Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නාථ දෙවියන්ගෙන් තවත් සුපිරි ආතල් එකක් (ගොŞ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාථ දෙවියන්ගෙන් තවත් සුපිරි ආතල් එකක් (ගො&

මෙම ලිපිය උපුටා ගන්න ලද්දේ http://buwagesithuvili.blogspot.com/2011/09/blog-post_12.html

මෙම ලිපිය උපුටා දැක්වුවත් මම නාථ දෙවියන්ට හෝ කිසිදු දෙවිකෙනෙකුට අවමන් නොකරමි. නාථ දෙවියන්ට කෙරෙන සැබෑ අවමානය වන්නේ මෙවැනි බොරු (lankaCnews හි ලිපිය ) කියා දෙවියන් ගේ තත්වය පහල දැමීමෙනි.

ආසියාවේ ආශ්චර්යය කරා එක පිම්මේ ඇදී යන අපගේ සිරි ලංකාවේ ගොන් ආතල් වනාහි අතිශයින් සාමාන්‍යය දෙයකි . දේශපාලුවන් , මාධ්‍යවේදීන් , කලාකරුවන් පමණක් නොව ඇතැම් ආචාර්ය මහා චාර්යාදීන්ද කරන්නේ ජනතාවට ගොන් ආතල් සැපයීමයි . මේ කාර්යයේ ප්‍රමුඛයින් වශයෙන් සැලකිය හැකි දේශප්‍රේමී සී නිවුසිය තවත් සුපිරි වර්ගයේ ගොන් ආතල් එකක් ලබා දීමට උත්සහා කර තිබේ . එය කොතරම් සාර්ථකද යත් මා මේ ලියන මොහත වන විටත් ලිපිය කියවූ පසු ඇතිවූ සිනහව නවතා ගත නොහැකිය

ආසනික් කථාවෙන් කල එලි බැසි නාථ දෙවියන් මෙවර ගේමට බසින්නෙ ලෝක විනාශයට ආසන්න කේස් එකක් සමඟින්ය . කලින් වතාවේ ගෙනා ආසනික් කතන්දරේ තවමත් එක තැන කැරකෙත්දී මෙවර ගෙන එන්නේ වඩාත් බරපතල සීන් එකක්ය . මේ දෙවියන් සැහෙන ප්‍රමාණයක් සමඟින් ගනුදෙනු කරනා පුද්ගලයෙකු සමඟින් සී නිවුසිය කල කථා බහකි

මෙතනින් අදාල ලිපියට පිවිසෙන්න

මුලු ආතල් එකම ගැනීමට ඔබ ලිපිය දෙතුන් වථාවක් කියවිය යුතුමය . මා පහතින් මතු කරන්නේ එහෙන් මෙහෙන් අහුලා ගත් කැලි පමණය

"සක්‍ර දිව්‍ය රාජයා සම්‍යක් දෘෂ්ටික දේව විමාන වලට අධිපතිව වැඩ වසනවා. නාථ දෙවියන් කියන්නේ සුවිශේෂ දෙවි කෙනෙක්. උන්වහන්සේට මිත්‍යා දෘෂ්ටික, සම්‍යක් දෘෂ්ටික සෑම දිව්‍ය විමානයකටම බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඇතැම් අවස්ථාවල නාථ දෙවියන්ගේ බලය වසවර්ති දිව්‍ය පුත්‍රයන්ගේ සහ සක්‍ර දෙවියන්ගේ බලය ඉක්මවා යනවා"

කාල වරෙන්කො ... සක්රයටයි වයිමාටයිත් වඩා පොරවල් ඉන්නවනේ බලාන ගියාම

උදාහරණයක් ලෙස වසවර්ති දිව්‍ය පුත්‍රයා ලෙස දැන් සිටින දෙවියන් ගෞතම බුදුරාජාණන් වහන්සේගේ කාලයේත් එම තනතුරේ සිටියා. ඔහුගේ කුසල් ශක්තිය හමාර වූ පසු ඊලඟට ලෞකික කුසල් ශක්කිය වැඩිම කෙනා වසවර්ති දිව්‍ය තනතුරට පත් වෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටි නාථ දෙවියන් ඊට පසුව වසර 1,000 ක් පමණ එම තනතුරේ රැදී සිටියා. උන්වහන්සේත් සම්‍යක් දෘෂ්ටික දෙවි කෙනෙක්. නමුත් ඊට පසුව නාථ දෙවියන් බවට පත්වූයේ මිත්‍යා දෘෂ්ඨික දෙවි කෙනෙක්. එම දෙවියන් අකුසලයට බර වූ කෙනෙක්. දැනට වසර කිහිපයකට පෙර නාථ දිව්‍ය තනතුරෙන් එම දෙවියන් චුත වෙනකම් අවුරුදු 1,000 කටත් වැඩි කාලයක් ඔහු එම තනතුරේ රැදී සිටියා. එම මිත්‍යා දෘෂ්ටික නාථ දෙවියන්ගේ බලපෑමෙන් මනුෂ්‍ය ලෝකයත් අකුසලය දෙසට යොමු වුණා. ධර්මයේ ශක්තිය හීන වුණා. නමුත්, වසර කිහිපයකට පෙර නැවතත් සම්‍යක් දෘෂ්ටික දෙවි දෙනෙක් නාථ දිව්‍ය තනතුරට පත් වුණා. උන්වහන්සේ අතිශය ප්‍රබල, බලගතු කෙනෙක්. ඒ වෙන කවුරුවත් නෙමෙයි. ඒ තමයි අපගේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ.

දෙවිය ලොකේත් මෙහෙ වගේමයි ..ප්‍රමෝෂන් එහෙමත් තියෙයි . හැබැයි ඉතින් මෙහෙ හොඳයිනේ . මොකද සුදුසු කම් නැතත් පෝස්ට් වල ගිය හැකිනේ ??

ආ... තව එකක් ඔච්චර බල ගතු නාථ දෙවියන් ගැන අපේ බෞද්ධ සාහිත්‍යයෙ පැරණි කථාවල සඳහන් වෙලා නැත්තේ මොකෝ දන්නේ නැනේ

සීනිව්ස්:- මෑතකදී නාථ දෙවියන් බවට පත් වූ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ගේ බලපෑම මනුෂ්‍ය ලෝකයටත් ඇති වෙනවාද?

භාවනානුයෝගීයා:- උන්වහන්සේ නිකම් සිටියොත් එහෙම බලපෑමක් ඇතිවෙන්නේ නැහැ. නමුත්, නාථ දෙවියන් ලෙස දැන් වසර කිහිපයක ඉදන් කටයුතු කරන්නේ සොලොස් කල්ප ලක්ෂයක් පාරමි පිරූ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේයි. උන්වහන්සේ දැන් වඩාත් සක්‍රියව මානුෂ්‍ය ලෝකයට බලපෑම් කරනවා.

සීනිව්ස්:- මොනවද ඒ බලපෑම්?

භාවනානුයෝගීයා:- ඇයි කොටි ත්‍රස්තවාදය පරාජය කරලා මේ රටේ සිදුවුණු මහා මනුෂ්‍ය ඝාතනය නතර කන්න උන්වහන්සේගේ ආශිර්වාදය ලැබීම.

අපරාදේ මහින්ද මහත්තය කොහේවත් යන පොන්සේකෙක් දාගෙන යුද්ධ කලේ , අන්තිමේදී තමන්ට වාතයක් කරගන්න . අපිට දිවිය ලෝකෙනුත් සප් එක තිබුන එකේ ෆොන්සේකා තියා ශවෙන්ද්‍ර සිල්වා මහත්තය නැතුව උනත් යුද්ධේ ගොඩ දාගන්න තිබුනා

අනිවාර්යෙන්ම ඔව්; ඒ බලපෑමෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්න අපටත් බැහැ. ලියලා තියා ගන්න අපේ රටට එක මිසයිලයක් හරි පාත් වෙනවා. ආර්ථික සම්බාධක පැනවෙනවා. නාථ දෙවියන් ඇතුළු සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන් උත්සහා දරන්නේ මේ ව්‍යසනයෙන් අපේ රටට වෙන හානිය අවම කරන්නයි.

එක්සත් ජාතිගේ සැසිය අද , ඕං සම්බාධක එහෙම දානවලු . පිටරට කොම්පැනිවල වැඩ කරන උන් වෙන ජොබ් හොයා ගනිල්ලා . ඉගෙන ගන්න උන් අතැරල දාපල්ලා . වැඩක් නැ ජොබ් ගන්න වෙන්නෙ නැ . එලවලු එහෙම වවන්න පටන් ගනිල්ලා

සෙල්ලං නැ ඕං , මේ නාථ දෙවියන්ගේ අනාවැකියක්

ඔව්; 8 ඉදන් 9 වෙනකන්වත් සෙත් පිරිත් කියන්න. එතකොට තමයි සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ට තමන්ගේ ශක්තිය ලංකාවට දෙන්න පුළුවන්. මතකද මාවිල්ආරු සටන පටන් ගන්න කොට බුදු පිළිමවලින් බුදුරැස් විහිදුණා. සමහර භෞතිකවාදී පිරිස් විවිධ කතා ගොඩාක් කිව්වා. කෝ දැන් එහෙම බුදුරැස් විහිදෙනවාද? ඒ වෙලාවෙත් සම්‍යක් දෘෂ්ටික දෙවිවරු අධිෂ්ඨාන පූජාවක් කළා. “සම්බුද්ධ ශාසනයේ චිරස්තීය සඳහා මේ රටේ යුධ ගිනි නිවේවා” කියලා. ඒ අධිෂ්ඨානයේ ශක්තිය නිසා තමයි බුදු පිලිම වලින් බුදුරැස් විහිදුනේ

අප්පා අයිටීන් එකට බඩු ... කට්ටියම පිරිත් කියනවනෙ . පිරිත් පොත් විකිණිල ඉවර වෙන්න කලින් ඉක්මනට එකක් ගන්න වෙයි

ම්ම්..........අර බුදු රැස් සුදු පාට පිලිම වලින් , ගල්විහාරේ වගේ ගල් පිලිම වලින් විදිදුනේ නැත්තේ , මොකෝ දන්නේ නැ , සම්‍යක් දෘෂ්ටික දෙය්යන්ට සුදු පාට පිලිම අකැපද දන්නෙ නැ . ඔය කාලේදි පේරදෙනිය කැම්පස් එකේ ලෙචාල සෙට් එකක් ප්‍රොජෙක්ටරයක් ආධාරයෙනුත් අපිට බුදු රැස් පෙන්නුවා සෙමිනා එකකදි . සම්‍යක් දෘශ්ටික දෙවිවරු බටහිර විද්‍යාවෙන් හොයාගත්ත කොම්පීතර, ප්‍රොජෙක්ටර වලට එහෙමත් බලපානාවද දන්නේ නැ

etc...........................

ඔබට සම්පූර්ණ ලිපියේ වැඩියෙන්ම හිනා ගිය කොටස කුමක්ද ? පත් ඉරුවක ලියා දේශීය ක්‍රමයට හංසයෙකු (සමාවෙන්න , හංසයා නෙවෙයි පරවියා ) අතේ අප වෙත එවන්න . ඔබ හිතන කොටස අප හිතන කොටසට සමාන නම් වටිනා ත්‍යාගයන් පිරිනැමේ . කුසපත් ඇදීම සම්‍යක් දෘශ්ටික දෙවිවරුනේ මූලිකත්වයෙන් තව්තිසාවේදී සිදුවන අතර . පලමු ජයග්රාහකයාට තව්තිසාවේ දින 7ක සවාරියක්ද, දෙවැන්නාට නාථ දෙවියන් විසින් රචිත පිරිත් පුස්ථකයක්ද . තුන් වැන්නාට ආසනික් රහිත දේශීය වල් නාශක කුප්පියක්ද හිමිවේ . ඉක්මන් කරන්න මේ දීමනාව . මේ සම්‍යක් ශෘෂ්ටික දෙවිවරුන් සෙට් එක පෝස්ට් වල ඉන්නකන් පමනයි

[QUOTE="tharakato, post: 11157416, member: 42270"] [b]නාථ දෙවියන්ගෙන් තවත් සුපිරි ආතල් එකක් (ගො&[/b] [B][SIZE="4"][COLOR="Red"]මෙම ලිපිය උපුටා ගන්න ලද්දේ [url]http://buwagesithuvili.blogspot.com/2011/09/blog-post_12.html[/url] මෙම ලිපිය උපුටා දැක්වුවත් මම නාථ දෙවියන්ට හෝ කිසිදු දෙවිකෙනෙකුට අවමන් නොකරමි. නාථ දෙවියන්ට කෙරෙන සැබෑ අවමානය වන්නේ මෙවැනි බොරු (lankaCnews හි ලිපිය ) කියා දෙවියන් ගේ තත්වය පහල දැමීමෙනි. [/COLOR][/SIZE][/B] [B][SIZE="4"]ආසියාවේ ආශ්චර්යය කරා එක පිම්මේ ඇදී යන අපගේ සිරි ලංකාවේ ගොන් ආතල් වනාහි අතිශයින් සාමාන්‍යය දෙයකි . දේශපාලුවන් , මාධ්‍යවේදීන් , කලාකරුවන් පමණක් නොව ඇතැම් ආචාර්ය මහා චාර්යාදීන්ද කරන්නේ ජනතාවට ගොන් ආතල් සැපයීමයි . මේ කාර්යයේ ප්‍රමුඛයින් වශයෙන් සැලකිය හැකි දේශප්‍රේමී සී නිවුසිය තවත් සුපිරි වර්ගයේ ගොන් ආතල් එකක් ලබා දීමට උත්සහා කර තිබේ . එය කොතරම් සාර්ථකද යත් මා මේ ලියන මොහත වන විටත් ලිපිය කියවූ පසු ඇතිවූ සිනහව නවතා ගත නොහැකිය ආසනික් කථාවෙන් කල එලි බැසි නාථ දෙවියන් මෙවර ගේමට බසින්නෙ ලෝක විනාශයට ආසන්න කේස් එකක් සමඟින්ය . කලින් වතාවේ ගෙනා ආසනික් කතන්දරේ තවමත් එක තැන කැරකෙත්දී මෙවර ගෙන එන්නේ වඩාත් බරපතල සීන් එකක්ය . මේ දෙවියන් සැහෙන ප්‍රමාණයක් සමඟින් ගනුදෙනු කරනා පුද්ගලයෙකු සමඟින් සී නිවුසිය කල කථා බහකි [URL="http://lankacnews.com/sinhala/main-news/24935/#comment-73857"]මෙතනින් අදාල ලිපියට පිවිසෙන්න[/URL] මුලු ආතල් එකම ගැනීමට ඔබ ලිපිය දෙතුන් වථාවක් කියවිය යුතුමය . මා පහතින් මතු කරන්නේ එහෙන් මෙහෙන් අහුලා ගත් කැලි පමණය [COLOR="Blue"]"සක්‍ර දිව්‍ය රාජයා සම්‍යක් දෘෂ්ටික දේව විමාන වලට අධිපතිව වැඩ වසනවා. නාථ දෙවියන් කියන්නේ සුවිශේෂ දෙවි කෙනෙක්. උන්වහන්සේට මිත්‍යා දෘෂ්ටික, සම්‍යක් දෘෂ්ටික සෑම දිව්‍ය විමානයකටම බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඇතැම් අවස්ථාවල නාථ දෙවියන්ගේ බලය වසවර්ති දිව්‍ය පුත්‍රයන්ගේ සහ සක්‍ර දෙවියන්ගේ බලය ඉක්මවා යනවා"[/COLOR] කාල වරෙන්කො ... සක්රයටයි වයිමාටයිත් වඩා පොරවල් ඉන්නවනේ බලාන ගියාම [COLOR="Blue"]උදාහරණයක් ලෙස වසවර්ති දිව්‍ය පුත්‍රයා ලෙස දැන් සිටින දෙවියන් ගෞතම බුදුරාජාණන් වහන්සේගේ කාලයේත් එම තනතුරේ සිටියා. ඔහුගේ කුසල් ශක්තිය හමාර වූ පසු ඊලඟට ලෞකික කුසල් ශක්කිය වැඩිම කෙනා වසවර්ති දිව්‍ය තනතුරට පත් වෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටි නාථ දෙවියන් ඊට පසුව වසර 1,000 ක් පමණ එම තනතුරේ රැදී සිටියා. උන්වහන්සේත් සම්‍යක් දෘෂ්ටික දෙවි කෙනෙක්. නමුත් ඊට පසුව නාථ දෙවියන් බවට පත්වූයේ මිත්‍යා දෘෂ්ඨික දෙවි කෙනෙක්. එම දෙවියන් අකුසලයට බර වූ කෙනෙක්. දැනට වසර කිහිපයකට පෙර නාථ දිව්‍ය තනතුරෙන් එම දෙවියන් චුත වෙනකම් අවුරුදු 1,000 කටත් වැඩි කාලයක් ඔහු එම තනතුරේ රැදී සිටියා. එම මිත්‍යා දෘෂ්ටික නාථ දෙවියන්ගේ බලපෑමෙන් මනුෂ්‍ය ලෝකයත් අකුසලය දෙසට යොමු වුණා. ධර්මයේ ශක්තිය හීන වුණා. නමුත්, වසර කිහිපයකට පෙර නැවතත් සම්‍යක් දෘෂ්ටික දෙවි දෙනෙක් නාථ දිව්‍ය තනතුරට පත් වුණා. උන්වහන්සේ අතිශය ප්‍රබල, බලගතු කෙනෙක්. ඒ වෙන කවුරුවත් නෙමෙයි. ඒ තමයි අපගේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ.[/COLOR] දෙවිය ලොකේත් මෙහෙ වගේමයි ..ප්‍රමෝෂන් එහෙමත් තියෙයි . හැබැයි ඉතින් මෙහෙ හොඳයිනේ . මොකද සුදුසු කම් නැතත් පෝස්ට් වල ගිය හැකිනේ ?? ආ... තව එකක් ඔච්චර බල ගතු නාථ දෙවියන් ගැන අපේ බෞද්ධ සාහිත්‍යයෙ පැරණි කථාවල සඳහන් වෙලා නැත්තේ මොකෝ දන්නේ නැනේ [COLOR="Blue"]සීනිව්ස්:- මෑතකදී නාථ දෙවියන් බවට පත් වූ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ගේ බලපෑම මනුෂ්‍ය ලෝකයටත් ඇති වෙනවාද?[/COLOR] භාවනානුයෝගීයා:- උන්වහන්සේ නිකම් සිටියොත් එහෙම බලපෑමක් ඇතිවෙන්නේ නැහැ. නමුත්, නාථ දෙවියන් ලෙස දැන් වසර කිහිපයක ඉදන් කටයුතු කරන්නේ සොලොස් කල්ප ලක්ෂයක් පාරමි පිරූ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේයි. උන්වහන්සේ දැන් වඩාත් සක්‍රියව මානුෂ්‍ය ලෝකයට බලපෑම් කරනවා. [COLOR="Blue"]සීනිව්ස්:- මොනවද ඒ බලපෑම්?[/COLOR] [COLOR="Blue"]භාවනානුයෝගීයා:- ඇයි කොටි ත්‍රස්තවාදය පරාජය කරලා මේ රටේ සිදුවුණු මහා මනුෂ්‍ය ඝාතනය නතර කන්න උන්වහන්සේගේ ආශිර්වාදය ලැබීම.[/COLOR] අපරාදේ මහින්ද මහත්තය කොහේවත් යන පොන්සේකෙක් දාගෙන යුද්ධ කලේ , අන්තිමේදී තමන්ට වාතයක් කරගන්න . අපිට දිවිය ලෝකෙනුත් සප් එක තිබුන එකේ ෆොන්සේකා තියා ශවෙන්ද්‍ර සිල්වා මහත්තය නැතුව උනත් යුද්ධේ ගොඩ දාගන්න තිබුනා :yes::yes: [COLOR="Blue"]අනිවාර්යෙන්ම ඔව්; ඒ බලපෑමෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්න අපටත් බැහැ. ලියලා තියා ගන්න අපේ රටට එක මිසයිලයක් හරි පාත් වෙනවා. ආර්ථික සම්බාධක පැනවෙනවා. නාථ දෙවියන් ඇතුළු සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන් උත්සහා දරන්නේ මේ ව්‍යසනයෙන් අපේ රටට වෙන හානිය අවම කරන්නයි. [/COLOR] එක්සත් ජාතිගේ සැසිය අද , ඕං සම්බාධක එහෙම දානවලු . පිටරට කොම්පැනිවල වැඩ කරන උන් වෙන ජොබ් හොයා ගනිල්ලා . ඉගෙන ගන්න උන් අතැරල දාපල්ලා . වැඩක් නැ ජොබ් ගන්න වෙන්නෙ නැ . එලවලු එහෙම වවන්න පටන් ගනිල්ලා සෙල්ලං නැ ඕං , මේ නාථ දෙවියන්ගේ අනාවැකියක් [COLOR="Blue"]ඔව්; 8 ඉදන් 9 වෙනකන්වත් සෙත් පිරිත් කියන්න. එතකොට තමයි සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ට තමන්ගේ ශක්තිය ලංකාවට දෙන්න පුළුවන්. මතකද මාවිල්ආරු සටන පටන් ගන්න කොට බුදු පිළිමවලින් බුදුරැස් විහිදුණා. සමහර භෞතිකවාදී පිරිස් විවිධ කතා ගොඩාක් කිව්වා. කෝ දැන් එහෙම බුදුරැස් විහිදෙනවාද? ඒ වෙලාවෙත් සම්‍යක් දෘෂ්ටික දෙවිවරු අධිෂ්ඨාන පූජාවක් කළා. “සම්බුද්ධ ශාසනයේ චිරස්තීය සඳහා මේ රටේ යුධ ගිනි නිවේවා” කියලා. ඒ අධිෂ්ඨානයේ ශක්තිය නිසා තමයි බුදු පිලිම වලින් බුදුරැස් විහිදුනේ [/COLOR] අප්පා අයිටීන් එකට බඩු ... කට්ටියම පිරිත් කියනවනෙ . පිරිත් පොත් විකිණිල ඉවර වෙන්න කලින් ඉක්මනට එකක් ගන්න වෙයි ම්ම්..........අර බුදු රැස් සුදු පාට පිලිම වලින් , ගල්විහාරේ වගේ ගල් පිලිම වලින් විදිදුනේ නැත්තේ , මොකෝ දන්නේ නැ , සම්‍යක් දෘෂ්ටික දෙය්යන්ට සුදු පාට පිලිම අකැපද දන්නෙ නැ . ඔය කාලේදි පේරදෙනිය කැම්පස් එකේ ලෙචාල සෙට් එකක් ප්‍රොජෙක්ටරයක් ආධාරයෙනුත් අපිට බුදු රැස් පෙන්නුවා සෙමිනා එකකදි . සම්‍යක් දෘශ්ටික දෙවිවරු බටහිර විද්‍යාවෙන් හොයාගත්ත කොම්පීතර, ප්‍රොජෙක්ටර වලට එහෙමත් බලපානාවද දන්නේ නැ etc...........................[/SIZE][/B] [SIZE="4"][COLOR="Red"]ඔබට සම්පූර්ණ ලිපියේ වැඩියෙන්ම හිනා ගිය කොටස කුමක්ද ? පත් ඉරුවක ලියා දේශීය ක්‍රමයට හංසයෙකු (සමාවෙන්න , හංසයා නෙවෙයි පරවියා ) අතේ අප වෙත එවන්න . ඔබ හිතන කොටස අප හිතන කොටසට සමාන නම් වටිනා ත්‍යාගයන් පිරිනැමේ . කුසපත් ඇදීම සම්‍යක් දෘශ්ටික දෙවිවරුනේ මූලිකත්වයෙන් තව්තිසාවේදී සිදුවන අතර . පලමු ජයග්රාහකයාට තව්තිසාවේ දින 7ක සවාරියක්ද, දෙවැන්නාට නාථ දෙවියන් විසින් රචිත පිරිත් පුස්ථකයක්ද . තුන් වැන්නාට ආසනික් රහිත දේශීය වල් නාශක කුප්පියක්ද හිමිවේ . ඉක්මන් කරන්න මේ දීමනාව . මේ සම්‍යක් ශෘෂ්ටික දෙවිවරුන් සෙට් එක පෝස්ට් වල ඉන්නකන් පමනයි[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom