Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නාඩි වාක්‍ය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් ඔතැනට ගියා ටික කලකට කලින්. මට නම් තේරුනේ උන් අපේ විස්තර අපෙන්ම අහගෙන හොඳ ගෙසින් ක්‍රමයකින් ආයෙත් අපිටම කියනවා වගේ එකක්. උදාහරණයක් කියන්නම්. උන් කියනවා එක වෙලාවක ඔයාගෙ නමට අකුරු තුනක් තියෙනව කියලා. අපි ඔව් කියනවා. ඊලඟට අහන්නෙ අපේ නම ගැන නෙවි අම්මගෙ හෝ තාත්තගෙ නම ගැන. ආයෙ ඔන්න එකපාරටම අපේ නමේ මුලකුර මේකයි කියලා අකුරු සෙට් කීපයක් වේගයෙන් කියන් යනවා. අපි නමට අදාල අකුර මේ සෙට් එකේ කියවෙනකොට අපි "ඔව්" කියනවා. බාග වෙලාවට අපේ ඉරියව් එහෙමත් හොදීන් බලන් ඇති නියම අකුර කියවෙනකොට expression වෙනස් වන විදිය හෙම. මම expressionless විදියට හිටි හින්දද කොහේ අකුර පවා උන් ඇහැව්වා. ඔන්න ඊලඟට කියනවා ඔයා සයන්ස් ලයින් එකෙන් ඉගෙනගෙන තියෙනවා කියලා. ඔව් නෑ උත්තර අනුව උන් අපේ වෘත්තිය ගෙස් කරනවා. ඔන්න එකපාරට නමේ අග අකුර මේකයි කියලා අර වගේ අකුරු සෙට් කීපයක් කියනවා. අපි උන්තරයක් දෙනවා. ඔන්න එකපාරට ඊලඟට කියනවා ඔයා ආණ්ඩුවෙ රස්සා කරනවා කියලා. උත්තරේ ඔව් නෑ අනුව උන් තව ජොබ ගෙස් කරනවා. ඊලඟට කියනවා ඔයාට ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියලා. අපි ඔව් හෝ නෑ කියනවා. ඔයාගෙ නම මේක කියලා ඔන්න එකපාරටම නම කියනවා. අපි පුදුම වෙනවා.

ඒ උනාට මේ වෙනකොටත් උන් අපේ නමේ මුලකුර හා අග අකුර අපිට නොදැනෙන්න අපෙන් අහගෙන. නමේ අකුරුගානත් අහගෙන. නිකමට හිතන්න මුලකුට කයන්නෙ කොටසක්. අග අකුර රයන්නෙ කොටසක්. නමට අකුරු තුනයි නම්. නම කුමාර කියලා ගෙස් කරන එක එච්ච්ර අමාරු නෑ. අම්ම තාත්තගෙ නමත් එහෙමයි ගන්නෙ. අපිට දැනෙන්නෙ නෑ අපෙන්ම අහගන්නවා කියලා මොකද එකවෙලාවකට එකක්, තව වෙලාවකට තව එකක් අහන්නෙ. මේ එක එක විස්තර අහගන්න එකට උන් කියන්න ඔයාගෙම නාඩිය තියන පුස්කොලේ තෝරනව කියලා. උන් කියන එක වැරදුනොත් (මුලකුර වගේ එකක්) වෙන පුස්කොලයක් ගන්නවා අපිට පේන්න වෙන ප්‍රශ්නයක් අහනවා. එහෙම නේද උනේ?

දැන් ඔය අන්තිමට දෙන සීඩී එක ඔයා අහැහුවනම් ඒකෙ ඔය කිව්ව පුස්කොල තෝරන සීන් එක හෙවත් අපේ විස්තර අපෙන්ම ගන්න එක නෑ. සීඩී එකට රෙකෝඩ් කරන ටික කියන්නෙ අන්තිමට විස්තර ඔහ්හොම ගත්තට පස්සෙ. පස්සෙ දවසක ඒක අහනකොට අපිට හිතෙන්න අඩෝ මුන් ඔක්කොම හරියටම කියලා නෙ කියලා..මම හොරාට ෆෝන් එකේ රෙකෝඩින් ඔන් කරල ගියේ. ඒ රෙකෝඩින් එකයි, ෆයිනල් සීඩී එකයි දාල බැලුවම වෙනස තේරෙනවා හොඳට.

මම මේ කිව්වෙ මට තේරුණ විදිය. වෙන කෙනෙක්ට මේක වෙනස්ව කියන්න ඇති. මම නම් රු6000 කින් යන්තම් ශේප් වෙලා ආවා. ඔක්කොම පරිච්චේද අහන්නෙ නැතිව.

මට අහන්න තියෙන්නෙ වාඩිවුනගමන් ඔයාගෙ නම මේක, අම්මගෙ නම මේක, තාත්තගෙ නම මේක, ජොබ මේක කියලා (අර සීඩී එකේ තියෙන්නා වාගෙ ) කියාගෙන ගියාද? නැතිනම් එක එක ප්‍රශ්න අහල ඔයාගෙන් උත්තර ගත්ත්ද? අර කිව්වා වගේ එක එක ඒවා ඇහුවද?

සමහරවිට කියවන රීඩර් අනුවත් මේක වෙනස් වනවා ඇති. ඔයාට කිව්වෙ අර කොලේ නම තියෙන දෙන්නගෙන් එක්කෙනෙක්ද?

මම විවෘත මනසකින් මේක දිහා බැලුවෙ. මේක ඇත්ත හෝ බොරු කරන්න ඕන නෑ. මෙතනට ගිය තව කෙනෙක් විදියට අත්දැකීම දැනගන්න කැමතියි

[QUOTE="maxwell90, post: 19999337, member: 539629"] [SIZE=4][COLOR=Blue] මමත් ඔතැනට ගියා ටික කලකට කලින්. මට නම් තේරුනේ උන් අපේ විස්තර අපෙන්ම අහගෙන හොඳ ගෙසින් ක්‍රමයකින් ආයෙත් අපිටම කියනවා වගේ එකක්. උදාහරණයක් කියන්නම්. උන් කියනවා එක වෙලාවක ඔයාගෙ නමට අකුරු තුනක් තියෙනව කියලා. අපි ඔව් කියනවා. ඊලඟට අහන්නෙ අපේ නම ගැන නෙවි අම්මගෙ හෝ තාත්තගෙ නම ගැන. ආයෙ ඔන්න එකපාරටම අපේ නමේ මුලකුර මේකයි කියලා අකුරු සෙට් කීපයක් වේගයෙන් කියන් යනවා. අපි නමට අදාල අකුර මේ සෙට් එකේ කියවෙනකොට අපි "ඔව්" කියනවා. බාග වෙලාවට අපේ ඉරියව් එහෙමත් හොදීන් බලන් ඇති නියම අකුර කියවෙනකොට expression වෙනස් වන විදිය හෙම. මම expressionless විදියට හිටි හින්දද කොහේ අකුර පවා උන් ඇහැව්වා. ඔන්න ඊලඟට කියනවා ඔයා සයන්ස් ලයින් එකෙන් ඉගෙනගෙන තියෙනවා කියලා. ඔව් නෑ උත්තර අනුව උන් අපේ වෘත්තිය ගෙස් කරනවා. ඔන්න එකපාරට නමේ අග අකුර මේකයි කියලා අර වගේ අකුරු සෙට් කීපයක් කියනවා. අපි උන්තරයක් දෙනවා. ඔන්න එකපාරට ඊලඟට කියනවා ඔයා ආණ්ඩුවෙ රස්සා කරනවා කියලා. උත්තරේ ඔව් නෑ අනුව උන් තව ජොබ ගෙස් කරනවා. ඊලඟට කියනවා ඔයාට ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියලා. අපි ඔව් හෝ නෑ කියනවා. ඔයාගෙ නම මේක කියලා ඔන්න එකපාරටම නම කියනවා. අපි පුදුම වෙනවා. ඒ උනාට මේ වෙනකොටත් උන් අපේ නමේ මුලකුර හා අග අකුර අපිට නොදැනෙන්න අපෙන් අහගෙන. නමේ අකුරුගානත් අහගෙන. නිකමට හිතන්න මුලකුට කයන්නෙ කොටසක්. අග අකුර රයන්නෙ කොටසක්. නමට අකුරු තුනයි නම්. නම කුමාර කියලා ගෙස් කරන එක එච්ච්ර අමාරු නෑ. අම්ම තාත්තගෙ නමත් එහෙමයි ගන්නෙ. අපිට දැනෙන්නෙ නෑ අපෙන්ම අහගන්නවා කියලා මොකද එකවෙලාවකට එකක්, තව වෙලාවකට තව එකක් අහන්නෙ. මේ එක එක විස්තර අහගන්න එකට උන් කියන්න ඔයාගෙම නාඩිය තියන පුස්කොලේ තෝරනව කියලා. උන් කියන එක වැරදුනොත් (මුලකුර වගේ එකක්) වෙන පුස්කොලයක් ගන්නවා අපිට පේන්න වෙන ප්‍රශ්නයක් අහනවා. එහෙම නේද උනේ? දැන් ඔය අන්තිමට දෙන සීඩී එක ඔයා අහැහුවනම් ඒකෙ ඔය කිව්ව පුස්කොල තෝරන සීන් එක හෙවත් අපේ විස්තර අපෙන්ම ගන්න එක නෑ. සීඩී එකට රෙකෝඩ් කරන ටික කියන්නෙ අන්තිමට විස්තර ඔහ්හොම ගත්තට පස්සෙ. පස්සෙ දවසක ඒක අහනකොට අපිට හිතෙන්න අඩෝ මුන් ඔක්කොම හරියටම කියලා නෙ කියලා..මම හොරාට ෆෝන් එකේ රෙකෝඩින් ඔන් කරල ගියේ. ඒ රෙකෝඩින් එකයි, ෆයිනල් සීඩී එකයි දාල බැලුවම වෙනස තේරෙනවා හොඳට. මම මේ කිව්වෙ මට තේරුණ විදිය. වෙන කෙනෙක්ට මේක වෙනස්ව කියන්න ඇති. මම නම් රු6000 කින් යන්තම් ශේප් වෙලා ආවා. ඔක්කොම පරිච්චේද අහන්නෙ නැතිව.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Green]මට අහන්න තියෙන්නෙ වාඩිවුනගමන් ඔයාගෙ නම මේක, අම්මගෙ නම මේක, තාත්තගෙ නම මේක, ජොබ මේක කියලා (අර සීඩී එකේ තියෙන්නා වාගෙ ) කියාගෙන ගියාද? නැතිනම් එක එක ප්‍රශ්න අහල ඔයාගෙන් උත්තර ගත්ත්ද? අර කිව්වා වගේ එක එක ඒවා ඇහුවද? සමහරවිට කියවන රීඩර් අනුවත් මේක වෙනස් වනවා ඇති. ඔයාට කිව්වෙ අර කොලේ නම තියෙන දෙන්නගෙන් එක්කෙනෙක්ද? [COLOR=DimGray][B][SIZE=3][I]මම විවෘත මනසකින් මේක දිහා බැලුවෙ. මේක ඇත්ත හෝ බොරු කරන්න ඕන නෑ. මෙතනට ගිය තව කෙනෙක් විදියට අත්දැකීම දැනගන්න කැමතියි[/I][/SIZE][/B][/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom