Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නාඩි වාක්‍යය ගැන ආනන්ද මෛත්‍රීය මාහිමිගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලංගොඩ ආනන්ද මෛත්රය මහ නාහිමියන්ගේ මෙතෙක් පළ නොවූ සාකච්ඡා පෙළ 10 - ඊළග රාජ්‍ය නායකයා කවුද? අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්රය නාහිමියන් එදා කී අනාවැකිය

රෝග ඉවත් කිරීමේ පුහුණුවීම්

සුපුරුදු ලෙස වාඩි වෙන්න. "ප්‍රාණ"යට අමතන්න. හුස්ම ගන්නා ගමන් මෙසේ සිතන්න. "ඉතාම නිදහස් තත්ත්වයක පිටවී මා වටා ඇති ප්‍රාණය, මා තුළට චුම්භක ශක්තිය (magnatic) හෝ රෝග සුවපත් කිරීමේ ශක්තිය පිටතින් මා තුළට ගෙන එන්න. එතැන් සිට ඒ ශක්තිය මා පිරිසිදු කරයි. සියලුම රෝගාබාධ හා ගිලන් බව මා කෙරෙන් ඉවත් කරයි"

තත්පර කීපයකට ඔබ තුළ හුස්ම රඳවා ගන්න. එසේ නැතිනම් අපහසුවක් නැතිව ඔබට හුස්ම ඇතුළත රඳවා ගත හැකි වේලාවක් එසේ කරන්න. එසේ කරන අතර මුලින් කී යෝජනාවන් කෙරෙහි ඔබේ මුළු අවධානයම යොමු කරන්න.

දැන් හුස්ම පිටකරන්න. එසේ කරන ගමන් මෙසේ සිතන්න. "මම මා තුළ ඇති සියලුම අපවිත්‍ර දැ හා සියලුම රෝගාබාධ මගේ සිරුරින් පිට කරමි. ප්‍රාණය ඒවා පළවා හැරීමට පටන් ගෙන ඇත. ඒවාට තවදුරටත් මා තුළ රැඳී සිටිය නොහැකිය."

දැන් නැවත හුස්ම ගෙන ඇතුළත රඳවා ගෙන ඒ සිතුවිලි කෙරෙහි මුලින් යෝජනා කළ පරිදි ඔබේ අවධානය යොමු කරන්න. මේ ලෙස නැවත නැවත හුස්ම ඉහළ පහළ හෙලන්න. මේ අතර ඔබට අවශ්‍ය පරිදි ඔබ හැඩ ගැසෙන බව සිතන්න. ඇත්ත වශයෙන්ම ඔබ තුළ ඇති දුර්වලකම්, රෝග ආදී සියල්ලම ඉවතට විසි වී ඇති බව ඔබට හැඟී යනු ඇත.

මේ ව්‍යායාමය විනාඩි දහයක් විස්සක් දක්වා වාර ගණනක් කළ පසුව නවත්වන්න. ඉන් පසුව ඔබට කැමැති තත්ත්වයෙන් ඔබේ රූපය මානසිකව මවා ගන්න. මෙය දිනපතා පුහුණු කරන්න.

පුහුණුව :-

1. ඔබේ පූජාසනය ඉදිරිපිට උතුරු දිශාව බලා පහසු ඉරියව්වකින් වාඩිවන්න. උසස් ගුප්ත (සැඟවුනු) බලයන් කෙරෙහි ඔබේ ගත හා සිත පත්කර ගැනීම සඳහා පහත සඳහන් ගුප්ත ඇදහීම නැවත නැවත ප්‍රගුණ කරන්න. මෙය ඔබට හඬනඟා හෝ සිතින් හෝ ඔබට කට පාඩම් වනතුරු සාමාන්‍ය ලෙස හෝ කියවිය හැකිය.

"විශ්වයේ උසස් විෂයයන් වන සත්‍යයේත්, සුන්දරත්වයේත්, යහපතේත්, නැණවත් බවේත් සැඟවුනු (ගුප්ත) මූලධර්ම කෙරෙහි මම දැන් මාව කැප කරමි. විශ්වය පිළිබඳ සැඟවුණු (ගුප්ත) බලයන් මම දැන් මා වෙත ඇද ගනිමි. මම දැන් ඉතා බලවත් වෙමි."

"මගේ මොළයේ සෛලවලටත්, මගේ ශරීරයටත් දැන් ක්‍රියාශීලී ජීව බලය හා ශක්තිය කවන ලෙස විශ්ව ශක්තියේ සැඟවුණු බලයෙන් මම දැන් ඉතා ඕනෑකමින් ඉල්ලමි. යාඥ කරමි."

"මම මගේ මොළයේ හා ශරීරයේ සෑම පිබිදීමකින්ම ජීවය පැහැදිළිව සටහන් කරමි. මම දැන් ඉතාම සජීවී ලෙස ක්‍රියාශීලී වෙමි. නිරෝගී වෙමි. ශක්තිමත් වෙමි, ක්‍රියාශීලී බවින් තරුණ වෙමි. බලවත් වෙමි."

"දැන් විශ්වයේ උසස් බලයයන්ට මම ආයාචනා කරමි. සියලුම සරු බව හා සමෘද්ධිය නිපදවන මැවීමේ මූලධර්මයන් වෙත මම දැන් පැමිණ සිටිමි."

2. "ඉහත සඳහන් ආයාචනය කියවා ඉවර වූ පසුව නිහඬ භාවනාවේ විනාඩි කිහිපයක් යෙදෙන්න. ඔබේ මනස, ශරීරය හා ආත්මය (ප්‍රාණය) විශ්වය පිළිබඳ බලයෙන් නහවමින් සූර්යයාගේ රන්වන් ආලෝකය පෘථිවිය දෙසට ගලන ආකාරය මනසින් දකින්න. ඔබ රන්වන් ආලෝකයේ වේගවත් සුළියක් මැද සිටගෙන සිටින ආකාරය මනසින් මවාගෙන දහ වතාවක් හුස්ම ගන්න. සෙමින් හුස්ම හෙලන්න."

"ඔබේ මොළයේ සියලුම සෛල අතරින් හා ශරීරයෙන් මේ ආලෝකය ගලා යන සැටි දකිමින් පහත සඳහන් ආයාචනය නැවත නැවත කියවන්න."

"මගේ මොළයේ සෑම සෛලයක් තුළින්ම හා ශරීරයෙන් සැඟවුණු බලයේ රන්වන් ආලෝකය මම දැන් උරා ගනිමි. මම සැඟවුණ බලයේ අති විශාල තාරකා මණ්ඩලයේ කේන්ද්‍රයක් වෙමි. මගේ මනසේ උසස් මධ්‍යස්ථානවලින් ඒවා පැහැදිළිව සටහන් කරමි. එයින් මට අනන්ත බලයක් ලැබේ. සියලුම රහස් දැනගත හැකිවේ. ඉතාම බලවත් විය හැකිවේ. ප්රාතිහාර්ය පෑමට හැකිවේ."

"දැන් ඉටිපන්දම දල්වා ඒ ඉදිරිපිට වාඩි වී ටික වේලාවක් සම්පූර්ණ නිශ්ශබ්දතාවයෙන් සිටින්න. විශ්වය පිළිබඳ වූ ආකාරයෙන් නිකුත් කරන උසස් මනස පිළිබඳ ගැස්ම (නාඩි වැටීම) ඔබේ මනසට ඉක්මණින් තේරුම් ගැනීමට ඉඩ හරින්න."

"ඔබ ඔබේ මනස හිස් කරන විට රූප හා සිතුවිලි ඔබේ මනසේ කේන්ද්‍රවලට ගලාගෙන එනු ඇත. මේවා සොබාදහම අනුව සිදුවන ඒවා විය හැකිය. මේ මගින් ඔබට භාවිත කළ හැකි වැදගත් තොරතුරු දැනගත හැකි වනු ඇත."

"ඔබ ගැඹුරු භාවනා තත්ත්වයකට පත්වනතුරු වෙනස් මනස්වල උසස් සිතුවිලි බලයන් මත ඔබ මෙය නොනවත්වා කරගෙන යන්න. එමගින් ඔබට ඔබේ යහපත සලසන රහස් දැනගත හැකි වනු ඇත."

"නිශ්ශබ්දව වාඩි වී සිටිමින් නියත උපදෙස් හෝ මඟපෙන්වීම් ඉල්ලන්න.

ඔබේ භාවනාවේදී ඔබට ලි�ත ආයාචනා මගින් උපදෙස් හෝ මඟපෙන්වීම් ඉල්ලිය හැකිය. ඒවා මෙවැනි ප්‍රශ්න විය හැකිය."

"මගේ ගැටලුව විසදා ගත හැක්කේ කෙසේද?"

"මීට වඩා හොඳ රැකියාවක් සම්බන්ධව සෙවිය යුත්තේ කොහේද?"

"මගේ බිල් ගෙවීමට අවශ්‍ය රුපියල් 10,000 ක මුදල් ලබා ගන්නේ කෙසේද?"

"මේ තැනැත්තා මගේ අනාගත විවාහයට ගැලපේද?"

"මා ජීවත් විය යුත්තේ නගරයේද? ගමේද?"

විශ්ව සම්භාවනීය බෝධි සත්වයාණන් වහන්සේ නමක් සමඟ විවිධ අවස්ථාවලදී හමුවීමට ලැබීම තරම් භාග්‍යවන්තයකු වීම ගැන මම හැමවිටම සතුටු වෙමි.

බොහෝ විට මෙම විස්තරය කියවන ඔබ මේවා මොන බොරුද? මෙහෙමත් වෙන්න පුළුවන්ද? පොත ප්‍රසිද්ධ කරන්නට ලියා ඇති අභූත කතා? මොන පචද? යනාදී වශයෙන් විවිධ චෝදනා විවේචන එල්ලකරනු ලබනු බව මම දනිමි.

එම නිසා නැවතත් කාලාම සූත්‍රයේ සඳහන් අවවාදය කියවන ලෙසට ගෞරවණීය පාඨක ඔබට නැවතත් ආරාධනා කරමි.

කුඩා කල සිටම මම අති පූජ්‍ය බලංගොඩ ආනන්දමෛත්‍රය මහ නාහිමියන්ට මහත් ගෞරවයක් දැක්විමි.

සිළුමිණ පුවත්පත කියෑවීමට මා පෙළඹුණේ උන්වහන්සේ විසින් රචිත විවිධ ලිපි කියෑවීමට මා තුළ තිබූ නොතිත් ආශාව නිසාය.

රසවාහිණී සඟරාව කියෑවීමට මා යොමුවූයේ මහනාහිමියන්ගේ ලිපි එම සඟරාවේ නිතරම පළවීම හේතුවෙනි. කිසිදා දැසින් නුදුටු මහනාහිමියන් කෙරෙහි මා තුළ පැවතියේ මහත් ගෞරවයකි, භක්තියකි.

නාහිමියන් පළමුවරට මා දුටුවේ උන්වහන්සේට මහනාහිමි පදවිය ලැබිම නිමිත්තෙන් බදුල්ල මුතියංගන රජමහ විහාරයේදී උන්වහන්සේ පිළිගැනීම වෙනුවෙන් පැවති උත්සව අවස්ථාවේදීය.

ඒ ඉතා ඈතක සිටය. මහජන ගංගාවක් එදින බදුල්ල නගරයට එක්රොක් වූ අතර මුතියංගන රජමහ විහාරය එකම හිස් ගොඩකින් වැසී තිබූ අයුරු තවමත් මගේ මතකයේ ඇත.

නාඩි වාක්‍ය පිළිබඳ වීඩියෝ වාර්තා චිත්‍රපටියක් නිපදවීමේ සිතුවිල්ල ඇතිවූ දා පටන්ම මහනාහිමියන් දැකබලා වන්දනාමාන කිරීමේ නොතිත් ආශාව මා තුළ විය. උන්වහන්සේ හමුවීමට දයාරත්න රණසිංහ මහතා සහ ප්‍රභාත් මානවසිංහ මහතා සමඟ බලංගොඩ යැමට ලැබුණු අවස්ථාව ද විශේෂිත සිදුවීමක් සේ මට සිතේ.

මහනාහිමියන් වැඩසිටින්නේ බලංගොඩ ද නැතිනම් බත්තරමුල්ලේ චිත්තවිවේකාරාමයේ ද යන බව දැනගැනීමට අපට අවශ්‍ය වුවත් දුරකළුන අංකය නොදත් නිසා අපි විවිධ ආයතනවලින් විමසීමු. එහෙත් උන්වහන්සේගේ දුරකළුන අංකය සොයාගැනීමට අපට නොහැකි විය.

සතියකට වරක් දෙවරක් පමණ මුදල් අමාත්‍යාංශයේ ප්රවෘත්ති අංශයට පැමිණෙන 'දිවයින' පුවත්පතේ ප්රවෘත්ති කර්තෘ දයාරත්න රණසිංහ මහතාගේ පැමිණීම අපේ භාග්‍යයක් විය. එය සිකුරාදා දිනයකි.

මානවසිංහ මහතා අපේ අභිප්‍රාය දයාරත්න මහතාට දැන්වූ විට ලැබුණ පිළිතුර අපට අදහාගත නොහැකිවිය.

රණසිංහ මහතා කීවේ පසුදා එනම් සෙනසුරාදා තමන් මහනාහිමියන් හමුවීමට බලංගොඩට යන බවත් සවස 3.00 ට තමන් හමුවීමට පැමිණෙන ලෙසට නාහිමියන් වේලාව වෙන්කර ඇති බවත්ය. කැමැති නම් තමන් හා සමඟ ගමනට එක්වන ලෙස ඒ මහතා පැවසීය.

ඒ අනුව මානවසිංහ මහතාත් මමත් රණසිංහ මහතාගේ වෑන් රථයෙන්ම බලංගොඩට ගියෙමු. සවස 2.30 ට පමණ අපි බලංගොඩ උඩුමුල්ලේ ශ්‍රී නන්දාරාමයට ළඟාවීමු.

ලෝක පූජිත ධර්මධර මහා සංඝපීතෲන් වහන්සේ නමක් වැඩසිටින ආරාමය දුටු විට මා තුළ නම් ඇතිවූයේ බලවත් සංවේගයකි.

සිංහල උළු සෙවිලි කර ලැටිස් ගැසූ කටුමැටියෙන් වරිච්චි බැඳ කපරාරු කළ ආරාමයෙහි නාහිමියෝ වැඩසිටියහ.

(ඡායාරූපය බලන්න)

ven1එය මරදානේ පේළි නිවාස සංකීර්ණයක් සේ දිස්විය.

නාහිමියන්ට වැඳ නමස්කාර කළ දයාරත්න මහතා "මං අද අලුත් එක්කෙනෙක් එක්ක ආවා හාමුදුරුවනේ" යි කීය.

උන්වහන්සේ මා දෙස සුළු වේලාවක් බලා සිට හිස වනා තමන් යම් දෙයක් දන්නා සෙයක් අඟවමින් හිස සෙලවීය.

කිසියම් දෙයක් වැරදී ඇති බවක් තේරුම් ගත් දයාරත්න මහතා,

"ඇයි හාමුදුරුවනේ මේ මෛත්‍රී මහත්තයා හොඳ කෙනෙක්" යෑයි කීවේය.

"ඔව් මං දන්නවා මුන්නැහේ මගේ ජීවිතයට ලොකු බලපෑමක් කරනවායි" නාහිමියෝ පැවසූහ.

"අනේ හාමුදුරුවනේ එහෙමනං ආයිත් මං කවදාවත් නෑවිත් ඉන්නං හාමුදුරුවනේ" මම බැගෑපත්ව කීවෙමි.

"ඒක එහෙම වෙන්නෙ නෑ. මුන්නැහේට එන්නම වෙනවා අපි පස්සෙ කතාකරමු" යෑයි උන්වහන්සේ පැවසූහ.

ඉන්පසු දයාරත්න මහතා තමන් පැමිණි කාරණය නාහිමියන්ට පැවසීය. ඒ භාවනා ක්‍රමයක් පිළිබඳවය. පැයකට අධික කාලයක් නාහිමියෝ කිසිදු පොතක් පතක් නොබලා අඩුම තරමින් කොළ කෑල්ලක්වත් නොමැතිව වක්කඩෙන් වතුර ගලන්නාසේ දයාරත්න මහතාට කරුණු පැහැදිලි කර දුන්සේක.

දයාරත්න මහතා මේ සියල්ල පටිගත කර ගත්තේය. නාහිමියන්ගේ ඒ දේශනාව කිසිවක් අපට අවබෝධ නොවූ අතර ආපසු කොළඹට එමින් සිටියදී අපි ඒ පිළිබඳව දයාරත්න මහතාගෙන් විමසීමු.

තමන් නාහිමියන්ගෙන් විමසුවේ උන්වහන්සේ ඉන්දියාවේදී ප්‍රගුණ කළ ප්රාණයාම භාවනා ක්‍රමය බවත්, තමන් මීට පෙර ද මෙම භාවනා ක්‍රමය පිළිබඳව නාහිමියන්ගෙන් උපදෙස් ලබාගත් බවත් කී දයාරත්න මහතා අද දින පැමිණියේ භාවනාව ප්‍රගුණ කරන අවස්ථාවලදී ඇතිවන ගැටලු නිරාකරණය කරගැනීම සඳහා බවත් කීය.

නාහිමියන් මෙම භාවනා ක්‍රමය ඉන්දියාවේ ඝෘෂිකේශි ආශ්රමයේ නැවතී සිටි ඉන්දියානු භාවනා ක්‍රමයක් වන ප්රාණයාම ඇතුළු තවත් යෝග භාවනා ක්‍රම ප්‍රගුණ කර ඇති බවත් පැවසීය.

"නායක හාමුදුරුවෝ එක්ක පැයක් කතා කෙරුවොත් අවුරුද්දක් පොතපත කියවලා ලබාගන්න බැරි තරම් දැනුම් සම්භාරයක් ලැබෙනවා" දයාරත්න රණසිංහ මහතා කීය.

ඊළඟ ප්රශ්නය යොමු කළේ ප්‍රභාත් මානවසිංහ මහතාය.

"හාමුදුරුවනේ අපේ මෛත්‍රී මහත්තයා කියනවා ඔබ වහන්සේ නාඩි වාක්‍ය තුළින් හුඟක් දේවල් දන්නවා කියලා.

ඔබ වහන්සේ නාඩි වාක්‍ය ක්‍රමයට අනුව අපේ රටේ පහළ වන නායකයන් කවුද කියල බැලුවේ නැද්ද අපේ හාමුදුරුවනේ"?

මේ ප්රශ්නය ඇසූ විට නාහිමියෝ හිස අතගාමින් යමක් කල්පනා කරන සෙයක් ද එම ප්රශ්නය නිසා උන්වහන්සේ අසීරු තත්ත්වයකට පත්ව ඇති බව තේරුම්ගත් දයාරත්න මහතා,

"හාමුදුරුවනේ, ප්‍රභාත්ට පිස්සුනේ, ඔබවහන්සේ ඔය ප්‍රශ්නෙ ගැන කරදර වෙන්න එපා හාමුදුරුවනේ" යෑයි කීය.

"නෑ මානවසිංහ මහත්තයා අහපු කාරණය මනෝමය කාණ්ඩයෙන් දවසක් මං ඇහැව්වා. ඒකට පිළිතුරත් ලැබුණා.

මට එකපාරක් යමක් අහපුවම ඒක හිතේ ධාරණය වෙනවා. දෙපාරක් අහන්ඩ ඕන නෑ. ඒ සිද්ධි ඔක්කොම මගේ හිතේ තියෙනවා.

මං කල්පනා කෙරුවේ මේ ප්‍රශ්නෙට මං උත්තර දුන්නොත් මට මුහුණදෙන්න වෙන ප්‍රශ්න ගැනයි. මෙම ආරංචිය පැතුරුනාම ප්‍රකාශවල ශුභ පැත්ත දකින ඇත්තෝ මට පත්තරේටයි, රේඩියෝ එකටයි, ටී. වී. එකටයි එන්ඩ කියලා ආරාධනා කරයි.

අශුභ පැත්ත දකින ඇත්තෝ මට මඩගහයි. ඔය කොයිවත් මට එච්චර වැදගත් නෑ. මං කම්පාවෙන්නේ නෑ. එහෙම වුණාම මට බණ භාවනා කරන්ඩ තියෙන කාලය නිකරුණේ අපතේ යනවා".

"අනෙක මං ළඟට ප්‍රශ්නයක් අහගෙන ආපු කිසිම කෙනකුට පිළිතුරු නොදී මඟ ඇරල නෑ. මුන්නැහේටත් මං උත්තර දෙන්නං. මේ ඇත්තෝ පිට කිසිම කෙනෙකුට මං අපවත්වෙනතුරු, නොකියයි කියන විශ්වාසය උඩයි, මං මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ".

"මං මේ ප්රශ්නය ඇහැව්වේ වෙන ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඉදිරියේදී රට පාලනය කරන්නේ කවුද? ඒ ප්‍රකාශ ඇත්තද? කියල දැනගන්නයි.

කියාපු විස්තර අනුව මේ දක්වා ඒ සියල්ල ඇත්තයි, ඩිංගිරි බණ්ඩා උන්නැහේ දක්වා සියල්ල ඇත්තයි.

(හිටපු ජනාධිපති ඩී. බී. විජේතුංග මහතා උන්වහන්සේ හැඳින්වූයේ ඩිංගිරි බණ්ඩා යන නමිනි)

කියාපු විදිහට සියල්ල සිදුවෙමින් පවතිනවා. මම නිහඬව බලා ඉන්නවා". ඉන්පසු උන්වහන්සේ අනාගතයේ පහළවන නායකයන් ගැන ද විස්තර කීසේක.

(මෙම ග්‍රන්ථයේ සංස්කාරකයා වන මා එකී සාකච්ඡාවට සවන් දුන් ශ්‍රාවකයෙක් පමණි)

"නායක හාමුදුරුවනේ, විජේතුංග මහත්තයාගෙන් පස්සේ කවුද බලයට එනවා කියලා නාඩි වාක්‍යවල කියල තිබුණේ"? ප්‍රභාත් මානවසිංහ මහතා ඇසීය.

"තරුණ කාන්තාවක් බලයට එනවා කියලයි කියෑවුණේ" නාහිමියෝ පැවසූහ.

ප්‍රභාත් මානවසිංහ මහතා දයාරත්න මහතාගේ මුහුණ බැලීය.

"චන්ද්‍රිකාද? වෙන්න බෑ. චන්ද්‍රිකා දැනටමත් මහජන පක්ෂයේ නායිකාවනේ. එහෙමනං වෙන කවුද ඉන්නේ? ප්‍රභාත් මානවසිංහ මහතා ඇසීය.

බදුල්ලේ මෛත්‍රී රත්නායක

[QUOTE="funkyguy89, post: 22648665, member: 250919"] [SIZE="4"][B]බලංගොඩ ආනන්ද මෛත්රය මහ නාහිමියන්ගේ මෙතෙක් පළ නොවූ සාකච්ඡා පෙළ 10 - ඊළග රාජ්‍ය නායකයා කවුද? අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්රය නාහිමියන් එදා කී අනාවැකිය[/B] රෝග ඉවත් කිරීමේ පුහුණුවීම් සුපුරුදු ලෙස වාඩි වෙන්න. "ප්‍රාණ"යට අමතන්න. හුස්ම ගන්නා ගමන් මෙසේ සිතන්න. "ඉතාම නිදහස් තත්ත්වයක පිටවී මා වටා ඇති ප්‍රාණය, මා තුළට චුම්භක ශක්තිය (magnatic) හෝ රෝග සුවපත් කිරීමේ ශක්තිය පිටතින් මා තුළට ගෙන එන්න. එතැන් සිට ඒ ශක්තිය මා පිරිසිදු කරයි. සියලුම රෝගාබාධ හා ගිලන් බව මා කෙරෙන් ඉවත් කරයි" තත්පර කීපයකට ඔබ තුළ හුස්ම රඳවා ගන්න. එසේ නැතිනම් අපහසුවක් නැතිව ඔබට හුස්ම ඇතුළත රඳවා ගත හැකි වේලාවක් එසේ කරන්න. එසේ කරන අතර මුලින් කී යෝජනාවන් කෙරෙහි ඔබේ මුළු අවධානයම යොමු කරන්න. දැන් හුස්ම පිටකරන්න. එසේ කරන ගමන් මෙසේ සිතන්න. "මම මා තුළ ඇති සියලුම අපවිත්‍ර දැ හා සියලුම රෝගාබාධ මගේ සිරුරින් පිට කරමි. ප්‍රාණය ඒවා පළවා හැරීමට පටන් ගෙන ඇත. ඒවාට තවදුරටත් මා තුළ රැඳී සිටිය නොහැකිය." දැන් නැවත හුස්ම ගෙන ඇතුළත රඳවා ගෙන ඒ සිතුවිලි කෙරෙහි මුලින් යෝජනා කළ පරිදි ඔබේ අවධානය යොමු කරන්න. මේ ලෙස නැවත නැවත හුස්ම ඉහළ පහළ හෙලන්න. මේ අතර ඔබට අවශ්‍ය පරිදි ඔබ හැඩ ගැසෙන බව සිතන්න. ඇත්ත වශයෙන්ම ඔබ තුළ ඇති දුර්වලකම්, රෝග ආදී සියල්ලම ඉවතට විසි වී ඇති බව ඔබට හැඟී යනු ඇත. මේ ව්‍යායාමය විනාඩි දහයක් විස්සක් දක්වා වාර ගණනක් කළ පසුව නවත්වන්න. ඉන් පසුව ඔබට කැමැති තත්ත්වයෙන් ඔබේ රූපය මානසිකව මවා ගන්න. මෙය දිනපතා පුහුණු කරන්න. පුහුණුව :- 1. ඔබේ පූජාසනය ඉදිරිපිට උතුරු දිශාව බලා පහසු ඉරියව්වකින් වාඩිවන්න. උසස් ගුප්ත (සැඟවුනු) බලයන් කෙරෙහි ඔබේ ගත හා සිත පත්කර ගැනීම සඳහා පහත සඳහන් ගුප්ත ඇදහීම නැවත නැවත ප්‍රගුණ කරන්න. මෙය ඔබට හඬනඟා හෝ සිතින් හෝ ඔබට කට පාඩම් වනතුරු සාමාන්‍ය ලෙස හෝ කියවිය හැකිය. "විශ්වයේ උසස් විෂයයන් වන සත්‍යයේත්, සුන්දරත්වයේත්, යහපතේත්, නැණවත් බවේත් සැඟවුනු (ගුප්ත) මූලධර්ම කෙරෙහි මම දැන් මාව කැප කරමි. විශ්වය පිළිබඳ සැඟවුණු (ගුප්ත) බලයන් මම දැන් මා වෙත ඇද ගනිමි. මම දැන් ඉතා බලවත් වෙමි." "මගේ මොළයේ සෛලවලටත්, මගේ ශරීරයටත් දැන් ක්‍රියාශීලී ජීව බලය හා ශක්තිය කවන ලෙස විශ්ව ශක්තියේ සැඟවුණු බලයෙන් මම දැන් ඉතා ඕනෑකමින් ඉල්ලමි. යාඥ කරමි." "මම මගේ මොළයේ හා ශරීරයේ සෑම පිබිදීමකින්ම ජීවය පැහැදිළිව සටහන් කරමි. මම දැන් ඉතාම සජීවී ලෙස ක්‍රියාශීලී වෙමි. නිරෝගී වෙමි. ශක්තිමත් වෙමි, ක්‍රියාශීලී බවින් තරුණ වෙමි. බලවත් වෙමි." "දැන් විශ්වයේ උසස් බලයයන්ට මම ආයාචනා කරමි. සියලුම සරු බව හා සමෘද්ධිය නිපදවන මැවීමේ මූලධර්මයන් වෙත මම දැන් පැමිණ සිටිමි." 2. "ඉහත සඳහන් ආයාචනය කියවා ඉවර වූ පසුව නිහඬ භාවනාවේ විනාඩි කිහිපයක් යෙදෙන්න. ඔබේ මනස, ශරීරය හා ආත්මය (ප්‍රාණය) විශ්වය පිළිබඳ බලයෙන් නහවමින් සූර්යයාගේ රන්වන් ආලෝකය පෘථිවිය දෙසට ගලන ආකාරය මනසින් දකින්න. ඔබ රන්වන් ආලෝකයේ වේගවත් සුළියක් මැද සිටගෙන සිටින ආකාරය මනසින් මවාගෙන දහ වතාවක් හුස්ම ගන්න. සෙමින් හුස්ම හෙලන්න." "ඔබේ මොළයේ සියලුම සෛල අතරින් හා ශරීරයෙන් මේ ආලෝකය ගලා යන සැටි දකිමින් පහත සඳහන් ආයාචනය නැවත නැවත කියවන්න." "මගේ මොළයේ සෑම සෛලයක් තුළින්ම හා ශරීරයෙන් සැඟවුණු බලයේ රන්වන් ආලෝකය මම දැන් උරා ගනිමි. මම සැඟවුණ බලයේ අති විශාල තාරකා මණ්ඩලයේ කේන්ද්‍රයක් වෙමි. මගේ මනසේ උසස් මධ්‍යස්ථානවලින් ඒවා පැහැදිළිව සටහන් කරමි. එයින් මට අනන්ත බලයක් ලැබේ. සියලුම රහස් දැනගත හැකිවේ. ඉතාම බලවත් විය හැකිවේ. ප්රාතිහාර්ය පෑමට හැකිවේ." "දැන් ඉටිපන්දම දල්වා ඒ ඉදිරිපිට වාඩි වී ටික වේලාවක් සම්පූර්ණ නිශ්ශබ්දතාවයෙන් සිටින්න. විශ්වය පිළිබඳ වූ ආකාරයෙන් නිකුත් කරන උසස් මනස පිළිබඳ ගැස්ම (නාඩි වැටීම) ඔබේ මනසට ඉක්මණින් තේරුම් ගැනීමට ඉඩ හරින්න." "ඔබ ඔබේ මනස හිස් කරන විට රූප හා සිතුවිලි ඔබේ මනසේ කේන්ද්‍රවලට ගලාගෙන එනු ඇත. මේවා සොබාදහම අනුව සිදුවන ඒවා විය හැකිය. මේ මගින් ඔබට භාවිත කළ හැකි වැදගත් තොරතුරු දැනගත හැකි වනු ඇත." "ඔබ ගැඹුරු භාවනා තත්ත්වයකට පත්වනතුරු වෙනස් මනස්වල උසස් සිතුවිලි බලයන් මත ඔබ මෙය නොනවත්වා කරගෙන යන්න. එමගින් ඔබට ඔබේ යහපත සලසන රහස් දැනගත හැකි වනු ඇත." "නිශ්ශබ්දව වාඩි වී සිටිමින් නියත උපදෙස් හෝ මඟපෙන්වීම් ඉල්ලන්න. ඔබේ භාවනාවේදී ඔබට ලි�ත ආයාචනා මගින් උපදෙස් හෝ මඟපෙන්වීම් ඉල්ලිය හැකිය. ඒවා මෙවැනි ප්‍රශ්න විය හැකිය." "මගේ ගැටලුව විසදා ගත හැක්කේ කෙසේද?" "මීට වඩා හොඳ රැකියාවක් සම්බන්ධව සෙවිය යුත්තේ කොහේද?" "මගේ බිල් ගෙවීමට අවශ්‍ය රුපියල් 10,000 ක මුදල් ලබා ගන්නේ කෙසේද?" "මේ තැනැත්තා මගේ අනාගත විවාහයට ගැලපේද?" "මා ජීවත් විය යුත්තේ නගරයේද? ගමේද?" විශ්ව සම්භාවනීය බෝධි සත්වයාණන් වහන්සේ නමක් සමඟ විවිධ අවස්ථාවලදී හමුවීමට ලැබීම තරම් භාග්‍යවන්තයකු වීම ගැන මම හැමවිටම සතුටු වෙමි. බොහෝ විට මෙම විස්තරය කියවන ඔබ මේවා මොන බොරුද? මෙහෙමත් වෙන්න පුළුවන්ද? පොත ප්‍රසිද්ධ කරන්නට ලියා ඇති අභූත කතා? මොන පචද? යනාදී වශයෙන් විවිධ චෝදනා විවේචන එල්ලකරනු ලබනු බව මම දනිමි. එම නිසා නැවතත් කාලාම සූත්‍රයේ සඳහන් අවවාදය කියවන ලෙසට ගෞරවණීය පාඨක ඔබට නැවතත් ආරාධනා කරමි. කුඩා කල සිටම මම අති පූජ්‍ය බලංගොඩ ආනන්දමෛත්‍රය මහ නාහිමියන්ට මහත් ගෞරවයක් දැක්විමි. සිළුමිණ පුවත්පත කියෑවීමට මා පෙළඹුණේ උන්වහන්සේ විසින් රචිත විවිධ ලිපි කියෑවීමට මා තුළ තිබූ නොතිත් ආශාව නිසාය. රසවාහිණී සඟරාව කියෑවීමට මා යොමුවූයේ මහනාහිමියන්ගේ ලිපි එම සඟරාවේ නිතරම පළවීම හේතුවෙනි. කිසිදා දැසින් නුදුටු මහනාහිමියන් කෙරෙහි මා තුළ පැවතියේ මහත් ගෞරවයකි, භක්තියකි. නාහිමියන් පළමුවරට මා දුටුවේ උන්වහන්සේට මහනාහිමි පදවිය ලැබිම නිමිත්තෙන් බදුල්ල මුතියංගන රජමහ විහාරයේදී උන්වහන්සේ පිළිගැනීම වෙනුවෙන් පැවති උත්සව අවස්ථාවේදීය. ඒ ඉතා ඈතක සිටය. මහජන ගංගාවක් එදින බදුල්ල නගරයට එක්රොක් වූ අතර මුතියංගන රජමහ විහාරය එකම හිස් ගොඩකින් වැසී තිබූ අයුරු තවමත් මගේ මතකයේ ඇත. නාඩි වාක්‍ය පිළිබඳ වීඩියෝ වාර්තා චිත්‍රපටියක් නිපදවීමේ සිතුවිල්ල ඇතිවූ දා පටන්ම මහනාහිමියන් දැකබලා වන්දනාමාන කිරීමේ නොතිත් ආශාව මා තුළ විය. උන්වහන්සේ හමුවීමට දයාරත්න රණසිංහ මහතා සහ ප්‍රභාත් මානවසිංහ මහතා සමඟ බලංගොඩ යැමට ලැබුණු අවස්ථාව ද විශේෂිත සිදුවීමක් සේ මට සිතේ. මහනාහිමියන් වැඩසිටින්නේ බලංගොඩ ද නැතිනම් බත්තරමුල්ලේ චිත්තවිවේකාරාමයේ ද යන බව දැනගැනීමට අපට අවශ්‍ය වුවත් දුරකළුන අංකය නොදත් නිසා අපි විවිධ ආයතනවලින් විමසීමු. එහෙත් උන්වහන්සේගේ දුරකළුන අංකය සොයාගැනීමට අපට නොහැකි විය. සතියකට වරක් දෙවරක් පමණ මුදල් අමාත්‍යාංශයේ ප්රවෘත්ති අංශයට පැමිණෙන 'දිවයින' පුවත්පතේ ප්රවෘත්ති කර්තෘ දයාරත්න රණසිංහ මහතාගේ පැමිණීම අපේ භාග්‍යයක් විය. එය සිකුරාදා දිනයකි. මානවසිංහ මහතා අපේ අභිප්‍රාය දයාරත්න මහතාට දැන්වූ විට ලැබුණ පිළිතුර අපට අදහාගත නොහැකිවිය. රණසිංහ මහතා කීවේ පසුදා එනම් සෙනසුරාදා තමන් මහනාහිමියන් හමුවීමට බලංගොඩට යන බවත් සවස 3.00 ට තමන් හමුවීමට පැමිණෙන ලෙසට නාහිමියන් වේලාව වෙන්කර ඇති බවත්ය. කැමැති නම් තමන් හා සමඟ ගමනට එක්වන ලෙස ඒ මහතා පැවසීය. ඒ අනුව මානවසිංහ මහතාත් මමත් රණසිංහ මහතාගේ වෑන් රථයෙන්ම බලංගොඩට ගියෙමු. සවස 2.30 ට පමණ අපි බලංගොඩ උඩුමුල්ලේ ශ්‍රී නන්දාරාමයට ළඟාවීමු. ලෝක පූජිත ධර්මධර මහා සංඝපීතෲන් වහන්සේ නමක් වැඩසිටින ආරාමය දුටු විට මා තුළ නම් ඇතිවූයේ බලවත් සංවේගයකි. සිංහල උළු සෙවිලි කර ලැටිස් ගැසූ කටුමැටියෙන් වරිච්චි බැඳ කපරාරු කළ ආරාමයෙහි නාහිමියෝ වැඩසිටියහ. (ඡායාරූපය බලන්න) ven1එය මරදානේ පේළි නිවාස සංකීර්ණයක් සේ දිස්විය. නාහිමියන්ට වැඳ නමස්කාර කළ දයාරත්න මහතා "මං අද අලුත් එක්කෙනෙක් එක්ක ආවා හාමුදුරුවනේ" යි කීය. උන්වහන්සේ මා දෙස සුළු වේලාවක් බලා සිට හිස වනා තමන් යම් දෙයක් දන්නා සෙයක් අඟවමින් හිස සෙලවීය. කිසියම් දෙයක් වැරදී ඇති බවක් තේරුම් ගත් දයාරත්න මහතා, "ඇයි හාමුදුරුවනේ මේ මෛත්‍රී මහත්තයා හොඳ කෙනෙක්" යෑයි කීවේය. "ඔව් මං දන්නවා මුන්නැහේ මගේ ජීවිතයට ලොකු බලපෑමක් කරනවායි" නාහිමියෝ පැවසූහ. "අනේ හාමුදුරුවනේ එහෙමනං ආයිත් මං කවදාවත් නෑවිත් ඉන්නං හාමුදුරුවනේ" මම බැගෑපත්ව කීවෙමි. "ඒක එහෙම වෙන්නෙ නෑ. මුන්නැහේට එන්නම වෙනවා අපි පස්සෙ කතාකරමු" යෑයි උන්වහන්සේ පැවසූහ. ඉන්පසු දයාරත්න මහතා තමන් පැමිණි කාරණය නාහිමියන්ට පැවසීය. ඒ භාවනා ක්‍රමයක් පිළිබඳවය. පැයකට අධික කාලයක් නාහිමියෝ කිසිදු පොතක් පතක් නොබලා අඩුම තරමින් කොළ කෑල්ලක්වත් නොමැතිව වක්කඩෙන් වතුර ගලන්නාසේ දයාරත්න මහතාට කරුණු පැහැදිලි කර දුන්සේක. දයාරත්න මහතා මේ සියල්ල පටිගත කර ගත්තේය. නාහිමියන්ගේ ඒ දේශනාව කිසිවක් අපට අවබෝධ නොවූ අතර ආපසු කොළඹට එමින් සිටියදී අපි ඒ පිළිබඳව දයාරත්න මහතාගෙන් විමසීමු. තමන් නාහිමියන්ගෙන් විමසුවේ උන්වහන්සේ ඉන්දියාවේදී ප්‍රගුණ කළ ප්රාණයාම භාවනා ක්‍රමය බවත්, තමන් මීට පෙර ද මෙම භාවනා ක්‍රමය පිළිබඳව නාහිමියන්ගෙන් උපදෙස් ලබාගත් බවත් කී දයාරත්න මහතා අද දින පැමිණියේ භාවනාව ප්‍රගුණ කරන අවස්ථාවලදී ඇතිවන ගැටලු නිරාකරණය කරගැනීම සඳහා බවත් කීය. නාහිමියන් මෙම භාවනා ක්‍රමය ඉන්දියාවේ ඝෘෂිකේශි ආශ්රමයේ නැවතී සිටි ඉන්දියානු භාවනා ක්‍රමයක් වන ප්රාණයාම ඇතුළු තවත් යෝග භාවනා ක්‍රම ප්‍රගුණ කර ඇති බවත් පැවසීය. "නායක හාමුදුරුවෝ එක්ක පැයක් කතා කෙරුවොත් අවුරුද්දක් පොතපත කියවලා ලබාගන්න බැරි තරම් දැනුම් සම්භාරයක් ලැබෙනවා" දයාරත්න රණසිංහ මහතා කීය. ඊළඟ ප්රශ්නය යොමු කළේ ප්‍රභාත් මානවසිංහ මහතාය. "හාමුදුරුවනේ අපේ මෛත්‍රී මහත්තයා කියනවා ඔබ වහන්සේ නාඩි වාක්‍ය තුළින් හුඟක් දේවල් දන්නවා කියලා. ඔබ වහන්සේ නාඩි වාක්‍ය ක්‍රමයට අනුව අපේ රටේ පහළ වන නායකයන් කවුද කියල බැලුවේ නැද්ද අපේ හාමුදුරුවනේ"? මේ ප්රශ්නය ඇසූ විට නාහිමියෝ හිස අතගාමින් යමක් කල්පනා කරන සෙයක් ද එම ප්රශ්නය නිසා උන්වහන්සේ අසීරු තත්ත්වයකට පත්ව ඇති බව තේරුම්ගත් දයාරත්න මහතා, "හාමුදුරුවනේ, ප්‍රභාත්ට පිස්සුනේ, ඔබවහන්සේ ඔය ප්‍රශ්නෙ ගැන කරදර වෙන්න එපා හාමුදුරුවනේ" යෑයි කීය. "නෑ මානවසිංහ මහත්තයා අහපු කාරණය මනෝමය කාණ්ඩයෙන් දවසක් මං ඇහැව්වා. ඒකට පිළිතුරත් ලැබුණා. මට එකපාරක් යමක් අහපුවම ඒක හිතේ ධාරණය වෙනවා. දෙපාරක් අහන්ඩ ඕන නෑ. ඒ සිද්ධි ඔක්කොම මගේ හිතේ තියෙනවා. මං කල්පනා කෙරුවේ මේ ප්‍රශ්නෙට මං උත්තර දුන්නොත් මට මුහුණදෙන්න වෙන ප්‍රශ්න ගැනයි. මෙම ආරංචිය පැතුරුනාම ප්‍රකාශවල ශුභ පැත්ත දකින ඇත්තෝ මට පත්තරේටයි, රේඩියෝ එකටයි, ටී. වී. එකටයි එන්ඩ කියලා ආරාධනා කරයි. අශුභ පැත්ත දකින ඇත්තෝ මට මඩගහයි. ඔය කොයිවත් මට එච්චර වැදගත් නෑ. මං කම්පාවෙන්නේ නෑ. එහෙම වුණාම මට බණ භාවනා කරන්ඩ තියෙන කාලය නිකරුණේ අපතේ යනවා". "අනෙක මං ළඟට ප්‍රශ්නයක් අහගෙන ආපු කිසිම කෙනකුට පිළිතුරු නොදී මඟ ඇරල නෑ. මුන්නැහේටත් මං උත්තර දෙන්නං. මේ ඇත්තෝ පිට කිසිම කෙනෙකුට මං අපවත්වෙනතුරු, නොකියයි කියන විශ්වාසය උඩයි, මං මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ". "මං මේ ප්රශ්නය ඇහැව්වේ වෙන ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඉදිරියේදී රට පාලනය කරන්නේ කවුද? ඒ ප්‍රකාශ ඇත්තද? කියල දැනගන්නයි. කියාපු විස්තර අනුව මේ දක්වා ඒ සියල්ල ඇත්තයි, ඩිංගිරි බණ්ඩා උන්නැහේ දක්වා සියල්ල ඇත්තයි. (හිටපු ජනාධිපති ඩී. බී. විජේතුංග මහතා උන්වහන්සේ හැඳින්වූයේ ඩිංගිරි බණ්ඩා යන නමිනි) කියාපු විදිහට සියල්ල සිදුවෙමින් පවතිනවා. මම නිහඬව බලා ඉන්නවා". ඉන්පසු උන්වහන්සේ අනාගතයේ පහළවන නායකයන් ගැන ද විස්තර කීසේක. (මෙම ග්‍රන්ථයේ සංස්කාරකයා වන මා එකී සාකච්ඡාවට සවන් දුන් ශ්‍රාවකයෙක් පමණි) "නායක හාමුදුරුවනේ, විජේතුංග මහත්තයාගෙන් පස්සේ කවුද බලයට එනවා කියලා නාඩි වාක්‍යවල කියල තිබුණේ"? ප්‍රභාත් මානවසිංහ මහතා ඇසීය. "තරුණ කාන්තාවක් බලයට එනවා කියලයි කියෑවුණේ" නාහිමියෝ පැවසූහ. ප්‍රභාත් මානවසිංහ මහතා දයාරත්න මහතාගේ මුහුණ බැලීය. "චන්ද්‍රිකාද? වෙන්න බෑ. චන්ද්‍රිකා දැනටමත් මහජන පක්ෂයේ නායිකාවනේ. එහෙමනං වෙන කවුද ඉන්නේ? ප්‍රභාත් මානවසිංහ මහතා ඇසීය. බදුල්ලේ මෛත්‍රී රත්නායක[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom