Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
නානසාරගේ කට්ටිය මෙහෙට එන්න...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2

Part 2

බුද්ධ ශාසනයට මෑත ඉතිහාසයේදී සිදුවුණු විශාලම ව්‍යසනය මේක. ඒ බව බොදුබල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ කටින්ම කියලා තියෙනවා. "අපි මේ වෙනකොට හතළිහකගේ සිවුරු ගලවලාතියෙනවා’’ කියලා ඥානසාර ගාල්ලේදී පසුගිය 25 වැනිදා කිව්වා. එහෙම ගලවන්න එයාට කවුද බලයක් දුන්නේ? මේ රටේ මහා නායක හිමිවරු ඉන්නවා. සංඝ සභාවක් තියෙනවා. සංඝ අධිකරණ තියෙනවා. වැරදි කරන භික්ෂූන්ට දඬුවම් දෙන ක්‍රමයක් තියෙනවා. එහෙම තියෙද්දී කවුද බොදුබල සේනාවට මේවාට අවසර දුන්නේ. එයා දැනට හතළිහකගේ සිවුරු ගලවලා නම් තව ඉදිරියට කී දෙනෙක්ගේ සිවුරු ගලවාවිද? මහා නායක හිමිවරු මේ සිවුරු ගලවපු 40 ගැන සොයා බලන්න ඕනෑ. බීලා හොරාට වාහන පැදලා ඒවා හප්පලා කරපු දේට ගලවනවා නම්පළමුවෙන්ම සිවුර ගලවන්න ඕනෑ ඥානසාර හාමුදුරුවන්ගේ. ඒක උසාවියෙන් ඔප්පු වෙච්ච චෝදනාවක්. ඥානසාර හාමුදුරුවෝ සමුළුවට ආවේ කැබිනට් ඇමතිවරයෙක් වගේ ඩිෆෙන්ඩර් රථ 2ක් එක්ක කෝටි 1 1/2ක් විතර වටිනා කාර් එකක. ඒ ආව කිරිපාට ඩිෆෙන්ඩර් රථවල ආවේ එයාගේ ආරක්ෂකයන්. ඒවා එක්ක හැමෝටම හිතුණේ මේක එක්ක රජයේආරක්ෂක අංශවල ලොකු සම්බන්ධතාවක් ඇති කියලා.

ජනාධිපතිතුමාවයි, ගෝඨාභය රාජපක්ෂ මහත්තයවයි මුස්ලිම් ජනතාව පිළිගත්තේ රන්සළු ඇඟට දාලා. එහෙම ආදරයක් ළෙන්ගතුකමින් සලකපු මුස්ලිම් ජනතාව අතරට බොදුබල සේනාව දැන් ගිහින් තියෙනවා මුස්ලිම් විරෝධී ගමනක. බොදුබල සේනාවේ ඥානසාර හාමුදුරුවෝ හැමවිටම කිව්වා ‘‘උලමලා බකමූණෝ කරනවා’’ කියලා. ජමෙයිතුල් උලමාවරු කියන්නේ මුස්ලිම් මව්ලවිවරුන්ගේ බුද්ධිමතුන්ගේ සංවිධානයට. එවැනි පිරිසකටයි ඥානසාර හාමුදුරුවෝ බකමූණෝ කියලා කිව්වේ. වෙනත් ආගමිකයෙක් අපේ හාමුදුරු කෙනෙකුට ඔහොම කිව්වා නම් මේ වෙනකොට පෙළපාලි කීයක් යාවිද?

ගාල්ලේ වඳුරඹ සිරිවර්ධනගේ මතය හරිද වැරදිද කියන්න මම දන්නේ නෑ. එයා ඒක දේශනා කරගෙන යනවා. හැබැයි ගාල්ලේදී ඥානසාර හාමුදුරුවෝ මොකක්ද කිව්වේ. ‘‘අපි හෙට අනිද්දම වඳුරඹට එනවා සිරෝ, උඹ දැනගනින් සිරෝ.’’ මේවා මේ චොප්පෙලාගේ වචනනේ. මෙහෙම කතා කළාම භික්ෂුවකගේ සිවුරට මොකක්ද වෙන්නේ? හලාල් ප්රශ්නයේදී මව්ලාවිවරු එකක් සාකච්ඡුා කරපු මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හාමුදුරුවන්ට කොහොමද මේ අය කතා කළේ. කොයිතරම් අපහාසයක්ද එදා සිදුකළේ? මගේ ඉදිරි ජීවිතයට යම්කිසි දෙයක් සිදුවුවහොත් ඒකට වගකියන්න ඕනෑ මේ සංවිධානය. මම ඒ බව පොලිස්පතිතුමාටත්, රජයේ කැබිනට් ඇමතිවරුන් ඇතුළු විවිධ සංවිධානවලටත් දන්වලා තියෙනවා මම මේ වනවිට. ජනාධිපතිවරයාගෙන් ඉල්ලන්න තියෙන්නේ මේ සංවිධානවලින් මගේ ජීවිතයසහ බුද්ධ ශාසනය ආරක්ෂා කරලා දෙන්න කියලා.

උපුටා ගැනීම: http://www.ravaya.lk/articals.php?d=c559da2ba967eb820766939a658022c8

[QUOTE="anamnlmslmn, post: 15579897, member: 453369"] [b]2[/b] [u]Part 2[/u] [Size=3][color="black"] [size=4][color="red"][b] බුද්ධ ශාසනයට මෑත ඉතිහාසයේදී සිදුවුණු විශාලම ව්‍යසනය මේක. ඒ බව බොදුබල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ කටින්ම කියලා තියෙනවා. "අපි මේ වෙනකොට හතළිහකගේ සිවුරු ගලවලාතියෙනවා’’ කියලා ඥානසාර ගාල්ලේදී පසුගිය 25 වැනිදා කිව්වා.[/b][/color][/size] [u]එහෙම ගලවන්න එයාට කවුද බලයක් දුන්නේ? මේ රටේ මහා නායක හිමිවරු ඉන්නවා. සංඝ සභාවක් තියෙනවා. සංඝ අධිකරණ තියෙනවා. වැරදි කරන භික්ෂූන්ට දඬුවම් දෙන ක්‍රමයක් තියෙනවා. එහෙම තියෙද්දී කවුද බොදුබල සේනාවට මේවාට අවසර දුන්නේ. එයා දැනට හතළිහකගේ සිවුරු ගලවලා නම් තව ඉදිරියට කී දෙනෙක්ගේ සිවුරු ගලවාවිද? [/u]මහා නායක හිමිවරු මේ සිවුරු ගලවපු 40 ගැන සොයා බලන්න ඕනෑ. [size=5][color="red"][b]බීලා හොරාට වාහන පැදලා ඒවා හප්පලා කරපු දේට ගලවනවා නම්පළමුවෙන්ම සිවුර ගලවන්න ඕනෑ ඥානසාර හාමුදුරුවන්ගේ. ඒක උසාවියෙන් ඔප්පු වෙච්ච චෝදනාවක්.[/b][/color][/size] ඥානසාර හාමුදුරුවෝ සමුළුවට ආවේ කැබිනට් ඇමතිවරයෙක් වගේ ඩිෆෙන්ඩර් රථ 2ක් එක්ක කෝටි 1 1/2ක් විතර වටිනා කාර් එකක. ඒ ආව කිරිපාට ඩිෆෙන්ඩර් රථවල ආවේ එයාගේ ආරක්ෂකයන්. [u]ඒවා එක්ක හැමෝටම හිතුණේ මේක එක්ක රජයේආරක්ෂක අංශවල ලොකු සම්බන්ධතාවක් ඇති කියලා.[/u] ජනාධිපතිතුමාවයි, ගෝඨාභය රාජපක්ෂ මහත්තයවයි මුස්ලිම් ජනතාව පිළිගත්තේ රන්සළු ඇඟට දාලා. එහෙම ආදරයක් ළෙන්ගතුකමින් සලකපු මුස්ලිම් ජනතාව අතරට බොදුබල සේනාව දැන් ගිහින් තියෙනවා මුස්ලිම් විරෝධී ගමනක. බොදුබල සේනාවේ ඥානසාර හාමුදුරුවෝ හැමවිටම කිව්වා ‘‘උලමලා බකමූණෝ කරනවා’’ කියලා. ජමෙයිතුල් උලමාවරු කියන්නේ මුස්ලිම් මව්ලවිවරුන්ගේ බුද්ධිමතුන්ගේ සංවිධානයට. එවැනි පිරිසකටයි ඥානසාර හාමුදුරුවෝ බකමූණෝ කියලා කිව්වේ. වෙනත් ආගමිකයෙක් අපේ හාමුදුරු කෙනෙකුට ඔහොම කිව්වා නම් මේ වෙනකොට පෙළපාලි කීයක් යාවිද? ගාල්ලේ වඳුරඹ සිරිවර්ධනගේ මතය හරිද වැරදිද කියන්න මම දන්නේ නෑ. එයා ඒක දේශනා කරගෙන යනවා. [color="red"][b]හැබැයි ගාල්ලේදී ඥානසාර හාමුදුරුවෝ මොකක්ද කිව්වේ. ‘‘අපි හෙට අනිද්දම වඳුරඹට එනවා සිරෝ, උඹ දැනගනින් සිරෝ.’’ [u]මේවා මේ චොප්පෙලාගේ වචනනේ. [/u]මෙහෙම කතා කළාම භික්ෂුවකගේ සිවුරට මොකක්ද වෙන්නේ? [/b][/color]හලාල් ප්රශ්නයේදී මව්ලාවිවරු එකක් සාකච්ඡුා කරපු මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හාමුදුරුවන්ට කොහොමද මේ අය කතා කළේ. කොයිතරම් අපහාසයක්ද එදා සිදුකළේ? මගේ ඉදිරි ජීවිතයට යම්කිසි දෙයක් සිදුවුවහොත් ඒකට වගකියන්න ඕනෑ මේ සංවිධානය. මම ඒ බව පොලිස්පතිතුමාටත්, රජයේ කැබිනට් ඇමතිවරුන් ඇතුළු විවිධ සංවිධානවලටත් දන්වලා තියෙනවා මම මේ වනවිට. ජනාධිපතිවරයාගෙන් ඉල්ලන්න තියෙන්නේ මේ සංවිධානවලින් මගේ ජීවිතයසහ බුද්ධ ශාසනය ආරක්ෂා කරලා දෙන්න කියලා. උපුටා ගැනීම: [url]http://www.ravaya.lk/articals.php?d=c559da2ba967eb820766939a658022c8[/url] [/color][/size] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom