඔබවහන්සේ භාර ගන්නව ද ස්වාමීනි.

නාහිමි : ගෞරව, නම්බුනාම, සම්මාන, උපාධි මේ කිසිවක් මං අපේක්ෂා කරන දේවල් නෙවෙයි. ඒ ඇත්තන් මට ලබාදුන්න දේවල්. ඒ දේවල් මං පිළිනොගත්තොත් ඒ අයට කනගාටුවක්, කලකිරීමක් ඇති වෙනවා. ඒවගේ තත්ත්වයකට ඒ අය පත් වෙනවට මම අකැමැතියි. එම නිසා මම එම සම්මානත් පිළිගන්නවා.

ප්රශ්නය : ඔබවහන්ස්ගේ මීළඟ භවය ගැන දැනගැනීමට අපේ බෞද්ධ ජනතාව මහත් කැමැත්තක් දක්වනවා ස්වාමීනි. ඊට පෙර ස්වාමීනි ඔබ වහන්සේ ගෞතම බුදුන් වහන්සේ බුදුවන අවස්ථාවේ ඒ සිද්ධි සමූහය දුටු දෙවි කෙනෙක්. අද ඔබ වහන්සේ සාමාන්‍ය ලෝකයේ ගෞරව ආදරයට පත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක්. මගේ ප්රශ්නය ඔබ වහන්සේට කරන අගෞරවයක් නොවේවායි ප්‍රාර්ථනා කරනවා. බොහෝ දෙනෙක් හිතන්න පුළුවන් බුදුන් වහන්සේ බුදුවන අවස්ථාව දුටු, බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන අවස්ථා දුටු ඔබවහන්සේ ඇයි නිවන් සුවය අත්පත් කරගත්තේ නැත්තේ කියලා.

නාහිමි : ඒක සාධාරණ ප්‍රශ්නයක් මහත්තයෝ. මම භව ගමනේ සැරිසරන්නේ එක්තරා ප්‍රාර්ථනාවක් ඉටුකර ගන්න. බෞද්ධයන්ට තියෙනවා තමන්ගේ නිවන් මඟ සාක්ෂාත් කරගන්නා ක්‍රම තුනක්. බුදු, පසේබුදු, මහරහත් කියලා. ඒකට කියන්නේ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකින් නිවන් සැපයට පත් වෙනවා කියලා. මගේ ප්‍රාර්ථනාව වෙන්නේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා නිවන් අවබෝධ කර ගැනීමයි. එහෙම ප්‍රාර්ථනාවක් තියෙන කෙනකුට ඒ තත්ත්වයට පත්නොවී නිවන් අවබෝධ කරගන්නේ නැහැ. මට මේ වෙලාවේ කාරණයක් මතක් වෙනවා. මේ වගේම ප්‍රශ්නයක් මං වරක් භාවනා පුහුණු වෙන අවස්ථාවක මතුවුණා. මං කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ භාවනා පුහුණුවකට ගියා. ඒ මහාෂි ෂියාඩෝනායක හාමුදුරුවෝ ලංකාවට එවපු සුජාත හාමුදුරුවන් යටතේයි. උන්වහන්සේගෙන් මම බුරුම භාවනා ක්‍රම පිළිබඳ පුහුණුවත් ලබාගත්තා. එක භාවනාවක් අවසානයේදී මට භාවනාව සමෘද්ධි වෙන්නෙම නැහැ. භාවනා කරන අවස්ථාවල ඇතිවන වෙනස්කම් මම හැම විටම සුජාත හාමුදුරුවන්ට කිව්වා. උන්වහන්සේ අටුවා පෙළපොත් ආදියෙන් ඒ පිළිබඳ විස්තර කරලා හේතු පහදලා දෙනවා. අවසන් අවස්ථාවේදී මගෙන් ඇහැව්වා ඔබවහන්සේට මේ භාවනා සමෘද්ධි නොවෙන්න හේතුවක් තියෙන්න ඕනෑ.. ඔබවහන්සේට මොකක් හරි ප්‍රාර්ථනාවක් තියෙනව ද කියලා. මම කිව්වා මම බුදු බව ප්‍රාර්ථනා කරනවා කියලා. එවිට උන්වහන්සේ කීවා එහෙම නම් මේ භාවනාව සමෘද්ධි වෙන්නේ නැහැ ඔබවහන්සේ මෙතෙක් වැඩූ භාවනාවම කරගෙන යන්න කියලා. ඒ හේතුව නිසාම වෙන්න ඇති බුදුන් වහන්සේ බුදුවන අවස්ථාව දැකලා, බුදු බණ ඇහිලා, මට නිවන් අවබෝධ නොවුණේ කියලයි මම හිතන්නේ.

ප්රශ්නය : ස්වාමීනි, මේ භව ගමනින් පසු ඔබ වහන්සේගේ ඉදිරි භව ගමන පිළිබඳවත්, බෞද්ධ ජනතාව දැන ගැනීමට මහත් ආශාවෙන් ඉන්නවා. ඒ පිළිබඳවත් මට පැහැදිලි කරගන්න පුළුවන් ද පින්වත් ස්වාමීනි?

නාහිමි : හොඳයි මම කියන්නම්. පුහුදුන් මිනිස්සු තමන්ගේ භව ගමන ගැන හිතන්නේ නැතුව අනිත් අයගේ වතගොත හොය හොයා භව ගමන නිකරුණේ නාස්ති කර ගන්නවා. ඒක ඒ ඇත්තන්ට තේරෙන්නේ නැහැ. ඉන් ඒ ඇත්තන්ට ඵලක් නැති බව. මගේ ඉදිරි භව ගමන සිද්ධ වෙන්නේ මෙහෙමයි. මං අපවත් වුණාම කෙටි කාලයකට බ්‍රහ්ම ලෝකයක උප්පත්තිය ලබනවා. ඊට පස්සේ මම නැවතත් ශ්‍රී ලංකාවේ උපදිනවා. ඒකට හේතුවක් තියෙනවා. දැනට අපේ රටේ තියෙන අධ්‍යාපනය ක්‍රමය හැඩ ගැහිලා තියෙන්නේ බටහිර සංකල්පවලට අනුව. වස්තුව, ධනය එක්රැස් කරගන්න මානසික තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. පුරාණයේ මේ රටවල ඉන්දියාවේ පවා බෞද්ධ සංකල්ප පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමයක් තිබුණා. ඒ අධ්‍යාපන ක්‍රමය තුළින් අපේ රටෙ වෙහෙර විහාර, වැව් අමුණු, කුඹුරු ආදියෙන් සමෘද්ධිමත් වුණු රටක්ව පැවතීයා.

අද තියෙන්නේ බටහිර සංකල්පවලට ගැතිවුණු අධ්‍යාපන ක්‍රමයක් නිසා ආත්මාර්ථකාමී, අනෙක් සමාජය ගැන නොසිතන පිරිසක් බිහිවෙලා තියෙනවා. මේ බටහිර අධ්‍යාපන ක්‍රමය නිසා අපේ දරුවන්ගේ සිත්සතන් වෙනස් වෙලා. ආදරය, කරුණාව, දයාව, මෛත්‍රීය ගිලිහිලා ගිහිල්ලා. මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් බෞද්ධ අධ්‍යාපන ක්‍රමයකට පමණයි. ඉන්දියාවේ නාලන්දා මහා විශ්වවිද්‍යාලයේ පැවතියේ බෞද්ධ අධ්‍යාපන ක්‍රමයයි. අපේ ඉතිහාසය බැලුවත් බෞද්ධ අධ්‍යාපන ක්‍රමය තුළින් තමයි මේ රටේ සංස්කෘතිය, ආගම, භාෂාව රැකුණේ. එම නිසා මම නැවතත් මේ රටේ උප්පත්තිය ලබලා මේ රටේ අධ්‍යාපන ඇමැති වෙනවා. මගේ කාර්යභාරය නිම කරලා මේ රටේ නැවතත් බෞද්ධ අධ්‍යාපන ක්‍රමය පිහිටුවලා මම මේ භවයෙන් සමුගන්නවා. ඉන්පසු මං දිගටම බ්‍රහ්ම ලෝකේ රැඳී ඉන්නවා මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන කාලය දක්වාම.

සංස්කාරගේ සටහන

අගස්තියර් කෞෂික නාඩි වාක්‍ය තුළින් ප්‍රකාශ කළ පරිදිම (හිරු නැගෙන රාජ්‍යයකින්) බුරුම රජතුමා විසින් මෙතෙක් කිසිදු අයකුට ප්රදානය නොකළ ගෞරව සම්මාන උපාධියක් උන්වහන්සේට පිරිනැමිනි. එය අභිධජ මහා රට්ඨගුරු යන සම්මාන උපාධියයි. මෙම උපාධිය ලබාගැනීම සඳහා බුරුමයට වඩින ලෙසට උන්වහන්සේට තුන්වරක්ම මෙරට බුරුම තානාපතිතුමා ආරාධනා කර ඇති අතර, අවසාන අවස්ථාවේ උන්වහන්සේ එකී ආරාධනාව පිළිගෙන බුරුමයට වැඩියේ එරට රජුගේ සහ ජනතාවගේ සිත් රිදවීම සුදුසු නොවන නිසා බව නා හිමියෝ පැවසූහ.

අතිපූජ්‍ය අභිධජ මහා රට්ඨගුරු අග්ග මහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්රය මහ නාහිමියනගේ ප්රකාශනය ඇතුළත් වීඩියෝ කැසට් පටියක් (අද මෙන් එකල CD හෝ DVD තැටි තිබුණේ නැහැ) මතු පරපුරේ දැනගැනීම සඳහා සහ පර්යේෂණ කරන අයගේ යහපත සලකා ජාතික කෞතුකාගාරයට ද ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුවට ද බාරදීමට ප්‍රභාත් මානවසිංහ මහතා සමඟ කටයුතු කරමින් සිටි අතර මහ නාහිමියන්ගේ අපවත්වීම ද මානවසිංහ මහතා දිවංගතවීම ද සිදුවිය. මහ නාහිමියන් අපවත් වූ අවස්ථාවේ කිසියම් රූපවාහිනී නාළිකාවක නිවේදිකාවක විසින් මෙම විස්තර ඇතුළත් කැසට් පටි දෙකක් ගෙනගොස් ඇති අතර ඒවා ආපසු ලැබුණේ නැත. තවත් කැසට් පට දහ අටක්ම පුස් අල්ලා භාවිතයට ගත නොහැකි තත්ත්වයක පැවැතිණි. මේ කැසට් පට පිරිසිදු කර ගැනීමේ ක්‍රමවේදයක් තිබේ නම් නාහිමියන් පිළිබඳ තවත් වටිනා විස්තර ඔබට දැනගැනීමට හැකිවන බව කරුණාවෙන් සටහන් කරමි.

සප්ත ඝෘෂි නාඩි වාක්‍ය - සී. මහාලිංගම් මහතා

1940 සිට මෙරට ප්‍රභූ පන්තිය වෙනුවෙන් නාඩි වාක්‍යය ඇසුරෙන් අනාගතය පුරෝකථනය කළ සී. මහාලිංගම් මහතා වෙත මා යොමු කළේ අගස්ති කෞෂික නාඩි වාක්‍ය ප්‍රකාශක ආචාර්ය ජයසංඛර් මහතා විසිනි. මහාලිංගම් මහතා සතු වූයේ සප්ත ඝෘෂි නාඩි වාක්‍යයයි. ඒ මහතා 1940 සිටම මෙරට ප්‍රභූ ජනතාවට නාඩි වාක්‍ය ඇසුරෙන් අනාගතය පුරෝකථනය කළ ද නාඩි වාක්‍ය පිළිබදව දීර්ඝ වශයෙන් හා සවිස්තරාත්මකව විස්තර දැනගැනීමට හැකි වූයේ අභිධජ මහා රට්ඨගුරු අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය බලංගොඩ ආනන්දමෛත්‍රය මහ නාහිමියන් විසින් විටින් විට පුවත්පත් හා සගරාවලට ලියන ලද ලිපි ලේඛන ආශ්රයෙනි.

මහාලිංගම් මහතා මට හමු වූයේ ඒ මහතාට වයස අවුරුදු අසූව සපුරන සමයේදීය. එවකට ඒ මහතා පදිංචිව සිටියේ කොළඹ කොටුවේ ගෑස්පහ හංදියේ පිහිටි මහල් නිවාසයකය. තම දියණිය හා බෑණනුවන් සමග මහල් නිවාසයක දිවි ගෙවූ මහාලිංගම් මහතා තමන් වෙත එන අයට නාඩි වාක්‍ය කියවා පොතක විස්තර ලියාදීම සිදු කරන ලදී.

(ඒ මහතා විසින් ප්‍රකාශයට පත්කරන ලද්දේ සප්ත ඝෘෂි නාඩි වාක්‍ය ක්‍රමයයි. එනම් ඝෘෂිවරුන් හත් දෙනෙක් විසින් සංගෘහිත කරන ලද නාඩි වාක්‍ය ක්රමයකි.)

ඔහු කිසිත් නොඅසා පැමිණි තැනැත්තාගේ දකුණු අත බලා කරුණු හතරක් කියයි. ඒ සියල්ල සත්‍ය නම් පමණක් නාඩි වාක්‍ය කියවීම ආරම්භ කරයි. අවස්ථා ගණනාවකදීම ඒ මහතා නාඩි වාක්‍ය කියවන අවස්ථාවට සහභාගි වීමට මට අවස්ථාව හිමි විය. ඒ සෑම අවස්ථාවකදීම ඔහු අත බලා ප්‍රකාශ කළ විස්තර සියයට සියයක්ම සත්‍ය විය. (මේ පිළිබද විස්තර ඉදිරියේදී වෙනම ග්රන්ථයකින් එළිදැක්වේ) නිතර නිතර මහාලිංගම් මහතා හමුවීම නිසා අප අතර සුහදතාව වර්ධනය විය. එහෙයින් ඒ මහතාගේ පෞද්ගලික ජීවිතය පිළිබදව විමසීමට මට හැකි විය. දිනක් මම ඒ මහතාගෙන් නාඩි වාක්‍ය කියවීමට ඉගෙන ගත්තේ කෙසේදැයි විමසීමි. ඔහු තමාට නාඩි වාක්‍ය ග්රන්ථ ලැබුණු අන්දම හා ඒ පිළිබද විස්තර මෙසේ පැවසීය.

"අපේ අම්ම මැරුණට පස්සෙ අපේ තාත්ත තවත් ගැහැණු කෙනෙක් (කුඩම්මා කෙනෙක්) කැදවාගෙන ආවා. ඒ වෙනකොට මගේ වයස අවුරුදු එකොළහයි. තාත්ත නැති වෙලාවට කුඩම්ම මට හරියට හිරිහැර කළා. තාත්ත ගෙදර ආවිට නොයෙකුත් බොරු කියල තාත්ත ලවා මට දඩුවම් දුන්න. දවසක් තාත්තගෙනුයි, කුඩම්මගෙනුයි හිරිහැර විදින්න බැරිම තැන මම ගෙදරින් පිට වුණා. ගෙදරින් පැනල ගියා. මං හොයාගෙන කවුරු හරි එයි කියල මං ඉතා වේගයෙන් ගියා. හවස් වෙනකොට මම හැතැක්ම දහයක් පහළොවක් විතර ඈතට ගියා. මට හරි මහන්සියි. මං දැක්ක ශිව කෝවිලක්. මං කෝවිලට ගිහින් පිළිමය පිටුපසට වෙලා හිටිය. මං දන්නෙම නැතුව නින්ද ගිහිල්ල. ඇහැඇරල බලනකොට කෝවිල වහල. මං හොදටම බය වුණා. කරන්න දෙයක් නැතිව බඩගින්නෙම කෝවිලට වෙලා මං ශිව ස්තොත්‍ර කියමින් ශිsව දෙවියන්ට කන්නලව් කළා. ඒ ස්තොත්‍ර අපි නිතරම ශිව දෙවියන්ට කියන ඒවයි.

උදෑසන හතරට විතර කෝවිලේ උදෑසන පූජාව කිරීමට පූජකතුමා ඇවිල්ල දොර ඇරියා. එතුමා මා දිහා බලාගෙන ඉදල පූජාව ඉවර වෙනකන් ඉන්න කීව. ඔහු මට බැන්නේවත් සැර පරුෂ කළේවත් නැහැ.

පූජාවෙන් පසු මා ඔහුගේ කාමරයට කැදවාගෙන ගියා. උදේට කන්න දීල අල්මාරියක් ඇරල රෙද්දක ඔතපු පාර්සලයක් මට දුන්න. මං ඇහුව මේ මොනවද කියල. පූජකතුමා කීවා මීට අවුරුද්දකට දෙකකට ඉස්සෙල්ල එක පූජකතුමෙක් ඇවිල්ල කෝවිලට පූජාවක් තියල මට මේ පොදිය දීල කීව කිසියම් දවසක කෝවිල අරිනකොට ළමයෙක් කෝවිල තුළ ඉදල හමුවෙයි. ඒ දරුවට මේ පොදිය දෙන්න කියල. මං පසුගිය අවුරුදු දෙක තුනේම කෝවිල අරින කොට දරුවෙක් හමුවෙයි කියල බලාපොරොත්තුවෙන් තමයි හිටියෙ. අද තමයි මේ ළමයා දැක්කෙ. මං දැන් නිදහස්. මේ පොදිය ඔය දරුවට අයිති වස්තුවක්. ඉන්පසු මම පොදිය දිග ඇරල බැලුව. ඒකෙ තිබුණෙ පැරැණි තල්කොළ පොත් ගොඩක්. මං පූජකතුමට කීව මට මේව වැඩක් නැහැ, මට මේව එපා, මම මේ තල්පත් කියවන්න දන්නෙ නෑ කියල.

එතකොට පූජකතුමා කීව මේ දරුව මේ පොත් අරගෙන යන්න. තමන්ට මේ තල්පත් කියවන්න දන්න ගුරුවරයෙක් හමුවෙයි. එහෙම කියල ඒ පූජකතුමා මට පඩුරුත් දුන්න. ඊට පස්සෙ මම කෝවිලෙන් පිටවෙලා ගියා. බොහෝ විට මම රාත්‍රිය ගත කළේ අම්බලම්වල.

දවසක් මං හිටිය අම්බලමට පූජකතුමෙක් ආව. එතුමා මගෙන් ඇහුව පොදියේ තියෙන්නෙ මොනවද කියල. මං පොදිය දිග ඇරල පෙන්නුව. එයා කීව මට මේ තල්පත් කියවන හැටි ඉගෙනගන්න ඕන නම් ඒ පූජකතුමා එක්ක එන්න කීව. මං එතුමා එක්කල ගියා. පූජකතුමා තල්පත් කියවන හැටි කියල දුන්න. මට සති තුන හතරකින් තල්පත් කියවන හැටි පුරුදු වුණා. මට හරි පුදුමයි එච්චර ඉක්මනට තල්පත්වල තිබුණු දේ ඉගෙන ගන්නට පුළුවන් වුණු එක ගැන. මං ඒ ගැන පූජකතුමාගෙන් ඇහුව. මං මෙච්චර ඉක්මනට මේ ශාස්ත්‍රය ඉගෙන ගත්තෙ කොහොමද කියල. පූජකතුමා කීව ඉතාම ළගම භවයකදී මා ජ්‍යෙdතිර්වේදියෙක් වශයෙන් කටයුතු කළ නිසා එම විස්තර තවම මගේ යටිහිතේ තියෙනව කියල. ඒ නිසා එම ශාස්ත්‍ර ඉක්මනින් ප්‍රගුණ වුණා කියල. සති කීපයකට පසු පූජකතුමා කීවා දැන් මේ ශාස්ත්‍රයෙන් ප්‍රයෝජන ගන්න පිටත් වන්න කියල. එතුමා මට පඩුරුත් දුන්න. මං ගුරුතුමාට වැදල ආශිර්වාද ලබාගෙන පිටත් වුණා. එදා ඉදල මං මේ නාඩි වාක්‍ය කියවනව.

මහාලිංගම් මහතා සතුව තිබුණේ සප්ත ඝෘෂි නම් නාඩි වාක්‍ය ක්‍රමයයි. එනම් ඝෘෂිවරුන් හත් දෙනකු විසින් එකතු වී කියවන ලද නාඩි වාක්‍ය ක්‍රමයයි. කල්ගත වෙනකොට මෙම නාඩි වාක්‍යයේ ඉතිරි කොටස් ද ලබාගෙන මේ දක්වා නාඩි වාක්‍ය කියවන බවත් ඒ මහතා කීවා. අගස්තික කෞෂික නාඩි වාක්‍ය ක්‍රමය මෙන් මෙම නාඩි වාක්‍ය ක්‍රමය කොටස් වශයෙන් වෙන් කර නැත. උපන් දිනයේ සිට මරණය දක්වා ද මරණයෙන් පසු ඊළග උපත ලබන ස්ථානය දක්වාම අඛණ්ඩ විස්තරයක් එකී නාඩි වාක්‍යයෙන් කියයි.

තවත් ඇති විශේෂත්වයක් නම් එක් එක් වයස්වලදී ඇතිවන ග්‍රහ අපල රෝග උපද්‍රව ආදිය ප්‍රකාශ කර තිබීමයි. ඒවාට කළ යුතු ප්‍රතිකර්ම ද පූජා කළ යුතු පූජා විධි ද දක්වා තිබීම විශේෂයි. නාඩි වාක්‍ය කියවන අවස්ථා කීපයකදීම මම ද ඊට සහභාගි වීමි. ඒ සෑම අවස්ථාවකදීම ඔහු විසින් කියන ලද ප්‍රකාශන සත්‍ය ලෙසට ප්‍රකාශ වූ බව මට පසක් විය. සමහර විස්තර ඇදහිය නොහැකි තරම් පුදුම සහගත වූ අතර පසුව අදාළ අයගෙන් ඒ පිළිබද විමසූ විට අප විශ්මයට පත් කළ ඒ සිද්ධි සමුදාය සත්‍ය බව ඔව්හු ප්‍රකාශ කළහ.

තමන් ඩී. එස්. සේනානායක මහතාට ද නාඩි වාක්‍ය කියෑවූ බව ද එකී නාඩි වාක්‍ය මඟින් සතුන් පිට යැමෙන් වළකින ලෙස උපදෙස් දී තිබූ නමුත් ඒ මහතා උපදෙස් පිළිනොගෙන ක්‍රියා කිරීම නිසා අශ්වයෙක් පිටින් වැටී මරණයට පත් වූ අයුරු සිහිපත් කළේ එය සාමාන්‍ය සිදුවීමක් ලෙසටය. මහාලිංගම් මහතා ප්‍රභූ පන්තියේ අයට නාඩි වාක්‍ය ඇසුරෙන් අනාගතය පිළිඳව විස්තර කළ අවස්ථාවන් බොහොමයක් ඒ මහතා මා සමග කීය.

ලබන සතියට

බදුල්ලේ මෛත්‍රී රත්නායක

[QUOTE="funkyguy89, post: 22593752, member: 250919"] [SIZE=4][U][SIZE=5][B]චන්ද්‍රිකා රටේ නායකත්වයට පත්වන බව නාඩි වාක්‍යයේ තිබුණා[/B][/SIZE][/U] [B][COLOR=DarkGreen] බලංගොඩ ආනන්ද මෛත්රය මහ නාහිමියන්ගේ මෙතෙක් පළ නොවූ සාකච්ඡා පෙළ 08[/COLOR][/B] ඒ නම් වලින් හැඳින්වෙන්නේ බුදුන් වහන්සේගේ සිතේ ඇතිවුණ රාග සිතිවිලි කියලා කෙනෙක් කියනවා නම් බුදුන් වහන්සේට, බුද්ධත්වයට කරන ලොකුම අගෞරවය, අපහාසය ඒකයි. බුදුන් වහන්සේගේ අරහං ගුණය නොපිළිගැනීමක්. මාරයා කියන්නේ සැබෑ කෙනෙක්. ඒ තැනැත්තා දිව්‍ය පුත්‍රයෙක්. අපේ බණ පොත්වල දක්වන්නේ මාර දිව්‍ය පුත්‍රයා කියලා. ප්රශ්නය : පිංවත් ස්වාමීනි ජ්‍යෙdතිෂ්‍යය පිළිබද මහජනයා තුළ විවිධ මතිමතාන්තර තියෙනවා මේවා බොරු. පිළිගන්න බෑ කියල කියනව. ඒකට හේතුත් තියෙනවා. එක එක ජ්‍යෙdතිෂවේදීන් එකම කරුණ ගැන විවිධ මත ප්‍රකාශ කරනවා. මේ ගැන ඔබ වහන්සේ මොනවද කියන්නේ ස්වාමීන් වහන්ස? නාහිමි : මහත්තයො, ඔය ප්රශ්නය බෝධිසත්වයන් වහන්සේ මෙලොව බිහිවුණු වේලාවෙත් තිබුණා. ඉන්දියාව කියන්නෙ ජ්‍යෙdතිෂ්‍ය ගැන මහා දැනුම් සම්භාරයක් තියෙන රටක්. බෝධිසත්වයන් වහන්සේට නම් දෙන දවසේ මහා බලසම්පන්න බ්‍රාහ්මණ පඩිවරුන් හත් දෙනෙක් ආව. ඉන් හය දෙනෙක්ම මත දෙකක් ප්‍රකාශ කළා. මේ තැනැත්තා ගිහිගෙයි සිටියොත් අනිවාර්යයෙන්ම සක්විති රජ කෙනකු බවට පත්වෙනවා. ගිහිගෙය අතහැරල මහණ වුණොත් බුදු වෙනව කියල. ඒ අතර හිටිය බාලම බ්‍රාහ්මණ පඬිවරයා වූ කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා විතරයි කීවෙ මේ තැනැත්තා අනිවාර්යයෙන්ම මහණ වෙලා බුදු වෙනව කියල. ඉතින් වර්තමානයේ විවිධ මතිමතාන්තර ඇතිවෙන එක පුදුමයක් නොවෙයිනේ. ප්රශ්නය : ඒ කාරණය තවදුරටත් පැහැදිලි කරන ලෙස මම නමස්කාර පූර්වකව ඉල්ලා සිටිනව ස්වාමිනී. නාහිමි : ඒ දේ සිදු වන්නෙ මෙහෙමයි. ජ්‍යෙdaතිෂ්‍ය කියන විෂය මහ ගැඹුරු විෂයයක්. හරියට සප්ත මහා සාගරය වගේ ගැඹුරු ආධ්‍යාත්මික විෂයයක්. පෙර සිටි මහා බලපම්පන්න ඝෘද්ධිලාභී ඝෘෂිවරුන් තමයි, මේ ශාස්ත්‍රය ලෝකෙට බිහි කළේ. එක් එක් ජ්‍යෙdතිෂ්‍යවේදීන් තම තමන් මේ ශාස්ත්‍ර ග්‍රහණය කරගත් ප්‍රමාණයට තමයි නිවැරදි පලාපල කියන්න පුළුවන්. හරියට කන් හැන්දක් තියෙන කෙනා මහ සයුරෙන් ඒ හැන්දේ ප්‍රමාණයට ජලය ගන්නවා. තේ හැන්දක් තියෙන කෙනා එම ප්‍රමාණයට මුහුදු වතුර ගන්නවා. පොල් කටු හැන්දක් තියෙන කෙනා ඒ ප්රමාණයටයි වතුර ගන්නේ. ඊට වඩා ලොකු භාජන තියෙන ඇත්තො තමන්ගෙ භාජනයේ ප්‍රමාණයට වතුර ගන්නවා. ඒ අනුව තම තමන් ශිල්පය හැදෑරූ ප්‍රමාණයට තමයි අනාගතය පිළිබදව පුරෝකථනය කරන්න පුළුවන් වෙන්නෙ. ඒ ඇත්තො කියන්නෙ බොරු නෙමෙයි. තමන් ශිල්පය ග්‍රහණය කරපු ප්රමාණයටයි විස්තර කියන්නෙ. මුන්නැහේ ජ්‍යෙdතිෂ්‍යය ගැන උනන්දු වෙනව නම් හෙන්දිරික් හෙට්ටිගොඩ මහත්තය ලියල තියෙන "ජීවිතය හා ග්‍රහයෝ" කියන පොත කියවන්න. ඒ පොත ආධුනිකයන්ට, වෛද්‍යවරුන්ට, හාමුදුරුවරුන්ට හොද අත්පොතක්. සරලව යම් යම් කරුණු තේරුම් බේරුම් කරගන්න පුඵවන්. ප්රශ්නය : පැහැදිලියි ස්වාමීනි නාඩි වාක්‍ය තුළින් ඔබවහන්සේගේ අනාගත සිදුවීම් එහෙමත් කියලා තිබුණ ද ස්වාමීනි? නාහිමි : කියලා තිබුණා. මං ඒවා එච්චර හිතේ රඳවා ගත්තේ නැහැ. එක සිද්ධියක් විතරක් මතකයි. නාඩි වාක්‍යයේ කියලා තිබුණා හිරු නැඟෙන රටක රජ කෙනෙක් මෙතෙක් කිසිම කෙනකුට නොදුන් ගෞරව නාමයක් මට ප්රදානය කරනවා කියලා. ප්රශ්නය : ඔබ වහන්සේට දැන් කොච්චර විතර ගෞරව නාම ලැබිලා තියනව ද ස්වාමීනි. නාහිමි : ලංකාවේ හුඟක් විශ්වවිද්‍යාල වලින් මට ගෞරව සම්මාන ලැබිලා තියනවා. මට මතක නැහැ. මං ඒවා එච්චර හිතේ තියාගෙන නැහැ. සම්මාන ලැබෙන්න ලැබෙන්න අපේ මානය වැඩිවෙනවා. ඒවට ඇලිලා හිටියොත් අපේ භව ගමන දීර්ඝ වෙනවා. මේ සම්මාන එකකටවත් මං බැඳිලා නැහැ. මට එක සම්මානයක් විතරක් මතකයි. ඒ බුරුමයෙන් ලැබුණු අග්ගමහා පණ්ඩිත කියන සම්මානය. ඒකත් ලැබුණේ බුරුමයේ තිබුණු ධර්ම සංගායනාවෙන් පස්සේ. ඒත් මම ඔය එක සම්මානයකටවත් ඇලිලා, ගැලිලා නැහැ. (කර්තෘ සටහන - උන්වහන්සේ හැම විටම අත්සන් කරන්නේ බලංගොඩ ආනන්ද මෛත්රය ස්ථවිර යනුවෙන් පමණකි.) ප්රශ්නය : ඔබවහන්සේට අනාගතයේ ලැබෙන්න යන සම්මාන ඔබවහන්සේ භාර ගන්නව ද ස්වාමීනි. නාහිමි : ගෞරව, නම්බුනාම, සම්මාන, උපාධි මේ කිසිවක් මං අපේක්ෂා කරන දේවල් නෙවෙයි. ඒ ඇත්තන් මට ලබාදුන්න දේවල්. ඒ දේවල් මං පිළිනොගත්තොත් ඒ අයට කනගාටුවක්, කලකිරීමක් ඇති වෙනවා. ඒවගේ තත්ත්වයකට ඒ අය පත් වෙනවට මම අකැමැතියි. එම නිසා මම එම සම්මානත් පිළිගන්නවා. ප්රශ්නය : ඔබවහන්ස්ගේ මීළඟ භවය ගැන දැනගැනීමට අපේ බෞද්ධ ජනතාව මහත් කැමැත්තක් දක්වනවා ස්වාමීනි. ඊට පෙර ස්වාමීනි ඔබ වහන්සේ ගෞතම බුදුන් වහන්සේ බුදුවන අවස්ථාවේ ඒ සිද්ධි සමූහය දුටු දෙවි කෙනෙක්. අද ඔබ වහන්සේ සාමාන්‍ය ලෝකයේ ගෞරව ආදරයට පත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක්. මගේ ප්රශ්නය ඔබ වහන්සේට කරන අගෞරවයක් නොවේවායි ප්‍රාර්ථනා කරනවා. බොහෝ දෙනෙක් හිතන්න පුළුවන් බුදුන් වහන්සේ බුදුවන අවස්ථාව දුටු, බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන අවස්ථා දුටු ඔබවහන්සේ ඇයි නිවන් සුවය අත්පත් කරගත්තේ නැත්තේ කියලා. නාහිමි : ඒක සාධාරණ ප්‍රශ්නයක් මහත්තයෝ. මම භව ගමනේ සැරිසරන්නේ එක්තරා ප්‍රාර්ථනාවක් ඉටුකර ගන්න. බෞද්ධයන්ට තියෙනවා තමන්ගේ නිවන් මඟ සාක්ෂාත් කරගන්නා ක්‍රම තුනක්. බුදු, පසේබුදු, මහරහත් කියලා. ඒකට කියන්නේ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකින් නිවන් සැපයට පත් වෙනවා කියලා. මගේ ප්‍රාර්ථනාව වෙන්නේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා නිවන් අවබෝධ කර ගැනීමයි. එහෙම ප්‍රාර්ථනාවක් තියෙන කෙනකුට ඒ තත්ත්වයට පත්නොවී නිවන් අවබෝධ කරගන්නේ නැහැ. මට මේ වෙලාවේ කාරණයක් මතක් වෙනවා. මේ වගේම ප්‍රශ්නයක් මං වරක් භාවනා පුහුණු වෙන අවස්ථාවක මතුවුණා. මං කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ භාවනා පුහුණුවකට ගියා. ඒ මහාෂි ෂියාඩෝනායක හාමුදුරුවෝ ලංකාවට එවපු සුජාත හාමුදුරුවන් යටතේයි. උන්වහන්සේගෙන් මම බුරුම භාවනා ක්‍රම පිළිබඳ පුහුණුවත් ලබාගත්තා. එක භාවනාවක් අවසානයේදී මට භාවනාව සමෘද්ධි වෙන්නෙම නැහැ. භාවනා කරන අවස්ථාවල ඇතිවන වෙනස්කම් මම හැම විටම සුජාත හාමුදුරුවන්ට කිව්වා. උන්වහන්සේ අටුවා පෙළපොත් ආදියෙන් ඒ පිළිබඳ විස්තර කරලා හේතු පහදලා දෙනවා. අවසන් අවස්ථාවේදී මගෙන් ඇහැව්වා ඔබවහන්සේට මේ භාවනා සමෘද්ධි නොවෙන්න හේතුවක් තියෙන්න ඕනෑ.. ඔබවහන්සේට මොකක් හරි ප්‍රාර්ථනාවක් තියෙනව ද කියලා. මම කිව්වා මම බුදු බව ප්‍රාර්ථනා කරනවා කියලා. එවිට උන්වහන්සේ කීවා එහෙම නම් මේ භාවනාව සමෘද්ධි වෙන්නේ නැහැ ඔබවහන්සේ මෙතෙක් වැඩූ භාවනාවම කරගෙන යන්න කියලා. ඒ හේතුව නිසාම වෙන්න ඇති බුදුන් වහන්සේ බුදුවන අවස්ථාව දැකලා, බුදු බණ ඇහිලා, මට නිවන් අවබෝධ නොවුණේ කියලයි මම හිතන්නේ. ප්රශ්නය : ස්වාමීනි, මේ භව ගමනින් පසු ඔබ වහන්සේගේ ඉදිරි භව ගමන පිළිබඳවත්, බෞද්ධ ජනතාව දැන ගැනීමට මහත් ආශාවෙන් ඉන්නවා. ඒ පිළිබඳවත් මට පැහැදිලි කරගන්න පුළුවන් ද පින්වත් ස්වාමීනි? නාහිමි : හොඳයි මම කියන්නම්. පුහුදුන් මිනිස්සු තමන්ගේ භව ගමන ගැන හිතන්නේ නැතුව අනිත් අයගේ වතගොත හොය හොයා භව ගමන නිකරුණේ නාස්ති කර ගන්නවා. ඒක ඒ ඇත්තන්ට තේරෙන්නේ නැහැ. ඉන් ඒ ඇත්තන්ට ඵලක් නැති බව. මගේ ඉදිරි භව ගමන සිද්ධ වෙන්නේ මෙහෙමයි. මං අපවත් වුණාම කෙටි කාලයකට බ්‍රහ්ම ලෝකයක උප්පත්තිය ලබනවා. ඊට පස්සේ මම නැවතත් ශ්‍රී ලංකාවේ උපදිනවා. ඒකට හේතුවක් තියෙනවා. දැනට අපේ රටේ තියෙන අධ්‍යාපනය ක්‍රමය හැඩ ගැහිලා තියෙන්නේ බටහිර සංකල්පවලට අනුව. වස්තුව, ධනය එක්රැස් කරගන්න මානසික තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. පුරාණයේ මේ රටවල ඉන්දියාවේ පවා බෞද්ධ සංකල්ප පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමයක් තිබුණා. ඒ අධ්‍යාපන ක්‍රමය තුළින් අපේ රටෙ වෙහෙර විහාර, වැව් අමුණු, කුඹුරු ආදියෙන් සමෘද්ධිමත් වුණු රටක්ව පැවතීයා. අද තියෙන්නේ බටහිර සංකල්පවලට ගැතිවුණු අධ්‍යාපන ක්‍රමයක් නිසා ආත්මාර්ථකාමී, අනෙක් සමාජය ගැන නොසිතන පිරිසක් බිහිවෙලා තියෙනවා. මේ බටහිර අධ්‍යාපන ක්‍රමය නිසා අපේ දරුවන්ගේ සිත්සතන් වෙනස් වෙලා. ආදරය, කරුණාව, දයාව, මෛත්‍රීය ගිලිහිලා ගිහිල්ලා. මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් බෞද්ධ අධ්‍යාපන ක්‍රමයකට පමණයි. ඉන්දියාවේ නාලන්දා මහා විශ්වවිද්‍යාලයේ පැවතියේ බෞද්ධ අධ්‍යාපන ක්‍රමයයි. අපේ ඉතිහාසය බැලුවත් බෞද්ධ අධ්‍යාපන ක්‍රමය තුළින් තමයි මේ රටේ සංස්කෘතිය, ආගම, භාෂාව රැකුණේ. එම නිසා මම නැවතත් මේ රටේ උප්පත්තිය ලබලා මේ රටේ අධ්‍යාපන ඇමැති වෙනවා. මගේ කාර්යභාරය නිම කරලා මේ රටේ නැවතත් බෞද්ධ අධ්‍යාපන ක්‍රමය පිහිටුවලා මම මේ භවයෙන් සමුගන්නවා. ඉන්පසු මං දිගටම බ්‍රහ්ම ලෝකේ රැඳී ඉන්නවා මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන කාලය දක්වාම. සංස්කාරගේ සටහන අගස්තියර් කෞෂික නාඩි වාක්‍ය තුළින් ප්‍රකාශ කළ පරිදිම (හිරු නැගෙන රාජ්‍යයකින්) බුරුම රජතුමා විසින් මෙතෙක් කිසිදු අයකුට ප්රදානය නොකළ ගෞරව සම්මාන උපාධියක් උන්වහන්සේට පිරිනැමිනි. එය අභිධජ මහා රට්ඨගුරු යන සම්මාන උපාධියයි. මෙම උපාධිය ලබාගැනීම සඳහා බුරුමයට වඩින ලෙසට උන්වහන්සේට තුන්වරක්ම මෙරට බුරුම තානාපතිතුමා ආරාධනා කර ඇති අතර, අවසාන අවස්ථාවේ උන්වහන්සේ එකී ආරාධනාව පිළිගෙන බුරුමයට වැඩියේ එරට රජුගේ සහ ජනතාවගේ සිත් රිදවීම සුදුසු නොවන නිසා බව නා හිමියෝ පැවසූහ. අතිපූජ්‍ය අභිධජ මහා රට්ඨගුරු අග්ග මහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්රය මහ නාහිමියනගේ ප්රකාශනය ඇතුළත් වීඩියෝ කැසට් පටියක් (අද මෙන් එකල CD හෝ DVD තැටි තිබුණේ නැහැ) මතු පරපුරේ දැනගැනීම සඳහා සහ පර්යේෂණ කරන අයගේ යහපත සලකා ජාතික කෞතුකාගාරයට ද ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුවට ද බාරදීමට ප්‍රභාත් මානවසිංහ මහතා සමඟ කටයුතු කරමින් සිටි අතර මහ නාහිමියන්ගේ අපවත්වීම ද මානවසිංහ මහතා දිවංගතවීම ද සිදුවිය. මහ නාහිමියන් අපවත් වූ අවස්ථාවේ කිසියම් රූපවාහිනී නාළිකාවක නිවේදිකාවක විසින් මෙම විස්තර ඇතුළත් කැසට් පටි දෙකක් ගෙනගොස් ඇති අතර ඒවා ආපසු ලැබුණේ නැත. තවත් කැසට් පට දහ අටක්ම පුස් අල්ලා භාවිතයට ගත නොහැකි තත්ත්වයක පැවැතිණි. මේ කැසට් පට පිරිසිදු කර ගැනීමේ ක්‍රමවේදයක් තිබේ නම් නාහිමියන් පිළිබඳ තවත් වටිනා විස්තර ඔබට දැනගැනීමට හැකිවන බව කරුණාවෙන් සටහන් කරමි. සප්ත ඝෘෂි නාඩි වාක්‍ය - සී. මහාලිංගම් මහතා 1940 සිට මෙරට ප්‍රභූ පන්තිය වෙනුවෙන් නාඩි වාක්‍යය ඇසුරෙන් අනාගතය පුරෝකථනය කළ සී. මහාලිංගම් මහතා වෙත මා යොමු කළේ අගස්ති කෞෂික නාඩි වාක්‍ය ප්‍රකාශක ආචාර්ය ජයසංඛර් මහතා විසිනි. මහාලිංගම් මහතා සතු වූයේ සප්ත ඝෘෂි නාඩි වාක්‍යයයි. ඒ මහතා 1940 සිටම මෙරට ප්‍රභූ ජනතාවට නාඩි වාක්‍ය ඇසුරෙන් අනාගතය පුරෝකථනය කළ ද නාඩි වාක්‍ය පිළිබදව දීර්ඝ වශයෙන් හා සවිස්තරාත්මකව විස්තර දැනගැනීමට හැකි වූයේ අභිධජ මහා රට්ඨගුරු අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය බලංගොඩ ආනන්දමෛත්‍රය මහ නාහිමියන් විසින් විටින් විට පුවත්පත් හා සගරාවලට ලියන ලද ලිපි ලේඛන ආශ්රයෙනි. මහාලිංගම් මහතා මට හමු වූයේ ඒ මහතාට වයස අවුරුදු අසූව සපුරන සමයේදීය. එවකට ඒ මහතා පදිංචිව සිටියේ කොළඹ කොටුවේ ගෑස්පහ හංදියේ පිහිටි මහල් නිවාසයකය. තම දියණිය හා බෑණනුවන් සමග මහල් නිවාසයක දිවි ගෙවූ මහාලිංගම් මහතා තමන් වෙත එන අයට නාඩි වාක්‍ය කියවා පොතක විස්තර ලියාදීම සිදු කරන ලදී. (ඒ මහතා විසින් ප්‍රකාශයට පත්කරන ලද්දේ සප්ත ඝෘෂි නාඩි වාක්‍ය ක්‍රමයයි. එනම් ඝෘෂිවරුන් හත් දෙනෙක් විසින් සංගෘහිත කරන ලද නාඩි වාක්‍ය ක්රමයකි.) ඔහු කිසිත් නොඅසා පැමිණි තැනැත්තාගේ දකුණු අත බලා කරුණු හතරක් කියයි. ඒ සියල්ල සත්‍ය නම් පමණක් නාඩි වාක්‍ය කියවීම ආරම්භ කරයි. අවස්ථා ගණනාවකදීම ඒ මහතා නාඩි වාක්‍ය කියවන අවස්ථාවට සහභාගි වීමට මට අවස්ථාව හිමි විය. ඒ සෑම අවස්ථාවකදීම ඔහු අත බලා ප්‍රකාශ කළ විස්තර සියයට සියයක්ම සත්‍ය විය. (මේ පිළිබද විස්තර ඉදිරියේදී වෙනම ග්රන්ථයකින් එළිදැක්වේ) නිතර නිතර මහාලිංගම් මහතා හමුවීම නිසා අප අතර සුහදතාව වර්ධනය විය. එහෙයින් ඒ මහතාගේ පෞද්ගලික ජීවිතය පිළිබදව විමසීමට මට හැකි විය. දිනක් මම ඒ මහතාගෙන් නාඩි වාක්‍ය කියවීමට ඉගෙන ගත්තේ කෙසේදැයි විමසීමි. ඔහු තමාට නාඩි වාක්‍ය ග්රන්ථ ලැබුණු අන්දම හා ඒ පිළිබද විස්තර මෙසේ පැවසීය. "අපේ අම්ම මැරුණට පස්සෙ අපේ තාත්ත තවත් ගැහැණු කෙනෙක් (කුඩම්මා කෙනෙක්) කැදවාගෙන ආවා. ඒ වෙනකොට මගේ වයස අවුරුදු එකොළහයි. තාත්ත නැති වෙලාවට කුඩම්ම මට හරියට හිරිහැර කළා. තාත්ත ගෙදර ආවිට නොයෙකුත් බොරු කියල තාත්ත ලවා මට දඩුවම් දුන්න. දවසක් තාත්තගෙනුයි, කුඩම්මගෙනුයි හිරිහැර විදින්න බැරිම තැන මම ගෙදරින් පිට වුණා. ගෙදරින් පැනල ගියා. මං හොයාගෙන කවුරු හරි එයි කියල මං ඉතා වේගයෙන් ගියා. හවස් වෙනකොට මම හැතැක්ම දහයක් පහළොවක් විතර ඈතට ගියා. මට හරි මහන්සියි. මං දැක්ක ශිව කෝවිලක්. මං කෝවිලට ගිහින් පිළිමය පිටුපසට වෙලා හිටිය. මං දන්නෙම නැතුව නින්ද ගිහිල්ල. ඇහැඇරල බලනකොට කෝවිල වහල. මං හොදටම බය වුණා. කරන්න දෙයක් නැතිව බඩගින්නෙම කෝවිලට වෙලා මං ශිව ස්තොත්‍ර කියමින් ශිsව දෙවියන්ට කන්නලව් කළා. ඒ ස්තොත්‍ර අපි නිතරම ශිව දෙවියන්ට කියන ඒවයි. උදෑසන හතරට විතර කෝවිලේ උදෑසන පූජාව කිරීමට පූජකතුමා ඇවිල්ල දොර ඇරියා. එතුමා මා දිහා බලාගෙන ඉදල පූජාව ඉවර වෙනකන් ඉන්න කීව. ඔහු මට බැන්නේවත් සැර පරුෂ කළේවත් නැහැ. පූජාවෙන් පසු මා ඔහුගේ කාමරයට කැදවාගෙන ගියා. උදේට කන්න දීල අල්මාරියක් ඇරල රෙද්දක ඔතපු පාර්සලයක් මට දුන්න. මං ඇහුව මේ මොනවද කියල. පූජකතුමා කීවා මීට අවුරුද්දකට දෙකකට ඉස්සෙල්ල එක පූජකතුමෙක් ඇවිල්ල කෝවිලට පූජාවක් තියල මට මේ පොදිය දීල කීව කිසියම් දවසක කෝවිල අරිනකොට ළමයෙක් කෝවිල තුළ ඉදල හමුවෙයි. ඒ දරුවට මේ පොදිය දෙන්න කියල. මං පසුගිය අවුරුදු දෙක තුනේම කෝවිල අරින කොට දරුවෙක් හමුවෙයි කියල බලාපොරොත්තුවෙන් තමයි හිටියෙ. අද තමයි මේ ළමයා දැක්කෙ. මං දැන් නිදහස්. මේ පොදිය ඔය දරුවට අයිති වස්තුවක්. ඉන්පසු මම පොදිය දිග ඇරල බැලුව. ඒකෙ තිබුණෙ පැරැණි තල්කොළ පොත් ගොඩක්. මං පූජකතුමට කීව මට මේව වැඩක් නැහැ, මට මේව එපා, මම මේ තල්පත් කියවන්න දන්නෙ නෑ කියල. එතකොට පූජකතුමා කීව මේ දරුව මේ පොත් අරගෙන යන්න. තමන්ට මේ තල්පත් කියවන්න දන්න ගුරුවරයෙක් හමුවෙයි. එහෙම කියල ඒ පූජකතුමා මට පඩුරුත් දුන්න. ඊට පස්සෙ මම කෝවිලෙන් පිටවෙලා ගියා. බොහෝ විට මම රාත්‍රිය ගත කළේ අම්බලම්වල. දවසක් මං හිටිය අම්බලමට පූජකතුමෙක් ආව. එතුමා මගෙන් ඇහුව පොදියේ තියෙන්නෙ මොනවද කියල. මං පොදිය දිග ඇරල පෙන්නුව. එයා කීව මට මේ තල්පත් කියවන හැටි ඉගෙනගන්න ඕන නම් ඒ පූජකතුමා එක්ක එන්න කීව. මං එතුමා එක්කල ගියා. පූජකතුමා තල්පත් කියවන හැටි කියල දුන්න. මට සති තුන හතරකින් තල්පත් කියවන හැටි පුරුදු වුණා. මට හරි පුදුමයි එච්චර ඉක්මනට තල්පත්වල තිබුණු දේ ඉගෙන ගන්නට පුළුවන් වුණු එක ගැන. මං ඒ ගැන පූජකතුමාගෙන් ඇහුව. මං මෙච්චර ඉක්මනට මේ ශාස්ත්‍රය ඉගෙන ගත්තෙ කොහොමද කියල. පූජකතුමා කීව ඉතාම ළගම භවයකදී මා ජ්‍යෙdතිර්වේදියෙක් වශයෙන් කටයුතු කළ නිසා එම විස්තර තවම මගේ යටිහිතේ තියෙනව කියල. ඒ නිසා එම ශාස්ත්‍ර ඉක්මනින් ප්‍රගුණ වුණා කියල. සති කීපයකට පසු පූජකතුමා කීවා දැන් මේ ශාස්ත්‍රයෙන් ප්‍රයෝජන ගන්න පිටත් වන්න කියල. එතුමා මට පඩුරුත් දුන්න. මං ගුරුතුමාට වැදල ආශිර්වාද ලබාගෙන පිටත් වුණා. එදා ඉදල මං මේ නාඩි වාක්‍ය කියවනව. මහාලිංගම් මහතා සතුව තිබුණේ සප්ත ඝෘෂි නම් නාඩි වාක්‍ය ක්‍රමයයි. එනම් ඝෘෂිවරුන් හත් දෙනකු විසින් එකතු වී කියවන ලද නාඩි වාක්‍ය ක්‍රමයයි. කල්ගත වෙනකොට මෙම නාඩි වාක්‍යයේ ඉතිරි කොටස් ද ලබාගෙන මේ දක්වා නාඩි වාක්‍ය කියවන බවත් ඒ මහතා කීවා. අගස්තික කෞෂික නාඩි වාක්‍ය ක්‍රමය මෙන් මෙම නාඩි වාක්‍ය ක්‍රමය කොටස් වශයෙන් වෙන් කර නැත. උපන් දිනයේ සිට මරණය දක්වා ද මරණයෙන් පසු ඊළග උපත ලබන ස්ථානය දක්වාම අඛණ්ඩ විස්තරයක් එකී නාඩි වාක්‍යයෙන් කියයි. තවත් ඇති විශේෂත්වයක් නම් එක් එක් වයස්වලදී ඇතිවන ග්‍රහ අපල රෝග උපද්‍රව ආදිය ප්‍රකාශ කර තිබීමයි. ඒවාට කළ යුතු ප්‍රතිකර්ම ද පූජා කළ යුතු පූජා විධි ද දක්වා තිබීම විශේෂයි. නාඩි වාක්‍ය කියවන අවස්ථා කීපයකදීම මම ද ඊට සහභාගි වීමි. ඒ සෑම අවස්ථාවකදීම ඔහු විසින් කියන ලද ප්‍රකාශන සත්‍ය ලෙසට ප්‍රකාශ වූ බව මට පසක් විය. සමහර විස්තර ඇදහිය නොහැකි තරම් පුදුම සහගත වූ අතර පසුව අදාළ අයගෙන් ඒ පිළිබද විමසූ විට අප විශ්මයට පත් කළ ඒ සිද්ධි සමුදාය සත්‍ය බව ඔව්හු ප්‍රකාශ කළහ. තමන් ඩී. එස්. සේනානායක මහතාට ද නාඩි වාක්‍ය කියෑවූ බව ද එකී නාඩි වාක්‍ය මඟින් සතුන් පිට යැමෙන් වළකින ලෙස උපදෙස් දී තිබූ නමුත් ඒ මහතා උපදෙස් පිළිනොගෙන ක්‍රියා කිරීම නිසා අශ්වයෙක් පිටින් වැටී මරණයට පත් වූ අයුරු සිහිපත් කළේ එය සාමාන්‍ය සිදුවීමක් ලෙසටය. මහාලිංගම් මහතා ප්‍රභූ පන්තියේ අයට නාඩි වාක්‍ය ඇසුරෙන් අනාගතය පිළිඳව විස්තර කළ අවස්ථාවන් බොහොමයක් ඒ මහතා මා සමග කීය. ලබන සතියට බදුල්ලේ මෛත්‍රී රත්නායක [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom